Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අතිවිශිෂ්ඨ නීර්මාණ ජනතාහිතවාදි නීර්මාණ තවත් බිහිවේවා ඉන්දියාවේ කසිකබල් මෙරටින් තුරන් වේවා
හැමදාම සෙනසුරාද ඉරිදා නලුවෙක් ලෙස හෝ අධ්‍යක්ෂකවරයෙක් ලෙස රොෂාන් රවීන්ද්‍ර මුනගැසෙන්නට හැකිවේවා.. නාමල් ජයසිංහ මහතාගේ නිර්මාණත් දැකගන්න ලැබේවා..
👍👍👍
කේ.එල්. රත්නසිංහ අධ්‍යක්ෂක වරයෙක් වේවා...මාතුපාල ගලහිටියාව නිෂ්පාදකයෙක් වේවා....එස්.එන. චන්ද්‍රතිලක නළුවෙක් වේවා...බියට්‍රිස් පරණමාන නිලියක් වේවා...සරත් මාතරගේ දක්ෂ සටන් නළුවෙකු වේවා...තව ප්‍රාර්ථනා නම් ගොඩයි...අනේ මංදා ...
ITN නිසා තමයි සිංහල නාට්‍ය බලන්න හුරු වුනේ...Keep it up ITN
"සොබාදහමට පිටින් ගිය මරණ ......හරියට මේ මරණ වලට මේ ගස්කොලං පවා වැලපෙනවා....මේ සොහොන් කොත් අසසෙං හුළං හමලා අමුතු සද්දයක් පිට කරනවා ...ඒක හරියට දරාගන්න බැරි අඳෝනාවක් වාගෙයි ."...ලස්සන දෙබස්..
රොශාන් රවීන්ද්‍ර කොතනද මම එතැන ඒ තරම් ආදරෙයි ඔහුගේ රංගනයට 🌟🖤
.math
ඇයි මමත්,⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I’m also 👏
me too dr
Aela
අද තමයි ගිරිදෙවිගෙන් පස්සේ මේක බලන්න ගත්තේ, ඉවරවෙනකන් ඒක බැලුව, දැන් මේක, ඇත්තමයි මෙච්චර ලස්සනට, තාත්වික, රංගන ශිල්පියන්ගේ අති දක්ෂ ටෙලි නිර්මාණ තියෙද්දී, අපේ රටේ හරිම ජනප්‍රිය චැනල් වල පෙන්නන සමහරක් ඒව දකිද්දී ඒවා මොනවද හිතෙනවා, සීනි බෝල නිර්මාණ අතරේ මේ නිර්මාණ ලගකින් වත් තියන්න බැහැ 🙏, අපේ කරුමෙට අපේ ගෙවල වල බලන්නෙත් ඒවා, එකයි මේ ලස්සන drama මන් යු ටියුබ් එකෙන් බලන්නේ,
සොබාදහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා💯❤️
Fb එකේ විඩියෝ කැල්ලක් දැකලා හොයලා බලන්න ගත්තේ.කතාව මරැ හැමදාම හොදම කතා දෙන itn එකට thank you 🙏
මමත් එහෙමයි
මම අද තමය් විරයා ගෙදර ඇවිත් බැලුවෙ.බලපු සුපිරිම කතාව.කුබියො තනමල්විල කොල්ලෙක් .ඉට වඩා සුපුරිය්.
sahodaraya ita wada supiri
සහෝදරයා .බොහීමියානුවා .බැද්දේ කුලවමිය ඒටිකත් බලපන් බ්‍රෝ ගැම්මට
bohimiyanuwa blpn. pattm ටෙලිය
@@pathummadhusanka2808 oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
සුදු ඇදගෙන කලු ඇවිදින් ,අඩෝ..ඒදෙකත් ලස්සනයි බලන්න
රොශාන් රවීන්ද්‍ර ඉන්න හැම නාට්‍යයක්ම හොයාගෙන බලනවා... මං අාාාාසම......
මැරුණට පස්සේ මොන විශේෂ දේවල්ද පුතා ලස්සනයි පටන් ගැනීම ♥️♥️♥️ රොෂාන් රවීන්ද්‍ර අයියත් ඉන්නවා ♥️♥️♥️😘😘😘😘
සෝබාදහමට පිටින් කාටවත් යන්න බෑ අපි හැමෝම සොබාදහමට යටයි... ඒක තේරුම් අරන් ජීවත් වුනොත් යහතින් ජීවත් වෙන්න පුළුවන් .. 🤟
යකො කොහෙද් යකෝ උඹ ඉන්නෙ දකින්නත් නෑ .හුග දවසකින් දැක්කේ....🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️
අපි ගොඩාක් වාසනාවන්තයි,"තණමල්විල කොල්ලෙක් "ගෙන් පස්සේ බලන්නෙ මොනවාද කියලා හිතාගන්න බැරිව හිටියෙ,මෙන්න අපේ රොෂාන් අයියා ඉන්නවා ,පුදුම සතුටක් දැනුනේ,ලස්සන නිර්මාණයක් අපිට දකින්නට සැලසුවාට මෙම නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනාට මගේ ගෞරවාන්විත🙏පුද කරමි .ජය වෙිවා !❤️❤️❤️🌹🌹🌹⭐⭐⭐⭐⭐අපේ වීරයා රොෂාන් අයියා ,ජය වෙිවා !
කූබ්යෝසහෝදරයා ගොලු තාත්තාව්රයා ගෙදර ඇව්ත් සුදු ඇදගෙන කලු එව්දින්තනමල්ව්ල කොල්ලෙක්ගිරි දේව්කරුවල ගෙදර බොහිම්යානුව බලපන් මේ සෙට් එක ... පට්ට
@@chanakawimarshana5955 මෙි ඔක්කෝම telidrama මමත් බැලුවා,ඔයා කියන එක හරි,අපිට දකින්නට ,රසවිඳින්න ලැබුණු හොඳම නිර්මාණ තමයි.👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️තව එකක් බැද්දෙ කුලවමිය, ඒකත් ගොඩාක් ලස්සනයි ,අමුතු මිනිස්සු , ඒකත් හොඳ නිර්මාණයක් ,👌👌👌👌👌👌👌👌👌👌👌🌹🌹
Krishanthi Bopitiya අලුත් පරම්පරාව විදිහට අපිවගේ කිපදෙනෙක් හරි මේ විදිහෙ නිර්මාන රසවිදිනඑක ගැන සතුටුයි
දෙවෙනි ඉනිම සහ සංගීතේ පෑන්ස්ලා අන්ලයික් කරලා😁
💐💐🌺🌺🌺🌺💐💐💐💐👍
හොල්මන් නෑ , ඒත් එයා ඉන්නවා 💚 එයා = ස්වභාදහම
Sudu ඇදගෙන කළු avidin inne eke හිටියේ mama inne ,,, ගොඩක් ලස්සනට තියෙයි ඉදිරියට බලමුකෝ ,,,, asam චරිත ටිකක් තියෙන්නේ ,,,,, ❤️❤️❤️
අනේ මේ කතාවේ පලවෙනි එපොසෝඩ් එකෙන් ඇති උනු ආසාව කුතුහලය දිගටම තියේවා ❤️
kathwa magin nawathenwa
පරිස්සමෙන් බලන්න ඇබ්බැහි වෙන සුලුය
Palaweni episode akenma ahema una sis
ඔව්
ඔව් ඈ..
දැනටමත්. හෙට වෙනකන් ඉන්න බැරි සීන් එකක් තියෙන්නෙ
@@dilshanfernando4135 රොශාන් අයියයි නාමල් අයියයි එකතු උනා කියන්නේ අපි පිස්සො වෙනවා
රොෂාන් රවින්ද්‍ර කියනවට වඩා ලේසි පණ ටික කියන එක. ඒ තරම් අදරෙයි.. ❤️❤️
ඔව් එක ඇත්ත❤️
අගනාම පණිවිඩයක් සමඟ සුපිරි ආරම්භයක්..සොභාදහමට පිටින් යනවට එයා කැමති නෑ...ඇවිල්ල යන්න එන්නකො කනත්තට...ජය වේවා හැමදෙනාටම..
ජනතා විමුක්ති පෙරමුනේ ,සම්පූර්ණ කතාව,වර්තමාන තාරුණ්‍යට සත්‍ය දැනගැනීමට ,,ජ් ව් පෙ ට ජයවෙවා
අනිවා ✊❤️
Sure
චරිත් අබේසිංහ කියන්නේ මල්ටිටැලන්ටඩ් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පොරක්......😍😍😍❤️❤️❤️👍👍👍
මුලින්ම තණමල්විල කොල්ලෙක් පස්සේ වීරයා ගෙදර ඇවිත්,සුදු ඇදගෙන කලු ඇවිදින්,සහෝදරයා,අරැංගල්,බොහිමියානුවා බලපු තේරැමක් තිබිබ ලස්සනම කතා ටිකක්....අපිට දැනුන කතාවගයක්...මොල කාපු කතා එක්ක මෙි වගේ හොද කතා අපිට බලන්න හමිබෙන එක ඇත්තටම ලොකු දෙයක්...නාමල් සර් ගැන කියන්නම ඔිනි..ඒ දෙබස්,ඒ වචන හිතට දැනෙන්න ලියන්න පුළුවන් ලංකාවෙි දැකපු හොදම තිරරචකයෙක්...ඒකට හොදම උදාහරණය බොහිමියානුවා(තරැණ දේශපාලනය,ආදරය උමතුව ජීවිතය) සත්‍යත් ඒ වගේම හොදම දෙයක් දෙයි කියලා විශ්වාසයි...සත්‍යා පලමුවෙනි කොටසෙම අභිරහසක්...ඒ වගේම සොහොන්පල්ලෙක්ගේ ජීවිතේ කෙටියෙන් විග්රහ කිරීමක්...මෙි එදා හිටපු මිනිස්සු,මෙි දැන් ඉන්න මිනිස්සු මෙි වර්තමාන සමාජය ගැන අපිට හොද කතාවක් කියලා දෙයි...ඒ වගේම රොෂාන් රවින්ද්‍ර අය්යා...අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්.❤️....මෙි වගේ නිර්මාණ අපිට ලබා දුන්න එකට හැමෝටම ගොඩාක් ස්තුතියි.....🙂...
ඇත්තටම නාමල් ජයසිංහ කියන්නේ වයසටත් වඩා මහ අමුතු දේවල් දකින පුදුමාකාර මනුස්සයෙක්❤️❤️❤️❤️❤️ මන් කතාවක් බැලුවා අඩෝ කියලා වෙනස් තේමාවක් තියෙන්නේ ඒ වුනාට මට හිතෙනවා ඒකත් නාමල්ම ලිව්වානම් කොයිතරම් ලස්සන වෙයිද කියලා❤️❤️
ආනන්ද කුමාරඋන්නැහේ one of the best actors in srilanka 🔥👍👌
❤️❤️❤️
චරිතය තුල ජීවත් වන නලුවෙක්.
Eke kiyanna deyak ne supiri waddek ekagai
රොෂාන් රවින්ද්‍ර ❤👈
ආසම චරිත ටිකක් ඉන්නෙ, පටන් ගැන්මමඅමුතු ගැම්මක් තියෙනවා බලමු ඉස්සරහාට කොහොම වෙයිද කියලා... 👌❤️🌹👌
Meya hema thenama innawa, onna subscribe kala ok
@Nishani Pärtel ඔව් අක්කි💪❤️👌 කෝ ඔයා ගිරි දේවි බලන් නැද්ද? විහඟි ඇහුවා කෝ කියලා.....
@@shashivijethilaka1253 හා කෝ, බොහොම ස්තුතියි හොඳේ...❤️👌
@@MadeendiRastha hmmm wede hodai a 👍👍
Ubat hema drema ekema ඉන්නවා නේද
කතාව සුපිරි ...ආශාවෙන් බලන්නෙ...විශිශ්ටයින් ගොඩක් රංගනයෙන් දායක වෙනව.රොශාන් විශේෂයෙන් .සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤
කතාව නං සුපිරි එකක් වගේ මුල් කොටසින්ම බලන්න හිතට ඇල්ලුවා ❤️
Hmmm...
True ,
මහපොළවෙ කතාවක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
කතාව අවසන් වෙනකන් හිටියේ එක දිගට බලන්න,ඒත් ඉන්න හිත දෙන්නේ නැහැ ❤️❤️
විල්සන් මාමාත් ඉන්නවා ,ඔබ ඉතාමත් දක්ෂතා ඇති රංගන ශිල්පියෙක් ,අපි ගොඩාක් කැමති ඔබගේ රංගනයට,ඔබ අතිවිශිෂ්ඨයි ,ජය වෙිවා !❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐👌👌👌👌👌👌👌👌👌👌
සොහොනේපල්ලෙකු කියාදෙන ජීවිතය;"මැරුනට පස්සේ මොන විශේෂ දේවල්ද පුතා. ජීවත් වෙලා ඉන්නකොට කරන දේවල් තමයි විශේෂ..""බය වෙලා තියනවා. ඒ කාලෙන් කාලෙට ජීවත් වෙලා ඉන්න උන් කරන සමහර දේවල් වලට."සොබාදහමට පිටින් ගිය මරණ...නිස්කාරණේ දිවිනහගත්තු,කවුරුහරි මරලා දාපු මරණ වගේ ඒවා..ඒවගේ මරණ කනත්තට ගේනකොට මහ අමුතු දේවල් සිද්ධ වෙනවා..කොහොමද එහෙම වෙන්න කියලා හිතාගන්න අමාරුයි..""සොබාදහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා..ඒක එයාට දරාගන්න බැරිවෙනවා. ඒක එයා එකේක විදියට පෙන්නනවා..හොල්මන් නෑ..ඒත් එයා ඉන්නවා.."සොහොන්පල්ලෙකු යනු ඉතා දරඳඬු හිතක් ඇත්තෙකු බවට අපේ ඇති මතය "සත්‍යා" පලමු එපියෙන්ම වෙනස් වේ. තම අත් උදව්කරුවන් දරු මල්ලන් වෙත යවන ඔහු තනිව මිනී තුනකට සතර රියන් තනයි. මල් ශාලාවේ මිනී ගෙනා පුද්ගලයා වෙනම පැත්තකට සිත හරවන්නේය. ඔහුගේ පළමු දරුවා ලැබීමට බිරිඳ රෝහලේය. එහෙත් ඔහු මිනී වල දමයි. මිනී අතගා තම කුලුඳුල් දරුවා බලන්නට යන්නේ කෙසේදැයි ඔහු වැලපෙයි. ඔහු වෙනුවට සිටිනා කෙනා සුරයක් නිසා නොපැමිණ ඇත. ඔහු වැන්නන් කොතෙකුත් සමාජයේ ඇත්ද?මෙවන් අවස්ථා කොපමණද? යම් වරප්රසාදලත් කෙනෙකුගේ අරුත්සුන් දේ වෙනුවෙන් තම ජීවිතයේ වටිනා අවස්ථාවන් කැප කරන්නවුන් කොපමණ සමාජයේ ඇත්ද? ඔවුන් ගැන අපට නිකමටවත් කල්පනා නොවන්නේ මන්දැයි මට පැනයකි.83දි..ආයෙ 89දිත්..ඊට පස්සෙත් සොබාදහම තම ශෝකය ප්‍රකාශ කලේ ඇයිදැයි පෙර පරම්පරාව මනා දැනුමකින් යුතුය. දැනුවත්වීම අපට අයත් කටයුත්තකි.('සත්‍යා' යනු වෙනස්ම ටෙලියක් බවත්; අප නොසිතූ ඇරඹුමක් ලද එය අප නොසිතූ පැත්තකට ගලා යන බවත් පළමු එපියෙන්ම පැහැදිලිය. සෙමෙන් දිගහැරෙන් මේ අභිරහස විසඳන්නට තවත් එපියක් එනතුරු කුහුල්බර නොඉවසිල්ලකින් බලා සිටිමි.)
දිගටම ලියන්න. DIL.
Oba nam niyamai දිගටම inna 😍🌹🌹🌹👍👍
ඔයාට හොදට ලියන්න පුළුවන්නෙ👌
@@sameerahewage6687 ලියනවා..ස්තුති 🙏
@@tharushikamalshani6917 ස්තුති 🙏
ඔන්න අදයි බලන්න ගත්තේ...අමුතු ලස්සනක් තියෙන්නේ...රොෂාන් ඉන්නව නම් කොහොමත් ඇත්ත සිද්ධියක් හොරෙන් වීඩියෝ කරල වගේ ඇති..❤️❤️❤️❤️❤️
දෙවෙනි වතාවට අද සිට බලනවා ආපහු...
මේ දවස් වල හැමෝම වගේ ගෙවල් වලට වෙලානේ වැඩිපුර කාලය ගත කරන්න උනේ ඉතින් බලන්න බැරි වෙච්ච කතා සෙට් එකක්ම මේ කාලයේ බලන්න පුලුවන් උනා ඇත්තටම මෙච්චර කල් අපි ටෙලිනාට්‍ය කියලා මොනවාද බලලා තිබුනේ සුදු අදගෙන කලු ඇවිදින් , සාහොදරයා ,තනමල්විල කොල්ලෙක් , දැන් ඔන්න සත්‍ය බලන්නත් අවා 👌❤️🌹👌
ITN තවත් අනර්ඝ නිර්මාණයක් ...වාසනාවන්ත අනාගතයක් ලැබේවා ....ජය වේවා
අාසම නලුවෝ ටිකක් ඉන්නෙ .බලමු ඉස්සරහට ගිරිදේවි , තනමල්විල කෙලේලෙක් කුඹියෝ වගේ ළස්සනට ඇති රෝෂාන් රවින්ද්‍ර නම් ආයේ දෙකක් නැ 👍👍👍👍
ITN is in action to bringing back of high quality tele dramas and people taste. Keep it up.
yes all we need to subscribe ITN 😊
කොල්ලන්ව උමතු කරන තරම් ලස්සන ලංකාවේ කළු කෙල්ලව මෙතනින් බලන්න👇😱😱😱 ruclips.net/video/XBDiz9rv7ow/видео.html
මරැනාට පස්සේ මොන විශේෂ දෙවල්ද පුතා.... බය වෙන්න ඔනි ජිවත්වෙලා ඉන්න මිනිසුන්ට... 👌👌හොද අරම්භයක්...
ටිකක් බය හිතුනා .ඒත් කතාව ලස්සන වෙයි .ආදරය කරන කලාකරුවන් ඉන්නව ..❤❤❤රොසාන් රව්න්දා .මං ගොඩක් කැමැති චරිතයක් ..
2021 පෙබරවාරි 16 අද තමයි බලන්න පටන් ගත්තෙ.
2022.12.11 පාන්දර 03.04 යි වෙලාව සත්‍යා තවත් ලස්සන කථාවක් වෙයි.
පෙට්ටි ටික දැක්කම මේ ජීවිතේ ඔක්කොම මැරෙනකල් නේද කියල හිතුන. කතාව හොඳයි වගේ..
‘83 ත් වුණා 89 ත් වුණා ඊට පස්සෙත් කීප සැරයක් වුණා' හරියටම කිව්වා ....😂😂😂 ආයෙ ඉතිං මේ නාට්‍යයත් සහෝදරයා එක වගේ හොඳම හොඳ අභිරහසක් කියයි වගේ
පාර බලන් ඉදල දෑස් රිදෙනවා ඔබ ඒ තරම් හිතට වැදුනා අයියන්ඩි
අද දවස 2022.8.18 මමත් බලනවා කුවෙටිවල සිට රොෂාන් කුමාර උන්නැහේ මහතා ඇතුළු හැමෝටම ආදරෙයි ස්තූතියි
අම්මෝ කනත්තේ අන්කල්ගෙ ටෝක් ටික👌👌👌👌ලස්සනයි වාගෙ කතාව බලමූකෝ නේද
දෙවෙනි පාරටත් බලන්න ගත්තා❤️
පට්ටම වචන සෙට් එකක් තියෙන්නෙ ... කියන හැම වචනෙන්ම මාර කතාවක් කියනවා...🔥❤🔥🔥🔥🔥❤
Tik tok එකෙන් පොඩ් කෑල්ලක් දැකලා ආපු අය කෝ 😁
විල්සන් මාමා අයෙත් දකින්න ලැබුනා එහෙනම්.😍😍😘😘😘😍
කතාවනම් හොල්මන් එකක් වාගේ ලස්සනයි බයයි ඉතින් රැට තනියම බලද්දි
රොෂාන් ,නාමල් ,චරිත් ,ආනන්ද කුමාර උන්නැහැ එකතු උනානමි සුපිරි ටෙලියක් හැර වෙන කුමක්ද ,,,
ITN මාධ්‍ය ජාලයේ මුලසුන හොබවන්නේ ඉතා විශිෂ්ඨ රසාස්වාදයක් ඇති , චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහත්මයා.. ඔබ තුමන්ට පිං තෝරා බේරාගෙන හරවත් වටිනා කතා මාලාවන් අපට ලබා දෙනවට..
ඇරඹුම සුපිරියි - හොඳයි වගෙ හිතෙයිකුතුහලජනකයි; අපට සමීපයි ඇබ්බැහි කරවන ගතියකුත් තියෙයි ඉන්න සෙට් එකත් පුරුදුයි; නියමයි
රොෂාන් රවීන්ද්‍ර ❤️❤️🔥 මේකත් කැමතිම එකක් වෙයි අනිවාර්යයෙන්ම🖤🖤
ගංකාරයයි රොෂාන් රවින්ද්‍ර යි ඉන්නවා සුපිරි කතාවක් වෙයි වගේ💖💖💖💖
E 2enna hinda thamai balanne bn supiriyak wenawama thamai
ස්තුති අයි.ටි.එන් රසවින්දනාත්මක දේවල් අපිට ගේනවට😍😍😍
කතාව වන්දනාමාන නොකර කතාව රසවින්දනය කරනවානම් ඒ ඇති.
ආනන්ද කුමාරඋන්නැහෙ is the best actor i have even seen in my entire life. It's born talent i believe!
ලස්සනයි බලමු දිගටම..අයි ටී එන් එකෙ යන ඩ්‍රාම කොහොමත් ලස්සනයි
රොශාන් රවින්ද්‍ර ඉන්න කතා සේරම පට්ට❤❤❤
අම්මෝ පුදුම ගංකාරයෙක් ඉන්නවා.කතාව සුපිරි වගේ 😻😻
ආනන්ද කුමාර උන්නැහේ
@@kasuniwathsala8923 යේස්
විල්සන් මාමා ඉන්නවා කියන්නෙ කතාව හොදයි. 😍
රොෂාන් රවින්ද්‍ර 💖💖💖💖
පටන් ගැන්ම නම් හොදයි..බලමු ඉස්සරහට ..ඉස්සරහටත් මේ විදියටම හොද කතාවක් වෙයි කියලා හිතනවා
මැරුණට පස්සෙ මොන විශේෂ දේවල්ද ,,, බය වෙලා තියෙනවා ඒ කාලෙන් කාලෙට මිනිසුන් කරන දේවල් වලට,, මරණයෙන් පාඩමක් කියලා දෙනවා,,, ටෙලිනාට්‍ය හොදයි වගේ,, බලමු ,,ස්තුතියි ITN
ලස්සන කතාවක් වගේ...මෙවැනිම නිර්මාණ ඉදිරියට දකින්න ලැබුනොත්...ඉංදියාවේ කුණු ට්රේන්ඩ්න් වෙන එක නවති
බුදුඅම්මොහ්😂😂😂
පලවෙනි කොටසෙන්ම තේරෙනවා කතාව නියමයි කියලා..❤️
මේ කතාවේ දේශපාලන පසුබිමක් ඇති පාටයි ,,,අර්තයක් ඇති පාටයි
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක්නෑ.. මරනයක් උනත් අසාදාරන අවිශ්ට සහගතයිනම් සොබාදමෙන් උනත් දඩුවම් ලැබෙනවා..
කතාවනමි ඔදයි වගේබලමු ඔබ සැමට බුදුසරණයි
සත්‍යා ලස්සන කතාවක් අදයි බලන්න ගත්තේ සොහොනක සිද්ද වෙන කතාවක් ලස්සනයි කතාව ගොඩක්
තණමල්විල කොල්ලෝ වගෙම ලස්සන වෙන්න පටන් ගැම්ම නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 රෝෂාන් රවින්ද්‍ර අයියා ඉන්න කතා බලන්න මම හරිම අසයි මම බලන්නේ නැති චැනල එකක බැලුවා ගෝලු තාත්තා 💪💪💪💪💪💪 good 👍👍👍👍 loku
අම්මා නෙතලි නානායක්කාරත් ඉන්නවා.
රටක් ලෙස ස්වාධීන රූපවාහිනී සේවයට ස්තුතිය . හරවත් ටෙලිනාට්‍ය ගෙන ඒම නිසා.කූඹියෝතනමල්විල කොල්ලෙක් සුදු ඇවිදින් කලු ඇදගෙන සහෝදරයා ගිරිදේවි සත්‍යා
සිරසෙ අඩෝ ටෙලිනාට්‍යත් බලන්න සුපිරියක්
බොහීමියානුවා බලන්න ♥️
බද්දේ කුලවමිය බලන්න එකත් ලස්සනයි
ඇට්ටරයා/තුම්පනේ වගේ ඒවත් පට්ට
83 නෙත් උනා 89 යෙත් උනා ආයේ විටින් විටෙන් උනා 🙂
සුදු අැවිදින් කලු අැදගෙන.තණමල්විල කොල්ලා එ්වට පස්සේ එන හොදම එක වගේ .බලමු දිගටම බලලා
කතාව නම් ලස්සනයි වගේ රොෂාන් අයියා ඉන්නවා කියන්නේ නියමයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍
This will be an another masterpiece. Thank you ITN😍
අරම්භය නම් 👌 👌 👌 එ වගෙම කතාව ලස්සන වෙයි කියලා හිතන්න පුලුවන් අපි කැමති රංගන දායකත්වය හොඳ නිසා ..🌷🌷🌷🌷🌷❤️❤️🌷🌷🌷
අම්මෝ රෑට තනියම බලද්දි බය හිතෙනවනේ.. අන්තිම ටික ඇර ඇර බැලුවේ 😣
Math ehemai.aparade neh
Love the introductory music! Violins, orchestral parts and those pizzicatos! Awesome❤
ඔන්න oywa subscribe කරා yaluuu mwwth subcribe karnna
Yeah😍
මේ කියන්නෙ පට්ටම කතාවක් ස්වාභාව දහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා.. ඒක එයා එක එක විදිහට පෙන්නනවා 🙏❤️
සුපිරි කාතාවක් වගේ , ජය නියතයි ❤❤❤🙏❤❤❤
ආයෙම බලන්න හිතුනා එක දිගටම.. 🍁
රොශාන් රවීන්ද්‍ර රංගය , නාමල් ජයසිංහ තීර පිටපත කියන්නේම ඉතින් පිස්සුවක් තමයි. කොච්චර බැලුවත් එපා වෙන්නේම නෑ......... මං සත්‍යා තුන් පාරකට වඩා බැලුවා ❤️❤️❤️❤️
බලමුකෝ ටිකක් හොදට තියෙයි වගේ💕
2021.02.17 අදයි balanne ලස්සනයි වගේ ❤️❤️❤️❤️
නියමයි සුපිරි වැඩක්👍🏻❤️
GREAT අති විශිෂ්ඨයි ❤️🙏❤️🙏❤️🙏❤️
කතාව නියමයි පටන්ගන්න කොටම ඉන්න චරිත 3යි රොෂාන් අයියයි ඉන්නවා කියන්නෙ ඉතින් අහන්න deyak na...
පට්ට creative
Adarei බයයි ටිකක්.❤️❤️❤️❤️
Another great actor/Director Charith with our dearest Raveendra Roshan
Drama එක බලන්න ඕනෙ නෑ quality එක හිතාගන්න.රොෂාන් රවින්ද්‍ර , නාමල් ජයසිංහ combination එකම ඇති ඒක හිතාගන්න.😊😊😊
බුදු අම්මෝ තනියම මහ රෑ යකෝ බලන්නේ මරන්නද හදන්නේ 😡😡😡😡
හොද කතාවක් වෙයි වගේ ඉදිරියට.මැරුන මිනිහෙකුට පන එනවා..
28/01/2023 අද බලන්ට පටන් ගත්තෙ❤️
my one of favorite actor annanda kumara unnahe💕and favorite director charithabesingha💕👍love you both
අතිවිශිෂ්ඨ නීර්මාණ
ජනතාහිතවාදි නීර්මාණ තවත් බිහිවේවා
ඉන්දියාවේ කසිකබල් මෙරටින් තුරන් වේවා
හැමදාම සෙනසුරාද ඉරිදා නලුවෙක් ලෙස හෝ අධ්‍යක්ෂකවරයෙක් ලෙස රොෂාන් රවීන්ද්‍ර මුනගැසෙන්නට හැකිවේවා.. නාමල් ජයසිංහ මහතාගේ නිර්මාණත් දැකගන්න ලැබේවා..
👍👍👍
කේ.එල්. රත්නසිංහ අධ්‍යක්ෂක වරයෙක් වේවා...මාතුපාල ගලහිටියාව නිෂ්පාදකයෙක් වේවා....එස්.එන. චන්ද්‍රතිලක නළුවෙක් වේවා...බියට්‍රිස් පරණමාන නිලියක් වේවා...සරත් මාතරගේ දක්ෂ සටන් නළුවෙකු වේවා...තව ප්‍රාර්ථනා නම් ගොඩයි...අනේ මංදා ...
ITN නිසා තමයි සිංහල නාට්‍ය බලන්න හුරු වුනේ...
Keep it up ITN
"සොබාදහමට පිටින් ගිය මරණ ......හරියට මේ මරණ වලට මේ ගස්කොලං පවා වැලපෙනවා....මේ සොහොන් කොත් අසසෙං හුළං හමලා අමුතු සද්දයක් පිට කරනවා ...ඒක හරියට දරාගන්න බැරි අඳෝනාවක් වාගෙයි ."...ලස්සන දෙබස්..
රොශාන් රවීන්ද්‍ර කොතනද මම එතැන ඒ තරම් ආදරෙයි ඔහුගේ රංගනයට 🌟🖤
.math
ඇයි මමත්,⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I’m also 👏
me too dr
Aela
අද තමයි ගිරිදෙවිගෙන් පස්සේ මේක බලන්න ගත්තේ, ඉවරවෙනකන් ඒක බැලුව, දැන් මේක, ඇත්තමයි මෙච්චර ලස්සනට, තාත්වික, රංගන ශිල්පියන්ගේ අති දක්ෂ ටෙලි නිර්මාණ තියෙද්දී, අපේ රටේ හරිම ජනප්‍රිය චැනල් වල පෙන්නන සමහරක් ඒව දකිද්දී ඒවා මොනවද හිතෙනවා, සීනි බෝල නිර්මාණ අතරේ මේ නිර්මාණ ලගකින් වත් තියන්න බැහැ 🙏, අපේ කරුමෙට අපේ ගෙවල වල බලන්නෙත් ඒවා, එකයි මේ ලස්සන drama මන් යු ටියුබ් එකෙන් බලන්නේ,
සොබාදහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා💯❤️
Fb එකේ විඩියෝ කැල්ලක් දැකලා හොයලා බලන්න ගත්තේ.කතාව මරැ හැමදාම හොදම කතා දෙන itn එකට thank you 🙏
මමත් එහෙමයි
මම අද තමය් විරයා ගෙදර ඇවිත් බැලුවෙ.බලපු සුපිරිම කතාව.
කුබියො
තනමල්විල කොල්ලෙක් .
ඉට වඩා සුපුරිය්.
sahodaraya ita wada supiri
සහෝදරයා .බොහීමියානුවා .බැද්දේ කුලවමිය ඒටිකත් බලපන් බ්‍රෝ ගැම්මට
bohimiyanuwa blpn. pattm ටෙලිය
@@pathummadhusanka2808 oywa subcribe කරා yaluuu mwwth subcribe karnna
සුදු ඇදගෙන කලු ඇවිදින් ,අඩෝ..ඒදෙකත් ලස්සනයි බලන්න
රොශාන් රවීන්ද්‍ර ඉන්න හැම නාට්‍යයක්ම හොයාගෙන බලනවා...
මං අාාාාසම......
මැරුණට පස්සේ මොන විශේෂ දේවල්ද පුතා ලස්සනයි පටන් ගැනීම ♥️♥️♥️ රොෂාන් රවීන්ද්‍ර අයියත් ඉන්නවා ♥️♥️♥️😘😘😘😘
සෝබාදහමට පිටින් කාටවත් යන්න බෑ අපි හැමෝම සොබාදහමට යටයි... ඒක තේරුම් අරන් ජීවත් වුනොත් යහතින් ජීවත් වෙන්න පුළුවන් .. 🤟
යකො කොහෙද් යකෝ උඹ ඉන්නෙ දකින්නත් නෑ .හුග දවසකින් දැක්කේ....🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️
අපි ගොඩාක් වාසනාවන්තයි,"තණමල්විල කොල්ලෙක් "ගෙන් පස්සේ බලන්නෙ මොනවාද කියලා හිතාගන්න බැරිව හිටියෙ,මෙන්න අපේ රොෂාන් අයියා ඉන්නවා ,පුදුම සතුටක් දැනුනේ,ලස්සන නිර්මාණයක් අපිට දකින්නට සැලසුවාට මෙම නිර්මාණයට සම්බන්ධ සියලුම දෙනාට මගේ ගෞරවාන්විත🙏පුද කරමි .ජය වෙිවා !❤️❤️❤️🌹🌹🌹⭐⭐⭐⭐⭐අපේ වීරයා රොෂාන් අයියා ,ජය වෙිවා !
කූබ්යෝ
සහෝදරයා
ගොලු තාත්තා
ව්රයා ගෙදර ඇව්ත්
සුදු ඇදගෙන කලු එව්දින්
තනමල්ව්ල කොල්ලෙක්
ගිරි දේව්
කරුවල ගෙදර
බොහිම්යානුව
බලපන් මේ සෙට් එක ... පට්ට
@@chanakawimarshana5955 මෙි ඔක්කෝම telidrama මමත් බැලුවා,ඔයා කියන එක හරි,අපිට දකින්නට ,රසවිඳින්න ලැබුණු හොඳම නිර්මාණ තමයි.👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️තව එකක් බැද්දෙ කුලවමිය, ඒකත් ගොඩාක් ලස්සනයි ,අමුතු මිනිස්සු , ඒකත් හොඳ නිර්මාණයක් ,👌👌👌👌👌👌👌👌👌👌👌🌹🌹
Krishanthi Bopitiya අලුත් පරම්පරාව විදිහට අපිවගේ කිපදෙනෙක් හරි මේ විදිහෙ නිර්මාන රසවිදිනඑක ගැන සතුටුයි
දෙවෙනි ඉනිම සහ සංගීතේ පෑන්ස්ලා අන්ලයික් කරලා😁
💐💐🌺🌺🌺🌺💐💐💐💐👍
හොල්මන් නෑ , ඒත් එයා ඉන්නවා 💚
එයා = ස්වභාදහම
Sudu ඇදගෙන කළු avidin inne eke හිටියේ mama inne ,,, ගොඩක් ලස්සනට තියෙයි ඉදිරියට බලමුකෝ ,,,, asam චරිත ටිකක් තියෙන්නේ ,,,,, ❤️❤️❤️
අනේ මේ කතාවේ පලවෙනි එපොසෝඩ් එකෙන් ඇති උනු ආසාව කුතුහලය දිගටම තියේවා ❤️
kathwa magin nawathenwa
පරිස්සමෙන් බලන්න ඇබ්බැහි වෙන සුලුය
Palaweni episode akenma ahema una sis
ඔව්
ඔව් ඈ..
දැනටමත්. හෙට වෙනකන් ඉන්න බැරි සීන් එකක් තියෙන්නෙ
@@dilshanfernando4135 රොශාන් අයියයි නාමල් අයියයි එකතු උනා කියන්නේ අපි පිස්සො වෙනවා
රොෂාන් රවින්ද්‍ර කියනවට වඩා ලේසි පණ ටික කියන එක. ඒ තරම් අදරෙයි.. ❤️❤️
ඔව් එක ඇත්ත❤️
අගනාම පණිවිඩයක් සමඟ සුපිරි ආරම්භයක්..සොභාදහමට පිටින් යනවට එයා කැමති නෑ...ඇවිල්ල යන්න එන්නකො කනත්තට...ජය වේවා හැමදෙනාටම..
ජනතා විමුක්ති පෙරමුනේ ,සම්පූර්ණ කතාව,වර්තමාන තාරුණ්‍යට සත්‍ය දැනගැනීමට ,,ජ් ව් පෙ ට ජයවෙවා
අනිවා ✊❤️
Sure
චරිත් අබේසිංහ කියන්නේ මල්ටිටැලන්ටඩ් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පොරක්......😍😍😍❤️❤️❤️👍👍👍
මුලින්ම තණමල්විල කොල්ලෙක් පස්සේ වීරයා ගෙදර ඇවිත්,සුදු ඇදගෙන කලු ඇවිදින්,සහෝදරයා,අරැංගල්,බොහිමියානුවා බලපු තේරැමක් තිබිබ ලස්සනම කතා ටිකක්....අපිට දැනුන කතාවගයක්...මොල කාපු කතා එක්ක මෙි වගේ හොද කතා අපිට බලන්න හමිබෙන එක ඇත්තටම ලොකු දෙයක්...නාමල් සර් ගැන කියන්නම ඔිනි..ඒ දෙබස්,ඒ වචන හිතට දැනෙන්න ලියන්න පුළුවන් ලංකාවෙි දැකපු හොදම තිරරචකයෙක්...ඒකට හොදම උදාහරණය බොහිමියානුවා(තරැණ දේශපාලනය,ආදරය උමතුව ජීවිතය) සත්‍යත් ඒ වගේම හොදම දෙයක් දෙයි කියලා විශ්වාසයි...
සත්‍යා පලමුවෙනි කොටසෙම අභිරහසක්...ඒ වගේම සොහොන්පල්ලෙක්ගේ ජීවිතේ කෙටියෙන් විග්රහ කිරීමක්...
මෙි එදා හිටපු මිනිස්සු,මෙි දැන් ඉන්න මිනිස්සු මෙි වර්තමාන සමාජය ගැන අපිට හොද කතාවක් කියලා දෙයි...
ඒ වගේම රොෂාන් රවින්ද්‍ර අය්යා...අපි ගොඩාක් ආදරය කරන කෙනෙක්.❤️....මෙි වගේ නිර්මාණ අපිට ලබා දුන්න එකට හැමෝටම ගොඩාක් ස්තුතියි.....🙂...
ඇත්තටම නාමල් ජයසිංහ කියන්නේ වයසටත් වඩා මහ අමුතු දේවල් දකින පුදුමාකාර මනුස්සයෙක්❤️❤️❤️❤️❤️ මන් කතාවක් බැලුවා අඩෝ කියලා වෙනස් තේමාවක් තියෙන්නේ ඒ වුනාට මට හිතෙනවා ඒකත් නාමල්ම ලිව්වානම් කොයිතරම් ලස්සන වෙයිද කියලා❤️❤️
ආනන්ද කුමාරඋන්නැහේ one of the best actors in srilanka 🔥👍👌
❤️❤️❤️
චරිතය තුල ජීවත් වන නලුවෙක්.
Eke kiyanna deyak ne supiri waddek ekagai
රොෂාන් රවින්ද්‍ර ❤👈
ආසම චරිත ටිකක් ඉන්නෙ, පටන් ගැන්මම
අමුතු ගැම්මක් තියෙනවා බලමු ඉස්සරහාට කොහොම වෙයිද කියලා... 👌❤️🌹👌
Meya hema thenama innawa, onna subscribe kala ok
@Nishani Pärtel ඔව් අක්කි💪❤️👌 කෝ ඔයා ගිරි දේවි බලන් නැද්ද? විහඟි ඇහුවා කෝ කියලා.....
@@shashivijethilaka1253 හා කෝ, බොහොම ස්තුතියි හොඳේ...❤️👌
@@MadeendiRastha hmmm wede hodai a 👍👍
Ubat hema drema ekema ඉන්නවා නේද
කතාව සුපිරි ...ආශාවෙන් බලන්නෙ...විශිශ්ටයින් ගොඩක් රංගනයෙන් දායක වෙනව.රොශාන් විශේෂයෙන් .සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤
කතාව නං සුපිරි එකක් වගේ මුල් කොටසින්ම බලන්න හිතට ඇල්ලුවා ❤️
Hmmm...
True ,
මහපොළවෙ කතාවක් ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
කතාව අවසන් වෙනකන් හිටියේ එක දිගට බලන්න,ඒත් ඉන්න හිත දෙන්නේ නැහැ ❤️❤️
විල්සන් මාමාත් ඉන්නවා ,ඔබ ඉතාමත් දක්ෂතා ඇති රංගන ශිල්පියෙක් ,අපි ගොඩාක් කැමති ඔබගේ රංගනයට,ඔබ අතිවිශිෂ්ඨයි ,ජය වෙිවා !❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐👌👌👌👌👌👌👌👌👌👌
සොහොනේපල්ලෙකු කියාදෙන ජීවිතය;
"මැරුනට පස්සේ මොන විශේෂ දේවල්ද පුතා. ජීවත් වෙලා ඉන්නකොට කරන දේවල් තමයි විශේෂ.."
"බය වෙලා තියනවා. ඒ කාලෙන් කාලෙට ජීවත් වෙලා ඉන්න උන් කරන සමහර දේවල් වලට.
"සොබාදහමට පිටින් ගිය මරණ...නිස්කාරණේ දිවිනහගත්තු,කවුරුහරි මරලා දාපු මරණ වගේ ඒවා..ඒවගේ මරණ කනත්තට ගේනකොට මහ අමුතු දේවල් සිද්ධ වෙනවා..කොහොමද එහෙම වෙන්න කියලා හිතාගන්න අමාරුයි.."
"සොබාදහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා..ඒක එයාට දරාගන්න බැරිවෙනවා. ඒක එයා එකේක විදියට පෙන්නනවා..හොල්මන් නෑ..ඒත් එයා ඉන්නවා.."
සොහොන්පල්ලෙකු යනු ඉතා දරඳඬු හිතක් ඇත්තෙකු බවට අපේ ඇති මතය "සත්‍යා" පලමු එපියෙන්ම වෙනස් වේ. තම අත් උදව්කරුවන් දරු මල්ලන් වෙත යවන ඔහු තනිව මිනී තුනකට සතර රියන් තනයි.
මල් ශාලාවේ මිනී ගෙනා පුද්ගලයා වෙනම පැත්තකට සිත හරවන්නේය. ඔහුගේ පළමු දරුවා ලැබීමට බිරිඳ රෝහලේය. එහෙත් ඔහු මිනී වල දමයි. මිනී අතගා තම කුලුඳුල් දරුවා බලන්නට යන්නේ කෙසේදැයි ඔහු වැලපෙයි. ඔහු වෙනුවට සිටිනා කෙනා සුරයක් නිසා නොපැමිණ ඇත. ඔහු වැන්නන් කොතෙකුත් සමාජයේ ඇත්ද?මෙවන් අවස්ථා කොපමණද? යම් වරප්රසාදලත් කෙනෙකුගේ අරුත්සුන් දේ වෙනුවෙන් තම ජීවිතයේ වටිනා අවස්ථාවන් කැප කරන්නවුන් කොපමණ සමාජයේ ඇත්ද? ඔවුන් ගැන අපට නිකමටවත් කල්පනා නොවන්නේ මන්දැයි මට පැනයකි.
83දි..ආයෙ 89දිත්..ඊට පස්සෙත් සොබාදහම තම ශෝකය ප්‍රකාශ කලේ ඇයිදැයි පෙර පරම්පරාව මනා දැනුමකින් යුතුය. දැනුවත්වීම අපට අයත් කටයුත්තකි.
('සත්‍යා' යනු වෙනස්ම ටෙලියක් බවත්; අප නොසිතූ ඇරඹුමක් ලද එය අප නොසිතූ පැත්තකට ගලා යන බවත් පළමු එපියෙන්ම පැහැදිලිය. සෙමෙන් දිගහැරෙන් මේ අභිරහස විසඳන්නට තවත් එපියක් එනතුරු කුහුල්බර නොඉවසිල්ලකින් බලා සිටිමි.)
දිගටම ලියන්න. DIL.
Oba nam niyamai දිගටම inna 😍🌹🌹🌹👍👍
ඔයාට හොදට ලියන්න පුළුවන්නෙ👌
@@sameerahewage6687 ලියනවා..ස්තුති 🙏
@@tharushikamalshani6917 ස්තුති 🙏
ඔන්න අදයි බලන්න ගත්තේ...අමුතු ලස්සනක් තියෙන්නේ...රොෂාන් ඉන්නව නම් කොහොමත් ඇත්ත සිද්ධියක් හොරෙන් වීඩියෝ කරල වගේ ඇති..❤️❤️❤️❤️❤️
දෙවෙනි වතාවට අද සිට බලනවා ආපහු...
මේ දවස් වල හැමෝම වගේ ගෙවල් වලට වෙලානේ වැඩිපුර කාලය ගත කරන්න උනේ ඉතින් බලන්න බැරි වෙච්ච කතා සෙට් එකක්ම මේ කාලයේ බලන්න පුලුවන් උනා ඇත්තටම මෙච්චර කල් අපි ටෙලිනාට්‍ය කියලා මොනවාද බලලා තිබුනේ සුදු අදගෙන කලු ඇවිදින් , සාහොදරයා ,තනමල්විල කොල්ලෙක් , දැන් ඔන්න සත්‍ය බලන්නත් අවා 👌❤️🌹👌
ITN තවත් අනර්ඝ නිර්මාණයක් ...වාසනාවන්ත අනාගතයක් ලැබේවා ....ජය වේවා
අාසම නලුවෝ ටිකක් ඉන්නෙ .
බලමු ඉස්සරහට ගිරිදේවි , තනමල්විල කෙලේලෙක් කුඹියෝ වගේ ළස්සනට ඇති රෝෂාන් රවින්ද්‍ර නම් ආයේ දෙකක් නැ 👍👍👍👍
ITN is in action to bringing back of high quality tele dramas and people taste. Keep it up.
yes all we need to subscribe ITN 😊
කොල්ලන්ව උමතු කරන තරම් ලස්සන ලංකාවේ කළු කෙල්ලව මෙතනින් බලන්න👇😱😱😱
ruclips.net/video/XBDiz9rv7ow/видео.html
මරැනාට පස්සේ මොන විශේෂ දෙවල්ද පුතා.... බය වෙන්න ඔනි ජිවත්වෙලා ඉන්න මිනිසුන්ට... 👌👌හොද අරම්භයක්...
ටිකක් බය හිතුනා .ඒත් කතාව ලස්සන වෙයි .ආදරය කරන කලාකරුවන් ඉන්නව ..❤❤❤රොසාන් රව්න්දා .මං ගොඩක් කැමැති චරිතයක් ..
2021 පෙබරවාරි 16 අද තමයි බලන්න පටන් ගත්තෙ.
2022.12.11 පාන්දර 03.04 යි වෙලාව සත්‍යා තවත් ලස්සන කථාවක් වෙයි.
පෙට්ටි ටික දැක්කම මේ ජීවිතේ ඔක්කොම මැරෙනකල් නේද කියල හිතුන. කතාව හොඳයි වගේ..
‘83 ත් වුණා 89 ත් වුණා ඊට පස්සෙත් කීප සැරයක් වුණා' හරියටම කිව්වා ....😂😂😂 ආයෙ ඉතිං මේ නාට්‍යයත් සහෝදරයා එක වගේ හොඳම හොඳ අභිරහසක් කියයි වගේ
පාර බලන් ඉදල දෑස් රිදෙනවා ඔබ ඒ තරම් හිතට වැදුනා අයියන්ඩි
අද දවස 2022.8.18 මමත් බලනවා කුවෙටිවල සිට රොෂාන් කුමාර උන්නැහේ මහතා ඇතුළු හැමෝටම ආදරෙයි ස්තූතියි
අම්මෝ කනත්තේ අන්කල්ගෙ ටෝක් ටික👌👌👌👌ලස්සනයි වාගෙ කතාව බලමූකෝ නේද
දෙවෙනි පාරටත් බලන්න ගත්තා❤️
පට්ටම වචන සෙට් එකක් තියෙන්නෙ ... කියන හැම වචනෙන්ම මාර කතාවක් කියනවා...🔥❤🔥🔥🔥🔥❤
Tik tok එකෙන් පොඩ් කෑල්ලක් දැකලා ආපු අය කෝ 😁
විල්සන් මාමා අයෙත් දකින්න ලැබුනා එහෙනම්.😍😍😘😘😘😍
කතාවනම් හොල්මන් එකක් වාගේ ලස්සනයි බයයි ඉතින් රැට තනියම බලද්දි
රොෂාන් ,නාමල් ,චරිත් ,ආනන්ද කුමාර උන්නැහැ එකතු උනානමි සුපිරි ටෙලියක් හැර වෙන කුමක්ද ,,,
ITN මාධ්‍ය ජාලයේ මුලසුන හොබවන්නේ ඉතා විශිෂ්ඨ රසාස්වාදයක් ඇති , චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහත්මයා.. ඔබ තුමන්ට පිං තෝරා බේරාගෙන හරවත් වටිනා කතා මාලාවන් අපට ලබා දෙනවට..
ඇරඹුම සුපිරියි - හොඳයි වගෙ හිතෙයි
කුතුහලජනකයි; අපට සමීපයි
ඇබ්බැහි කරවන ගතියකුත් තියෙයි
ඉන්න සෙට් එකත් පුරුදුයි; නියමයි
රොෂාන් රවීන්ද්‍ර ❤️❤️🔥 මේකත් කැමතිම එකක් වෙයි අනිවාර්යයෙන්ම🖤🖤
ගංකාරයයි රොෂාන් රවින්ද්‍ර යි ඉන්නවා සුපිරි කතාවක් වෙයි වගේ💖💖💖💖
E 2enna hinda thamai balanne bn supiriyak wenawama thamai
ස්තුති අයි.ටි.එන්
රසවින්දනාත්මක දේවල් අපිට ගේනවට😍😍😍
කතාව වන්දනාමාන නොකර කතාව
රසවින්දනය කරනවානම් ඒ ඇති.
ආනන්ද කුමාරඋන්නැහෙ is the best actor i have even seen in my entire life. It's born talent i believe!
ලස්සනයි බලමු දිගටම..අයි ටී එන් එකෙ යන ඩ්‍රාම කොහොමත් ලස්සනයි
රොශාන් රවින්ද්‍ර ඉන්න කතා සේරම පට්ට❤❤❤
අම්මෝ පුදුම ගංකාරයෙක් ඉන්නවා.
කතාව සුපිරි වගේ 😻😻
ආනන්ද කුමාර උන්නැහේ
@@kasuniwathsala8923 යේස්
විල්සන් මාමා ඉන්නවා කියන්නෙ කතාව හොදයි. 😍
රොෂාන් රවින්ද්‍ර 💖💖💖💖
පටන් ගැන්ම නම් හොදයි..බලමු ඉස්සරහට ..ඉස්සරහටත් මේ විදියටම හොද කතාවක් වෙයි කියලා හිතනවා
මැරුණට පස්සෙ මොන විශේෂ දේවල්ද ,,, බය වෙලා තියෙනවා ඒ කාලෙන් කාලෙට මිනිසුන් කරන දේවල් වලට,, මරණයෙන් පාඩමක් කියලා දෙනවා,,, ටෙලිනාට්‍ය හොදයි වගේ,, බලමු ,,ස්තුතියි ITN
ලස්සන කතාවක් වගේ...මෙවැනිම නිර්මාණ ඉදිරියට දකින්න ලැබුනොත්...ඉංදියාවේ කුණු ට්රේන්ඩ්න් වෙන එක නවති
බුදුඅම්මොහ්😂😂😂
පලවෙනි කොටසෙන්ම තේරෙනවා කතාව නියමයි කියලා..❤️
මේ කතාවේ දේශපාලන පසුබිමක් ඇති පාටයි ,,,අර්තයක් ඇති පාටයි
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක්නෑ.. මරනයක් උනත් අසාදාරන අවිශ්ට සහගතයිනම් සොබාදමෙන් උනත් දඩුවම් ලැබෙනවා..
කතාවනමි ඔදයි වගේ
බලමු ඔබ සැමට බුදුසරණයි
සත්‍යා ලස්සන කතාවක් අදයි බලන්න ගත්තේ සොහොනක සිද්ද වෙන කතාවක් ලස්සනයි කතාව ගොඩක්
තණමල්විල කොල්ලෝ වගෙම ලස්සන වෙන්න පටන් ගැම්ම නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 රෝෂාන් රවින්ද්‍ර අයියා ඉන්න කතා බලන්න මම හරිම අසයි
මම බලන්නේ නැති චැනල එකක බැලුවා ගෝලු තාත්තා 💪💪💪💪💪💪 good 👍👍👍👍 loku
අම්මා නෙතලි නානායක්කාරත් ඉන්නවා.
රටක් ලෙස ස්වාධීන රූපවාහිනී සේවයට ස්තුතිය . හරවත් ටෙලිනාට්‍ය ගෙන ඒම නිසා.
කූඹියෝ
තනමල්විල කොල්ලෙක්
සුදු ඇවිදින් කලු ඇදගෙන
සහෝදරයා
ගිරිදේවි
සත්‍යා
සිරසෙ අඩෝ ටෙලිනාට්‍යත් බලන්න සුපිරියක්
බොහීමියානුවා බලන්න ♥️
බද්දේ කුලවමිය බලන්න එකත් ලස්සනයි
ඇට්ටරයා/තුම්පනේ වගේ ඒවත් පට්ට
83 නෙත් උනා 89 යෙත් උනා ආයේ විටින් විටෙන් උනා 🙂
සුදු අැවිදින් කලු අැදගෙන.තණමල්විල කොල්ලා එ්වට පස්සේ එන හොදම එක වගේ .බලමු දිගටම බලලා
කතාව නම් ලස්සනයි වගේ රොෂාන් අයියා ඉන්නවා කියන්නේ නියමයි ❤❤❤❤❤❤❤👍👍👍👍👍
This will be an another masterpiece. Thank you ITN😍
අරම්භය නම් 👌 👌 👌
එ වගෙම කතාව ලස්සන වෙයි කියලා හිතන්න පුලුවන් අපි කැමති රංගන දායකත්වය හොඳ නිසා ..🌷🌷🌷🌷🌷❤️❤️🌷🌷🌷
අම්මෝ රෑට තනියම බලද්දි බය හිතෙනවනේ.. අන්තිම ටික ඇර ඇර බැලුවේ 😣
Math ehemai.aparade neh
Love the introductory music! Violins, orchestral parts and those pizzicatos! Awesome❤
ඔන්න oywa subscribe කරා yaluuu mwwth subcribe karnna
Yeah😍
මේ කියන්නෙ පට්ටම කතාවක් ස්වාභාව දහමට පිටින් යනවට සොබාදහම කැමති නෑ පුතා.. ඒක එයා එක එක විදිහට පෙන්නනවා 🙏❤️
සුපිරි කාතාවක් වගේ , ජය නියතයි ❤❤❤🙏❤❤❤
ආයෙම බලන්න හිතුනා එක දිගටම.. 🍁
රොශාන් රවීන්ද්‍ර රංගය , නාමල් ජයසිංහ තීර පිටපත කියන්නේම ඉතින් පිස්සුවක් තමයි. කොච්චර බැලුවත් එපා වෙන්නේම නෑ......... මං සත්‍යා තුන් පාරකට වඩා බැලුවා ❤️❤️❤️❤️
බලමුකෝ ටිකක් හොදට තියෙයි වගේ💕
2021.02.17 අදයි balanne ලස්සනයි වගේ ❤️❤️❤️❤️
නියමයි සුපිරි වැඩක්👍🏻❤️
GREAT අති විශිෂ්ඨයි
❤️🙏❤️🙏❤️🙏❤️