Thank you Sir, as an independent person you have always stood for truth. Here you are giving a very clear explanation for which all independent listeners should be thankful. Carry on Sir.
I too worked for NPP, voted for NPP. Let’s accept our fault. In the first place Ranwala should never have claimed that he had a PHD without any proof in hand. Secondly on questioning Ranwala NPP hierarchy should’ve perceived the actual situation & fixed the problem within 48 hrs instead of dragging it unnecessarily. Another point is this was originally highlighted by a lecturer from the Sabaragamuwa university & then Nirmal followed it up. You can’t blame them when we’re at fault. It’s very wrong to falsify one’s qualifications & mislead the public. It’s totally unethical & unacceptable. තමුන් වැරැද්ද කරලා ඒක යටගහන්න එපා. ඒක පෙන්වන අයට විරිත්තන්න එපා. එහෙම මේ ආණ්ඩුව හදාගන්න බැහැ අපිට. වැරැද්දට වැරැද්ද කියන්න ඉගෙන ගන්න. Learn to call a spade a spade. මොලේ තියන මිනිහෙක් වෙලත් නලින්දත් හොඳටම හෑවා මේවා දණිස්සෙන් උඩට ගන්නෙ නැහැ කියලා. මොන උද්ධච්ච කතාවක්ද. Are we getting intoxicated with power? මෙතන ගොං comments දාන්න එපා. ගෝටාභයගෙ දායක සභාව වගේ හැසිරෙන්න එපා. මෙහෙම ගියොත් LG election එකත් අනාගන්නවා. AKD නැත්තම් මුං මේක මාස 6ක් ගෙනියන් නෑ. ඔන්න කතන්දරේ.
We totally agree with you as non-academics never know the categories of the Degrees +++ "As you say We should be very happy as "මේක නිකං ගූ ටිකක් පොලිතින් බෑග් එකකට දාල කැරකෙන ෆෑන් එකකට දැම්ම වගේ" These people must understand that we are not idiots.
Mr Don't talk nonsense Tilak Marapana resing from Cabinet yahapalanya Period When he get the aligation about Him and Nisanka Senadipati. Adition to that Gamini Jayasooria M.D.H jayawardana resing from Minister posts not because corruption there policeys not Aling with there governments. Dr Nirmal your subjert is history But knowledge is very Poor. May God bless yout students. Amman........
Two corrections: related to Ranwala, what he claims or what some others mention about him was not he is a bio chemist but he is chemical Engineer. In Sri Lank, a any more one can’t be a professor without PhD. Earlier it was not the case.
අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය ගැන ප්‍රශ්න කරා වගේම.. කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙක් හැටියට...අපොස සාපෙ පවා අසමත් රොකට් රෝහිත රාජපක්ෂට කොළඹ සරසවියෙන් ගණිතය පිලිබද ආචාර්ය උපාධියක් ලබා දුන්නේ කොහොමද කියලා රටට කියන්න.
👍👍👍
👍👍👍👍👍👍
එහෙමත් කරලද?
👎👎😁
අනේ දැන්වත් නැගිටපල්ලා මහින්ද නෙවෙයි දැන් රටේ ජනාධිපති අනුන්ට මඩ නොගහා ඕවා හොයන්ඩ තමා ජනතාව 2/3 බලයක් දුන්නේ😂😂😂😂
මෙයාගේ හදවතේ පසුතැවිල්ලට දැන් දොඩවනවා.... පව්.... යහපත පෙනී පෙනී කුහකයෝ වෙන උන් ඔහොම තමයි
යකෝ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවෙමනේ පල් හොරු ඉඳලා තියෙන්නෙ 😂😂
බලන්න උගත්බාවය හරිම පැහැදිලියි පරිණතයි කියන්නෙ මෙයට නමුත් අධබලයින්ට හා වහල් ගැති නූගත් අයවලූන්ට ආචාර්ය නිර්මාල් තුමනි ඔබ තුමා කරන පැහැදිලි කිරිමි තිත්ත කාසාය වගේ තවත් මෙවැනි පටිට හොරූන් සිටිනමි පාක්ෂ පාට භෙද නොතකා රෙදි උනා දමන්න එය රටට කරන මහත් සේවාවකි..❤❤❤
බලාගෙන යනකොට දවසක් හරි එකට හිටපු උන් තමයි වැඩේ දෙන්නෙ
ඉතින් බන් එකට හිටියා කියලා වැරැද්දක්නන් ඒක වහන්න ඕනීද,ඒකද හරි
නිර්මානිර්මාල් ආචාර්යතුමාට හොයන්න තිබුණා පාර්ලිමේන්තුවේ පුරවැසි භාවයවත් නැතුව බ්‍රිතාන්‍ය ජාතික ගැහැනියක් එච්චර කල් හිටියෙ කොහොමද කියල නිකමට ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තිබුණා බ්‍රිතාන්‍ය ගෑනියෙක් කොහොමද පාර්ලිමේන්තු ඉන්නේ අහලා
ඇත්ත කතා කරාම පිස්සෙක්.බොරැ කරනකොට සාධාරණීය කරන්න යනවා.මේක එක පක්ෂයට පොදු දෙයක් නෙවේ.අපි මොන පක්ෂයේ හිටියත් වැරදි නම් වැරදි.බොරැවට පැවැත්මක් නැහැ
මාලිමාවෙ බෝරැවලට ආයුෂ නැත. 😮
ජවිපෙ වගේ සුපරිසුද්ධයි කියාගෙන හිටිය පක්ෂයක කන්‍යාභාවය නමි මෙි සිද්ධියෙන් නැතිවුණා.හැබැයි ජේවීපි පාක්ෂිකයන්ට වරද පිලිගන්න තරමි නිහතමානීත්වයක් නැහැ.
මාලිමාව පරම සත්‍ය වාදී ඒහෙම අයට අපහාස කිරීම නීවැරදි නැත.😂
NPP is beyond perfection.😊
Mokaddaban Nathi una kanyabawaya ubage ammage thibichcha ekaganada eka ahapan thaththagen minissu chande Dunne malimawata dinawanna Misa Acharya samacharya pattam balala newei
V 8 වලට මාලිමාව විරුද්ධ නෑ. විරුද්ධ රටෙ ආර්ථිකය වැටිලා තියෙද්දි නාස්තිකාර වියදමටයි...
මොකෝත්ම ප්‍රතික්ෂේප කරපු එවුන් අන්න ඔක්කොම ටෙක්ව වේ දාගෙන ඔතාගෙන යනවලු කැන්ටිමේ බත් ටිකත් හිඟන හැත්ත ...
වැරදි කාගෙවුනත් සාධාරණීකරනය කිරීමෙන් වලකින්න. රාජපක්ෂලගෙ උනත් වෙනකාගෙ වුනත් වැරදි නිවැරදිකිරීම කරල තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙන්කරන්න ඕන.
නිර්මාල් අතීතයේ ඉදන්ම ජවිපෙ විරෝධී පුද්ගලයෙක් , දැං බොරුවට කපන්න බැරි අත සිබිනවා
ඉස්සර ඉදන්ම පේන්න බෑ... මහ කුහකයෙක්...උපතින්ම ආව කැත ගත🤮🤮🤮🤮🤮🤮🤮
නිර්මාල්ගෙ අචාරිය කමත් දැනගත්තානම් හොදයි.
නිර්මාල් කියන්නේ ස්වාධීනව තම මතය ඉදිරිපත් කරන්නෙක්. ❤
නීර් මාල් ඔයා කාලෙන් කාලෙට වෙනස් වෙන පුද්ගලයෙක් ඔයාල ගැන අපි දන්නවා කන්න ඕන උනාම කබරගොයා තලගොයා කිරීම ඔයා හොදට රගපාන්න දන්නව ඔය එක එකාගේ ආචාර්ය පට්ට ම අපි වැඩක් නෑ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
නිර්ප්‍රභූ කිව්වට සාම්ප්‍රදායික අයටත් වඩා ප්‍රභූ යුරෝපීය පාර්ලිමේන්තුවක් වගේ ඇදුමින් නම්....
කොහොම උනත් හොද දෙයක් උනා කාතානයක .වරයා දුණ්නු තොර තුරු නිල නොලත් කියමුකො කොහොම උනත් දැන් කාතානායකවරයා.ඉල්ලාක් අස්වුනා. දැන් විපක්ශෙ ඉණ්න ඇම්බැට්යන් වැරදි තොරතුරු දිලා තියෙනවනම්. දැන් උවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්ඩ
ජෙපි බබාල රංවල ගැන මොනවත් දැනං හිටියේ නෑ නේද, පව් 😢😢😢
😂😂😂
හිගාකෑවට හිගමන් දෙන්නේ නැති රටක් වෙනකන් නාකි වෙච්ච උගත්තු 😂
මුන් මැරෙන්නත් කිට්ටුයි රට තාම තුන්වෙනි ලෝකේ බන්කොලොත් රටක් මුන් ගේ ලොකුකම් මුන්ගේ ලිදේ ඉන්න මැඩියන්න්ටම තමා 😂😂
මහාචාර්ය,අධිනීතිඥ ආදී නාම භාවිතාව ජනතාවගේ නොදන්නා කම මංකොල්ලකැමක් ද ?
එය එක පක්ෂයකට පමණක් ද වලංගු ?
Thank you Sir, as an independent person you have always stood for truth. Here you are giving a very clear explanation for which all independent listeners should be thankful. Carry on Sir.
යකොඉ මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නෙ ඔය පට්ටම් බලල නෙවෙයි අවුරුදු 75 ක් මේ රට කරපු කාළකන්නි රට විනාස කරපු හින්ද. බංකොලොත් කරපු හින්ද මිනිස්සු බලාපොරොත්තු වුනේ හොරකම් දූශනය නැති සමාන නීතියක් තියන රටක් ඒ වගේම් රජේ දේපොල අවබාවිතා නොවන රටේ සම්පත් විකුනන්නැති ආන්ඩුවක් වෙන ලබ්බක් නෙවෙයි
උබලානම් මරි මොල් මොඩයො. තව ටික දවසක් යන කොට බෙල්ලේ වැල දා ගන්න හිතෙයි.
නිර්මාල් උගතෙක්. වගේම ...උගතුන් කුහකයි කියලත් ඔප්පු කලා....😢😢
@@nimaliperera9457 එතකොට නිර්මාල් ද වැරදි රංවල සියඹලා ගෙනල්ලම නැද්ද
මම හිතුවේ ඕකමට විතරයි හිතුනේ කියලා!
නිර්මාල් දැං ඔයාට සනීපයිද? ආචාර්ය උනත් හීනමානයයි කුහකත්වයෙනුයි පිරුන පරන සමවාදී නැට්ට තාම හැලිල නැහ!
@@VimalarathnaHSamarawickrama රංවල බත් කාලද බලන්න පොඩ්ඩක්
@@VimalarathnaHSamarawickrama බොරු රංවල බත් කාලද බලන්න
අපි මුළුමනින්ම කියුවෙ 76අවුරුදු වැරදි ගැන නෙ. අවුරුදු 20ක සහ මෑතක වැරදි කප්පරක්
පෙන්නන්න පුළුවන්. ඒත් අපිට තියෙන්නේ අපි නිවැරදි වෙන එකයි. උන් කරපු වැරදි අපි කළාට කමක්නැහැ. එහෙම හිතුවොත් උනුත් උනුත් මුනුත් එකයිකියල සාමාන්‍ය මනුෂයෝ තේරුම් ගන්නව . පැහැදිලි වෙනස උදාකරමු. තේරුම් ගනිමු.අනවශ්‍ය වියදම් නොකරන එක එකක්. තනතුර නිළය ගැන තකන්න ඕන. ජාතික ගීය,ජයමංගල ගී...... අද ඉන්දියාවේ ගියාම
කොහොමද? යථාර්තය තේරුම් ගතයුයි.මේ අය කියන දේත් අපි සැලකිල්ලට ගතයුයි. මේ අය විවේචනය කිරීම හරියට අර තමාට පහර වැදුන ගල හපාකන්න යන බල්ලත්, ගල ආවේ කොහෙන්ද කියල හොයන සිංහයාත් ගැන නොදැන comment දානව වගෙයි. එවිට අපි අපිමයි මේක බාල්දු කරන්නෙ. සවන් දෙමු තේරුම් ගනිමු. ලෝකය සමග තමයි අපට ඉන්න වෙන්නෙ.😅
නිර්මාල් අමු පිස්සෙක් කුහකයෙක් මානසික ලෙඩෙක්
ඒක එයා ඔප්පු කර පෙන්නුවා..😆
Nirmal onnahay kapatiyek bawa matath aaranchi ona.. Oya pudagalaya yaachakayetta one rupee akak watha denawada ahapalla
මාලිමා කාරයන්ට ඇත්ත කියනකොට රිදෙනව. 😂
පවි ඔයා අප්පා 😂
නිර්මාල් පිස්සෙක් කුහකයෙක් කියල කිව්වේ NPP බලයට ආවාට පසු නොවෙයි. මීට වසර දහයක පහලවක ඉඳන්. සමහර විට ඊටත් කල් ඉඳන්. මූ රටට වින කරන රට පාවාදෙන අපතයෙක්. දැන් බොරුවට NPP එක බලයට එන්න ටික දවසකට කලින් NPP එක වෙනුවෙන් කතා කරාට. මුගෙන් ඉගෙන ගන්න එවුන් ට අබ සරණයි. මේකා රටට සාපයක්. ලැජ්ජයි මූ මොරටුව වේල්ස් කුමාර විදුහලේ එකෙක් කියන්නත්. මොකද මොරටුව වේල්ස් කුමාර විදුහල කියන්නේ රටට වැඩදායි, පිළිගත් හොඳ පුරවැසියන් දායාද කරපු විදුහලක්.
කතානායක පත් කරපු අය බබාලද..අනුන්ගේ කුණුම හොයපු JVP එක තමන්ගේ කුණු ගැන දන්නෙම නැද්ද ...මේ පත් කිරීම් NPP එක ඉහල පහල හැමෝම දැනුවත්ව කරපු පත් කිරීම් 😂
Oya anun kiwwe raja paksalada 😅😅😅😅
මම හිතන්නෙ රන්වලගෙ සිදුවිම නිසා පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු දේශපාලනයම සුද්ධ වෙනව කියලයි.ඒක හොද දෙයක්.සජිත්ගෙ නාමල්ගෙ සුදුසුකම් කවදාවත් පුශ්න කෙරෙන්නෙ නෑ රන්වල සිදුවිම නොවුන නම්.මහජනතාව
පල් හොරු එලවල මාලිමාව ගෙනාවෙ මාලිමාවෙන් කිසිදු වරදක් වෙයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන එක ජනාධිපතිතුමා පවා දන්නව.
එහෙම අයට ප්‍රශ්න කලත් ලජ්ජාවක් බයක්
නෑ.#$% කන්දක් කාපු එකාට මොකක්ද සාමාන්‍යලු වගේ.ඒක ඒ අයට සාමාන්‍යයි.
පිස්සු කියවනවා....
අහෝ නිර්මාල් නොදුටු මොක් පුර....
86 වගේම තමයි......ඒ..ඒ.. නෙමෙයි
උබලා වගෙ පිස්සො ඉන්නකම් මේ රට හදන්න බැ. වහල්ලු . පැත්තකට වෙලා අනුර රට හදන හැටි බලන්න ඉන්න .
අනේ මුංගෙ ජඩ කතා..
ඔය නිර්මාල් ආචාරියොත් university වල කොරපු දෙයක් නැහැනේ…මුන් මහ කුහකයො, අනිවාර්යයෙන්ම මේ යකා NPP එකට නොගත්ත තරහ තමයි…😮😮😮😮😮..
Ohu NPP ekata hondatama kade giyane ?
😂
@@mahindaramanayaka-do5zo මීයක් කඩන්නේ ඇත ලෙවකන්න නෙවෙයි. මොහුගේ පාසල් සමකාලීනයන් මොහු ගැන හොඳටම දන්නවා. මුගෙයි සංනස්ගලයගෙයි වෙනසක් නෑ. එකම පාට් නොම්බරේ සීරියල් නොම්මරේ විතරයි වෙනස්. දෙන්නම සමාජෙට වෛර කරන සමාජෙන් ඇරියස් කවර් කරගන්න හදන දෙන්නෙක්.
මේ සාකච්චාව කව්රුන් හෝ විසින් J V P මද්යම කාරක සභා වට හා දේශපාලන බලමණ්ඩල යට ඉදිරිපත් කිරීම වටී . !
ඇතැම් මහාචාර්යලා පොත්ගුල්ලො
රංවලට නව නිර්මාණ ප්ර්ර්ටන්ට් තියන ප්‍රායෝගික උගත් අය්ර්ක්
රටේ පවට බිහිඋන නරුම ආචාර්ය කෙනෙක්
හොරු එලොවල තක්කඩි ටිකක් ගෙනාවා පාර්ලිමේන්තුවට අපිත් කරගත්ත අපරාධයක්
කුහක නොවී මේ දවස්වල රටේ උන වෙනස කතා කරන්නෙ
පුදුම රහක් තියෙන කතිකාවක්....අපක්ෂපාතීව යහපත් දැනුවත් කිරිමක්.... ස්තුතියි 🙏
මේ වැඩේ පටන් ගත්තෙ මෙයා, දැන් සුදන වෙන්ඩ හදනව, අද බාල වැඩ කරල
මට හිතෙන්නේ නිර්මාල් රන්ජිත්ට බුද්ධිමත් බාවයට වඩා උගත්කම තියන්නේ. චාමර සම්පත් ඊට වඩා බුද්ධිමත් .එයාගේ අන්තිම පාර්ලිමේන්තු කතාව ඇහුවනම් ඒක තේරෙනවා.
මොහු කතා කරන විදියෙන් පේනවා ඔහුගේ වන්චනික බව.
නර්මාල් මහත්තයෝ ඔබතුමා කවුද කියල අපිහොදට දන්නව කෙසේඋනත් ඒ වැඩෙන් පසු ජාිතිකජනබලවෙිගයට තව ළකුණු වැඩිඋනා
Excellent discussion sir thank you very much
මේ ඔහේලට තියෙන්නෙ ඊර්ෂ්‍යාව ,කුහකකම අප්පිරියාවයි ඔහේලා
උම්බත් මොනව හරි තනතුරක් බලාපොරොත්තුව ඉන්දල නොලැබුනානෙ දැන් වටකරල ගහනව ඊර්ෂ්‍යාව
උපාධි ය නොවෙයි මේ රටේ ප්‍රධාන ප්රශ්නය .මේ රට ට මොකද වුනේ .මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියල ත් කතා කරන්න .
රෝහිත රාජපක්ෂ ගේ ආචාර්ය උපාධිය ලැබුනේ කොහොමද
ඩයනා ,ගීතා , බැසිල් වගේ වුන් පුරවැසිභාවය නැතිව පාර්ලිමේන්තුවේ හිටියා එතකොට ඔහේලා කොහේද හිටියේ,මහින්ද, ගෝඨාභය රාජපක්ෂ , මර්වින් සිල්වාට රෝහිත රාජපක්ෂ ආචාර්ය කියන කොට ඔහේලා කොහේද හිටියේ ,නාමල් නිතිඥ උපාධිය හොරට ගන්න කොට උබලා හිටියේ කොහේද චන්ද්‍රිකා බණ්ඩාරනායක ට සෝබෝන් විශ්වවිද්‍යාල උපාධියක් නැහැ සෝබෝන් වල ඉගෙන ගත්තා විතරයි හැබැයි උපාධියක් නැහැ මහින්ද නීතිඥයෙකු නෙවේ එතකොට ඔහේලා කොහේද හිටියේ ,සජිත් ප්‍රේමදාස O/L වත් නැහැ එතකොට කොහේද හිටියේ
Appi NPP සමගයි
මුගේ අවසාන කාලේ මරු කියවනවා....
නිර්මාලය කවදත් කුහකය
Nirmal is correct about Advocate !
NPP රජයට රට පොහොසත් කරන්න වෙන්නෙ මේ අන්ධභූත තොරතුරු විග්රහ කරමින් මහජනයාට කාලය නාස්ති කරමින් සිටීමට ඉඩ හැරීම නම් තවත් වසර 76 ක් වර්තමාන දරුවන්ටත් සුසුම්ලමින් ඉන්න වෙන පාටයි.
අනේ... මේ උගතුන් යැයි සම්මත අය තුළත් පවතින හීනමාන තත්ත්වය ප්‍රදර්ශනය කරන විදිය නම් අපූරුයි.
ප්‍රායෝගික නොවන මනෝමූල න්‍යායයන් ගැන ඔය බුද්ධිමතුන් විසින් සිසුන් සහ විද්‍යාර්ථීන් අතරමං කරන විඳිය ආයෙමත් අත්විඳීමට සිදු වෙලා.
Doctors ලා පාරේ යන්නේත් වෙද නලාව දාගෙන
දැන් එහෙම හිතෙනවද නිකන් රටම NPP වෙලා කියල
නිර්මාල් ආචාර්ය නීතක වගේ ඒව සාමාන්‍ය දේවල් බව දන්නව නං ඇයි රංවලගෙ කේස් එක ඇද්දෙ කුහක කමට නෙමෙයිද
ඔතන සාකච්ඡාවට හොවාර්ඩ් ගාඩ්නර් ගෙ බහුවිධ බුද්ධි න්‍යාය ගැනත් කියවෙන්නේ තිබුනා.(දෙශපාලනය කරන්න බැහැ හැමෝටම.ඒකට "සමාජ බුද්ධිය"තියෙන්න ඕන)
චාමර සම්පත් සහ නිර්මාල් අතර වංනසක් නෑ...
වමා, නීතිඥවරුන් ගැන.කතාව හරි. 1973 යුක්තිය පසදලීමෙි පනත මගින් සියලු දෙනාම නීතිඥවරුන් ලෙසට (attorney at law) හදුන්වා දෙන්න නීතිය ආවා. ඒනිසා අද වන විට අධි නීතිඥ කියා කෙනෙක් නැහැ .
දේවසිරි කියන නරුමයා තමයි සියල්ලට මුල.මුංට රට හැදෙනවට වඩා උවමනා රටේ විනාසය දැකිමයි.
සුද්දා සූප්පුකරපු මස්කට්ටක් දැම්මා.අපේ උන් ඒක ලෙවකන්න නෙමෙයි කන්න දගලනවා.ඒකෙ මස් නෑ ජෙප්පනේ.
I too worked for NPP, voted for NPP. Let’s accept our fault. In the first place Ranwala should never have claimed that he had a PHD without any proof in hand. Secondly on questioning Ranwala NPP hierarchy should’ve perceived the actual situation & fixed the problem within 48 hrs instead of dragging it unnecessarily. Another point is this was originally highlighted by a lecturer from the Sabaragamuwa university & then Nirmal followed it up. You can’t blame them when we’re at fault. It’s very wrong to falsify one’s qualifications & mislead the public. It’s totally unethical & unacceptable. තමුන් වැරැද්ද කරලා ඒක යටගහන්න එපා. ඒක පෙන්වන අයට විරිත්තන්න එපා. එහෙම මේ ආණ්ඩුව හදාගන්න බැහැ අපිට. වැරැද්දට වැරැද්ද කියන්න ඉගෙන ගන්න. Learn to call a spade a spade. මොලේ තියන මිනිහෙක් වෙලත් නලින්දත් හොඳටම හෑවා මේවා දණිස්සෙන් උඩට ගන්නෙ නැහැ කියලා. මොන උද්ධච්ච කතාවක්ද. Are we getting intoxicated with power? මෙතන ගොං comments දාන්න එපා. ගෝටාභයගෙ දායක සභාව වගේ හැසිරෙන්න එපා. මෙහෙම ගියොත් LG election එකත් අනාගන්නවා. AKD නැත්තම් මුං මේක මාස 6ක් ගෙනියන් නෑ. ඔන්න කතන්දරේ.
ඔයාට මහාචාර්ය කම හම්බ උනාද..
ඒ කොහොමද
මේකා ගැන අපි හොදට දන්නවා..අපි මැරිලා ඉපදිලා නෙමෙයිනේ.. මුන් තමන් ගැන විතරක් හිතන අවස්ථාවාදියෙක්
MP Ranwala should resign from the MP post if he can't prove that he has completed his PhD.
දේවසිරි උන්නැහේ,
ඔයා හිතල මතල කතා කරන කෙනෙක් නෙ.
මේ පිස්සු ලන්තේ එවුන්ට තියෙන ගායක් තමයි නැති දේ පෙන්නන එක.
බෞද්ධ කිව්වට කිසිම බෞද්ධකමක් නෑ.
ප්රජාතන්ත්රවාදී කිව්වට කොහෙත්ම නෑ.
කැම්පස් එකෙන් ගියත් මැරෙනකම් මහාචාර්ය. එහෙම වෙන්න පුලුවන්ද ?
ඉතින් NPP කාරයොත් මනුස්සයො.
උන්ටත් චාන්ස් එකක් දෙන්න.
අවුරුදු දෙකක් තුනක් බලමු.
Very important discussion. Everyone must listen to this.
කොහොම වුණත් npp එක ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා වගෙ හිතෙනවා
හැම එකටම ඔව් ඔව් කියන්න එපා බං. නිර්මාල්ගෙ කතාව තාර්කිකයි.නමුත් සමහර ඒවට ප්රතිතර්ක ඉදිරිපත් කරන්න පුලුවන්. කියන හැම දේම ඇත්ත නෙවෙයි. කෝහෝම උනත් අර රසික ජයකොඩිල වගෙ අබිලින්ල එන්සිනාල එක්ක ගත්තම මේ සංවාදය වැදගත්
මේ නිර්මාල් කියන මහත්මයා මට නම් දිරවන්නේ නැ
මෙයා කරාපු වැඩෙ ඉතා හොදයි.
සමානවූවන් අතර අසමානකමුත් පෙන්වීම.
Great session
Nonsense
Npp Jayaweeva
We totally agree with you as non-academics never know the categories of the Degrees +++ "As you say We should be very happy as "මේක නිකං ගූ ටිකක් පොලිතින් බෑග් එකකට දාල කැරකෙන ෆෑන් එකකට දැම්ම වගේ" These people must understand that we are not idiots.
❤❤❤❤
Mr Don't talk nonsense
Tilak Marapana resing from
Cabinet yahapalanya Period
When he get the aligation about
Him and Nisanka Senadipati.
Adition to that Gamini Jayasooria
M.D.H jayawardana resing from
Minister posts not because corruption there policeys not
Aling with there governments.
Dr Nirmal your subjert is history
But knowledge is very Poor.
May God bless yout students.
Amman........
අන්තිම කාලේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන උදව්කාරයෙක් වෙලා මේ වෙලාවෙම මේක ඇද්ද
හිතේ තියෙන කුහකකමට මිසක් වෙන මොකක් ද? සහතිකේ && ගහගෙන ඉන්න උගත්තුන්හේ හැටියක්මයි.
You are History, History, History Nirmal
නිර්මාල් npp,jvp එකත් එක්ක වැඩ කරල තියනව .කරනව.අදහස් හුවමරු කර ගන්නව.එහෙනම් ඉතා සුභවාදීව, පිරිසිදු හිතින් අහන්න තිබුන npp එකේ අයත් එක්ක මෙතන ප්‍රශ්නය්ක් තියනව නේද ඔයල මොකද කියන්නෙ .ඒක නිවැරඩි කරනවද..?? කොහොමද කියල .. ඒ කියන්නෙ ඇත්තටම මේ රට ගොඩ ගැනීමට අවන්ක උත්සාහයක් නම් දරන්නෙ ඒහෙම සාකච්ඡාවක් කරන්න තිබ්බ.මොකද මේ ඇණුවට විරුද්දව පරාජිත ,හතුරු බලවේග පොටක් පාද ගන්න කැස කවමින් ඉන්න වෙලාවක ඒ අයට ආයුධ සපයන්නැතුව වැරැද්ද නිවැරඩි කිරීමට අවන්ක උඋත්සාහයක් නම් තියෙන්නෙ එහෙම තැනකට යන්න තිබුන..හැබැයි එහෙම කරේ නෑ...ඒක කුහක කමකට කරපු දෙයක් කියන අදහස පැහැදිල්යි .ඒකෙන් කියන්නෑ කෙනෙක්ට ඕනම දෙයක් ගැන තමන්ගේ මතය කියන්න npp,jvp එකෙන් හරි කාගෙන් හරි අහන්න ඕනද කියල ..නෑ එහෙම නෙවෙයි.යමක්බ්නිවැරදි කර ගන්න අවන්ක හැගීමක් නම් තියෙන්නෙ ඒක කරන්න හොදටම ඉඩ තියනව.
Two corrections: related to Ranwala, what he claims or what some others mention about him was not he is a bio chemist but he is chemical Engineer. In Sri Lank, a
any more one can’t be a professor without PhD. Earlier it was not the case.
X කාන්ඩායමේ හිටපු උබලා ගැන ලැජ්ජයි ඔය වගේම සජිත් ගැනත් හෙව්ව නම් අර නලින් බන්ඩාර ගණිත ගුරුවරයා ගැනත් ඔහු අභ්‍යාසලාභි නුපුහුනු ගුරුවරයෙක් ඒවා අහක බලාගෙන ඉන්න එකට වඩා හොදයි මේ වැඩසටහන නයිටි 2 ක් ඇදගෙන කරානම් හොදයි නේද
නිර්මාල් තමා හොදටම කලේ ❤
මහජන මුදලින් v8 ගන්නවට විරුද්ධ නැතිව ඔයාලා හම්බ කරලා ගත්තට විරුද්ධ නෑ
The non-elite are educated to increase their knowledge, not to become elite.
නිර්මාල් රංවලට එරෙහි වුනේ තමන් ආභරණයක් ලෙස සලකන ආචාර්ය පට්ටම එය අයිති නැති කෙනෙක් භාවිතා කිරීම පිලිබඳ වූ ග්‍රාම්‍ය,කුහක, ඊර්ෂ්‍යා සහගත හැඟීම නිසා කියල මම යෝජනා කරනවා.
ඉතා රසවත්. පීඩිතයන් පීඩකයන් බවට පත් වේ - දේශපාලන කුහකත්වය. විශිෂ්ට විග්‍රහයක්.
Very interesting. Oppressed become the oppressors-political hypocrisy. Great analysis.
Dr why you are telling Ranwala is a
Scapegoat.
😢😢😢😢
මට නම් පෙනෙන්නෙ මාලිමාවට ඡන්දෙ දීල තියෙන බොහෝ අය කරුණු කාරණා මැදහත් සිතින් විශ්ලේෂණය කරන්න අසමත්, කුණුහරුප කීමට සමත්, වෛරී සහගත මිනිසුන් පිරිසක් කියල.
මෙවැනි පිරිසක් ඉලක්ක කරගෙන ගෙනගිය ඡන්ද ව්‍යාපාරයකදී බොරුව වපුරන්න වෙනවා. වෛරය වපුරන්න වෙනවා. බලය ලැබුණට පස්සෙ ඇත්තට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට හෙලුව හෙළිදරව් වෙනවා.
මුන් වෙන්න ඇති කැම්පස් වල ඒ කාලෙ ශිෂ්‍ය ව්‍යාපාර පාවාදීලා ශිෂ්‍ය නායකිනව ඝාතනය කරන්න ආණ්ඩුවලට ඔත්තු දෙන්න ඇත්තේ. අවස්තාවාදී කුහකයෝ. 😂😂😂
එඔව් සිසුන්ගේ මිනිවලවල් මතින් පඩි
වැඩිකරගත් නරුමයින්....
මේ අය රටට වැරදුන වෙලාවේ කොහෙද හිටියේ
Good discussion
දේවසිරි එක දෙයක් පැහැදිලි කරලා ඉවර කරන්නේ නැහැ මගදි වෙන පැත්තක ට යනවා . මේ කතා වෙන් පෙන්නේ දේවසිරි අවුල් වෙලා ඉන්න බවක්
එහෙම එකක් නෑ.එයා හැමදාම ඔහොම තමයි
උබ දැන් බෙල්ලේ වැල දාගනින්...
Good explanation but the damage have been done already to the government
Where was this man for the past 76 years. He must be SjB or uNP .
විරුද්ධ වාදීන් අනවශ්‍ය දේට අත පොවනකොට ඔහොම වෙනවා .
ඕක මෝරා කරන්නත් පාවිච්චි කරනවා. සර්, ඔබ හරියටම හරි. මුන් අපේ සල්ලි වලින් ඉගෙනගන අපිට කෙලින එකන කලේ. ඒවා දැන් වචිල්
අනේ මෙහෙම කුහක මිනිස්සු. කොහේද මේ සමතැන. තවත් මෙවගේ සාකච්ඡා තියල කුහක කම පතුරවන්න එපා.......
Unp apiii obata adareiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ape pana😂
සමානතාවය කිව්වට ලොකුකමුත් රැකලා නේද? . එගොඩ වුනාම ධනවාදී වෙන්නෙ ම ඒ නිසයි. ධනවාදී ෂර්ට් ,කලිසම් හා ෆෝන් ප්‍රදර්ශන ඩෝල් කෙනෙක් වගේ.
නිර්මාල් මහත්මයා හරි.උබලාවෙනුවෙන් කතාකනවා නම් හොදයි.මලිමා ගො හටක්
නිර්මාල් බබා !!
ආන්ඩුවේ නිල ගලි වරැ
නිර්මාල් මොන තරම් උගත් වුණත් වැඩක් නෑ අනිත් කෙනෙක් අපහසුතාවට පත් වෙන දෙයක් කරනවා නම් . මොකද ඔහු නූගතෙක් ම නම් හෝ ඔහු නිසා ආණ්ඩුව කරන්න අපහසු වෙනවා නම් ඔබ කලේ හොඳ දෙයක් .මේ වැඩෙන් ආණ්ඩුව , ආණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සු අපහසුතාවට පත් වුණා .මේ ආත්මයේ මැරෙන තුරු හිතෙන් විඳවන්නත් ,ලබන ආත්මයේ කර්මය ලෙස විඳින්නත් තමයි ඔබට ලැබුණු ලාභය . ආචාර්ය පට්ටම් කිසිවෙකුට අරගෙන යා නොහැක .ජීවත් වන ආකාරය මත එය අමරණීය වේ.
@@padmashiromaniepanditharat8616 ඇත්ත කිව්වට පව් සිද්ද වෙන්නෙ නැ මුසාවෙන් පිරි මාලිමාවෙ රෙදි තව තියෙනවා ගලවනවා කොනක ඉදලා
niyamai kalya