Iskole (ඉස්කෝලේ) | Episode 584 | 05th June 2023

Поделиться
HTML-код

Комментарии • 325

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +161

    ❤️❤️❤️කෝ බලන්න අද ⁣ඉස්කෝලේ කතාව අනී වරෙන් බලන කට්ටිය❤️❤️❤️

  • @athuladesilva981
    @athuladesilva981 Год назад +6

    මේ episode එක shoot කරන එක බලලා තමයි මේ episode එක බැලුවේ . Shooting video එක එක්ක බලද්දී episode එක මරු .1:24 වත්තේ එළියට යන පූසත් යනවා පේනවා . පූසත් දැන් Famous .😅

  • @supunsandeepa7172
    @supunsandeepa7172 Год назад +50

    දිලීපලා වගෙ ගැනූ හැම සෙට් එකකම ඉන්නවා.වෙඩි වැදිච්ච එකාගෙ කකුලටම ගහන p ඩයල්.

  • @DamayanthiDamayanthi-tm9li
    @DamayanthiDamayanthi-tm9li Год назад +9

    මෙි කෝණ්ඩයා මෙි ගමට ඇවිත් ලස්සනට තිබුන ගම කැවා

  • @lahirudilshanlahirudilshan
    @lahirudilshanlahirudilshan Год назад +85

    උන්ම ගහාලා උන්ම හොස්පිට්ල් එක්කන් යනවා ඒකත් මරු හැබැයි 😁🤣🤣🤣

  • @dimuthumahesh401
    @dimuthumahesh401 Год назад +15

    රොෂාන්ට තලන සින්aka😂 ඉක්මනට ඕන.

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 Год назад +15

    අනිවාර්යයෙන් දීලීප රොෂාන් මන්ත්‍රී ට දඩුවම් දෙන සීන් ඕනේ.

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Год назад +5

    රොෂාන්වගමේගැහැණු ටික එකතුවෙලා ගහල පැන්නුවනම් හරි.

  • @SadunSadun-s8z
    @SadunSadun-s8z Год назад +35

    අවසාන්සෙදි රන්දික හොද වෙල ආවට පස්සෙ මුන් ඔක්කොටම ගහන්න ඔනි මුන් එලවල දාන්න ඔනි කතාව එගානට ගෙන්න මුන්ගෙන් පලි ගන්න පැත්තට ගෙන්න ගුඩ් ලක්😢

    • @sty464
      @sty464 Год назад

      සත්තකින්ම ඔව්, නැත්නම් කිසි කමකට නැති බංකොලොත් නාට්‍යයට පත්වෙයි.

    • @renokaajitha7240
      @renokaajitha7240 Год назад

      කොහොම මන්ත්‍ර ගේ බොරු ව ඔකට වෙඩි තියන්න ඕනි

  • @sarojakwanigasekara3626
    @sarojakwanigasekara3626 Год назад +33

    දුලාන්,රන්දික,චූලා නිසයි කතාව බැලුවෙ

  • @samithanadeeshan2099
    @samithanadeeshan2099 Год назад +16

    අර රොශාන් කියන කොන්ඩ රිලවට ගම්පොරියල් එකක් දෙන්න ඕන පෙන්නනම බැරි චරිතයක් 🤛

  • @sadewanuhas9823
    @sadewanuhas9823 Год назад +58

    රන්දික අයියා පවු. කොන්ඩයා නම් කතාවත් අප්පිරිය කරනවා😔😔

  • @dananichathurangi6116
    @dananichathurangi6116 Год назад +2

    Harima අතාත්ත්වික යි...... මුන් එකෙක්ටවත් රගපාන්න බැහැ...

  • @surangikawshalya2896
    @surangikawshalya2896 Год назад +22

    මේක රගපෑමක් කියලා වෙනදා අමතක වුණේ නෑ. ඒත් අද ඇත්තටම ඒක අමතක වුණා .ඇත්තටම ගොඩක් දුක හිතුණා .රන්දිකට සනීප වෙන සීන් එක ඉක්මනට ඕනි.

  • @tutuyt5922
    @tutuyt5922 Год назад +1

    රන්දිකට t 56 ලබා දෙන්න සමන් එදිරිමුනි මහතා කරැනාකර😂😂😂

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 Год назад +16

    අනේ රන්දික අයියා පවු කියලා හිතුනෙ මට විතරද🥺♥️

  • @sarojakwanigasekara3626
    @sarojakwanigasekara3626 Год назад +18

    කොන්ඩයට ගහන එකක් අනිවා ඕන

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 Год назад +37

    ඔන්න දැන් ඇමතිලාගේ
    වැඩ
    මෙය කතාවක් උනාට මේක තමයි ඇත්ත

  • @nadeeshamadhuwanthi2629
    @nadeeshamadhuwanthi2629 Год назад +6

    කතාවක් තමයි එ උනට රොශනුයි දිලිපයි මහා අප්පිරියයි.කොන්ඩයට ගහන සින් එක ඔන පවු රන්දික අයියයි.චුලයි

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 Год назад +34

    කතාව ගොඩක් ලස්සනයි කොන්ඩය නිසා කතාව එපා වෙනව .හැමදාම කොන්ඩය ඉන්න සීන් තිබුනොත් මම නම් බලන්නෙ නැහැ .පාරෙ යන බල්ලෙක්ට කතා කරල කිනිතුල්ලන් මැක්කන් අයින් කරල දාන ඒක ඊට වඩා හොදයි

  • @Lokavidu7840
    @Lokavidu7840 Год назад +27

    අනේ ඇයි එදිරි මෙහෙම කළේ..අපිට ටිකක් හරි හිත හදාගන්න තිබ්බා කොන්ඩයයි දිළිීපයයි දෙන්නත් hospital admit වෙන්නම ගුටි කෑවනම්.. අන්තිමට ගමේ රන්දිකවම lost කලා.කොණ්ඩයයි දිළිීපයයි වෙඩි තිබ්බට උන් කකුලක් හරි අතක් හරි එල්ලන් අමාරුවෙන් ටික දවසක් හොස්පිටල් ඉන්නවා වගේ සීන් එකක් දැන්මනම් හිත හදාගන්න තිබ්බා..😒

    • @naturebeauty4578
      @naturebeauty4578 Год назад +1

      Okath liynne sangeethe ekkenamad kohed ne? Okkogem main character eka balu krna ekne hamdam krnne e madiwata badawala wage diga katha epa wenw blnnth😂

  • @lenevop7053
    @lenevop7053 Год назад +12

    අපෝ රොශාන් කාලකන්නියා.මේකා නිසා කතාවත් එපා වෙනවා.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +55

    මෙි කොන්ඩයා පෙන්නන්ඩ බැරි මට විතරද මන්ද ෂික් ව්තරක්

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад

      මටත්.මම හිටියා නම් ඕකාගෙ කොන්ද කඩලා දිලීප වේසිගේ පුතාගෙ කකුලත් කඩනවා

    • @mobailplus5541
      @mobailplus5541 Год назад

      ඇයි අපිට

    • @sumithramanike9071
      @sumithramanike9071 Год назад

      අනේ කොන්ඩයා මටත් අප්පිරියාවෙ බෑ

  • @smatha1241
    @smatha1241 Год назад +1

    කවදාවත් කොතනකදිවත් සාදාරනයට තැනක් නෑ එදිරිමුනි මහත්තයෝ මෙතනදි නම් සාදාරනයක් බලාපොරොත්තු වෙමි අපි අබුඩාබිවල පෝන් එකෙන් බලන සෙට් එක

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Год назад +2

    රොෂාන් වගේ නහරකාරයෝ මට්ටු වෙන්න හොම්බ තලන්න ඕනේ. රන්දික චූල පව්. ඇමතියා හිටුව පස් ගැහුවනම් හ‍රි පර බල්ලා ❤️❤️❤️

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +6

    Tumbnail එක දැකල මට ආව බය රන්දික දැක්කාම මාර දුකක් ආවෙ

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Год назад +3

    දීලීප කියන එකා වෙඩි වැදිච්ච එකාට තව ටිකක් ගැහුවා එපා එපා කියලා කෑගහද්දි ඒකරලා උස්සන් ගිහින් දානවා වාහනේට නොදකින් බල්ලෝ😑අනික දිලීපවත් වලහවත් චන්ඩියෝ නෙමෙයි රන්දිකට වඩා වලහා රන්දිකට වෙඩි තිබ්බ නිසා බිම වැටුනා ඒ නිස දිලීප වැඩ්ඩා වගේ ගැහුවා බොරු චන්ඩි😂

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 Год назад +1

    Me කාලකන්නි රොෂාන් දිලීප නීසා කතාව එපා වෙනවා

  • @ranifrando
    @ranifrando Год назад +7

    දැන් එමලින් ආච්ච් දැන
    ගත්තම ඔහොම නෙමෙයි
    පරල වෙන්නේ

  • @taniyachathumini1035
    @taniyachathumini1035 Год назад +105

    මන් නන් මේ රොෂාන් නිසා කතාවත් එපා උනා 💔💔💔 පව් රන්දික අයියා අනේ එයාට ඉක්මනටම හොද වෙන්න ඕනි 😢😢😢😢😢

  • @rgv6694
    @rgv6694 Год назад +3

    😡😡🐈 rosan ඉක්මන් සුවය ලැබේවා රන්දික cula 🙏

  • @kavindudilshan4657
    @kavindudilshan4657 Год назад +2

    මොනාද බන් මේ සුකුරුත්තම් වලි 😂.

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +10

    නියමයි චු.ලා නියමයි ...කඩපන් ඔය කොණ්ඩයා ගේ බෙල්ල ළඟින්ම.

  • @suranjikarosini8232
    @suranjikarosini8232 Год назад +4

    රොශාන්ට කෙලවෙන දවස ලග

  • @methlitha2007
    @methlitha2007 Год назад +4

    මරු ඇට බෝට ටුවක්කුව😅 අඩෝ මෝඩ වැඩියි බං😂💔👍

  • @imeza879
    @imeza879 Год назад +11

    ගෙවලයෙක්ම තමයි ඌ නම් 🤣🤣🤣

  • @imeza879
    @imeza879 Год назад +88

    අනේ මේ කතාවේ මේ කොන්ඩය නිසා අප්පිරියයි.. සිංදුවක් කියන් පාඩුවෙ ඉදපියකො🤮🤮

    • @n.s.sanugirl
      @n.s.sanugirl Год назад +5

      ඒක ඇත්ත අනේ 😤😤😤

    • @danuand2882
      @danuand2882 Год назад +2

      සිංදු කියන්න වත් හරි නෑ 😂

    • @sadewanuhas9823
      @sadewanuhas9823 Год назад

      කියලා වැඩක් නෑ

    • @heshanmadhusanka6082
      @heshanmadhusanka6082 Год назад

      Ow bn kaputu kuduwak wage

    • @danuand2882
      @danuand2882 Год назад +1

      Kaputa oita wada hodai

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv Год назад +24

    මේවා තමයි ඇත්ත කතාව දේශපාලකයෝන්ගේ

  • @latalata9959
    @latalata9959 Год назад

    දිලිපටයි.රෝෂාන්ටයි.නියම.දඩුවමි.දෙන්න. ඕනැ

  • @sampath6581
    @sampath6581 Год назад +5

    මම අද දෙපාරක් බැලුවා

  • @prasadperera7298
    @prasadperera7298 Год назад +1

    රොසානයාගෙ ඇක්ටිනුත් පට්ට හැබැයි ආ

  • @diliniashika4540
    @diliniashika4540 Год назад +2

    සමන් එදිරිමුනිගේ කතා වල අසාධාරණය වැඩී.. කතා එපා වෙනවා.

  • @na-ui3ny
    @na-ui3ny Год назад +38

    මටනන් මේ කතාවේ pennanna bari ara dilipa kiyana ponnayai.roshan kiyana ponnayai🤣😡😡

    • @renokaajitha7240
      @renokaajitha7240 Год назад

      අනේ මගේ පපුව පිච්චිලා ගියා 😊

    • @aseas2429
      @aseas2429 Год назад

      Meka kathavak

  • @nirmalasubhashini2604
    @nirmalasubhashini2604 Год назад +6

    ඊයා මේ රොෂාන් ගෙ චරිතේ,ඇත්ත ජීවිතෙත් ඔය වගෙ ලොකුකම ඇති.චික්.කතාවත් එපා වෙනවා.

  • @sunelahg1994
    @sunelahg1994 Год назад +5

    ඇමතිය ගෙ. පට්ටම. ඉවරවෙයිද.

  • @tiyaratharushini693
    @tiyaratharushini693 Год назад +2

    දිලීප නම් සතෙක් වගේ අප්පා😢😢

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj Месяц назад

    මට නම් රොෂානයවයි දිලිපයවයි පෙන්න බැ කතාවට උනත් ❤❤❤😂😂😒😒😒😒😒😒😒😒

  • @mysteriousplay8646
    @mysteriousplay8646 Год назад +1

    පට්ට ඉස්කෝලේ . මුල ඉදං යන්න ලෑස්ති වෙන ගමන් ඈ

  • @RATFernando-y4o
    @RATFernando-y4o 8 месяцев назад

    Aloka teacher maru👌👌👌👌👌

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 Год назад +4

    රොෂාන් බල්ලව එපා.ඌ නිසා කතා ව බලන්න අප්පිරියා යි.එක්කො ඌව චාටර් වෙන සීන් වත් දැම්මනම් සතුටුයි

  • @senirudahanayaka6130
    @senirudahanayaka6130 Год назад +19

    රොෂාන්ගෙ ඇක්ටින් පට්ට කතාවෙ හොදටම රගපාන්නෙ එය විතරයි ❤

  • @ThisaraDeshan-z7z
    @ThisaraDeshan-z7z Год назад +28

    මේවා කවුරුත් ආදර්ශයට ගන්න එපා පේනවනේ කෝපය නිසා වෙන දේවල්.

    • @dammikacooray4123
      @dammikacooray4123 Год назад

      Me chanaluth niyaamanaya kala yuthui, waradi aadarsa

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Год назад +4

    මේකේ ඇමති වේන්න ඉන්න එකා අත් අඩන්ගුවට ගන්න ඔන මෝකද එයා ගෙදර හිටිය නිසා

  • @kww8360
    @kww8360 Год назад +1

    මටනම් මේ කොන්ඩයා ඵපා වෙලා හැබයි දිලිපටයි රොෂාන් ටයි දඩෙවමී ලැබෙන්න ඕනා

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +5

    කට්ට ඇමැති 😠😠 හම ගහලා මදි බං

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 Год назад +2

    කකුල කපන්න වෙයිද 😥😥

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +3

    ඇමතිය කියපු බොරැව

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +2

    රොෂාන් කියන වල් බල්ලයි දිලීප කියන මෝඩ නරියටයි හෙන ගහන්න ඕන පවු රන්දික අනේ මමනම් ආදරේම රන්දිකට

  • @tishanmadukka6798
    @tishanmadukka6798 Год назад +2

    රෝෂාන්ගේ ඇක්ටින් සුපිරි ආසයි බලන්න

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 Год назад +1

    ඔය වෙඩි වැදුණොත් කකුල කපන්න වෙනවා රන්දික ගෙ කියලා මට හිතෙනවා ආයේ කකුල කැඩිච්ච අශ්වයා වගේ ඉන්න වෙනවා මට හිතුණා රන්දික ට මොකක් හරි අවුලක් වෙයි කියලා මම හිතපු දේ ඒ විදියට ම සිද්ධ වුණා.

  • @pasidushubash
    @pasidushubash Год назад

    පවුවැඩ මහ😢😢😢😢

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад +1

    මේවා තමයි අද කාලෙ වෙන දේවල්. මන්ත්‍රීලත් එකයි උන්ගාව ඉන්න මෝඩ මීහරකුනුත් එකයි. උන්ට මොළයක් ඇත්තෙත් නෑ. උන්ගෙ ළඟ ඉන්න එවුන්ට මොළයක් ඇත්තෙත් නෑ. මොළේ නැති එවුන්ට කොයින්ද අණක්ගුණක්.

  • @dilrukshidilrukshi6090
    @dilrukshidilrukshi6090 Год назад +5

    අදනම් හරි දුකයි

  • @tenann3732
    @tenann3732 Год назад +2

    Rosan hire yanawa balanna ආසයි .aimathi balla

  • @BajiThilakaratne
    @BajiThilakaratne Год назад +1

    යසයි රන්දිකයාට

  • @MallikaMallika-pg3kn
    @MallikaMallika-pg3kn Год назад +1

    කොන්ඩයා දිලිපයා අවිආයුද නිශා දිනිවා උන්ට සමාවක් දෙන්න එපා කවදාවත්

  • @mobailplus5541
    @mobailplus5541 Год назад +2

    අනේ මේ කොන්ඩය ගෑනුපෙරේතය මුන් මේදේ කරන්න කාලෙක ඉදල පැලෑන් කලාලා අනිවාර්යෙන් මුන්ට දඩුවන් දෙන්න ඕන ඒත් කතාව ලියන්නෙ එදිරිනෙ

  • @DammikaKumari-z1s
    @DammikaKumari-z1s Год назад

    නාට්‍යකට වුනොත් මේ රොෂාන් කියන එකා නම් ගැලපෙන්නෙ නැහැ

  • @ranifrando
    @ranifrando Год назад +3

    අම්බෝ මෙි ඇමතියා

  • @shntyshosho9658
    @shntyshosho9658 Год назад +1

    දිලිපයායිරොෂාන්වයිකුඩුකරන්න ඔනිනැත්නම්ගැනුදම්මලාගහාන්න ඔනි

  • @ආරාධනා-බ6ඥ
    @ආරාධනා-බ6ඥ Год назад +9

    ඔය රොෂාන් කියන පර වේසිගෙ පුතාව මරපං රන්දික

  • @danuand2882
    @danuand2882 Год назад +7

    අලි බොරු ගහන චිත්ත මන්ත්‍රී රොෂාන් ui

  • @ThisaraDeshan-z7z
    @ThisaraDeshan-z7z Год назад +20

    නෑ මේකයි එදිරිමුණීට මොකුත් කියන්නත් බෑ මොකද ඕනිම කතාවක සාමාන්‍යයෙන් දුෂ්ටයා මුලින් දිනනවා වීරයා මුලින්ම පරදිනවා. අනුහස්, මහී පවා මුලින් ගුටිකෑවානේ.පස්සෙ තමා වීරයා පෝම් වෙන්නේ ඒක ස්වභාවය.බලමු හැබැයි දැන් ආයි රන්දිකව පල් කරන්න බෑ.ආන් ඒම කරොත් එදිරි ඔයා තමා පදිරි.ඇරත් හත්තිලව්වේ මේක මනක්කල්පිත කතාවක්නෙ.

  • @thilinmadusanka4933
    @thilinmadusanka4933 Год назад +29

    අද කොටස බැලුවට පස්සෙ අයෙ බලන්නෙ නැ කියල හිතගත්තා 😒

    • @sujeewasampath6454
      @sujeewasampath6454 Год назад +3

      මාරම තාත්වික විදියට ගහගත්තේ 😒

    • @thilinmadusanka4933
      @thilinmadusanka4933 Год назад +1

      @@sujeewasampath6454 එ උනට අන්තිමට උන සින් එකෙන් එපා උනා 😒

    • @nuwansampath710
      @nuwansampath710 Год назад

      Ai e

    • @thilinmadusanka4933
      @thilinmadusanka4933 Год назад

      @@nuwansampath710 කොන්ඩයගෙන් කැවා නෙ එකයි😒

    • @dammikacooray4123
      @dammikacooray4123 Год назад +1

      Pissek ne direct karanne

  • @kasundeerasinghe1917
    @kasundeerasinghe1917 Год назад +3

    Oya okkoma gon buru dulange love eka nisa . Iskole iskole wage tiyenna one . 😂

  • @chandanathusara2152
    @chandanathusara2152 Год назад +3

    ඩිරෙක්ටර් අයියා කැත වැඩ කරන්ඩ එපා අපි පුන පුනා බලන් හිටියේ රොෂානයා කනවා බලන්ඩ උනේ ඒකේ අනිත් පැත්ත

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Год назад

    කතාවට වුණත හරිම දුකයි. ආදරේ කරන අයට කරදරයක් වුණාම. මට ඇත්තටම වෙලා තියෙනවා. ඒ දුක දන්නෙ තමන් විතරයි

  • @k.a.bandara3501
    @k.a.bandara3501 Год назад +1

    රන්දිකයා , දුලාන් වෙඩි කාල මැරෙන අවසානයකට තමයි අපි කැමති ❤. විහාරා රොෂාන්ව බඳින්න ඕන. දිලීප කපිලගෙ දුවව බඳින්න ඕන. හදනව නම් එ විදියට කතාව ලියපං. නැත්තං අපි බලන්නේ නෑ ඕක

  • @aujithkumara1681
    @aujithkumara1681 Год назад +10

    කොන්ද පන නැති රොෂාන් 😡

    • @sty464
      @sty464 Год назад

      පව් අහිංසක බූරුවා

  • @SanjalaRavindi
    @SanjalaRavindi Год назад

    චෙතියත් අාවනම් තාමා මරැ

  • @slcartoonfunny4839
    @slcartoonfunny4839 Год назад +3

    පේරෙදාන චරිතයක් මේහේම කද්දි වේඩක් නැහැනේ

  • @dhanushkanadeeshan5423
    @dhanushkanadeeshan5423 Год назад +6

    චුලගෙ කට විතරනෙ බන්😂😂

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад

    Good luck 5❤6❤2akata❤

  • @tecnic1910
    @tecnic1910 Год назад

    අපෝ චූලා වැඩක්ම නෑ. අනේ ගහන්න එපාලූ 😅

  • @sty464
    @sty464 Год назад +1

    රංජියාට තිබුනේ ඉක්මන් කෝපයකින් මාළු ලෑල්ලේ තියෙන පිහිය අරන් මන්ත්‍රීයාටයි ,කොණ්ඩයාටයි දුවන්න දුවන්න කොටන්නයි,එය අප රටේ සිදුවන දේම නේ.

  • @dammikasrimal2467
    @dammikasrimal2467 Год назад +4

    මේකේ නළුවා එළුවෙක් කරන්න එපා කතාව ඔයිට වැඩිය ලස්සන කරල ගන්න අද කොටස රීබට් කරනේ

  • @ashokanishshanka681
    @ashokanishshanka681 Год назад

    Kathawa godak dukai.kondayawtai kasippu dileepayatai daduwamak dennama oni

  • @YAKSHARAWA
    @YAKSHARAWA Год назад

    ඔය දිලිපට චුලයි,චේතියයි දෙන්න උට ගහන episode එක අනිව ඔනි😡😡😡

  • @Chutichef878
    @Chutichef878 Год назад

    මේ ඩ්‍රාමා එකේ නම "ඉස්කෝලෙ " නැත්තම් ඇක්ශන් ද 🙄

  • @shashikamadushanka9641
    @shashikamadushanka9641 Год назад

    මහීට වඩා හොදට ගුටි කෑවා.ඉලග එක තව හොදට ගුටි කවමු 😂 ඉස්සරහට දිලිපට ගැහුවාත් දැන් වැඩක් නෑ.පට්ට චාටර් කතා

  • @NandaniSooriyaarachchige-mw8rh
    @NandaniSooriyaarachchige-mw8rh Год назад +1

    මෙි වගෙ ඒවා දාන එවුන්ට ගාහන්න ඔින නමට ඉස්කොලේ පොඩි එවින් හදලා ඉවරයි දැන් වෙන්නෙ එකම නේ

  • @musicstatio
    @musicstatio Год назад

    ටෙලිනාට්‍යයක් උනත් ඒ වගේ සිද්ධි නොපෙන්නුවානම් හොදයි..ඕවායින් අත්දැකීම් ගන්න උනුත් ඉන්නවා ඕනිතරම්

  • @dilhanichathurika-zr5kq
    @dilhanichathurika-zr5kq Год назад +6

    Roshan ekka kathawa epa wenawa appiriyai

  • @anooshaaim8081
    @anooshaaim8081 Год назад +3

    බුදුසරණයි 🙏හැමෝටම අද කතාව දුකයි මොකද චුලා ට වුනේ. දිපට හොදට ගහන්න තිබ්බේ. රන්දික පව් 🥹චුලා ට ඇයි යකෝ ගහන්න බැරි. සුනෙත් ට කපටි කම් වලට ගැහැණි ටයි මිනිහා ටයි දඩුවම් කරන්න ඕනේ අද කථා ව දුකයි බුදුසරණයි 🙏රොෂාන් ට ගහන්න ඕනේ සෝබන කාරයෙක්

  • @hashantharindu9850
    @hashantharindu9850 Год назад +4

    Dilipayai roshanui penda ba yako 😂😂😂😂

    • @sty464
      @sty464 Год назад

      මේ සීන් එකෙන් මුං දෙන්නා ම හිරේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +5

    මෙිවා කවුරැන් ආදර්ශයට ගන්න එපා පේනවනේ කෝපය නිසා වෙන දෙවල් අය කෝ🥰🥰🥰

  • @MalinduLakshan-sk1eh
    @MalinduLakshan-sk1eh Год назад

    අර කොන්ඩෙ වවාගෙන ඉන්න එකාට ගෑනු මූනක් තියෙන්නෙ.. අදමයි මේ කතාව අහම්බෙන් බැලුවේ 😂

  • @VISHVAMUSIC1
    @VISHVAMUSIC1 Год назад +2

    නෙලුම්වැවේදි අපි චූලා අයියාව දැක්කා

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Год назад +1

    රන්දික මේ වීදියට අයින් වේන්නේ ඇයි වේන විදියක් තිබුනේ නැතිද මහත්තයෝ

  • @siriyawathisiyabalagahaged7484

    දැන් කාලේ ඉන්න මීහරක් වගේ දේශපාලුවෝ ඔන්න ඔය වගේ එව්න්