Self Love | Sinhala Motivational Video

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии •

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  3 года назад +157

    වයිරස් එක ගොඩක් දරුණුයි..
    හැමෝම පරිස්සමින් ඉන්න. 💚✌️

  • @socil2832
    @socil2832 3 года назад +76

    කාලකණ්ණියෙක්, නිකමෙක් කියල අහපු , මාව වෙනස් කරපු ගුරුතුමා Chamith sir ❤️, දවසක මම ඔබතුමාව මුණ ගැහෙනවාමයි

    • @pradeepapradeepa1435
      @pradeepapradeepa1435 3 года назад +3

      Oyata puluwan.

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 3 года назад

      Oya kohomada venas kara gatre
      Math ova aha gannva ekai

    • @manjulawijesinghe4444
      @manjulawijesinghe4444 2 года назад

      @@user-xk1it6ci9m oyath me wage de ahala ewa gena hithanna tika kalekin oyawa oyata watinakenama wawi. Ewita anith ayage katha oyata adalama ne. Oyata puluwan. Hithanna me kiyana de hondin oky. Ts

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +52

    නැවත නැවත අහලා සිතේ ධාරණය කරගත යුතු අමිල අදහස් රාශියක්.. ඔබට බොහෝම ස්තූති...තෙරුවන් සරණයි...

  • @dissanayakabro2738
    @dissanayakabro2738 3 года назад +28

    පාඩම් කරන්නේ නැතුව හිටපු මාව දවසකට පැය 04 පාඩම් කරන තැනට පත් කරේ ඔබතුමා තමය්.සර්ට ජය වේවා✌❤️‍🔥🥺

  • @shahanimadushika1173
    @shahanimadushika1173 11 месяцев назад +3

    ඔබතුමාට ගොඩක් පින් මේ වචනවලට. ගොඩක් හිත රිදිලා ඉන්න වෙලාවක මන් දැන් මේ වීඩියෝ එක බැලුවෙ. හිතට හරිම සහනයක්.මන් උදේ නැගිටල බන කතා කිහිපයකුත් ඇහුවා හිත නිවා ගන්න. 💗
    ගොඩක් ස්තූතියි විශ්ව මාතාවනි 💗

  • @paramimadhara3968
    @paramimadhara3968 2 года назад +7

    මම අද තමයි මේ විඩියො එක බැලුවේ❤️‍, ඔබ තුමාට ගොඩක් පින්. මම දැන් මාස ගානක ඉදලා ලොකු මානසික පීඩනේක හිටියේ, ඒත් ජිවිතේ අලුතින් පටන් ගන්න මේ විඩියො එක මට ලොකු හයියක් ❤️‍🍃....

  • @KNART-uj6bg
    @KNART-uj6bg 3 года назад +14

    හිත හදාගන්න ලොකු උදව්වක් උනා.. thank you..

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 Год назад +4

    මං මගේ ජීවිතේ ලස්සනට වෙනස් කරගන්නවා. හොද ව්‍යවසායකයෙක් වෙනවා. ජීවිතේ වෙනස් කරගෙන දවසක ඔයාව හම්බවෙන්න එනවමයි. එපා උනාම, හැම දේම නැති උනාම හිත හයිය කරගන්න හිටියේ ඔයා විතරයි අයියේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️...

  • @udeniperera1369
    @udeniperera1369 3 года назад +12

    හිතට පුදුම විදියට දැනෙනවා බොහොම ස්තුතියි 🙏🙏🙏🌹♥️♥️♥️

  • @erandikadissanayake9617
    @erandikadissanayake9617 Год назад +6

    මම අනිත් අය ගැන හිතුවත් ඒ කවුරුත් මං ගැන හිතන්නේ නැහැ.හොඳම යාලුවෝ කියලා හිතන් ඉඳපු හැමෝම ටික කාලෙකින් වෙනස් වෙනවා. මම අනිත් අයට උදව් කළත් මට උදව් ඕන වෙලාවට කවුරුත් නැහැ .දැන් මම තේරුම් ගත්තා මේ ලෝකෙ කාටවත් වැඩිය මම මට ආදරේ කරන්න ඕනි කියල.අනිත් අයගැන හිතන එක නවත්තලා අද ඉඳන් මම මට ආදරය කරනවා. ඒක තේරුම් කරල දුන්නට ගොඩක් පින් අයියෙ ❤️🙏

    • @shantha1111
      @shantha1111 Год назад +1

      ඔයාටත් වඩා වැටුන කෙනෙක් මං.නමුත් මම අද කෝටිපතියෙක්

    • @Shen478
      @Shen478 10 месяцев назад +1

      මාත් දැන් මන් ගැන විතරයි හිතන්නේ. ඉස්සර සංවේදි උනාට දැන් ඒම නෑ දැන් හැබැයි මිනිස්සු මට කියනවා ගොඩක් වෙලාවකට හිතක් පපුවක් නෑ කියලා.ඒ උනාට මන් ඉස්සරට වඩා සතුටින් ජීවත් වෙන්නේ

  • @NelumLanka
    @NelumLanka 2 года назад +4

    ඔයාගෙ මේ වීඩියෝ හැම උදේකම හැම සවසකම මම අහන්නේ පුදුමාකාර සතුටක් දැනෙනවා හිතට පුදුමාකාර සැනසීම ලැබෙනවා.

  • @EANishanthi
    @EANishanthi 9 месяцев назад +1

    සුබ උදැසනක් වේවා ඔබතුමාට ...මීට වසර කීපයකට කලින් මේ විඩියෝ මග හැරුණේ නැත්නම් අද වෙනකොට මගේ ජිව්තේ වෙනස් වෙන්න තිබුනා..මේවගේ විඩියෝ තව මන් බලනවා ..මීට කලින් ඔබතුමන්ලා ගේ විඩියෝ ලැබුණා නම් කියලා හිතෙනවා ...බුදු සරණයි ඔබතුමාට ...

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 3 года назад +12

    මන් නිදාගන්න කලින් මේක අහනවා හිතට ලොකු ශක්තියක් එනව මේක ඇහුවම්

  • @urenyapa8418
    @urenyapa8418 3 года назад +19

    සහෝදරයා ඔයාගෙ වැඩේ සුපිරි .💪👍
    අපේ පොඩි පැටවුන්ගේ ඔලුටික හදන්න සුපිරි වැඩක් කරන්න brother . බොහොම ස්තුති .♥️🙏

  • @sumudusumudu-n8v
    @sumudusumudu-n8v Год назад +1

    අවශ්‍යම වෙලාවක අහම්බෙන් දැක්ක video එකක්. ඔබ තුමාව මුණගැස්සු විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති ❤❤

  • @tyuiopq8943
    @tyuiopq8943 Год назад +4

    ඔබටත් විශ්වයටත්❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SomaAluthgedara
    @SomaAluthgedara Месяц назад +1

    මෙවැනි අදහස් ලබා දෙනවාට ස්තුතියි ❤අනේකවාාරයක් ස්තුතියි .තෙරුවන් සරණයි ජයම වෙිවා .

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 года назад +7

    ගොඩාක් වටිනවා. ගොඩාක් පිං. ඔබට ජය.........!!!

  • @isurunimadushanika7552
    @isurunimadushanika7552 3 года назад +4

    මන් හිතුවෙ මන් අවාසනාවන්තකෙනෙක් කියලා.බොහොම ස්තුතියි.අලුත් බලාපොරොත්තුවක් ලැබුනා.🌼🌼

  • @VinodaniMalkanthi
    @VinodaniMalkanthi Год назад +2

    මනැසට ආලෝකය ලබාදුන් ඔබට ගොඩාක් ස්‍තුති එවගෙම ඔබගෙ කට හඩත් ඉදිරිපත් කිරිමත් අති 👌🙏🙏

  • @indranandawanniarachchi2894
    @indranandawanniarachchi2894 3 года назад +6

    හිතට ගොඩක් දැනුනා මේ වීඩියෝ එක, ගොඩක් පින් 💕💕💕💖💖💗💗💗

  • @ushanhansika6012
    @ushanhansika6012 3 года назад +4

    parismin brother
    niyamai video eka

  • @sampathudara1445
    @sampathudara1445 3 года назад +8

    දැන්න්ම් හොදටම ඇබ්බැහි වෙලා...
    මේ videos බලන්න😎❤

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Год назад +1

    ස්තුති විශ්ව mathawata .obathumata.සියලුම deta aneja warayak ස්තුති 🙏🙏🙏

  • @arunapradeep3852
    @arunapradeep3852 Год назад +1

    මෙවන් ඉතාමත්ම වටිනා ජීවිත පාඩම් ලබාදෙන ඔබතුමන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....❤

  • @ropektaprint1674
    @ropektaprint1674 3 года назад +4

    ඇත්තටම හදවතටම වදිනවා. ✌ ජය

  • @HarshBogahawatta
    @HarshBogahawatta 3 года назад +4

    Ekanm pattai ayye hithatama wadinna thiyeno 🙂✌️good luck bro

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 месяцев назад +1

    හිතට ලොකු ශාක්තියක් මෙ වචන ගොඩක් ස්තුතියි 🙏 ඔබට 🙏🙏

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 2 года назад +6

    Absolutely. Loving yourself is a top priority

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 года назад

    පුතා ඔයාගේ දනාත්මක සිතුවිලි සහිත දැනුවත් කිරීම් වලට පින් ,, ගොඩක් ස්තුත්යි

  • @warnapradeep2474
    @warnapradeep2474 3 года назад +1

    Sir ගොඩක් ස්තුතියි දිරිමත් කලාට, හිතට ගොඩක් දැනුන motivation එකක් ජිවිතය ගැන නොතේරුන බොහෝ දේ මේ video එකෙන් කියලා දුන්නා. තව තවත් හොදින් මේ කරන්නාවූ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! Good luck !

  • @shamlikumari2510
    @shamlikumari2510 3 года назад +4

    අම්මෝ නියමයි🤘💪 වටිනවා ස්තූතියි.

  • @idealzone3652
    @idealzone3652 3 года назад +4

    ගොඩක් වටිනව ඔබේ අදහස්

  • @nnilakshi1372
    @nnilakshi1372 3 года назад +2

    Niyamai aiye.hithata waduna niyametama .🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🔥🔥

  • @tkkumari4797
    @tkkumari4797 Год назад +1

    Thank you ❤️thank you ❤මම දැන් හරිම සතුටින් සැහැල්ලු වෙන් ඉන්නේ,ඔබේ visdeos වල තියන බොහො දේ ගොඩක් දුරට කටපාඩම් 😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nethmi1954
    @nethmi1954 2 года назад +3

    Bohoma sthuthi obathumata 😇

  • @nisha5970
    @nisha5970 Год назад +1

    මාව ගොඩක් වෙනස් කලා ඔයාගේ මේ video

  • @btsarmygurl8954
    @btsarmygurl8954 2 года назад +7

    The greatest lesson ever "love ur self"🥺😌

    • @nalaniabekoon2257
      @nalaniabekoon2257 2 года назад

      0ba tumage vedio aeka mama ada beluwa harema hodai obata godak sestuti

  • @pathumpathum3664
    @pathumpathum3664 3 года назад +4

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤✌

  • @g.lprdouction2022
    @g.lprdouction2022 2 года назад

    Good job bro ❤️...minissu godk අනාථ wel inne..oy me krn dee godk watinva ...ජය වේවා ❤️

  • @manelthennakon440
    @manelthennakon440 Год назад +2

    ඒ අදහස් මට ම කිව්වා වගේ දැනුනෙ ..ගොඩාක් ස්තුති.🙏🙏🙏

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 года назад +1

    Obathumata godak pin. Mage hithata senaseema hoyaganna udau karata. Theruwan saranai

  • @namalgunarathna780
    @namalgunarathna780 3 года назад +1

    ඔබට ගොඩක් ස්තුතියි ........! ♥️♥️♥️ ස්තුති♥️♥️♥️යි ........!!ස්තුතියි ........!!!♥️♥️♥️

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 2 года назад

    ජීවිතය අත්හැර මැරෙන්න හදන මනුෂ්‍ය යින්ට මෙම වීඩියෝව දකින්න අහන්න ලැබෙවා

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 года назад +1

    niyamai..hithata wadina kathawak..tawa tawath me wage video karanna aniwaryen

  • @wnnkumara1102
    @wnnkumara1102 3 года назад +1

    Me vachana tika ahanakotath hithata senaseemak thanks....

  • @Dkpkjj
    @Dkpkjj 3 года назад +44

    මේක දානකන් බලන් හිටිය කට්ටිය කෝ?🙏🙏🤟🙅

  • @malikapoi7585
    @malikapoi7585 3 года назад +1

    Saththaei aththaei budusaranaei

  • @thamalidissanayaka5473
    @thamalidissanayaka5473 2 года назад +1

    Thenk you so much.hitha hada gnna godak ĺoku udawwak me vedio tika

  • @lahiru-madushan
    @lahiru-madushan 3 года назад +7

    පරිස්සමින් ඉන්න. 💚✌️

  • @samithsun7099
    @samithsun7099 3 года назад +4

    නියමයි

  • @nawodyasandeepani1012
    @nawodyasandeepani1012 3 года назад +2

    thanx aiye patta oya niyamai....................

  • @hapiness8617
    @hapiness8617 2 года назад +1

    ගොඩාක් ස්තූතියි අයියෙ මේ කරන සමාජ මෙහෙවරට..🙏

  • @danukafdo184
    @danukafdo184 3 года назад +7

    Brother Superb work. Keep doing this consistency. ❤️

  • @dananjaniyapa7200
    @dananjaniyapa7200 3 года назад +2

    Patta❤

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 Год назад +1

    ස්තුතියි...බොහොම ස්තුතියි......මෙි වචන....නෙමෙයි....🙏🙏🙏🙏🙏

  • @sudarshikasajeewani6497
    @sudarshikasajeewani6497 3 года назад +2

    Godak වටිනවා

  • @kanchanakumari6719
    @kanchanakumari6719 3 года назад +3

    ලස්සන අදහස් thank you

  • @jayam1429
    @jayam1429 3 года назад +4

    කොහොමත් පුතේ මිනිසුන් බොහොම ආත්මාර්ථකාමී.. හිතන්නේ තමන් ගැන විතරයි , ආදරය කරන්නෙත් තමන්ට විතරයි . තමන් විතරක් කාලා බීලා සතුටින් හිටියොත් ඇති කියලයි ඒ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ අභිප්‍රාය වෙන්නේ . ඇත්තටම මේ විශ්ව දහම වුවද කම්පාවට පත්වෙලා තියෙන්නේ මේ මිනිසුන්ගේ තියෙන ආත්මාර්ථකාමීකම නිසයි .. අපි වෙන්න ඕන පුතේ පරාර්ථකාමි මිනිසුන් , අමුතුවෙන් ඉගෙන ගන්න ඕනද එයමයි.. මොකද තමන්ට ආදරය කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නැහ , ඒක උපතින්ම අපි ගෙනත් තියෙන්නේ .. ඇත්තටම මම විශ්වාස කරන්නේ මේ වෛරසයන් වුවද තාමත් මේ විදිහට පවතින්නේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ තියෙන කුහකත්වය නිසයි .. මේ ලෝකයේ ජිවත්වෙන සෑම මිනිසෙකුගේම සිත් පරාර්ථකාමි උනොත් , ඒ මෛත්‍රී සිතට පුළුවන් සියලු බලවේග පරාජය කරන්න .. ඒ තරම් පරාර්ථකාමීත්වය ශක්තිමත් ඔසුවක් .. ඊට විශ්ව දහමද යටත් වෙනු ඇත... මම මේ සටහන් කලේ මගේ විශ්වාසය සහ සිත අනුගමනය කරන පිලිවෙත බව කාරුණිකව දන්වමි .. පුතාට තුණුරුවන්ගේ සරණයි !
    ✌ ජයශ්‍රී ✌

  • @amandiishara7271
    @amandiishara7271 3 года назад +10

    මම අදහන කතාවක්..තමන් තමන් ට ආදරේ කරන්න

    • @EANishanthi
      @EANishanthi 9 месяцев назад

      ඒහෙම පැහැදිලි වෙනකොට මගේ කාලය ගෙව් ගිහින් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට .........

  • @dilrukshiperera5189
    @dilrukshiperera5189 3 года назад +12

    මම කියන තැන අතහැරෙන තැන තමයි අපට ලැබෙන සැබෑම නිදහස හිමිවන්නේ.මෙම කය තුළ පුද්ගලයකු නොමැති බව ,අනිත්‍ය දෙයක් බව අවබෝධ වුන තැන සැබෑම නිදහස උරුම වෙනවා...........

    • @activepoint7491
      @activepoint7491 3 года назад +5

      මෙම ධර්මය අවබෝධ කරගැනීමට අමාරු දෙයක් වුනත් , නැවත කුකුලෙක් ,හරකෙක් නොවි,සතර ආපායට නොවැට්මට නම් ,මේ ලැබුණු මිනිසත් භාවයෙන් එය අවබෝධ කරගැනීමට උත්සාහ කළ යුතුයි.

    • @madushadilhani4141
      @madushadilhani4141 3 года назад

      ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw

  • @somasiriwijamunige8919
    @somasiriwijamunige8919 3 года назад +5

    👌 නියමයි

  • @kumari1546
    @kumari1546 2 года назад

    මගේ් ජීවිතයට ලැබුණු ලොකු ම මානසික ශක්තිය....
    ස්තූතියි ඔබට පිං සිද්ධ වේවා!!!

  • @sajithperera6630
    @sajithperera6630 3 года назад +1

    mage jivithaya dawasin dawasa wenas wenawa eka mata hodatama danenawa.e hamadekatama godak sthuthi obathumata...

  • @patriciaabey9825
    @patriciaabey9825 Год назад +1

    Thank you so much God bless you 🙏🙏🙏🌺🙏🌺🙏🌺

  • @manushinethmini6116
    @manushinethmini6116 9 месяцев назад +1

    Godak pin sir.

  • @kusumherath7509
    @kusumherath7509 3 года назад +3

    Thanks, powerful voice ,Keep it up

  • @slbigbrogaming
    @slbigbrogaming 3 года назад +2

    Good one..thanks...

  • @kavindahirushan2063
    @kavindahirushan2063 8 месяцев назад

    😌balapu supirima motivation video eka

  • @MrDevil672
    @MrDevil672 3 года назад +2

    Niyamai bro

  • @erangapriyadarshani8689
    @erangapriyadarshani8689 3 года назад +1

    ස්තූතියි .අනේක වාරයක්....

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka Год назад +2

    ❤මා මට ගොඩාආආආක් ආදෙරයි..❤yes 👊

  • @madonaroshani4161
    @madonaroshani4161 3 года назад +3

    ස්තුති🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට 🌻🌻🌻🌻

  • @manomano3922
    @manomano3922 3 года назад +2

    Okkoma aththa

  • @panchayt8606
    @panchayt8606 2 года назад +1

    Hodama motivation you tuber oya.super voice.

  • @manjulabandara548
    @manjulabandara548 3 года назад +2

    Nice 👍 tanekes

  • @nelundeeshan708
    @nelundeeshan708 3 года назад +2

    තෙරැවන් සරණයි .ජයවෙිවා

  • @KarishmaxShalini
    @KarishmaxShalini Год назад +1

    ඔයා කිව්වා කතාව ඇත්ත අපි අපිට ආදරෙ කරන්න දන්නෙ නැත්තං කවුරුත් අපිට ආදරෙ nah බුදුසරණයි හැමෝටම

  • @punchimanike3301
    @punchimanike3301 Год назад +1

    ස්තුතියි..♥️♥️♥️♥️😍😍

  • @rasikaamarasinghe2162
    @rasikaamarasinghe2162 3 года назад +1

    Bohoma vatina adahas,

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 года назад +2

    Great vidio

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 3 года назад +8

    කටහඩ පොඩ්ඩක් වෙනස් වෙලා වගේ නේ
    දවස් 2කට සැරයක්වත් වීඩියෝ එකක් ඕනේ...❤️‍❤️‍💫

  • @desilvasuranga262
    @desilvasuranga262 3 года назад +5

    After long time Bro, Great video

  • @thilinigunawardana1474
    @thilinigunawardana1474 4 месяца назад +1

    ❤ Everyone must hear this 😍

  • @nagalmullagepremachandra9801
    @nagalmullagepremachandra9801 3 года назад +1

    Ptta👌

  • @powerofbrain7041
    @powerofbrain7041 3 года назад +2

    Video එක එනකල් හිටියේ 😏🥰🥰🌹😘

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 года назад +2

    Hodatama hodai..🌹

  • @asenikashashimali6685
    @asenikashashimali6685 3 года назад +3

    Thanku 😊

  • @asankapradeep9937
    @asankapradeep9937 3 года назад +2

    සුපිරි
    ,,ස්තුති

  • @sachinidesilva2408
    @sachinidesilva2408 3 года назад +3

    නියමයි ... ❤️

  • @ludmilachristeen9964
    @ludmilachristeen9964 3 года назад +4

    Vedio ekak enakam balan hitiye
    Thank you sir🌹❣️🌺💞💕💗
    Respect🇱🇰

  • @tharindunimshara6362
    @tharindunimshara6362 3 года назад +3

    ස්තුතියි ඔබතුමාට

  • @anjohansi3427
    @anjohansi3427 Год назад +1

    Obage me adahas nisa mage jewetha godak thibuna prasna walata pilituru ma wesenma hoya gattha oba tumata godak pin

  • @senaniaruna6710
    @senaniaruna6710 2 года назад

    Thanks a lot.❤❤jeewithe aluthin hithanna kiyala denawata ❤

  • @sandamailanuththara365
    @sandamailanuththara365 Год назад +1

    Thank you sir video ekata

  • @l.k.kpranavithana2789
    @l.k.kpranavithana2789 3 года назад +3

    Dearest Brother... ur presentation & voice are amazing...!!!!! Unbeatable & unbelievable...!!!! After listening to ur video, I got a marvellous feeling of relaxation to my mind. KEEP IT UP.

  • @runirunik5185
    @runirunik5185 8 месяцев назад

    Thank you so much ❤ obta jaya mama me videos balalama hetha hadagena sathuten enne Dan budu saranai 🙏

  • @iranama6903
    @iranama6903 3 года назад +4

    නියමායි GOOD LUCK .❤️

  • @PalipananPalip
    @PalipananPalip 10 месяцев назад +1

    ස්තුති !

  • @sajithperera3368
    @sajithperera3368 2 года назад +1

    godakma watina vidiyoeak