It can be said that one day he will go to the biggest place in Sri Lankan music.😍❤️Sayagi brother has all the beauty, ability and talent. We will meet on the same stage one day.❤️
One of the most simple and respectful contestants in this competition. The respect he showed to Judge Nirosha showed his upbringing. Fantastic singing and the next Hiru Star. Gud luck in the future auditions. God bless you 🙏
ලස්සන හිනාවක් 💖😘
මෙවර හිරුස්ටර් සරාගී 💖😘
ගොඩක් ලස්සනයි 💖😘
අනිවාර්යෙන් ❤️
❤❤ Ft lassanai ahinsakai Induwara good luck 🎉🎉
සයාගි පොඩි ෂිහන්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ❤❤❤❤සයාගි හරිම අදරනියි
මේ කටහඬ නම් භාවනාවක් ..දවසට එක පාරක් හරි මේක බලනවා.ගොඩක් ලස්සනයි අයියේ❤❤❤❤
සමහර මිනිස්සු හැම පැත්තෙන්ම මාරම attractive . ඒ ඇදුම , කොන්ඩය , රූපය , කටහඩ , තැන්පත් කම , action , අමුතුම එකක් තියෙන්නෙ .... ❤️🔥
Thank you so much ❤
ඔව් පිස්සු හැදෙනවා🥺❤
Thank You So Much Everyone For Your Love.! I Really Appreciate All Of You And Love You All ❤
i got goosebumps when you started to sing❤ Goodluck!
Proud of u!❤️
❤️
🖤
Harima lassanie. Next round ekatath lassana song ekak thora ganna
Love you❤
අවසන් දෙදෙනා අතර ඉදිවිකියලා හිනෙවා❤තරැවක ලකුනු පේනවා ඔබට ජය පුතා
Thank you so much ❤
සයාගී ඉතාම අනර්ඝ ගයනය.කුරුණෑගලින් බිහිවන් සුපිරි තරුවක් වේවි.බුදු සරණයි පුතා.
ලස්සන යි ❤❤❤
Thank you so much ❤
මෙවර හිරු ස්ටාර් ඉදුවර සයාගී නම් ඔබමයි ❤
Ane sayagi oya harima lassanai ane . Oya thamai hiru star venna oni ..
මම ආසම කරන තරග කරුවෙක්... සතුටුයි පුතේ.. ♥️ජයවේවා
Thank you so much ❤
අනේ ඔව් වැඩි විකාර නැතිව ඔහොම හිටියොත් ලස්සනයි.
හරි ලස්සන, නිහතමානී පුතෙක්.
❤️❤️❤️❤️
Thank you so much ❤
මේ ගීතය ගීත ලෝකයේ ආදරීණීයම ගීත අතුරින් එකක්.ගීතයේ පදවැල් සංගීතය ගායනය අති ඉස්තරම්වූ එකක්.පුතා ඔබ ඒ සියල්ල නිවැරදිව fallow කරා මුල් ගායනට සමබරව.God bless you.
Thank you so much ❤
අමල් අයිය දැන් හරිම සංවරයි.❤
කියලා කියලා තමා heydila ඉන්නේ 😅😅😅 🇦🇪🇱🇰
අමල් සර් හරිම හොදයි.දවසක් අපිට සර්ව හමිබුණා.අපි .අමල් සර් ගැන හිතන් හිටිය විදිහ සමුපුර්ණ වෙනස් කියලා හිතුනා මට ඵදා
ඉඳුවර සයාගී මේ පාර Hiru Star කියන අය කෝ බලන්න❤ මට shehan mehiranga වගේ කියලත් හිතෙනවා❤❤
❤
Ou❤
Chuty tma hiru star..ek api dnnv🥰🤗💝
E unata hiru star wenna one meya newei
@@dogbrother3359ඔයා හිතන්නෙ එහෙනම් කවුද😊
කොල්ලෝ.. ඔයා හිරුස්ටා වෙනකල් අපි ඉවසීමෙන් බලන් ඉන්නවා . කියන්න දෙයක් නෑ super ....❤❤😊
Thank you so much ❤
අදනම් ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි
Good luck Sayagi...❤😍
Thank you so much ❤
ගිය සැරේ අමීෂ මිනෝල් එනකන් බලන් හිටිය වගේ පුතා එනකන් බලාගෙන ඉන්නෙ හරිම ලස්සනයි පුතේ බුදු සරණයි පුතාට
අමීශ මිනෝල්😂
රෙද්ද තමා
😂
කෝ ඉතින් දැන් අමීශ 🤔😂😂😂
ඒ ළමය ඉන්න තැනක ඇති.කෙනෙක්ව අගයන්න බැරි කුහකයො නිසා තමා මෙි රටට කෙලවිලා තියෙන්නෙ
රුවන්ගේ ගීතයක් ඔහු ඉදිරියේදීම ගයා පට්ට ගේමක් දීල ඉදිරියට ආව.
Thank you so much ❤
වාව් ............ලස්සනයි ලස්සන හිනාවක් තියෙනවා හිත පිරෙන ජය වේවා
Thank you so much ❤
පට්ටම ලස්සනයි සයාගි අයියේ 🎉🎉🎉🎉 ජය වේවා 🎉ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
ඒ කෙල්ල දුක හන්ගගෙන් හදවතින්ම හිනා උන ලස්සන
Respect
අමල් සර් හරිම නිහතමානී ❤.ඒ ළමයා ළගට ගියා ❤
ඔයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි . හිරුස්ටා කප් එක ගමු කොල්ලෝ.😊❤❤
Thank you so much ❤
❤
පුතේ ඔයා අද හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි!
ලස්සනයි මැනික.අපේ ශාන්ත ගෙ පුතා.බුදු සරනයි .ඔයා තමයි හිරු ස්ටාර් .ගොඩාක් සතුටුයි .හරිම ආදරෙයි.
ජයවේවා පුතේ ලස්සනයි ලස්සනයි ජ ..ය..වේ...වා...වාවාවාවාවාවාවාවාවාවාවාවා❤❤❤❤❤❤❤❤
මට හිතෙනවා මෙයා කස්තුරි සුවඳ මනරු වගේ කියලා..❤❤
එයත් අවුරුදු 3 න් පස්සේ කොණ්ඩේ වවනවනේ.😢
හින්දි නලුවා මාර ලස්සන කටහඬක් එක්ක රුපෙකුත් දෙවියන් ඔයාට දිලා තියෙනවා ❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much ❤
මේ කොල්ලා නම් අපිව පිස්සු වට්ටනෝ ඇත්තටම ලස්සනයි සින්දුව ❤❤❤
Thank you so much ❤
හරිම.ලස්සනයි පුතේ ඔයාග්ර් ගායනයත්, රූපයත්
Thank you so much ❤
හරිම ලස්සනයි පුතේ බුදු සරණයි
මල්ලී අදනම් හරිම සුන්දරයි ලස්සනයි ඔයාත් ,සින්දුවත්..❤...ගුඩ්ලක් ..👉🇰🇷
Thank you so much ❤
ආසම තරඟ කරුවෙක්. ඉස්සරහටම යන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා අයියේ....
Thank you so much ❤
හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏 ලස්සන හිනාව කටහඩ god bless you putha 🙏🙏❤❤❤
අද නම් හරිම ලස්සනයි ❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️
@@SayuriNimshara Lassana nisa words karanna epa... Dakshayata thana denna
පුතේ හැමදාම ඔය විදියට ඉන්න ඕනේ ජනප්රිය වෙනකොට වෙනස් වෙන්න එපා ඔයා පිං වන්ත දරුවෙක් ජේසු පිහිටයි
Thank you so much ❤
Lassanai පුතේ ඉදිරියටම යන්න සුභ පතනවා
ලස්සනයි ගොඩාක් ලස්සනයි ජය වේවා පුතේ
හරිම ආදරණීයයි පුතේ . පුතා ලස්සනට සිංදු කියනවා. මමත් හරිම කැමතියි පුතේ . තෙරුවන් සරණයි පුතේ ..
හරි ම ලස්සනයි සයාගී
හරිම ලස්සනට සින් කරා නියමයි පුතේ දිනුම් කනුව ලගයි ජයවේවා
අනේ මනරු
මටත් මනරුව පෙනුනා ඒයි සයාගිගෙ රූපෙන් 🥹♥️
It can be said that one day he will go to the biggest place in Sri Lankan music.😍❤️Sayagi brother has all the beauty, ability and talent. We will meet on the same stage one day.❤️
Outstanding performance All the best 👍
ලස්සන කොල්ලෙක් ලස්සන කටහඩක් ඉදිරියටම යන්න සුභ පතනවා.බුදුසරනයි❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජය වේවා පුතේ තෙරුවන් සරණයී ❣️❣️❣️❣️🙏🙏🙏
ලස්සනයි බලාඉන්න අහගන ඉන්න ආස හිතෙනවා ජයවේවා දරුවෝ
ඇත්තටම ආසාම තරගකරුවන් ලස්සනයි ගොඩක් දහපාරක් විතර බැලුවා එත් ඇති වෙන්නේ නැහැ මාරම ලස්සනයි බුදු සරණයි ජෙසු පිහිටයි කුරුණෑගල 👍👍💪💪💪💪💪💪💪
Thank you so much ❤
One of the most simple and respectful contestants in this competition. The respect he showed to Judge Nirosha showed his upbringing. Fantastic singing and the next Hiru Star. Gud luck in the future auditions. God bless you 🙏
Thank you so much ❤
හිරැස්ට ඔයා මයි❤❤❤❤❤❤
ඒක නම් භාවනාවක් අයියේ❤
ඉදිරියටම යන්න හැකියාව ලැබේවා පුතේ තුනුරුවන්ගේම සරනයි කුවෙට්
මමත් ආසම කෙනෙක් සින්දුකියන දවස එනකම් බලාගෙන ඉන්නවා
Me para hirustar සයාගී❤
මම ආසම කරන කෙනාතමයි සයාගි ඔයාට බුදු සරණයි පුතේ
Sayagi ❤❤❤❤❤❤
Little shehan❤
Sayagi oya lassani puthe❤
ඒ කොල්ලා ලස්සනයි❤
ජය වේවා මල්ලි අනිවාර්යෙන්ම මල්ලි හිරු ස්ටාර් කිරුළ කුරුණෑගලට🎉❤🎉🎉
Putha oya thamai Hirusta wenne,Budu saranai, 🙏
Thank you so much ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ අම්මෝ....ඉදුවර ආදරෙයි ගොඩාක් ..ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much ❤
Niyamai.jayamawewa
Lassanay gayanaya
සුපිරිම සුපිරි ගායනයක්.
අද හරිම ලස්සණයි ජය වේවා
Budu sereani putha oyta ❤❤❤❤❤❤👍
ලස්සනයි පුතා ❤️❤️❤️
සයාගී සුපිරී ❤❤❤❤❤❤
Thank you so much ❤
Lassnae ගොඩක් ❤
සයාගි අපිවත් සප්රරයිස් කරා ❤️🖤❤️🖤
Mama asam gayakyak obala siyaluma Denata Budu saranai dewiphitai lassanai ❤️ ❤️❤️❤️🙏 🙏🙏
Hemadama positive vibes dena sindu kiynn, ethkota positive results lebei😊
Harima.lassanai.puthe
Ada oyayi sinduwayi deka godariyk lassanayi ❤😘
Me para hiri star thami .. congratulations Aiye.... ❤
සයා ආදරෙයි පුතේ ❤❤❤
Oyanam niyamai puthe
Me para hiru star ❤🎉
Hiru 🌟 ❤
Superstr pavathvala goaaak kal eth mevage hodama lassanama adaraneeya superstar kenek dakkamai. Ok Congratulations ❤❤❤❤❤. Good luck
Thank you so much ❤
Me para hiru star ayya thama❤
හිනාව ලස්සනයි පුතා
Soooo super ❤❤❤❤❤❤
වාව් මල්ලියෝ ❤❤❤
Superb Performance Bro🔥
Keep Climbing🙌
අයියයි සින්දුවයි මාරම ලස්සනයි..🥰❤❤ වෙලාව යනවා දැනුනෙම නෑ. තව ටික වෙලාවක් සින්දුව කිව්වනම් කියලා හිතුනා. මාරම ලස්සනයි අයියේ...❤❤
Ow කටහඬ ලස්සනයි
❤ ඉදුවර සයාගි පුතාට සුබ පැතුම් ❤
කඩවසම් දක්ෂ වාසනාවන්ත කොල්ලෙක් මටත් ආස හිතුනා ජයවේවා
Sayaygi theruwan saranay ❤❤❤
නියමයි😊😊😊❤❤❤
කුරැනෑගලකොල්ලෙක්.ජයවේවා
ලස්සනයි. පුතා.හතර.දෙනා.වටයට. තේරෙන්න.ප්රාර්ථනා.කරනවා.අපි.රට.සිට.නරබන්නේ
හරිම ලස්සනයි පුතේ .බලන්න අසා හිතෙනවා සිරියවන්ත් පුතෙක් නිරොශා අමල් රුවන් හරිම නිහතමානීව හැසිරෙනවා
ලස්සනයි අයියා❤
Annne lassani ❤
ඇත්තටම ලස්සනයි❤
ලයාන්විත ගී හඩ සයාගී ගුඩ් ලක් ඒ හිනාව
අහිංසක නිරහංකාර කොල්ලෙක් සුබ පැතුම් පුතා
Harima lssnai iduwara.. hiru star wenna suba pathnwa... 😊
ලස්සනයි ❤subha pathum malli.😍😍🥰🥰✨✨