I just want to remind you that on your train ride, you mentioned that the sleeping compartment is cheaper . Malli sleeping ticket is more expensive than first class. I have been traveling and staying in India for almost two years. Good luck and safe travels.
She did the right thing… women abuse and violence against women are slightly high in India… Their government have done something to reduce it.. I’d have apologise for it and gapped from there instead of making it as an issue
English baha kiyala lajja wenna ona naha moko api sinhala minissune malli japan france arabic countries e hamotama english puluwanda malli e minisuth ohoma thama travel karanne hamoma sarwa sampoorna na
දැන් අවුරුදු තුන හතරකට කලින් කදුකරයේ තැන් තැන් වල ඉඩ තියෙන තැනක බස් එක නවතලා උයා ගෙන කාලා බස් එකෙදීම නාලා එහෙම ටිකක් වට පිටාවෙ ඇවිදලා පටන් ගත්ත කාලේ වීඩියෝවක් දාපුවම මුල් සතයේ views 300-500 යි වැඩිම උනොත් 2000 ක් වගේ පව් කියල හිතුන වාර අනත්තයි එකම වීඩියෝම මම ෆෝන් දෙක තුනක තුන් හතර වතාවක් play කරපු දවස් ඕන තරම් කාලයක් නැතිවත් හිටියා ..මොකද උනේ කියල දැන්නැති හින්දා ලහිරුවගෙනුත් අහල බැලුවා ආපහු ටික කාලෙකින් හොටෙල් වගයක් review කරන්න අරන් පටන් ගත්ත ගමන් අද ඉන්න තැන channel එක up වෙලා තියෙන හැටි,වගේම දක්ෂතාවයත් වැඩි දියුණු කරගෙන අද ඉන්න තත්ත්වය ගැන පට්ටම සතුටුයි ..දෙයක් මොන බාදක ආවත් අතහරින්නෙ නැතිව කරගෙන ගිහින් සාර්ථකත්වයට යන්න පුළුවන් කියල පෙන්වා දීල තියෙනවා මල්ලි never give up❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️ .. අනිවාර්යයෙන් අතහැරීම කියනදේ අතෑරල ඉන්නෙ 🙂
@@Magadige මං ඔයාගෙන් සර් ඉල්ලීමක් කරනවා චීනෙ සංචාරයක් කරන්න මොකද ඉන්දියාවට වඩා චීනෙ ගොඩක් දේවල් තියෙනවා ඔය වගේම ගොඩක් සම්ප්‍රාතික දේවල් තියෙනවා අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා චීනේ. මං කියනවා ඔයා පුලුවන්නම් සර් මේ චීනේ සංචාරයක් කරන්නකෝ
බාශාව ගැන කියද්දි මතක් උනේ . මට ඕලෙවල් ඉංග්‍රීසි w ඒලවල් වල ඉංග්‍රීසි පේපරෙන් පැන්නා . ඊට පස්සෙ මටම හිතිලා after a/l English class එකකට ගියා ඒකේන් මම 100%ක් නොගත්තත් 20%ක දැනුමක් මට ආවා . මම කඩවල් වල බෝඩ් වල තිබ්බ ඉංග්‍රීසි නම් , ඇඩ්‍රස් කියවන්න ගත්තා පත්තරවල තිබ්බ වචන කියෙව්වා තේරුමක් දන්නෙත් නෑ . ඊට පස්සෙ මගෙ කරුමෙට හොටේලියර් කෙනෙක් උනා මුල්ම ජොබ් එකම 5 star Hotel එකක waiter කෙනෙක් උනා එතනදි සෑහෙන්න අපහසු උනා මට ජොබ් එක කරන්න සමහරක් වචන ඔලුවෙ තියන් ඉඳලා ශිෆ්ට් එක ඕෆ් වෙලා ඇවිත් පෝන් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා තේරුම් හොයනවා ඊටත් පස්සෙ මට හම්බුනා uk සුද්දෙක් කරන ලංකාවෙ සුද්දො විතරක් ඉන්න හොස්ටල් එකක බාටෙන්ඩර් සහා රෙස්ටුරන් වේටර් දෙකම . ඒතනදි තමා මම හරියටම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු උනේ සම්හරක් දවසට මම විතරයි ලංකාවෙ කෙනෙක් විදියට ශිෆ්ට් එකේ හිටියෙ . මම කඩ්ඩ ග්‍රැම පවා වරද්දවල කියුවත් උන් තේරුම් අරන් කතා කරා . දැන් අවුරුද්දක් විතර මම ඒකෙ වැඩ දැන් මට හොඳට ඉංග්‍රීසි පුලුවන් ඒත් ඡේද ගණන් ලියන writeing මට අදටත් බෑ . ඒත් මම කතා කරනවා . ඕනම බාශාවක් බාවිතයෙදි අපිට ඒ දේ ඉගනගන්න පුලුවන් 100% ක් ඇත්ත හැබැයි අපේ උනන්දුව නැතුව ඉබේම කියවෙන්නෙත් නෑ . ❤
ඒ උනාට මට අදටත් සුද්දියො talk කරන්න තේරෙන්නෑ 😒😅🤌
අනිත් කාරනෙ මං ලංකාවෙ අයත් එක්ක කඩ්ඩෙන් කතා කරන්න යන්නෙ නෑ කොහොම කඩ්ඩෙන් කතා කරත් මං replay එක දෙන්නෙ සිංහලෙන් 😂 මොකද වැරදුනාම උන් හිනා වෙනදානෙ😅
සුද්දියෝ talk කරන්න බෑ නම් වැඩක් නෑ හැබැයි .. 😁😁 අනිවාර්යයෙන් .. බොහෝම ස්තුතියි 🤗❤️
Ahema awulak naha suddiyo ekka wadaya katha anwashie..
Thamang ta thayrenna tika kiyanna onay .ranganna wadak naha ..' hanika wadi pura therunama pidenayak wagay ibbay apitath set wenava..
Thamang dhanna tikaie thamang gay uthukam ekko wenna awasha waday rajakariya smooth nam gamak naha..
Kalayath samaga ganata set wenava , 'onama bashawak wagay..
@@charlieboy3434 අනිවාර්යයෙන්ම මමත් අත්දැකීමෙන් කියන්නෙ.
@@Dreamawaykk අනවශ්‍ය තොරතුරක් 😒🤙
@@Dreamawaykkහරි දැන් ඔයා ජගතෙක්😂😂😂😂 අවධානේද ඕන😂
මචන් ඔයාගේ Vlogs මාර අව්‍යාජයි. හරියට අපිත් ඉන්දියාවෙ ඇවිදිනවා වගේ. ඒක මාර vibe එකක්. ගොඩක් අය vlogs කරද්දී ලස්සනම ටික විතරක් පෙන්නලා අනිත් ටික එඩිට් කරනවා. ඒත් ඔයාගේ Videos වල මාර Vibe එකක් තියෙන්නේ. සුභ පතනවා හදවතින්ම❤✨
බොහෝම ස්තුතියි 🤗❤️
ekanam aththa bn.
ඒක ඇත්ත
සතුටුයි..ඉස්සරහට නම්බර් වන් travel vloger අනිවාර්යයෙන් ලන්කාවෙ මේ විදියට ව්ලොග් කරන එකම කෙනා ඔයා ඉන්ටර්නැෂනල් vloger වගේ
බොහෝම ස්තුතියි 🤗❤️
❤😊මේ වගේ ඒ ඒ රටවල සමාජෙත් එක්ක සම්මිශ්‍රණය වෙලා වීඩීයෝ දාන එකම youtuber ඔයා.මමන්ම් මේ වගේ චැනල් එකක් කොහෙවත් දැකල නෑ.❤❤පට්ට වීඩියෝ .අපිත් එතන ඉන්නව වගේ දැනෙන්නේ❤සුපිරි ආආආආආ
බොහෝම ස්තුතියි 🤗❤️
මම wakugaduwak dan දෙන්න ඉන්දියාවේ ගියා ...එතකොට මහාබෝධි samagamta ගියා ...තව වතාවක් ..දඹදිව වන්දනාවේ gihaama ගියා ...ita passe දඹදිව ගියේ දිල්ලි ගිහින් ...egmor වල මාස 3 හිටියා ....මම wakugaduwa dan dunne බුදු සරණ පුවත් pathe දැන්වීමක් balala ...ලංකාවේ කෙනෙකුට ...1999 .....ඉතින් මම ඔය hamthanam ඇවිද්දා ..
🤗❤️
ඔයා ශේෂ්ඨ කෙනෙක්.බොහොහෝ දෙනෙක්ට නොහැකි විශිෂ්ට දෙයක් ඔබ කරඇත.නමට අනුව කාන්තාවක් බව පෙනේ.සියලු යහපත සතුට ඔබතුමිය සමඟ වේවා.යහපත් පැතුම් ඉටුවේවා.තෙරුවණ් සරණයි 🙏❤👍
@@samikaekanayake6051 ow පුතේ මම කාන්තාවක් ...කසාද bande නැති වුණාට ..මම වයස 50 ගෙවුණු කෙනෙක් ඒකයි පුතේ කියන්නේ .....theruwan saranai පුතේ ඔයාට
දීර්ඝායු වේවා අම්මා... ❤😊
බොහොම පරිස්සමින් වැඩ කරගන්න ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ආරස්සාව වේවා 👍💥❤️👌
බොහෝම ස්තුතියි 🤗❤️
ඔයාගෙ මේ වීඩියෝ මාර ලස්සනට ඔයා කරනවා....මම ඒ රටේ ජීවත් වෙනවා වගේ....මමත් දෙපාරක් ගියා...ඒක අමුතුම විදිහට දැනෙනවා....දිගටම ඉන්දියා වල වීඩියෝ අප්ලෝඩ් කරන්න....
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
යන හැම තැනකින්ම හොදට කන්න ඔ්නේ😊😊.මාර අාසාවෙන් බලන්නේ මේ ඉන්දියන් videos ටික
බොහෝම ස්තුතියි 🤗❤️
@@Magadige Tamil Nadu kattiya Sinhala ayata case nedda? mama TN avoid karaa guti kanne wei kiyala hithala
ඉන්දියන් මුදල් ගැන video එකක් කරන්නකෝ .මීට කලින් ඒවා දැකලා නෑ.😢❤කාසි ,නෝට්ටු එහෙම
Ok 🤗❤️
@@Magadigeman kalin ellimak kara ganan GANA thibbanam na
අහම්බෙන් චැනල් එක දැක්කේ. නියමයි. 👍👍👍ජයවේවා.
බොහෝම ස්තුතියි 🤗❤️
ගනන් ගන්න එපා සහෝදරයා, ඔබ විශිෂ්ටයි, හරි උත්සාවන්තයි, සුබ පැතුම්❤🇱🇰
බොහෝම ස්තුතියි 🤗❤️
Paresaman Aiya Wade Karan Yanna Digetama....Supiri ❤ Aiya❤❤🇮🇳🇮🇳🇱🇰🇱🇰👍👍👌👌
බොහෝම ස්තුතියි 🤗❤️
බයක් දැනෙන් නැද්ද ..හැම කෙනාම නුපුරුදු අය .කරදර වෙලාම නැද්ද ඔබට ඉන්දීය තමිල් නාඩු සංචාරයේදි..ඉන්දියාව ගැන අහන්න ලැබෙන්නෙ travel කරන්න ඒ තරම් හොද පරිසරය ක් නැ කියල නේද..පරිස්සමෙන් කරගෙන යන්න ..ඔබට ජය
ලංකාවේදී නම් මෙ මනුස්සයා රෑට අර බස් එක නවත්වපුවම ගමේ අය ප්‍රශ්නයක් කර ගත්ත
අපෝ නෑ ඉංදියාව සුපිරි .. නරක තැන් ඇති
Puka Hapan Mariyan
@@HemanthaChandana-fw5jxmokakda video eka
එහෙම දෙයක් නෑ මම මාස 6 ක් හිටිය චෙන්නායි වල අපාර්ට්මන්ට් එකක් අරගෙන වයිෆුයි ලමයයි එක්ක.
අපි සිංහල කියල ඒ මිනිස්සුන්ට දැනුනෙත් නෑ ඒ මිනිස්සු දෙමල කියල අපිට දැනුනෙත් නෑ.
හරිම හොඳ මිනිස්සු ජාතිවාදයක් ගෑවිලාවත් නෑ.
ලංකාවෙ තියන නාඩගම් ඔක්කොම දේශපාලුවො කෑම හොයාගන්ඩ හදපු නාට්ටි.
මමත් ආසාවෙන් බලනවා දඹදිව දෙසැරයක් ගියා කෝච්චියේ නිදන මැදිරිවල දිල්ලි ගියා ඉංග්‍රීසි බැරි වුනාට දුක නෑ සිංහල බැරිවුණා නම් තමයි ලැජ්ජාව තෙරුවණ් සරණයි පුතාට
බොහෝම ස්තුතියි 🤗❤️
ජයවේවා මිත්‍රයා , සුබ ගමන් ,තෙරුවන් සරණයි ❤️
බොහෝම ස්තුතියි 🤗❤️
I really appreciate your time and showing that it he
anyone can do it ❤❤❤❤❤ don't worry what people say
. Good luck with your Hindi
බොහෝම ස්තුතියි 🤗❤️
ඔයා නියම waddek ..may wadaya ඔයාට හොඳටම ගැලපෙන wa ..දිගටම කරන්න brother 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
බොහෝම ස්තුතියි 🤗❤️
your video gave me virtigo. honda camera ekak use karanna naththam shaky videos daanna epa.
🤗❤️
හරියටම අපේ රටේ ඇවිදිනවා. වගේ යන්නේ. කොහොමද අප්පේ
බුදුසරණයි. පරිස්සමින් එන්න ❤️❤️
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
49:17 ඔයා ගණන් ගන්න එපා අයියා ,ඉංග්‍රීසි බැරි උනාට නෙවෙයි ලැජ්ජ වෙන්න ඕනෙ තමන්ගේ මව් බසවත් හරියට දන්නෙ නැත්නම් තමා ලැජ්ජ වෙන්න ඕනෙ
English වචනය හරියට type නොකර නැත්නම් spellings නොදන්න කෙනෙක් තව එකෙක්ට කියනවා english හරියට කතා කරන්න කියලා,ආයෙ ඉතින් අමු ගවයෙක් තමා 😂
බොහෝම ස්තුතියි 🤗❤️
දැන් නම් වීඩියෝ එකක් දානකම් බලාගන ඉන්න ගානට ඇබ්බැහිවෙලා ඉන්නේ. වැඩේ සුපිරියටම යනවා. පරෙස්සමින් කරගන යන්න. ජයවේවා !!!
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
පරිස්සමෙන් සහෝ ටොයිලට් වලට යද්දි එහෙම , එළ එල වීඩියෝ සෙට් එකම නියමයි 👌👌❤❤
බොහෝම ස්තුතියි අයියා 🤗❤️
@@Magadige එන්නේ කවද්ද ?
ල යන්න ටොයිලට් ගැනමයි කතාව 😮
ඔයා පටන් ගත්ත කලේ ඉදල වීඩියෝ බලනවා හොද කෙනෙක් කියලා හිතුන නිසා දවසක සෙට් වෙමු ❤️
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
I just want to remind you that on your train ride, you mentioned that the sleeping compartment is cheaper . Malli sleeping ticket is more expensive than first class. I have been traveling and staying in India for almost two years. Good luck and safe travels.
🤔❤️
ayya tubnail eka wenas karanna maha bodi sangame gena ඉන්දියාවේ තියෙන ලංකාවේ පංසලේ විස්තරය වගේ එකක් ලංකාවේ අපේ අය බලයි තව
ඉන්දියාවේ මිනිස්සු english වලින් මාර දියණුවක් වෙලා. ඒකට හේතුව මන් හතන්නේ hindi වලට english mix කිරීම
🤗❤️
ලැජ්ජාවක් වෙන්න ඔනෙ හොරකන් කරලා අහුවුනොත් විතරයි භෂාවක් බැරි වූනා කියලා එක ලැජ්ජාවක් නැ එක සමාන්‍ය දෙයක් මචං
අනිවාර්යයෙන් 🤗❤️
හොද මන්නා පාරක් දෙයි කොල්ලො අවදානම් වැඩ කරන්න එපා..මචං❤
🤗❤️
aiye mama ahanna hitiye oya gopro eke warge mokakda kohenda gaththe
Gopro 7 මට ඉතාලියෙන් හම්බුනේ නොමිලේ.. ( ඔය වීඩියෝ කරන එක. )
අලුත් එක Gopro 13 තවම ඒකේ වීඩියෝ මේකට දාලා නෑ 🤗
niyama video set akak ayya aththatama supiriyak
❤💯
බොහෝම ස්තුතියි 🤗❤️
බාදම් නම් ආගමක් ❤
අනිවාර්යයෙන් 😁❤️
සුපිරී,පරිස්සමෙන් කරන් යමු දිගටම❤️💯
අනිවාර්යයෙන් බොහෝම ස්තුතියි 🤗❤️
මම වැඩ කරන වෙලාවට ඔයාගේ වීඩියෝ බලනවා. ගොඩක් හොඳයි.
බොහෝම ස්තුතියි 🤗❤️
අලුත් Video එක දානකම් බලන් හිටියේ❤
බොහෝම ස්තුතියි 🤗❤️
පර්ස් එක එහෙම අතන මෙතන දලා යන්න එපා මිනිස්සු කොහොම අයද කියලා දන්නේ නෑනේ හොද අය ඇති ඒත් පරිස්සම් වෙන්න පරිස්සමෙන් ඉන්න ❤❤
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
පරිස්සමින් ඉන්න bro❤
බොහෝම ස්තුතියි 🤗❤️
අර english කතා කරන්න බෑ කියලා ලැජ්ජයි කිව්වේ ලංකාවට එක්ක මනුස්සෙක් වෙන්න බෑ ...තිරිසන් මනුස්සෙක් මිනිස්සු අනුන්ගේ වැරදි හොයන්නේ ඒත් ඒ කතාව කිව්ව කෙනා අන්තිම සවුත්තු මනුස්සෙක් ශික්...එකෙක් තිරිසනෙක් උනාට අපි හැමෝම ඉන්නවා අයියා ආදරෙයි ❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
පුළුවන් නම් චෙන්නායි ගුවන් තොටුපල ආසන්නයට ගිහින් වීඩියො එකක් කරන්න.ඒ ආසන්නයට පාරෙ හොඳට ගුවන් යානා බානවා නග්ගනවා ගන්න පුළුවන් විශේශයෙන්ම ලංකාවෙ ගුවන් යානා ගොඩක් එනවා...
🤗❤️
සුපිරි ❤❤ ලස්සනට වැඩේ කරනවා
බොහෝම ස්තුතියි 🤗❤️
කොහොමද travel plans කරන්නේ, කවුරු හරි උදව් කරනවද තැං කියනවද
තැන් මමම හොයාගන්නෙ
එදා ඉඳලම අලුත් දෙයක් කරා...ජය වේවා සහෝදරයා
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Camara Eka Eheta Meheta Wananne Nethiva Loku Aria Ekak Danna. Wedagath Karunu Pamanak Denna Balanna.
🙂
කවදත් ඉන්දියාවෙ ආහාර ගාන අඩුයි ලංකාවට වඩා . ඉන්දියාවෙ අල කිලෝව එහෙන් ගෙනල්ලත් ලංකාවෙ අල වලට වඩා ගාන අඩුයි . ඒගොල්ලො ආහාර නිශ්පාදනය ගොඩක් වැඩියි . ලංකාවෙ හැමදෙයක්ම ගේමට කරන වැඩනෙ . අතරමැදිය තමයි ගසාකන්නෙ .
අනිවාර්යයෙන් 🤗❤️
Supiri aiyaaa parissamen as always
බොහෝම ස්තුතියි 🤗❤️
Uta english kiyaganna thiya indian yannawath puluwanda danne nha ..kenek තැනකට enakota kakulen adinnema ape unmai ... aiyata adareiii aniwaren karana hema wadema සාර්ථක wenna oni aiyge ❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි 🤗❤️
ලංකාවේ කොළඹ කොටුව ඉදන් හෝමාගමට තියෙන්නේ කිලෝමීටර් 20 ක් 21 ක් වගේ train එකේ ට්කට් එක 60 ක් වගේ වෙන්නේ .
ලංකාවේ කොළඹ කොටුව ඉදන් අව්ස්සාවේල්ලටම තියෙන්නේ කිලෝමීටර් 58 ක් වගේ 160 ක් වෙනවා.
ඒ අතින් චෙන්නායි වල භාගෙට භාගයක් ගාන අඩුයි .
😑❤️
U have gained great experience travelling like this obviously. 🎉 congratulations
Thank you .. 🤗❤️
Aliya kohamada hodinda ada kochhiyamai gamana parissamin anith aya kiyan ewa gann ganna epa oyage gamanyanna api asawen balanwa budu saranai
💖
කාෂ්මීර් ගමනේ මේ දවස් වල 🙂 බොහෝම ස්තුතියි 🤗❤️
@@Magadige hari parissamin
මුංට පාරවල් අයිනෙ බොක දාන්න හොදයි .. ladies compartment එකට ආවම තමයි වැරදි....😅
😁😁 දැන් නම් පාරවල දාන්නෑ හැබැයි 🤗❤️
She did the right thing… women abuse and violence against women are slightly high in India…
Their government have done something to reduce it..
I’d have apologise for it and gapped from there instead of making it as an issue
🤗❤️
අය්යා එග්මෝර් වලට ගියෙ 2nd clz train එකක නේද?
නෑ.. සාමාන්‍ය එක
Sir cap ekak dammanak hodai neda konde nitharama awl wena nisa... Eken handsome look ekakuth enawa 😌❤️
😁 බොහෝම ස්තුතියි 🤗❤️ ඉස්සරහට බලමුකෝ
විඩියෝ එක සුපිරි සර් තව එකක් දාන්න ඉක්මනටම..😊😊❤ ,🫂🙋🙋
බොහෝම ස්තුතියි 🤗❤️
කෑම වල මිල කාමරකුලිය ඒහෙම කිව්වනම් වටිනව.
කිව්වා කලින් 🤗❤️
බලන් ඉන්නෙ ඊලග එක එනකම්
❤❤❤
Sleeper class කියන්නෙ නිදන මැදිර් නේද
ඒකේ ac , 2nd 3rd class තියෙනව දන්න විදියට
1 st ත් තියනව
❤ane aiye video eka balanna kalin msg ekak danna hithune.supiri aiye.loku gamanak yanna lebewa ape suranga aiya ta...❤adarei sahodarayo
බොහෝම ස්තුතියි 🤗❤️
English ජාත්‍යන්තර භාශාවක්, ඒක අපිට පුලුවන් වෙන්න ඕනේ. ඒ වුනාට ඉංග්‍රීසී බෑ කියලා ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි හැබැයි බැරිනම් පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න ඕනේ යූටියුබ් එකෙන් හරි. ඔයාට ලෝකේ වටේ සංචාරයක් යද්දී ඒක වැදගත් වෙයි. මේක මගේ අදහස විතරයි
කොහොමත් ඒක ඉබේම හරියාවි 🤗❤️
Station මොනවද කියලා bro තව දියුණු රටකට travel කරපු දවසක දකී 👍🏻
මම ලංකාවට සාපේක්ෂව කිව්වේ 🤗❤️
කොච්චර baluwath epa wen na oi 🥺. ගැම්මක්
බොහෝම ස්තුතියි 🤗❤️
බුදුසරණයි 🇱🇰🇦🇪
🤗❤️
❤❤ 2:37
🤗❤️
යකො අයියෙ ඔහොම phone ek tiyl ynna ep bn ata hodnn yaddi😂😂
😁❤️
යන තැනක පරිස්සමෙන් අයියෙ..අපි ඔයත් එක්ක ❤❤
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
පුලුවන්නම් ඉන්දියාවේ හැම ප්‍රාන්තයක්ම traval කරලා වීඩියෝ දාන්න ❤
අනිවාර්යයෙන් 🤗❤️
Vedios niyamai ketayam ne ❤
බොහෝම ස්තුතියි 🤗❤️
ඉතාමත් හොඳ බලන්න ආසා හිතන විදියට video දාන youtuber කෙනෙක් ඔබ සිංහල මිනිසුන්ගේ හරි අමුතු ලැජ්ජාවක් තියෙනවා මට english කතා කිරිමේ හැකියාව නැහැ කියන්න හුගාක් වෙලාවට එහෙම මිනිසුන් කියන කතා හිතන්න එපා ඔබ ඔබේ අවශ්‍යතා අනුව කතා කරලා වැඩේ කරන් යන විදිය ඒක super ඔබ great මනුෂ්‍යයෙක් බුදු සරණයි
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
කැලෑබද පුදේශවලදි පරිස්සමින්
යන්න.නුහුරැ පරිසරයකදි කල්පනාවෙන් කටයුතු කරන්න
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
සමහරු කැමති එයාලගේ බිස්නස් එක විඩියෝ කරලා දානවට නේ 😛❤️🫶 RUclips කිව්වම හොද place එකක් හැදිලා තියෙනව වගේ
තමිල්නාඩුවේ සෑහෙන්න තියනව ඒක
ජයවෙිවා .ආසාවෙන් බලන්නේ.❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
සුපිරි ❤🎉
🤗❤️
සුපිරියක් ඈ👍👍
🤗❤️
ට්‍රේන් වල නගිද්දි බලලා නගින්න..මම දැක්කා වීඩියො එකක් ලේඩීස් කෝච්චි පෙට්ටි වලට නැගපු පිරිමින්ට පොලීසියෙන් නෙළනවා බහිනකොට..😂😆
අම්මෝ ඔව්.. 😁❤️
දිගටම කරගෙන යන්න bro නවත්තන්නෙ නැතුව🫶
නවත්තන්නෑ.. බොහෝම ස්තුතියි 🤗❤️
oyage widiyata oya videos tika karanna..
Tanikara Natural videos. Api asawen balanawa..💯%💪💪
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Superb video bro
බොහෝම ස්තුතියි 🤗❤️
English baha kiyala lajja wenna ona naha moko api sinhala minissune malli japan france arabic countries e hamotama english puluwanda malli e minisuth ohoma thama travel karanne hamoma sarwa sampoorna na
බොහෝම ස්තුතියි 🤗❤️
හිමාලය පැත්තෙ යන්නකො
ඉස්සරහට යනවෝ 🤗❤️
@@Magadige supiri
නියමයි බ්‍රෝ ❤
🤗❤️
❤❤❤❤ඉන්දියාවෙි.විඩියෝ.ටික.සුපිරි🎉🎉🎉🎉❤❤❤👌👌👌👌👌
බොහෝම ස්තුතියි 🤗❤️
light akak ona wenne nedda camp karaddi.train waladi phone use karanna kota parisamen aran duwana minissu innawa. supiri bro parissamen
එකක් ගත්තා 🤗❤️ බොහෝම ස්තුතියි
ලොකු අයියලගෙ ඈයො හරි ගුණ ගරුකයි බොලං ලංකා ඔල අය වගේ නෙමෙයි 🤗 ☹️
🤔❤️
Ekenma brother
බොහෝම ස්තුතියි
🎉❣️❣️❣️❣️.. ...ආසාවෙන් බලන්න හිතෙනව...👍 U will be the Best......👌💪
බොහෝම ස්තුතියි 🤗❤️
Ayye කශ්මීර ගමන යන් තමිල්නාඩු ඒවා ඇති
ය්නගමන් 🤗❤️
16:40 ඒ අක්කි ලස්සනයි නේද 🙃
😁❤️
Parata kala mokak hari hedei yakoo😂😂❤❤ adarei ela..
😁❤️ බොහෝම ස්තුතියි 🤗❤️
ඉන්දියාවෙන් හොද චෙන්නායි ,මුම්බායි විතරයි ❤
නෑ.. තව ගොඩාක් පැති තියනව
බලන් යනකොට ලංකාව වගේමයි නේ ඉංදියාවත්... වාහන,මිනිස්සු අදින පලදින විදිය කෑම එහෙම
ඔව් ගොඩක් දුරට එහෙමටු
@@Magadige ❤️🩹
11:20 😂😂😂අන්න කෑම කඩයක්. ඒ උනාට කන්න සල්ලි නෑනෙ. ඒ නිසා අහල වැඩක් නෑ 😂😂
😁❤️
බයක් සැකක් නැතිව ලස්සනට වැඩේ කරන් යනවා ❤
බොහෝම ස්තුතියි 🤗❤️
aiye camera aeka hellena aeka adu unoth thawath supiri video aeka......
බොහෝම ස්තුතියි 🤗❤️
❤Good Job
බොහෝම ස්තුතියි 🤗❤️
බුදුන්වහන්සේ වැඩ සිට් පලාත් වලට ගිහින් වීඩියෝ දාන්න.
Anna hari
🤗❤️
පාලම ගැහුවාම හැමෝටම යන්න පුලුවන්
අනිවාර්යයෙන් ... මම නම් මග බලාන ඉන්නේ 🤗❤️
මහබෝධියෙ නවතින්නත් පුලුවන් කෑමත් තියනවා
උයාගන්න පුළුවන්
තනියම ගමන අවදානම වැඩි නේද.
දැන් හුරුයි 🤗❤️
ටෙන්ට් එකට rain cover ගන්න tent ගහන්න හැමතැනම අවසර දෙන්නෙ නෑ
නෑ මේක් තෙමෙන්නෑ 🤗❤️
🎉maru maru niyami......❤
බොහෝම ස්තුතියි 🤗❤️
සහෝදරයා ඔයා නුවර පූජාපිටියෙද ..?
ඔව්නේ 🤗❤️
@@Magadige මම ගලගෙදර දැන්නම් ඉන්නේ යුරෝපා වල හදුනගන්න ලැබීම සතුටක් ජයවේවා සහෝදරයා 🤝