Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්ත ජනතාව වෙනුවෙන් වැඩ කිරීම කොහොමද චන්ද ප්‍රචාරයක් වෙන්නේ?
මිනිස්සුන්ට සහන දෙන්න තමා මේ ආන්ඩුව ආවේ .මේ ඉල්ලීම ඉතාමත් හොද වැඩක් .ස්තූතියි හරිත ටීවී නාලිකාවට.
ඉතාවැදගත් ඉල්ලීමක්.😀
පොහොර දෙන්න ඒක රට වෙනුවෙන් ගනිපු හොඳ තීරණයක් අපි සියලු දෙනටම බුක්ති 🙏🙏🙏🙏💗💗💗💗💗💗
රටට බත සපයන ගොවියාට දෙන්නෙ ලීටරේට කිලෝමීටර් හතරේ වාහන පදින්න නෙමේ. රටට බත සපයන්න. ගොවි සහනාදාරය ලැබේවා
Excellent job! Thank you Gentlemen! God bless you all!
Oyalata ගොඩාක් pin .me.ජනතාව වෙනුවෙන් .කතා කරට ..me.අමාරු..අවස්ථාව we
ජනාධිපති වරණය ප්‍රකාශයට පත්කර තිබියදී බස් බෙදුව .හාල් බෙදුව .ඒව හොඳ ද?අනුර ගේ චන්ද පොරන්දු ඉටුකරන ද වැරදි ?
ඒවත් නැවත්තුවා..මතක නැද්ද..😅
oka anurage poronduwak neme bn hoyala balahan owwa ranil chandeta kalin denna kiyapuwa. oka denna one maha kanne iwara unata passe oka deela wadak nane
උබ මොංගලයෙක්ද🤔
මෙවැනි දේවල් කරන ekan වෙන්නේ අනුර ta ඡන්ද වැඩි වෙන එක 😂😂 munge baya
එ්කනම් අැත්ත...මැතිවරනෙ ඉවර වෙනකල් කුඹුරු වැඩනොකලොත් චන්දෙ ඉවරවෙලා මිනිස්සු කන්නෙ මොනවද ?
හරිත tv එකෙන් කරපු සුපිරි වැඩක් 💯💐💐💐
එය රටෙ පුරවැසියන් වෙනුවෙන් ගත යුතු හොඳම තිරනයක්
නියමයි නියමයි ඔහොම යං ඔහොම යං මැතිවරණ කොමිසමේ එවුන් පුන්නකු කන එවුන් උන් බත් කන එවුන් නෙවෙයි
එයාලා තාම රනිලට බය ඇති
ස්තුතියි.ඔබතුමන්ලා ට.ආදරෙයි❤
Thank you ,well done we are appreciate ABOUT,
නොවැම්බර් 14,මහජනතාව සිහිබුද්දියෙන් කතිරෙ ගහන්න රටට හොදක් වෙන්න මාලිමාවට චන්දෙ දෙන්න පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු හොරු රැල පන්නමු රටට හොද තිරන ගන්න මාලිමාව දිනවමු ඔබතුමාලාට බොහොම ස්තුතියි දුප්පත් මහජනතාව වෙනුවෙන් පෙනීඉන්නවාට
සීය කිවුවෙි දිනුවොත් දෙනවකියල මෙික දැන්දෙන්නේ දිනල ඉවරවෙලා මෙික අනිවාර්යයෙන් ම දිය යුතුයි....... මොකද මමත් ගොවිතැන් කරන කෙනෙක් මෙික ලැබිය යුතුයි අනිවාර්යයෙන් ම.......❤❤
කවුරු දින්නත් ගොවීන්ට සහන දිය යුතුමයි . මෙය හැමදාම දුක් විඳින අහිංසක පීඩිත මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් මිසක් දේශපාලනය නොවෙයි
ඉතාම හොද සත්කාර ක්‍රියාවක්..ගොඩක් ස්තුතියි ඔබලාට ....අනුර ජනාධිපති තුමා මෙ දෙය කරෙ සත්බාවයෙන්...ජනාධිපති තුමා මහ මැතිවරණයත් දිනලා ඉවරයි
යකෝ රනියා බෙදපුවා දැක්කේ නැද්ද
රනිල්ගේ හාල් කිලෝ දහය එතකොට ඒක මොකක්ද ඒක ඡන්ද ප්‍රචාරයක් නෙමෙයිද 👈
ඇත්තටම හරිත නාලිකාව මම කැමති නාලිකාවක්.කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් වැඩ සටහන් විකාශනය කරනවා.ඒ වැඩසටහන් ගොවියන්ට දිරියක් .මේ පොහොර සහනාධාරය වෙනුවෙන් ඉදිරිපත්වීම ගැන උත්තමාචාරය .
ස්තුතියි ඔබ සැමට හරි දේ වෙනුවෙන් පෙති සිටිම පිලිබදව🎉🎉🎉🎉🎉🎉❤❤❤
ගොවියන්ට එම සහනය ලබා දෙන බව පවසන්න ඔවුන්ට ණයට හෝ එම පොහොර ලබාගෙන හෝ නිලධාරීන් මගින් මෙම සහනය දැනුවත් කර මැතිවරණයෙන් පසු සියලු ගෙවීම් රජය මගින් දැනුම් දෙන්න.🎉❤
EXCELLENT BUDUSARANAI Haritha T. V. Govinta meya diyautumai. ApiGovin Samaga Malimavata JayaRatata JAYA
අනුර ජනාධිපති තුමාට රට පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු
අනිවාරයෙන්ම ❤❤❤
අනීවා... අනිවා.... අනිවා...
අනිවාරයෙන්
Ow ethakota me dagalanne unta balana Inna thiyenne gedarata wela hema reddatama ke gahanawa
අනිවාර්යෙම්ම
මොන දේ කලත් අපේ සිංහල යට මදි අම්මෝ රනිල් හොදටම කරලා ගියේ
hodai thmai jayawewa
සහනාධාරය හම්බ උනා කියලා හිත ගන්න 🤭
Good job haritha TV ❤❤❤❤❤
Jayawewa 🙏
Obatath budu saranai janathawai wenuwen idiripath vema gena
ඇත්තටම ඔහොම බැලුවොත් ඔය සහනාධාරය මේ මහ කන්නය ඉවරවෙනකන් දෙන්න වෙන්නෑ.මේවිදියට නැවැත්තුවොත්.
සාධාරනමය ඉල්ලීමක් අප්‍රමාදව ලබාදීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්
දේශපාලන පටු අරමුණක් නෙමෙයි අහිංසක ගොවියන් ගැන හිතලා ගත්තු තීරණයක්. ධීවර ජනතාවට ගොවි ජනතාවට ඒ සහනාධාරය දෙන්න ඕන.
අහිංසක මිනිසුන්ට දෙන දේ වළක්වන්න දඟලන්නේ රටට ආදරය කරන පාලකයෝ නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා විසින් කරන සියලුම වැඩ වළක්වන්න විපක්ෂයේ උන් බලන්නේ.
හොද වැඩක්
Athrhatama hoda wadak..❤❤❤❤❤❤❤❤❤
⚘Bohoma Sthuti ObatumanlataJayaweva Govi Janatawata⚘
👍👍👍👍👌👌👌👌👌👌 menna mahathwaru. Rata wenuwan idiripath veema gana thuti
දිමනාව දිමෙන් ඡන්දෙ වැඩි වෙන්නෙ නැ රටෙ ජනතාවට මේ වෙලාවෙ සහන අවශ්‍යයයි
ඒක ඇත්ත අහිංසක ගොවි ජනතාවට මේ සහනාධාර ලබා දීමට අවස්තාව දිය යුතුයි..රටේ බතට කෙලවන්න එපා.
👍👍👍💐💐💐
yes , this is true 🙏
👍
ගොවීන්ට සහන දීම කලයුතුයි.
❤
Eka eththa me welawe godak watinawa gowiyanta
පසු ගිය ආන්ඩු කරපු සියලුම පක්ස වලින් සිල් රෙදි බෙදුවා මුදල් දුන්නා.හාල් බෙදුවා.එහෙම නම් ඇයි පොහොර සහනාදරය තහ නම් කරන්නේ.මේවා මහජනතාවට අත්‍යාවශ්‍ය දෙවල්
නිවැරැදියි
Good
හොරා නඩය හැර අන් සියලුම දෙනා පොහොර දෙනවට කැමති
Unta padu wecchhaden apita moko ranil ta jaya wewa❤❤❤
Thank you
පොහොරනමි වෙලාවට කුඹුරුවලට ඉහින්න ඕනැනෙද .😮
ඇයි මෙයාලට චන්දෙට පෙර දෙන එක මැකො නවත්තපු වෙලේ එම යෝජනාවට විරුද්ධ නොවුනෙ.
ගොවින්ට පොහොර දෙන්න බැරිනම් විපක්ෂ දෙසපාලුවො ටිකට පොහොර කන්න දෙන්න හරිත TV නාලිකාවට අපෙ ප්‍රනාමය
Aka hari
Ela kiri brothers . Kama nathuwa giyoth mukuth karanna baha.
මේ comment බලන කොට තේරැම් ගන්න පුලුවන් එක දෙයයි. සහනාධාර දෙන්න එපා කියල නෙවි, මෙයාල කියන්න ඒ ගොවි සහන දෙන්න කියල.
හැම ගොවියාටම සහනාධාර ඕනෙ නමුත් ඒවාත් අරන් හොද මිලවල් ඉල්ලන එක් සාදරනයක් ද?වී වලට, ලූනු ගොවින්නටත් මිලක් ඉල්ලනවා,අල ගොවින්නටත් මිලක් ඉල්ලනවාපාරිභෝගිකයන්ට වෙන්නේ කොහොමද සාදරනයක්
JAYA JAYA WAWA MA KANNAYTA DUNNA NATHI NAM WADAK NA ❤❤❤
චන්දෙට කලින් දවසෙ හා චන්දෙ දවසෙ රනිලා ලංකාවෙ මදිවට ඉන්දියන් media ත් අල්ලන් කරපු ප්‍රචාර තොපිලට නොපෙනුනේද?? මාලිමාවට අපේ පූර්ණ සහාය පලකරනවා රට ගොඩගන්න!
Yes this fertiliser subsidy must not be stopped. I hope SJB also should support this as a party who supports farmers.
ඇයි පාර්ලිමේන්තුව විසුරවන්න පෙර මේක නොකළේ විදී නාටක 🤣🤣🤣from ලෙබනන්
මෙය ආහාර පිළබදව සංවෙිදි පුශ්නයක් .,ඒ නිසා යමි සාධනිය, කිුයාමාර්ගයන් පිළිබඳ කල්පනා කලොන් හොදයි කියා හිතෙනවා .
මහ කන්නයේ ලබාදෙන ආධාරය පස්සේ දුන්නම ඒ මිනිස්සුන්ට මේ පාරත් හුලං. ධීවර බෝට්ටු මුහුදු නොයා ඉන්න ඕනේ තව දුරටත්. ජනාධිපතිතුමා මේ දුන්නේ එතුමාගේ පොරොන්දුවක්. මේ රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කනවා. මේක නවත්තපු එක වැරදියි.
AKD ❤️💕☝️
👍👍👍👍👍💐💐💐🙏🏻🙏🏻🙏🏻
ධීවරයින්ට දෙන සහනාධාර නම් පරක්කු වුනාට කිසිම අවුලක් නෑ. හැබැයි ගොවියන්ට සහනාධාර නම් ලැබිය යුකුමයි. මොකද වී වගාව එහෙම කාටවත් ඕන ඕන වෙලාවට කල් දාන්න බැරි දෙයක්. හරියට තිතට ඒ දින වකවානුවලට සේරම වෙන්න ඕව. නැත්නම් ඉතිං😩😩😩😂 බොල් වීවත් නෑ.😢😂
මහ කන්නය ආරම්භවෙනවා ළඟදීම.ඊට පෙර ගොවීන්ට අනිවාර්යයෙන්ම පොහොර ලැබිය යුතුය .මෙය දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන ජාතික ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කළයුතුය.
පැරදුන අය තමයි ඔවැනි කඩාකප්පල්කාරී වැඩ කරන්නෙ.කන්නයකට කාලයක් තියෙනව පොහොර දමන්නත් කාලයක් තිබෙනවා ඒකාලේ පහු උනාම දීලවැඩක්නැහැ මෙහෙම කඩා කප්පල් කාරීන්ට චන්දයේදී ජනතාවපරාජයම කල යුතුයි.
ගොවි සහනාධාර ලබා දිය යුතුයි අනිවාර්යයෙන් .එය කර දෙන්න.
මේවා පරක්කු කරන එක සුදුසු නෑ. ඒත් නීතිය කාටත් එකයි.මෙච්චරකල් හිටපු අපට තව මාසයක් හමාරක් ඉන්න කොහොමත් පුලුවන් පාර්ලිමේන්තු මැතිවරණෙන් හොරු ටික පන්නනකල්.
මේක කඩේ යාමක් නොවේ
කවුරු පාලනය කලත් රටේ නිතියට අනුගත විම අනීවාර්යෙන් එසේ නොවන්නෙ නම් හිටපු ආන්ඩුවලට අත් වු ඉරනම මතක නේද
රටම වසාදමා කලුකඩ දාගෙන හම්බකල සමගි ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මේ නිරෝෂා අතෝකෝරාල වැනි වේස ගැනු බටහිර පදයට නටන්නේ නැතිව රට පාවා දෙන්නෙ නැතිව දේශිය ආර්ථිකය ආරක්ෂා කරන්නට රැපියල ස්ථාවරව තබාගත් කබ්රාල් ගේ රට දියුණු කිරිමේ මහබැංකු කියාන්විතයට බාදා කරමින් අයි එම් ඒෆ් එකට යා යුතුයයි හඩ නැගු රැපියල් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඩු කලයුතුයයි කියමින් මහබැංකු ඇතුලේ රහස් පීටතට ගෙන 2020 රාජකිය විදුහලේ කිකට් හරහු කොරොනා පෝකුරක් නීර්මානය කර රටම ලෝක්ඩවූන් කර දේශිය කර්මාන්ත හා කබ්රාල්ගේ ආර්ථික ඉලක්ක ඉටුකර ගෑනීමට නොහැකි තත්වයට පත්කර රටේ ආර්ථිකය කඩාවැට්ටවිමට ඇමරිකානු තැනාපතීනියවු ජෝලිචූන් සමග හර්ෂ ඩි සිල්වා කල කටයුතූ දැස් ඉදිරිපිට පදර්ශනයවුයේ 2024 රාජකිය විදයාලයේ කිකට් නිමවි තිබු උත්සවයේදී ඇමරිකානු තානාපතිනිය ජෝලි චැන් සමග අත් අල්ලාගෙන නටන්නේ හර්ෂ ඩී සිල්වා රටේ අහිංසක ජනතාවට එදාවේල හොයා ගැනිමට නොහැකීව ගෙවලාවලට ගාල් කර තැබු සතුට සමරන්නටද ඒසෙත් නැත්නම් 2020 මෑයිමස රාජකිය වීද්යාලයේ කිකට් කොරෝනා පොකූර නීසා රටම ලොක්ඩවුන්කර අහිංසක ජනතාවට වෑඩක්පලක් කරගැනුමට ඉඩ නොදෙමින් ලෝක්ඩවුන්කර තිබීයදී 2020 මැයිමාසයේ එදාවෙල මුදල් සොයාගත නොහැකි ජනතාවට රජය වීසින් දුන් රෑපියල් 5000ට ඊරිසියා කර 2020 ජුනි මස ජනතාවට රැපියල් 5000 දීමට කබ්රාල් හා රාජපක්ෂලාගේ මෑදිහත්වීමෙන් අමාරැවෙන් මුදල් සොයාගෙන රටපුරා 5000 ගමසෙවක මටාටමීන් යැවීමට දිනක් තිබියදි මාධය හමුවට පැමින ලෝකූ වැඩක් කරනවා වගේ පෙන්වමින් සජිත් පේමදාසගේ සමගි ජන බලවේගය අනුර කූමාර මගේ ජාතික ජන බලවොගය හකිම්ගේ මුස්ලිම් කොනාගසය හා දේමලජාතික සංධානය මැතිවරණය කොමිසමේ සභාපති මහීන්ද දේශපියගෙන් ඉල්ලා සිටි පරිදි එම අවස්ථාවේම මැතීවරණ කොමිසම නියෝග කරනුයේ මහබැංකු අධිපතිට කබ්රාල්ට ජුනිමස සධහා ජනතාවට එදාවෙල පිරිමසැ ගෑනීමට දෙන රැපිරල් 5000 දීම නවතා දමන ලෙසනම් ඒ සතුට හර්ෂ සැමරැවේ ඇමරිකානු තානාපතිනිය සමග කෙසේද කියා සිතා ගූනිමට ජනතැවට හෑකි වන්නේ හැංගී හැංගී වෙස් බැන්දට නටනානට වනුයේ එලියේ නිසාමය.ඒහෙත් ගැටලුව ඇත්තේ ජාති ආගම් කුල මල බේද නැතීව 2020 මැයි මස රාජපක්ෂලාගෙන් රැපියල් 5000 අරගෙන ගෝස් එය වැයකර අඩු තරමේ කහට උගුරක් බිවු එකේ ගුණය තිබුණේ නම් ජුනි මස රාජපක්ෂලා වීසින් රැපියල් 5000 දිමට යද්දි එය වැලැක්වීමට මාධ්‍ය හමුවේ පුරසාරම් දේඩු සජීත් පූමුබ සමගි ජන බලවේගය අනුර කුමාර පමුබ ජාතීක ජන බලවේගය හකිම් පමූබ මුස්ලිම් කොන්ගසර හා සුමන්තිරන් පමූබ දේමල ජාතික සංධානයේ පිරිස් 2020 ජූනී මසයෙන් පසු භහපොලවේ දේපයීන් ඇවිදින්නේ කෙසේද කියන ගැටලුවය.මන්ද තමන්ගේ බඩ වියත රැක ගැනිමට රාජපක්ෂලා දුන් දේ නැතිකර ජනතාවගේ බඩධ ගැසු දේශපාලන පක්ෂ පිටින් අතුගා දැමිමට දැන්වත් ජනතාව පෙලගැසිය යුත්තේය
කවුද මේ පරයි
තවම 2025 සැප්තැම්බර් ආවේ නෑනේ
Npp Jayawewa
Janadipathiwaraya dun niyogaya itukarapalla.haritha tv jayawewa.
එතකොට ජනාධිපති වරනයෙදි ඇය් තහනම් කලෙ එකටත් නඩු දාන්න ඔනෙ
Eka homdai Gulf
බොරු වැඩ කරන උන් බේරෙවැවේ ආයිත් දාන්න වෙයි වගේ ❤
මැතිවරණ කොමිසම තිබුන මිලටලබාදෙන්න
2 law
ගොවීන්ට එරෙහි කවුරුන්ද ?
පොහොර දෙන්න හොරු වැඩක් නැ මේ වේලාවේ විය යුතු දේවල්
Hoda utsahayak
Ranil wenkarapu dewal bedannagiyama malimawa komision eka haraha naweththuwa.megollanta wena neethiyak..e kiyanne rate neethiya pilinopadina set ekak.balaye hitiyoth nathath eka wage.
අනුර මොනවා කලත් හිටපු උන් තමා හොදටමකරලා තියෙන්නේ
A good affect !!"
එක ඉලක්කමක් වැරදුනාම ඒකට අල්ලන් නටන්නෙ ඇයි??🤔
Ow ubalata waradinakan apiii asawen inne Ranil sir ta 🥰 for jaya
පහත් ගති ඇති අයගේ හැටි තමයි. පුන්චි හරි අඩුවක්, වැරැද්දක් අල්ලන් fun ගන්නවා. ඔහොම අය වරද්දගන කූජිත වුන උං. ඒකයි.
2025 සැප්තැම්බර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😡😡😡ජරා ගතිය! හැම වෙලේම එළියට දානවා පහත් මිනිස්සු. පොඩි වරදක් වුනේ, සිතා මතා කලා නෙමෙයි. ඒක පැහැදිලි යි.මෙතනදි ඒ අය කරපු දේ අගයන්න බැරි පැරදුනු අයට චන්දේ දීලා වෙන්න ඇති. ඒ අය එතනට ගියේ ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන්. කරන්න තියා මෙලෝ දෙයක් දන්නැති හරක් වුනාම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.
Tie eka eķale tibine na goviya wenuwen santhoshai
මතිවරන කොමසාරිස් ගෙ නීති මුක්තිය අත බොරු කතා දානව
සහනාධාර වගා කලාට පස්සේ හරි ගන්න පුළුවන්, අතිරික්ත පොහොර ටික mop ටික දෙන්න පුළුවන් වේවි.
සම 🐄 හරක් කාල කන්නී පසුගිය වසර ගණනාවක්ම මේ රටේ මහජන මුදල් හොරා කන හැට් බලාගෙන හිටියා මොනාත් නොකියම..දැන් නව ජනපති වරයා ඇතුලු මාලිමාවෙ අය රටේ ජනතාවට සහන සලසන්න හදාද්දි ඒකට බාධා කරන්න උපරිමයෙන් දගලනවා ..රටේ ජනතාවගේ බදු මුදල් වලින් සියලු සැප සම්පත් විදපු මේ හොර තක්කඩි දේශපාලුවන් රැල පන්නල දමන්නටම ඕනී...උන්ට හොරා කන්න අනුබල දුන් උන්ගෙ බත් බැලයන්ට උපරිම දඩුවම් දිය යුතුමය ...
අනේ ගොන් ජන්දයක් තියාගෙන උන්ට ව්තරක් නිතීය අවනීතීයක් කරන්න බැ
කිසිම ආණ්ඩුවකට 2/3 බලයක් නොදිය යුතුය අධික බලය ජනතාව පීඩනයට පත්කරයි
Hoda adahasak meka allasak newi gatautuma teeranayak eka nisa me sahanadarYa denna ony
ඇත්ත ජනතාව වෙනුවෙන් වැඩ කිරීම කොහොමද චන්ද ප්‍රචාරයක් වෙන්නේ?
මිනිස්සුන්ට සහන දෙන්න තමා මේ ආන්ඩුව ආවේ .මේ ඉල්ලීම ඉතාමත් හොද වැඩක් .ස්තූතියි හරිත ටීවී නාලිකාවට.
ඉතාවැදගත් ඉල්ලීමක්.😀
පොහොර දෙන්න ඒක රට වෙනුවෙන් ගනිපු හොඳ තීරණයක් අපි සියලු දෙනටම බුක්ති 🙏🙏🙏🙏💗💗💗💗💗💗
රටට බත සපයන ගොවියාට දෙන්නෙ ලීටරේට කිලෝමීටර් හතරේ වාහන පදින්න නෙමේ. රටට බත සපයන්න. ගොවි සහනාදාරය ලැබේවා
Excellent job! Thank you Gentlemen! God bless you all!
Oyalata ගොඩාක් pin .me.ජනතාව වෙනුවෙන් .කතා
කරට ..me.අමාරු..අවස්ථාව we
ජනාධිපති වරණය ප්‍රකාශයට පත්කර තිබියදී බස් බෙදුව .හාල් බෙදුව .ඒව හොඳ ද?අනුර ගේ චන්ද පොරන්දු ඉටුකරන ද වැරදි ?
ඒවත් නැවත්තුවා..මතක නැද්ද..😅
oka anurage poronduwak neme bn hoyala balahan owwa ranil chandeta kalin denna kiyapuwa. oka denna one maha kanne iwara unata passe oka deela wadak nane
උබ මොංගලයෙක්ද🤔
මෙවැනි දේවල් කරන ekan වෙන්නේ අනුර ta ඡන්ද වැඩි වෙන එක 😂😂 munge baya
එ්කනම් අැත්ත...මැතිවරනෙ ඉවර වෙනකල් කුඹුරු වැඩනොකලොත් චන්දෙ ඉවරවෙලා මිනිස්සු කන්නෙ මොනවද ?
හරිත tv එකෙන් කරපු සුපිරි වැඩක් 💯💐💐💐
එය රටෙ පුරවැසියන් වෙනුවෙන් ගත යුතු හොඳම තිරනයක්
නියමයි නියමයි ඔහොම යං ඔහොම යං මැතිවරණ කොමිසමේ එවුන් පුන්නකු කන එවුන් උන් බත් කන එවුන් නෙවෙයි
එයාලා තාම රනිලට බය ඇති
ස්තුතියි.ඔබතුමන්ලා ට.ආදරෙයි❤
Thank you ,well done we are appreciate ABOUT,
නොවැම්බර් 14,මහජනතාව සිහිබුද්දියෙන් කතිරෙ ගහන්න රටට හොදක් වෙන්න මාලිමාවට චන්දෙ දෙන්න පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු හොරු රැල පන්නමු රටට හොද තිරන ගන්න මාලිමාව දිනවමු ඔබතුමාලාට බොහොම ස්තුතියි දුප්පත් මහජනතාව වෙනුවෙන් පෙනීඉන්නවාට
සීය කිවුවෙි දිනුවොත් දෙනවකියල මෙික දැන්දෙන්නේ දිනල ඉවරවෙලා මෙික අනිවාර්යයෙන් ම දිය යුතුයි....... මොකද මමත් ගොවිතැන් කරන කෙනෙක් මෙික ලැබිය යුතුයි අනිවාර්යයෙන් ම.......❤❤
කවුරු දින්නත් ගොවීන්ට සහන දිය යුතුමයි . මෙය හැමදාම දුක් විඳින අහිංසක පීඩිත මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් මිසක් දේශපාලනය නොවෙයි
ඉතාම හොද සත්කාර ක්‍රියාවක්..ගොඩක් ස්තුතියි ඔබලාට ....
අනුර ජනාධිපති තුමා මෙ දෙය කරෙ සත්බාවයෙන්...ජනාධිපති තුමා මහ මැතිවරණයත් දිනලා ඉවරයි
යකෝ රනියා බෙදපුවා දැක්කේ නැද්ද
රනිල්ගේ හාල් කිලෝ දහය එතකොට ඒක මොකක්ද ඒක ඡන්ද ප්‍රචාරයක් නෙමෙයිද 👈
ඇත්තටම හරිත නාලිකාව මම කැමති නාලිකාවක්.කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් වැඩ සටහන් විකාශනය කරනවා.ඒ වැඩසටහන් ගොවියන්ට දිරියක් .
මේ පොහොර සහනාධාරය වෙනුවෙන් ඉදිරිපත්වීම ගැන උත්තමාචාරය .
ස්තුතියි ඔබ සැමට හරි දේ වෙනුවෙන් පෙති සිටිම පිලිබදව🎉🎉🎉🎉🎉🎉❤❤❤
ගොවියන්ට එම සහනය ලබා දෙන බව පවසන්න ඔවුන්ට ණයට හෝ එම පොහොර ලබාගෙන හෝ නිලධාරීන් මගින් මෙම සහනය දැනුවත් කර මැතිවරණයෙන් පසු සියලු ගෙවීම් රජය මගින් දැනුම් දෙන්න.🎉❤
EXCELLENT BUDUSARANAI Haritha T. V. Govinta meya diyautumai. ApiGovin Samaga Malimavata JayaRatata JAYA
අනුර ජනාධිපති තුමාට රට පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු
අනිවාරයෙන්ම ❤❤❤
අනීවා... අනිවා.... අනිවා...
අනිවාරයෙන්
Ow ethakota me dagalanne unta balana Inna thiyenne gedarata wela hema reddatama ke gahanawa
අනිවාර්යෙම්ම
මොන දේ කලත් අපේ සිංහල යට මදි අම්මෝ රනිල් හොදටම කරලා ගියේ
hodai thmai jayawewa
සහනාධාරය හම්බ උනා කියලා හිත ගන්න 🤭
Good job haritha TV ❤❤❤❤❤
Jayawewa 🙏
Obatath budu saranai janathawai wenuwen idiripath vema gena
ඇත්තටම ඔහොම බැලුවොත් ඔය සහනාධාරය මේ මහ කන්නය ඉවරවෙනකන් දෙන්න වෙන්නෑ.මේවිදියට නැවැත්තුවොත්.
සාධාරනමය ඉල්ලීමක් අප්‍රමාදව ලබාදීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්
දේශපාලන පටු අරමුණක් නෙමෙයි අහිංසක ගොවියන් ගැන හිතලා ගත්තු තීරණයක්. ධීවර ජනතාවට ගොවි ජනතාවට ඒ සහනාධාරය දෙන්න ඕන.
අහිංසක මිනිසුන්ට දෙන දේ වළක්වන්න දඟලන්නේ රටට ආදරය කරන පාලකයෝ නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා විසින් කරන සියලුම වැඩ වළක්වන්න විපක්ෂයේ උන් බලන්නේ.
හොද වැඩක්
Athrhatama hoda wadak..
❤❤❤❤❤❤❤❤❤
⚘Bohoma Sthuti Obatumanlata
Jayaweva Govi Janatawata⚘
👍👍👍👍👌👌👌👌👌👌 menna mahathwaru. Rata wenuwan idiripath veema gana thuti
දිමනාව දිමෙන් ඡන්දෙ වැඩි වෙන්නෙ නැ රටෙ ජනතාවට මේ වෙලාවෙ සහන අවශ්‍යයයි
ඒක ඇත්ත අහිංසක ගොවි ජනතාවට මේ සහනාධාර ලබා දීමට අවස්තාව දිය යුතුයි..රටේ බතට කෙලවන්න එපා.
👍👍👍💐💐💐
yes , this is true 🙏
👍
ගොවීන්ට සහන දීම කලයුතුයි.
❤
Eka eththa me welawe godak watinawa gowiyanta
පසු ගිය ආන්ඩු කරපු සියලුම පක්ස වලින් සිල් රෙදි බෙදුවා මුදල් දුන්නා.හාල් බෙදුවා.
එහෙම නම් ඇයි පොහොර සහනාදරය තහ නම් කරන්නේ.
මේවා මහජනතාවට අත්‍යාවශ්‍ය දෙවල්
නිවැරැදියි
Good
හොරා නඩය හැර අන් සියලුම දෙනා පොහොර දෙනවට කැමති
Unta padu wecchhaden apita moko ranil ta jaya wewa❤❤❤
Thank you
පොහොරනමි වෙලාවට කුඹුරුවලට ඉහින්න ඕනැනෙද .😮
ඇයි මෙයාලට චන්දෙට පෙර දෙන එක මැකො නවත්තපු වෙලේ එම යෝජනාවට විරුද්ධ නොවුනෙ.
ගොවින්ට පොහොර දෙන්න බැරිනම් විපක්ෂ දෙසපාලුවො ටිකට පොහොර කන්න දෙන්න හරිත TV නාලිකාවට අපෙ ප්‍රනාමය
Aka hari
Ela kiri brothers . Kama nathuwa giyoth mukuth karanna baha.
මේ comment බලන කොට තේරැම් ගන්න පුලුවන් එක දෙයයි. සහනාධාර දෙන්න එපා කියල නෙවි, මෙයාල කියන්න ඒ ගොවි සහන දෙන්න කියල.
හැම ගොවියාටම සහනාධාර ඕනෙ නමුත් ඒවාත් අරන් හොද මිලවල් ඉල්ලන එක් සාදරනයක් ද?
වී වලට, ලූනු ගොවින්නටත් මිලක් ඉල්ලනවා,අල ගොවින්නටත් මිලක් ඉල්ලනවා
පාරිභෝගිකයන්ට වෙන්නේ කොහොමද සාදරනයක්
JAYA JAYA WAWA MA KANNAYTA DUNNA NATHI NAM WADAK NA ❤❤❤
චන්දෙට කලින් දවසෙ හා චන්දෙ දවසෙ රනිලා ලංකාවෙ මදිවට ඉන්දියන් media ත් අල්ලන් කරපු ප්‍රචාර තොපිලට නොපෙනුනේද?? මාලිමාවට අපේ පූර්ණ සහාය පලකරනවා රට ගොඩගන්න!
Yes this fertiliser subsidy must not be stopped. I hope SJB also should support this as a party who supports farmers.
ඇයි පාර්ලිමේන්තුව විසුරවන්න පෙර මේක නොකළේ විදී නාටක 🤣🤣🤣from ලෙබනන්
මෙය ආහාර පිළබදව සංවෙිදි පුශ්නයක් .,ඒ නිසා යමි සාධනිය, කිුයාමාර්ගයන් පිළිබඳ කල්පනා කලොන් හොදයි කියා හිතෙනවා .
මහ කන්නයේ ලබාදෙන ආධාරය පස්සේ දුන්නම ඒ මිනිස්සුන්ට මේ පාරත් හුලං. ධීවර බෝට්ටු මුහුදු නොයා ඉන්න ඕනේ තව දුරටත්. ජනාධිපතිතුමා මේ දුන්නේ එතුමාගේ පොරොන්දුවක්. මේ රටේ මිනිස්සු හිඟා නොකා හිඟා කනවා. මේක නවත්තපු එක වැරදියි.
AKD ❤️💕☝️
👍👍👍👍👍💐💐💐🙏🏻🙏🏻🙏🏻
ධීවරයින්ට දෙන සහනාධාර නම් පරක්කු වුනාට කිසිම අවුලක් නෑ. හැබැයි ගොවියන්ට සහනාධාර නම් ලැබිය යුකුමයි. මොකද වී වගාව එහෙම කාටවත් ඕන ඕන වෙලාවට කල් දාන්න බැරි දෙයක්. හරියට තිතට ඒ දින වකවානුවලට සේරම වෙන්න ඕව. නැත්නම් ඉතිං😩😩😩😂 බොල් වීවත් නෑ.😢😂
මහ කන්නය ආරම්භවෙනවා ළඟදීම.ඊට පෙර ගොවීන්ට අනිවාර්යයෙන්ම පොහොර ලැබිය යුතුය .මෙය දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන ජාතික ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කළයුතුය.
පැරදුන අය තමයි ඔවැනි කඩාකප්පල්කාරී වැඩ කරන්නෙ.කන්නයකට කාලයක් තියෙනව පොහොර දමන්නත් කාලයක් තිබෙනවා ඒකාලේ පහු උනාම දීලවැඩක්නැහැ මෙහෙම කඩා කප්පල් කාරීන්ට චන්දයේදී ජනතාවපරාජයම කල යුතුයි.
ගොවි සහනාධාර ලබා දිය යුතුයි අනිවාර්යයෙන් .එය කර දෙන්න.
මේවා පරක්කු කරන එක සුදුසු නෑ. ඒත් නීතිය කාටත් එකයි.
මෙච්චරකල් හිටපු අපට තව මාසයක් හමාරක් ඉන්න කොහොමත් පුලුවන් පාර්ලිමේන්තු මැතිවරණෙන් හොරු ටික පන්නනකල්.
මේක කඩේ යාමක් නොවේ
කවුරු පාලනය කලත් රටේ නිතියට අනුගත විම අනීවාර්යෙන් එසේ නොවන්නෙ නම් හිටපු ආන්ඩුවලට අත් වු ඉරනම මතක නේද
රටම වසාදමා කලුකඩ දාගෙන හම්බකල සමගි ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මේ නිරෝෂා අතෝකෝරාල වැනි වේස ගැනු බටහිර පදයට නටන්නේ නැතිව රට පාවා දෙන්නෙ නැතිව දේශිය ආර්ථිකය ආරක්ෂා කරන්නට රැපියල ස්ථාවරව තබාගත් කබ්රාල් ගේ රට දියුණු කිරිමේ මහබැංකු කියාන්විතයට බාදා කරමින් අයි එම් ඒෆ් එකට යා යුතුයයි හඩ නැගු රැපියල් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඩු කලයුතුයයි කියමින් මහබැංකු ඇතුලේ රහස් පීටතට ගෙන 2020 රාජකිය විදුහලේ කිකට් හරහු කොරොනා පෝකුරක් නීර්මානය කර රටම ලෝක්ඩවූන් කර දේශිය කර්මාන්ත හා කබ්රාල්ගේ ආර්ථික ඉලක්ක ඉටුකර ගෑනීමට නොහැකි තත්වයට පත්කර රටේ ආර්ථිකය කඩාවැට්ටවිමට ඇමරිකානු තැනාපතීනියවු ජෝලිචූන් සමග හර්ෂ ඩි සිල්වා කල කටයුතූ දැස් ඉදිරිපිට පදර්ශනයවුයේ 2024 රාජකිය විදයාලයේ කිකට් නිමවි තිබු උත්සවයේදී ඇමරිකානු තානාපතිනිය ජෝලි චැන් සමග අත් අල්ලාගෙන නටන්නේ හර්ෂ ඩී සිල්වා රටේ අහිංසක ජනතාවට එදාවේල හොයා ගැනිමට නොහැකීව ගෙවලාවලට ගාල් කර තැබු සතුට සමරන්නටද ඒසෙත් නැත්නම් 2020 මෑයිමස රාජකිය වීද්යාලයේ කිකට් කොරෝනා පොකූර නීසා රටම ලොක්ඩවුන්කර අහිංසක ජනතාවට වෑඩක්පලක් කරගැනුමට ඉඩ නොදෙමින් ලෝක්ඩවුන්කර තිබීයදී 2020 මැයිමාසයේ එදාවෙල මුදල් සොයාගත නොහැකි ජනතාවට රජය වීසින් දුන් රෑපියල් 5000ට ඊරිසියා කර 2020 ජුනි මස ජනතාවට රැපියල් 5000 දීමට කබ්රාල් හා රාජපක්ෂලාගේ මෑදිහත්වීමෙන් අමාරැවෙන් මුදල් සොයාගෙන රටපුරා 5000 ගමසෙවක මටාටමීන් යැවීමට දිනක් තිබියදි මාධය හමුවට පැමින ලෝකූ වැඩක් කරනවා වගේ පෙන්වමින් සජිත් පේමදාසගේ සමගි ජන බලවේගය අනුර කූමාර මගේ ජාතික ජන බලවොගය හකිම්ගේ මුස්ලිම් කොනාගසය හා දේමලජාතික සංධානය මැතිවරණය කොමිසමේ සභාපති මහීන්ද දේශපියගෙන් ඉල්ලා සිටි පරිදි එම අවස්ථාවේම මැතීවරණ කොමිසම නියෝග කරනුයේ මහබැංකු අධිපතිට කබ්රාල්ට ජුනිමස සධහා ජනතාවට එදාවෙල පිරිමසැ ගෑනීමට දෙන රැපිරල් 5000 දීම නවතා දමන ලෙසනම් ඒ සතුට හර්ෂ සැමරැවේ ඇමරිකානු තානාපතිනිය සමග කෙසේද කියා සිතා ගූනිමට ජනතැවට හෑකි වන්නේ හැංගී හැංගී වෙස් බැන්දට නටනානට වනුයේ එලියේ නිසාමය.
ඒහෙත් ගැටලුව ඇත්තේ ජාති ආගම් කුල මල බේද නැතීව 2020 මැයි මස රාජපක්ෂලාගෙන් රැපියල් 5000 අරගෙන ගෝස් එය වැයකර අඩු තරමේ කහට උගුරක් බිවු එකේ ගුණය තිබුණේ නම් ජුනි මස රාජපක්ෂලා වීසින් රැපියල් 5000 දිමට යද්දි එය වැලැක්වීමට මාධ්‍ය හමුවේ පුරසාරම් දේඩු සජීත් පූමුබ සමගි ජන බලවේගය අනුර කුමාර පමුබ ජාතීක ජන බලවේගය හකිම් පමූබ මුස්ලිම් කොන්ගසර හා සුමන්තිරන් පමූබ දේමල ජාතික සංධානයේ පිරිස් 2020 ජූනී මසයෙන් පසු භහපොලවේ දේපයීන් ඇවිදින්නේ කෙසේද කියන ගැටලුවය.
මන්ද තමන්ගේ බඩ වියත රැක ගැනිමට රාජපක්ෂලා දුන් දේ නැතිකර ජනතාවගේ බඩධ ගැසු දේශපාලන පක්ෂ පිටින් අතුගා දැමිමට දැන්වත් ජනතාව පෙලගැසිය යුත්තේය
කවුද මේ පරයි
තවම 2025 සැප්තැම්බර් ආවේ නෑනේ
Npp Jayawewa
Janadipathiwaraya dun niyogaya itukarapalla.haritha tv jayawewa.
එතකොට ජනාධිපති වරනයෙදි ඇය් තහනම් කලෙ එකටත් නඩු දාන්න ඔනෙ
Eka homdai Gulf
බොරු වැඩ කරන උන් බේරෙවැවේ ආයිත් දාන්න වෙයි වගේ ❤
මැතිවරණ කොමිසම තිබුන මිලට
ලබාදෙන්න
2 law
ගොවීන්ට එරෙහි කවුරුන්ද ?
පොහොර දෙන්න හොරු වැඩක් නැ මේ වේලාවේ විය යුතු දේවල්
Hoda utsahayak
Ranil wenkarapu dewal bedannagiyama malimawa komision eka haraha naweththuwa.megollanta wena neethiyak..e kiyanne rate neethiya pilinopadina set ekak.balaye hitiyoth nathath eka wage.
අනුර මොනවා කලත් හිටපු උන් තමා හොදටමකරලා තියෙන්නේ
A good affect !!"
එක ඉලක්කමක් වැරදුනාම ඒකට අල්ලන් නටන්නෙ ඇයි??🤔
Ow ubalata waradinakan apiii asawen inne Ranil sir ta 🥰 for jaya
පහත් ගති ඇති අයගේ හැටි තමයි. පුන්චි හරි අඩුවක්, වැරැද්දක් අල්ලන් fun ගන්නවා. ඔහොම අය වරද්දගන කූජිත වුන උං. ඒකයි.
2025 සැප්තැම්බර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😡😡😡
ජරා ගතිය! හැම වෙලේම එළියට දානවා පහත් මිනිස්සු.
පොඩි වරදක් වුනේ, සිතා මතා කලා නෙමෙයි. ඒක පැහැදිලි යි.
මෙතනදි ඒ අය කරපු දේ අගයන්න බැරි පැරදුනු අයට චන්දේ දීලා වෙන්න ඇති.
ඒ අය එතනට ගියේ ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන්. කරන්න තියා මෙලෝ දෙයක් දන්නැති හරක් වුනාම ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.
Tie eka eķale tibine na goviya wenuwen santhoshai
මතිවරන කොමසාරිස් ගෙ නීති මුක්තිය අත බොරු කතා දානව
සහනාධාර වගා කලාට පස්සේ හරි ගන්න පුළුවන්, අතිරික්ත පොහොර ටික mop ටික දෙන්න පුළුවන් වේවි.
සම 🐄 හරක් කාල කන්නී පසුගිය වසර ගණනාවක්ම මේ රටේ මහජන මුදල් හොරා කන හැට් බලාගෙන හිටියා මොනාත් නොකියම..
දැන් නව ජනපති වරයා ඇතුලු මාලිමාවෙ අය රටේ ජනතාවට සහන සලසන්න හදාද්දි ඒකට බාධා කරන්න උපරිමයෙන් දගලනවා ..
රටේ ජනතාවගේ බදු මුදල් වලින් සියලු සැප සම්පත් විදපු මේ හොර තක්කඩි දේශපාලුවන් රැල පන්නල දමන්නටම ඕනී...
උන්ට හොරා කන්න අනුබල දුන් උන්ගෙ බත් බැලයන්ට උපරිම දඩුවම් දිය යුතුමය ...