නිදහස් නිවාඩු දවසක් ගත කල විදිහ......| day vlog sinhala | A day in my busy life🥰🧚

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 53

  • @madushanperera9688
    @madushanperera9688 Месяц назад +1

    අදත් lassna vidio එකක් අක්කේ satutin parissamin inna budu saranai ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ගොඩක් ආදරෙයි නංගෝ 🥰🧚 ඔයාලත් පරිස්සමින් ඉන්න❤ තෙරුවන් සරණයි 🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 Месяц назад +1

    අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @DoniMenika-n7x
    @DoniMenika-n7x Месяц назад +1

    හරිම ලස්සනයි අක්කෙ 🥰

  • @samanthipremalal969
    @samanthipremalal969 Месяц назад +1

    Lassanai nangi adath video eka ❤❤❤ budusarani oyalata nangi

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ගොඩක් ආදරෙයි හැමදාම 🌹❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +1

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤❤ ගෑස්ටික්වලට දිය බත් හොදයි නංගි උදේට කන්න ආදරෙයි ❤ඔයාලට බුදුසරණයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ඔව් අක්කේ ❤ මේ දවස් වල කනවා..🥰🥰

  • @MaduM-o4q
    @MaduM-o4q Месяц назад +1

    akke mama madu mama inna italiwala oyawa mama hamadam balanawa ❤❤❤❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ 🥰🥰🧚❤ පරිස්සමින් ඉන්න❤

  • @saumyaureasha24
    @saumyaureasha24 Месяц назад +1

    Akka..onna ada nm mn comment ekk danna parakku una.....akke..mage wedding eka lagai...aththatama aluth jiwitheta kammali nathuwa wada tika karagena lassanata jiwath wenna oyage video balala mn motivated wenawa...oyata godak sthuthi ...thwa thawa lassana video genna akka...❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤ පරිස්සමින් වැඩ ටික කර ගන්න ...තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @DulanjaliPiumika
    @DulanjaliPiumika Месяц назад +1

    Akki pana ane oyage miriskudu rakke heduwe kohomada kiyannako plzzz

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 Месяц назад +1

    Video eka lassanai....asai nidahase inna nangi......apita watalappan nadda.....😂

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ගේන්නම් ....🥰🥰🥰🥰❤🧚🌹 ආදරෙයි හැමදාම 🌹❤

  • @priyanirangika8435
    @priyanirangika8435 Месяц назад +1

    ❤️❤️❤️🌹🌹🌹👍

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 Месяц назад +1

    M...akka pudinm ithin bath oni na.😊armound gam koheda akke ganna thiyenne.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      මට මගේ යාළුවා දුන්නේ...අහල කියන්නම් නංගෝ ❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy Месяц назад +1

    Adath vlog Eka marama lassanai akkiyo 🥰😘

  • @lekashirani6198
    @lekashirani6198 Месяц назад +1

    Akke oya pudding ekata dmme kithul hakuruda

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ඔව් නංගෝ ❤

    • @lekashirani6198
      @lekashirani6198 Месяц назад

      @@Achinisanjeewani- ane akke oyat puluwan kiyannako kitul hakuru ganna tanak apita monaragala inne

  • @DahamiSamrakoon
    @DahamiSamrakoon Месяц назад +1

    ❤❤❤

  • @samanthipremalal969
    @samanthipremalal969 Месяц назад +1

    Husbandth ganawa .Eyth lassnata inna onane nda nangiyoo...

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 Месяц назад +1

    Diya bath kanna udata gastik walata hodai

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ඔව් ...දැන් දිගටම උදේට කනවා..🥰🥰

  • @danushkasrimajith9353
    @danushkasrimajith9353 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад +1

    මට බබා ලැබෙන්න ඉද්දි ගෑස්ටික් තිබ්බා.... එක දිගට දවස් 5කට වඩා නිතරම යෝගට් කෑවම තමා හරි ගියෙ...
    අනේ මන් ඒ ආමන්ඩ් ඒවා ගැන දැනන් හිටියෙ නෑ 😊

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ආමන්ඩ් එක ගොඩක් හොඳයි ....🥰🥰

  • @seecrafty12
    @seecrafty12 Месяц назад

    Adath baluwa 💝

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 Месяц назад +1

    Mehe amand gas nane

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  21 день назад

      ඔව්....online ගෙන්න ගෙන තියෙන්නේ ...🥰

  • @HybridiAtomi
    @HybridiAtomi Месяц назад +1

    බන්ඩක්කා gastric වලට හොද නහ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад +1

      අනේ ...එහෙමද .මම හිතුවේ සීතල නිසා හොද ඇති කියලා ....

  • @ShashiniFernando-d9w
    @ShashiniFernando-d9w Месяц назад +1

    Hal wargaya mokakda nende

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  Месяц назад

      ඕනිම කැකුලු හාල් වර්ගයක් ගන්න පුළුවන් ..සම්බා,බාස්මතී හැර..🥰🥰🧚

    • @ShashiniFernando-d9w
      @ShashiniFernando-d9w Месяц назад

      Thank you nende

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy Месяц назад +1

    ❤❤❤