Prednisolone in sinhala | ප්‍රෙඩ්නිසොලෝන් ගැන දැනගමු | Steroid in sinhala
HTML-код
- Опубликовано: 24 фев 2022
- Prednisolone ගැන දැනගමු
Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ කිහිපයක් පහතින් බලන්න
සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
43)ප්රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
29)ඇසිත්‍රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
17)ඔමිප්රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
11)ඇස්පිරින් ගැන දැනගමු • Video
10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
4)සල්බියුටමෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
3)පිරිටන් සහ සිට්ට්රසීන් සදහා මෙම ලින්ක් එක • Video
2)ඹෟෂධ නාමය සහ වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
#Prednisolone_in_Sinhala #prednisolone #Steroid_in_sinhala #Dexamethasone
#Drugsinsinhala #druginsinhala #Medicineinsinhala #බටහිරඖෂධසිංහලෙන්
සිංහල බසින් ඇති සියලු වැඩසටහන් අතර වට්නාම එක මෙයයි.ඔබතුමාට අනෙක වාරයක් ස්තූතියි. Withdrawal side effects ගැනත් සදහන් කලානම් ඉතාම වටිනවා.මම එහෙම රොගියෙක්.
අදහස් දැක්වීමට ස්තුතියි
ඉතා වටිනා වීඩියෝ පෙලක් .. ස්තූතියි ඔබට ..
👍❤️💐🙏🙏 ඉතා හොඳ කෙටි පැහැදිලි කිරීමට ,
සුපුරුදු ස්තුතිය යළිත් පුදකරමි 🙏🙏.
හරිම .වැදගත් .විදිහට .dala තියෙනවා .thanks
චර්ම රෝග සඳහා ආලේපනය කරන්ඩ ඇති ආලේපන ගැනත් කරන්ඩ. ඔබතුමාගෙ දැනුම සමාජය දැනුවත් කිරීම සම්බන්ධව ස්තූතිය.
Great explanation to understand about medicines thanks.
Very important and clear explanation on prednisone .Thank you so much
Atomoxetine සහ Risperidone ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්
ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් තෙරුවන් සරණයි පුතේ
ස්තුතියි. තෙරුවන් සරණයි මෑණියණී
මෙම සමාජ සත්කාරය ඉතාමත් අගය කරමි .ඔබ තුමා ta පින් .thanks .arthariyties බෙහෙත් ගැන කළොත් හොඳ y
ගොඩක් වටිනා විස්තරයක් .ඔබ තුමාට ගොඩාක් ස්තූතීයි.
ස්තුතියි
ඉතා වටිනා වැඩ සටහනක්
ස්තුතියි
කාටිලේජ වර්ධනය වෙන බෙහෙත් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ තුමාට.ස්තූතියි 🙏
බොහොම ස්තුතියි 🙏
Thank you sir.me vedio godak apit wadagath drugs gana egana ganna lamai vidihat.sirt godak pin
යමක් දැගත්තා නම් බෙහෙවින් සතුටුයි. ස්තුතියි තෙරුවණ් සරණයි
බොහොම ස්තුතිය ගොඩාක් වැදගත් දෙයක් දැනගන්නට ලැබුනා 🙏🙏🙏
ස්තුතියි
Obathumata godak pin mawani video akak ganawata .mama artharaitees thiyanna kanak doctor mata me bahath eka sathiyakata bonna dunna .namuth mata wadanawa aduwanna me bahath eka biwwahama.eka nisa mama parmaciyan aran bonawa.danata auruddak withara wanawa. Sarta godak pin mata makata wisadumak danawada.
Oba.thama.හොඳට .කරන්නේ .video .බොහොම .pin
ස්තුතියි තෙරුවණ් සරණයි
හරිම වැදගත් වීඩියෝවක්
ස්තුතියි
Bohoma istutie sir.nirogiwewa.
ස්තුතියි
Sodium valproat kiyana beheth gena denuwath karanna.athuruabada thiyenawada.e gena video ekak hari karanna mahathmaya.
Godak pin apawa hondin danuwath kalata budu sarani
බොහෝම පින්..
ස්තුතියි තෙරුවන් සරණයි
ස්තුතිය ඔබට .වටිනා වීඩියෝ පෙලක් ඔබ ගෙන එන්නේ .එය ඉතාමත් වටිනවා .ජය වේවා .මම වෝෆරින් ජීවිත කාලෙටම ගන්නා කෙනෙක් .ඒ ඖෂධ ගැනත් වීඩියෝ එකක් ගේන්න .💗💗💗💗💗💗💗💗💗💛💛💛💛💛💛💛
අදහස් දැක්වීමට ස්තුතියි. ඉදිරියේ දී දාන්නම්. කාලයක් ගතවේවි
@@drugsinsinhala7623 👌
Harima. Wedagath. Thanks. D r
ඉතා වටිනා කාර්යයකි ස්තූතියි
මේ ඖෂධ ය හා දියවැඩියාව අතර සම්බන්ධ යක් තිබෙනවද දැන ගැනීමට කැමැත්තෙමු
දියවැඩියාව දැනට පවතින අයගේ දියවැඩියාව පාලනයට අපහසු බව මෙහි අතුරු ආබාධයක් ලෙස BNF වැනි පොත්පත්වල සදහන් වෙනවා. දින 2ක්3ක් වැනි කෙටි කාලයක් සදහා සුලුමාත්රාවක් වෛද්‍යවරයෙක් ලබාදුන්නාට එවැනි දෙයක් ඇතිවීමේ ඉඩකඩ අතිශ්‍යයින් අඩුයි.
බොහෝම ස්තූතියි 🙏
ස්තුතියි
Mahath wenna usa yanna bonna puluwan beheth gena vedio ekak gennko plzzzzzz
ස්තුතියි ඔබතුමන්ට,මේ Video එක භාගෙට වගේ තමයි පැහැඳිලි උනේ
අදහස් දැක්වීමට ස්තුතියි
අාතරයිටිස් වලට දෙන බෙහෙත් ගැන විඩියෝ එකක් කරන්න.
ගොඩක් හොඳ දෙයක් .
ස්තුතියි
ithama wadagath danuwath kireemak.sthuthei oba thumata
ඔබතුමා ජනතාවට කරන්නේ අනභිබවනීය සේවයක්.
Montiget tablet genath kiyala dennako. Plz...
බොහොම බොහොම ...පිනක් ... සර්.
ස්තුතියි තෙරුවණ් සරණයි
Sir,Prednisolone wala side effects adu karagnna mokada krnna oni....
Thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Thanks...🙏🙏🙏
Mage baba auruddai masa 9 eyata me heth eka patan ganna kiuwa.aya pit eka ena babek
Spc එකේ store keeper කෙනෙක් විදිහට රැකියව කරන මට ඔබතුමගෙ channel එකේ වටිනකම ඉතමත් ඉහලයි🙏🙏🙏🙏
ස්තුතියි
බොහොම ස්තුතියි
අදහස් දැක්වීමට ස්තුතියි
Thank you doctor.
ස්තුතියි මහත්මාණෙනි
ගෞරවණීය සවාමින් වහන්සේට ස්තුතියි. තෙරුවණ් සරණයි
Can you make a video about stemetil tablet
can. it's take more time
මස්.පිඩු.වෙිදනාව.ගැන.පැහැදිලි.කිරිමක්.සමග.බෙහෙතක්.කියා.දෙන්න.තෙරැවන්.සරනයි
පැනඩෝල් / පැරසෙටමෝල් වැනි දෙයක් හැර වෙනත් ඖෂධයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ලබාගන්න බැහැ
🙏🙏 Thnk you sir
Thank you ❤❤❤
ස්තුති
ස්තුතියි
SLE rogiyekta ai me beheta denne .
Superb❤❤❤❤
Thanks ❤
Prednislon ekka voricansl denne ai sir
Thanks
ස්තුතියි
ස්තුතියි
බොහෝම පිං.
ස්තුතියි තෙරුවන් සරණයි
Behewinma sthuthi oba thumata ❤️🙏
බොහොම පින් ඔබතුමන්ට..
moon face තත්වය කල් යාමේදී නැවත යථා තත්වයට පත් වෙයිද?
වෛද්‍යවරු යම් ඖෂධ නැවැත්වීම සිදු කලවිට යථා තත්වයට පත්වේවි ( steroid ඖෂධ)
Sir mth kalayk edumta pedrisalon biwa dn muna depthen mahth wela eka adu wena ekk ndda, mune mhta adukargnna monawa hri ausda tiynwda..
Dn moko muna adu wunda bro
Godak pin obathumata
Prednisolone නිසා ආව පිම්පල්ස් හොද වෙන්නෙ කොහොමද ප්රෙඩ්නිසෝලෝන් නතර කරපුවාමද ඒව හොද වෙන්නෙ
Sir neo klar /turbute/zeos/nuelin denne mona roga lakshana walatada
Neo klar යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Clarithromycin. antibiotic එකකි. ප්‍රතිජිවක ඖෂධයකි ශ්වසන පද්ධතියේ ආසාදන වලට ලබාදිය හැකිය. වෙනත් ආසාදන වලට ද ලබාදේ. Turbute යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Terbutaline. ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ zeos යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Loratadine අසාත්මිකතා වැනි තත්ව වලට ලබාදේ. nuelin යනු වෙළද නාමයකි. එහි ඖෂධ නාමය Theophylline ශ්වසන අපහසුතා ඇදුම ආදියට ලබාදේ වෙළද නාමය හා ඖෂධ නාමය ගැන අදහසක් ලබාගන්න මෙම වීඩියෝව බලන්න ruclips.net/video/RFL95EALHCA/видео.html
Thank you
Thanks for comment
methylprednisolone tablets ගැන ව්ස්තර දෙන්නකො side effects තියෙනවද
ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තියෙනවා
Good .good
මේක සති දෙකකට දුන්න එකෙන් අතුරු ආබාධ එන්න පුලුවන්ද
Meka mahath wenna hugak aya bonawa neda?me tablet ekai peritol ekai bico ekai? Eka gena tikak pahadili karanawada.?
වෛද්‍ය උපදෙස්වලින් තොරව prednisolone ගන්න එපා ඉතා හානි දායකවිය හැකියි
@@drugsinsinhala7623 ethakota me samahara doctorsla tablet 3k denne mahath wenna ea monada kiyanawada?
සතියක් විතර මේ බෙහෙත ගත්තොත් moon face wage sideeffect enawaada.
නැහැ
Meka 9 months Babek ta kassata dunna apay doctor kamak nadda
කමක් නැ සමහර විට කෙටි කාලීනව ලබාදෙනවා
මහත් වෙන්න අපිට ගන්න පුළුවන් බෙහෙත් ගැන පොඩ්ඩක් කියන්නකො. හුගක් කෙට්ටු කෙනෙක්ට බර වැඩි කරගන්න බෙහෙත් මොනවහරි ගැන
ඖෂධ මගින් බර වැඩිකර ගැනීමට උත්සාහ කිරීම එතරම් සුදුසු නෑ . ටිකක් වැඩිපුර ආහාර ගැනීමෙන් සමහර අය මහත්වෙනවා
❤
Methylprednisolone කියන්නෙ වෙනත් ඖෂධයක් ද?
වෙනත් ඖෂධයක්
@@drugsinsinhala7623 ස්තූතියි
මේ වැඩ සටහන කරන ඔබ කවුද
How to reduce moonface?
අනෙ මෙතුමාව contact කර ගන්න විදියක් කියන්නකො
Sinhala basin kiyanawata obatumata pin
ස්තුතියි තෙරුවණ් සරණයි
😊 Thank u
Thanks for comment
ඇන්ටිබයොටික් ඇලර්ජි වන්නේ ඇයි? ඉන්පසු කිසිදු එවැනි බෙහෙතක් පාවිච්චි කිරීම අනතුරු දායකද?
ඒම ඇන්ටිබයොටික් ඒක නැවත පාවිච්චි කරන්න ඒපා වෙනත් කාණ්ඩයක ඇන්ටිබයොටික් වෛද්‍යවරයා ලබාදේවි
සර් මෙය බාව්තය සීනි සහ කොලොස්ට්‍රොල් තිබෙන කෙනෙකුට එය වැඩ් හෝ අඩු වීමට බලපානවද
දිගු කාලීන භාවිතයේ දී සීනි වැඩිවෙන්න පුලුවන්
🙏👍👍👍
💪🙏
ස්තුතියි
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thanks
Eczema තත්වයකදි මෙම බෙහෙත දි අස්ති රිදිමත් සරිරය මහත්විමත් නිස බෙහෙත නතර කලා.නමුත් මහත හුස්මගැනිමෙ අපහසුබව තිබෙ කලහැකි දෙයක් කියනවද
වෛද්‍ය උපදෙස් ලබාගන්න. ශ්වසන අපහසුතා වලට ඖෂධ ලබාදේවි
🙏
දිය වැඩියාව හැදෙනවා අනිවාර්යයෙන් ම
ඇදුම් රෝගයට දුම් අල්ලපු දිනවල ට ගැනීම සුදුසු ද
රාත්‍රී යට පමණ ද ගත යුත්තෙ
සුදුසුයි. බොහෝවිට උදේට පෙති කිහිපයක් වෛද්‍යවරයා නිර්දේශ කර ඇති. රෑට නිර්දේශ කර ඇත්නම් රෑට ලබාගන්න. වෛද්‍ය උපදෙස් මත පමනක් ලබාගන්න
Propranolol
තයිරෝඩ්..වලට .බොනබෙහෙත්.ගනත්.විඩියොවක් .කාරන්න.ප්ලිස්
Thyroxine ගැන video එකක් නිකුත්වෙලා තියෙනවා. කරුණාකර channel එකට එන්න youtube සර්ච් කරන්න (drugs in Sinhala ලෙස) පසුව video වලට එන්න
Sir මම 6 month wage use kara දැන් නැවැත්තුවා මගේ (MOON FACE) kiyana eka ඇවිල්ල tiyenne eka dn අඩුවෙයිda මූණ රවුම් මගේ මහත් වෙලා හුඟක් ☹️
Sathiyak withara gannakotath moonface enawada maniya.
මගේ නංගි මේ බෙහෙත් එක පාවිච්චි කරනවා ඇයට TTP රොගය හෙතුවෙන් තමයි මේක පාවිච්චි කරන්නේ ඇයට තිබුනේ කෙට්ටු ශරීරයක් තිබුනේ එහෙත් දැන් මුණ ඉතාමත් මහත් වේලා තියෙනවා මේකෙන් අහිතකර දෙයක් වෙයිද
සමහර රෝග වලදී මෙවැනි ඖෂධ අනිවාර්යයෙන්ම ලබාදෙන්න සිදු වෙනවා
එයා ගොඩක් මහත් උනාද ඒවට
Matat itp tiye aurudu 13 idan mata tiyenne nangita oyage wayasa kiyada.
පෙරේද අර නුවර ගෑණු ළමය නැති උනේ මේ බෙහෙත නිසා කියල ආරන්චියි. ඒක ඇත්තද
බොහොම ස්තුතියි.......🙏
ස්තුතියි
Thanks
Thanks for comment