බැද්දේගම | baddegama | බැද්දේගම විචාරය | | Olevel sinhala sahitya

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 863

  • @chathuka_niklesha
    @chathuka_niklesha 3 года назад +639

    හෙට විභාගෙට ලියන්න මං අද මිස්ගෙ මේ වීඩියෝ එක බලලා තමයි යන්නේ මම විචාර ලියන්න වැඩිය දන්නේ නෑ ඒත් දැං තේරුණා මැඩම් ලස්සනට කියලා දෙනවා..... thank you so much teacher ❤️

  • @madushalakshani4232
    @madushalakshani4232 10 месяцев назад +24

    මන් විචාර ලියන්න ඉගෙන ගත්තෙ මේ ටීචගෙන්
    .ඇත්තටම ගොඩක් පින් ❤

  • @badboyvihaga6356
    @badboyvihaga6356 Год назад +60

    අද විබාගෙ තියන් උදේ පාන්දර නැගිටගෙන බලන උන් ඉන්නවද😅

  • @290sandaru4
    @290sandaru4 3 года назад +205

    මිස් මේ කරන විදිහනම් නියමයි❤️

  • @ashanisakunthala4941
    @ashanisakunthala4941 Год назад +13

    ඔබතුමිය මනාව පැහැදිලි කරල දෙනව බැද්දේගම කෘතිය ගැන....ඇත්තටම දරැවොන්ට හොදට තේරෙන්වා...බැද්දේගම පොත ගොඩක් ගැඹුරුයි..ඒත් පුදුමාකාර හැගීම් සමුදායක් සම්මිශ්‍රණය වුණ උත්තරීතර ගණයේ කෘතියක්....
    මේ විදියට දරුවො අතරට එන්න පුළුවන් වීම සම්බන්ධයෙන් ඔබතුමියට ස්තුතියි....
    බැද්දේගම කෘතියට විචාරාත්මක ලේබනයක නිරත වුණු ඊට අදාළව කෘතියක් සම්පාදනය කරපු ගුරුවරුතුමියක් මමත්...ඔබේ අදහස් මගේ අදහස් වගේමයි...

  • @explanationworld4058
    @explanationworld4058 4 года назад +145

    Teacher ලස්සනට explaine කරනවා

  • @dasuninavoda4424
    @dasuninavoda4424 2 года назад +72

    බැද්දේගම පාඩමේ නොතේරුනු තැන් ගොඩක් තිබ්බා...ටීචගෙ පාඩමෙන් ඒ ගැටලු ගොඩක් පැහැදිලි උනා...හෙට විභාගෙට ගොඩක් වැදග්ත් වෙයි කියලා හිතනවා......ලොකු උදව්වක් ටීච....බුදු සරණයි......

  • @dineshprasanga5550
    @dineshprasanga5550 2 года назад +46

    2004 සිට සිංහල සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට අකුරු උගන්වන මට, අහම්බෙන් මේ ඔබ තුමියගෙ වීඩියෝ බලන්න ලැබුණ, සතුටුයි ගොඩාක් සරල සුගම බස් වහරින් විචාරය හදවත් පත්ලටම කිමිදවනව, සුබ පතනව ඉදිරි ගමන් සරු වෙන්න මම දිනේෂ් සර්

  • @anjalikumarathunga6847
    @anjalikumarathunga6847 3 года назад +135

    ම්ස් ඔයත් ලස්සනයි.ඔයා පාඩම කරන විදිහත් ලස්සනයි.thanks teacher hodata therenawa.ජේසු පිහිටයි .❤️❤️

  • @meedum5477
    @meedum5477 3 года назад +66

    ගොඩක් පින් ටීච අපිට මේ කරන උදව්වට.❤🙏🏼ටීච ලස්සනට පාඩම කියලා දෙනවා.😊ටීචගේ කටහඩ හරිම ලස්සනයි.ටීචත් ගොඩක් ලස්සයි🥰ගොඩක් ස්තූතියි ටීච 😘

  • @renukakumari2364
    @renukakumari2364 3 года назад +37

    අනෙ මිස් අහන් ඉන්නත් ආසයි .හොදට තෙරෙනවා🙂

  • @кғя
    @кғя 3 года назад +60

    Teacher නියම විඳිය ට උගන්වනවා 👍

  • @manuthminethumya7074
    @manuthminethumya7074 3 года назад +20

    ස්තූතියි ටීච.විචාරත් ඕන මේකෙන්❤️

  • @chamarasadaruwan9396
    @chamarasadaruwan9396 3 года назад +86

    වචන පැහැදිලි හින්දා පහසුවෙන් mathkayata ganna පුළුවන් 💯✔✔✔🌍🌐

    • @slnewsong2024
      @slnewsong2024 2 года назад +2

      හ්ම්ම් ඔවු බං මේ අනික් වීඩියෝ වල ගොඩක් තියෙන ඒවා වචන පැහැදිලිනෑ
      නිකම් බරබර ගානවා මෙලෝ රෙද්දක් තේරෙන්නෑ

  • @chanakas3772
    @chanakas3772 3 года назад +14

    Me teacher godak හොඳටම explain karanawa ගොඩාක් hodata theruna මේ teacher kiyana hama වචනයක් පාසාම hodata තේරෙනවා.godak ස්තුති teacher.

  • @imashkavindu8191
    @imashkavindu8191 3 года назад +35

    මිස් එලම

  • @dulakshikawya5934
    @dulakshikawya5934 3 года назад +20

    Padama හොඳට theruna mis thank you

  • @kaveeshanilangana6170
    @kaveeshanilangana6170 2 года назад +12

    අැත්තටම නියම වැඩක් මේක නියමේට කියලා දුන්නාට මිස්ට ගෝඩාක් පින්.........🙏🙏🙏🙏🙏

  • @buddhikachandrika3248
    @buddhikachandrika3248 2 года назад +7

    සුපිරි මිස් විබාගයට ගොඩක් වැදගත් උනා.😀😀❤️👌👌👌

  • @Galaxiworld7323
    @Galaxiworld7323 3 года назад +23

    මිසුත් ගොඩක් ලස්සනයි ♥️♥️, උගන්වනවාත් නියමයි,, ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @ns-ee8sm
    @ns-ee8sm 3 года назад +49

    ටීචර් ජන කවිය පිළිබඳව විචාරයක් ලියන හැටි කියලා දෙන්නකෝ 🙏🙏🙏

  • @dilshanmax8546
    @dilshanmax8546 3 года назад +40

    මැඩම් හොඳට කියා දෙනවා හොඳට තෙරෙනවා මැඩම් සරලව නියමට උගන්වනවා👍☺😊😊😊😊

  • @themiyawhageesh6725
    @themiyawhageesh6725 3 года назад +7

    Thanks madam! ,Godak theruna, madamta Godak pin!🤗🤗🤗🇱🇰

  • @oicperera9377
    @oicperera9377 3 года назад +26

    මරු මිස් උගන්නන විදිහ ❤🌝😃😃

  • @ranjithdhammikaabeywickram3469
    @ranjithdhammikaabeywickram3469 4 года назад +40

    thank you teacher-pulindu,matara

  • @RavendraHettiarachchi
    @RavendraHettiarachchi 9 месяцев назад +4

    හෙට විභාගෙ මිස් කොහෙන් පටන්ගන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ😢😢හොදට තේරුණා මිස්..❤❤

  • @crazyff6586
    @crazyff6586 4 года назад +62

    බොහොම ස්තුතියී ටීචර්....."
    අපිට කරකියාගන්න බැරි වෙලාවෙ අපිට උදව් කරනවට......

  • @mksfdo
    @mksfdo 3 года назад +15

    ❤️ thank u.. mis , oya kiyana dewal hodat therenawa 🙏

  • @bikeloves1478
    @bikeloves1478 4 года назад +46

    අපෙ ගොඩක් ලමයි බලනවා

  • @2lucifr823
    @2lucifr823 3 года назад +22

    හොදට තේරුනා teacher පට්ට ❤️❤️❤️❤️❤️

  • @jayanathimanike2761
    @jayanathimanike2761 3 года назад +2

    මිස් මම ගොඩක් ආසාවෙන් මිස් ගෙ වීඩියෝ බලනවා . ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් . මිස් ගොඩක් හොදට පඩම් කියල දෙනවා . මිස් ට ගොඩක් ස්තූති මිස්........💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @eshanariyawansha4718
    @eshanariyawansha4718 3 года назад +13

    Hodatama theruna madam ස්තූතියි

  • @nishanthalanka6376
    @nishanthalanka6376 Год назад +4

    මැඩම් හරිම ලස්සනට කියලා දෙනවා.❤ මැඩනුත් ලස්සනායි❤❤❤❤😊

  • @c.n.3379
    @c.n.3379 3 года назад +18

    මැඩම්, කියලා දෙන පාඩම් හොඳට තේරෙනවා.. තව මේ වගේ වැඩසටහන් කරන්න.. අපිට හොඳින් තේරුම් ගන්න පුලුවන්...

  • @samodya324
    @samodya324 3 года назад +17

    තොරොක්කෝව පාඩමත් කරන්න මිස් . Thank you miss .

  • @ambampolabandare1932
    @ambampolabandare1932 2 года назад +1

    Hodata theruna miss niyamai 👍

  • @sathsarani6909
    @sathsarani6909 4 года назад +28

    Ane teacher thank you very much ...hodtm theruna..👌👌👌misge kalin video ekkdi mn illuwa misgen me padm me tharm ikmnt labei kiyla hithuwe na...thank you so much💕💕💕💯

  • @rashminadeeshani8577
    @rashminadeeshani8577 3 года назад +10

    නියමයි ටීචර් .thanks you.හොදට කියාදෙනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @සෙනූ-ධ9ඝ
    @සෙනූ-ධ9ඝ 2 года назад +1

    ගොඩක් හොදට කියලා දුන්නා මිස් හොදට තේරුනා...මට හෙට විබාගයක් ඒනිසා මිස්ගේ වීඩියෝ එක බැලුවා දැන් මට මේ පාඩම හොදට තේරුනේ බොහොම ස්තූතියි මිස්...🙏🙏මිසුත් ගොඩක් ලස්සනයි🥰❤️

  • @SanathmiSandupama-k6s
    @SanathmiSandupama-k6s Год назад +3

    Hodeta theruna mis❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadishapriyadarshani431
    @nadishapriyadarshani431 3 года назад +22

    හොඳට තේරුනා මැඩම්

  • @ashani9116
    @ashani9116 2 года назад +11

    ටීචගෙ කටහඩ ❤️❤️❤️❤️ ඇත්තමයි ගොඩක් ලස්සනයි

  • @a.i.desilva6478
    @a.i.desilva6478 2 года назад +4

    ඇත්තමයි ගොඩාක් ස්තූතියි මිස්..මට මේ පාඩම තේරුන් ගන්න බැරුව විචාර ලියාගන්න බැරුව හිටියෙ..මිස් කියල දෙන විදියට හොදට තේරෙනව..❤️

  • @rashmisansala6463
    @rashmisansala6463 3 года назад +3

    Ane mis godak lassanata padama kiyala denawa.thank you mis

  • @muthulibihansa990
    @muthulibihansa990 3 года назад +15

    ගොඩාක් ස්තූතියි මිස්... 🙏 ගොඩාක් හොදට තේරුනා... මිස්ට ගොඩාක් පිං...❤❤😊

  • @suranganidisanayaka3564
    @suranganidisanayaka3564 3 года назад +8

    හොදට පාඩම තේරුනා Thank you ටීච

  • @sandaliprarthana1787
    @sandaliprarthana1787 6 месяцев назад +1

    Madamge voice eka nisa vedeoes ahanna sahenna asa hithenawa❤

  • @lakmalbandaramaura1146
    @lakmalbandaramaura1146 2 года назад +2

    ස්තුති මිස් .හොදට තෙරුනා ☺️මිස්ට ගොඩක් පින් 💞

  • @miznaforever1273
    @miznaforever1273 4 года назад +17

    Thank you soo much for helping

  • @indusarabrabodha1893
    @indusarabrabodha1893 3 года назад +2

    teacher lassanata padama karanawa

  • @sachethanachamathkara1330
    @sachethanachamathkara1330 2 года назад +1

    බොහොම ස්තූතිය මිස් , හොදට තේරුණා...🙏

  • @nilushisewmini1232
    @nilushisewmini1232 2 года назад +1

    මිස් ගොඩාක් පින් මිස්ට... හොදට තේරුණා මිස් කියලා දුන්නු ඒවා .. මිස්ට බුදු සරණයි❤❤

  • @asharasubodhani605
    @asharasubodhani605 3 года назад +15

    Baddegama padame abbayasavala 1 prasna kiyala bennako mlss ,godak pin guruthumani 😊

  • @podichamara1737
    @podichamara1737 3 года назад +5

    Tnx ටිචර්.. හොදට තේරෙනවා

  • @dineshkumara1307
    @dineshkumara1307 Год назад +2

    මම විචාර ලියන්න වැඩිය දන්නෙ නෑ මිස් කියලා දෙන විදියට හොදට තේරෙනවා.මිස් හරි ලස්සනට තේරෙන විදියට පාඩම් ටික කියලා දෙනවා..thank you teacher❤👍

  • @crazyff6586
    @crazyff6586 4 года назад +11

    Thank you !

  • @pahandissanayake3869
    @pahandissanayake3869 4 года назад +8

    Thankyou mis,

  • @NilminiRenuka-v4w
    @NilminiRenuka-v4w 3 месяца назад +1

    Miss hodata theruna tanks miss ❤❤❤❤❤

  • @imasha....405
    @imasha....405 2 года назад +1

    හොඳට තේරෙනවා මැඩම් . මැඩම්ට ගොඩක් පින් 🙏

  • @senuribhagya4540
    @senuribhagya4540 Год назад +1

    පාඩම හොදට තේරුනා මිස් .thank you 💕

  • @raninduvishwa3441
    @raninduvishwa3441 3 года назад +5

    සුපිරියටම teacher කියනදේ තේරෙනව 👍👍👍👍👍👍👍👍

  • @deshabro9473
    @deshabro9473 3 года назад +5

    madam kiyala dena widiha hodata terenawa .thank you

  • @ranjugalappaththi4
    @ranjugalappaththi4 3 года назад +7

    මිස් උගන්වන විදිය හොදට තෙරෙනවා❤️❤️❤️❤️

  • @r.wharshaprabodani6172
    @r.wharshaprabodani6172 3 года назад +2

    Ane lassnani mis karanawa maru . Hodata therenawa

  • @akalankakanishka
    @akalankakanishka 2 года назад +1

    heta wibage ada me padama balapu eka mata godak watinawa mis🥰😍

  • @butterscotchbliss1508
    @butterscotchbliss1508 3 года назад +19

    සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්තරේ දෙවැනි ප්‍රශ්නය පිළිබද අවබෝධයක් හා පුනරීක්ෂණයක් පිළිබඳ විඩියෝ එකක් දාන්න

  • @slyoutubebro396
    @slyoutubebro396 3 года назад +7

    නියමයි ටිචර් තේරෙනවා ගොඩක්

  • @premalalsriwadana8461
    @premalalsriwadana8461 3 года назад +8

    ටිච පාඩම කරන විදිය නම් මරු 👌

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Год назад +1

    බුදු අම්මෝ ලස්සන

  • @pathmajayathilaka398
    @pathmajayathilaka398 2 года назад +2

    හොදට තේරුනා මිස් ..🙏🙏🙏

  • @osadakavishka2948
    @osadakavishka2948 3 года назад +4

    Hodata terenawa madam , tanx madam ✅✅

  • @raninduvishwa3441
    @raninduvishwa3441 2 года назад +2

    බොහෝම ස්තූතී ටීච හොදට පාඩම තේරුනා 🙏🙏🙏🙏❤️❤️❤️❤️😁🖐️

  • @sanudihnsa123
    @sanudihnsa123 3 года назад +6

    Niyamai teacher.hodata therenw👌

  • @chandanabandaara5917
    @chandanabandaara5917 2 года назад +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි ටීච...ගොඩක් හොදට පාඩම තේරුනා... thanks ටීච💝

  • @ishanekanayaka-ok9to
    @ishanekanayaka-ok9to Год назад

    මිස් ගොඩක් හොදට පැහැදිලිව පාඩම් තේරුම් කරා... අමාරුයි කියල හිතං බලන්න පටන් ගත්තට විචාරයක් ලියන්න ලේසිම ප පාඩමක් කියල හොදටම තේරුනා.. ගොඩක් ස්තූතියි මිස්❤️‍🩹

  • @waruniwanojani3851
    @waruniwanojani3851 2 года назад +3

    2022.5.23 o/l විබාගෙට විචාර ලියන්නෙ මිස්ගෙ විඩියො බලලා . මිස් කියා දෙන දෙ සුපිරියට තෙරෙනවා 😃😃😃❤️❤️❤️

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika Год назад +2

    Tnxz madam❤️😊

  • @nimasha9868
    @nimasha9868 3 года назад +23

    Very well understood miss. Thank you so much for letting us understand this way. Jesus is here, miss.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshidarshi5795
    @darshidarshi5795 3 года назад +3

    Thnx mam

  • @dewminisathsarani1861
    @dewminisathsarani1861 Год назад +1

    ගොඩක් ශෝක් එකට උගන්වනවා මිස්.......කටහඬ නම් හරි ම ලස්සනයි මිස්.ගොඩක් ස්තුතියි ...❤🙂🎈

  • @bravelions282
    @bravelions282 3 года назад +7

    Thank you teacher so much🤘🤘

  • @rashmisanjana9342
    @rashmisanjana9342 3 года назад +3

    ගොඩක් පින් අපිට උදවු කරනවාට

  • @rashmi8981
    @rashmi8981 2 года назад

    හොඳක් හොඳට තේරෙනවා මිස් හොඳක් ස්තුතියි

  • @shine9820
    @shine9820 3 года назад +18

    Thank you, teacher!!

  • @mahindastores1648
    @mahindastores1648 3 года назад +1

    Mis attatama godakk hodata padama karanawa

  • @achinthyamaneeshi9492
    @achinthyamaneeshi9492 3 года назад +1

    ගොඩක් පින් ටීචර්

  • @cillbro___l7400
    @cillbro___l7400 3 года назад +3

    Missta godk පින්🙏

  • @kdlnisansala4750
    @kdlnisansala4750 3 года назад +1

    Mis ge katahada mara pahadili lassanai thanks mis 😊😊😍😍

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 года назад +1

    Teacher godak hodata padama karanawa..... ❤️🥰 teacher padama kiyaladena widihata poth balanna asa hithenawa..... ❤️🥰thawaduratath mewani de apa wenuwen labadenna shakthiya labeway prarthana karanawa teacher.... ❤️🥰 budusaranay 🙏🙏🙏

  • @Rashiofficial12
    @Rashiofficial12 3 года назад +10

    හොදට තේරෙනව මිස්❤️‍🔥

  • @harsharukshan8041
    @harsharukshan8041 Год назад

    ගොඩක් පින් මිස් හොදට තේරෙනව මිස් කියල දෙන ඒව

  • @dimuthunilahiruma8173
    @dimuthunilahiruma8173 3 года назад +6

    teacher hodata kiyala denawa. godak hodai.

  • @Malidu-gb1qw
    @Malidu-gb1qw 3 года назад +31

    දියමන්ති malaya පාඩම කරන්ඩ ටීච

  • @shiranihettiarachchi7800
    @shiranihettiarachchi7800 3 года назад +10

    Well done teacher lessons very clear

  • @dinethichamathka5901
    @dinethichamathka5901 Год назад +3

    අනේ මිස් හොදට පාඩම කියලා දෙනවා..මේ පාඩම කියවන්නත් එපා වෙලා හිටියේ...හෙට විභාගය අහම්බෙන් දැකලා වීඩියෝ එක බැලුවෙ දැන් පාඩම හොදට තේරෙනවා...මිස්ට පින්

  • @nethushkaganguli8971
    @nethushkaganguli8971 3 года назад +13

    Miss පාඩම explain කරන widihata අහන් ඉන්න ආස හිතෙනවා...☺️

  • @Dinethshavinda
    @Dinethshavinda 2 года назад

    Godath sthuthi miss

  • @dinithichamasha7369
    @dinithichamasha7369 3 года назад +1

    hodatha tharuna mis ,thank you mis

  • @dulavidu9444
    @dulavidu9444 Год назад

    madam hodatama theruna ayeth padamak kiyala denna budu saranai madamta

  • @chathurikaerandathee8150
    @chathurikaerandathee8150 Год назад

    හරිම සරල විදියට උගන්නනවා නියමයි මිස් Thank you ❤❤😊😊