ow oya thamai mama dakapu lassanama, hodama Prof .... Oyage athdakeem api ekka beda ganna eka gana harima sathutui......HAPPY NEW YEAR MY LOVING PROF.....
Thank you madam.... this is a great motivational speech I have heard in 2024... I'm a BA Student MCU University Bangkok Thailand. I love you madam...pls make more videos for us... it's really helpful for all students like me.
හරිම ලස්සනයි .
අගනා උපදෙස් ටිකක්.
ජීවිතය දිනන්න ලස්සන බලාපොරොත්තු ගොඩක්,ඒවා සාර්ථක කරගන්න විධිමත් සැලසුමක්. හැමදේට ස්තූතිවන්ත වෙන්නවා මැඩම් .❤🙏
2023 අවුරුද්දේ මට හැබෑ නොවුන හැම හීනයකටම මං යනවා මේ මගේ අවුරුද්ද මැඩම්ට ගොඩක් ස්තුතියි වගේම ලබන්නාවු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා❤❤
මැඩම් badminton සෙල්ලම් කරන්න ගිහිල්ලා නෙහ්.😅😅 ලබන්නාවූ අලුත් අවුරුද්දක් සුභ නව වසරක් වේවා..❤❤❤
ඔබතුමියත් ලස්සනයි . ඔබතුමියගේ වැඩ පිලිවෙලත් ලස්සනයි . වචනත් ලස්සනයි ඔබතුමිය අපේ රටට වට්නා සම්පතක් . ඔබතුමිය වගේ තව 10ක් හිට්‍යා නම් මගේ රට ගොඩක් ලස්සන වේවි.. එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු ...... ඔබතුමිය පිරුණු සද වගේ . ඔබඔබතුමියට සුභ අලුත් අවුරුද්දක් වේවා!.
ලබන්නා වූ අලුත් අවුරුද්ද madam ගෙත් සැලසුම් බලාපොරොත්තු ඉටු වෙන ලස්සන අවුරුද්ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මැඩම් නම් රහස් පිරිච්ච චරිතයක් 🤔🤔🤔🤗🤗🤗🤗💙💙💙💙
2024 දී මමත් ඔය විදිහට කතා කරන්න පුලුවන් ....මන් ගැන මටම සතුටු වෙන්න පුලුවන් චරිතයක් වෙනවා අනිවාර්යයෙන් ම❤
ගොඩාක් ආඩම්බරයි සහ සතුටුයි වාසනා මිස් ගොඩාක් දියුණු වෙලා අනිත් අයට සහ කුඩා ළමුන්ට උදවු කිරීම ගැන. මිස් තව ගොඩක් සාර්ථක වෙලා ගොඩක් අයට උදවු කරන්න ඕනේ. ලංකාවේ වගේ පලස්තීනයේ ඉන්න අහිංසක ළමයින් දුක්විඳිනවා අම්මා තාත්තා නැතිව, කන්නේ බොන්නේ නැතුව. ඊශ්‍රායලයේ බෝම්බ දාලා අහිංසක ළමයින් මරනවා, ළමයින්ට දෙමාපියන් අහිමි කරනවා. මේක කෘර සමාජයක් මිස්. එයාල අනිත් අයගේ, දෙවියන්ගේ උදවු බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම වගේ අයට හම්බවෙන්නේ සුළු ආදායමක් මිස්, ඒකත් අපේ සහෝදරයො උදුරගන්න බලනවා. මට මිස් වගේ හොඳ අය හම්බවෙන්නේ නැහැ ජීවිතේ.
ඉසුර චන්ද්‍රසිරි අපේ යාළුවෙක් මෙයාගේ ආදරනීයම මහාචාර්වරිය ඔයා මිස්❤️
එයත් ඔයාලගෙ යුන්වර්සිටියෙම
ඉතාම වටිනා ,ආදර්ශමත් කතාවක් මැඩම්. මගේ ජීවිතේට නම් මැඩම්ව ලොකු ශක්තියක්💖💖💖
මැඩම්ගෙත් ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏
වාසනාවන්ත, සුබම සුබ නව වසරක් වේවා මැඩම්!!!
ලබන 2024 ත් මැඩම් අපි ලගම ඉන්න ඕනේ බුදුසරණයි මැඩම් මැඩම් කතා කරන වචනයක් ගානේ සහ ඔය හිනාව තුළ තියෙන්නේ ආදරය, ගොඩක් ඉස්තුති මැඩම් ❤
මිස් හරිම ලස්සන යි මිස් ❤ එන්නම ලස්සන වෙනවා 😍
මන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම් ❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැඩම්❤❤❤❤හැමදාමත් ආදරෙයි අපිට යෝධ හයියක් වෙනවට❤❤❤මැඩම්ගේ හැම වචනයක්ම අපිට ගොඩක්ම වටිනවා❤❤❤❤
අනේ පැටියෝ හරිම ලස්සන කතා වක්
මම වයසට ගියත් පැටියෝ ඔයා ගේ වදන් අහනගෙන ඉන්න කොට හිතට හරිම සැහැල්ලුවක්
අනේ මට ඇඩුනත් පැටියෝ ආදරයෙයි
දුව ගේ වැඩ කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා
දුවට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා
❤❤❤❤❤❤❤
ow oya thamai mama dakapu lassanama, hodama Prof .... Oyage athdakeem api ekka beda ganna eka gana harima sathutui......HAPPY NEW YEAR MY LOVING PROF.....
බොහොම ස්තූතියි මැඩම්. තෙරුවන් සරණයී... සුබ නව වසරක් වේවා..!!❤❤🌹
හරිම ලස්සන අදහස් ටිකක් සුපිරි
එන්න අපි එකතු වෙමු හොද දෙයක් කරමු
Adara niya charithayak❤❤❤
මැඩම් ට ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද නිදුක් නිරෝගි සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා 🎊 💐 😇 😊
සුභම සුභ ජය සපිරි, නිරෝගීමත්, නව වසරක් වේවා! ඔබතුමියටත් ❤🙏
Happy new year madam මන් ඉස්සලම්ම මැඩම් ගේ වීඩීයෝ එක බලලා තමයි අද අලුත් අවුරැද්ද පටන් ගන්නේ❤️❤️❤️❤️
ඔයාගෙ උපදෙස් ගොඩාක් පිලිපදිනව...එවට thanks..ඒ වගේම මැඩම්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවෝ..❤️❤️❤️
බොහෝම ස්තූතියි මැඩම් මේ වගේ වීඩියෝස් දානවට.මැඩම් වීඩියෝ එකක් දානකන්ම බලන් ඉන්නෙත්.මැඩම් විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.❤
මිස් ඔයා ගොඩක් ලස්සනයි❤
වටිනවා කියල දේන හැමදේම❤
Thank you so much madam ❤ You are my inspiration 😊❤ I achieve my targets 2024 🎉 Yeah I do it😊
🤝Ahagena innath asai madam kiyana upades..thank u madam🙏💟 Happy new year madam.. madamgeth 2024 aurudde siyaluma dewal sarthaka venna ona !!!❤🧚♀️
අනේ මගෙ මැඩම්ට හරිම ආදරෙයි😍😍😍😍🌹🌹🌹 ඒ දුන්නු උපදෙස් ටික මාරම වටිනවා මැඩම්😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️ මැඩම්ට සුබම සුබ නව වසරක් වේවා😘😘😘❤️❤️❤️❤️❤️මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
You are a great person Professor. 🙏🙏🙏❤
2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🙏
මන් තාම 12 වසරේ ඒත් මන් ජීවිතය හැඩගස්වගන්න මැඩම්ගේ video බලනවා..මගේ බලාපොරොත්තුව Lecture කෙනෙක් වෙන එක.ඒ ආසාව මට ලැබුණේ මිස් නිසා ....මට දැන් ඉලක්කයක් තියෙනවා ..❤❤❤❤
Happy 2024 Madam 💕🌸
Thank you madam🥰 madamge wachana Tika ashirwadayak wage🥰
සුභ නව වසරක් වාසනා මිස් ඔබට
දානකන් බලන් ඉදියෙ🥺❤️
අම්මෝ මැඩම් බැඩ්මින්ටන් play කරනවද 😮😮❤❤
ලබන්නා වූ 2024 නව වසර ඔබතුමියට සියලු ප්‍රාර්ථනා ඉටුවන සාර්ථක සුබ නව වසරක්ම වේවා !!! ❤🙏🙏
Mn dakupu වැදගත් lassana mam kenek....❤❤❤❤
Nice to see a humble personality like you Professor ❤...
Thank you so much ❤
Godak dewal igena gaththa
Good lesson Wasana.
Thankyou medam
Medamge siylu balaporoththu ishta wena subama suba aluth auruddak wenna kiyala prarthana karanawa❤
Thank u madam❤❤ Happy new year 2024🌠🌸🙏
බුදුසරණයි..මැඩම්
Thank you madam. Actually your wards inspire & motivate us.😊
Thank you madam. Wish you happy new year ❤❤❤
Thank You madam ❤
May your all dreams come true in 2024.
Happy New Year🥳
ගොඩක් ස්තුතියි මැඩම්💗
😊😊 good luck madam
මමත් අසායි කවද හරි madam වගේ කෙනෙක් වෙන්න ❤
Thank you 🎉❤Happy new year.may your all dreams and aspiration come true.💯💥🙋
Thank you ma'am. Thanks a lot give to good advice for us .❤
Thank u Madam.. madam lokuu motivation ekak mata... madamge 2024 siyalau balaporoththu..e ayurinma itu wewa...❤❤❤
මැඩම් ගැන පැහැදීම තවත් වැඩි උනා මැඩම් 🥰
Thank you so much Madam! I love you madam❤. Budusaranai madam 🙏
Happy new year 2024 maam🖤🌷
Happy New year 2024❤❤❤❤❤❤
මේ ශක්තිමත් අදහස් බොහෝ දෙනෙකුට වැදගත් මැඩම් 📚 📖
Thank you madam your strong advice....Happy new year ....බුදුසරණයී .
Thank you madam
Happy new year❤❤❤
Labannawu nawa wasara subama suba nawa wasarak wewa madam🙏
Math madam wage thama .mn korean teach kranne mta me vedio aka godk help una ❤️
Happy New Year Madam..❤❤🎉
Thank you madam.... this is a great motivational speech I have heard in 2024... I'm a BA Student MCU University Bangkok Thailand. I love you madam...pls make more videos for us... it's really helpful for all students like me.
Thank you for your valuable words ma ' am ❤👍😍
You are so cute❤🥰🧚♂️
As well your attitudes are great ❤
Cheers for a better year❤🥰
🙏❤️❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤ මැඩම් 😍😍
ආකර්ශනීයයි❤
Thank you miss ... happy new year ❤😊 aderei mis
Happy New year 🎉 ✨️ 💛
සුභම සුභ නව වසරක් වේවා
Happy new year
තැන්ක්යූ මැඩම් ❤
Happy new your madam ❤❤❤
දවසක් ආවොත් මැඩම්ව දකින්න ඒ දවස මට මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි ❤❤❤
ලස්සනයි මැඩම් ❤️🥰
Happy new year mis. thank you
Happy new year madam.....thank you❤🎉
You are very talented ❤
Happy new year miss
බුදුසරණයි මිස් ❤❤❤❤❤
Thank you so much madom ❤
& Happy New Year 💐🫂
Thankyou professor💕
I wish you happy new year .......!🤗 Thanks a lot 👌madam for ur advice 😃👍👌 Excellent teaching 👌👍👌👍👌👍👌👏👏👏👏😃 ........! 🙏
congratulations madam...
Thank you so much madom ❤️🫂
Inspiring , Wishing you a Happy new year 😍✨️♥️
ස්තුති යි මිස් 😍🙏❤️🏆🦋💚💛🧡
Madam wenadatat wada lassanai . Obathumiyage hita pahadili obathumiyata godak pin
Suba aluth avuruddak obathumiyata ❤❤
Happy new year 🎉❤
2024 කියන්නේ මගේ අවුරුද්ද එච්චරයි
speechless 🎀
තෙරුවන් සරණයි
Thank you madam for this video ❤️
Princes Madam❤❤❤
Love You So much♡
Big fan of you prof. ❤
Appreciate.❤❤❤
අදත් වටිනා video එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Great ❤
ස්තූතියි මැඩම්❤
Thank you madam ❤
Happy new year🌻