මන් සින්හල songs අහෙන්න හබෛ this song❤Scene superb🎉 story 👌🏼🔥 Different and better than other sinhala song👌🏼🔥❤ I hope this song get million million views!
කලින් comment කරපු එකට තව Add කරනවා මිසක් වෙන අඩුවෙන් කියන්න දෙයක් නෑ . Great Work Guys. I think creating something with the collaboration of creative people gives the best end product ♥️ Love this so much can’t wait to see more like this🤩
කවුරුහරි ඇහුවොත් 2023 ආපු SL හොදම සින්දුව මොකද්ද කියලා කනට ගහන්න එපා, මේ සින්දුව පෙන්නන්න. ඒ තරම් melody lyrics walkers , acting, video shots, editing, vfx මේ ඔක්කොම ඕනවටත් වඩා තියනවා. කොටින්ම කිව්වොත් ලංකාවේ අපිට මේවා බර අවි.
#Nisala #YuKiBeatZ #AKIIY you guys amazing 😍🤩❤
Anewa❤
Hema dema patta. Man dawasata ki parak ahanawada❤
Thank you!❤
Prison break එකේ michael scorefield ද comment එක දැම්මේ😊
Meeka lokema hit ekk wenawa kiuana aya koo eyala me peththata
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක් නම් ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන් තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ .......
ම්ම්ම්ම්
මදහාස දුන්නු ඈ
සසදා බලන්න කෝ ඔය ආදරේ එන්නකෝ ආයේ.......
ඉල් මහේ කුරුල්ලෝ..
කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...
සල් පිලේ තුරුල් වූ...
සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..
ම්ම්ම් නාන නානේ නානා..
(නුඹ නාව පාරේ ආවා...)
ඔය රූපේ මා.. වශී කලා.
දේවතාවක් ඈ මා හිත සනසන
ආත්මයක් මෙ මං ඈ හින්දා සැනසෙන
ආලවන්ත කතා පවසන
බඹරෙකි රොන් ගන්න හොයන් ගැවසෙන, මා
ආවේ පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මං මේ ආදරෙන් තදින් තැලේ
ආස ලඟින් ඉද්දි ඒ හුරතලේ
දෙවඟන ඔයයි මා වශිකලේ
ආතක් පාතක් නැතුව නංගී මං ගියා හොයන් හිතට දැනෙන ආලයක්
ප්රියාවි ඔයා මේ මියුරු කතාවේ මාවිතින් ඉගිලි ගිය කුමාරියක්
මේ ආදරේ කාටත් නෑ දැනුනේ
කෙල්ලේ මේ ආදරේ කාටත් නෑ දැනුනේ
පිවිතුරු පෙමකයි ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම් ප්රානයත්, මගේ (Akiiy)
මේක පිස්සුවක් ❤🎉
Hehee
description eke thiyene bn 😂
❤❤❤
❤❤
❤❤❤❤
Supiri malli🔥🔥🔥 Jaya wewa boys!!
Thank you aiye!❤️🫂
❤❤❤
ආ... සනුකයියා...
❤
Oooo sanuka aiya 😮😮😮😮😮😮😮😮
මේ සින්දුවනම් සුපිරියක් මෙක තව ට්රේන්ඩින්ග් යන්න ඔන නියමයි නිසල අයියා
මේක ඊලග hit එක නෙවෙයි බොලව්. සින්දුව දාන්න කලින් ඉදන්ම මේක Hit වෙලා ඉවරයි Tiktok එකෙන් 🔥 Yuki ❤️
Sanakaya❤..හදවත්
Amme saanaka♥🙂
❤
Saka boomm❤😂
@@Nisalakavinda aluthma pissuwa echchri 🤍
Yuki ගෙ නමක් ගැවුණත් ගින්දරක් ❤️🔥
Ekenma ❤️
Ekenma🩵
Sirwtma❤
Yuki kiyannema pissuwak thama 🥰❤
❤
හැමදාම උදේට මේ sg එක අහන් ඇඳෙන් බහින්නෙ රෑට නිදාගන්නෙත් මෙක අහලා එ තරම් පිස්සුවක් මෙක🥺❤️
කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ❤
YuKIBeatZ 🎉🔥
Aniwaren ❤
❤️
thank you!❤
@@Nisalakavinda ❤️
❤
මල්ලි මේක ආතල්.... ❤❤❤❤
❤️🔥
ammo dilan sir.......😲🤣😜
අඩේ මෙ වගෙ ෆිල්ම් එකක් හදන්නකො සින්දුවට වඩා විශුවල් එක පට්ට 🥺♥️
Nisalaya akiiyaa 💪🏽❤️
😒
Sikka
Vibe මරන්නෝ 😌♥️ Yuki Beatz💎
Woow මේ සිංදුවනම් පිස්සුවක්.කීපාරක් ඇහුවද කියලා මතක නෑ❤️🔥
Yuki & Charitha 😍♥️
මේ දෙන්නා නැත්තං අපිට තාම අහන්න වෙන්නෙ බූට් ජරාව විතරයි.
Facts❤
Yuki, ravi jay,charith attalage ❤️🩹 පිස්සුවක් එ තුන්දෙනා
Attak yakow 🔥❤
@Tharindu Dhamsara 🍃
Palayan
1:24 the look of the villian is so stylish with a hollywood vibe
Release කරන්නත් කලින්ම hit උනා කියන්නෙ ආයෙ වෙන මොනා කියන්නද❤
කොහොමත් yuki නම ගෑවෙන හැම තැනම hit තමයි ❤
නිසලගෙ Voice එක 🔥❤
ඒකනම් ඇත්ත 🥰
Thank you!❤
ප්
❤
😊😊😊
ස්ටෝරිය සැර වැඩියි ලංකාවට...❤
thank you!🤍
Athha
Bota molda humtho...? “ස්ටෝරිය සැර වැඩී ලංකාවට”😂😂
පිස්සුද බන්.. මෙව තමා අලුත් එව ඔනි .. හැමදාම එකවගෙ එව නැතුව. බලහම් ඇක්ශන් මෙකෙ.. ❤
@sithijanimsara701 ආය් අහනවවෙන මල් සින්දු වගෙ නෙවෙ මේක තනිකරම vibe එක පිස්සු වට්ටනව❤
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක්ද ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන්තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ .......
මදහාස දුන්නෙ ඈ
සසදා බලන්න කෝ ආදරේ එන්නකෝ ආයේ.......
ම්ම්ම්
(නුඹ නාව පාරේ ආවා...)
ම්ම්ම්
ඔය රූපේ මා.. වශී කලා.
ඉල් මහේ කුරුල්ලෝ..
කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...
සල් පිලේ තුරුල් වූ...
සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..
❤
❤
❤❤
Thanks ❤❤❤🎉🎉
Yuki කියන්නේ ඉතිම් කොහොමත් බර අවියක්❤
y
Awww The Vibe 🥺❤️ Yuki X Nisala X Akiiy - What a Collaboration 😍
නෑ මල් තලාලා .😌🔥
❤❤❤
සිංදුව දාන්නත් කලින්ම hit උනා කියන්නෙ ඉතිම්..පහරක් තමයී අනික yuki කියන්නෙ කොහොමත් දැනෙන්න දෙයක් දෙන කෙනෙක් ❤❤ගැම්මක් අයියේ 😊😊
Song එකයි Video එකයි දෙකම සුපිරියක් 💗
Keep it up brothers...🗣️
සින්දුවට වගේම වාහනේට හිත ගිය උන් මේ කොනට (KE35 Lovers)❤️🩹
Aniwa ❤
Aniwa ❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤
Voice : 100 % ❤
Music: 100 % ❤️
Song එක supiri ❤️ music video එකත් Next level.. 🥵🔥පට්ට cinematic විදිහට කරලා තියනවා! Welldone guys ❤️
Thank you!❤
Nisala 🔥 YuKi 🔥 Nick Leoz Quality Work ❤
Thank you brother!❤
Pachche
❤❤
මේක පිස්සුවක් අඩේ... ⚡💥😍🌸🔥 Video , Editing , Music , Melody , Voice අබ්බැහියක් දවසකට 10 පාරකට වඩා අහන්න ඇති මේක.. ❤
Yuki ගෑවුනත් ඇති..ඇබ්බැහි වෙනවා❤උඹෙ music කොල්ලො වශී කලා😍
Beats නම් Yuki beatz තමයි..
ගෑවුන තැන රසයි❤❤❤❤
❤❤❤
පිස්සුවක් ❤😊
ඔය තුවක්කුවක් 🔫 තියාගෙන ඉන්න කොල්ලෙක් ඉන්නව නේද 😂.ඕකා ඉන්න හැම තැනම සිංදු මාර ලස්සනයි .(සින්දුවක ගෑවුනත් ඇති මාර ලස්සනයි Yuki❤)
❤❤❤
අර සුදු කොට එකා නේද 😅
@@BinaryTrading-eb2sm 😂 ow ow
@@sanduni8888
Pp
Ppp
P
5M පනින සින්දුවක් ❤ Yuki lyrics කළා කියන්නේ අනිවාර්යයෙන් සුපිරි වැඩක් තමයී.. Artist ගෙ voice එක නම් මාරම ලස්සන එකක්.. ජය වේවා හැමොටම 🙏❤️
Hariyatama 5M penna ne😊
Lassanai aiya ❤😊
Proud of you brother! Superb track!🔥🤘🏻
Thank you brother!❤️
මේ සින්දුව අනිවාර්යයෙන් trending list එකට එනවමයි. ඒක ෂුවර්...........👊😁❤
# 3 ON Trending දැන්
# 1 ON 😍
😊❤
I am from Sri Lanka and I am a Proud Buddhist. This song motivates me to follow the Lord Buddha's Philosophy. ❤
පිස්සු
Bad Words=0
Drugs = 0
Meaning= 100%
Vocal = 100%
Music = 100%
Visual = 200%
Positivity = 200%
Keep it up bro💯💫
Next Level Of Sri Lanka❤️🔥🇱🇰
❤
ෂනුද්රිගෙ ටික් ටොක් එක දැක්ක ගමන් හිතුන මේකෙ dance choreographer කවිඳු වෙන්නැති කියල❤❤ unique dance ..❤ සිංදුවත් කියල වැඩක් නෑ .සුපිරි ❤ favo part (ඉල් මහේ කුරුල්ලෝ )
Thank you!❤
Head Phone දෙකක් දාල ෆුල් Sound දාල අහද්දී පට්ට ගති 😼❤️.
And J. B. L party box
Jbl 770nc
මේ කාලෙට ගැලපෙන සුපිරි hit එකක් තමා❤🎉😮
එකෙන්ම yuki ආදරෙයි ❤
Yuki ට ආදරේ අය ලයික් එකක් දාන් යමු ❤
Action ටික සුපිරි Hightech wepon FBI action ❤❤❤ ...වෙනසක් වෙන්න ඔනි...එ වගේම වෙනසක් කරමු ඇහ්හ් 😁😁😁
This is crazy 🥺I don't remember how many times I've heard it
ඔය රූපේ මා වශි කරා 🥺❤️
අයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම hit එකක් වෙනවා...පට්ට සින්දුව..මාරම ලස්සනයි...ජය වේවා ...❤️✌️🥰✨️
සුපිරි❤❤❤
I bet people waited for this song for so long! Already a hit! තව පරක්කු උනානම් බැනුම් අහන්න වෙන්නේ 👏♥️ Good Job Bois!
Facts😂❤
❤
මන් සින්හල songs අහෙන්න හබෛ this song❤Scene superb🎉 story 👌🏼🔥 Different and better than other sinhala song👌🏼🔥❤ I hope this song get million million views!
ඒ Music video එකනම් Next generation 😊❤
මේ අවූරුද්දෙ Best Song එක🎵💥👀
මේක නම් සුපිරියක් 🔥..මේ Music Video එක හදන්න දීල තියන effort එක නම් සුපිරී.VFX/video/music ඔක්කොම මරු😍❤️
❤❤❤
Godak ලස්සනයි sinduwa ❤️❤️
2:04 - සිංදුවට වැඩිය ව්ශුවල් එකට මහන්සි වෙලා වගේ පේනවා ගායිස්. පට්ට ශොට්ස් ටිකක් දැක්කා. ඔහොම්ම ෆිල්ම් ඉන්ඩස්ට්රියට බහිමු කොල්ලනෙ 🔥❤
සිරාවටම ❤😍
❤❤❤
Yuki කියන්නෙම unique art එකක්❤️🔥💫
එයාගේ වොයිස් එක පට්ට අනේ ❤❤❤❤ පිස්සු හැදොනෝ ,,,යුකී වැඩක් කලා නම් ඒක ඉතින් හිට් එකක් තමා,,,,,,,සින්දුව අහලා තිබ්බට අද තමා විඩියෝ එක බැලුවේ පට්ට
සුපිරියක් තමා ❤
සිංදුවේ වෙනම කතාවක් කියනවා ඒක පට්ට.music video එකත් පට්ට.😊
❤❤❤
Yuki ගෙ නමක් ගෑවුනත් ගිනදර 🔥. Yuki ගෙ beat නිසා තමයි මේ සින්දුව හිට් උනේ❤
ආඩෙි සුපිරියක් කියන්න වචන නැහැ පට්ට.සින්දුව එනකන් මග බලන් හිටියේ සුපිරියක් තාම ඇ.1M ගහනවා මෙි hit music එක ❤❤❤❤❤❤❤
සම්පූර්ණ සිංදුව එලියට දානකන් මඟ බලන් හිටියේ ❤️🔥..
මාර ලස්සන සිංදුවක් 🔥
thank you!❤
Voice ekath lassanai. Lyrics lassanai. Music lassanai ❤️🔥
කලින් comment කරපු එකට තව Add කරනවා මිසක් වෙන අඩුවෙන් කියන්න දෙයක් නෑ .
Great Work Guys. I think creating something with the collaboration of creative people gives the best end product ♥️ Love this so much can’t wait to see more like this🤩
Thank you!❤
සින්දුව අඋට් වෙනකන් සර්ච් කර කර
හිටියෙ yuki අය්යෙ. ඒක පට්ට ❤🤗....
හිට් එකක් තමා ඉතින් 🥰
Thank you!❤
Athal
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි සිංදුවක් 😍😍
එනකං බලං හිටියෙ යකොව් supiriyak #yukibeats ❤
100% positive vibe❤, සුපිරියක් බ්රෝ, ❤❤❤ Love 🇱🇰
එලකිරි සුපිරි ඈ👌👍💓සුපිරියකම් තමා ඉතින්.පට්ට❤👍👍
ඒක වෙනම රහක්❤"ඉල් මහේ කුරුල්ලෝ"
වස්තිලා ගෙ හිට් එකට සෙට් උන සිංදු වල melody කරේ Yuki.. YuKi beatz නම ගෑවුණත් ඇති Melody එකකට❤
Samahara melody melody dinesh gamage
@@deepathiprathiru7196 දිනේෂ් ලා කාංචිලා අනුෂ්කලා වෙනම හතේ හත කියන youtube series එකට කරපු සිංදු සෙට් එකක් තිබ්බා ඒකෙන් හිට් උනේ මන්දාරම් කතාවේ විතරයි..මන්දාරම් කතාවෙ විතරක් මෙලඩිය කරේ දිනේෂ් ඒකත් දිනේෂ් තනියම කරපු එකක් නෙවෙයි නිසල් ගමගේ එක්ක melody එක කරේ.. ඒ නැතුව දිනේෂ්ගෙ කරපු ඔක්කොම වගේ melody Indian clone ඒවා..
*ගින්දර වැඩක් Boys...YuKI BeatZ😍💥❤*
Yukibeats❤
Wow amazing song
සුපිරි visual එකක් ..මේ වගේ එකක් මම දැකලම නෑ superb ....•••°°°° specially ලංකා we
❤
හරිම ලස්සනයි ❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
Supiri patta song eka ❤ kochchr ahuwth epa wenne nh 🤗❤
නියමයි මැනිකෙ ජයවේවා ❤ඒක සුපිරියක් ❤
Ade ammooo pissuwak oii 🥵 2023 apu anthima best song ek 🤍
Bro that car...................😍
YukiBeatzනේ..ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි..❤😍💥🔥
කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ❤
Yuki 🎉🔥
Yuki kiynne venm brand ekk....❤❤❤❤congratulations....thv oneee...❤❤❤
Awesome Track 🔥❤
What a combination 😮 I think this is the one of the best team work. Music,Lyrics,Video. ❤ I am in love with that car ❤😂
Thank you!❤
Full complete and wonderful song in every side ❤️😗❤️🔥
Yuki ඉන්නවා කියන්නේ සුපිරියක්ම තමා ❤👊
ඊලග ලන්කාවෙ trending 1...❤🎉✨ all the best kollh🤭🥰✨💙
මල් සින්දු trend අවසන් විය❤😎
Edit nan patta 👌
සුපිරියක් කියන්න වචන නැ ❤❤ next hit🎉🎉
Yuki කියන්නෙ වෙනස්ම Vibe එකක්.. ❤🔥
හදවතේ සිංදු ලිස්ට් එකේ උඩට උඩටම....❤🥰😍
SO SO SO PROUD OF YOU Nisala! ❤️❤️
Thank you so much!❤
Superb Song ❤❤❤
තව ඉස්සරහටත් මේ වග්ෙ එ්වා ඕන...🎉🎉
I will give the score 99.9% to the music video. fantastic work guys❤️
පට්ට කොල්ලනේ යුකියා හොද නලුවනේ ❤
ආසම සින්දුව වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ 💯🔥🔥🔥... මෙ වගෙ තව ලස්සන සින්දු ඔනා නිසල් අය්යෙ 💙💙
සින්දුවත් පට්ට විඩියො එකත් පට්ට ❤️
If you don't listen to this all day it's like you haven't eaten. you're addicted 🥺
Nisala , Akiiy , Yuki 🔥
Mekanam Supiriyak Saho 🎧😀
2024 කව්ද අහන්නෙ මේක..😊
Me
Me😊😅