ලිප නිවැරදිව ස්ථාන ගත කරමු . The Ultimate Guide to Optimizing Your Stove Placement | Wastu Tips

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 197

  • @ayomasooriyarachchi5303
    @ayomasooriyarachchi5303 Месяц назад +1

    පිලිතුරු දෙන විදිය ගොඩක් හොඳයි හරිම පැහැදිලියි ඒකට ගොඩක් පිං

  • @JanaranjanaBandara-l2u
    @JanaranjanaBandara-l2u Год назад +2

    වෙද මහත්තයා ඔයාගේ වැඩ කටයුතු ඉතා සාර්ථකයි. ගොඩක් පින්

  • @UdenikumariKirimahaththillawal
    @UdenikumariKirimahaththillawal 10 дней назад +1

    Godak hodin pahadili kala hithe thibunu godak prasnawalata pilithuru labuna budu saranai oba thumata

  • @pushpamudugamuwa9536
    @pushpamudugamuwa9536 3 месяца назад +1

    පිටතින් බැල්කනියක් ඇති විට එම දිශාව බලා ලිප දැල් වීම අසුභ ද .

  • @mssuranga6511
    @mssuranga6511 3 года назад +6

    ගොඩක් ලස්සනට පැහැදිලිකරා පොඩි දරැවෙකුටත් තෙරෙනවීදියට ගොඩක් පීං ඔබතුමාට බුදු සරනසි ජේසු පිහිටයි නිදුක් නිරොගි සුවය ලැබෙවා ,,,❤❤🙏🙏

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад +1

      ruclips.net/video/K6_JCD6kPH8/видео.html

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад +1

      ⁣තෙරුවන් සරණයි ඔබට

  • @madhushanikumari744
    @madhushanikumari744 4 месяца назад +1

    Apith oba තුමාගේ vidiyo එක balala lipa wenash kare dora kelin තිබුණේ බොහොම pin සියලු weda සාර්ථක වේවා

  • @Blurrxyxtoca
    @Blurrxyxtoca 2 года назад +2

    අද මම මේ වැඩ සටහන දැක්කේ .ගොඩක් හොඳින් පැහැදිලි කළා..මට තිබුණ prashneta විසඳුමක් ලැබුණා .ස්තූතියි ඔබතුමාට

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      තෙරැවන් සරණයි ඔබට ....ruclips.net/video/K6_JCD6kPH8/видео.html

    • @induindu2550
      @induindu2550 2 года назад

      Budu.saranayai

  • @vidutvofficial
    @vidutvofficial 3 месяца назад +1

    ගොඩක් වටිනවා මෙම වීඩියෝව ❤❤❤ ඔබතුමාට සුභ අනාගතයක්

  • @nandananandana2459
    @nandananandana2459 2 года назад +2

    ගොඩක් හොඳට පැහැදිලි කර දුන්නා.ඔබ තුමාට ගොඩක් පිං!

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      බුදු සරණයි ඔබට

  • @chandranarayana8961
    @chandranarayana8961 10 месяцев назад +2

    ඵලියෙන් ලිපක් හැදුවොත් ගෙට පිටුපාලා ලිප ගිනි මොලවන්න හොදද

  • @champichampi6125
    @champichampi6125 Месяц назад

    ප්‍රධාන දොාර කෙලින් වැරන්ඩා එකේ කනුවක් තියෙන්න හොද නැද්ද

  • @IshaniNimsara-e3e
    @IshaniNimsara-e3e 19 дней назад

    Niritha dishawata dara poronuwa hoda na kiyanne athada

  • @a.f.kumaripushpa7046
    @a.f.kumaripushpa7046 2 года назад +2

    Ape Dara lipa ginikonatath gas lipa vayAba disavatath thama thiyennne. Eka hoda nadda Kiyala denavada

  • @tarekislam1694
    @tarekislam1694 8 месяцев назад +1

    මහත්තයා අපිට ඉතා.වටිනා පිලිතුරක් දුන්නේ

  • @bhbahrain3009
    @bhbahrain3009 2 года назад

    Oya vitharayi kiwe nirirtha mulla hodayi kiyalada

  • @WinningLife-jo1ki
    @WinningLife-jo1ki 19 дней назад

    Mage kussiye poranuwa ge athula balagena uyanna thiyenne mokada karanne kussiya wayabata poranuwa nagena hirata ita passe dora wenas karanna baha tiluth karala dara lipata hari asai wena dosa monawada pahadanawada mahathmayanani pin

  • @AyuniDinanya
    @AyuniDinanya 2 месяца назад +1

    Api rent ekata inne ehe lipa dakunata thiyenne, dakunu dishawa balan uyanne, habai poranuwata eha paththe bathroom eka thiyenne, aka asubaida,,

  • @ගෙදරකුස්සිය
    @ගෙදරකුස්සිය 2 месяца назад +1

    ගිණිකොණ දිශාවේ මුලුතැන්ගෙයි නැගෙනහිර දිශාව බලා ලිප දැල්වීමට පෝරණුව සැකසීම සුදුසුයිද

    • @dinisuras7739
      @dinisuras7739  2 месяца назад

      0763350288.whattsapp ඵන්න

  • @mnmsjns8631
    @mnmsjns8631 Год назад

    Ginikonen nagenahira disaweprana Dora atha. Nirthatai kussiya thiyenne sir. Kussiye ginikona disawata pora uwa thiyenne kak nadda ehema thibunata

  • @rasikayugan
    @rasikayugan 2 месяца назад +1

    කුස්සියේ lip 3k bandinna hodada.

  • @suranjithchandimal3306
    @suranjithchandimal3306 2 года назад

    ඔබතුමාට ගොඩක් පිං මේ පැහැදිලි කිරීමට.අපෙ ගෙදර ලිප වයඹට තියෙන්නෙ.ඒත් ඒක මුල්ලෙ තියෙන්නෙ.ඒක වෙනස් කරගන්නෙ කොහොමද?

  • @malanihewawitharana5742
    @malanihewawitharana5742 Год назад +1

    Wayabata kussiya hadana kota lipa thiyana disawa ha gini molawana disawa gana wisthara karanna

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 года назад +1

    Gedarata avt balanawada

  • @subashsanjeewa3727
    @subashsanjeewa3727 Год назад

    Sir ,apa poranuwa teyanna uturu පැත්තට ,මොකද කරන්න ona,

  • @niroshalakmali5401
    @niroshalakmali5401 2 месяца назад

    Thavakalikava dakunu dhishave kussiyata aran tiyenne.eth dakunu dhishave sink eka tiyanava.sink eka laga lipa tiyanna sudusu na neda?mokakda mekata karanna puluvan mahathmaya?

  • @sujathadesilva3064
    @sujathadesilva3064 Месяц назад +1

    ලස්සන පෙහෙදිලි කිරීම ක් ජෙසු පිහිටඉ .මට තව එලියට ලිපක් හඩාගන්න ඔනෙ බාග කලු කුස්සිය ක්. එක පොඩ්ඩක් කියලා ඩෙන්න .ස්තුති .

  • @RanathungaChandi
    @RanathungaChandi 3 месяца назад +1

    වැසිකිලි වල තිබෙ ඊසාන නැගෙනහිර . දිසාවට අහුවෙලා තියෙන්නේ .වෙන තැනක සාදන්න ඉඩමෙි ඉඩක් නැත.අසුබ දෙය මග හරවා ගන්න පිලයමක් ඇතිනමි කියලා දෙන්න ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @silvaj3773
    @silvaj3773 2 года назад +1

    මැති තුමනි, පොරනුවේ ලිපවල් 3ක්‌ බදින්න හොද නැද්ද

  • @thanujasyamali3038
    @thanujasyamali3038 2 года назад +1

    මහත්මයාණෙනි ,මගේ නිවසේ දැනට තාවකාලික මුලුතැන්ගෙයක ආහාර පිසින අතර ස්ථිර මුලුතැන්ගෙය නිවසට පිටත දකුණු පැත්තෙන් ගිණිකොණ දිශාවට ආසන්නයේ සෑදීම සුදුසුයිද .මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න .

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 10 месяцев назад +1

    L hedaye niwasaka meda ganne kohomada

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 года назад +2

    මහත්මය මගෙ ගෙදර කුස්සිය තියෙන්නෙ වයබ දිශාවෙ..පන්ට්‍රිය ගහල තියෙන්නෙ...ලිප තියෙන්නෙ දකුන බලා ගිනිමෙලවීමට...ඒත් නිදන කාමරේ බිත්තියට තමා තියෙන්නෙ...වැඩ ඉවර නිසා මේකට පිලියමක් නැද්ද...

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      whatsAppවලින් ඵන්න .🙏🙏

  • @noneakka371
    @noneakka371 Год назад

    Kussiyen eliyata Yana Dora kelin toilet wala thiyenna hoda nadda

  • @mallikamedagedara6681
    @mallikamedagedara6681 7 месяцев назад +1

    Bohoma sthuthi mahaththayage visthara kirim itha pahadili

  • @chathurarathnayake005
    @chathurarathnayake005 2 года назад

    Lip 3k thiyenna honda nedda..

  • @DewliDimara
    @DewliDimara Год назад +1

    Iipa thiyenne bas nahirat...bas nahira balagena dalvima sudusuda..chiminiyta pitupasin toilat eka thiyenne...chiminiya thiyna bithiyatama allala toyilat eka thiyenne..lipa dalwuwata kank nadda😢..udaw karann budu sarany

  • @prabakumari3701
    @prabakumari3701 2 года назад +1

    Godak sthuthi obathumata ape lipa gas hadala thiyenne gini kona disawe sita adi 1 1/2 k mehata nagenahira pattata eliya bala gena thawa eliyen thawa daralipak hadanna api balaporottuwenawa nagena hira patten ginikona disawata barawa eya hodada

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      whatsAppවලින් සම්බන්ධ වෙන්න.ස්තුතියි ඔබට .

  • @chamilasudarshani6396
    @chamilasudarshani6396 3 года назад

    Ape poranuwa hadala thiyenne ගිනිකොණ mullata. Gas lipa thiyenne.. wenas karanne kohomada ..

  • @chandrakumarana7667
    @chandrakumarana7667 Год назад

    වයඹ පිහිටි මුළුතැන්ගේක ලිප ගිනි දැල්විය යුත්තේ මොන දිසාවටද

  • @amazingcricketmoments6161
    @amazingcricketmoments6161 9 месяцев назад +1

    Mage lipa kelin dora pihita atha, mata eyata wesadumak denna

  • @sujisaman7899
    @sujisaman7899 7 месяцев назад

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා අපේ වෙදමහත්මයා ඔබතුමන්ට. මම ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා ලෙඩ අැදක දුක් විදින ජීවිතයක්. අපි ඉඩම ගන්න කොට තිබුන නිවසක ඉන්නේ. එ් නිවසට එන හැමෝම එකේ වැරදි කියනවා. මම වෙයා තුඹසක් බදිනවා වගේ වෙනම කාමරයක් කුස්සියක් හදාගෙන යනවා. හැබැයි නිවසක සිතියමක් අැද ගත්තේ නෑ.. දැන් බැදපු පොරනය විශාලයි හොඳ නැ කියලා කිප දෙනෙක් කීවා. පිං සිදුවෙයි ඔබතුමන්ට අනේ මට පෝරනයක නියමිත දිග පලලක් තියනවනම් කියන්න අපේ මහත්මයා.. උතුම් ජයසිරිමහා බෝ සමීඳු පිහිටයි..

    • @dinisuras7739
      @dinisuras7739  7 месяцев назад +1

      0763350288 whattsapp ඵන්න.කතාකරන්න

  • @123-12h
    @123-12h 2 года назад +1

    Ape ge ,api මිලදී gaththa ekak ,ge hadala thiyenne ප්‍රධාන දිසා හතර මුලු හතරට එන විදියට ..කලින් ලිප තිබුනේ ,උතුරු මුල්ල පැත්තට අපි ගිනිකොන දිශාවට කුසිය ගත්ත ලිප තියන්න සුදුසු තැන පැහැදිලි කරන්න පුලුවන්ද...

  • @SandhyaKumari-yb3pq
    @SandhyaKumari-yb3pq 2 года назад +1

    මගේ නිවසෙ කුස්සියෙ ලිපට පිටු පසින් කාමරය ක් පිහිටා ඇති නිසා මා එය ගිණිකොණ දිශාව ට ගත්තා.නව පොරනුව සාදන විට දකුණු දිශාව බලා ලිප තබන විට 4 *4 open කොටසක් තිබෙනවා එය ගැටලුවක් වෙයිද? ඔබතුමා ට ස්තුතියි..

  • @ashokasenavirathna143
    @ashokasenavirathna143 2 года назад +1

    ඔබතුමාට ගොඩක් පින්🙏

  • @ayomasooriyarachchi5303
    @ayomasooriyarachchi5303 Месяц назад +1

    නිවසක චිමිනි දෙකක් තිබුනාට කමක් නැද්ද ?

  • @ameeshayasmin8094
    @ameeshayasmin8094 10 месяцев назад +1

    Obathumata bohoma sthuthi godak pin 🎉👋👋👋👋👋q👋

  • @klmskumara5914
    @klmskumara5914 3 месяца назад +1

    නැගෙනහිරට හොඳ නැද්ද

    • @dinisuras7739
      @dinisuras7739  3 месяца назад

      වීඩියෝ හොදින් බලන්න.🙏🙏

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 2 года назад +1

    අනේ මම අලුතෙන් ගේ හදන්නේ.මේ සැලසුමමයි තියෙන්නේ .එත් පෝරනේ ගිනිකොනේ මුල්ලෙම තියෙන්නේ .එකට වෙන විසදුමක් නැද්ද

  • @raaluminum8762
    @raaluminum8762 Год назад

    මහත්මයාණෙනි, සින්ක් එක ළග ලිප තිබුනට කමක් නැද්ද

  • @samarasundara3803
    @samarasundara3803 Год назад +1

    මහත්මයා,මගේ ගෙදර ලිප තියෙන්නේ උතුරු දිසාවට. ඒක අසුබද.

  • @dilrukshisomarathna678
    @dilrukshisomarathna678 3 года назад +1

    නැගෙනහිරට muhuna dagena uyanna hodanadda

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      ඇඳලා ඵවන්න whatapp මගින්

  • @ruvinadarshanimadurawala4744
    @ruvinadarshanimadurawala4744 3 года назад +1

    Niritha disawe master bedroom eka neda thiyenna one...kitchen ekak kamak netda...dakunu disawe kitchen eka sadeema shubada

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      දකුණු දිශාව සුභයි .ගිනිකොනට බර කරන්න

  • @susisusi9328
    @susisusi9328 Год назад

    And boru ekkenek kiyanawa utura lips hodai kiyala owa boru salli thiyanawanam hari mada per a digs batahiramowa n

  • @nilushikasudarshani5769
    @nilushikasudarshani5769 2 года назад

    Ape gedr lipa thiyenne esaana peththe.ek hoda nee ne.ekt weklpyk kiynn.

  • @dinushawimalarathna997
    @dinushawimalarathna997 2 года назад +1

    Eka lipak thiyena eka hodanadda

  • @janaamanojpriyankaramanoj8873
    @janaamanojpriyankaramanoj8873 Год назад

    Mage niwase poranuwa tiyene isana disawata eka godak asubada oba thumata godak pin

    • @w.i4942
      @w.i4942 Год назад

      Pradana mullen eliyata pannala poranuwak waradida

  • @ThamaraParanagama
    @ThamaraParanagama 4 месяца назад +1

    නිරිතට කුස්සිය හොදද

    • @dinisuras7739
      @dinisuras7739  4 месяца назад

      0763350288

    • @dinisuras7739
      @dinisuras7739  4 месяца назад

      us06web.zoom.us/j/81831156797?pwd=Zfp2PzbK29fMYcNCbnbkausl74RxzI.1

  • @hlchandani273
    @hlchandani273 3 года назад +1

    දර ලිප කුස්සියෙන් පිටත ස්ථානගත කිරීම සුදුසුද.

  • @gtrpodda6117
    @gtrpodda6117 2 года назад +1

    Mama.ahala.thiya.widihata.niritha.kussiyak.lipak.hodama.naha..mata.ahema.kussiyak.thibila..kadala.damma

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      බුදු සරණයි ඔබට

  • @dipthilatha1669
    @dipthilatha1669 2 года назад

    Ape gedara lipa thiyenne ginikona disawe ath padhana mulle

  • @malshadulanjali6536
    @malshadulanjali6536 2 года назад +1

    මහත්මයාණෙනි තනි ලිපක් තිබීම හොද නැතිද . කියලා දෙන්න ඔබට බුදු සරණයි

  • @HansaAththanayaka
    @HansaAththanayaka 3 месяца назад +1

    බොහොම පිං 🙏🙏🙏

    • @dinisuras7739
      @dinisuras7739  3 месяца назад

      රාහු අපලය හා පිලියම්: ruclips.net/p/PLH7q-aOkbrDnwe5Y0v7bxS5rvkabd5XWc

  • @CricketcricketRanaweera
    @CricketcricketRanaweera Год назад

    ස්තුතියි .ඉතාමත් වැදගත් විස්තරයක් .🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 года назад +2

    ස්තුතියි!

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 года назад

    Budusaranai oba tumata.

  • @bbusenarath1140
    @bbusenarath1140 2 года назад +1

    Ser නිවාස කුස්සියේ පොර එළියට නැති නම් athulet එන්න ඕනෑ

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      ස්තුතියි .whatsAppවලින් ඵන්න .

  • @pradeepsanjeewa1457
    @pradeepsanjeewa1457 4 месяца назад +1

    ගොඩක් හොදයි නමුත් නිරිතට ලිප සුදුසුයි කියා පෙන්වනව.එය නිවැරදි නොවේ වාස්තු වලට අදාලව

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 года назад +1

    Godak wadagat harema pahadelei

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      බුදු සරණයි ඔබට

  • @savidyaishiwari9848
    @savidyaishiwari9848 2 года назад +2

    මගෙ දර කුස්සිය පිහිටලා තියෙන්නේ එලියෙ වයඔ දිසාවෙ ලිප තැබිය යුත්තේ කුමන දිසාවෙ ද

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      තෙරැවන් සරණයි ඔබට 🙏🙏🙏🙏

  • @chathurajanaseth2843
    @chathurajanaseth2843 2 года назад +1

    sir මිරිස් ගල තිබිය යුතු දිශාව කුමක්ද

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      WhatsApp කරන්න

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      WhatsApp කරන්න විස්තර ටික මම උපදේස් දෙන්නම්

  • @y.mwiccramasinha3719
    @y.mwiccramasinha3719 3 года назад +2

    Very good.. Very good.

  • @sunethra9401
    @sunethra9401 Год назад

    අපේ පෝරුනුව තියෙන්නේ බස්නාහිරට ඉතින් බස්නාහිරට හොද නැහැ කියන කතාව ඇත්තද

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Год назад +1

    Good explanation

  • @namalsilva7294
    @namalsilva7294 3 года назад +1

    අපේ ගෙය තියෙන්නේ උතුර පැත්තේ ඒ පැත්තට පෝරණුව හදන විදිය පැහැදිලි කරනවාද ඔබ තුමාට ගොඩක් ස්තුති.

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      විස්තර පැහැදිලි කරන්නම් . WhatsAppවලින් සම්බන්ධ වෙන්න .බුදු සරණයි ඔබට

  • @ranganaekanayaka3740
    @ranganaekanayaka3740 11 месяцев назад

    Very good .❤❤❤❤❤❤

  • @chamiya055
    @chamiya055 2 года назад +1

    දකුණු පැත්තේගෙදර කොටසක් තියෙනවා නමි

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      පැහැදිලි මදි ...whatsAppවලින් ඵන්න .🙏🙏🙏🙏

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 8 месяцев назад +1

    තෙරුවන්සරනයි කෝල් එකක් දුන්න්නත් උත්තරයක් දෙන්න ටරම් කාරුණික මහත්යෙක්❤

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 2 года назад

    APE KUSSIYA TIYENNE UTHURU PATHTHATA WENNA ETHAKOTA LIPA OBA KIYANA PATHI WALA KOHOMATH THIYANNA BA..E OATHIWALA KAMARA SAHA YANA ENA DORAWAL TIYENAWANE

  • @ramyaperera5123
    @ramyaperera5123 2 года назад +2

    Mage puthage gedara poranuwa hadala thiyenne oya widiyata thama ath ginikona disaweta bathroom aka thiyenawa isana thama kyssiya thiyenne denna wenwela inne podi puthek innawa aurudu3Ka putha ayage amma laga inne upadesak denna pin obathumata

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      විස්තර කෝල් කරලා අහන්න .whatsAppවලින්

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      බුදු සරණයි ඔබට

    • @binodhasranga1345
      @binodhasranga1345 2 года назад

      ඊසාන හොඳම නැත ..කුස්සියට

  • @GISSenevirathna
    @GISSenevirathna 8 месяцев назад +1

    මේ අන්කය whatsapp වැඩ කරන්නෙ නෑ

  • @ruwanruwan9665
    @ruwanruwan9665 2 года назад +2

    මගේ කුස්සිය නිරිතට තියෙන්නේ හැමෝම කියනවා එ්ක සුබ නැලු මට ගෙදර වෙනස් කරන්නත් බැ සර් සල්ලි ඉතුරු වෙන්නේ නැ කොයිතරම් හම්බ කරත් වැඩක් මට උදව් කරන්න

  • @rashmimalith9808
    @rashmimalith9808 Год назад +1

    Goodaaak pin obathumata

  • @palikapayagala1795
    @palikapayagala1795 2 года назад +1

    මහත්තයා මගේ නිවසේ මුළුතැන්ගෙය තිබෙන්නේ වයඹ දිශාවේ දර පෝරණුව නිවසින්.පිටතට.පන්නා නැහැ . උතුරු මුල්ලට හා වයඹ මුල්ලට මැදි වන්නට පෝරණුව.තිබෙන්නේ ඉතා ඉක්මනින් මට මෙහි අසුබතාව කියන්න ඔබ තුමාට.පින්

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      දළ රුප සටහන් සමග whatsAppවලින් ඵන්න

  • @dammikasandaruwan3095
    @dammikasandaruwan3095 3 года назад +1

    ගිනිකොන මුල්ලෙ නැගෙනහිර පැත්ත භොදද

  • @hirunisansala7225
    @hirunisansala7225 2 года назад +1

    Hodae

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 26 дней назад

    අනෙ..සර්..අපෙ..කුන්සිය..ඉසාන දිසාවට ..අව්වෙලා...තින්නෙ..එක.. සුබද..අසුබද..

  • @mssuranga6511
    @mssuranga6511 3 года назад +9

    බස්නාහිර පැත්තබලන් ලිපදැල්විම හොදද ලිපට පිටුපසින් (ගැස්ලිප ),ජානෙලයක් තියනව ජානෙලය ලගම ලිපට කෙලින්ම ටොයීලට් වල තියනව ගෙයින් පිට ටොයිලට් වලතියෙන්නෙ ජානෙලයෙන් පෙනවා ලිපට කෙලින්ම තියනවකියලා ,(අඩී ,5) දුරක්පමනයි ඇත්තෙ මෙයහොදද මාහට පිලිතුරක් ලබදෙන්ඩ ගොඩක් පීං ඔබතුමාට බුදු සරනසි ජේසු පිහිටයි නිදුක් නිරොගි සුවය සැමද ලැබෙවා ❤❤🙏🙏

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      ruclips.net/video/K6_JCD6kPH8/видео.html

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      ruclips.net/video/K6_JCD6kPH8/видео.html

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      මෙ ලින්ක් ඵක බලන්න

  • @prabatheranda956
    @prabatheranda956 2 года назад +1

    බස්නාහිරට ලිපතබා එම පැත්තට මුහුණ ලා ලිප දැල්වූවාට කමක් මැද්ද මහත්මය ගොඩක් ඉස්තූතියි

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      ගැටළුවක් නැ.වැඩි විස්තර whatsAppවලින් ඵන්න

  • @Nishanthi-xj6mo
    @Nishanthi-xj6mo 3 года назад +1

    Very good

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад +1

      බුදු සරණයි ඔබට

  • @niky6348
    @niky6348 2 года назад +1

    බිත්තියට සමාන්තරව පෝරණුව ගේ ඇතුළට තියෙන එක සුබද අසුබද ?

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      නිවාස ඇතුලට බලාන දල්වන්න හොඳ නැ..

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      වීඩීයෝ හොදින් කියවන්න .whatsApp මගින් ඵන්න

  • @shamaliperera3772
    @shamaliperera3772 9 месяцев назад +1

    ස්තුතියි

    • @dinisuras7739
      @dinisuras7739  9 месяцев назад

      තෙරුවන් සරණයි

  • @BanduSamarawickrama
    @BanduSamarawickrama 8 месяцев назад +1

  • @anuradhammika8215
    @anuradhammika8215 2 года назад +1

    මහත්මයා මට තියනවා ගැටලුව ක්.එලියෙන් ලිපක් හදන්න පුලුවන් ද වයබපැත්තෙ .මගෙ හදපු ගෙදර කුස්සිය තියෙන්නේ ඉසානෙට .මෙවැනි දෙවල් දැනුවත් කරනවට ඔබතුමා ට ගොඩක් පින් ..

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      WhatsApp ඵන්න .

    • @anuradhammika8215
      @anuradhammika8215 2 года назад

      @@dinisuras7739 මහත්මයා මම පිලිසරනක් බලාපොරොත්තු වෙනවා .මට ලැබුනෙනැ.

    • @NadeekaSudarshani-o2l
      @NadeekaSudarshani-o2l Месяц назад

      6​@@dinisuras7739

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 3 года назад +1

    Istuti oba tumata,,ape nirita mullemai poranuwa,,ehama tibunoth mokada wenni,

  • @champichampi6125
    @champichampi6125 Месяц назад

    ❤❤❤❤

  • @prasadrajapakshe5978
    @prasadrajapakshe5978 Год назад

    Koheda yako nirithata lipa dannne gon atal dennepa

  • @sisirapriyanthawaduge7586
    @sisirapriyanthawaduge7586 5 дней назад

    නිරිතට කුස්සියේ තියෙන්න බැ එක හොදම නැ

  • @chathurangaprasad8053
    @chathurangaprasad8053 11 месяцев назад

    මහත්තයා වටිනා දෙයක් කියලා දුන්නේ

  • @ranganaekanayaka3740
    @ranganaekanayaka3740 11 месяцев назад +1

    👍👍👍👍😍😍

  • @Nishanthi-xj6mo
    @Nishanthi-xj6mo 3 года назад +1

    Thanks for you

    • @dinisuras7739
      @dinisuras7739  3 года назад

      බුදු සරණයි ඔබට

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 2 года назад +1

    🙏🙏🙏🙏

    • @dinisuras7739
      @dinisuras7739  2 года назад

      බුදු සරණයි ඔබට