Ape Gedara 198 ඉපැරණි කුස්සිය හා pantry kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 55

  • @krishmiwj4815
    @krishmiwj4815 2 года назад +2

    බොහොම ස්තුතියි ඔබතුමා ට 🙏

  • @WinningLife-jo1ki
    @WinningLife-jo1ki 19 дней назад

    Mge kitchen eke poranuwa ge athula balagena lipa molawanna thiyenne ehema wenakota monawada asuba kiyala denna sir mama lipata harima asai

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 2 года назад +1

    ගොඩක්ම පිං.. දීර්ඝායුෂ තෙරුවන් සරණයි..!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 года назад +2

    ඒකනේ මං දර කුස්සියකුත් සර්ට කියලා ඇන්දුවේ .ඒතකෝට ගැස් තිබ්බා නේ.ඒත් දර ලිපේ මැට් වලදේ ඉදේන කෑම හරිම රසයී ,ගුණයී
    ඔබතුමාගේ මේ දැනුවත් කිරිම හරිම වට්නවා ❤️🙏

  • @madupeiris9613
    @madupeiris9613 2 года назад

    මම බලාගෙනම හිටපු වැඩ සටහනක් ස්තූතියි ඔබ තුමාට

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 2 года назад +1

    ස්තූතියි ඔබතුමාට.

  • @SanithuHansana61
    @SanithuHansana61 2 года назад

    සර්, දිග 18'-1" ට වඩා වැඩි වීමේ සිද්ධාන්තය පහදා දෙන්න පුලුවන් ද?

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 17 дней назад

    කුස්සිය උඩට ලිප තිබෙන තැන අසු නොවෙන විදිහට නිදන කාමරයක් ඉදිකරීම කමක් නැද්ද

  • @operationsdept.ebaseasia2076
    @operationsdept.ebaseasia2076 2 года назад

    Kussiya thiyenne nam Nirtha dishawe. Habai lipa thiyenne a kotasema ginikona dishawata wenna. Ehema prashnayak nadda?

  • @malindasenevirathne7420
    @malindasenevirathne7420 2 года назад +1

    dry kitchen එකට උඩින් master bedroom එක තියෙන එක හොඳයිද? (dry kitchen එකේ කුකර් එක ඩිසයින් කරන නැත

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад

      kitchen එකෙන් අදහස් කරන්නේ cooker එක තමයි උයන තැන් තමයි.පැහැදිලි එහෙනම් ප්‍රශ්නයක් නෑ

  • @priyanjanaliyanage3586
    @priyanjanaliyanage3586 2 года назад

    සර් ,
    18' 1" හි වි⁣⁣ශේෂත්වය පහදා දෙන්න පුළුවන් ද?

  • @SanithuHansana61
    @SanithuHansana61 2 года назад

    සර් ප්‍රධාන ගෙට පිටතින් ඉදි කරන කුස්සිය නැගෙනහිර දිශාවට නුසුදුසු ද? එහි දිග 18'-1" ට වඩා වැඩි වීම අසුභ ද ?

  • @NK-ty5bl
    @NK-ty5bl 2 года назад

    මහත්මයා දකු නු දිශාවෙන් එළියේ පිටත baath room එක හදන්න සුදුසුයිද.අපෙ ගෙදර සිට පාරට යන්න තියෙන්නේ බටහිර වයඹ දිශා2 අතර.

  • @bentaraliyanagekarunarathn9494
    @bentaraliyanagekarunarathn9494 2 года назад

    Varandaawa baageta biththiya bedala hadanna hodada. dining table ekak tiyala dining room ekata ganna sudusuda. Pilithurak denna Sir.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад

      වැලරැන්ඩා ගෘහ පිණ්ඩය ට යටත් වන්නේ නැත.එය කෑම කාමරය සඳහා භාවිතා කරන විට ගෘහ පිණ්ඩය ට යටත් වේ එවිට ගෘහ පිණ්ඩය එකඟ කළ යුතුයි. ඒක ලොකු වැඩක්

    • @bentaraliyanagekarunarathn9494
      @bentaraliyanagekarunarathn9494 2 года назад

      Thank u sir

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад

    Godak pin obatumata apata vatina vidiyo ediripath kirima gana teyruvansaranai

  • @isharamadusanka7451
    @isharamadusanka7451 2 года назад

    ගොඩක් වටිනා විස්තරයක් ...ස්තුතියි සර්...🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chaminakumara1996
    @chaminakumara1996 2 года назад

    Obathumata kiyala ape niwasa balawa ganna one. MN polonnaruwa kohomada karaganne.

  • @indikadisanayaka8200
    @indikadisanayaka8200 Год назад

    Mahathaya miris gala sthana gathakaranne kumana disawakatadea kiyala

  • @kamalafernando1049
    @kamalafernando1049 2 года назад

    Thank you.

  • @tharushimaduwanthi5209
    @tharushimaduwanthi5209 2 года назад

    Vayabe thamai kitchen eka lipa koi peththatada hodaida

  • @harshaniperera8848
    @harshaniperera8848 2 года назад +1

    ape gedara east ekata bath room eka daala thiyenne....eka hoda nedda

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад +1

      නැගෙනහිර දිශාව පිළිබඳව නම් ප්‍රශ්නයක් නැත

    • @harshaniperera8848
      @harshaniperera8848 2 года назад

      @@jgodakandaarachchi4975 බොහොම ස්තුතියි. ..
      .

  • @nirangayapa7568
    @nirangayapa7568 2 года назад +1

    මහත්මයා ගිණිකොණට කුස්සිය තිබෙන [මායිම ආසන්නව] ගෙදරට අමතර පිටත දර කුස්සියක් වයබින් ඉදිකරන්න බැරිද?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад +1

      හදන්න පුළුවන් හැබැයි ප්‍රායෝගික නෑ නේද? එහි වරදක් නෑ

  • @wivant9008
    @wivant9008 2 года назад

    Thank you sir ithama watinawa video eka

  • @dulanjanamadushan1633
    @dulanjanamadushan1633 2 года назад

    thank u sir

  • @e-school9983
    @e-school9983 2 года назад

    පංතියට සහභාගිවීමට කැමතියි . විස්තරය ලබාදෙන්න

    • @Vaastulk
      @Vaastulk  2 года назад

      pls send mg 0777892057/17/51

  • @thusharawickramasinghe4927
    @thusharawickramasinghe4927 2 года назад

    Spl

  • @bentaraliyanagekarunarathn9494
    @bentaraliyanagekarunarathn9494 2 года назад

    Uthuru disawata dara lipa sudusuda.lipa wayabata bara wenna pihitala tiyenne. Poranuwa kelin negenahirata kussiye pitawena Dora Tiyanawa.sudusuda.

  • @asankafernando7538
    @asankafernando7538 2 года назад +1

    අනේ මහත්තයා කියා දෙන්න පුලුවන්ද මිරිස් ගලක් ස්ථානගත කළ යුත්තේ කුමන පැත්තට ද කියලා...

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад +1

      මිරිස් ගල ඇතුලේ තබාගෙන අඹරන්නෙ නම් එළිය බලාගෙන සැමරීමටත් එලියේ සිට අඹරන විට නිවස ඇතුල බලාගෙන ඇඹරීම අතීතයේ සිට කරන ලද්්දකි.

  • @madupeiris9613
    @madupeiris9613 2 года назад

    පංතිය පිලිබද විස්තර ලබා දෙන්න

  • @pathminipriyanka8841
    @pathminipriyanka8841 2 года назад

    Sthuti oba thumata

  • @hashan9112
    @hashan9112 2 года назад

    කුස්සිය නිරිතට තියෙන්නේ. විසදුමක් බලාපොරොත්තු වෙනවා.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад +1

      නිවසේ මැද සිට මාලිමාව තබා හරියටම නිරිත දිශාව ගණන්ය කරගන්න. ඉන්පසු නිරිත දිශාවට අයත් කොටසෙන් උයන තැන ඉවත් කරන්න .සම්පූර්ණ මුළුතැන් ගෙය ම නිරිත දිශාවට අයත් වන්නේ නම් එය වෙනස් කිරීම්ට සිදුවෙනු ඇත.

    • @priyadarshanie3920
      @priyadarshanie3920 2 года назад +2

      මේ මහත්මයා කියන විදියට කුස්සිය නිරිතට හොඳම නෑ.මගේ කුස්සිය තිබුනෙත් නිරිතට අපි වාස්තු විද්‍යාව දන්න මහත්මයෙක් එක්ක ඇවිත් ගේ පෙන්නුවා.ඉතින් ඒ මහත්මයා කිව්වා නිරිතට කුස්සිය තිබුනොත් ගෙදර බිරිඳ අසනීප වෙනවා කියලා .අපේ ගිනිකොණ පැත්තේ තියෙන නිදන කාමරයට ගෑස් ලිප තියාගෙන උයන්න කියලා. එහෙම කළාම මගේ අසනීප ඔක්කොම හොඳ වුණා.

  • @malithkrishan635
    @malithkrishan635 2 года назад

    මාස්ටර් බෙඩ් රූම් එකට හරි කුස්සයට හරි center point එක අවොත් ප්‍රශ්නයක්ද.?

    • @Vaastulk
      @Vaastulk  2 года назад +1

      නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ බිත්තියක් එන්න බැහැ center point එක උඩට

  • @natural3859
    @natural3859 2 года назад

    Biogas yanna

  • @samankumari1325
    @samankumari1325 2 года назад

    Sir colour cord 1 gana video 1k karanna

  • @sigithis.p2754
    @sigithis.p2754 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 2 года назад

      දැන් වැඩිය සද්ද නෑ නේද?

    • @sigithis.p2754
      @sigithis.p2754 2 года назад

      Oba thumata kiyala yamak kara gattha wsthuwa athuwa good pin🙏🙏🙏🙏

  • @mallikaan4516
    @mallikaan4516 Год назад

    🙏🙏🙏🙏🙏