15 - ඉතිහාසය නිවැරදිකරන මූලාශ්‍ර

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 464

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 лет назад +46

    ඉතාමත් ඉවසීමෙන් සිටින අතර අවසානය වන තුරුම සිටිමි🙏

  • @madukaruwan930
    @madukaruwan930 5 лет назад +70

    ඔයාගෙ වටිනාකම දැනෙන පිරිස ටිකයි ගයාන් අය්‍යේ. ඔයාව විනාශ කරන්නත් ගොඩක් අය ට්‍රයි කරනවා ඇති මේ වෙනකොටත්. කොහොම ඔයාව අල්ලන්නවත් කාටවත් බෑ ඔයාගෙ ආරක්ෂාවට ගොඩක් අය ඔයාට ඉන්නවා. හැමදේම එලියට ගන්න අය්‍යේ ඔයා යන ගමනට අපිටත් එකතු වෙන්න කාලයක් ලැබෙයි🙏 මේ දේවල් වෙන්නෙ මොකක් නිසාද කියලා ඔයා දන්නවා ඉතිහාසය ගොඩගන්න එක විතරක් නෙව්යි මේ වෙන්නෙ තව ලොකු දෙයක් වෙන්න දින ලං වෙන එකයි මේ වෙන්නෙ. හැමදේම හොදින් සිද්දවෙයි. සියලු දෙවි රැකවරණය පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා🙏☸️🤝

  • @bngla7552
    @bngla7552 Год назад +2

    අයියේ ඔයාට තව තවත් වැඩි වශයෙන් අපට අපගේ රාවණා රජුගේ sathya සොයා කියා දෙන්න ඔයාට ගොඩක් පින් අයියේ බුදු සරණයි

  • @sadeedk1631
    @sadeedk1631 5 лет назад +34

    අම්මා තාත්තා තමන්ගේ ළමයට දෙයක් කියලා දෙනවා වගේ ඉතාම ඉවසීමෙන් ඉතාම පැහැදිලිව අපේ රාවණ රජතුමා ගැනත් අපේ ඉතිහාසය ගැනත් කියලා දෙන ඔබට ගයාන් අයියේ බුදු සරණයි

    • @samanpanapura1176
      @samanpanapura1176 4 года назад +2

      ඔබට යෝධ බල යෝධ ශක්තිය යෝධ වීර්‍ය් පතන්නෙමු සහෝදරයා ඔබ රට ජාතිය අපේ උරුමය වෙනුවෙන් එදා රාවණ මහ රජුන් කලා මෙන් වර්ථමානයට අදාලව කරනවා හෙලයන්ට එය හොදින්ම දැනෙනවා තේරෙනවා විජාතිකයින්ටත් එය තේරුම් ගිය නිසා තමයි බොහොම අතලොස්සක් වූ කිහිපයක් කුලප්පු වී ඇත්තේ රාවණ පරපුරේ අපිට ඕවත් බාදකද අපේ සහෝදරයා ඔබටත් ජාතියටත් ජය ශ්‍රී !තෙරුවන් සරණයි !

  • @achinilakma2875
    @achinilakma2875 4 года назад +6

    මේ වැඩසටහන බලද්දී තව තවත් රාවණා ඉතිහාසය පිලිබද තවත් දැනගන්න තිබුන ආශාව වැඩි උනා. ගයාන් මහතා ඔබට බොහොම ඉස්තූතියි අපි නොදත් ඉතිහාසය පිලිබද අපිව දැනුවත් කරනවට. 🙏❤

  • @kavindujayashanka1753
    @kavindujayashanka1753 5 лет назад +19

    සර් ඔයා මේ කරනදේ දිගටම කරගන යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දේවදත්තලා කොහෙත් ඉන්නවා. එත් නවත්තන බැ අපේ ගමන. ❤️🙏 අත්දැකීම් නැති වුනත් ඔයාලගේ කථා වලින්. යන තැන් වලින් අපෙත් හිරිගඩු පිපෙනවා. ආසයි ගොඩාක් ඔයාලා එක්ක එකතු වෙලා වැඩ කරන්න. එත් මොකක්දෝ හේතුවකට රට රැකියාවකට එන්න වෙලා අනිවාර්යයෙන්ම දවසක එනවා සර් ඔයාලා එක්ක එකතු වෙන්න මේ සිංහයන්ට නැවත පණ දෙන්න ❤️🦁🙏☸️🙏 බුදු සරණයි සර්ගේ වැඩසටහනක් එනකන් බලන් ඉන්නෙ බලන්න 🙏💐

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 года назад +1

    ඔබ තුමා රටේ සම්පතක්.අපේ රාවනා රජතුමා ගැන හොයල නොදන්න අයට පහදා දෙනවට

  • @sanushachamod8765
    @sanushachamod8765 5 лет назад +6

    යකුනේ අපෙ දුවන්නේ රාවන ලේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anugamage99
    @Anugamage99 5 лет назад +41

    මේ video එක බලන දෙවැනි වතාව.. කලින් ධනුෂ් අයියගේ channel එකේ බැලුවා.. ගයාන් අයියගේ channel එකේ වගේම ගයාන් අයියා ඉන්න හැම you tube video එකක් නෑරම බැලුවා...😍😍
    ඒ තරම්ම මේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් ආසයි...🙏🙏

    • @enki_220
      @enki_220 5 лет назад +3

      Apith......

    • @uputaganeema
      @uputaganeema 5 лет назад +1

      මේකත් අහල බලන්නකෝ එහෙනම්.
      ruclips.net/video/n07OW1rnRw0/видео.html

    • @roshanthi369
      @roshanthi369 5 лет назад

      මාත්

    • @shashidinu4017
      @shashidinu4017 5 лет назад

      Mamath

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 4 года назад +1

    මාගේ රාවන දැනුම් පිපාසය සංසිදුවා ගැනීමට ඔබතුමා මෙ කරන කර්තව්‍යයට බොහොම පිං 🇱🇰💖 හෙලයන්ට ජය

  • @hldarkvideos7078
    @hldarkvideos7078 5 лет назад +15

    අපිට හිමි නමුත් අහිමි වූ ඉතිහාසයට නැවත පණ පොවා හිමි කිරීමට වෙරදරන ඔබට පිං ජය ශ්‍රී!.....

  • @Binary4242
    @Binary4242 5 лет назад +10

    ගයාන් ඔබට ජය ශ්‍රී.. ධනුෂ්ක ඔබට දීර්ඝායු වේවා...

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 5 лет назад +1

    සියත රාවණාගෙන් පටන්ගත්ත මම .මගේ අද වෙනකොට ජීවිතේ ලොකු වෙනසක් වෙලා මට හිතෙන්ව මටත් හරි පාර හම්බුනා කියල.ආඩම්බරයි ගුරුතුමනි ❤️ දුර රටක හිටියත් මේවා ඇහෙනකොට ඇගේ මයිල් කෙලින්වෙනවා .ඔබට බුදු සරණයි ☸️🇱🇰🇯🇵

  • @isharasandaruwan8787
    @isharasandaruwan8787 4 года назад +1

    ඔබතුමාට බුදුසරණයි., යෝධ බල යෝධ ශක්තිය දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනෙ.,

  • @hldarkvideos7078
    @hldarkvideos7078 5 лет назад +112

    බැරිද අපි හැමෝම එකතුවෙලා ජනපති තුමන්ට ෆේස්බුක් එකෙන් මේ රාවණ ඉතිහාසයට පණදෙන්න වෙරදරන ගයාන් සදකැලුම්‍ට සාදාරණයක් ඉටුකර දෙන්න කියල කියන්න!. මොකද අපිට හිමි අතීතය අපිට ලැබෙන එක කෙතරම් වටිනවාද!...

    • @somalatha3761
      @somalatha3761 5 лет назад +3

      Oba tumage adahasa godak hodai meka tamai wennaona Janadipatituma danuvath unoth rawana ugaya nawatha manuka rajini ganna puluwan wei budusaranai

    • @dilanthalenatchannel3970
      @dilanthalenatchannel3970 5 лет назад +5

      කවුරු හරි කෙනෙක් ආරම්භ කරන්න, සහයෝගය ලබා දීමට පියවර අපි ගන්නවා

    • @celebrityfans-27
      @celebrityfans-27 5 лет назад +6

      ඇත්තටම ඒක හොද අදහක්...අපි සහයෝගය දෙනවා අනිවාර්යයෙන්ම🙏🙏🙏🙏🙏

    • @yobogo3990
      @yobogo3990 5 лет назад +2

      ඔබ තුමාගේ සහයෝගයට මමත් ඉන්නව.

    • @slseshan9300
      @slseshan9300 5 лет назад +3

      ඇයි. අවුරුදු. 10,000/5000. අතිතයේ
      ඇයි. වලලනෙ. 😠😠😠😠

  • @LahiruDilshan-z7o
    @LahiruDilshan-z7o Месяц назад

    ඔබ.තුමාගේ.පැහැදිලි.කිරිම
    හරි.නටිනවා

  • @pradeeprnsg
    @pradeeprnsg 5 лет назад +15

    රාවණා ඉතිහාසය ගැන සොයන්න ඇත්තටම ආස හිතුනේ ගයාන් මහත්මයාගේ ඉදිරිපත් කිරීම් සහ සොයාගැනීම් නිසා රටට ජාතිය වෙනුවෙන් මෙවන් වැඩසහටන් දිගටම කරගෙන යෑමට ඔබතුමන්ට ශක්තිය ලැබේවා බුදුසරණයි!

    • @MrSanTaOfficiall
      @MrSanTaOfficiall 4 года назад

      ekanam aththa. asawen godak dewal hewa. metharam pehediliwa wate yanne nethuwa methuma lassanata pehedili karanava

  • @vinugapamadithsamaraweera5522
    @vinugapamadithsamaraweera5522 5 лет назад +10

    මාරම ගැම්මක් එන්නෙ මෙවා බලද්දී අපේ රට ,ඉතිහාසය ගැන 😍😍

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 5 лет назад +13

    ඔබගෙ ඔය වචන ටික ඇහෙද්දි හිතට පුදුම ශක්තියක් දැනෙන්නේ. එදෙ වචන වලින් කියන්න තේරෙන්නේ නෑ. ඔබට බුදු සරණයි 🙏🙏🙏

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 5 лет назад +17

    මාත් හිතන්නෙ මේ තමා හොදම කෙනා මන් බලපු වීඩියෝස් එක්ක ජයවේවා ❤️🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 лет назад +2

    මම ගයාන් අයියාගේ වචන අහපු පලවෙනි දවසෙ ඉදන්ම ලොකු විශ්වාසයක් ඇති වුණා.. එද ඉදන් මේ වෙනකන් අකුරක් නෑර ඔබ කිවුව දේවල් මගෙ ඔලුවෙ තියෙනවා.. එච්චරට මට ඔබේ වචන වටිනවා, ඔබේ පණිවිඩය වටිනවා.. ඔබෙන් ඇහෙන වචන මට දෙපාරක් හිතන්න දෙයක් නෑ.. පරම සත්‍ය ඔබ සමජ ගත කරනවා.. ඔබ දෙපලට ම තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී ..

  • @iranidilhara5476
    @iranidilhara5476 4 года назад +2

    අයියා මේක නම් මුලු ලෝකයම දැනගන්න ඕන අපි හෙලයන්ම තමයි! කාටවත් බය නැතිව මේක දිගටම කරගෙන යන්න ඕන අයියා.බුදු සරණයි.

  • @ragingwarrior8098
    @ragingwarrior8098 5 лет назад +6

    6:52 ඔබතුමා හරියටම කිව්වා... අන්න ඒ පිරිසයි, පසු කාලීනව කලවම් වුනු අනිත් ජාන සහිත පිරිසයි ඉන්නකන් මේ උතුම් වැඩේ එක මතයකට ගෙන්න පහසු වෙන්නේ නෑ. නොනැවතී දිගටම යමු 🙏

  • @1indikaprasad
    @1indikaprasad 4 года назад +1

    ඔබ අපත් අපේ දරුවනුත් අනාගත පරපුරම වෙනුවෙන් මේ කරන්නාවු කැප කිරිම වෙනුවෙන් අප සදා ණය ගැති වෙමු....

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 года назад +2

    තෙරුවන් සරනයි ඔබතුමාට ඔබතුමාගෙ මෙ උත්සහය හැමදාමත් අපි අගය කරනව.අපේ රටේ වැලලීගිය ඉතිහාසය ගොඩනගල හෙල උරුමය රැකලදෙන්න ඔබතුමාට පින්සිදුවෙනව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @sausirisausiri6484
      @sausirisausiri6484 4 года назад

      තෙරුවන් සරනයි ඔබතුමාට අලුත් පැත්තක් තියනව නව සොයාගැනීම් සදහා ඔබතුමාට පුලුවන්නම් දුරකතන ඇමතුම් දෙන්න🙏🙏🙏

  • @pasindusbro1407
    @pasindusbro1407 5 лет назад +4

    ඔබට මෙය හෙලි කිරිමට ශක්තිය දිරිය ලැබේවා! මේ අපේ හෙල ඉතිහාසය මම ඔබේ සියලුම හෙලිදරව් 2012 සිට බල තිේ මේවා හැහෙන කොට හෙල ලේ කොපියවා

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 года назад +1

    ඔබ කරන්නාවු අමිල මෙහෙවරට මාගේ උත්තමාචාරය ඔබට රාවණා රජු පිහිටයි

  • @kusumnandasena962
    @kusumnandasena962 3 года назад

    ඔබ.තුමාට.බුදුසරණයී.පුතේ.ඔයා
    අපට.රටට.කරන.සේවය.අනර්ගයී

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 5 лет назад +3

    අපට ශාක්ෂි ඕන නැත ගයාන් මහත්තයෝ අපි නියම හෙළයෝ ඔබතුමා කියන සියලුම දේ සත්‍යයක් අපි ඔබ සමගයි අපේ ඉතිහාසය අපි ගොඩනගමු මම පිටරට ඉන්නේ මම මගේ හෙළ දීපයට අපු ගමන් ඔබ මුනගැසීමට ඉතාමත් ආසාවෙන් සිටිමි අපේ ඉතිහාසය ඔබන් ඉගෙන ගැනීමට මම ඉතාමත් ආසාවෙන් පසුවෙමි ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි!!!!!!!!!!!!

  • @sureshkumara9083
    @sureshkumara9083 5 лет назад

    Ayye budu rajanan wahansetath hathuro hitiya ake oba thumata saha apita hathuro nathi unoth thamai pudume e saama sthurekma obage maha shakthiyai !!!amenma nobodinakin obage siyaluma uthsahayan walata saha oba APA wenuwen karana kapawim walata obata upahara karawi sathya piliganiwi akamaththen ho aya me maha hela bumiya matha siduwewi obata jaya api obathumath samaga amotha elabena thek iwasillen sitinnemu obata maha rawana dewi rajunge pihita arakshawa balaya shakthiya labewa !!!budusaranai

  • @ravidu9984
    @ravidu9984 5 лет назад +7

    අයියා ඔයා නිසා තමා ඉතිහාසය ගැන ගොඩක් දෙවල් දැන ගත්තේ, මේ රට ගැන ආදරයක් හිතුනේ , ඒක රකින්න ඔනේ කියල හිත හැදුනෙ ! 💕🙏

  • @roosan8958
    @roosan8958 4 года назад +1

    අපි රාවණා පරපුරෙ අය ඔබ කරන මෙ මෙහෙවර ඉතා වට්නවා

  • @shavindupiyumal6575
    @shavindupiyumal6575 5 лет назад

    ඔබ තුමා කරන මෙහෙවරට රාවණ පිහිට ලැබේවා. ජය වේවා ගයාන් මහත්මයාණෙනි 🙏🙏

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 5 лет назад

    ගයාන් මහත්මයා ඔබතුමා මේ කරනා අනාවරණ දැනුවත් කිරීම් ඉතාමත් වටිනවා අපහට . ඔබතුමා සමග ඉදිරියටත් අපි ඉන්නවා. ඔබට තව තවත් මෙවන් හෙලිදරව් කිරීම් අනාවරණ කිරීමට ශක්තිය තුණුරුවනේ ආශීර්වාදය ලැබේවායි පතමි. ඔබට ජය!!!!

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 лет назад +2

    අනිවාර්යයෙන් මල්ලි අපේ සහයෝගය ඔබට තමයි ගයාන් මහත්තයෝ මෝඩ මිනිස්සු කෑ ගැහුවට අපි පස්ස ට යවන්ඩ බෑ අපේ රාවණා උරුමය රැක ගමු තෙරුවන් සරණයි

  • @isharaudayanga6860
    @isharaudayanga6860 5 лет назад

    ගයාන් අයියේ ඔබ ආරම්බ කල මේ වැඩසටහන යිතාමත් වටිනවා.අපෙන් වසන් කල අපේ ප්‍රෞඩ ඉතිහාසය ලොවක් ඉදිරියේ අබිමානවත් ලෙස පෙන්වීමට ඔබට ශක්තිය ලැබේවා.

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 5 лет назад

    ඔබතුමා මේ කරන කර්තව්‍යයට බොහොම පිං.රාවණා අප්පච්චි පිහිටයි.නමෝ බුද්ධාය

  • @ss-qr8kv
    @ss-qr8kv 5 лет назад

    ගයාන් මහත්තයෝ ඔයා කරන වැඩසටහන් බොහොමවත් අර්ථවත් තවදුරටත් ඉදිරියට මේ විදිය වැඩසටහන් සාර්ථක ව ඉදිරිපත් කිරීමට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා(ගයාන් මහත්තයෝ අපිත් ආසයි ආධ්‍යාත්මක ගමනක් යන්න)

  • @indaranibandara7714
    @indaranibandara7714 5 лет назад

    තෙරුවන් සරණයි සියලු දෙවියන් ge පිහිට ලැබේවා !!!ඔබට

  • @renukacolambage580
    @renukacolambage580 5 лет назад

    Garu Gayan thuman oba Shreshtai Ithihasaya niwaradiwa siyalujanathawatath daruwantath kiyaadeema Siyalu Seth wewa

  • @udithgayashan5516
    @udithgayashan5516 5 лет назад +2

    අනිවාර්යයෙන් ගයාන් අයියා මං ඔබතුමාව හමුනොවුනත් ඔබතුමා කියපු මාරගයේ ගමන් කරමින් සිටිනවා.මා ඔබ සමගයි.ජය ශ්‍රී!!!

  • @kalumkumara2438
    @kalumkumara2438 4 года назад +1

    නියම වැඩක් අයියෙ අපි හරිම ආසාවෙන් බලනව කඋරු මොනා කිඋවත් ඔයා කරනදේ අපිට වටිනව ඉදිරියටම යන්න සුබ පතනව.....

  • @sumipaul7364
    @sumipaul7364 5 лет назад

    Wede hodai. Digatama karagena yanna. Raavana shakthiya lebeewa. 🙏🙏🙏

  • @indikasudesh2732
    @indikasudesh2732 5 лет назад

    බොහොම සතුයි බුදුසරණඉ ජය වේවා බගෙ වටිනා කම බොහොයි 👍👍👍👍👍ජය ස්‍රීඊඊඊඊ

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 5 лет назад +4

    රාවණා රජු ❣️❣️❣️
    ඔබට ගොඩක් පින් අපේ අතීත උරුමය පිලිබද අපිව දැනුවත් කරනවට ඒ ස්තුතිය වචන වලින් කියන්න සින්හල වන මට තෙරෙන්නේ නෑ ගොඩක් පින් තෙරුවන් සරණයි
    මාහා රාවණ ❣️❣️❣️❣️❣️❣️

  • @bamunumanel2962
    @bamunumanel2962 5 лет назад +1

    ආදරනිය ගයාන් අපි සැමදාම ඔබ සමගයි....මෙි දිග හැරෙන්නේ අපේ කතාවයි.. ජයවෙිවා..

  • @nishaherath5590
    @nishaherath5590 5 лет назад +1

    Well said Mr.Gayan ,some strong words for those who try to restrict our true history👍
    Even my kids also watch your channel because there is no other place which presents our true history.
    One day everyone will salute you for uncovering our true history.💐

  • @arunidissanayaka4175
    @arunidissanayaka4175 4 года назад

    Obai ape jathiye kasherukawata nawa jeewayak dunne..obata bohoma pin...mama rawana gana hoyaddi mata hamu u watinama pudgalaya obai aiye...

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 5 лет назад +1

    very good program as an origin nation of sri lanka we should know our true history .

  • @hirushanvlogs1523
    @hirushanvlogs1523 5 лет назад +4

    niyamai gayan ayye oyage video enakan hamadama balagena innawa

  • @silentadi3552
    @silentadi3552 4 года назад

    මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණු ආගම කතෝලික දර්මයයි...ඒත් මා මුලු හදවතින්ම විශ්වාස කරන ප්‍රධානතම දෙය "රාවණා"... මං මේ දේ කියන්නෙ හරිම ආඩම්බරයෙන්. මේ සෑම දෙයක්ම සාර්ථකව කරගැනීමට ශක්තිය ලැබේවා. තෙරුවන්සරනයි.🙏

  • @adawishwaya
    @adawishwaya 5 лет назад +2

    ඔබට ජයවේවා! තෙරුවන්සරණයි!

  • @dammikadammika3828
    @dammikadammika3828 4 года назад

    Rata jateeya Naga Situvimata oba Gana mea Wootsahayata Godak Pin🙏 Magea Hala Bimea MAHA RAWANA Jugayak Eata Ekmanin Naga situwanata obata Haki wewa Tearuwan saranai

  • @gaminiadhikari7973
    @gaminiadhikari7973 5 лет назад

    Budusaranai gayan mhatmaya oba karana wadapiliwala digatama karagenayanna obata jaya

  • @rohanaherath1184
    @rohanaherath1184 5 лет назад +3

    මග බලන් හිටියේ .
    ජය ශ්‍රී .
    තෙරුවන් සරනණයි .
    පිං.....

  • @sluniverse983
    @sluniverse983 5 лет назад +37

    දෙන එක රිදෙන්න දුන්නා මොඩ හරක්ට .නියමයි ගයාන් නියමයි

    • @nimnared9789
      @nimnared9789 5 лет назад +2

      962 subscribe eka magen hode yalu ...🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏...mawath subscribe karanna hode ..idiriyatama yanna suba pethum hadawathinma ...

    • @sluniverse983
      @sluniverse983 5 лет назад +1

      @@nimnared9789 Done ⚡

  • @isurukodithuwakku4488
    @isurukodithuwakku4488 5 лет назад +8

    ගණන් ගන්නෙපා ගයාන් අයියේ.. බල්ලො බිරුව කියලා කදු පාත් වෙන්නෙ නෑනේ.. ඔයා කරන්නෙ ඉතිහාසය විසින් පවරපු රාජකාරියක්.. බුදු සරණයි..

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 месяцев назад

    Apita rawan raju gena aththa ahanna harima aasai ape muthun miththo kiyanawa rawana raju gena api ahala thiyanawa.. obathuma me weda satahana dana kota api harima aasawen ahanne ape siw helaya mona thaaran lassanada obathumata dirga aysa lebewa . Budusaranai 🙏🙏🙏🇱🇰🌞🌜💓💓💓

  • @sayanjd1355
    @sayanjd1355 5 лет назад +1

    I love your expeditions and adventures. PLs continue your good work.

  • @sampathrhg
    @sampathrhg 5 лет назад

    Oya kiyana hama wachanayakatama adarei..obawa apita godak watina..oba oya karana sath karya digatamakaran yanna deerga ausha wewa obata...budu saranai

  • @mallika6841
    @mallika6841 4 года назад

    ඔබට දිර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sureshmadushan7266
    @sureshmadushan7266 5 лет назад

    Rawana dewu rajuge pihitai teruwan saranai oba thumata!!!!!!!!

  • @madusuba5924
    @madusuba5924 5 лет назад

    Sir oyata godak pin.ape niwaradi hela ithihasaya gana dana gaththe obagen. Me helaya nagi sitawanawata obata shakthiya labewa. Apith oba samagai.

  • @shanathukorala4373
    @shanathukorala4373 4 года назад

    ගිලිහී ගිය රාවන අතීතය ගොඩ නගන්න වෙර දරණ ඔබට චිරං ජයතු......ජයයි....

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 года назад +2

    අනිවාර්යයෙන්ම මේ රාවනා ශිෂ්ඨාචාරය යලි පන ලබනවා සත්‍යයි.ඒ වෙනුවෙන් මමද අනන්ත වාරයක් කැපවන බව දිවුරා පොරොන්දු වෙනවා.

  • @chathurikachathurikadikruk7991
    @chathurikachathurikadikruk7991 5 лет назад

    Gayan mahaththayo apata oba wiswasai ape wasanawata ape rate ipadila thiyenne mahaththayo mama oba thumagen mage rate sagawagiya ithihasaya danagaththe obata bohoma pin mahaththayo mama Cyprus Sita obathumagen igena gatha yuthu de bohomai oba thumata rawana appachchige pihitai!!!!!!!!!

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 Год назад

    ඔබේ පිරිසිදු චේතනාව පල දරනවා ම යි.අපිත් ඒ චේතනාව මුදුන් පැමිණෙන තුරු ඔබ සමගයි

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 5 лет назад +3

    ගයාන් ..ඔය එකෙක් දෙන්නෙක් කරන අපහාස නින්දා ගනන් ගන්න එපා..සක්කිලි ඉන්නවා මේ සමාජයේ..ඔබෙන් අපේ සමාජයට සිදුවෙන සේවය අති විශාලයි..රට ජාතියට ආදාරය කරන බහුතරයක් ඉන්නවා ගයාන්..
    ජය ශ්‍රී

  • @kareendrapraveen193
    @kareendrapraveen193 5 лет назад

    aiye oya loku deyak ape rata wenuwen karanne...aiyata budu saranai aiye.

  • @broken8570
    @broken8570 5 лет назад

    මෙ කරන වැඩෙ දිගටම කරගෙන යන්න අයියෙ අපිත් නොදන්න බොහොදෙවල් අයියා නිසා දැන ගන්නවා අයියට වරදින්නෙ නැ බුදුසරණයි

  • @tvslu8557
    @tvslu8557 5 лет назад

    niyama helayanna thamai ayye terenne agaya..yata giya au ape pauda isitasaya sihipatha karanwata ayyata godak pin.

  • @දමිත්නිශ්ශංක

    Gayan aiye api oba samagai.....me ape ithihasayai...

  • @niranshamethmina5810
    @niranshamethmina5810 5 лет назад

    ගයාන් අයියේ.. ..ඔබ කරන දේ ඇත්තටම අපිට වටිනව.ඔබ අපේ හෙල උරුමය වෙනුවෙන් කරන කැප කිරීම ඉතාමත් වටිනව අයියේ..ඔබට මේ ක්‍රියාව ඉදිරියට කරගෙන යාමට ශක්තිය දයිර්‍ය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව...ඔබ වගේ ගවේශකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ .......☝️❤️❤️😍

  • @shiyaniemahamalagi1801
    @shiyaniemahamalagi1801 3 года назад

    අපිිට අපේ ඉතිහාසය ඔනා අපේ උතුමානයා බුන් වැඩිය රට රැකගන්න රවණා යලි ඉපදේවා සොයන ඔබට පිං ජයෙන් ජය

  • @Rmcreations.
    @Rmcreations. 5 лет назад +2

    සැමකෙනෙක්ටම එකම විදියට හිතට කාවදින ඉතිහාසයක් උරුමයක් තිබුනා තියනවා අපිට, ඔබව සාදරයෙන් පිලිගන්නවා ❤

  • @shehanpatabendige2168
    @shehanpatabendige2168 5 лет назад

    මාත් මේ ලගදි තමයි සර්ගෙ වීඩියෝ දැක්කෙ..මේ මුල ඉදන් එකක් නෑර බලනගමං..මාත් ආසයි රාවණ ඉතිහාසය ගැන හොයන්න.ඉස්සරහට මෙවැනි දේ පෙන්වීමට ලැබෙන්න කියල සුභ පතනව..රාවණ ඉතිහාසයට යලි පණ පොවන්නට හැකි උනොත් එදාට මුලු ලෝක ඉතිහාසම අලුත්තෙන් ලියන්න වෙයි..අන්න ඒකයි බටහිර රටවල් අපි ඒක කරන එක වලක්වන්නෙ.වැරදිලාවත් නැවත රාවණ ඉතිහාසය පණ නැගුනොත් බටහිර අය සොයාගත් සියලු දේ ඔවුන්ට අහිමි වන බැව් ඔවුන් දනී..එම දිනය ඉක්මනින් උදාවේවායි එකසිතින් ප්‍රාර්ථනා කරමි.....🙏🙏

  • @nil1977100
    @nil1977100 5 лет назад +1

    ඔබතුමා යන ගමන යන්න දෙපස සුනඛයන් බූරවී ! නතර නොවී යන්න!

  • @chandanivitharana2595
    @chandanivitharana2595 4 года назад

    ඔබ සමඟ හෙලයින් සිටී ඔබ ඉදිරියට යන්න 🙏🙏🙏

  • @anusharanaweera6859
    @anusharanaweera6859 5 лет назад

    අපේ රටට මිණි පහනක් ඔයා මල්ලි ඔයාගේ වීඩි යෝ බලන කොට හිතට එන ගැම්ම කියන්න වචන නෑ ඔබ‍ට ජයෙන් ජයම වේවා

  • @amazingfishcutting
    @amazingfishcutting 5 лет назад +2

    gayan aiyeeeeeeeeeeeeeeeeee supiri

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 лет назад +15

    ඔලුවේ අමරුව තියන උන් මේවා බලන්න එපා ගයාන් මහතා දනුෂ්ක මහතා මෙක නවත්තන්න එපා අපි පිරිසිදුව මෙවා බල්ලන්නේ දිගටම මේවා කරන්න

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 лет назад +2

    ඔයිට wada riddanna දෙයක් nha අපහාස karana අයට ...හොඳට රිදෙන්න tokka aenna his මුදුනටම ..ඔයාට jaya gayan....

  • @venurachannaka4499
    @venurachannaka4499 5 лет назад +2

    වෙනදාට ඔබට ජයවේවා! තෙරුවන්සරණයි! යනුවෙන් ආශිර්වාද කර නවතින මා, අද යමක් එකතු කිරීමට කල්පනා කලෙමි. ඔබතුමා එක් අවස්ථාවක පවසනවා ඔබට එල්ලවන නින්දා අපහාස ගැන. නමුත් ගයාන් මහතා හෙළයා යනු අටලෝදහමෙන් කම්පා නොවන, අපූර්ව වීරත්වයකින් සමන්විත අභිමානනීය ජාතියකි. මාද පෞද්ගලිකව සිංහල ජාතිය වෙනුවෙන් යම් යම් අවස්ථාවලදී පෙනීසිටීමට ගොස් අනේකවිධ නින්දා අපහාස වින්ද අයෙක්. මා ඔබට ආරාධනා කරනවා නින්දා අපහාස වලට කිසිදිනක නොසැලී ඒවා ඔබට ආශිර්වාදයක් කරගන්නා ලෙස. බුදුරජාණන්වහන්සේට කෙතරම් නින්දා අපහාස ආවාද එතරම් උත්තමයෙක් වෙලත්. නමුත් උන්වහන්සේ ඒ කිසිදෙයකින් සැලුනේ නැත. ඉතින් මෙතරම් ශ්‍රෙෂ්ඨ කාර්යයක් ඉටුකරන ඔබතුමත් අටලෝ දහමෙන් නොසැලී ඔබතුමාගේ කාර්යය ඉටුකරන මෙන් යෝජනා කරමි.
    තවත් එක් කරුණනක් විමසීමට කැමැතියි. ඔබතුමා පවසනවා අවුරුදු 2600ට පෙර ඉතිහාසයයි ඔබතුමා යලි සාකච්ඡාවට ලක්කරන්නේ කියා. නමුත් අවුරුදු 2600 ට මෙහා ඉතිහාසය පිළිබඳව දැවැන්ත ගැටලුවක් මේ යුගයේ ඉදිරිපත් වී ඇත. ඒ මේ මහ පොලොවේ උපන් උතුම්ම ශාස්ත්‍රරූන් වහන්සේ උපන් දේශය පිළිබඳව ගැටලුවක්. බුදුන් උපන් දේශය පිළිබඳව. ඒ ගැනත් ඔබතුමාගේ අදහස දැනගැනීමට කැමැත්තෙමි. ඔබට ජය! තෙරුවන්සරණයි!

  • @hashansaparamadu4597
    @hashansaparamadu4597 5 лет назад

    Gayan aiye oyage hema weda satahanakma baluwa issarahatath balanawa , වැළලී giya ithihasaya yali ismathu karanna obata jaya,.....eth rakshayanaya siyatha fm eka eka paratama neweththuwe ei kiyala danne ne, ithuru tika ahanna puduma asawakin hitiye,...eth issarahata api obath ekka...

  • @somalatha3761
    @somalatha3761 5 лет назад

    Ape hela urumaya matukara ganna eya niwaradiwama pahadili Karadimata obatuma ganna me wehesata bohoma pin budusaranai

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 5 лет назад +1

    ඔබතුමා මේ ධනුෂ්ක සහෝදරයා සමඟ කරන සහ ඔබතුමාගේ මේ චැනල් එකේ යන වීඩියෝ පමණයි මම නම් නරඹන්නේ.. හෙල ඉතිහාසය පිළිබඳ මිනිස්සුන්ව අවදි කිරීමට මේ දරන වෑයමට ජයවේවා!!

  • @banu6012
    @banu6012 5 лет назад +1

    අපි මේව බලන්නෙ හරිම ආසාවෙන් ❤️ රටට වගෙම අපිටම අපි ගැන ආදරේ හිතනව අපේ ඉතිහාසෙ දිහා බැලුවම
    රාවණ හෙළ පරපුරට ජයවේවා ❤️💯

  • @kuwair9572
    @kuwair9572 4 года назад

    හොඳ පෞරුෂයක් තියෙන හොඳ සංයමයක් තියෙනවා ඔබතුමාට අපි ඔබතුමා එක්කයි මේක අපි රැල්ලක් කරගමු එතකොට මෙතුමන්ට ශක්තියක් වෙන්න පුළුවන්

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 6 месяцев назад +1

    ♥️🧘‍♂️💪🙏

  • @travellerSS1733
    @travellerSS1733 5 лет назад +5

    Mr.Gayan,Your videos are so progressive,I am in Europe at the moment though I am referring to your contents in RUclips.Anyway I have a neutral opinion about your information and with the interesting things you shared in Danush Vlogs I have started digging information about king ravana and old srilanka.
    Upload the information much as you can soon as possible,Because of the people who gave the information like your self and people who discovered the things of srilanka and maybe the things against western cultures and sayings were dismissed,the best examples are Soma Hamuduruwo and the foremer doctores who were secretly died in their russian and other tours.So there is a risking of your own life.
    Hope to visit you in my next srilanka visit.
    wish you all success.

  • @anne_1988
    @anne_1988 5 лет назад

    ජය ශ්‍රී ගයාන් සහොදරයා පල ඇති ගහටයි නුගත්තු ගල් ගහන්නෙ. අපෙ මෙ ආද්‍යාත්ම්ක ගමන යමු කවදා හො මෙ සසරින් එතෙර වෙන්න.

  • @upeksharajapakshe1742
    @upeksharajapakshe1742 5 лет назад

    ජය ශ්‍රී මහා රාවණා

  • @thejithasaranath7663
    @thejithasaranath7663 5 лет назад

    දිගටම සේරම වීඩියෝ බැලුවා ලොකු උනන්දුවක් තියනවා ♥️♥️

  • @thusharidilrukshi4007
    @thusharidilrukshi4007 5 лет назад

    Gayan mahathata obata jayan jaya ♥️♥️♥️🙏🙏🙏budusarani

  • @wasanthawasantha1746
    @wasanthawasantha1746 5 лет назад +1

    Machan niyamai maat rata inne matath hetenawa mmat rawanagen pawategena ana kenek kiyala obata jaya

  • @chamibro4214
    @chamibro4214 4 года назад

    Oba thuma mema apee jathiyata Pana denna hadana wayama nathara karanna epa wadala kiyanne oba thumata godaak pin theruwan saranai

  • @Yummytummy1995
    @Yummytummy1995 5 лет назад

    Aiye meka sahena watinawa. Maha ravana, rakshyanaya godak Asawen ahuwa.

  • @dininduliyanage3234
    @dininduliyanage3234 5 лет назад

    සිවුහෙළේ උරුමයන් ආරක්ෂා කිරීමට ඔබට තවතවත් ශක්තිය ලැබේවා .
    බුදුසරණ .

  • @zmob2443
    @zmob2443 5 лет назад +4

    God bless you and all off u....

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 года назад

    පාසල් යන සියලු දුවාදරැවන් මේ යුටියුබ් නාලිකාව අනිවාර්යයෙන් නැරඹිය යුතුයි. ඉතිහාසය යනු හුදු විෂයක් පමණක් නොව එය අපේ යටගියාව සහ අභිමානයයි. අපේ සැබෑ ඉතිහාසය යලි මතුවීම දරාගන්නට නොහැකි පිරිස් තමයි ද්වේශ සහගත ලෙස විවේචනය කරන්නේ. මොන දේ වුනත් මේ නාලිකාව සමග අපි ඉන්නවා. බුදුසරණයි..රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏