ඇමරිකාවෙන් 🇺🇸 ඉතියෝපියාවට 🇪🇹 🇱🇰 Ethiopia Trip

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 116

  • @gamingjima6975
    @gamingjima6975 7 месяцев назад +29

    කියන දේ naturalම කියන එකට නම් මාර respect brothers❤️ මම podcast 3,4k ම බලනවා , ඇගට දැනෙන එකම එක❤ natural කම නම් නැති කර ගන්න එපා ඉස්සරහට යනකොට🤗

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад +6

      අඩෝ ❤️🍻.. කුනුහරප කියනවා කියලා cancel වෙන්න ගියොත් බෙරගනින් අපිව.. 😂😂.. දිගටම සෙට් වෙමු boss ❤️🍻

    • @gamingjima6975
      @gamingjima6975 7 месяцев назад

      Ekenm😅❤️ , backup channel ekkuth podiyt ptn gatta nm hri 🤓

  • @thisallakpura5991
    @thisallakpura5991 7 месяцев назад +18

    BEST PODCAST bn Weekly wath dapiyw

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад +2

      අඩෝ thanks බං.. 🥲🍻❤️.. දිගටම සෙට් වෙමු..

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 7 месяцев назад +10

    මුළු පැය 2යි විනාඩි 9යි තත්පර 12 ම බැලුවා Boys..pod එක මාරම natural කට්ටියගෙ කුණුහරුප mix උනාම මාරම taste එකක් තියනවා.. පොඩ් එකේ අන්තිම හරිය බීලා කෙලපු පිස්සු කොටස තමා පට්ටම රස ආතල්ම කොටස..
    කැම්පස් එකේ ගත්ත ආතල් වල වෙනම පැය ගානක එකක් කරන..කලින් පොඩ් වල ඒ ආතල් ඇහුවා..ඒ උනාට ඒ මදි...
    Keep up අයියලා ❤✨

    • @parippupodcast9913
      @parippupodcast9913  6 месяцев назад

      අඩෝ thanks මචං comment එකට.. 😌.. suggestions වලටත් thanks.. කැම්පස් එකේ ආතල් කතා තව කොල්ලො සෙට් වුනාම කතා වෙයි ඉස්සරහට ත්.. 🍻❤️දිගටම සෙට් වෙමු

  • @thejana_wikii
    @thejana_wikii 7 месяцев назад +1

    කුණුහරප පා කර කර pure natural කතා කරන නිසා තමයි මෙච්චර friendly දැනෙන්නෙ. පට්ට ආසයි පොඩ්කාස්ට් එකට ❤️

  • @malithonline
    @malithonline 7 месяцев назад +5

    most underrated sinhala podcast 😩

  • @chamodhdilan4497
    @chamodhdilan4497 7 месяцев назад +6

    මේ පොඩ් එක ආතල් ඕයි triangle එකටත් වඩා පට්ට ඕයි.

    • @thisallakpura5991
      @thisallakpura5991 7 месяцев назад +4

      Triangle sugar coat wdi bn babala wge un

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 7 месяцев назад +6

    අැත්තමය් අද දැම්මෙ නැත්තම් බනින්න කියල හිටියෙ😒❤🙏

  • @boyfrommars_
    @boyfrommars_ 27 дней назад

    Crima athal podcast eka bro keep it up kollane best podcast ever ❤

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 7 месяцев назад

    digatama damu. අමුවෙන්ම කියනවට රැස්පැට් ❤️. Weekly one 😊❤

    • @parippupodcast9913
      @parippupodcast9913  6 месяцев назад

      අඩෝ thanks. 😅😂❤️🍻 එලම.. මේ සතියෙත් දැම්මා.. සෙට් වෙමු මචං 🍻

  • @buxXxter
    @buxXxter 7 месяцев назад +1

    දිගටම ඕනි. 😍❤️

  • @WhoamiBloodStrike
    @WhoamiBloodStrike 13 дней назад

    Aathalma podcast eka bn ubala 🤍

    • @parippupodcast9913
      @parippupodcast9913  8 дней назад

      දිගටම රැඳෙන්න අප සමඟ 😌

  • @Malwagelamai
    @Malwagelamai 4 месяца назад +1

    Best Pod Ever Hutooooo

  • @IsuruAbeysingha-xy3yw
    @IsuruAbeysingha-xy3yw 7 месяцев назад +2

    අඩෝ පැය දෙකක් ❤️

  • @jagath4455
    @jagath4455 6 месяцев назад

    ❤maru bn ubala set eka

  • @kasunsurindu5527
    @kasunsurindu5527 5 месяцев назад +1

    Storytelling on point, bois. 🔥
    Last time when you criticized coffee, I was so frustrated though 😅. But today, you fixed it. Countries like Panama, Jamaica, Ethiopia, Kenya, and Colombia are known for their top-grade bean farms. They produce specialty coffee beans.
    Even in the USA, you can find "local roasteries" that serve freshly brewed specialty coffee with the "v60" technique. Try one of em and trust me, you won't blame coffee again. 😅

    • @itsironuyou
      @itsironuyou 5 месяцев назад

      Puca denna epa pco

    • @parippupodcast9913
      @parippupodcast9913  3 месяца назад

      Thanks bro! ❤️ true true.. but good coffee is expensive here 🥲

  • @eprohoda
    @eprohoda 7 месяцев назад

    Parippu! really outstanding recording- ))

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 7 месяцев назад

    maru video eka kunuharupa at its best

  • @dismafernando800
    @dismafernando800 7 месяцев назад

    Isuru..the church you mentioned was Lalibela..isn't it??
    That cross shaped church which is embedded under ground

  • @අටම්පහුර
    @අටම්පහුර 7 месяцев назад

    මෙයාල කුණුහබ්බ කියනවා ❤❤❤

  • @tharindunaveen3424
    @tharindunaveen3424 7 месяцев назад +1

    Bossage Ethiopia story akak enakan idiye😂❤🔥

  • @metayurishnft
    @metayurishnft 7 месяцев назад

    Supiri ban ❤️‍🔥 as always

  • @Maths2002C
    @Maths2002C 7 месяцев назад

    දිගටම කරමු😂😂❤

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ එලම.. සෙට් වෙමු දිගටම 🍻😂❤

  • @hashansanjula
    @hashansanjula 7 месяцев назад +1

    niyamai

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      Thanks මචං.. දිගටම සෙට් වෙමු ❤🍻

  • @chamodhdilan4497
    @chamodhdilan4497 7 месяцев назад +1

    ඉතියෝපියාවට export කරගන්න පුළුවන් මොනවද තියෙන්නෙ

    • @parippupodcast9913
      @parippupodcast9913  6 месяцев назад

      කරදමුංගු කරාබුනැටි.

  • @nimeshmadhushan7413
    @nimeshmadhushan7413 7 месяцев назад

    Supiri pod ekak

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ 🙂❤️🍻. සෙට් වෙමු දිගටම

  • @shimony954
    @shimony954 25 дней назад +1

    01:47:13 😂😂

  • @virajabeywardana5112
    @virajabeywardana5112 7 месяцев назад

    ammoo finally 🤩

  • @madhushanika9983
    @madhushanika9983 7 месяцев назад

    Superb ❤️❤️❤️

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ එලම.. 🍻🙂. දිගටම සෙට් වෙමු ❤️

  • @wizwidu
    @wizwidu 7 месяцев назад

    1:25:35 aiiye documentry eke link ekak nathda? wenadata description eke danawane

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      එලම description අප්ඩේට් කරන්නම්.

  • @HGG05
    @HGG05 Месяц назад +1

    49:35 😂😂😂

  • @kavindushashen2799
    @kavindushashen2799 7 месяцев назад +4

    sorry video parakku una nisa bannata (aru kapu katta dan danagathe )😂😂

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 7 месяцев назад +1

    සලාම්නෝ ,
    මාත් ඉන්නේ ඉතියෝපියාවේ...ඔයා ඉතියෝපියාව හරියට දැකලා නෑ... හරියට අන්ධයෙක් අලියා ගැන කිව්වා වගේ... ඉතියෝපියාව කියන්නේ පට්ට සුන්දර රටක්... ග්‍රාමීයව දුශ්කරයි... ඔයා ගිහින් තියෙන්නේ බෝඩර් එකට....
    අඩීස් ඔයා ඇවිදලා නෑ....
    මේ රටේ නයිට් ලයිෆ් එක වින්දානම් ආය පාරක් එනවා ශුවර්...
    රට සිවිලයිස් වෙලා නෑ.....නමුත්..අඩීස් සිටි එක, හවාසා සිටි එක සෑහෙන වෙනස්...කත් නෙවෙයි..චාති කියන්නේ... චාති කාලා කෝක් බොන්න ඕනේ....
    ඩ්‍ර්යිවින් කරන්නේ චාති කාලා...

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ මූ ගිහින් තියෙන එක නගරයකට විතරයි..අඩිස් මූ දැකලා තියෙන්නේ plane එකෙන්.. transit එකක් තිබිලා තියෙන්නේ එහේ.. 😂😂..අසාධාරණයක් වුණා නම් සමාවෙන්න... 🥹

  • @03soul-q7y
    @03soul-q7y 7 месяцев назад

    Finally ❤😂

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      පොඩ්ඩක් පරක්කු වුණා🍻😂❤

  • @pwhyzoo4163
    @pwhyzoo4163 7 месяцев назад

    බත් කන ගමන් බලන්නේ. බොක වමනේ ගැන කියනකොට ඕනවට වඩා ගැබුරට යන්න එපා😂

  • @lahirusachintha92
    @lahirusachintha92 7 месяцев назад +1

    ❤❤

  • @hardinsciver5930
    @hardinsciver5930 7 месяцев назад

    සතියට එකක් දාන්න අප්පා.😊

  • @nethsaragamage1730
    @nethsaragamage1730 7 месяцев назад

    බලාගෙන හිටියෙ 😂

  • @rovindumadurasingha2334
    @rovindumadurasingha2334 7 месяцев назад +1

    Athal❤😂

  • @03soul-q7y
    @03soul-q7y 7 месяцев назад

    Aiyala is it possible to get a job in pharmaceutical companies after a phD if we don't wanna stay in academia? If u can do a podcast about the difference between academia and industry..it will be useful 😉

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ අපිත් මේක තමා figure out කරගන්න ගමන්. Scene එක තෙරුනම එකක් කරන්නන්.. thanks for the suggestion.. ❤️🍻

    • @03soul-q7y
      @03soul-q7y 7 месяцев назад

      @@parippupodcast9913 ok ... මමත් iimb special එක තමයි කරන්නෙ ( like manuja aiyya) 😁😁

  • @chamudjeewakachandrawansha7016
    @chamudjeewakachandrawansha7016 7 месяцев назад

    😂😂😂... elakiri

  • @chamikagimhan5335
    @chamikagimhan5335 7 месяцев назад

    Boys 😌

  • @JorogenPod
    @JorogenPod 7 месяцев назад

    Is it a good idea to date a foreigner? Podcast karanna 😊

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 месяцев назад

    නිදහස කියන එක අපිට දැනෙන දෙයක් නොවේ. අපි යම් පරිසරයක ඉපදුණහම අපි ඒකට පුරුදු වෙනවා. කව්රු හරි පිටින් ඇවිත් කියන්න ඕන මෙහෙම නිදහස කියලා එකක් තියෙනවා. තමුන් කැමති ඇදුමෙන් ඉන්න පුළුවං රටවල් තියෙනවා කියලා. නිදහස අපේ හිතේ නිකම්ම ඇති වෙන්නේ නැහැ. නිදහස අපිට කියලා දෙන්න ඕන එකක්. කියලා දුන්නම සමාජය වෙනස් වෙන්න ගන්නවා. කවුරුත් කීවේ නැත්තං අපි නිදහස කියන එක දන්නෙවත් නෑ.

  • @kasunexe
    @kasunexe 7 месяцев назад

    Bradars❤

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      බ්‍රදර් කසුන්.exe ❤😂🍻

  • @janindukavishka8879
    @janindukavishka8879 7 месяцев назад

    🖤😌

  • @menurawijayasekara199
    @menurawijayasekara199 7 месяцев назад

    hama podcast ekakama anthima tika thamai balanna asama 😂

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад +1

      Sandeman.. ගනින් මචං..හොඳ vine එක..😂😂🍻🍻

    • @menurawijayasekara199
      @menurawijayasekara199 7 месяцев назад

      aththa hondai kiyala dn nam aththatama hithenawa. try krla balanna one 😂😉❤️

  • @malithonline
    @malithonline 7 месяцев назад

    😍😍😂😂

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 7 месяцев назад

    ඉතියෝපියාවේ නිදහස් අධයාපනයක් නෑ මචෝ..

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ 🤔 literacy එහෙම අඩු ඇති නෙ එහෙනන්?.. උබ කොච්චර කල් ද ethiopia වල? 🍻

  • @CrakMark
    @CrakMark 7 месяцев назад

    Ubalage podcast eke mula idanma dan kenek man.US wala hiphop culture eka gana kathakarapallako dawasaka

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අඩෝ!! Nice.. hiphop scene එකේ ඉන්න එකෙක් set කරන් එකක් කරන්න try කරන්නන්.. ❤🍻

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 7 месяцев назад

    ඔයාගේ කෝපි එකට දාලා තිබ්බේ රෝස්මරි😢

  • @VeritasKonig
    @VeritasKonig 7 месяцев назад +1

    කියන බොහෝ දේවල් ඉවර වෙන්නෙ "ලු" කියල ..... බාගෙට දැනගෙන කරන කතා නිකම්ම ඕපදූප නේද

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад

      අපි sure පිට දන්නේ බොහොම පොඩ්ඩයි boss.. 😊.. සෙට් වෙමු දිගටම.. ආස හිතෙයි😌😂❤️🍻

    • @VeritasKonig
      @VeritasKonig 7 месяцев назад

      @@parippupodcast9913 හවු සෑඩ්

  • @nuwanchathuranga
    @nuwanchathuranga 7 месяцев назад

    Barack obama ඉතියෝපියාව නේද

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад +1

      නෑ නේ 🤔

    • @parippupodcast9913
      @parippupodcast9913  7 месяцев назад +1

      තාත්තා හරි සීයා හරි කෙන්‍යාවෙ වගේ කතාවක් තිබ්බා මතකයි.. Sure නෑ බන් 🤔

  • @aravindadesilva3446
    @aravindadesilva3446 7 месяцев назад

    ලංකාව හොදයි නේ යකෝ😅

  • @rdldreaming8464
    @rdldreaming8464 7 месяцев назад

    😍

  • @harithadiss
    @harithadiss 7 месяцев назад

    ❤❤