පඬි ගිවා - බයිස්කෝප් ප්‍රියසාද්

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 70

  • @sdvlog69
    @sdvlog69 6 месяцев назад +26

    මෙන්න දෙමාපියන්ගේ නිදහස නිසා ආපු සුපිරි නිෂ්පාදන.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 6 месяцев назад +3

    සන්නස්ගල සර් ඔයා කරපු තවත් නියම වැඩසටහනක් ❤❤ රටක් වටින මිනිස්සු දෙන්නෙක් හදුන්වා දුන් එක අනික මම මුලින් දැනගෙන හිටියේ නැ දිනේෂ් කියන්නේ මෙච්චර වැඩ්ඩෙක් කියලා...ස්තුතියි ❤❤❤

  • @Bhanuaiya-hh2un
    @Bhanuaiya-hh2un 6 месяцев назад +4

    මෙතුමන්ලා ඒ කාලේ ඇමරිකවෙ වගේ හිටියන් අද හිතාගන්නවත් බෑ ❤ ස්තුති

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 6 месяцев назад +2

    මේ වගේ brothers ල කොහෙද බං ඉන්නෙ..එකට සෙට් වෙලා පිස්සු කෙලිනවා ඇති..😂😂❤❤පට්ට 🔥🔥

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 месяцев назад +7

    Film පිස්සො වූ අපිට වටිනා,, අයියා මල්ලි ,,,,, 👍🌈 Excellent program

  • @rohiniherath4510
    @rohiniherath4510 6 месяцев назад +2

    රසබර කතා බහක් උත්තුංග පුරුෂයන්ට ස්‍තුතිය.....වර්තමාන පරපුර නොදන්නා මානයන් විස්තර කිරීම වටිනවා

  • @dinushikakethmini8046
    @dinushikakethmini8046 6 месяцев назад +3

    හරිම වටිනා සංවදයක් sir, දක්ෂයෝ දෙන්නෙක්.මාරයි.

  • @saranga-dinakshie
    @saranga-dinakshie 6 месяцев назад +10

    This is one of the best 😂

  • @MrUdi123
    @MrUdi123 6 месяцев назад +4

    You guys are genius ❤. Giva and dinesh so proud of you . specially your parents they see the future. Bless them 🙏

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 6 месяцев назад +3

    Excellent program and both brothers are very talented and humble people.Unfortunately our officials or responsible people in this film industry has not recognized these talents on time.
    Good at least Sunnasgala has taken an excellent initiative to bring the story to the limelight .
    Extremely sorry to say that UNFORTUNATELY THESE TYPE OF TALENTED PEOPLE WERE BORN IN SRI LANKA.
    Cheers for all gentleman!

  • @sb-ex6qy
    @sb-ex6qy 6 месяцев назад +1

    මරු ඩබලක්very intetesting mee dhennatama hondhatama gananuth puluwan wenna onee

  • @lckiller2483
    @lckiller2483 6 месяцев назад +2

    සන්නා... ගුරු ❤❤❤❤

  • @Rmd289
    @Rmd289 6 месяцев назад

    නියමයි.. බයිස්කෝප් එකක් බැලුවා වාගේ..❤❤❤

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 6 месяцев назад

    Kalin dekama beluwa ❤ Meka danakn hitiye 🫡 thank sanna 🫡 deeragausha thundenatama ❤ Daana okkoma blnwa

  • @sachindanaveen1263
    @sachindanaveen1263 6 месяцев назад +1

    Keep it up this one , these two like OGs

  • @aselawarnapriya9831
    @aselawarnapriya9831 6 месяцев назад +2

    සන්නා ගුරු .ලස්සන වචනයක් ❤

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 6 месяцев назад

    Ethatama Priyasad Family Eke 3 Sistersla Film Indrustrie eka inna Eka gena Dan thama Hodatama therune..Mokada Hoda Hard Foundation ekak Me Dennagen Lebila thiyanawa, ❤❤❤

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 4 месяца назад

    උපුල් අයියා ඔයා Great!

  • @sampathyakkala
    @sampathyakkala 6 месяцев назад

    "ලාල් දිසානායක" නම කියවුනා❤.
    එතුමා එක්ක podcast කරන්න.

  • @sampathyakkala
    @sampathyakkala 6 месяцев назад

    "ලාල් දිසානායක" මහත්තයා එක්ක podcast series එකක් කරන්න❤❤❤❤

  • @sb-ex6qy
    @sb-ex6qy 6 месяцев назад

    mata awurudu tunay Victor Rathnaayaka ge ස ප්‍රසංගය එද්දි මාව වඩා එන දෙමපියො හිටගෙන කලුතර town hall eke eka bAluwaa ticket wediyen wikunala eeth ee ස සින්දු පිතක් තිබ්බ දම් පාටින් පසු බිමේ සහ සුදෙන් ස ලියලා මෙතුමාගෙ වෙන්නෙති ඒ මූලික ස අකුර මට තාම මතක යේ ඒ ස යන්න තියෙනවා...හරිම රසවත් කතාව ඉතිහාසය ❤

  • @dumith9333
    @dumith9333 6 месяцев назад +1

    අං නැති හින්දා ප්‍රශ්නයක් නෑ 😎👍

  • @lilantha47
    @lilantha47 6 месяцев назад +3

    තරහ ගන්නෙ නැත්තං පොඩි බඩ්ඩක් කියන්නං.
    Rode PodMic එක directional
    උපරිම විංදනය සඳහා ඔය පිට්ටු බම්බුව වගේ රව්න් පැත්තට මුෂ්ටියක දුරිං කතා කරන්නෝන.

  • @chandanideepika3893
    @chandanideepika3893 6 месяцев назад +1

    වැඩ්ඩෝ තමා ඉතිං...
    Film බලන්න ටිකට් එකට සල්ලි අමාරු කාලේ...යමක් කමක් ඇති පවුලක් වෙන්නම ඔිනෙ.
    මෙි කතාබහ නියමයි සර්ර්...👌

  • @Wikums1
    @Wikums1 6 месяцев назад +1

    ඔබ ලා ගැන ආඩම්බරයි

  • @sanjayajayasinghe4641
    @sanjayajayasinghe4641 6 месяцев назад

    Excellent characters...❤❤❤

  • @mahela6702
    @mahela6702 6 месяцев назад +1

    I'm waiting for this ❤

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala 6 месяцев назад +3

    මයික් නම් ලොකුයි ශබ්දෙ නම්😂

  • @ruwanbandara4123
    @ruwanbandara4123 6 месяцев назад +3

    දුටුගැමුණු බැරිද පෙන්නන්න.මගේ ඥාති සහෝදරයෙක් කියල තියනවා ලංකාවේ පලවෙනි කාර්ටුන් චිත්‍රපටය ඒක තහනං උනා කියලා.

  • @purelife4902
    @purelife4902 6 месяцев назад

    Balan idapu wadasatahanak sir. Megha sooriyarachchi saha sandakath mahagamarachchi dennath ekk wadasatahanak karannako sir. Eyalath me field ekata related.

  • @thisunjayanath9459
    @thisunjayanath9459 6 месяцев назад

    Great One.....

  • @sb-ex6qy
    @sb-ex6qy 6 месяцев назад

    අනේ kadha walalu ඇන්දපුවා නැද්ද ගෙනත් පෙන්නන්නකෝ . මේගොල්ලො කතෝලික උනාට හදපු cartoon සේරම buddhist.. priyasaadh girls laa seerama reliogions වලට ගරුකරන හේතුව පේනවා. very interesting story. Thank you ❤

  • @chrishaniperera4508
    @chrishaniperera4508 6 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @BandaraHerath-h2x
    @BandaraHerath-h2x 6 месяцев назад

    Very nice❤

  • @AsankaGayan-zx2tm
    @AsankaGayan-zx2tm 6 месяцев назад

    sannasgala apibalannada meka wahannada oyage kathawa api dannawa

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 4 месяца назад

    දුටුගැමුණු තහනම් වුණේ ඇයි?

  • @udayakrishantha5627
    @udayakrishantha5627 6 месяцев назад

    Best ❤

  • @Sujith756
    @Sujith756 6 месяцев назад

    💜️💜️

  • @gayanishu5888
    @gayanishu5888 6 месяцев назад

    💜💐

  • @maheshliyya6352
    @maheshliyya6352 6 месяцев назад

    Wedak na kiyala Sannata una de. Dan issara wage loku talk na. 1 million ekak karapu deyak. 😂

  • @shenarkwickramasinghe2356
    @shenarkwickramasinghe2356 5 месяцев назад

    Film gana kisima ladiyawak na. Mema podcast eka eka athi Kara,,,,

  • @sonalee7372
    @sonalee7372 6 месяцев назад

  • @AsankaGayan-zx2tm
    @AsankaGayan-zx2tm 6 месяцев назад

    poddak innawada kiyanakam

  • @dil-oc9cs
    @dil-oc9cs 6 месяцев назад +3

    අඩෝ හොරා සල්ලි දියන්.....ලැජ්ජයි ඕයි...

  • @mahela6702
    @mahela6702 6 месяцев назад

    ❤❤

  • @jeewanthasandun3346
    @jeewanthasandun3346 6 месяцев назад

    👌👌👌👌

  • @Dharmasena231
    @Dharmasena231 6 месяцев назад

    ❤❤❤❤🎉

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 6 месяцев назад

    Sannasgala oyage ata deka ko hama nathinam ekath bima neda

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 6 месяцев назад +9

    මොකෝ බන් සන්නෝ දැන් හැංගිලා වගේ. ඉස්සර වගේ පෙන්නේ නැත්තේ මොකෝ. ණය කාරයන්ගෙන් කරදරද ?

    • @dil-oc9cs
      @dil-oc9cs 6 месяцев назад +1

      මේ අහු වුන ඒවා.. මුගේ පවර් එකෙන් යට ගහපුව කොච්චර ඇද්ද තව....

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 6 месяцев назад +1

    Adoo horaa

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 6 месяцев назад

    ගුරු මාරුව උනානේද 🤣🐖

  • @lahiru6384
    @lahiru6384 6 месяцев назад

    Pissu hadenawa mewa nikan sellan katha wage apita mara waddo idala thiyenne

  • @serenityvillamatara9482
    @serenityvillamatara9482 6 месяцев назад

    අනේ මන්දා…. අපේ සිනමාවට වෙලා තියන දේ ට මේ‍ අයත් වග කියන්න ඕන එකෙන්ම ….

  • @Sugathekanayaka-pi9yp
    @Sugathekanayaka-pi9yp 6 месяцев назад +1

    Hora sannage video balanna kauda aaa ??😬😬

  • @vimuperera9517
    @vimuperera9517 6 месяцев назад

    Woow !

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 6 месяцев назад

    2 Genius..

  • @sampathyakkala
    @sampathyakkala 6 месяцев назад

    "ලාල් දිසානායක" නම කියවුනා❤.
    එතුමා එක්ක podcast කරන්න.

  • @sampathyakkala
    @sampathyakkala 6 месяцев назад

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 6 месяцев назад +1

    ❤❤

  • @sampathyakkala
    @sampathyakkala 6 месяцев назад

    "ලාල් දිසානායක" නම කියවුනා❤.
    එතුමා එක්ක podcast කරන්න.

  • @xrayindika
    @xrayindika 6 месяцев назад

  • @nondiproduction1857
    @nondiproduction1857 6 месяцев назад

    ❤❤

  • @dhilushachameera3438
    @dhilushachameera3438 6 месяцев назад

    ❤❤

  • @manjulah501
    @manjulah501 6 месяцев назад

    ❤❤❤❤

  • @prageethnadeera972
    @prageethnadeera972 6 месяцев назад

    ❤️❤️

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 6 месяцев назад

    ❤❤

  • @malindaperera2160
    @malindaperera2160 6 месяцев назад

    ❤❤❤