Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අප්‍රමාණ පින් අපේ ස්වාමීන්වහන්ස! 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🪷🪷🪷🙏🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. 🙏🏻🙏🏻🙏🏻
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ සාසනයත් අහිංසක මිනිසුන්ව බේරාගැනීමට දරන උත්්සාහයම ඇති ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ ගමනේ සියලු බාධක නැතිවී ධර්මාධිසමය ශාක්සත් කිරීමට. තෙරුවන් සරණයි
දැනුවත් කිරීම බොහොම වටිනව.සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා !....තෙරුවන් සරණයි!
හොර තක්කඩි කඳපණුවන්ගෙන් දූෂ්‍ය වන නිර්මල සම්බුදු සසුන තම ජීවිතය පරදුවට තබා රැකගැනීමට වෙර දරන මේ සියලු ප්රයත්නයන් චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව බැබළීමට ම හේතු වේවා..!!!සසුන සුරකින අභීත උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, බොහෝම පින්. බුදු සසුන වනසන මේ පව්කාරයන් අනුගමනය කළ ඇත්තෝ නිවැරදි දහමින් සසර දුකින් මිදෙත්වා... තෙරුවන් සරණයි..!!!
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිදු වෙත්වා....ඒ බුද්ධෝත්පාද නමින් හඳුන්වාගත් මිත්‍ය දෘෂ්ටික පව්කාර හිස් පුද්ගලයා පසුපස ගිය අය ගේ දැන්වත් ඇස් ඇරේවා...අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නැවත නැවතත් අනන්ත අප්‍රමාණ පින් සිදු වෙත්වා....
🙏🙏🙏
ඔබවහන්සේට මේ කරන දේවල් වලින් තමයි සාසනය විනාස වෙන්නේ. අරගන්න අපරාදය දැක්කම ඔබවහන්සේ ගැනයි අපට දුක ඉතෙන්නේ.මොනව කරන්නද? බුදු හාමුදුරුවන්ට ත් බැරි උනානේ දෙවුදත්ව බේරගන්න.
ඔබවහන්සේට බොහොපින් මේ දේවල් එලිදක්වනවට !!!🙏🙏🙏
අනේ මේ වගේ මිනිස්සු මොන අපායට යන්නද? මේවට රැවටෙන මිනිස්සුත් ඉන්නවානේ. ඔබ වහන්සේ ට බොහොම පින් ඒ මිනිස්සු එයින් මුදවාගන්න එකට
අයියෝ හාමුදුරුවනේ කට තිබෙන පලියට කතා කරල මිනිසුන් මුලා නොකර හරියට දැනගෙන කතා කරන්න.
අප්‍රමාණ පින් අපේ ස්වාමීන්වහන්ස! 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🪷🪷🪷🙏🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. 🙏🏻🙏🏻🙏🏻
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ සාසනයත් අහිංසක මිනිසුන්ව බේරාගැනීමට දරන උත්්සාහයම ඇති ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ ගමනේ සියලු බාධක නැතිවී ධර්මාධිසමය ශාක්සත් කිරීමට. තෙරුවන් සරණයි
දැනුවත් කිරීම බොහොම වටිනව.සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා !....තෙරුවන් සරණයි!
හොර තක්කඩි කඳපණුවන්ගෙන් දූෂ්‍ය වන නිර්මල සම්බුදු සසුන තම ජීවිතය පරදුවට තබා රැකගැනීමට වෙර දරන මේ සියලු ප්රයත්නයන් චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව බැබළීමට ම හේතු වේවා..!!!
සසුන සුරකින අභීත උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, බොහෝම පින්. බුදු සසුන වනසන මේ පව්කාරයන් අනුගමනය කළ ඇත්තෝ නිවැරදි දහමින් සසර දුකින් මිදෙත්වා...
තෙරුවන් සරණයි..!!!