WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 699

  • @devakafdo9442
    @devakafdo9442 Год назад +41

    ඇස් දෙකට දකින්න පින් නැති උනත් ඒ සිංදුවල තියෙන වයිබ් එකට හිතෙ විජෙකුමාරතුන්ගයන්ගෙ රූපය හිතේ ඇදෙන්නෙ මගෙ විතරයිද ❤😢

    • @chamila45
      @chamila45 2 месяца назад +2

      මගෙත් 😢😢

  • @mrmadushanperera
    @mrmadushanperera 2 года назад +192

    එදා මෙදා තුරා ආදරයේ ලියවු, ගැයු සොදුරුම ගීතයක්.... Vijaya Kumaranathunga.... R.I.P. 🙏🇱🇰

    • @lakminihettiarachchi756
      @lakminihettiarachchi756 Год назад +2

      මං කවදත් ආසම සිංදුව

    • @shalinievans7876
      @shalinievans7876 Год назад

      ❤❤❤

    • @VSRIKANTHAN
      @VSRIKANTHAN 2 месяца назад

      I think people who sign this song should stick to the original version of singing to respect the immortal legend

  • @kpopfreak8443
    @kpopfreak8443 Год назад +32

    ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී.. හද සන්තක විය අනුහස් ආසිරි ගී.. ඔබ හමුවේ මා.. මුව ගොළු වුවා
    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ.. ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ..
    පිබිදුණි ආශා.. ගිනි සිළු සේමා
    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
    ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ.. මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ.. මා හද රහසේ.. බැඳුණා පහසේ
    ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ.. ගඟ දිය සුළි මැද උසුම් සුව ගැවසේ.. ඔබ රුව ඡායා.. සැඟවේ පායා
    මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
    ඔබ රුව ඡායා.. සැඟවේ පායා
    ඔබ රුව ඡායා.. සැඟවේ පායා...

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 Год назад +21

    කෙතරම් වයසට ගියත් හිරිමල් යෞවන ආදරයක සුවඳ මතක ආයෙ ආයෙ මවන්න මේ පදරචනයට,කටහඬට සංගීතයට පුලුවන් ....රාග ගිනිදැල් හදවතේ පතුලෙ හිරකරන් ප්‍රේමයෙන් වෙලෙන් තුරුණුපෙම්වතුන් යුවලකගේ හැඟීම් හරිම මිහිරි විදිහට එලියට දාන්න මේ ගීතයට හරිහැටි පුලුවන් ....කවදාවත් මැරෙන එකක් නැති ගීයක් මේක.විජය කුමාරතුංගයන් කියන ඒ අසහාය රංගධරයා,ගායකයා,මානවහිතවාදියාගේ තේමාගීය මේක.....මේ ගීය අහන රසවිඳින ඔබ මා සියල්ලන්ම මේ ගීයට ඇලුම්කරන්නේ.....සීමාවක් රහිතවය....❤❤❤❤❤❤❤❤

  • @kavindunethsara11
    @kavindunethsara11 3 года назад +16

    කොච්චර ඇහුවත් මදියි ඉතින් තව විජේ කුමාරතුංග යන්ගේ සින්දු මේ විදියට අහන්න ආසයි 🤗😍😘

  • @weerasinghebandara1030
    @weerasinghebandara1030 5 лет назад +25

    කොහොමද මේ සින්දුව පට්ට වෙන්නේ।අහන්ඩ නිමල් මෙන්ඩිස් ගේ ඔරිගීනල් එක Vije Kumarathunga කියපු।අන්න එකී පට්ට එක. film is GANGA ADDARA.

  • @milanmendis3573
    @milanmendis3573 2 года назад +48

    One of the very fews songs in Sri Lanka. Everybody sings it in Sri Lanka. Never gets old. Usually first song you learn after the only nursery rhyme in Sri Lanka මේ ගසේ බොහෝ

  • @ShehanPathirana-m5d
    @ShehanPathirana-m5d 21 день назад +2

    අනේ මේකෙ ලස්සන....❤

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 года назад +11

    හරිම ලස්සනයි ....ස්තුතියි ඔයාට මේ වගේ 🎶 සින්දු අපිට රැක දෙනවාට.....අහන්න සලස්වන එකට....

  • @gandararrrr4713
    @gandararrrr4713 5 лет назад +351

    ඒ සින්දුව අහද්දි විජේ කුමාරතුංග මතක් උනේ මට විතරද මතකද ඒඅතීතය අපෝ මම අඩපු තරන්

    • @asanthideepani3299
      @asanthideepani3299 5 лет назад +12

      Adatath man andanawa

    • @udulaniabekon2962
      @udulaniabekon2962 4 года назад +3

      Wadak na katha karala

    • @arjunpartha2374
      @arjunpartha2374 4 года назад +7

      Aniwa.Vijaya Hitiyanam Ada Janadipathi kenel ape rate

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 года назад +11

      විජය මතක් වෙන්නෙ කොහොමද.. එ් වොයිස් එක බැරිනම් එ් තනුව හරි ගහපන්කො.. විකෘතියක් තනිකර..

    • @sisiraperera5954
      @sisiraperera5954 2 года назад +1

      @@asanthideepani3299mata කියන්න අතීත yak තියෙනවා

  • @VibeWithNippa
    @VibeWithNippa 4 года назад +29

    Always love WAYO style! Best acoustic combinations in SL ♥️💯

  • @everything6602
    @everything6602 7 лет назад +314

    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොළු වූවා
    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
    පිබිදුනි ආශා ගිනිසිළු සේමා
    මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
    ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
    මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
    මා හද රහසේ බැඳුනා පහසේ
    ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
    ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ
    ඔබේ රුව ඡායා සැඟවේ පායා
    මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා
    සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
    චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
    ඔබේ රුව ඡායා සැඟවේ පායා //

  • @CASPIANNNN
    @CASPIANNNN 26 дней назад +2

    Senanga's voice

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 6 лет назад +51

    great music WAYO and Sangeeth..... අපේ කාළයේ අපේ හඩ.....

  • @nadunmigara3030
    @nadunmigara3030 7 лет назад +39

    Perfect arrangements, superb vocals, awesome sound mixing... Good luck.

  • @sylviahaik6303
    @sylviahaik6303 6 лет назад +60

    Ganga Andere is such a beautifully constructed song, Mr.Nimal Mendis is a genius to have written it. God Bless You Sir.

    • @arjunpartha2374
      @arjunpartha2374 4 года назад +6

      Mr.Ogustus Vinayagarathnam was the writer

    • @arjunpartha2374
      @arjunpartha2374 4 года назад +4

      The Music director was Mr.Nimal Mendis.And the Singer was Lion Vijaya kumarathunga

  • @kasunisiriwardhene4705
    @kasunisiriwardhene4705 6 лет назад +5

    ape kaale niyama gaayakayoo..gd luck waayoo..lv u more..

  • @panthilagoonarathne7005
    @panthilagoonarathne7005 3 года назад +25

    Lyrics are below ;
    දෙව්රම් වෙහෙරේ
    හිමි වැඩ සිටි සමයේ
    මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
    මම එමි බවදුරු කතර ගෙවා
    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
    සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමද...
    දෙව්රම් වෙහෙරේ...//
    ජීවමානවන් හිමි දැක ගන්නට
    මා නෙත කල පින් මද බව වැටහිනි
    එහෙයින් හිමි අනුරුව අභියස සිට
    බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
    දෙව්රම් වෙහෙරේ...//

  • @Amiru_N_Nethwan6393
    @Amiru_N_Nethwan6393 2 года назад +13

    අන්තිමට දාන වේරේශන් එක....It's like a hart attack....😍😍

  • @kavishkajayasooriyaa
    @kavishkajayasooriyaa 8 месяцев назад +11

    පිබිදුනි ආශා ගිනිසිළු සේමා...🎶💖

    • @smusic677
      @smusic677 8 месяцев назад +1

      Attamai mars lassanai

  • @the99division
    @the99division 6 лет назад +4

    Wow.........mind blowing..... just super........love it....

  • @dharshanaperera2864
    @dharshanaperera2864 22 дня назад +1

    Parana ekak,Weddek, charithayak,jayawewa machan

  • @KumariPanapitiya
    @KumariPanapitiya Месяц назад

    මගේ ජිවිතේ වෙනස් කරපු ලස්සනම සින්දුව, විවාහට මා ගෙන ගිය ලස්සනම සින්දුව,❤❤❤❤

  • @tonydee9835
    @tonydee9835 Год назад +3

    Wow! Another awesome cover! Beautiful music and singing!

  • @carmasters4493
    @carmasters4493 4 года назад +16

    A person who enjoy his life to the max and makes audiance go crazy. One of the best . Cheers Brother

  • @janakaecom
    @janakaecom 7 лет назад +52

    Magical voice of wayo!!!

    • @MynNeon
      @MynNeon Год назад

      @@helawatha6309 🤣

  • @DD-nl7rv
    @DD-nl7rv 4 года назад +19

    Hats off for not having a fake accent but you totally rock musically, pal! Keep it up, Wayo!!!

  • @sanjeewaperera187
    @sanjeewaperera187 3 года назад +11

    ඇඩෙන්නම දීලා තියෙනවා ❤❤❤❤

  • @charithjayawardena6770
    @charithjayawardena6770 Год назад +1

    Senanga කියන්නේඑ තනිකරම පිස්සුවක්❤️

  • @maheshmadushan469
    @maheshmadushan469 2 года назад +25

    සේනාංග අයිය කියන්නෙ ඉතින් පිස්සුව්ක් ❤️❤️❤️

  • @nalindasenarathne2694
    @nalindasenarathne2694 2 года назад +1

    Perfect job mchn senanga dissanayake we proud of you my bro ❤❤❤🌹🌹🌹

  • @samadhibalasuriya
    @samadhibalasuriya 2 года назад +16

    that ending 😍 you killed it brother ❤

  • @thisarachamath193
    @thisarachamath193 6 лет назад +96

    When he asked the audience to sing they were on pitch😍

  • @dirknatha4284
    @dirknatha4284 26 дней назад +1

    Amazing playing & Singing 😍👏👌

  • @Asadithaya
    @Asadithaya 7 лет назад +6

    pattai senanga ayye & wayo brothers...

  • @TheIsuruSL
    @TheIsuruSL 6 лет назад +18

    Maaara relaxing feeling ekak enne. Keep it up the good work.

  • @prasannasenarathna2632
    @prasannasenarathna2632 6 лет назад +6

    wooooooowwwwwwwwwwwwwwwwwwww awesome.god bless yours...thank you..

  • @piumiwasana4794
    @piumiwasana4794 4 года назад +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ 😍😘🎶

  • @genesisrecords3167
    @genesisrecords3167 7 лет назад +7

    Wow Senanga aiya well done and Kauwa aiya nice breaks bruh.

  • @vinok88
    @vinok88 7 лет назад +27

    Superb Senanga and WayO. I was at the audience, it was the best show I'vs been to.

    • @dgcko9082
      @dgcko9082 3 месяца назад +1

      I can imagine it 🎉❤

  • @wasanthachandana973
    @wasanthachandana973 3 года назад +5

    What a cover ,superb wayo. No words to say.

  • @KotaJeewithe
    @KotaJeewithe 4 года назад +21

    It's amazing & at the same time heartwarming to see that today's generation of musicians not only have the talent to sing such a classic, but are also humble enough to sing it in such a way that the original writer, composer, & singer most probably will appreciate. For that, I thank you WAYO.
    When the crowd started singing, I got goosebumps.........

    • @carsonelias7432
      @carsonelias7432 3 года назад

      You probably dont care at all but does any of you know a method to log back into an Instagram account..?
      I was stupid forgot the login password. I would love any tricks you can offer me.

    • @kyloleonardo8795
      @kyloleonardo8795 3 года назад

      @Carson Elias instablaster =)

    • @carsonelias7432
      @carsonelias7432 3 года назад

      @Kylo Leonardo Thanks for your reply. I found the site on google and I'm in the hacking process now.
      Takes a while so I will reply here later with my results.

    • @carsonelias7432
      @carsonelias7432 3 года назад

      @Kylo Leonardo it did the trick and I finally got access to my account again. I am so happy!
      Thanks so much, you really help me out!

    • @kyloleonardo8795
      @kyloleonardo8795 3 года назад

      @Carson Elias Glad I could help xD

  • @beautyofhongkong392
    @beautyofhongkong392 5 лет назад +2

    Wayo you guys are great all srilankan beat band only killing music but you created new way wish you all the best i love it thank you

  • @TheAmalfernando
    @TheAmalfernando 2 года назад +3

    Beauty , singing and musical arrangements super , and also audiences super 👌

  • @princedunsford7300
    @princedunsford7300 5 лет назад +3

    wow Senanga malli patta. Patta cover version eka

  • @TravelwithShan-u4j
    @TravelwithShan-u4j 2 года назад +3

    Perfect arrangements,sounds & superb vocals,talented operating mixing sound

  • @achiniayesha8453
    @achiniayesha8453 4 года назад +4

    ❤❤❤❤❤✌️✌️මා හද රහසේ බැදුණා පහසේ..

  • @nipunalokuge
    @nipunalokuge 7 лет назад +4

    Wow. Supiri.. thanks wayo and senanga aiya.

  • @rajikaprabath5848
    @rajikaprabath5848 Год назад

    ඔයානං WAYO එකට ආශිර්වාදයක්

  • @githagitha6772
    @githagitha6772 6 лет назад +4

    ලස්සනයි 💞💞💞💞 සුපිරි ❤️❤️❤️❤️❤️ maru 💖💖💖💖 fatte🌷🌷🌷🌷🌷 Ele 👌👌👌👌👌👌👌 💯💯💯💯💯💯💯💯💯 ලස්සනයි 💞💞💞💞 ගොඩක් 💕💕💕💕 ලස්සනයි 💝💝💝💝💝

  • @ernestcorea5650
    @ernestcorea5650 Год назад

    BEAUTIFUL. Congrats all the way.

  • @Noeline-i7k
    @Noeline-i7k Год назад

    ❤❤❤ great song .... sung by great voice... the best by him

  • @mohamedzarook287
    @mohamedzarook287 Год назад +5

    Still ❤ to listen. Magical Voice

  • @nirmalabeysekara6175
    @nirmalabeysekara6175 4 года назад +4

    සුපිරි සේනා...❤❤

  • @chalitharandil4407
    @chalitharandil4407 7 месяцев назад +7

    2024 june. Still one of my favorite ❤🔥

  • @nandana1100
    @nandana1100 7 лет назад +8

    අළුත් arrangement එකත් නියමයි..... nice singing...

  • @EshalPerera
    @EshalPerera 7 лет назад +6

    perfect senanga ayyiya wowowowowowowo perfect superb

  • @roshanmahavithanage6312
    @roshanmahavithanage6312 5 лет назад +7

    Cover that i kept listening multiple times 👌👊

  • @ShenuKalpa
    @ShenuKalpa 5 лет назад +1

    Eka fatta

  • @rohithajayalath8574
    @rohithajayalath8574 7 лет назад +21

    Superb Performance, big Hand to the Audiance😁

  • @almightydila4912
    @almightydila4912 4 года назад

    අම්මො කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤️

  • @Pnp9278
    @Pnp9278 Год назад

    ඔයා sing කරනවා හරිම ලස්සනයි..❤🌹

  • @rosemaryweldt9486
    @rosemaryweldt9486 Год назад

    I love this song and always remember Vijaya Kumaranatunge .

  • @thulshi
    @thulshi 4 года назад +2

    ආසම එකක් ❤️❤️

  • @ranmaliratnayake2486
    @ranmaliratnayake2486 8 месяцев назад +1

    No one will forget the film, this song and Wijaya Kumaratunge

  • @kavithathathsara99
    @kavithathathsara99 4 года назад +36

    ඇත්තටම ලස්සනයි. Original cover එකක් කරන්න්ස් බැරිද? ගොඩක් hit වේවි

  • @charithmalinga9671
    @charithmalinga9671 7 лет назад +5

    ඒක පට්ටයි😍👌👌👌

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад

    රහයි හඩ..රහම සින්දු ❤

  • @udayahub4872
    @udayahub4872 6 лет назад +28

    Com'n Senannga ayya.... proud of you... !!!

  • @rihannad9744
    @rihannad9744 4 года назад +4

    I love this song.best version of the century

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 года назад +1

    Woow😍❤️

  • @darshanaratnasena5122
    @darshanaratnasena5122 6 лет назад +14

    What a talented audience....

  • @anupama123hansamali
    @anupama123hansamali 5 лет назад +2

    Unbelievable 💖💖💖

  • @chathumalchandrasiri9969
    @chathumalchandrasiri9969 6 лет назад +4

    Senanga ayya suppa... keep it up wayo.

  • @jayamalw
    @jayamalw 4 года назад

    සෙනංග, නියමයි... ස්තුතියි වායෝ

  • @fiyonamandara1273
    @fiyonamandara1273 5 лет назад

    Aga hiri watenwa ahan inna kota...maara lassanaii....superb....superb....superb..

  • @anuruddhachathuranga6527
    @anuruddhachathuranga6527 7 лет назад +6

    Wow!! Great arrangement and singing WAYO

  • @anukimsara6057
    @anukimsara6057 3 года назад +1

    hitha අද්දර WAYO😍

  • @smusic677
    @smusic677 6 месяцев назад +1

    Ahana aya lassanatama sinduwa kiwa nam a maharagama aya witaramai.metekasu lassanama gayanayak.

    • @smusic677
      @smusic677 6 месяцев назад

      Maharagama niyamai

  • @kavindunethsara11
    @kavindunethsara11 Год назад

    Best sri Lankan cover song ever ❤️

  • @pntravels1647
    @pntravels1647 4 года назад +1

    Oh shit 😍😍😍😍wayo💪💪💪

  • @helaya007
    @helaya007 Год назад

    Very beautiful voice. I had to select a Sri Lankan song for the international Ballroom night in MI USA. I selected this version of 'Ganga Addra' even though the audience was not up to the par with it and the disturbing comments while singing.

  • @oriliyacrisperera1970
    @oriliyacrisperera1970 6 лет назад +15

    Just wowwww...🎼💟👌

  • @arjunpartha2374
    @arjunpartha2374 5 лет назад +2

    Heart Touching Song....For my love

  • @janakrishanthasilva2711
    @janakrishanthasilva2711 5 лет назад +5

    Very beautiful music and voice amazing 🎶🎶🎶🎶🇱🇰

  • @maleeshamaleesha4548
    @maleeshamaleesha4548 3 года назад +1

    මාරම මාර ලස්සනයි

  • @KalinduRathnayaka-ul2qk
    @KalinduRathnayaka-ul2qk Год назад +1

    I felt it 😊❤

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 2 года назад +5

    Audience nailed it🖤

  • @anushakannangara3498
    @anushakannangara3498 2 года назад

    ❤ හරිම ලස්සනයි.. 👍

  • @travelwithkeshu701
    @travelwithkeshu701 4 года назад +2

    It's amazing ❤

  • @pubudutharanga6641
    @pubudutharanga6641 7 лет назад +3

    Senanga ayya superb bro, devans kollek neh,,

  • @sharminidias2732
    @sharminidias2732 3 года назад +1

    Great Music and remembered the late Vijay Kumaranatunga !

  • @Unknown20240
    @Unknown20240 10 месяцев назад

    සේනා...❤❤❤

  • @chameeraperera9022
    @chameeraperera9022 3 года назад +1

    Senanga aiya😍❤️‍🔥

  • @arunawitharana2020
    @arunawitharana2020 2 года назад +1

    It's the magic lovely voice ❤

  • @ruthfernando6168
    @ruthfernando6168 3 года назад

    Oba ruwa chaayaa sangawe paayaaa...adarei vejaya hamadama.

  • @samindiprathibha1897
    @samindiprathibha1897 4 года назад +1

    Wooooww

  • @surangahemachandra
    @surangahemachandra 10 месяцев назад

    Senanga Dissanayaka ❤

  • @deepthaprasaddaluwatte3041
    @deepthaprasaddaluwatte3041 6 лет назад +3

    I love it..very romantic 😀😀

  • @pulasthi50000
    @pulasthi50000 6 лет назад +3

    Superb music, heart touching 💖