මැතිවරණ විකාශය

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 28

  • @keshus1109
    @keshus1109 Месяц назад

    භාරත තෙන්නකෝන් මහත්මයා 🇱🇰ජනතාව වෙනුවෙන් ඔබ කළ සේවය සදා අමරණීයයි. ඔබගේ පවුලේ සහ සහාය දුන් සියලු දෙනාටම ස්තුති. ඔබසැමට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමි.

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +13

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha Месяц назад

    භාරත tennakon mahathanani ඔබතුමා t බෙහෙවින් ම ස්තුති ❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk Месяц назад +5

    Niyatha jaya malimawata ❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +10

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අදින් අවසන්! 🧭❤️🧭❤️🧭❤️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 Месяц назад +1

    බාරත කරපු උදාර මෙහෙයට ඉස්තුති🙏 .....මිනිස්සු ගේ ඇස් ඇරවන්න කරපු සේවයට ඔබගේ ප්‍රේක්ෂක යන් වෙනුවෙන් 🎉🎉🎉❤🌟🌟🌟🧭

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +5

    Budusaranai Budusaranai Budusaranai ❤❤❤anura shavodarya presidente srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +10

    සාදය හමාරයි!
    සැප්තැම්බර් 21
    9 වන විධායක ජනපති AKD

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +4

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @gliyanage5001
    @gliyanage5001 Месяц назад

    Good job ❤❤❤❤❤❤❤❤thank u sooom❤❤❤❤❤

  • @miththapathirage1554
    @miththapathirage1554 Месяц назад +8

    විනය ගරුක නීති ගරුක රටක් ...................හදමු..............❤

  • @sonata.su-em
    @sonata.su-em Месяц назад +2

    Good morning 🌷

  • @kudagamaks8493
    @kudagamaks8493 Месяц назад +4

    භාරත මහත්මයා ..මොකක්ද මේ ප්‍රමාදය..තවම තැපැල් ඡන්ද ප්‍රථිඵල දෙන්නෙ..එළිවෙලා පහුවදාට..අභ්‍යන්තර තත්ත්වය කුමක්දැයි දන්නවද

  • @thushariwarnasuriya3583
    @thushariwarnasuriya3583 Месяц назад +2

    ඒ උනාට අනුරට තැපෑලෙන් දකුනෙන් දිපු ගැම්ම ගමෙන් ලැබිල නෑ කියක හිතෙනව මමනම් අනුරාධපුර ඔයිට වඩා.බලාපොරොත්තු උනා

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Месяц назад

    ❤❤❤❤ good morning 🎉🎉

  • @irshadnizam7227
    @irshadnizam7227 Месяц назад

    As we all requested for a change. Now the change has happened in the leadership. But don't forget, you need two hands to clap. We must also change. Change the way you worked, Change the way you drive/ride, follow rules, be a deciplined citizen. we can bypass singapore in 1 decate. Insha Allah

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 Месяц назад +1

    Diya ballange balu dezhapaalana sanskruthiya sap: 21 aden ewarai !!!.

  • @basanje8737
    @basanje8737 Месяц назад

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූ දරුවෝ තුන් සිංහලයම දූ දරුවෝ........ අද 22/09 2024 දීනෙන් පසු NO ප්‍රභුලා ,

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk Месяц назад

    Ambalangoda🙏🙏🙏

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u Месяц назад

    අන්තක්‍රිස්තුස් ඉක්මනින්ම එන්න ලඟයි, ඔහු දැන් ජීවත්ව සිටිනවා ඔහු ස්වර්ගයේ දේව දූතයෙක් වගේ බොහෝම ලස්සනයි කඩවසම් දැකීමෙන් පමණක් ලෝකයේ බොහෝ රටවල බොහෝ නායකයන් අන්තක්‍රිස්තුස් ඉදිරියේ වැඳ වැටී තම රටට එන්න කියා ආරාධනා කරනවා, ඔහුගේ කතාව මිහිරියි ඊට කලින් වෙන වෙන අන්තක්‍රිස්තුස්ලා ව්‍යාජ දිවැසිවරයන් නිතරම එනවා ඒ අය ලෙඩවෙන සාමාන්‍ය අය, මේ අන්තක්‍රිස්තුස් පෙනුමෙන් දෙවි කෙනෙක් වගේ( සාතන් )ඒ වගේම මුලු ලෝකයටම ඔහු ආමන්ත්‍රණය කරනවා ඔහු කියන්නේ මේ මගේ සදාකාලික අමරණීය රාජ්‍යයක් කියල, 666 සදාකාලික අමරණීය ලකුණ කියල සතුටු හිතෙන කතා කියනවා සැබෑ දේව පුත්‍රයෝ වෙන්නනම් ඒ ලකුණ ගන්න කියල කියනවා සමහර විට සියලුම දේ නොමිලේ දෙන්නම් කියනවා අනෙක් අයට මරණය පමණයි කියල බය හිතෙන දුක හිතෙන සියලුම බලාපොරොත්තු සුන් වෙන්න හිතෙන නොයෙක් කතා කියනවා, නමුත් අවුරුදු හතක් වැනි ඉතාම කෙටි කාලයක් තුල අන්තක්‍රිස්තුස්ට අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු අසීමිත ආසාවන් ගොඩාක් තියෙනවා, ලෝකයේ ඉහළම වංචාකාරයා,ලෝකයේ සියලුම හොරුන්ගේ, වංචාකාරයන්ගේ, දූෂිතයන්ගේ, කුමන්ත්‍රණ කාරයන්ගේ, මිණීමරන්නන්ගේ සහ සියලුම පාපවල රජු ඔහුයි, ඔහු පාපයේ පුත්‍රයා, ඔහු එළිදරව් වුනාම නිතරම කුලියට හෝ දිනපතාම නමස්කාර කරන මෙසියස් නමින් නොයෙක් ගීත ගායනා කරන සහ බොහෝ රටවලට ගිහාම බොහෝ ජනකායන්ගේ ප්‍රතිචාර බැලීමට මුතු මැණික් අල්ලපු රන් මැස්සක් මත රන් මුතු මැණික් වලින් සාදන ලද පුටුවක වාඩිවෙලා කුලියට හෝ පිරිසක් ඔසවාගෙන යනකොට ඒ අසල සිටින ඔනෑම අයෙක් නමස්කාර කරමින් අන්තක්‍රිස්තුස්ගේ නැති හොඳ ගුණ ගායනා කරමින් පිළිගන්නවාට අන්තක්‍රිස්තුස් හරිම ආසයි, ඒ විදියටම ව්‍යාජ දිවැසිවරයාත් රත්‍රන් පුටුවක් මත වාඩි වෙලා ඒ රත්‍රන් මැස්ස පිරිසක් විසින් ඔසවාගෙන අන්තක්‍රිස්තුස් සමග යන්න අන්තක්‍රිස්තුස් හරිම ආසයි, ඒ වගේම දේව අපහාස වචන කියමින් විහිළු කතාව කවටකම් සමග මහත්වූ ආඩම්බර කතා විලාශය මිහිරි කතාව මිනිස්සු වසඟකර ගන්නවා, ව්‍යාජ දිවැසිවරයා මිනිස්සු කලින්ම හොඳින් දන්න කෙනෙක් ලොව බොහෝ දෙනෙක් ආශ්‍රය කළ අයෙක් වීම මහා පුදුමාකාරයි, අන්තක්‍රිස්තුස් දේව මාලිගාවේ රන් ආසනයක් මත වාඩිවෙලා මම තමයි සැබෑ මෙසියස් හෝ මම තමයි දෙවියන් වහන්සේ කියල කියන්න ආසාවෙන් ඉන්නවා, ලෝකයේ බොහෝ දෙනෙක් අන්තක්‍රිස්තුස්ට සහ ව්‍යාජ දිවැසිවරයාට මහත් වූ ගෞරවයෙන් වන්දනා මාන කරන විට ගීත ගායනා කරන විට බොහෝ අය හිතන්නේ එකවරම මේ තත්වය බිහිවුනා කියල එහෙම නැහැ ලෝක ආරම්භයේ සිටම කායින්ගේ පරම්පරාවලින් එන එක්තරා රහසිගත සැලැස්මක් මත පමණයි (ෆ්‍රීමේෂන්ලා) ලොව බොහෝ අය වංචාවකට නොදැන හසු වුනාට වංචාකාරයා සම්පූර්ණයෙන්ම සත්‍ය දැනගෙනයි ඉන්නේ,අන්තක්‍රිස්තුස්ගේ සහ ව්‍යාජ දිවැසිවරයාගේ ප්‍රසිද්ධිය නිසාම අනිවාර්යයෙන්ම මහා ඇදහිල්ල අත්හරිනු ලබනවා පාවාදීම ආරම්භ වෙනවා, කෙනෙක් කොච්චර කිව්වත් මේ ඉන්නේ බොරු කාරයෝ කියල එහෙම කිව්ව ගමන් සිරගත කරනවා,කාටවත්ම ඇත්ත හොයන්න බැහැ අන්තක්‍රිස්තුස් විසින් ලෝකයේ පාපයක් කියා දෙයක් නැහැ කියනවා, ඊටපස්සේ ලෝකයේ බොහෝ රටවල් පාපය සාමාන්‍ය මිනිස් උතුම් ක්‍රියා විදියට නීතියක් වශයෙන් අනුමත කරනවා,ලෝකයේ දෙවියන් වහන්සේ ඇදහීම ඇතුලුව විශේෂයෙන්ම සෑම පල්ලියක්ම සෑම දේවස්තානයක්ම අනිවාර්යයෙන්ම තහනම් කරනවා ඉන්පසු ලොව සෑම ක්‍රිස්තියානි කතෝලික හැමෝම පණ බේරගන්න එදා සේනාකුලු ශාලාවේ ගෝලයන් හැංගිලා හිටිය වගේ නොයෙක් තැන්වල හැංගෙනවා,සමහර විට මුල් අවුරුදු තුනහාමාරක් වගේ හැංඟිලා ඉන්න වෙයි ඊටපස්සේ කොහොමටවත්ම ජීවත් වෙන්න බැහැ අන්න ඒ නිසා සමහර විට මහාප්‍රාතිහාර්‍යය එනවා ඊටපස්සේ ඉතිරි අවුරුදු තුනහමාරක් අතී දුෂ්කර කල්වාරි ගමනක් ඒ මහා පීඩාකාරී (great tribulations) තුනහාමාරක් අවසන් වූ පසු තුන් දිනක මහා ඝන අන්දකාරයක් එනවා ඒ අන්දකාරයෙන් පස්සෙ ටික කලක් ගිහාම අලුත් යුගයක් ආරම්භවෙන්න ජේසුගේ දෙවන පැමිණීම සිදු වෙනවා ඒ කාලයේ දී මිනිස්සු හැමෝම යහපත් ඒ නිසා නව ආගමක් ස්තාපනය වෙනවා ඒ තමයි මුලු ලෝකයටම එකම අලුත් නව ජෙරුසෙලම් යුගය, ඒදන් උයන ඇතුලු අලුත් පාරාදීසයක්,මෘගයාගේ ලකුණ නොගත් බොහෝ අන්‍යොගමීක අයත් මෙම පාරාදීසයට ඇතුලු වෙන බව තමයි අනාගත දර්ශනවලින් පෙන්නුම් කරන්නේ,තුන් දින අන්දකාරය එන්නේ විශේෂයෙන්ම පොලොවට වැටුනු දේව දූතයන් ඉවත් කරන්නයි ඉන්පසු පාප හැඟීම් මිනිසාට දැනෙන්නේ නැහැ ලෙඩ රෝග හට ගැනීමක් නැහැ මහා ඝන අන්දකාරයෙන් පසුව,අනාවැකිවල දක්වා තිබෙන ආකාරයට 2012 සිට අන්තක්‍රිස්තුස් එළිදරව් වීමට දෙවියන් වහන්සේ ඉඩ දෙනවා කියල තිබෙනවා.

  • @irshadnizam7227
    @irshadnizam7227 Месяц назад

    A big salute to the new jeneration's youngsters who did not believe unlike they forefathers that they must stick to a colour and be a slave for ever. They evlaluated how the polictiions driving the country and if the results were not deliverd they changed the ruler.

  • @nayanagunasekera1251
    @nayanagunasekera1251 Месяц назад +2

    In your views why postal votes getting rejected?

  • @PrasadPerera-n4v
    @PrasadPerera-n4v Месяц назад +1

    භාරත photo එකේ කාතව කියනවද නැද්ද ...?
    නැත්තන් සජිත් ලොක්කට කියොලා මතුරනව අලි මන්ත්‍රයක් ඇබරිලා යන්ඩ...
    😂

  • @VeritasKonig
    @VeritasKonig Месяц назад

    Bharatha kiwwa widiyatama NPP North, East pathi address kaley nathi ekey prashnaya dan hodin balanna puluwan

  • @isurusandaruwan1064
    @isurusandaruwan1064 Месяц назад +3

    දිනලා තියෙන්නේ සහෝදරවරුනි තව ටිකකින් ඉතිං පෝලිමට ඒයි ඡන්ද ප්‍රතිඵල ඈ
    ❤️❤️🧭🧭🧭

  • @VeritasKonig
    @VeritasKonig Месяц назад