දිය කැපීමේ මංගල්‍යය 🙏 සුරිදුනි කතරගම 🦚 මහා ජන ගගක් මැද ❤️😍

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 21

  • @bshvhegc3455
    @bshvhegc3455 2 месяца назад

    Budu saranai kanda surindu pihitai. Siyalu dewiyange pihitai sadu sadu sadu

  • @champajayakody4578
    @champajayakody4578 3 месяца назад

    හරෝ හරා හරෝ හරා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🇮🇹

  • @LahiruMadusanka-k7f
    @LahiruMadusanka-k7f 3 месяца назад +2

    කතරගම දෙවියන්ගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku 3 месяца назад +1

    Katarga.davedu.phiti🌷🌷🌷🌷🌷🌷

  • @diasprasanna3101
    @diasprasanna3101 3 месяца назад

    මුහුණු හයකි අත් දොලසකි මයුරාපිට වාහනේ
    රුහුණු රටේ පිහිටි කන්දකදිර දේවනේ
    තුන්වේලම කන්න නැතිව අපේ දරුවන් හමතේ
    වාවනු බෑ සුන්කල මැන මේ ධනපති පාලනේ .

  • @sirikumara2264
    @sirikumara2264 3 месяца назад +1

    pattegala api

  • @xxxxc860
    @xxxxc860 3 месяца назад +1

    දේව බලයෙන් දිය යටින් ගින්දර ගෙන යෑමේ මංගල්‍යයකුත් සංවිධානය කලොත් නරකද?

    • @SachinMadushank
      @SachinMadushank 3 месяца назад

      modeyi kiyala maranneyi

    • @xxxxc860
      @xxxxc860 3 месяца назад

      @@SachinMadushank මරි මෝඩ වැඩ කරන විට ඉන්නේ...??

    • @Deva907
      @Deva907 6 дней назад

      නෑ එහෙම අමාරුවක් නෑ කාටවත්,ගින්දර යටින් ගෙනිච්චම කොහොමද ගින්දර පේන්නෙ අනිත් අයට😁 සංස්කෘතියක් ඇදහීමක් පෙන්නන්න බැරිකමට,වැදගත්කමක් තේරුම් ගන්න බැරුව නිකං ගොං ප්‍රශ්න අහන්න එපා ඕයි.තොපි වගේ උන් දන්නෙ ඔය වගේ ඒව අහල ගොං ආතල් ගන්න.

  • @Sandakathmini01
    @Sandakathmini01 3 месяца назад

    කොහොම වුණත් අපි හරිම වාසනාවන්ත ජාතියක්.
    .
    .
    .
    .
    .
    ගව සම්පතින් අඩුවක් නෑ කියන්නේ පස් ගෝ රසයෙන් පිරුණු රටක්.

    • @Deva907
      @Deva907 6 дней назад

      තොපිල වගේ ගංගොඩවිල සෝම හාමුදුරුවොන්ගෙ ගොබ්බ බෞද්ධයො ටික දන්නෙම එක්කො දෙවියන්ගෙ හරි සංස්කෘතියෙ මොනවහරි දෙයක් පෙන්නන්න බැරුව ගහල ප්‍රඥාවන්තයි කියල පෙන්නගන්න.ඒ වුනාට උඹල මෙතනදී මඩ ගැහුවට කතරගම දේව අඩවියෙ ඔය සෙල්ලම් දාන්න බයයි නෙ😅 සෝම හාමුදුරුවො උනත් බයයි නෙ කතරගමට එන්න තියා හිතන්නවත්.🔥කවුරු මොනව කිව්වත් මොන දේ උනත් කතරගම දෙවියන් වහන්සේ මෙන්ම අපේ අනිත් ආදි දෙවිවරු ජීවමානයි අද කාලේ කොහොම උනත්.

    • @Deva907
      @Deva907 6 дней назад +1

      බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියල අහල ඇතිනෙ😁. කතරගම දෙවිහාමුදුරුවොන්ගෙන් ඈත් කරන්න බෑ බුද්ධෝත්පත්තියට කලින් ඉදන්ම උන්වහන්සේ අදහපු සිංහල ජාතිය එහෙම මොන ආගම් මතවාද තිබ්බත්.දෙවියන් වෙත මිනිස්සු එකතුවෙනවටවත්,දෙවියන්ගෙ සම්ප්‍රදාය සංස්කෘතිය අඛන්ඩව මෙහෙම පවතින එක උඹලට දැක්කම රිදෙනව නේද?දෙවිහාමුදුරුවන්ගෙ දේව ගුණයට මේ කලියුගයෙ උනත් බෞද්ධ මෙන්ම කතෝලික,මුස්ලිම් ඔය මොන ආගමේ උනත් මතධාරීන්ට උනත් යටත් වෙන්න සිද්ධවෙනව.කතරගමේ එහෙම තමයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 дней назад

      @@Deva907 උ ම් බෑ ගාන සද්දයක් එනවා

    • @Deva907
      @Deva907 6 дней назад

      @@Sandakathmini01 ඔව් ඒ තවත් පිස්සු බල්ලෙක්ගෙ බව් බව් සද්දෙට තමයි හොද උම්බෑවක් කිව්වෙ 😁😂🐂 . ස්තූතියි හරකෙක් කියල කියනවට,මොකද උඹලට වඩා වටින පූජනීය වගේම දෙවියන්ගෙ සතෙක් නිසා.🐂ට එහෙම තියෙන එකේ උඹල මෙලෝ වැඩක් නැති වාචාලයො නෙ දකින හැමදේටම මඩ ගහනව ඇරෙන්න.

    • @samanwijeratne186
      @samanwijeratne186 2 дня назад

      🙏​@@Deva907ගණන් ගන්න එපා නිගන්ට විදිහට හිතන බල්ලො බුරන බිරිලි එහෙම.උන් බලන්නෙම මොනවහරි දෙයක් අල්ලගෙන ගරහන්න නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 3 месяца назад +2

    අනේ
    ඉතින්
    මෙහෙමත් බත් කන
    🐃
    🐃
    🐃
    🐃 ක්

    • @diasprasanna3101
      @diasprasanna3101 3 месяца назад

      ඒ ගැන නම් කතාකරලා වැඩක් නෑ .

    • @Deva907
      @Deva907 6 дней назад

      @Sandakathmini01 තොපිල නම් මහ දියුණු ගොබ්බ අසරණයො ටිකක් දෙවියන්ට,දෙවියන්ගෙ සංස්කෘතියට මහා ජනකායක් එකතුවෙනවට,දෙවියන් හා බැදුනු සංස්කෘතියෙ මිනිස්සුන්ට දෙවියන් එක්ක භක්තියෙන් ඇතිවන බැදීම,මේව අඛන්ඩව පවතින හැටි පෙන්නන්න බැරි. බුද්ධාගමයි අනිත් ආගම් ලංකාවෙ බලවත් උන කාලවල උනත් අපේ ආදි දෙවියන්ගෙ ඇදහීම සංස්කෘතිය තිබුන බොල.ඒව පවතිනව තොපිල කොහොම ගැහුවත් 🔥🔱 හරෝ හරා හරෝ හරා.... ඔබ වැනි අන්ධ,මාන්නාධික අසරණයින්ගෙ මෝහාන්ධකාරය කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේගෙ දේව අනුකම්පාවෙන් මහිමයෙන් දුරුවී ප්‍රඥාව පහල වේවා🙏

    • @Deva907
      @Deva907 6 дней назад

      දෙවියන්වයි,දෙවියන් හා බැදුනු ඇදහීමක් සංස්කෘතියක් පෙන්නන්න බැරි,හොදක් වැදගත්කමක් දකින්න බැරි ගොබ්බයො උඹල.ඒකෙන් ඔයාල ස්මාර්ට් කියල පෙන්නන්න හදනව නේද අඛන්ඩව නොවෙනස්ව පවතින පුරාතන සංස්කෘතිය සිරිත් වලට මඩ ගහල,මොකක් හරි ප්‍රශ්නයක් මනුස්සයෙක් අල්ලගෙන?දලදා පෙරහැරටත් කලින් ඉදන්ම පැවතුන කතරගම දේවාලයෙ සංස්කෘතිය,පෙරහැර අදටත් මෙහෙම නොනැසී පවතින එක පෙන්නන්න බැරුව මොකක්හරි දෙයක් අල්ලගෙන ගැහුව කියල මේව නැති කරන්න බෑ බොල.කාලය කොච්චර දියුණු වුනත් මේව පවතිනව දේව කැමැත්තෙන් මෙන්ම ජාතියට තියෙන බැදීමෙන්.ඒක මතක තියාගන්න.උඹලගෙ සෝම හාමුදුරුවො උනත් බයයි නෙ කතරගම දෙවිහාමුදුරුවන්ට එහෙම?😁ඒක නෙ දෙවියන්ගෙ අඩවියට ඇවිල්ලා සෙල්ලම් දාන්න බයේ හිටියෙ.ඒ වගේ උන් එදත් අදත් බයයි දෙවියන්ට විරුද්ධව සෙල්ලම් දාන්න වෙන තැන්වල සෙල්ලම් කරාට.ඔයගොල්ලන්ට දෙවියන්ගෙ ලීලාවන්,ඒව ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න නුවනක් නෑ නෙ.