Eyath adare kala mata math adare kara denata denna aithiyak nha e yata man sahenna adare karamawa denatath eth eyta one thaniyama innalu eyage sathta nisa man atha ariya sathutin inna kiyla adare kiyanne aithi kara ganimakma namei dukai godak wedanai 😢
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 😔💔 ගොඩක් ආදරෙයි
අනිත් කෙනාගේ..සතුට ගැන හිතන ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනේ💚✋
Mage pana wage 🥺🥺
Sirama katahawak manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me song eka godak hithata danuna ...harima lassana song ekak❤❤❤
හුස්ම තියනකල් මම ඔයාට ආදරෙයි පන ❤දළදා සමිදු පිහිටයි! ♥️♥️♥️♥️😘
ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 🙂❤️
Obata දළදා සමිඳුන් ge පිහිටයි හැමදාමත් ❤❤🎉
Magan unu waradi walata sama wala hamadama sathutin inna mage Sudu mahathtaya
ඔබට දළදා සමිදුන්ගෙ පිහිටයි හෙමදාමත්❤❤
ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් ❤
❤❤ ආදරේට ආදරේ කරන කෙනෙක් ලබන්නත් පිනක් කරන්න ඕන ❤❤❤
හුස්ම තියෙනකල්ම මතක තියෙයි මගෙ පන ඔයාව.. වෙන කෙනෙක්ගෙ අතින් අල්ලන් යනව දකින්න තරන්නන් මගෙ හිත හයිය නැ
,ඔබට දලදා සම්දුන්ගේ පිහිටයි හැමදාමත් .
මතුභවයේ වත් මාගේ වෙනවානම් ආසයි😢💔
🥹🥹 ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 😘😘😘🙏
Goodak lassani❤❤❤...dalada samidunge pihitai....🙏🙏🙏🙏
💗💗ඔබට දළදා සමිදුන්ගේ 😔💔💗💗
💗💗 පිහිටයි හැමදාමත් .....🙏🙏💗💗
🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්
දාලා යන ආදර කතා අතර අනිත් කෙනාගෙ යහපත වෙනුවෙන් තමන්ගෙ සතුට පුදන ආදර කතාත් තියෙනවා...🙂❤ටිකක් හිතුවනම් අනිත් කෙනා ගැන ඒ තරම් හිතන වෙන කෙනෙක් ඉදිද කියලා...🙂❤
මාත් ආදරේ කලා අයිති නැති හිතකට
එක තමා 😢😢
හ්ම්😢😢😢😢
Mama වෙන කාගේ වත් අතක් අල්ලන් යන්න හිතලා වත් නැති මොහොතක එයා මට suba pethuwe මේ sinduwen.....
ලස්සනයි කතාව ❤
මාර සින් එක
සමහරු අපිට නොකියා කිව්වෙ එයාලගේ ජීවිත වලින් ඈත් වෙන්න කියලා..ඒත් අපිට ඒ අයව ඕනමයී කියලා දන්නද්දිත් නොතේරෙන ගානට එයාලා ගියා.. 🙂🥀❤
ඇත්ත 😢😢😢
@@Mahesh-fw2wz 💔💔
hm❤
Ou aiye eyath dala giya 😭😭😭😭😭
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්....මතු බවයේවත් මාගේ වෙනවානම් ආසයි...❤🥺😔
ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාමත් 🥺💍♥️
ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගෙන මගෙන්🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
Godak lassanai sinduwa
❤Sinduwata godak adariii❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song ඒකක් 🥺❤️
ඔබට දලදා සමිදුන්ගෙ පිහිටයි ❤❤🥺
සුපිරි සින්දු වක් ❤❤❤❤😊
ඔබට දළදා සමිදුන්ගේ පිහියි හැමදාමත්❤❤❤❤
මාර ලස්සන songs එකක් ❤
ඔබට දලදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්😢🙂👍
ඔබට දලදා සමිදු පිහිටයි හැමදාමත්
puka
ඔබේ අල්ලාගෙන අතකින් යද්දී සමුගන මගේන් 🚶🎧💔😔😔
අායි මොනඅත්මෙිකවත්එපා පන මොකමම මෙිඅාත්මෙිවගේ වෙදනා අායි කිසිම අාත්මෙික එපා තරහයිනෑ හිතේකොනකවත් එත් එපා පන ඔයා සතුටින් ඉන්නතැන රැකගේන එයාව පරිසමින් බලගන්න පන හැබැයි මට කරාවගේ කවදාවත් ඔයාට එහේම දෙයක් හිනකිවත් වෙන්න එපා කියලා පතනවා අදමම ලොකායට පේන්න හිනාවෙලා හිටියා අතියමතක්වෙන හැමතිස්සේම මගේඅැස් කදුලින් තිත්වෙනවා මගේහිතේවෙදනාව දන්නේ කදුලුවිතරක් අන්තිමට මට ඉතුරැවුනා ❤😢😢😢😢😊
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැම දමාත් ❤(C )💔💔😔
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න....ආදරෙයි ගොඩක් ❤️❤️
Wishwasaya kiyana dee nati unata passe etana badimak naaa...mokada adare kiyana dee pawathinne wishwasaya matha eka nisa wishwasaya kadapu kenek jiwitheta oneee naa..ehema kenek kisisma aathmeka epaaa 💔😥
Sindu wata godak adarei❤❤❤❤❤❤❤❤❤
ඔබට දළදා සමිදු පිහිටයි හැමදාමත් ....මතු භවයේවත් මගේ වෙනවානම් ආසයි❤❤❤❤❤❤
ඔබ අල්ලා වෙන අතකින් යද්දී සමුගේන මගේන්
මේ සිංඳුව මටමද කිවුවේ කියලත් ඔයාගෙන් අහන්න හිතුනා සුබා 😢😢😢 පපුව කඩාගෙන බ්මට වැටුනා සත්තයි පුදුම වේදනාවක් දැනුනා
න්
Ada me si naduwa ahana aya koooooooo 😊❤
මේ සිංදුව හරියටම මගේ ජීවිත කතාව වගේ එයා දැන් ගිහින් මාස 4 වෙනවා මං තරහ නෑ ඔයා එක්ක.මං ළඟ හිටියටත් වඩා සතුටින් එයා එක්ක ඉන්න 💔 ඉශී
😢
ඔයාට දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම සුපුන් අයියේ....😭😭😭මතු ආත්මෙක මගෙම වෙන්න.මට ඔයාව මතක් වෙනෝ...😭😭😭💓💓supun chandimal💓💓💓😭😭😭
එයාගෙයි මගෙයි කැමතිම සින්දුව අපේ ජීවිත කතාව මතක් වෙනවා ..එයත් මේක කොහේ හරි ඉදන් අහනවා ඇති ..හීන ලෝකෙක අතරමං කරලා එයා වෙන කෙනෙක්ගෙ අතින් අල්ලන් ගියා 😔🥺සතුටින් ඉන්න බාබා ආදරෙයි හැමදාමත්..හැබැයි ආයේ එපා 😔මොකද ගොඩක් දුක් වින්දා එයා නිසා..😔🥺
ඔබට දලදා සමිදු පිහිටයි සැමදාමත් මතු බවයක මගේම වෙන්න සැමදාමත්
වෙන කෙනෙක් එක්ක ගියා කියලා කවදාවත් තරහක් වෛරයක් හිතිලා නෑ.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නයි ඔන.. හැබැයි සින්දුවේ වගෙ මතු භවයෙනම් මගෙ වෙන්න එපා. හෙවනැල්ලක්වත් වැටෙන්න එපා ඔයාව මගෙ ජිවිතෙට.. කිසිම ආත්මෙක එපා... කිසිම තරහක් නෑ.. එඋනාට විශ්වාසෙ කඩපු කෙනෙක් එපා ආයේ කවදාවත් හම්බෙන්නවත්
❤️
අනිවාර්යෙන් විශ්වාසය කඩ කරපු කෙනෙක් ආපහු කවදාවත් දකින්න වත් ඕනේ නෑ
🤍
hmm ow
අනි වාරෙන් බං 🥲
ඉපදෙන්න ඔයා මට අයිති වෙලා... තව ආත්මෙකදි සසරේ... වෙන නෑ මොකුත් ඕනේ... වෙන නෑ මොකුත් ඕනේ...❤❤😥😥😥😥😥😥😥spn
Hm itin😂😂😂
Madu bawayewat mage wanawanam asai....❤❤❤❤
Hitht godak denenawa e thrm..
❤adarey hemadamath
ආදරෙයි තාමත් ඒත් අයේ එපා කවදවත්....ප්‍රාර්ථනා කරනවා කවදවත් හම්බෙන්න එපා කියල මට අයේ විදෙවුව ඔයා නිසා අයේ එපා....හොදින් ඉන්න හැමදාම ❤
Obata dalada samidunge pihitay hamadamath Mathu bhawayeth hama bhawekamath mage wennama oni mn dnnwa me athme apita api aithi wena ekak nha kiyla eth mn hamdmath adareei🙂💔
Matti 🙂❤
මගෙ පහන වෙලා.මගෙ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ.සමුදීලා යන්න නෙමෙයි.
පරිසමින් ඉන්නවානමි මට අැති විශ්වාසේබිදලා ගියත් කමක්නැ පන ඔයා සතුටින්නමි😢
Ipadenna oya mathu sasare..matthu bawayewath mage wenna.. lassanai... too
*දැනුනු නිසයි කරේ සීමාවෙන් එහා ආදරයක්🥺❤️*
*දන්නෑ අදටත් අඩුවක් උනාද මගේ ආදරේ නුඹටත්🙂💔*
*වෙන්වී ගියත් ආගන්තුකයෙක් ලෙසින් සමු අරන්👋💔*
*නෑ අහිතක් පතලා මෙතුරා හීනෙකින්වත්...😀🌈*
*කොහේ හිටියත් උඹේ සතුටයි පතන්නේ හැමදාමත්...🙏🌼🥺*
*නුබේ හිත මා වෙනුවෙන් අද වරක්වත් උනු නොව්නත්😞🫀*
*ඉතින්...*
*_දළදා සමිදුන්ගේ පිහිටයි ඔබට හැමදාමත්..🥺🙏🌼_*
ඕශී😀💔👋
පලවෙනි වගෙම දැනුන එකම කෙනා ඔයා😊❤කොහේ හිටියත් හොදින් ඉන්න ❤😊
Nice
Theruwan saranai 🙏 🇮🇹
සමු.... දීලා....ඉවරයි..... මම.... එයා.... ආදරේ.... ගාවට... යන්න... දෙන්න ට.... සුබ...... පතනවා...... දෙන්න ම..... ජේසු.... පිහිටයි
2023 th meka ahana set eka ko
Me sinduwa ahena kotath athithaya mathk wenwa e tharm lassani ❤️😍😘😢
labana athme wath❤
වෛර කරන්නත් බැරි දාලා ගියා කියලා සාප කරන්නත් බැරි විදිහෙ රත්තරං හිතක් මට තියෙන එක ගැන පුදුම තරම් සතුටුයි මට මං ගැනම..😊❤️🩹
හේතු නැති තැන හේතු හදලා යන්නේ ඇයි ඔබ මා දමා .. 😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Kawda ban asirwada karnne thamange kella wena kollek ekka athin allagena yanawata. Mam nam karana de dannawa.
🤣
ඔව් නේද
❤️❤️❤️
Pudumayakmai ❤varade keruvath❤oyavai mata oneee😢
Obata daladaa samidunge pihitai samadaa 🙏🙏🙏🙏🙏sathutin enna hamadakama
මතු භවයෙ වත් මාගේ වෙනවානම් ආසයි 😔💔
Love..sinduwak.nemi...සබාදහමක්..විතරයි
Mage thena wenakenekuta dunnata kamakne eya ekka sathutin inna
ආශීර්වාදය දෙන්නම් ඔයා ඉන්න තැනක සතුටින්ම ඉන්න රත්තරං😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤
Ou 🤒🤒🙏🙏🙏😭😭😭😭😭
කිසිම කෙනෙක් ට මෙවැනි දුකක් දැනෙන්නට එපා ❤❤😢😢
හැමෝටම දළදා සමිඳු pihiai
මුහුදු වෙරළ ta gihin thaniye eddi ehuwamame sinduwa edinwa shuwar තනියෙන් eddi ahuwama godk filing aiye dala giyani eya kohomada daraganne. Mn merenna බැරිකම t ennwa 😭😭😭😭😭😭🙏
@🥺♥️ ඔබ අල්ලා වෙන අතකින් යද්දි සමුගෙන මාගෙන් 🥺♥️
ඉපදෙන්න ඔයා මගෙ වෙලා සසරෙ වෙන මොකුත් නෑ ඕන ..😔
Hamadamath sathutin inne hamedamath adere kerana s mathu baweyewath mage wenewanam asai... 💓 💘
මාත් ආදරෙ කර අයිතියක් නැති හිතකට😢😢😢😢😢
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ගොඩක් ❤❤❤
සිංදුව අහනකොට පිස්සු වගෙ 🙂
ඹයාගේවේන්නමමත්කැමතියි
දේයියෝතමයිඉන්නේඅපිබලමු
මෙනදවේන්නේකියලා
Eyath adare kala mata math adare kara denata denna aithiyak nha e yata man sahenna adare karamawa denatath eth eyta one thaniyama innalu eyage sathta nisa man atha ariya sathutin inna kiyla adare kiyanne aithi kara ganimakma namei dukai godak wedanai 😢
Wedanawak vitharai😢😢😢
Wena kena kawda.
Obama.alla.wena.atakin.samugena.yaddi.magen...😢😢😢
හැමදාම එකට ඉන්නවා කිව්ව කෙල්ල වුනත් සල්ලි රස වැටුනාම වෙන වුන් එක්ක යනවා . අල්ලන් යන්න බැරි අතක් අල්ලගත්ත අපි හුගක් වැරදී වැරදි වලට සමාව දිලා ලගට ගත්ත වාර අනන්තයි 😢 ඒත් හිතට හුගක් දුකයි මතක් වෙන වාර අනන්තයි 😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i love you pana❤❤❤❤❤
Mathu bawaye wath mage welawanam Àsia 😢
Comments kiyawaddin hithuna koi tharan adara nisa vidwanwada kiyalla
Super ayu
🤗
Mamat adara karanava heta bayaken mata hemevada keya
🙏🙏🙏🙏🙏🙏🙏
දැනට මාස හතරකට කලින් එයා මගෙන් අයින් උනෙ🙂සින්දුවේ විදිහටම වෙන අතකින් අල්ලන් මගෙ අත අතැරියා..එ මට එයාව ඔනේම වෙලාවක..මහා පාන්දර 3/4 වෙනකන් ඇඩුවා 🙂එයාට එයින් පස්සෙ ලව් එෆෙයාර්ස් දෙකක් තිබ්බා..මන් අදටත් මේ සින්දුව අහා අහා අඩනවා🙂🫶පුලුවන් නම් එන්න..මන් බලන් ඉන්නවා❤
1k like❤
Ipadenna oya mata aithi wela (shehan)😢
Me comment kiyawapu mata hithune ekama deyai kagenwath thawa deyak බලාපොරොත්තු wenna epa thaniyama idala gedarin hoyala dena ekakata ha kiyanawa 🙂👍
😭💔
Oya sathutin inne hamedamath
මගෙ හැමදේම ත් අරන් කිසි ගානක් නැති ව එයා වෙන කෙනෙක් එක්ක . පලි ගන්න හිතන්නෑ එහෙම උනොත් ඊලග ආත්මෙත් හම්බෙයි
😍