Asha Ron - Film Sadakal Randewa

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 66

  • @ranjithgamage2980
    @ranjithgamage2980 2 года назад +11

    කොපමණ ඇහුවත් එපා නොවන චිත්‍රපට ගීතයක් ..මනෝජ් ඔයාට පින් මේ වැඩේට .මමත් O /L කරන කාලෙ බලපු ලස්සන චිත්‍රපටයක් .සදාකල් රැදේවා මේ චිත්‍රපටය ලංකාවේ පමණක් නොව පකිස්ථාන සිනමාව තුළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් .මේ ජවනිකා මොනතරම් අව්‍යාජ ද සුන්දර ද ..යසට ගැලපෙන ජෝඩුව .හරිම ලස්සනයි හරිම සුන්දරයි .මේ අපේ සදාතනිකව මතකයේ රැදෙන සිනමාවයි

  • @anurakchhettry1140
    @anurakchhettry1140 6 лет назад +27

    Pakistani loves Sri Lanka ,we have so many memories together through movies ,we miss Sabeetha mam' ,Jawaid Shaikh is still a big star he worked in India as Shah rukh khan's father in om shanti om and this very movie called "Kabhi Alvida na kehna" Sabheeta ji has so many other movies in Pakistan.

    • @CeylonOldHits
      @CeylonOldHits  6 лет назад +7

      Thanks Fayaz, yes we also have a beautiful memories with co production movies of Pakistan and Sri Lanka. So beautiful and songs are still reminds our childhood. Javed , Babara, Izar Quazi... we have a big collection of ur movies in Sinhala language. Thanks Pakistan. ;)

    • @alankarasilva8048
      @alankarasilva8048 5 лет назад +2

      bhott sukiriya appkobi ji,,,kalakarako koy rilyjan nahiheea srip kalakara he nhee mulluk nhee jathi...kudahapees...

    • @sajanisenarath3188
      @sajanisenarath3188 5 лет назад +3

      Realy he is the one om shanthi srk father my one of favourite

    • @muradlakhani5561
      @muradlakhani5561 4 года назад +4

      Anurak Chhettry
      Me too
      Love from pakistan

    • @9thgem
      @9thgem 2 года назад

      Lots of love and gratitude from Peshawar Pakistan 🇵🇰🇵🇰

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 22 дня назад +1

    Lassanai

  • @SDN89503
    @SDN89503 5 лет назад +8

    Api පොඩි kale balapu film කොච්චර lassanada .pakistan nalu නිළියන් a දවස් wala හුඟාක් famous ලංකාවේ .thanks ඔබතුමා ta.

  • @uranus1291
    @uranus1291 4 года назад +8

    Beautiful Sabita in Kandyan Saree and a handsome actor

  • @swarnaa.bandara4460
    @swarnaa.bandara4460 Год назад +1

    හරිම ලස්සන ගීයක් මල්ලී..අහල නම් නෑ...රස වින්ද හරිම ආසාවෙන් ...ස්තුති ලස්සන ගීයක රස වින්ඳා....

  • @nats20001
    @nats20001 3 года назад +7

    Sabeetha ... incredibly beautiful in her prime..

  • @9thgem
    @9thgem 2 года назад +3

    We pakistani love srilanka.
    I wish I could visit srilanka one day
    Huge fan of cricket srilanka also.
    Lots of love and gratitude from Peshawar Pakistan 🇵🇰🇵🇰❤️❤️💚

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 года назад +6

    සිංහල සිනමාවෙි අද්විතීය හඩ මිල්ටන් මල්ලවාරචිචී

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 21 день назад +1

    ❤Top ai kiyala wadak na ayyaa

  • @niranjalakumudini5448
    @niranjalakumudini5448 9 месяцев назад +1

    Woooooow..beutifull song.🎸🎸🎸🎸🎼🎼🎼🎼🎼🎼🎼

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 месяца назад +1

    දෝංකාරය , සෙබළියෝ , අක්ක -නගෝ , රන් දම්වැල් චිත්‍රපට එක පෙලට මතක් උනා ... මේ ජාවෙඩ් ෂේක් කියන පකිස්තානු රංගන ශිල්පියා මම හිතන විදිහට ...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 месяца назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මතකයේ රැඳුනු ගීත❤❤❤❤❤❤❤❤

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 11 месяцев назад

    ස්තූතියි සේන සමරසිංහ මහතාට මේ චිත්‍රපට .... සම නිෂ්පාදනය කලාට ...

  • @dharshaniganga5489
    @dharshaniganga5489 7 лет назад +3

    Thank you Monoj me sindu hoaya gannawath ne dan.harima amaruwen hoya gaththe.

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 лет назад +5

    Sadakal rendewa singhala movie. Hero Pakistani. 1985. Play back singer Milton, chandralekah

  • @devikafernando9678
    @devikafernando9678 3 года назад +1

    My famous pitcure ,songs same as actor and actress

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 3 года назад +2

    House full una film ekak

  • @upul1684
    @upul1684 Год назад

    මේ විදිය සිංදු සෙට් එකක් ම ආවා.

  • @mashiholmes1406
    @mashiholmes1406 11 лет назад +3

    thank you very much Manoj.. i love this song

  • @niroshasamanmali718
    @niroshasamanmali718 Год назад

    හරිම ලස්සනයි 'සදාකල් රැදේවා' බලනකොට මං ගොඩක් පුංචියි

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 Год назад

    Ape podi kale balapu film.harima lassanai...

  • @CeylonOldHits
    @CeylonOldHits  11 лет назад +4

    Sory I dont have the movie, I just downloaded the pakistani film song and mixed with sinhala audio. there are 4 songs from this movie were uploaded.

  • @rupasingharupasinghe609
    @rupasingharupasinghe609 5 лет назад +6

    හරි ලස්සන රංගන ය්.ංද්න්නාංග්. මං හගාක් ංපාඩ් ංම්ක බලන්ංකාට තවම් එදා වංග් ම්. ංම්වා බලන්න ආසයි . අහාන්ත් ආසයි ............හගාක් ලස්සන ය් .

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 11 месяцев назад

    අම්මෝ චන්ද්‍රලේකාගෙ කටහඩේ ලස්සන ...❣️❣️❣️❣️

  • @harshani80
    @harshani80 13 лет назад +2

    gud work...

  • @nishawanigasooriya3468
    @nishawanigasooriya3468 11 лет назад +3

    plz upload this sinhala movie

  • @sindumee1615
    @sindumee1615 8 лет назад +8

    ආශා රොන්...මේ..තුන්ලෝකේ මේ
    සන්තෝසෙන් හා....මේ පාවෙන්නා....
    නෑනනෑ...නෑ..නෑ...නෑනනෑ....නෑ...නෑ...
    ආවා..සේ..එහෙම ආශා...
    මා..නෑ... ගීත ආශා...
    මං නෑ...ඒ වගේ.. ආදරේ....
    පාවෙන්නා...අරරු...අරරුංගා
    බමරුන්මෙන් මා...මේ පාවෙන්නා...
    ආශා රොන්..රොන්..පෙම් රොන් බී මත්වී
    මා..වා.ගේ... ලෝකේ ඉන්නෝ...
    මේ..මිහිරි....මිහිරේ යාවී....
    පියඹන්නා...දෑත වීදා...
    ලොව මිහිරි නිල් තලාවේ...
    පෙම් විජිතේ...මල් මාවත් සාදා..
    සතුටින් ඉමුකෝ ..අප නාඩන්නා..
    නෑනනෑ...නෑ..නෑ...නෑනනෑ....නෑ...නෑ...
    යාළුයිනේ එදා වාගේ...අප ඉන්නා මෙදා වාගේ
    පුරවාලා දෙමි මේ ආදරේ...
    මා ඔබදෝ...රසයෙන් එක්වී
    පිපි ප්‍රාර්ථනේ..නාඩා ඉන්නේ..
    ආශා රොන්..රොන්..පෙම් රොන් බී මත්වී
    සෝගීත නෑසුනාවේ...
    සැනසේවී ඒයින් මුලු ලෝ..
    මේ වේවී ප්‍රාර්ථනාවේ...
    නිවුනාවේ..මා..ඔයා..හා..
    අප දැන් දන්නෝ පෙම් සිනා ගී
    අප දෙදෙනාගේ පෙම් පතා ඒ
    ගයමු ගයා...හා..හා..ගයමු නටා...
    අහගන්න සරාගී..නෑ සෝක..සෝක නෑසේ
    දෙන්නා වෙළි වෙළී නටන්නා....
    පායාලා පාට මල් පාවී..ලා
    මුලු ලෝකේ මේ..පෙම් පාවීලා...
    පාවෙන්නා...අරරු...අරරුංගා

    • @alankarasilva8048
      @alankarasilva8048 5 лет назад +1

      bhoma isstuthiy gee pada luwata...age aety wadak...thanks agean...

  • @ashengimalka
    @ashengimalka Год назад

    Chandralekha perera voice 😘❤️

  • @nirofidgett2153
    @nirofidgett2153 3 года назад +1

    Beautiful ❤️

  • @දේශාටන
    @දේශාටන 3 года назад +1

    ලස්සනයි

  • @staticshock2388
    @staticshock2388 4 года назад +2

    Please send his photo.

  • @hpalpola
    @hpalpola 13 лет назад +2

    me movie eka puluwan nam upload karanna

  • @arithganegoda4701
    @arithganegoda4701 3 года назад +2

    Very melodic tunes they have..if there was no terrorism in Pakistan things would have been Evan more greener for Pakistani s they have very artistic poetry and songs and architecture..

    • @jhankarjunction7560
      @jhankarjunction7560 Месяц назад

      Let me correct you my dear there is no terrorism in Pakistan. It's the international media which portrait Pakistan as terrorist country and what is happing in Pakistan almost every country face such circumstances but no one know .
      And at last i love Sri Lankan celebrities and specially Sabita mam she has done alot of outstanding work in Pakistani movies. Love from Pakistan.❤❤❤

  • @athula72bandara79
    @athula72bandara79 2 года назад

    Beautiful song

  • @tikira9999
    @tikira9999 14 лет назад +3

    thanks for uploading this macho......very good sound quality
    i rememeber this movie...music by sarath dasanayaka?

  • @isharafernando8994
    @isharafernando8994 10 лет назад +2

    Nis

  • @dfffdeff6246
    @dfffdeff6246 6 лет назад +2

    Piece full movie

  • @thimirajayasha1804
    @thimirajayasha1804 3 года назад +1

    මේකෙ කාතාව දෙන්නකො

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 3 года назад +1

    මේ පිල්ම් එක යූ ටුයුබ් එකේ දාන්න බලලා නැහැ

  • @chandimafernando820
    @chandimafernando820 3 года назад +2

    Sabeethage parana sindu tikak danna

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 13 дней назад

    ❤Top

  • @naradaweerasiri9934
    @naradaweerasiri9934 3 года назад +3

    💐💐💐💐💐💐💐💐

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 6 месяцев назад

    ❤❤❤❤❤

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +3

    මේ චිත්‍රපටිය යූටියුබ් දාන්න කරුණා කරලා
    බැලුවේ නෑ..😅😅😅

  • @IndraniWijerathne-kt7or
    @IndraniWijerathne-kt7or Месяц назад

  • @chammipriyantha1324
    @chammipriyantha1324 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @slvideo7073
    @slvideo7073 2 года назад

    Sena samarasinghe' s productions, Sri Lanka and Pakistan joint productions

  • @imangujjar5367
    @imangujjar5367 3 года назад +1

    Urdu version was sung by A Nayar and Mehnaz Begum.

  • @gkchamaka
    @gkchamaka 11 лет назад +1

    this is not a pakistan film.the director is an our man.......

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 Год назад

    💟💟💟💟💟💟💟

  • @sadanuwanthika3514
    @sadanuwanthika3514 2 года назад

    Kochchara ahuwath epa wenne nathi song ekak

  • @shamilaranasinghe8218
    @shamilaranasinghe8218 9 месяцев назад

    Chadralekage hada gelapenne sabithata.rainila masala na ethi.mata padam me githa

  • @AsokaRajarathna
    @AsokaRajarathna 3 месяца назад

    Sanasamara.singeha.mathi.tumanigawrawaya.oba.tumata.mawageninispadanawata

  • @Darshanauswatta
    @Darshanauswatta Год назад

    මෙ සබිතාපෙරෙරා

  • @lalrohan2415
    @lalrohan2415 Год назад

    කියලා වැඩක්න නැහැ

  • @isharafernando8994
    @isharafernando8994 10 лет назад +2

    Nis

  • @chammipriyantha1324
    @chammipriyantha1324 5 месяцев назад

    ❤❤❤❤❤❤