Pavidi weema episode 1 (මහණ වෙන්න ඕන දේවල්) Pepiliyane Aryadeva Rathana thero
HTML-код
- Опубликовано: 4 дек 2024
- මේ විඩියෝ සිරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මහණ වීමට බලාපොරොත්තු වන කෙනෙක් ඒ සදහා සූදානම් කරවීමයි. එහිදී මේ කොටසින් පැවිදි වෙන්න ඕන දේවල් සාකච්චා කරනවා.
පැවිදි වීමට අවශ්‍ය භාණඩ
1) සිවුරු 2
2)අදන 3
3)අංසකඩ 2
4)පාත්තරය
5)තවිකය
6)පටිය
7)කුඩය
10)බෑග් එක
11)ලේන්සුව
12)වටාපත
ස්වාමීන් වහන්ස මමත් බොහෝ කාලයක් සිටම පැවිදි වෙන්න ආසාවෙන් ඉන්නේ ඔබ වහන්සේගේ පැහැදිලිකිරීම ඉතාමත් වටිනවා
මගෙත් බලාපොරොත්තුව ..රේරුකානේ චන්දවිමල හිමිගේ ශාසනාවතරනය පොතත් කියවන්න තෙරුවන් සරණයි 🙏
මටත් දැන් ආසයි පැවිදි ජීවිතයට ඇතුල් වෙලා මේ සසර දුකින් මිදෙන්න මං ඔබ වහන්සේ ගෙ පාසල් මිතුරෙක්
ඔබ වහන්සේට හුගාක් පිං මේ කාරනාව පිළිබඳව දැනුවත් කළාට. තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බොහොම පිං අපේ හාමුදුරුවන්ට මමත් මහණවෙන්න සූදානම්
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...💖🙏💖 💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸
සාදු සාදු සාදු
මේ කාරණා පිළිබඳ දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ස්වාමින්වහන්ස මමත් මෙහෙණි සසුනට පිවිසීමට ආරම්භ පියවර ගෙන ඇති අතර, මෙහෙණියක අවශ්‍යතා ගැන පවසනු මැනවි... තෙරුවන් සරණයි
ruclips.net/video/BK_1sle12oY/видео.html
අනේ ඔයා මෙහෙනින් කෙනෙක් වෙලාද අනෙ මටත් මහන වෙන්න ඔන එත් තම මට වයස 16ඉ පුලුවන් ද මහන වෙන්න අනෙ උත්තර යක් දෙන්න කො 😔😓
@@gagulimalsadi5955 පුළුවන්, ඔයා කොහෙද
@@nadeeshajayawardhane9588 galle
Ai ehema ahuve
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
බොහොම පින් අපේ හාමුදුරුවනේ
බොහොම පින් හාමුදුරුවනේ මේ දේවල් කියලා දුන්නාට 🙏🙏🙏
ඔබවහන්සේට පින්දෙමි..
හොදින් තේරෙනවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ. මම ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්නවා ඒත් කුඩා කාලේ ඉදලා මගෙ හිත තිබුනේ පැවිදිවෙන්න. මට ජීවිතේ අනිත්‍යය මිනිස්සු තිරසන්නු විදින දැකල දැන් හැම දේකම අනිත්‍යය පමනයි දකින්නේ. මම වයස 35න් පසුව මහනවෙන්න තීරනය කරා. මට අවශ්‍ය මේ සංසාරෙන් ගැලවෙන්න. නිවන සාක්ශාත් කරගන්න. මම දැන් සීලය රකිනවා. ඉතිං මගේ අදිශ්ටානෙ තියන නිසා පැවිදි වෙන්න පුලුවන්ද වෙනත් සාදක තියෙනවද නැතිනම්
ඔව්. අධිෂ්ඨානය සහ කැපකිරීම දෙකම තියනවනම් පුලුවන්
පුදුමයි මට කමෙන්ට් එක දැකීම..☺️ මෙතන මගේ අදහසමයි ලියවෙලා තියෙන්නෙ .. අවෘද්ද්ත් හරියටම හරි මාත් 35න් මහනවෙනවා.. දැන්ම මහන වෙන්න බැරි හේතුවක් තියෙනවනෙ දෙමාපියන් බලාගන්න තාම ආර්තික ශක්තියක් නැති නිසා.....
මට ත් ආසසයි මහන වෙන්න මට මගෙ දෙමාපියන් ඉඩ දෙන්නෙ නැහැ
තෙරුවන් සරණයි. රේරුකානේ හිමිගෙ ශාසනාවතරනය කියවන්න.
Mata oba wahanse laga pawidi wenna awsthawa denna puluwanda ape hamuruwane
අපේ හාමුදුරැවනේ මමත් ආසයි මහන වෙන්න මහන වෙන්න වයස බලපානවාද ඔබ වහන්සේට දළදාසමීදුගේම පිහිටයි
අවම වයසක් තියනවා. උපරිම වයසක් නෑ.
@@PepiliyaneAryadevaRathanaTheroඅවම වයස කීයද අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 සාදු 🙏🙏🙏 සාදු
ගොඩක් වටිනා දෙයක් ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා
ඔබ වහන්සේට බුදුසරණයි....🙏🙏🙏
තෙරැවන් සරණයි
අපේ හාමුදුරුවනේ මට ලොකු ආසවක් තිනවා මහණවෙන්න ගෙදරින් කැමැත්ත හම්බුන ගමන් මමත් පැවිදිවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ හාමුදුරුවනේ 😊🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
Sadu sadu ape hamuduruwane
සාදු සාදු සාදු !!"🙏🙏🙏
මටත් ගොඩක් ආසයි මහණ වෙින්න අපේ හාමුදුරුවනේ එත් මම තාමත් හොයනවා ගුරු හාමුදුරු නමක් එත් මම හොයන්නෙ පන්සලක් නෙමෙියි මට ගල් ලෙනක් තියනවානමි හොදයි මොකද මම මරනින් මතු ජිවිතය දැකලා තියනවා නිරය දැකලා තියනවා එහි දඩුවන් විදලා තියනවා මට බයයි නැවත නිරයට යන්න වෙියි කියලා අපේ හාමුදුරුවනේ අදටත් මම බුදු හාමුදුරුවන් දැකපු ගමන් අඩනවා එතරමට මම මෙි ලොකේට බයයි ඔබ වහන්සේට බුදුසරණයි
Oba kohomada maranin Mathu jeewithaya dekke? Ma kere Anukampawen pehedili kranna.
Obatumage number eka denawda
Number දාන්න තැනක ක් තියෙනවා
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰
You tube search buddhist melbourne 🙏🙏🙏
මටත් ආසයි හාමුදුරුවනේ මහණ වෙන්න. මට අවුරුදු 20 යි 😢
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
මටත් අසයි මහන වේන්න
Namaskara wewa pinwath swaminwahanseta
Saadu saadu saadu
අපේ හාමුදුරුවනේ.....
මා කුඩා කාලේ සිට පැවදි වීමට කැමත්තක් දක්වන පුද්ගලයෙකි. තවද මා පන්සල් කීපයකින් පැවදි කිරීමට ඉල්ලා තිබුණද දෙමාපියන්ගෙ අකැමැත්ත නිසා මා හට පැවදි වීමට නොහැකි වුණා. මා සිත තුළ තවමත් පැවදී වීමේ සිහිනය පවතී. මා කුමක් කළ යුතුද හාමුදුරුවනේ......
තෙරුවන් සරණයි 🙏
එම අදහස අත් නොහැර ධර්මය සොයන්න පුහුණු කරන්න. යම් විටක ඔබට ඔබේ අදහස පූර්ණය වනු ඇත
Godak pin ape hamuduruwane
හරිම වැදගත් වීඩියෝ එකක්..ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!! බුදුසරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
bohoma wedagath vidiyo ekk ape hamuduruwne...🙏
අවසරයි හාමුදුරුවෝනේ..,
පැවිදිවෙන්න වගේම පැවිදි වෙන්න නොහැකි පුද්ගලයන් වර්ග සිටිනවාද යන්න දේශන්කාරන සේක්වා... අසනීප පුද්ගලයන් වැනි
Sadu sadu Sadu... 🙏🌸💞💓
bohomath pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් ආසයි හාමුදුරුවනේ මහන වෙන්න මට අවුරුදු 16 😭😭
ඒක හොදයි. තවදුරටත් හොයන්න. විමසන්න. පුහුණු වෙන්න.
@@PepiliyaneAryadevaRathanaThero හොදයි හාමුදුරුවනේ
Matath 16 i mn hithan inna awurudu 19 n 20 n vithara mahana wanna dan poth path kiyawana gaman gihiyak hatiyata athharima purudu puhunu wanawa
@@nimsarapara 🥺🙏🏻 මමත් එහෙමයි 🙏🏻 මගේ වයස 17 යි 🙏🏻
@@derekdewnaka2600 mn patan gaththu gamana awasan kala giya masa
Ane matath mahana wenna harima asai me jeewathen ethara wenna oni 🙏🙏🙏
Pinwath oba wahanset theruwan saranai
Sadu sadu sadu ❤
godak wedagath sakacjhawak
මමත් ආසයි හාමූදුරුවනෙ මහන වෙන්න මට වයස 25
අයි ඉතින් වෙන්නේ නැත්තේ..දැන් මහන වෙලාද ඉන්නේ
අපෙ අම්මා නැති උනා දැන් තාත්තා විතරයි ඉන්නෙ.මට දැන් මහන වෙන්න ඕනෙ.මට වයස 26
🙏 🙏 🙏
මටත් සසර කලකිරිලා තියෙන්නෙ
Oba Vahanseta boho pin🙏🙏🙏
හාමුදුරුවනේ මටත් මහණ වෙන්න අදහසක් තියෙනවා හැබැයි මං කැමති අරණයක ඉන්න පිඩු සිගා වැඩලා යන්න් ඔන්නේ...
මගෙත් එලක්කය ඒක
Sadu sadu sadu
pinwath swamin wahansa,mamath mahana wenna balaporoththwen sitina kenek.mage prashnaya nam api pawadi wena sthanayata me banda ragena ya yuthuda yananayi.
තමන් පැවිදි කරන ගුරුවරයාගෙන් විමසියයුතුයි. සාමාන්‍යයෙන් මේවා රැගෙන යාම චාරිත්‍රයයි
මාත් පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අසංග මට ඔයාව contact කරගන්න පුලුවන්ද whatsapp වලින්
Theruwan saranai.
හමුදුරුවනේ මට ආසයි මේ ගිහි ජිවිතය අතරින්න මම කතෝලියකයෙක්. මම සසුනට එන එක වැරැදිද?
වැරැද්දක් නෑ
හමුදුරුවනෙ ෂරිරයෙ අඩු පඩුවක් තිබුනොත් මහන වෙන්න බැද එකට ව්දිහක් නැද්ද ව්සුදුමක් කියා දෙන්නකො 🙏
Mata vinayanu kulava siuru mahana udau karanna puluvanda hamuduruvane
hamuduruwane mamath kamathi mahana wenna
eth thaththa kamathi naha amma kamathi
podi kale idan kamathi mahana wenna
mahana weema karagannata dewiyanta ha buduhamuduruwanta kiyanna giyapu nathi pansalak na awasaneta ruwanwali sayatath giya
හාමුදුරුවනෙ , මට වයස 15 . මට පොඩි කාලෙ ඉදලම ගිහි ජීවිතයෙන් මිදිලා පැවිදි ජීවිතයට එන්න ඕනි . සත්‍යඅවබෝද කරගන්න ඕනි හාමුදුරුවනෙ . තාවකාලික සතුටක් හොයන එකෙන් මිදිලා සදාකලික සතුටක් ලබන්න කැමති හාමුදුරුවනෙ . නිවන් මග යාමට අවශයය් . ගෙදර අය පැවිදි වෙන්න අවසර ලබා දෙන්නෙ නෑ ස්වාමිනි . ජීවිතේට ආපු ප්‍රශ්න එක්ක ජීවිතය හොදටම කලකිරිලා ඉන්නෙ හාමුදුරුවනෙ . ඔබ වහන්සේව සම්බන්ද කරගන්න පුලුවන්ද හාමුදුරුවනෙ
0912294545 සවස 3-5 අතර අමතන්න
@@PepiliyaneAryadevaRathanaThero ස්තූති ස්වාමිනි
Garu suwamin wahanse..matah magana dam puranne oni...mata aramayaka toraturak laba denne....teruwan saranai.
Nisansala parisarayaka hoda Meheni aramekata enna kemathida pewidi wenna
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Matath mahana wenna one kohomada eka karanne
Matat one pawidi wenna. Mata aurudu 2 duwekui. Aurudu 10 duwekui innawa. Loku duwata pawidi wenna kamati kenek. Podi daruwan nisa mata tiranekata enna ba.
❤❤❤ 🎉🎉🎉 🙏🙏🙏🙏🙏
Maga puthata vayasa 8i Aya labana masa mahana karanava ma vada satahana mata Kodak vatinava oba vahansata Kodak pin b s
awasarai ape hamuduruwane. nodeneema nisai ahanne.anekawarayak samawenna. andinakade pamanakda yatata adinne.
ඔව්. අදන දෙකක් අදින්නත් පුලුවන්.
awasarai hamuduruwane.mama ahewwe gihiyan men bikkshuwak yataandum bavithakaranawada kiyala.
මට වයස 16 මටත් මහන වෙන්න ආසාවක් තියෙනවා හාමුදුරුවනේ
Mahana wena oni ape hamuduruwana mata
Me poth thuna ganna thiyenne kohenda hamuduruwanee 🙏
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථනය තුම්මුල්ල හෝ නැදිමාල
Matath mahana wenna asai hitha denna age 13
Kanthawak sadahath me dewalmada oni wenne........
Nodaruvo mahana kereema varadak
ඔව් පාත්‍රයට එන කුරුල්ලෙක්වත් එලවන්න බැරි නොදරුවන් මහණ කිරීම තහනම්.
@@PepiliyaneAryadevaRathanaTheroඅවම වයස කීයද අපේ හාමුදුරුවනේ
Godk pin
Mama thkamathi.mahanavenna ath gedarin kamathi na sau akata mokada karanna oni sau
අවසරයි ස්වාමින්වහන්සේ
මම අවු.55
රජයේ රැකියා වෙන් විශ්‍රාම ගොස් ජීවිතයෙ අවසන් කාලය සසුන් ගත වී මහනදම් පුරන්න
අවබෝධයෙන් අධිෂ්ඨානයෙන් සිටිමි.මට මහන විය් හැකිද ස්වාමින්වහන්ස
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰
❤
Mata mahana wenna one hamuduruwane.ane mata udaukaranna
සුවාම්න් මහන වීමට අපි කොහොමද පටන් ගන්න
හාමුදුරුවනේ.. මට වයස 17.. මටත් ඕනේ මහන වෙන්න.. ඔබ වහන්සේ යටතේ මහන වෙන්න පුලුව්න්ද??
Mata mhana wanna puluwanda hamuduruwane
Mata swaminwahansege pavidi weeme deweni vidio eka ewanna
අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏 වැඩිහිටි වයසක ඒ කිව්වෙ වයස අවුරුදු 18ට වැඩි කෙනෙක්ටත් පැවිදි දිවියට පිවිසීමට දෙමාපිය අවසරය අත්‍යාවශ්‍ය දැයි දැනගත හැකිද?
Swamin wahansa matath mahana wenna ona...kohomada...
වෙනත් ආගමක කෙනෙක්ට පැවිදි වෙන්න පුළුවන්ද හාමුදුරුවනේ 🤔
පුලුවන්
පින්වත් හිමියනී...ඔබ වහන්සේ ආරම්භයේදීම දේශනා කල සේම පැවිදි වීම සදහා එන බාදක මැඩලන්නෙ කෙසේද..?එසේම පැවිදි වීම සදහා පින බලපානවද..කරුනාකර පහදා දෙන්න හිමියනි...
රේනුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ චතුරාර්ය සත්‍යය පොත කියෙව්වා ...මටත් දැන්නම් මහණ වෙන්න අවශ්‍යයි ...ගෙදරින් යන්න දෙන්නේ ම නැහැ 😓😓 තව යාලුවෙක් ඉන්න වනම් දැන්වුනත් යනවා..වයස 25 යි..
යන්ද මහන වෙන්න..මගෙත් ලොකුම බලාපොරොතු වෙන් ඉන්නෙ..
@@sandundilruk3320 යමු.ඔයාගේ වයස කීයද
33ක් වයස අවුලක් නහ.
@@sandundilruk3320 whatsApp number එවන්න මන් call ගන්නම්
ඔයාට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගස්සන්න ද .මං දන්න සුවාමින් වහන්සෙ කෙනෙක්.
Oba wahansa wadama sitinna kohada?
❤️ ❤️ ❤️
මම පුංචි කාලෙ ඉදලා අාසඉ මහනවෙන්න මට දැන් වයස 16 ස්වාමීන් වහන්ස
මමත් එහෙම ඉන්න කෙනෙක් තමා..මට 17යි
mahana wenna asa unatha siyalla athaharala e gamanata pahasu thanak thawama labune na........
ඒක හම්බවේවි සොයන එක අතහරින්න එපා
@@PepiliyaneAryadevaRathanaTherosawamin wahansha matath pewadi wenna oni eath hoda kaliyana meththayek hoya ganna Aamaruyi
අවශයි හිමියණි මහණ දම් පුරන්න ඒ සදහා මග පහද ගන්නෙ කෙසේද.. හිමියණි..
හාමුදුරුවනේ ගිහි අයෙක් පැවිදි වීමේදී ඔහුගේ වේලා පත්‍රයේ මහණ යෝගයක් තිබීම අනිවාර්යයද ?එලෙස නොතිබෙන කෙනෙක් මහණ වූ විට ඔහුට බාධා පැමිනෙනවාද ?
ඒව මිනිස්සු හදාගත්ත කතා
@@PepiliyaneAryadevaRathanaThero බොහොම පින් හාමුදුරුවනේ..
හාමුදුරුවනේ , පැවිදි වුණාට පසුව සිවුරු කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද ?
අතීතයේ දෙපට සිවුර හා තනිපට සිවුර හා අදනය පමණයි. අපිට අවශ්‍යනම් දෙපට සිවුර පරිහරණය කරන්නේ නැති නිසා වැඩිය තව සිවුරක් ගන්න පුලුවන්
Matath mahana wenna asai. Mama badala inne mahana wenna dikkasada wenna onida hamuduruwane
නෑ නමුත් සහකරුවාගේ කැමැත්ත අවශ්‍යයි
Ane sadu mahana wenna asayi
🙏
Math pavidi wenna kemeten inne mata hoda meheni aramayak soya denna
Swaminwahanseta hekiyawak ethnam mata hoda meheni aramayak soya denu menavi.man vidio beluwa fb eke innawa man .mata mesenger haraha mawa denuwath karanna hoda meheni aramayak tibenam.ekko swaminwahanse පවත්වාගෙන yana aramayak ho kamak neta
Suwamin whansa mata mahanawenna ona mata meheni aramayak soya denna
@@yathartharidmadari4249 Mathugama Mehenin wahansela inna aramekata enna kemathida?
අනේ හාමුදුරුවනේ මට මහන වෙන්න ඔනි 🙏🙏
awasara swamin wahansa.mahanawimata yamedi salli awashyada.
නෑ.
හාමුදුරුවනේ ඇවිදින්න ටිකක් අපහසු ආබාධිත කෙනෙක්ට පැවිදි වෙන්න පුලුවන්ද..නැත්නම් එහෙම අයට පැවිදි වෙන්න තහනමක් තියෙනවද
අපේ හාමුදුරුවනේ මම බැඳලා ඒ ජිවිතයෙන් ඉවත් උන කෙනෙක්
Pavidda ලබන්න
දෙමාපියන් ගෙන් අවසර ගත්තම ඇතිද.
පින්වත් හාමුදුරුවනේ මට පිහිට වෙන්න
මහණදම් පුරන්න...
Hamuduruwne mamat mahana weemata balaporoththuwn inne..me poth ganne kohenda..
ඕනෑම පොත් අලෙවිසලක තියනවා. සරසවි bookshop එක හොදයි