තම එකම දුව මියගිය මෑණියන්ට දුක තුනිකරගැනීමට දුන් පිළිතුර..Ven Rajagiriye Ariyagnana thero

Поделиться
HTML-код
  • Опубликовано: 22 окт 2024

Комментарии • 64

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සියළු සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ 🙏🙏🙏අපේ සුපින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 года назад +2

    සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 года назад +6

    අනේ මගෙ අක්කත් කොරෝනාවෙන් මීට සති දෙකකට පෙර මිය ගියා මිය ගිය මොහොතෙත් ඇයගෙ මුවේ වේදනාව වෙනුවට හිනාවක් තිබ්බෙ,මම හරි ආදරෙය් අක්කට ඒත් මම මේ ධර්මය සිහිකරල හිත හදාගත්ත අපෙ හාමුදුරුවනේ 🙏

  • @dumindathushani6640
    @dumindathushani6640 2 года назад +2

    සාදු සාදු සාදු .🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @diwyanjanasandaruwan6822
    @diwyanjanasandaruwan6822 2 года назад +2

    තෙරුවන් සරණයි ☸️☸️☸️🙏🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 3 года назад +5

    අපි තරම් වාසනවන්ත අය නෙති තරම් . මෙ වගෙ ස්වමින් වහ්න්සෙ කෙනෙක් මුනගෙසිමත් මෙ උතුම් සත්‍ය දර්මය අසිමත්. දෙකිමත් . එනිසා අපිට කාලයක් නෙහ අද අදම ලබමු මෙ උතුම් සෙනසුම

  • @chandaralathak6900
    @chandaralathak6900 2 года назад +2

    සාදු සාදු සාදු

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 года назад +3

    සාදු. ..සාදු. සාදු..ඒ උතුම් මහා සංඝරත්නය ට අපගේ නමස්කාරය වේවා..🙏🙏
    ඔබ වහන්සේ නිදුක් වෙත්වා..
    නීරෝගී වෙත්වා..
    සුවපත් වෙත්වා. .
    දුකින් මිදෙත්වා..
    නිවී සැනසෙත්වා..
    මෙම ධර්ම දානය ලබා දුන්නා වු යම් කල්‍යාන මිත්රයෙක් වේද , ඒ සියලුම දෙනා මේ ආත්ම භවයෙදීම සතර අපායෙන් මිදී නිවී සැනසෙත්වා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 3 года назад +20

    කිසාගෝතමී සිහිකරමින් සිත සුවපත් කරන්න වීර්යය වඩන්න. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ආකාරයට ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.

  • @gmindrani2637
    @gmindrani2637 3 года назад +9

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මේ භවයෙදිම චතුරර්‍ය සත්‍ය අවබෝදවේවා!!!

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 года назад +7

    ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේ desanakarana බණ නැවත නැවත මම අහනවා. සමහර දවස් වලට පාන්දර වෙලා. මට නින්ද අහලකවත් නැහැ. ඒ නිසාම මම wenabanak දාලා නිදියනවා එතකොට මට නොදැනීම නින්ද ගිහින් ඒ මගේ හිතේ ඇත්තේ ඔබ වහන්සේගේ බණ කෙරෙහි thrushnawakda මට බණක් අතර තුර පහදා දෙන්න ඔබ වහන්සේට chathuraarya සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @avhkvithanage8389
    @avhkvithanage8389 3 года назад +11

    උතුම් වූ ධර්මාවබෝධය ලබා දුන්
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 года назад +3

    Ape hamuduruwene mage දරුවා ස්වාමියා දෙදෙනාම mate අහිමි una.budu පියාණන් විසින් desu darmeye පිහිටි පමණක් ade mate ඉතිරි wi athe.ජීවිතයේ යථාර්ථය ඔබ වහන්සේ ge deshena sreweneyen awebode kera ගතිමි .theruwan sarani ape හාමුදුරුවන්ට sadu sadu !

  • @dammikaparanamana5185
    @dammikaparanamana5185 3 года назад +13

    ස්වාමීන්වහන්ස. හිතට ගෙනදුන්නෙ අසීමිත සහනයක්. පින්වත් ස්වාමීන්වහන්ස නිදුක් නීරෝගීව දීර්‍ඝායුශ ලැබේවා! ඔබ වහන්සේට .

    • @chandulanawam1194
      @chandulanawam1194 3 года назад +1

      Theruwen sarenai sath purusha weth kallyane Miththera U pin weth uthum budda puththera U suwamin wehansete Mage Namas kareye wewa !Oba wehansete Niduk Nirogi suwe lebewa !!

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 года назад +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @veenagamini2572
    @veenagamini2572 3 года назад +4

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌹🌹🌹❤❤❤🙏🙏🙏🙏

  • @nippasadeep1629
    @nippasadeep1629 3 года назад +12

    සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @amithaperera665
    @amithaperera665 3 года назад +8

    🙏🙏🙏 සාදු , සාදු , සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @විමුක්තියසොයා

    ගොඩක් පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ

  • @ceylonroo
    @ceylonroo 3 года назад +3

    ✨🙏🏼✨ සාදු සාදු සාදු ✨🙏🏼✨
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරොගී වෙත්වා ! සුවපත් වෙත්වා !
    ✨🙏🏼✨ තෙරුවන් සරණයී ✨🙏🏼✨

  • @nandaahtauda9406
    @nandaahtauda9406 3 года назад +2

    ☸️☸️☸️🌷🌷🌹🌹🌷🌷🙏🙏🙏sadhu saadhuuu....pinwath oba wahanseta bohoma pin..

  • @dinithiathauda4291
    @dinithiathauda4291 2 года назад +2

    🙏🙏🙏

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 года назад +4

    ඔබ වහන්සේට deergausha ලැබේවා

  • @maduiresha9772
    @maduiresha9772 Год назад +1

    Saadu saadu saaadu🙏🙏🙏

  • @adishasankalpa1244
    @adishasankalpa1244 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 года назад +5

    What an awesome sermon!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 года назад +2

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @chelakawijesinghe
    @chelakawijesinghe 3 года назад +3

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 года назад +2

    Teruwan saranai pin wath suwamin wahanseta niduk nirogi dergausa labewa ...
    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @chandra2838
    @chandra2838 8 месяцев назад

    Sadu sadu sadu pinwath suwamen whansheata magea namaskaraya weawa siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 года назад +2

    Mage namas karay wewa ..
    Sadu ...sadu ..sadu ...

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 3 года назад +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shyamaedirisinghe3481
    @shyamaedirisinghe3481 3 года назад +3

    සාදු සාදු සාදු !!!

  • @sunithaangalie6879
    @sunithaangalie6879 3 года назад +2

    Sadu sadu sadu

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 3 года назад +2

    Namo buddhaya...🙏🙏🙏

  • @yasanthikottage3515
    @yasanthikottage3515 3 года назад +2

    සාදූ සාදූ සාදූ

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 3 года назад +2

    Namaskara wewa

  • @chandieta8043
    @chandieta8043 3 года назад +2

    🌷🌷නමෝබුද්ධාය🌷🌷 සාධු` සාධු` සාධු` 🌷🌷🌷

  • @namalidayarathna836
    @namalidayarathna836 3 года назад +3

    සාදු....සාදු....සාදු....... 🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад +1

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏

  • @iroshanaravishan1388
    @iroshanaravishan1388 3 года назад +2

    ☸☸

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 года назад +2

    🏵🏵🏵💮💮💮🏵🏵🏵💮💮💮🏵🏵🏵

  • @dulajweerasinghe9198
    @dulajweerasinghe9198 3 года назад +3

    🌼🌼🌼🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 года назад +2

    Sadu Sadu Sadu

  • @daynidayni500
    @daynidayni500 3 года назад +3

    Emma.diyniyt.mepinbalen.niwansuw.labewa.sadu.sadu.sadu.🙏🙏🙏🌺🌺🌺🌺🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵💮💮🏵🏵🏵🏵💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

  • @vinithavijayamali2530
    @vinithavijayamali2530 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poornika8036
    @poornika8036 2 года назад +2

    🙏🙏🙏

  • @sltiktok2863
    @sltiktok2863 3 года назад +3

    🙏🙏🙏🙏🙏🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад +1

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 года назад +2

    🙏🙏🙏🙏

  • @achiniilukpitiya7614
    @achiniilukpitiya7614 3 года назад +2

    🙏🙏🙏🌹🌹🌹

  • @rashithasampath9659
    @rashithasampath9659 3 года назад +2

    🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 3 года назад +3

    🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 года назад +2

    🙏🙏🙏

  • @Suneetha527
    @Suneetha527 3 года назад +2

    🙏🙏🙏

  • @madurangaramesh1201
    @madurangaramesh1201 3 года назад +2

    🙏🙏🙏

  • @rukmalsandaruwan8741
    @rukmalsandaruwan8741 3 года назад +2

    🙏🙏🙏

  • @nethunethu2897
    @nethunethu2897 3 года назад +2

    🙏🙏🙏