කිලෝ 7 චිකන් බිරියානී 🔥

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 509

  • @sasankakasun
    @sasankakasun 2 года назад +35

    ආගම් තුනක, ආදරණීය මිනිසුන්ගේ සහජීවනීය එකතුවක්! හරිම ලස්සනයි! ජය!

  • @awishkamalith
    @awishkamalith 2 года назад +115

    රිස්නා අම්ම වීඩියෝ එකේ මුල ඉදන් අවසානෙ වෙනකන්ම් හිනා වෙලා ඉන්නෙ..ජාති ආගම් බේද නැතුව මෙහෙම ඉන්නවන්ම් හැමෝම 😍

  • @geethravindu3851
    @geethravindu3851 2 года назад +134

    රිස්නා අම්මා වගේම හැම අම්මා කෙනෙක්ම හිනා වෙලා සතුටින් ඉන්න ඔනේ ❤

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 года назад +98

    ඉස්සරනම් අප්පිරිය චරිතයක් අර අනුන්ගෙ කුනු හොයන කාලේ........... ඒත් දැන් ආසම කිහිපදෙනාගෙම් එක්කෙනෙක් 💙😍

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 года назад +18

    සිංහල ,දෙමළ ,මුස්ලිම් හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා .ජයවේවා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .

  • @niroshanmark1858
    @niroshanmark1858 2 года назад +60

    බලහන් ආගම් වල කට්ටිය එකට එකතු උනාම තියෙන ලස්සන.. ජේසු පිහිටයි. ❤❤❤

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 года назад +67

    කියන්න වචන නෑ.. අශේන් .. සමීර අයියා.. ගොඩාක් පින් ඔයාලාට ඒ දරුවෝ කොච්චර ආසවෙන් ඒක කනවද.. 😢😢❤❤❤❤

  • @sanojvihaga5836
    @sanojvihaga5836 2 года назад +19

    ඒ ළමයින්ගේ මූණේ තිබ්බ හිනාව😊සුපිරි වැඩක් අයියේ...ඉස්සරහට මේ වගේ වැඩ කරන්න සියලු ශක්තිය ලැබේවා!!!!❤️

  • @Im-Aj
    @Im-Aj 2 года назад +48

    හැමෝගෙන්ම වැඩියෙන් ප්‍රතික්ෂේප උනු කෙනෙක් දැන් හැමෝම ආදරේ කරන කෙනෙක් බවට පත්වීම කියන එක සාධාරණ දෙයක් නෙවෙයි..
    ඔයා හැමෝටම හොඳ ආදර්ශයක් අයියේ..
    God bless you ❤️🥺
    You are inspiration for everyone

  • @kaushikagimhan4394
    @kaushikagimhan4394 2 года назад +58

    සමීර අයියා...❤️ ආදරණිය හදවතක් තියෙන චරිතයක්...❤️😘

  • @amalimalreni7383
    @amalimalreni7383 2 года назад +15

    මේ වැඩේ ගොඩක් වටිනවා. ඒ වගේම පරේ අසරණ වෙලා ඉන්න සතුන්ටත් කෑම ටිකක් දෙන්න පුලුවන්නම් ඒකත්
    ලොකු පිනක් තමයි 🙏

  • @MalindaG
    @MalindaG 2 года назад +208

    අශේන් කියන්නේ පට්ට හදවතක්! මල්ලි උඹ අර මට කතාවක් කිව්වේ සාන්තුවරයෙක් ගැන. ඔව් නොකිව්වට උඹ කියන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සාන්තුවරයෙක් තමයි! ඒ වගේම තමයි සමීර අයියේ! දෙන්නටම තව තව වැඩි වැඩියෙන් ලැබේවා! බුදු සරණයි! 😇

    • @udaratagowiya
      @udaratagowiya 2 года назад +6

      Mu hoda eka. Mu nagatte iraj wage politics walata gihin

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 года назад +1

      පල පල යන්න

    • @rameesrihana6998
      @rameesrihana6998 2 года назад

      ​@@nadeerasandaruwan9230

    • @sameeranuwan2219
      @sameeranuwan2219 2 года назад

      ගොන් කැරියෙක් රන්ජන්ටෙ පුකෙ දුන්නා කාලෙයක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      කුකුල්ලු මරන එක
      සාධාරණීකරණය කරන
      ගස් බල්ලට
      බුදු සරණ නෙවෙයි ,බොල
      ලැබෙයි ඉටි ගෙඩියක්.💯👍👍😜😜😜
      GOODBYE

  • @lakshi1654
    @lakshi1654 2 года назад +15

    මගෙත් ආසාව. කවදා හරි දවසක මහ පරිමාණයෙන් මිනිස්සුන්ට උදව් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකන් මම මට පුලුවන් විදියට හැමෝටම උදව් කරනවා. චේතනාව පාරිශුද්ධයි නම් ඒ කරන දෙය මහා පරිමාණයක් වුනත් පොඩි දෙයක් වුනත් පින පින ම තමයි. පුලුවන් තරම් හැමෝටම උදව් කරන්න. තමන්ට පුලුවන් විදියට උදව් කරන්න. අපි අන්තිමට ම අරගෙන යන්නේ මේ වගේ කරපු පින් තමයි. ගොඩක් හොද වැඩක් අයියේ. 👏👏❤❤

  • @dulajchathuranga3598
    @dulajchathuranga3598 2 года назад +16

    ඒ ලමයිගෙ අහිංසක සතුට ඒ හිනාව ගොඩක් වටිනවා..

  • @Chanakaloverenu
    @Chanakaloverenu 2 года назад +8

    ඒ ලමයි හරිම සතුටින් කනවා .තව කන්නම නැති ලමයි ගොඩාක් මේ ලන්කාවේ ඇතිද.අද මන් ප්‍රර්තනා කරනවා ඒ වගේ ලමයින්ටත් මේහෙම කෑම වෙලක් ලැබේවා කියලා.ඔයාලා හැමෙන්ටම දලදා සමිදු පිහිටයි

  • @amvr215
    @amvr215 2 года назад +13

    මේ කාලේ හැටියට ගොඩාක් වටින වැඩක් අයියේ . ඇත්තටම ඔයාලා දෙන්නටම තියෙන්නේ හොඳ හදවත් දෙකක් . හැමදාම වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න ඕනේ . කරන් හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 2 года назад +14

    රිස්නා අම්මාගෙ හිනාව ලස්සනයී 🥰🥰🥰

  • @liyanagedanushka9563
    @liyanagedanushka9563 2 года назад +14

    පට්ටම වැඩක් සහෝ ....උබ නියම මනුස්සයයෙක් මනුස්ස කම ඉහලින්ම වැදු අම්මට ජතක කර තාත්තට නය ගෙවන රත්තරං පුතෙක් ...බුදු සරණයි .ජේසු පිහිටයි..

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 года назад +13

    කියන්න වචන නෑ සමීර අයියා ගැනයි අශේන් අයියා ගැනයි.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාලට..❤️❤️❤️

  • @easyfreefire6134
    @easyfreefire6134 2 года назад +18

    ජාති බේද නැතුව ඔහොම හැමෝම එකටම ඉමු❤

  • @navindudewmina160
    @navindudewmina160 2 года назад +14

    කියන්න වචන නෑ කෙලින්ම කිව්වොත් උබ පට්ට චරිතයක් 🥺👊 වරදින්නෙපා උබට 🙏❤️

  • @ppvideo771
    @ppvideo771 2 года назад +53

    අද කාලෙ ඔයාල වගේ කට්ටිය හරි අඩුයි මල්ලි. ඔයාලට කවදාවත් වරදින්නෑ. තෙරුවන් සරණයි

    • @anuradharathnagoda
      @anuradharathnagoda 2 года назад

      ඔයා RUclips එක සීරීයස් අරන් නරබන එක නවත්තන්න, ඒක ඔයාගේ දැනුනට සහා මොලේට හොදයි. මොකද කවුරුත් මේ ලෝකේ (අතලොස්සක් හැර) RUclips chanels කරන්නේ නෑ සමාජ සේවාවක් විදිහට හෝ, එහෙමත් නැත්නම් නොමිලේ දාන මාන දෙන ඒවා පෙන්නන වෙස්සන්තර ජාතකේ වගේ දේවල්. RUclips Chanel ටිකක් ගැරෑන්ඩ් විදිහට කරන්නේ මුදල් හම්බ කිරීමේ එකම චේතනාවෙන් විතරමයි. මොකද කාටවත් කොහේවත් අමාරුවක් නෑ නේද අතින් වියදම් කරන් ලක්ශ ගනන් කැමරා අරන්, කැමරමන්ලා ටීම් එකක් පඩියට අරගෙන, sound engines ලා අරන්, Video editers ලා තියන්, Lights අරන් එක video එකක් record කරලා RUclips දාන්නම දහස් ගනන් මුදල් වියදම් වෙද්දී, මේ ව්ගේ සමජසත්කාර නොමිලේ ම කරලා, දහා පාලොස්දාහකට උයලා කන්ඩ දීලා ඒ දිහා බලන් සතුටු වෙන්න තරම් මිනිස්සූ මේ ලෝකේ ඉන්නවා ඇති

    • @ppvideo771
      @ppvideo771 2 года назад +2

      @@anuradharathnagoda ඔවි ගොඩක් අය කරන්නේ සල්ලි හම්බ කරන්න. වෙස්සන්තර නොවුනට මේ මල්ලි කරන ගොඩක් දේවල් මිනිස්සු කිහිප දෙනෙක්ගෙ හරි බඩගින්න නිවනව. ඒ ගැන ඇයි අපිට හොද කියන්න බැරි. හොද දේ අගය කරන එකේ මොකද්ද තියන වැරැද්ද

    • @gayanimenaka4358
      @gayanimenaka4358 2 года назад

      @@anuradharathnagoda දැන්.ඔබ කියන්නෙ මේවා හොරෙං කරන්න කියලද..මම නම් හිතන්නේ කොහොම හරි අසරණ මිනිස්සුන්ට ඒකෙන් නරකක් වෙන්නෙ නෑනි

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 года назад +7

    Great job ashen ❤️☺️ අපේ මිනිස්සුම අපේ ම මිනිස්සුන්ට උදවු කරොත් මිසක් දේශපාලුවන්ගෙන් කවදාවත් සැනසීමක් වත් නෑ අපිට.

  • @sorxromio8316
    @sorxromio8316 2 года назад +3

    ගොඩාක් පින් අත්වෙන වැඩක්....ඔයාලා කරන මේ දේවල් අනිත් අයටත් ආදර්ශයක් වේවා.....අශේන් අයියේ සමීර අයියේ ඔයාලා දෙන්නටත් තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා❤️❤️🙏🙏

  • @pathirana64
    @pathirana64 2 года назад +3

    සමී.....මල්ලි කියන්නේ ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් බව පේනවා ජයවේවා මචං අපේ ලස්සන මුස්ලිම් අක්කා කෑම වගේම එයත් ලස්සනයි අශේන් තෑන්ක්ස් මේක පෙන්නුවට

  • @lahirurathnayaka1417
    @lahirurathnayaka1417 2 года назад +7

    උබ පට්ට චරිතයක් බන් ❤ මං හැමදාම හිතන දෙයක් තමා මට හරි ගියපු දවසක මිනිස්සුන්ට උදව් කරන එක ඒ දේ කොහොම හරි කරනවා.

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 года назад +3

    ගොඩක් පින් අශේන්.... මේ වගේ වැඩ ඉදිරියට කරන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.පරිස්සමින් වැඩ ටික කර ගන්න අශේන්...සමීර අයියටත් පින් ❤❤❤❤

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd 2 года назад +8

    පට්ට වැඩක් මමත් අසරණ ළමයි පස් දෙනෙක්ට හැම මාසෙම ඉගෙනගන්න අවශ්‍ය deta Pakage දාලා දෙනවා මට පුලුවන් විදියට ❤️‍🔥

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 года назад +5

    පට්ටම ලස්සන වැඩක් ❤
    ලංකාවේ තවත් ලස්සන හදවතක්❤
    අයියගේ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනෙ 😘❤

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 года назад +1

    අශේන් අයියා හැම සැරේම වගේ පින් වැඩෙන වැඩක් කරනවාමයි.අයියව අගය කරන්න වචන නෑ.අයියලා දෙන්නම මේ විදිහට ගුණ යහපත් මනුස්සකම් දන්න මනුස්සයො හැටියට හදපු වඩපු අම්මා තාත්තටත් ගොඩක් පින්.සමීර අයියා කීවෙ අපි හැමෝටම ආදර්ශයක් වෙන්න පුලුවන් කතාවක්.කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ මනුස්සකම් දන්නෙ නැති අනිත් අයගෙ දුකක් අමාරුකමක් තේරෙන් නැති කෙනෙක්ට උදව් කරන්න හිතෙන් නැති කෙනෙක් නම්.සමීර අයියා අශේන් අයියා දෙන්නම එකතු වෙලා කරපු මේ පින් අත් වෙන වැඩේට බොහොම ස්තූතියි.

  • @rameezhafiy2115
    @rameezhafiy2115 2 года назад +8

    REALLY APPRECIATED FOR RIZNA AUNTY AND A GREAT JOB WAS DONE BY YOU BOTH 👍 MAY ALLAH BLESS 🤲 EACH AND EVERYONE. REALLY MADE ME TEARS 😢 😭 OUT. HATS OFF GUYS AND RIZNA AUNTY. HAPPY HAPPY TO SEE THIS ❤❤

  • @thivinadamsika3209
    @thivinadamsika3209 2 года назад +10

    අයියේ සුපිරි වැඩක් ඔයවගේ වැඩක් කරන කොට පුලුවන්නන් අපිටත් කතා කරන්න සල්ලි නන් නෑ එත් කායික වශයෙන් උදව් වක් කරන්න කැමති ❤️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 года назад +3

    හැම මනුස්සයෙක්ම දුකින් ඉන්නකොට ගොඩක් කැතයි නමුත් කොයි කෙනා උනත් සතුටින් හිනා වෙලා ඉන්නකොට කොච්චර ලස්සනද...ජය වේවා...❤🙏

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 года назад +5

    Ela Ashen. Good job bro.Good combination and good contribution to the one course. We need to be united and together for better SL.
    Good luck for the future endeavors
    NYC USA 🇺🇸

  • @pdenglishacademy8417
    @pdenglishacademy8417 2 года назад +13

    I really appreciate your output Ashen Ayya...
    Always try to help someone who is helpless ... That happiness can't turns into words.. ❤️

  • @sasankasachithra6613
    @sasankasachithra6613 2 года назад +11

    ආදරෙයි aiya oya ta හැමදාම me wage පින් wada karande ශක්තිය ලැබෙන one ♥️

  • @udithalakshan2229
    @udithalakshan2229 2 года назад +3

    ගොඩක් පිං අශේන් සමීර ඔයාලට පුංචි මල් කැකුළු වලට හිනාව ගෙනාවට මේ අමාරු කාලේ මෙහෙම දෙයක් කරනවා කියන්නේ කියන්න වචන නෑ❤️❤️🙏🙏🙏❤️❤️බුදු සරණයි

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 года назад +7

    මෙම සත් ක්‍රියකටයුතු සියල්ලම සාර්ථක වේවා ව්‍යාපාර ඉදිරි අනාගත වැඩකටයුතු වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා තව තව දියුණු වේවා බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් ගේ පිහිටයි ❤️

  • @I_Am_The_GG
    @I_Am_The_GG 2 года назад +5

    ඉස්සරම කරපු ගොබ්බ videos එක්ක බලද්දි දැන් කරන දේවල් කියන්න වචන නෑ................ ඉස්සරහටත් හොද දේවල් කරමු...........නියමයි... සුබ පතනවා..

  • @sanathduminda4607
    @sanathduminda4607 2 года назад +3

    දෙලොවටම කරගත්ත මහගු පුන්යකර්මයක් ඔබ සියලු දෙනාම කරන්නෙ ආයෙ කියන්න දෙයක් නැහැ ...සුපිරි.....👌👌👌👍👍👍💐💐💐

  • @gimhansandeepa
    @gimhansandeepa 2 года назад +15

    බිරියානි එකනම් සුපිරියට හැදුව.kohomath ape ashen aiya kiyanne supiri වැඩ්ඩෙක්නෙ...good job...💞

  • @dkdrums1830
    @dkdrums1830 Год назад +3

    පෞද්ගලිකව ආසා කරන චරිතයක් Respect Ashen අයියා ♥️

  • @liyanagedanushka9563
    @liyanagedanushka9563 2 года назад +4

    වැඩේ සුපිරි බ්‍රෝ ..පිං සිද්දවෙන වැඩක් ...එල හැදාමත් ඔබට ජය...පොඩි දෙයක් කියන්නම් කැමක් හදනකොට කතාව අඩු කරන්න න්ෂ්ත්නම් මාක්ස් එකක් දාන්න වැරදිහට හිතන්න එපා ..අපි කැමක් හදන්නෙ ..දෙනදේ පිරිසිදුව දෙන්න එකයි හොද කියලා හිතෙනවා ...හැමදාමත් ජය ඔබට.

  • @kaveengunawardhane1616
    @kaveengunawardhane1616 2 года назад +13

    මේකනම් සුපිරිම වැඩක්, ජයවේවා අශේන් , සමීර අයිය. උබලනම් මිනිස්සු වෙන්න බෑ, දෙවිවරු...❤

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 года назад +5

    අශේන් මම ඔය Episode එක බලපු නිසා තමයි ඔයාව subscribe කරේ.ඔහොම දේවල් ඉස්සරහටත් කරන්න ලැබේවා ❤️ මගෙත් ලොකුම හීනයක් ඕක අහිංසක දරුවන්ට කන්න දෙන එක ❤💓💓❤️

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 года назад +6

    ජාත බේද නැතුව මිනිස්සු එකට ඉද්දි මාර ලස්සනයි🥺💥😍

  • @lifehunts4725
    @lifehunts4725 2 года назад +6

    අඩේ මේක දැක්කම සතුටු කඳුලු එනවා බං, මාත් ආසයි බං මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න, පුලුවන් විදියට කරනවා පොඩියට දැනට, මේ වගේ ලොකුවට මගේ වියදමින් ලමයි ගොඩකට උදව් කරන්න ආසයි..❤🙃🇱🇰🌏🥹

  • @GALAXYtours-db8tc
    @GALAXYtours-db8tc 2 года назад +2

    පින් වැඩ මචන් මේවනන්..අද කාලෙ ඕම දෙයක් කරනවා කියන්නෙ පට්ටමයි ආහ් 😍😍👍 great congratulations bokka adarei

  • @pasindunisalka2210
    @pasindunisalka2210 2 года назад +1

    ඇඩුනා ඒකටනම්...ජයෙන් ජය 🙏තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා 👊👊

  • @navodfernandoz
    @navodfernandoz 2 года назад +36

    අයියෝ අපිටත් දෙන්න අයියෝ
    මට අවුරුදු 19 ටම බුරියානි කාල තින්නේ දෙපාරයි 😁😁

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 года назад +5

    අශේන් brother ආඩම්බරයි ආදරෙයි එකෙන්ම🇱🇰 ❤ සමීර අයියා❤️

  • @Manel12345
    @Manel12345 2 года назад +1

    අනේ කොච්චර හොඳ වැඩක්ද කරේ.හරිම සතුටුයි දැකීමත් .අශේනුත් නියමයි .අශේන්ගෙ යාලුවටත් ,රිස්නා අම්මටත් ,අශේන්ටත් ගොඩක් පිං මේ වගේ රස කෑමක් මේ දරුවන්ට ලබාදීම ගැන .

  • @nishikashamali1971
    @nishikashamali1971 Год назад

    හරිම ලස්සන ආදරනීය වැඩක් තවත් මෙවනි දේ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා

  • @chathudanu9918
    @chathudanu9918 2 года назад +2

    Ashenge dekka lassanm video 1k. Thwa thwath essarata me wge de kranna shakthiya lebenna kiyala wish kranwaa. ජය වේවා..❤️❤️❤️

  • @Saduna105
    @Saduna105 2 года назад +5

    බුදුසරණයි .කියන්න වචන නෑ මරම සතුටුයි අයියේ...❤❤❤❤

  • @dasunsamaranayaka4570
    @dasunsamaranayaka4570 2 года назад +11

    උබ නම් දෙයියෙක් බන් ♥️.සමාවෙන්න උබ කිව්වෙ බොක්කටම වැදුන හින්දා..බුදු සරණයි ජේසු පිහිටයි♥️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 года назад +5

    ලස්සන වැඩක් සහෝදරයා ❤ ඇස් දෙකට කදුලු ආවා ආදරෙයි ❤ ජය වේවා

  • @hasinduhcj161
    @hasinduhcj161 2 года назад +1

    සුපිරිම වැඩක් අයියේ ♥️ congratulations all 🎉♥️

  • @kalidunethmina5562
    @kalidunethmina5562 2 года назад +2

    බෞද්ධ , ක්‍රිස්තියානි , මුස්ලිම් කියලා වෙනසක් නෑ Respect❤️🇱🇰

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 года назад +3

    ඒ පැටවුන්ගේ හිනාව 🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @ilmantechhub1278
    @ilmantechhub1278 2 года назад +2

    those Innocent smile melt our heart🥺😍

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 2 года назад +3

    කියවන්න කිසිම දෙයක් නැ අශේන් මල්ලි good job
    බුදුසරණයි

  • @janithdilshan234
    @janithdilshan234 2 года назад +6

    කියන්න වචන නෑ අයියා🥺♥️ පින් සිද්ද වෙනවා😍♥️

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 года назад +1

    සල්ලි තියෙන හොඳ මනුස්සයෙක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 года назад

    උතුම් වැඩක් ගොඩාක් පින් ඔයාලට දීර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️🙏❤️🙏❤️🙏

  • @hirannadiranga605
    @hirannadiranga605 2 года назад +1

    අයියලා දෙන්නට බුදුසරනයි මෙ කරපු පිං වැඩෙට 🙏🙏🙏

  • @khvlogs27
    @khvlogs27 2 года назад +1

    ගොඩක් interesting වගේම තට්ටු කරන්නාට දොර ඇරේ හොද lesson එකක් අයියා ආගම බේද නෑ ඒකත් ඉගෙන ගැනීමක් good ❤👍🍉🍗🍖
    ගොඩක් පිං අයියා ❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 года назад +5

    කොල්ලෝ ආයෙමත් අපේ චාමික එක්ක එනවකො හැබැයි ටිකක් දිග කතාබහක් ඕනා ...😁❤️

  • @thiliniperera3808
    @thiliniperera3808 2 года назад

    Great work Ashen...❤Disna amma hari lassanai...hinawa dakkama dawasama subai ❤video eke lassanama tika awasana tika...Sameera aiyatath oyath me pinama athi thawa thawath diunu wenna...❤

  • @charithsenadeera9534
    @charithsenadeera9534 2 года назад +2

    තව තව මේ වගේ කුසල් කරන්න ශක්තිය වාසනාව උදා වේවා ☸️🙏☸️

  • @sasikakumara1773
    @sasikakumara1773 2 года назад +2

    සමීර අයියා ආදරණිය හදවතක් තියෙන චරිතයක්❤️😍🤙

  • @milindalakshan2772
    @milindalakshan2772 2 года назад

    ගොඩාක් සතුටුයි Ashen & Sameera aiya ❤ හදවතට ගොඩක් දැනුනා ඒ කරපු වැඩේ ❤ ඉස්සරහටත් මේ වගේ ගොඩක් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 🙏❤

  • @buddhikamadushanka7720
    @buddhikamadushanka7720 2 года назад

    Jathi beda nethuwa. Oyala me karapu uthum wedata godak pin. 🙏 🙏 ♥️ Thawath me wage dewal karala ahinsaka minissunta udau karanna shakthiya lebenna one♥️♥️🥰 hadawathinma suba pathanawa🙏🙏

  • @ViddaYT
    @ViddaYT 2 года назад +5

    Video akk danakan balan hitiye❤. Venada wage adath supiri🥰🥰🥰

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 года назад +1

    නියමයි මල්ලී. තව තවත් මේ වගේ දේවල් කරන්න ඔයාලාට ශක්තිය ලැබේවා ❤️🙏👌

  • @sndfamily5831
    @sndfamily5831 2 года назад +2

    ගොඩාක් පිං සිද්ද වෙන වැඩක් නියමයි අශේන්

  • @desiredstudio4668
    @desiredstudio4668 2 года назад

    really u r doing a great job bruh, this the first time to your site, god is gonna open u r many doors god bless u more and more

  • @shalinievans7876
    @shalinievans7876 2 года назад +1

    Wow yummy looking Biryani. What an act of kindness. Tears of happiness and pure joy seeing those beautiful kids enjoying this meal. Love and many Blessings to everyone. ❤️🙏❤️🙏❤️🙏

  • @thuanrashad
    @thuanrashad 2 года назад

    Location please Ashen

  • @rameshkwt4489
    @rameshkwt4489 2 года назад

    Aththatama ahsen and sameera ubala denna patta bro, Ara ushan kiyala vlog ekak karana ballek inne Anna e kalakanniyath devala kapuwo promote nokara me vage vadak karanavanam tharunayao hatiyata adambarai,ushan kiyana eka aththatama kalakanniyek, ashen sameera ubala dennata jayawewa machn

  • @senujtx9941
    @senujtx9941 2 года назад

    supiri ashen and sameera ayya .. oyala me lankawatama adarshayak .. hambakarana deyak thaniyen kanne nathuwa asarana ayatath pihita wena oyala thamayi aththatama manussakam thiyena minissu .. digatama me wage hoda wada karanna shakthiya labewa ... තෙරුවන් සරණයි ..❤❤ ..

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 года назад +1

    සමීරට වැඩි වැඩියෙන් හරියන්න ඔිනි...😍😍😍😍

  • @Chanakaloverenu
    @Chanakaloverenu 2 года назад

    ඇත්තටම ලස්සන වැඩක් ඔයාලට ගොඩක් පින්.

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 2 года назад

    WWooooo....great brother........this is the best.....keep go go..God always with u ....God bless you

  • @sadunshamal8921
    @sadunshamal8921 2 года назад +1

    සමීර අයියා ❤ අශේන් අයියා ❤ Aunty ❤ & all supporters ❤

  • @54chamara
    @54chamara 2 года назад

    පුලුවන්නම් දැම්ම කලමනා (recipes එක ) දාන්න පුළුවන් නම් තවත් වටිනවා, මෙහෙම bulk හදනකොට , හාල් kg කොච්චර? Chicken kg , තක්කාලි???

  • @fathimarazeena4689
    @fathimarazeena4689 2 года назад

    15000 ta kanna dansalak dunna kiyanne really great 👍
    Oba thumata godak pin. Obata kawadak wath waradinne naha . Thawa kenekuta Keama wealak dennath honda hadawathak thiyenna oana . Aththenma oba uthum minisek sir

  • @sdvlog69
    @sdvlog69 2 года назад +1

    ඔබතුමා දේශපාලනයට සහ කුණු අවිස්සාවීම UTURN එකක් ගහල අලුතින් යන ගමන හරිම සුන්දරයි.

  • @The-ye3cq
    @The-ye3cq 2 года назад

    වැඩේ සුපිරි පුළුවන් නම් අපේ පැටවූ ට ස්වබාවික දේවල් දෙන්න ගොඩක් වටිනවා 🙏

  • @lilnavia1391
    @lilnavia1391 2 года назад +2

    ashen earns money.🤑
    he does joyful things in his life.🥳
    he donates his money and serve other people.🥺
    be like ashen❤️😍

  • @tharinduchathuranga3738
    @tharinduchathuranga3738 2 года назад +1

    අශෙන් ❤️සමිර අයියා💗 ගොඩක් හොද වැඩක් මෙක.

  • @swaraent
    @swaraent 2 года назад +2

    best of luck

  • @mohamedfazil43
    @mohamedfazil43 2 года назад +2

    We proud to be fan of you ❤ 🇱🇰 srilankan ayye oyanag patta manusseiak ekammma ayyea

  • @sandamalialwis4755
    @sandamalialwis4755 2 года назад

    Malli oya wade godak හොඳයි ..godak pin ..
    .e wagema mn tawath යෝජනාව k karanna kamthi kanna bonna nathi ගැබිණි ammalatath oya wagema දානයක් denna...illanna bari ammala innawa .math 5 masak සපිරි mawak ..mn anantha kanna nathi ammala ගැබිණි ammala dakala tiynawa ...athma ganak පසුපස ana pink vei malli....💐💐💐

  • @youandme2729
    @youandme2729 2 года назад

    සමිර ආසම කෙනෙක්.... පිං තුන් දෙනාටම

  • @suetennakoon1957
    @suetennakoon1957 Год назад

    Where is this orphanage ?

  • @pasindulakshan8462
    @pasindulakshan8462 2 года назад +1

    තනියම සතුටක් ලැබුවා,ගොඩාක් ලොකු පිනක්❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 года назад

    Godak hoda wedak.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 года назад +1

    රිස්නා සහෝදරිය ....ඔබේ ඔය කලු කබාය ඉවත් කරන්න සහෝදරිය ...ඔබේ නිදහස් ජීවිතය කලු කබායකට හිර කරන්න දෙන්න එපා...ඔය කබායට එරෙහිව මුලු ලෝකයෙම මුස්ලිම් කාන්තාවන් නැගී සිටින කාලයක් මේක...ඔබත් ඔබේ අයිතිය ඉල්ලන්න සහෝදරිය ...ඔබල මෙහෙම හිර වෙලා ජීවත් වෙන්න ඔනි අය නෙමෙයි.

  • @DillanSK
    @DillanSK 2 года назад

    Excellent work..thanks for all