උසස් පෙළ විභාගය කල් යයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 2,1 тыс.

  • @navindyayasas2911
    @navindyayasas2911 Месяц назад +1201

    ***
    මම 3rd shy ළමයෙක්. අපිට exam date එක ගැන ලොකු ගැටළුවක් නැහැ. පීඩනයක් නැත්තේ නැහැ.අපෙත් පීඩනය උපරිමයි.3rd shy ළමයෙක්ගේත් අවසාන අවස්තාව.අපිටත් වඩා පීඩනයෙන් ඉන්නේ 1st shy කරන නංගිලා,මල්ලිල.
    මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ 1st shy කරන නංගිලා,මල්ලිලට.එයාලගෙන් අති බහුතරය,...ප්‍රධාන වාණිජ නගරවලින්[කොළඹ,ගම්පහ,කුරුණෑගල,...] පිට ඉන්න,මද්‍යස්ථ බුද්ධි මට්ටමක් තියෙන,දුප්පත් අම්ම තාත්තගේ ළමයි. ඒ නිසා ඒ ළමයින්ට 2nd හෝ 3rd shy එකක් කරන්න තියා හිතන්නවත් බෑ.
    A/L ළමයින්ගෙන් science,Maths කරන ළමයි Biology,Chemistry,Physics,C.maths කියන subjects කරනවා.ඒ subjects අනිත් A/L streams වල ළමයි කරන subjects එක්ක ගත්තම ගොඩක් ගැබුරු අන්තර්ගතයන් තියෙන subjects.ඒ නිසා ඒවා ඉගෙනගන්න ගතවෙන කාලය එහෙම්මම යනවා.ඒක ගුරුවරුන්ගේවත් ලමයින්ගේවත් ප්‍රශ්නයක් නෙවෙයි.
    ex:-
    physics වල 2වෙනි unit එක[machanics] කරන්න theory ළමයින්ට මාස 10ට වඩා යනවා.ඒ unit එක තමයි physics වල හරය.අදාල කාලය නොගෙන cover කරාම ඉන් එහා මුකුත් බෑ.හැබැයි cover නම් කරන්න පුලුවන්.සමහර ළමයි පිස්සෝ වෙනවා.
    අනිත් දේ තමයි අවසාන හරියේ පාඩම් වල content ටිකක් බර වැඩි.සමහර කොටස් තියෙනවා ඇල්බට් අයින්ස්ටයින් වගේ scientits ල අවුරුදු ගණන් මහන්සි වෙලා හොයාගත්තු දේවල් මාසෙන් වගේ ඉගෙනගන්න.ඒවා සමහර ගුරුවරුන්ටවත් බැහැ.
    ඒ පාඩම් වලින් mcq 10ට කිට්ටු ප්‍රමානයක් එනවා.ඒවා අනිවාර්යයි.එක ලකුණකින් දෙහෙකින් miss උනත් අවුරුද්දක් එකම තැන.දෙමව්පියෝ පුදුම අසරණයි.science stream ළමයෙක්ට 10000-15000 අතර class fees වලට යනවා.ගෙවල් වල තව ළමයි ඉන්නවා.තව අවුරුද්දකට fees දෙනවා කියන්නේ ඒක දරාගන්න අමාරුයි.
    මේ exam එක jan වලට අරගෙන පාඩම් කරපු ළමයින්ට අවශ්‍ය සුදානම ගන්න දීල,කෙස් ගහේ වෙනසකින් අවුරුද්දක් පල් වෙන්න නොදී ඉක්මනටම රටේ ශ්‍රම බලකායට එකතු කරගන්න හිතුවොත් මොකද?
    අනිත් streams වල ළමයින්ටත් මෙහෙම තමයි.
    ඇයි මම වාණිජ නගරවලින් පිට ළමයි ගැන කතා කරේ?
    මම දන්න තරමින් කොළඹ රාජකීය විද්‍යාලයේ syllubus 2පාරක් cover වෙනවා ළමයින්ට.එහෙම ළමයි පිරිසකට උගන්නල තමයි ඒ නගරවල ගොඩක් නම් දරාගෙන ඉන්න ගුරුවරු වැජබෙන්නේ.එකම දේ දෙපාරක් ඉගෙන ගත්තු ළමයෙක්ට ආයි ආයි මොනවා උගන්වන්නද?
    ඉතින් මේ ප්‍රශ්නෙදි සමස්ථ දරු පරම්පරාව දිහා බලනවා වෙනුවට ප්‍රධාන නගරවල ඉහත සදහන් පාසල් වල ළමයින් දිහා බලලා තීරණ ගන්න එක හරිද?
    මෙතන ඇත්තටම ගැටළුවක් තියෙනවා.
    ඉගෙනගන්න එක,ඊටත් වැඩ ගමේ අහිංසක,දුප්පත් අම්මා තාත්තගේ පුතෙක් දුවෙක් ජීවිතේ ගොඩ ගන්න එකේ වටිනාකම වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
    මේ ශිෂ්‍යත්වය නෙවෙයි.ඇස් කන් පෙන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්න එපා.
    කරුණාකරලා වගකීමත් තියෙන රජයක් විදිහට අවදානය යොමු කරන්න.

  • @Thuhina-22
    @Thuhina-22 Месяц назад +375

    A/L කියන්නේ Exam එකක් විතරක්ම නෙවෙයි
    අපේ අනාගතය තීරණය කරන විභාගයක්
    කරුණාකරල අපිට ඒ සදහා ලැබිය යුතු සාධාරණ කාලයක් ලබාදෙන්න
    ඇත්ත නැත්ත මොකක් වුනත්
    අතීතේත් තරුණ පරපුර ජෙවිපි නිසා විනාශ වුනා
    මෙහෙම ගියොත් ඉස්සරහට වෙන්න යන්නෙත් එකමයි.
    Doctor කෙනෙක්
    Engineer කෙනෙක්
    Lawyer කෙනෙක්
    වෙන්න දැකපු හීන පටන්ගන්න තැනම විනාශ වෙලා ගිහාම අපි පිස්සු හැදිල නවතිවි.
    හැමොටම දෙවනිපාරක් al කරන්න තරම් පසුබිමක් නෑ
    අකමැත්තෙන් වුනත් අතහරින්න වේවී
    මේ වට වගකියන්න ඕන ඌන් දවසක අනිවාර්යයෙන්ම විදවයි
    එත් මේ විදිහට ගියොත් වෙන හානිය පියවගන්න නම් බැරි වේවී
    සමාජයක් විදිහට හැමොම මේවට හඩ නගන්න ඔනේ
    මොකද A/L වලට මේ කරන්න යන වැඩෙන් විනාශ වෙන්නේ
    සමාජයකට අවශ්‍ය තීරණාත්මක චරිත.

  • @subanyakalani452
    @subanyakalani452 Месяц назад +91

    ඔබතුමාට ගොඩක් පින් උසස් පෙළ ළමයි වෙනුවෙන් කතා කළාට 🙏🏻🙏🏻🙏🏻 උසස් පෙළ විභාගය අනිවාර්යයෙන් කල් දැමිය යුතුයි.අපෙ syllabus තාම උගන්වලා ඉවර නෑ.අපට හිමි නියමිත අධ්‍යන කාලය ලබා දෙන්න.

  • @kav9683
    @kav9683 Месяц назад +98

    ඔබතුමාට බොහොම ස්තුති අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් අයට කියද්දි චන්ද කැඩෙයි කියලා බයට කතා කරේ නෑ😊💔 ඔබතුමා එව ගැන හිතන් නැතිව අපි වෙනුවෙන් කතා කරා...සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊❤ අපිට සාධාරණයක් කරන්න ඔබතුමා මැදිහත් වෙලා..

    • @hasithaudaya-f8s
      @hasithaudaya-f8s Месяц назад

      නෑ මචන් චන්දෙ කියල එකක් එනව ලගදි ඒකයි ඔය පුකේ කඩ්ය හැදිල තියෙන්නෙ මේ දවස් වල ඉල්ලුවොත් පස්ස උනත් දෙනව

    • @kav9683
      @kav9683 Месяц назад

      @noreason7098 ඇයි ඔයා කියන එකටද මම දෙන්න ඔනෙ,අනෙ වහලො ඔනි එකෙක්ට චන්දෙ දිගනිම්❌ අපි අපෙ ප්‍රැශ්නෙ විසදගන්න බලන්නෙ

    • @kav9683
      @kav9683 Месяц назад

      @@noreason7098 අනේ වහලො 😂 අපි චන්දෙ දුන්නෙත් දැන් ඉන්න ජනාධිපතිට තමයි, එකයි අපෙ ප්‍රැශ්නෙ එයාට කිව්වෙ , මේ වහලා exam ලියපු කෙනෙක්ද? අපි වැඩි කලයක් ඉල්ලන් නැ වහලො...අපෙ විභාගය දවස් 74 කලින් තියන්නෙ..ඉගෙන ගත්ත එකෙක් නම් දවස් 74 උසස් පෙල ළමයෙක්ට කොච්චර වටිනවද කියලා දන්නව ඇති✔

    • @bigsmoke5814
      @bigsmoke5814 Месяц назад

      hariyata weda karnam baya wenna one na haibi

    • @kav9683
      @kav9683 Месяц назад

      @@bigsmoke5814 hariyata wada kara e nisa wadi kalayak one na , amathara kalayak oneth na, wibagaya niyamitha dinayata kalin thiyanne, niyamitha dinayata thiwwa nam athi..

  • @PrabodhiniRathnayaka-by9rl
    @PrabodhiniRathnayaka-by9rl Месяц назад +11

    කොච්චර කිව්වත් දැන් ඉන්න අධ්‍යාපන ඇමතිවරිය,විභාග කොමසාරිස් මේ අයට ගානක් වත් නෑ.අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තොත් මගේ ජීවිතේ මන් දැකපු අප්‍රසන්නම පුද්ගලයෝ මේ.ඔබතුමාට ස්තූති මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න ළමයි වෙනුවෙන් කතා කළාට

  • @WS-ce6xn
    @WS-ce6xn Месяц назад +107

    ගොඩක් පින් සර් මේ ගැන කතා කළාට 😢අනේ අපිට සාධාරණයක් කරලා දෙන්න සර්..කල් දාන්න කියලා නෙවෙයි ඉල්ලන්නෙ ...ලැබිය යුතු කාලය ලබා දෙන්න කියලා 🥺🙏

  • @upekshaindeewara8935
    @upekshaindeewara8935 Месяц назад +89

    ඔබතුමාට බොහෝම ස්තූතියි මේ පිලිබද හඬක් නගනවට 🙏

  • @nihalSomasiri-u3f
    @nihalSomasiri-u3f Месяц назад +110

    අනේ සර් ගොඩක් පින් අපි වෙනුවෙන් පෙනි සිටියට.අපිට මාසයක් කල් අරන් දෙන්න

  • @chamoddilshan3739
    @chamoddilshan3739 Месяц назад +40

    A/L exam ලියන ලමයින්ට අවශ්‍ය සාදාරන කාලය වෙනුවෙන් රඡය දැනුවත් කිරීම පිලිබද ඔබතුමාට ස්තූතියි වන්ත වෙනවා!! 🙏🙏🙏

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o Месяц назад +19

    A/L මෙවර නොකරන 90 දශකෙ අයත් මේවයි ඇවිල්ල comment කරනො මේ සැරේ A/L ගැන ...කල් දාන්න එපා කියනව..ඒ situation එකේ ඉන්න කෙනෙක් විතරයි ඒක දන්නෙ😒කලින් කිව්වලු exam කල් යන්නෑ කියල..අපි ඉල්ලන්නෙ ගියවර අයටත් හිමිවු අපිටත් හිමි කාලය...එක සාධාරණයනේ..😢මෙයාලට හැමදේම වෙනස් කරන්න පුලුවන් මේ සාධාරණ ඉල්ලීමට සාධාරණ යක් කරන්න බෑ😢

  • @nethinduminichanika5659
    @nethinduminichanika5659 Месяц назад +87

    ඔබතුමාට ගොඩක් පින්.Al ලමයින්ට සාදාරනයක් කරන්න

  • @HashiniDilshani
    @HashiniDilshani Месяц назад +243

    අනෙ මේ වෙනුවෙන් කතා කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි🥺අපෙ ජීවිතෙ turning point eka තමයි උසස්පෙල විබාගෙ.මෙ පාලකයින් අපෙ ඉල්ලීම් සතේකටවත් ගණන් ගන්නෙ නැ🥺😞✊මෙ විනාස කරන්නෙ අපෙ අනාගතෙ✊

    • @coldbro2062
      @coldbro2062 Месяц назад

      Turning point ekata den ready nethnam thawa masayak dekak dunnath be.labana parama karanna sudanam nethnam

  • @bdjda-mb8io
    @bdjda-mb8io Месяц назад +104

    පින් සිදු වේවා.සර්❤

  • @TechHubLanka-e1l
    @TechHubLanka-e1l Месяц назад +305

    ඔබතුමා විතරයි මම දැකපු විදියට උසස් පෙළ විභාගය ගැන politician කෙනෙක් විදියට අවධානය යොමු කලේ ❤ Respect sir ❤❤❤

    • @kalum8014
      @kalum8014 Месяц назад +15

      ඉස්සෙල්ලම උදයන කිරිදිගොඩ සර් තමයි උදව් කරේ මූ මේ චන්දෙ නිසා බං

    • @AdeeshaGamage-e1m
      @AdeeshaGamage-e1m Месяц назад

      ​@@kalum8014උදය ගම්මන්පිල ගැන හොයල බලලා කතාකරන්න හරියට.මේ යකා ගොනෙක් නෙවෙයි.commerce stream eke island first wel z score eken record ekk thibb kenek

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci Месяц назад +2

      Chande illana un koheth innawa Namuth kawda mehema aththa prasna gana Katha karanne.

    • @sachithraprabashini-pt1yf
      @sachithraprabashini-pt1yf Месяц назад +3

      🙄

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j Месяц назад

      ​@@kalum8014 වෙන කවුරුත් චන්දෙ හින්දා හරි කිව්ව නැති එක ප්‍රශනයක්. එහෙම බැලුවොත් මෙතුමට චන්දෙ දෙන්න ඕනෙ. චන්දෙ දෙන්නෙ මින්ස්සු වෙනුවෙන් අවශය වෙලාවට පෙනි සිටීමට

  • @lenacreations4152
    @lenacreations4152 Месяц назад +126

    හරිනි කියන්නේ මට නම් අප්‍රසන්න කාන්තාවක් දැන් ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්න ඉන්න ලස්සන අධ්‍යාපන ඇමති

    • @nimeshlakshan0
      @nimeshlakshan0 Месяц назад +2

      අනේ ඔක්කොම එකතුවෙලා අගමැතිනිය ගෙ ෆේස්බුක් එකඅට මැසේජ් දාන්න කමෙන්ට් කරන්න ජනාදිපති තුමාගෙ නලින් හේවා තව ඉන්නෙ ඔකොටම මැසේජ් දාන්න ටක්ගාලා

  • @Bunny-j7g8u
    @Bunny-j7g8u Месяц назад +145

    අපිට අපේ නියමිත කාලය ලබා දෙන්න උසස්පෙල විභාගය කල් දාන්න...

  • @DaylikaPushparani
    @DaylikaPushparani Месяц назад +46

    ඔබතුමාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට 🙏🙏 ඇත්තටම ඔබතුමා වැනි අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන....❤

  • @Tharushika-n5m
    @Tharushika-n5m Месяц назад +65

    ඔබතුමාට බොහොම පින් අපි වෙනුවෙන් පෙනීසිටියට. අනෙ අපිට සාදාරන කාලයක් ලබාදෙන්න. අපෙ අනාගතේ මෙහෙම නැති කරලා දාන්න එපා 🥺🙏

  • @pour-music
    @pour-music Месяц назад +39

    මම මෙ සැරේ Al liyanne .. මම කැගල්ල ප්‍රදාන පාසලක ඉගෙනගන්නෙ අපෙ පාසලෙ තාම 12 වසර්වත් උගන්නල ඉවර නැ. පන්ති වර්තා පොත් නැ.. ගුරුවරු science day wada වලටයි..sport meet wala දුවන්නයි යනවා.. මම ඉස්කෝලේ අන්තිම වෙනක්ම් ඉස්කෝලේ ගිය ගියට ලමයි එන්නෙ නැ උග්න්නන්නෙ නැ කියල. ගුරුවරු කියනව ලමයි ඉස්කෝලේ එන්නෙ නැ කියලා.. සමහර ගුරුවරු පිලිගන්නව අපිට ඉස්කෝලෙන් ඉගන්නුවෙ නැ කියල අනිත් අය පිලිගන්නෙත් නැ.. නාමලෙකන නැ.. කලාපෙන් ඇවිල්ල එව බල්න්නෙත් නැ..අන්තිමට එ ගුරුවරු අපි ලගට අවිල්ල අහනව මොනවඩ ඔයට ඉගෙන ගන්න ඔනෙ කියල 😢. 2025 මල්ලිලටත් apita කරපු දෙම තම කරන්නේ . විබගෙත් තියෙනව අපිට කලින් 😢😢😢😢

    • @SUBWAYGAMINGCHANNEL
      @SUBWAYGAMINGCHANNEL Месяц назад

      කොහෙද school තොලංගමුවේද

    • @_Kavee_
      @_Kavee_ Месяц назад

      Smc or Kv wennonii mn hitn widiyt

  • @avishkawanniarachchi2610
    @avishkawanniarachchi2610 Месяц назад +23

    ඔබතුමාට බොහොම ස්තුතියි සර් අපි වෙනුවෙන් කතා කලාට❤

  • @sithmisihara2516
    @sithmisihara2516 Месяц назад +75

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️🔥

  • @LalUhewapathirathnage
    @LalUhewapathirathnage Месяц назад +40

    ඔබතුමාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කතා කරාට. උසස් පෙල කල් දමන්න අපිට හිමි විය යුතු කාලය ලබා දෙන්න .

  • @NoName-ir2qv
    @NoName-ir2qv Месяц назад +39

    මේ අවස්ථාවෙ සිසුන් සිටින පීඩන තේරුම් අරන් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

  • @wimansapunsarani6208
    @wimansapunsarani6208 Месяц назад +17

    ඔබතුමාට ගොඩාක් පිං,කවදාවත් මේ උදව්ව අමතක කරන්නෑ😟🙏

  • @basiudugampola7668
    @basiudugampola7668 Месяц назад +13

    මං දන්න බොහෝ දෙනෙකුත් මේ අසාධාරණයට එරෙහිව හඬනගන්නැයි ඔබෙන් ඉල්ලීම් කළ බව මටත් කියලයි තිබුණෙ.මේ ගැටලුව වෙනත් වගකිවයුත්තන් නොසලකාහරින බව පෙනෙන්නට තිබියදී මීට ඔබේ මැදිහත් විම අගය කරනව.ස්තූතියි බොහොම❤

  • @supunipoornima
    @supunipoornima Месяц назад +151

    ඔබ තුමාට ගොඩක් පින් මේ ප්‍රශ්නය ගැන කතා කරාට..සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න

  • @abcx377
    @abcx377 Месяц назад +33

    අපි ඉල්ලන්නෙ අමතර කාලයක් නෙවෙයි ... අපට ලැබිය යුතු සාමාන්‍ය කාලයයි.. අපි වෙනුවෙන් කතා කළාට සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @Jjj-z2w
    @Jjj-z2w Месяц назад +44

    ඔබතුමාට බොහොම ස්තූතියි. උසස්පෙල දරුවන් වෙනුවෙන් කතා කරන එක පිළිබඳව.එ වගේම ජනතාවගේ ඡන්දයෙන් ආපු කාලකන්නින්ට හෙනම ගහපිය

  • @_nethmichamodya_
    @_nethmichamodya_ Месяц назад +16

    ළමයින් වෙනුවෙන් කතා කළාට බොහොමත්ම ස්තූතියි🙏

  • @edinedavlogs
    @edinedavlogs Месяц назад +274

    හරිනිට වැඳ වැඳ හිටියනේ උබලා...දැන් පේනවද උබලා වෙනුවෙන් කතා කරන්නෙ කවුද කියලා 😂 ගම්මන්පිල සර් බොහොම ස්තුතියි ❤

    • @DinethiSathsarani-ib4ph
      @DinethiSathsarani-ib4ph Месяц назад +8

      අනේ බං 😂😂😂

    • @rickastliy9983
      @rickastliy9983 Месяц назад

      අවුරුදු 5ක් පුරාවට ශාෆි ගෙ පවුල විනාස කරලා දාල, බොරු නඩු දාලා ජාති වාදෙ වපුරපු හුත්තිගේ පුතා වචනයක් කතා කරා කිය්ලා පුක දෙන විදිහ, ස්තූතියි ලු, තොපිට විබාග ලියන්න බැයිනම් ගෙදර ඉදපල්ල, හොරුන්ට වංචාකරයන්ට ජාතිවාද බොරු කාර වේසිගෙ පුතාලට පුක නොදී, ගම්මන්පිල පකයාට කූරු ගනින්න වෙනවා ලගදීම

    • @edinedavlogs
      @edinedavlogs Месяц назад +3

      @@DinethiSathsarani-ib4ph ඇයි බං

    • @dulinakushan1513
      @dulinakushan1513 Месяц назад +10

      උබල නම් අඩො ගලෙ ගහලවත් හදන්න බැ😂

    • @bumblebee-ku1si
      @bumblebee-ku1si Месяц назад +5

      ane pako

  • @The_San_Channel
    @The_San_Channel Месяц назад +452

    2024 උසස්පෙල විභාගය කල් දමා සිසුන්ට සාධාරණයක් කරන්න.

  • @SwarnaJanaki
    @SwarnaJanaki Месяц назад +167

    අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න. අපි එක මාසයයි ඉල්ලන්නේ අපේ සිලබස් කවර් නෑ තාම . අපිට සාධාරණයක් කරන්න. ඔබ තුමාට බොහොම පිං අපි වෙනුවෙන් කතා කරාට

  • @nimeshgayantha5951
    @nimeshgayantha5951 Месяц назад +47

    බොහොම ස්තූතියි මැතිතුමනි.අපට ලැබියයුතු කාලය ලබා දෙන්න💔🥲

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 Месяц назад +13

    බොහොම ස්තුතියි ඔබතුමාට මේ පිලිබදව කතා කරාට.

  • @NimeshLakshan-um1cb
    @NimeshLakshan-um1cb Месяц назад +56

    ගොඩක් පින් ඔබතුමාට❤

  • @AyodhyaAshinsani
    @AyodhyaAshinsani Месяц назад +124

    සාධාරණය වෙනුවෙන් කතා කරාට ඔබ තුමාට ස්තූති..අපිට අහිමි කල කාලය ඉල්ලලා වැද වැටෙන්න වෙලා ඇමතිතුමියටයි වි.කොමසාරිස්ටයි..අපේ අයිතියවත් අපිට නැහැ😢ලමයින්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා

  • @noname-yg6fl
    @noname-yg6fl Месяц назад +47

    ඔබතුමාට බොහොම පින්

  • @AshenMalisha2024
    @AshenMalisha2024 Месяц назад +9

    බොහොම ස්තුතියි ඔබතුමා අපි වෙනුවෙන් පෙනී සිටීම පිලිබදව
    ජය වේවා සර්

    • @Dark_phoenix2.0
      @Dark_phoenix2.0 Месяц назад

      Gihin padam krpn 😂

    • @AshenMalisha2024
      @AshenMalisha2024 Месяц назад

      @Dark_phoenix2.0 තෝ හෙට ඉල්ලගෙන ලියපන් පරයා

    • @AshenMalisha2024
      @AshenMalisha2024 Месяц назад +1

      @Dark_phoenix2.0 තො හෙට ඉල්ලගෙන ලියපිය පරයා

  • @pathumhasa6074
    @pathumhasa6074 Месяц назад +12

    අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 අනේ මේක කොහොම හරි කල් දාලා දෙන්න සර් 🙏

  • @methmivimaya6997
    @methmivimaya6997 Месяц назад +73

    ඔබ තුමාට බොහොම පින් අපි වගේ දුප්පත් දරුවෝ වෙනුවෙන් කතා කරනවට... හැම අවුරුද්දකම දරුවෝ වෙනුවෙන් ඉදියා ඔබතුමා.. අපි ඉල්ලන්නේ අපිට හිමි විය යුතු සාධාරණ කාළය පමනයි අමතර කාලය නෙවෙයී

  • @MoneeshaNanayakkara
    @MoneeshaNanayakkara Месяц назад +41

    ඔබතුමාට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට❤

  • @neelakadesilva7361
    @neelakadesilva7361 Месяц назад +66

    ඔබතුමාට ජයවේවා

  • @chathuminiwijerathna5427
    @chathuminiwijerathna5427 Месяц назад +19

    අපි කොච්චර කෑ ගැහුවත් එයාලා ගනන් ගන්නෙ නෑ සර්
    ඇහෙන්නෙ නෑ පේන්නැ වගෙ ඉන්නෙ එයාලා🥺💔

  • @vihandulsara3468
    @vihandulsara3468 Месяц назад +5

    Mr. Gammanpila always stood for us. Not just this time. I am very grateful for him. Please give AL students their time for the exam

  • @Thuhina-u4l
    @Thuhina-u4l Месяц назад +129

    A/L Exam ඒකට සාධාරණ කාලයක් ලබාදෙන්න !!!!!!!!!!!!!
    මෙහෙම ගියොත් අපිට පිස්සු හැදිල නවතින්න වෙන්නේ
    මේ pressure ඒක දරාගන්න බැරිව 🤯🤯🤯

    • @adminuuser9761
      @adminuuser9761 Месяц назад +5

      Ekanm aththa maha hisaradayak dn mekanm

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o Месяц назад +2

      💯🙏

    • @sandunipalihawadana2515
      @sandunipalihawadana2515 Месяц назад +1

      @@Thuhina-u4l ඇත්ත 🙂💔

    • @coldbro2062
      @coldbro2062 Месяц назад

      Hodatama ethi kale.exam eka thiyanna.nethnam 2025 karana asadaranayak

    • @Thuhina-u4l
      @Thuhina-u4l Месяц назад +2

      @coldbro2062 මෙහෙම ගියොත් 24 badge එකෙන් ගොඩක් අය 2nd shy කරයි
      එතකොට උබලට තෙරෙයි
      හොද result අරගෙනත් campus යන්න Zcore එක මදි වුනාම
      ඇත්තටම ආසාධාරණය වුනේ කොහොමද කියලා

  • @daylikapushparani4020
    @daylikapushparani4020 Месяц назад +153

    ඔබතුමා ට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරාට🙏🙏 මේ කරපු දේ වෙනුවෙන් අපි ඡන්දෙ දෙන්නෙ ඔබතුමාට විතරයි. ඔබතුමා වැනි අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ....❤

    • @thinuraakash8946
      @thinuraakash8946 Месяц назад +9

      අනිවාර්යෙන් 🙏

    • @indumini18
      @indumini18 Месяц назад +5

      Ow aniwarenma❤🙏🏻

    • @dulipchandrasiri2534
      @dulipchandrasiri2534 Месяц назад +2

      Ow anivaren❤ lamaita mee tharam duk dena palakayo vadak nah

  • @sachinthachathuranga6842
    @sachinthachathuranga6842 Месяц назад +62

    ඔබතුමාට ගොඩක් පිං මේ කරන දේට.❗❗

  • @viharadahami2059
    @viharadahami2059 Месяц назад +14

    අපි වෙනුවෙන් කතා කලාට බෝම ස්තුතියි.😢

  • @DMY5813
    @DMY5813 Месяц назад +13

    චන්දෙ ගත්තු මිනිස්සු කොහෙවත් ඉද්දි ඔබතුමා අපි වෙනුවෙන් පෙනී හිටියට ගොඩක් පිං 🙏

  • @BosaMageeka
    @BosaMageeka Месяц назад +65

    ඔබතුමාට ජය වේවා ඔබතුමාට තමයි උසස් පෙළ අපේ ඡන්දය ❤

  • @chiransiri8881
    @chiransiri8881 Месяц назад +171

    ඔබතුමා නම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් SIR RESPECT ජීවිතයට අමතක කරන්නෙ නෑ

    • @creativeschool9788
      @creativeschool9788 Месяц назад +5

      Mun okoma horu bn mun meken uth gemak gahana eka karanne ai thernne nathe dane methana namal awith katha karath kiyaii ann miniha kiyala😂

    • @NavodiAyesha
      @NavodiAyesha Месяц назад +3

      ​@@creativeschool9788 echchr ta nam kahannh bn apita...eth me mnussya hri mek gana ktha krn ek loku deyk ...anith ktwath me asdrne therennh bn ..kwruth kth krnnh ...eki

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 Месяц назад +3

      ​@@creativeschool9788gamman pilath den exam kal danna kiya kiya lamainge chanda tika ganna hadana nattiyak kranne 😂eka terenne samahrkt ekai case eka.

    • @RaviNdu07
      @RaviNdu07 Месяц назад

      katat ganin uge

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ Месяц назад

      කපුවා කපෝති මේ සැරේ

  • @havindu2929
    @havindu2929 Месяц назад +42

    අපි වෙනුවෙන් කතාකරපු එකට ඔබතුමාටට බොහොම ස්තූති

  • @Mm.7578
    @Mm.7578 Месяц назад +345

    A/L කල්යන්න ඕනෙ කියන කට්ටිය මේ කොනට

    • @Nethu43
      @Nethu43 Месяц назад +3

      Ow.masayk kl giyanam ati deiyne 😢🙏

    • @Januwa_05
      @Januwa_05 Месяц назад +3

      ටික කාලයක් ගියානම් හොදයි

    • @nethmikavishani109
      @nethmikavishani109 Месяц назад +2

      Ane masayka kalyak labenn ona

    • @krangani7487
      @krangani7487 Месяц назад +1

      අනිවාරෙන්ම කල් යන්න ඕන...හැම දෙනාම පීඩනයෙන් ඉන්නේ....මේ පීඩනය වැඩි වෙලා ඉස්සරහට මොන මොනව වෙයිද දන්නෑ😢😢

    • @Mm.7578
      @Mm.7578 Месяц назад +1

      අපි ඔක්කොම එකතුවෙලා email එක ගානෙ දැම්මොත් education department එකටයි presented office එකට මේක ගැන සලකා බලන එකක් නැති වෙයිද ? මේ පාර A/l ලියන කට්ටිය මේක ගැන මොකද හිතන්නෙ

  • @Angel-me8un
    @Angel-me8un Месяц назад +4

    දේශපාලනය පස නොඉද දරුවන්ගේ පස ඉදගෙන මේ වෙනුවෙන් කතා කළ ඔබතුමාට බෙහෙවින් ස්තූතියි 😢❤.අපි වෙනුවෙන් මෙහෙම හරි හඩ නගපු එකම politician මම දැක්ක තරමට...😓

  • @ChamudithaLakshan-g8c
    @ChamudithaLakshan-g8c Месяц назад +142

    ඔබතුමාට ගොඩාක් පින් ....අපිට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වේනවා 🙏

  • @Anuththara745
    @Anuththara745 Месяц назад +578

    එහෙම ආණ්ඩුවට මඩ ගැසීමකින් තොරව මේ ප්‍රශ්නය යොමු කරපු එකට Respect And thank you..

    • @vindyabandara5904
      @vindyabandara5904 Месяц назад +6

      that's true❤

    • @Chutichuti9089
      @Chutichuti9089 Месяц назад +5

      ඇත්ත පාඩම් දෙක තුනක් ඔන්ලයින් දාලා දුන්නෙ සර්.... හරියට පේපර්වත් කරන්න කාලයක් නෑ....😢😢

    • @Ds22-f3v
      @Ds22-f3v Месяц назад

      කව්ද සර් 😢​@@Chutichuti9089

    • @Livi488
      @Livi488 Месяц назад +1

      ​@@Chutichuti9089 combined maths nm samahara lessons recordings giye apita harima awul eka nm 😢

  • @rhirushan5944
    @rhirushan5944 Месяц назад +34

    අනේ සර් මේ පීඩනය දරා ගන්න බෑ සිලබස් එක ඉවරවෙලා සතියෙන් කොහොමද අපි විභාගය ලියන්නේ😭
    ඇයි බලදාරීන් මේ ගැන සැලකිලිමත් නොවන්නේ😭

  • @hiruninavodya909
    @hiruninavodya909 Месяц назад +5

    දරුවන්ගේ ජීවිතේම තිරණය වෙන මේ වගේ කඩයිම් විභාග ගැන මේ විදිහට නොසලකා හැරීම ගැන හරිම දුකයි. ලංකාවේ අනාගතේ මේ වගකිවයුතු පාර්ශ්ව අවධානෙ යොමු කරලා ඉක්මනින් තිරණයක් දෙන්න. Al ළමයි මේ වෙලාවේ පුදුම පීඩනයකින් ඉන්නේ

  • @JayapalanMK
    @JayapalanMK Месяц назад +8

    ⭕2021=මාස 38
    2022=මාස 33
    2023=මාස 28
    2024=මාස 22 💔🙂 ???? සාදාරනද ඉතිම්??
    ⭕ ඇයි වගකිව යුත්තන් මේවා ඇහුන්නෑ වගේ ඉන්නෙ...විභාග කොමසාරිස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා විෂය නිර්දේශය සියල්ල අවසන් කරන්න නියමිත කාලය ලබා දුන්නලු...???
    ⭕නියමිත කාලය ලබා දුන්නනම් කොහොමද අවසාන වාරය 2025 ජනවාරි 17 අවසන් වෙන්නේ ??
    ⭕ඇයි මේවට වගකිවයුතු නිලධාරීන් උත්තර දෙන්නේ නැතුව සද්ද නැතුව ඉන්නෙ ???

    ⭕ එයාලා අපිට කියනවා බහුතරය පෙන්වනවා අපි බහුතරයක් පෙන්නුවා ... අපිට සාධාරණය අවශ්‍යයි ..චක්‍ර ලේඛයට අනුව ලැබිය යුතු දින ගණන ලැබිය යුතුයි ...අප ඉල්ලන්නේ අපට ලැබිය යුතු කාලය මිසක් අමතර කාලයක් නොවේ ...
    ⭕රටේ අධ්‍යාපන තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න 2024 a/l ළමයි බිල්ලකට තියාගන්න එක හරිද..
    ⭕ අපට ලැබිය යුතු කාලය ලබාදෙන ....අප හිතනවා ඔබතුමා අපිට උදව් කරයි කියලා...සාධාරණ හේතු අපි පෙන්වන්න ලෑස්ති ✋✋

  • @sankalpathinking7695
    @sankalpathinking7695 Месяц назад +41

    ගොඩක් පින් සර් දිගටම කතා කරන්න😭😭😭😭

  • @sachinpramodya8704
    @sachinpramodya8704 Месяц назад +57

    ඔබතුමාට ගොඩක් පින්😢😢

  • @jackwilson63-o8o
    @jackwilson63-o8o Месяц назад +314

    24 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න.😢

  • @The_San_Channel
    @The_San_Channel Месяц назад +20

    ඇයි මේක නිව්ස් වලට නොගියේ.මොකක්ද මේ ඒලෙවල් ලමයින්ගෙ ප්‍රශ්නෙ යට ගහන්න හදන්නෙ කවුද.මේ කතාවෙ වැදගත්ම දේ ඒලෙවල් අසාධාරනේ ගැන නිව්ස් වලට පෙන්නුවෙ නෑ.

    • @SKarunarathna-e8o
      @SKarunarathna-e8o Месяц назад +2

      Ou math dakka sirge anith kathawa witharai giye

  • @CSJTNW-i
    @CSJTNW-i Месяц назад +15

    වෙන ආණ්ඩුවක් තිබ්බ නං මේ වෙනකොට සාධාරණයක් ලැබිල... මෙච්චර කාලෙකට මොකෙක්වත් මෙහෙම කරේ නෑ අපිට.... මම ඡන්දෙ දුන්නෙත් අනුරට.... ඇත්තටම පසුතැවෙනව දීපු ඡන්දෙ ගැන 😖

  • @Siyumi_nehara
    @Siyumi_nehara Месяц назад +231

    ⭕⭕2021=මාස 38
    2022=මාස 33
    2023=මාස 28
    2024=මාස 22 💔🙂 ???? සාදාරනද ඉතිම්??
    ⭕ ඇයි වගකිව යුත්තන් මේවා ඇහුන්නෑ වගේ ඉන්නෙ...විභාග කොමසාරිස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා විෂය නිර්දේශය සියල්ල අවසන් කරන්න නියමිත කාලය ලබා දුන්නලු...???
    ⭕නියමිත කාලය ලබා දුන්නනම් කොහොමද අවසාන වාරය 2025 ජනවාරි 17 අවසන් වෙන්නේ ??
    ⭕ඇයි මේවට වගකිවයුතු නිලධාරීන් උත්තර දෙන්නේ නැතුව සද්ද නැතුව ඉන්නෙ ???
    ⭕ එයාලා අපිට කියනවා බහුතරය පෙන්වනවා අපි බහුතරයක් පෙන්නුවා ... අපිට සාධාරණය අවශ්‍යයි ..චක්‍ර ලේඛයට අනුව ලැබිය යුතු දින ගණන ලැබිය යුතුයි ...අප ඉල්ලන්නේ අපට ලැබිය යුතු කාලය මිසක් අමතර කාලයක් නොවේ ...
    ⭕රටේ අධ්‍යාපන තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න 2024 a/l ළමයි බිල්ලකට තියාගන්න එක හරිද..
    ⭕ අපට ලැබිය යුතු කාලය ලබාදෙන ....අප හිතනවා ඔබතුමා අපිට උදව් කරයි කියලා...සාධාරණ හේතු අපි පෙන්වන්න ලෑස්ති ✋✋

    • @deshanbandara2560
      @deshanbandara2560 Месяц назад +2

      Attada oya ?

    • @Dulshanwanninayaka285
      @Dulshanwanninayaka285 Месяц назад +4

      ඔව්​@@deshanbandara2560

    • @malithimethsarani8414
      @malithimethsarani8414 Месяц назад

      😢

    • @prasannagnanawansa9012
      @prasannagnanawansa9012 Месяц назад +2

      Masa 22😂awruddta masa 12k tye😂masa 32k 24 wibget😂

    • @madu0111
      @madu0111 Месяц назад

      ​@@prasannagnanawansa9012em wenne aurudde mulam ptngththoth ne em ptngththe nane ned ethkot oy kale hri mm num 1st shy newei eth aththtm ek asdrnyk 1st shy ayt ek aththk hodtm pen

  • @nihaldissa3158
    @nihaldissa3158 Месяц назад +31

    ගොඩක් පිං සර්.අපි ගැන කතා කලාට.

  • @AshmiGamage-h9v
    @AshmiGamage-h9v Месяц назад +62

    සර් අපිට මොනවාම හරිකරලා උදව්වක් කරන්න. 🙏🙏🙏🙏🙏

  • @MashiAnu-c3p
    @MashiAnu-c3p Месяц назад +3

    අපි වෙනුවෙන් කතා කරපු ඔබතුමාට බොහොම පින්. අපිට ඔන මාසයයි. ජන්දෙකුත් ඒ අස්සේ තියනවා. ඇයි මෙහෙම කරන්නේ අපිට. අපිට දෙපාරක් තුන් පාරක් කරන්න සල්ලි නෑ. මාසෙන් campus යන අය ඔන තරම් ඉන්නවා. මාසයක් කල් දෙන්න අපිට එච්චරයි ඔන

  • @sewmininavodhya
    @sewmininavodhya Месяц назад +2

    Loku deyak kal ynwanm...thank you so much sir api wenuwen ktha krta 🙂

  • @ImashiKodikara
    @ImashiKodikara Месяц назад +38

    ඔබතුමාට පිං මේ ගැන කතා කරාට 🙏

  • @sandunipalihawadana2515
    @sandunipalihawadana2515 Месяц назад +52

    අපි වෙනුවෙන් කතා කලාට Thank you so much sir ❤

  • @sith3974
    @sith3974 Месяц назад +35

    ස්තුති ඔබතුමාට මේක ගැන කතා කලාට🙏👍

  • @Sweet_Soul631
    @Sweet_Soul631 27 дней назад +1

    සර් ඔයාලා මේ නැති කරේ අපිට ලැබෙන්න ඕනි කාලේ, අපේ අයිතිය, අපි හඬනගන්නේ අපේ අයිතිය වෙනුවෙන්. තාමත් විශ්වාසයක් තියේ අපේ අයිතිය අපිට ලැබෙයි කියලා. අපේ පළවෙනි ඡන්දෙ අපි දුන්නේ ලොකු බලාපොොත්තු තියාගෙන 🙏 අපේ අහිංසක බලාපොරොත්තු තුට්ටු දෙකට දාන්නෙපා සර් 🙏 අපි ගොඩක් දුප්පත් ළමයි. මේ තමා අපිට තියෙන එකම දේ 🥺🙏

  • @Dddbbb-m4g
    @Dddbbb-m4g Месяц назад +5

    ස්තූතියි මේ ගැන කතා කළාට

  • @tehanpathirana6118
    @tehanpathirana6118 Месяц назад +105

    අපිට මේක කල් දමාගන්න උදව් කරන්න සර් අපිට දින 74ක් අඩුයි අපි එකෙන් දින තිහයි ඉල්ලන්නේ

  • @GimhaniNawanjana-e3i
    @GimhaniNawanjana-e3i Месяц назад +242

    උසස් පෙළ විභාගය කල් යා යුතුමයි!!

  • @RavinduRanasinghe-d2d
    @RavinduRanasinghe-d2d Месяц назад +93

    බොහොම ස්තූතියි ඔබතුමාට. අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o Месяц назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏❤

  • @RashiiAkh
    @RashiiAkh Месяц назад +485

    උසස්පෙළ ලියන දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් කතා කලාට ඔබ තුමාට ජය වේවා

    • @change1341
      @change1341 Месяц назад +6

      මගුල.. මූ මේ චන්ද කැම්පේන් එක නොමිලේ ගහ ගන්නවා..🤣🤣

    • @Aar0721
      @Aar0721 Месяц назад +24

      ​@@change1341 මොනා උනත් අපිට අසාධාරණයක් වෙලා තියනවනෙ.ඒක කතා කරනවට respect

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 Месяц назад

      ​@@change1341ඉතින් උබලගෙ පචයා මේවට කතා නොකරන්නේ ඇයි 😂😂

    • @hirushiprabodhani4592
      @hirushiprabodhani4592 Месяц назад +9

      ​@@change1341ehema ne. Giya awruddeth lamainta Gdk udaw kla

    • @HasinthaEdirisinghe-to6cn
      @HasinthaEdirisinghe-to6cn Месяц назад +6

      @@change1341 uba anda wela jeppo. poddk balapan harinige hasirima me prashne issaraha

  • @hirushadilshan6027
    @hirushadilshan6027 Месяц назад +31

    අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න .
    ඔබතුමාට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කතා කලාට🙏

  • @screen833
    @screen833 Месяц назад +4

    අපි වෙනුවෙන් කතා කලාට ගොඩක් ස්තූතියි සර්..දුප්පත් මිනිස්සු ගැන කිය කිය ආපු ආණ්ඩුව බීරො වගේ හැසිරෙද්දි ඔබතුමා මේ ප්‍රශ්නෙ කතා කලා..කල් ගියා හෝ නැතා අපි ඔබතුමාට අපෙන් වෙන්න ඕන දේ 14 වෙනිදට කරනවා❤

  • @seneshkostha
    @seneshkostha Месяц назад +1

    ඔබ තුමාට ගොඩක් පින් මේ ප්‍රශ්නය ගැන කතා කරාට..සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න
    නීතිමය අතිනුත් මෙතන ප්‍රශ්නයක් තිබෙන නිස ඔබතුමාගේ උදව්ව අප බලාපොරොත්තු වෙනවා විභාගය කල් දමා දෙයි කියලා

  • @DineshaAriyadasa
    @DineshaAriyadasa Месяц назад

    ඔබ තුමාට ගොඩාක් ස්තූති ලමයි වෙනුවෙන් මේ ප්‍රශ්න යට මැදිහත් වීම ගැන.ඉක්මනින් විසදුම්ක් ලැබෙන්න ඕනෙ දෙවියනේ.🥺 පුදුම පීඩනේකින් ඉන්නෙ මේ exam එක නිසා.අපිට සාදාරන කාලයක් දෙන්න ඕනෙ අනිවාර්යයෙන් .

  • @zampagem
    @zampagem Месяц назад +237

    සර් ට පින් අපි සර් උදව් කරනවා ජන්දේ දී

    • @zampagem
      @zampagem Месяц назад +10

      මේ ක මාසයක් කල් යවලා දෙන්න

    • @nethmikavishani109
      @nethmikavishani109 Месяц назад +7

      Ane apita masayka kalyak labadenn

    • @boom6116
      @boom6116 Месяц назад

      මූ ද මේක දාන්න කීවෙ😂😂😂 එල්ලෙන වැලක් නැතිව ඉන්නෙ උබල අල්ලන් හරි ගොඩ යන්න බලන්නෙ😂😂😂

    • @drx_SHEHA
      @drx_SHEHA Месяц назад +3

      Aththa apith udau karano chandedi apita masayak exam kal dala dunnoth

    • @AselaHamangoda
      @AselaHamangoda Месяц назад +3

      Aniwa mamath chande denawa

  • @Dilshan764
    @Dilshan764 Месяц назад +428

    අනේ අගමැතිතුමිය දේශපාලන පලිගැනීම් ලමයිගෙන් පියවන්න එපා .😢අපිට සාදාරණ කාලය ලබා දෙන්න😢❤

    • @vimaguna
      @vimaguna Месяц назад +5

      උන්ට මේවා පේන්නෙ නැ බන් 🙂💔

  • @learnwithme353
    @learnwithme353 Месяц назад +13

    ඔබතුමාට ගොඩක් ස්තූතී❤ අපේ ප්‍රශ්ණය ගැන කතා කරාට මාලිමාවෙ කවුරුත් අපි වෙනුවෙන් කතා කරේ නෑ අපි මහලොකුවට චන්දේ දීපු මිනිස්සු තමා ඒ 😢

  • @user-pg9op9ts2l
    @user-pg9op9ts2l Месяц назад +4

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කතා කරාට ❤

  • @nethmi1234-xbx
    @nethmi1234-xbx Месяц назад +35

    විබාගය මාසයක් කල් දාලා දෙන්න දෙය්යනෙ මේක අපට ලොකු පීඩනයක්

  • @KaweeshaNethmi-gc4km
    @KaweeshaNethmi-gc4km Месяц назад +33

    obathumata godakk thank you.apita sadaranayak labadenna

  • @eworld4501
    @eworld4501 Месяц назад +18

    Thanks sir දේශපාලනයේ මනුස්සයෙක් පලවෙනියට කතා කාලාමයි ඔබට අපගේ ප්‍රණාමය 👊😊 අනිත් උන් උන්ගේ දේශපාලන වැඩ

  • @hima18
    @hima18 Месяц назад +3

    අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තූතියි. අපිට අපේ ප්‍රශ්න කියන්න කව්රුත් නෑ. අපි ගැන කව්රුවත් හිතන්නෑ 😢😢

  • @malshi7100
    @malshi7100 Месяц назад +34

    අපි වෙනුවෙන් කතා කරාට බොහොම පින්🙏😪❤අනේ දැන්වත් කල් යනවා කියලා news එකක් බලන්න ලැබෙනවනම්😓😪

  • @4utube665
    @4utube665 Месяц назад +6

    අධ්‍යාපන ඇමතිතුමියක් නමට ඉන්නව විතරයි පැහැදිලි විදියට දෙයක් මේකට තවම කියාගන්නවත් එතුමියට බැරි උනා. අපේ කුළුදුල් ඡන්දය පාවිච්චි කරේ ඔබලාට. කරුනාකරල මේකට සාධාරණය ඉෂ්ඨ කරන්න. bio වල එහෙම අන්තිම පාඩම් උඩින් අත පත ගාගෙන යනව විතරයි අන්තිමට දවසෙන් දෙකෙන් කිසි දෙයක් ඔලුවෙ නෑ. admission එක අපි අද ගත්තා ඒත් ඒක කල් දාන්නෙ නැතුව ඉන්න හේතුවක් නෙවේ ඒක ප්‍රවේශපත්‍රය විතරයි. ඔබතුමා මේ විනාඩි කීපයෙන් හරි මේකට කතාකරපු එකට ස්තූතියි.❤

  • @sankalpathinking7695
    @sankalpathinking7695 Месяц назад +48

    ආන්ඩුවට අපි දුන්නට අපි කියන ඒවා අහන්න්‍ර නෑ සර් අපිට සාදාරනයක් කරලා දෙන්න පින් සර්😭😭😭😭😭💔

  • @YMCi2z
    @YMCi2z Месяц назад +14

    අප වෙනුවෙන් මෙවැනි පෙනීසිටීමක් බලාපොරොත්තු වුණා...ස්තූතිය අපේ හීන වලට හයියක් වුණාට...අදාල නිලධාරීන් හැකි ඉක්මනින් සාධාරණ පිළිතුරක් ලබාදෙන්න.....

  • @Kavee437
    @Kavee437 Месяц назад +1

    Api wenuwen katha klata oba thumata godak pin 🙏

  • @hiranyafernando3475
    @hiranyafernando3475 Месяц назад +2

    ඔබතුමාට පින් අපි වෙනුවෙන් කතා කරනවට..
    මාර පීඩනයක් එක්ක අපි ඉන්නේ..
    පුලුවන් නම් අපිට සදාරණයක් ඉටු කරලා දෙන්න...

  • @ASHANIRATNNAYAKA-kd1et
    @ASHANIRATNNAYAKA-kd1et Месяц назад +47

    බොහොම ස්තූති ඔබතුමාට අපි වෙනුවෙන් කතා කලාට🙏
    මේ exam එක මාසෙකින් කල් දාල දෙන්න....අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න..🙏

  • @wasanthadissanayaka2024
    @wasanthadissanayaka2024 Месяц назад +32

    ගිය පාරත් මෙතුමා කතා කරල තමා විභාගය කල් දාල දුන්නා ඒකෙන් ප්‍රයොජන අරන් ලමයි කැම්පස් වෙල අද ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් පෙනි සිටියට බොහොම පින් මේ දරුවන්ටත් ලැබෙන්න ඔනී කාලය මේ දරුවන්ටත් ලැබෙන්න ඔනී ආන්ඩුවට හිතු මනාපෙට කටයුතු කරන්න දෙන්න බැ

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o Месяц назад

      මේ සැරේ වෙන ආණ්ඩුවක්නෙ ඒනිසා මොනා වෙයිද දන්නෑ💔

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 Месяц назад +1

      මෙදා සැරේ වෙනස් ඔක්කොම ආන්ඩුව වෙනස් ඉන්න අධ්‍යාපන ඇමති වෙනස් පාර්ලිමේන්තවක් නැ හැම වාතාවරණයක්ම වෙනස්

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o Месяц назад

      @@kumudithayasanga8372 24 exam ekt hodata pm krnn enm😐❤

  • @shanikagimhani4182
    @shanikagimhani4182 Месяц назад +116

    අපිට මාසයයි ඕනි😢 අමතර පන්ති යන්න බැරි පාසලේන් ඉගෙන ගන්න අයට ආසාරණයි

    • @ravindusubashana5136
      @ravindusubashana5136 Месяц назад +13

      අමතර පන්ති වලත් හලෝ පන්ති ඉවර කරාට සිලබස් ඉවර නෑ😢❤

    • @sh4757
      @sh4757 Месяц назад

      @@shanikagimhani4182 අමතර පන්ති යන්නේ නැති උන් නැහැනේ. ඒවා නම් බොරු කතා.😂
      කොහොම වුනත් උඹලට පොඩි හරි කාලයක් හම්බෙනවා නම් හොදයි.
      හැබැයි එතකොට ඕක ජනවාරි අන්තිම තමයි ඉවර වෙන්නේ. ලබන අවුරුද්දේ තියෙන ඔක්කොම ටිකත් කල් යනවා ගොඩක් දුරට. ඒක හින්දා තමයි කල් දාන්න කැමති නැතුව ඇත්තේ.

    • @JeonLiya2004
      @JeonLiya2004 Месяц назад

      ​@@ravindusubashana5136ඔව් අපිට්‍ය්හ් පැය 10 වීඩියො හෙන ගොඩක් දාලා බලන්න...හැමදාම online පංතිත් තියෙනවා. කාලය හොදටම මදි

    • @senurikavindya3290
      @senurikavindya3290 Месяц назад +4

      පන්තියේ සිලබස් සර්ලා ඉවරයි කියලා කියනවා.හැබැයි රේස් එකක් වගේ ගිහිල්ලා .අපිට කරගන්නවත් කාලේ නෑ උදේ ඉදන් හවස් වෙනකන් ක්ලාස් දාලා ඉවරයි කියලා කියන්නේ.මෙයාල කොහොමද මෙහෙම ඇස් පේන්නේ නෑ වගේ ඉන්නේ

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o Месяц назад

      ​@@ravindusubashana5136 ඔව් අනේ 💔