අන්තිමට හේෂාටම බයක් ආවා...ඉදිරිපත් වුණානම් මම දිනනවා - කළකිරුණු දමිතා දේශපාලනයට සමු දෙයි?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 1,7 тыс.

  • @yasasdharma
    @yasasdharma Месяц назад +443

    හේෂාට ස්තුතියි

    • @BandarawelaD
      @BandarawelaD Месяц назад

      හේෂා මෝඩයා අහූ ව‌ුනා චන්ද 25000 කට වඩා හැලෙනවා... දමිතා රටටම මේක ලීක් කරප‌ු නිසා.. හේෂට මොලයක් තිබ්බනං කළුතරින් ඉල්ලන්ඩ හිටිය අය බලෙන් ගෙනල්ලා පච වෙයිද? බයිසිකල් ලයිෂන් කතාව නිසා මෙයා හැලිච්ච එක හොඳ‍‍‍යි.. හේෂා ඉල්ලං කෑවා

  • @BuddhikaGayashan-rx9zh
    @BuddhikaGayashan-rx9zh Месяц назад +108

    හේශාවත් ,, දමිතාවත අපිට එපා ,, මාලිමාවට ජය,, හේශා කරපු දේට ස්තූතියි,,

  • @SajithKahagalla
    @SajithKahagalla Месяц назад +495

    ටීවී එකේවත් නොපෙනි ඉන්න තරමට රටේ ජනතාව කැමතියි

    • @samanmali2303
      @samanmali2303 Месяц назад +8

      අනිවාර්යයෙන් 👍👍👍t,vඑකෙවත් පෙන්න එන්න එපා 🙏🙏🙏

    • @erandiesayumika1813
      @erandiesayumika1813 Месяц назад

      Pissud 😂
      මේක හෙන් ආතල්

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm Месяц назад +7

      අපෝ ඔව්

    • @KeerthiTheja-ki3on
      @KeerthiTheja-ki3on Месяц назад +11

      හේසාගේ වැඩේ පට්ට

    • @thilinikanchana9388
      @thilinikanchana9388 Месяц назад +6

      අනේ මේ plz රට නොකා ගෙදර හිටු

  • @dammiguruge2722
    @dammiguruge2722 Месяц назад +116

    මෙයා දිනනවා කියලා එයා හිතුවට අනේ comment වලවත් කවුරුවත් මෙයාට කැමති නෑ නේ මන් බැලුවේ මේකේ comment

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 Месяц назад +572

    කරුනාකර නලුනිලියන් දේශපාලනයෙන් ඉවත්වෙන්න.... මිනිස්සුන්ටත් වගකීමක් තියෙනව මේවගේ අයට චන්දේ නොදී දේශපාලනයෙන් අතුගා දමන්න....🙄🙄

  • @sudarshanisujeewa507
    @sudarshanisujeewa507 Месяц назад +55

    1) ලැජ්ජාවක් නැතිකම
    2) කපටිකම(අරගලේ ඉත්තෙක් කරන් දේශපාලනය කටයුතු කරගැනීම )
    3) කර්මය පලදීම
    4) ලංකාවේ මිනිසුන්ගේ වාසනවට

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Месяц назад +319

    අනුර සහෝදරය ට කරපු අවලාද තමයි ඔය කැරකිල ආවෙ ඔයාටත් සහෝදරී ....😢

    • @SujikaDeMel
      @SujikaDeMel Месяц назад +2

      කොහොමද එහෙමකියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රට ක්නෙ මෙක ඔනි දෙයක් කාතා කරන්න පුලුව❤

    • @SVA790
      @SVA790 Месяц назад

      Ammo anura athulu jepi set eka kochcharaxawalada kiyanawada ratata weda karapu ayata dan ekane rewila inne

    • @SamanthaRathnayaka-m1x
      @SamanthaRathnayaka-m1x Месяц назад

      Ane uba hukapan​@@SujikaDeMel

    • @dayanandaweerasekara6863
      @dayanandaweerasekara6863 Месяц назад

      අනේ හොඳයි නැති එකම දැක්කාමත් අප්‍රියයි මහා මෝඩ ගෑණියක් දේශපාලනේට ඇවිදින් එවන් විනාශ කරන්න හරකියක්

    • @udenikimari2830
      @udenikimari2830 Месяц назад

      සහතික ඇත්ත

  • @chamzuw.k2246
    @chamzuw.k2246 Месяц назад +69

    🙏🏻🙏🏻🙏🏻🙏🏻
    හම්මෝ මෙන්න වැන්ද.. යන්න
    හේෂා ඔබ‍ට මේ පිනම ඇති නිවන් යන්න... ලක්‌ පොලොව බේරගන්න උදව් කලාට.. 👍🏻💯

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e Месяц назад +397

    සමුගන්න ඉතින් ඔයා දේශපාලනයට ඇව්ත් හිටියේ නෑ නේ..

    • @sudarmakalyani4070
      @sudarmakalyani4070 Месяц назад +3

      😂😂😂

    • @samanmali2303
      @samanmali2303 Месяц назад +13

      අරගලෙ විතරයි හිටියෙ,,බෙරිහන් දුන්න එකෙනුත් වැඩක් නැති උනා,,මිනිස්සුන්ට හරියට අපහස කරපුවාගෙ දිට්ටදම්ම වෙදනිය කර්මය පරිසම් දුන්නා, ,

    • @pushpakumaramuhandiramge6019
      @pushpakumaramuhandiramge6019 Месяц назад +1

      😂😂😂😂😂😅😅😅

    • @yathejagnanarathne1893
      @yathejagnanarathne1893 Месяц назад +2

      ඒකනේ සමුගන්න මෙයා දේශපාලනයේ හිටියෙ නෑනේ😂

    • @AthulaPrasanna
      @AthulaPrasanna Месяц назад +2

      @@AchalaWeerasingha-e7e දමිතට මදනයා ගහලා ඉන්නෙ.... ඕකි හීන දකින්න ඇති ඩිපෙන්ඩර් පිරිවරගෙන ගාර්ඩ් එක දාගෙන යන්න... සීනි වැඩිවෙලා පරට්ටිට.🤣🤣🤣🤣

  • @kpkasun4129
    @kpkasun4129 Месяц назад +17

    කටෙන්ද කිව්වේ දිනනවා කියලා. හේංෂා මේ කරපු දේට උබට ගොඩක් පින් මේකිට පුලුවන්ද දේශපාලනය කරන්න

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb Месяц назад +479

    බයිසිකලේටවත් ලයිසන් නැති උනා නේද 🤩

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад +2

      😂😂😂😂😂

    • @shashikalakalpani2798
      @shashikalakalpani2798 Месяц назад

      😂😂😂

    • @K-chaminda
      @K-chaminda Месяц назад

      සමුගෙන යාදෝ යලි හිමි වේදෝ දේශපාලනෙන් මම යන් නෑ වෙන පැත්තකින් මතුවෙනවානේ එතකන් මොහොතක් ඉවසන්න 🥴

    • @SasikaranSasisasikaran
      @SasikaranSasisasikaran Месяц назад

      😂😂😂

    • @sharmilakumari6371
      @sharmilakumari6371 Месяц назад

      😂😂😂😂😂

  • @ishanmax7607
    @ishanmax7607 Месяц назад +112

    අන්තිමේදි වීල්බැරොවකටවත් ලයිසන් නැති උනා. 😂😂😂

  • @KumaraKoralage
    @KumaraKoralage Месяц назад +220

    සජිත් හිතන්න ඇති මෝටර් සයිකලයක් පදින්න දන්න ඔයාට ✈️ ප්ලේන් එකක් දීලා වැඩක් නැහැ කියලා

    • @dasunsrimal3291
      @dasunsrimal3291 Месяц назад

      මෝටර් සයිකලෙත් බෑ 😂

  • @shehanweerasekara3590
    @shehanweerasekara3590 Месяц назад +16

    නියමයි හේශාත් ගෙදර යවමු...
    හුක් අම්මා ලකෝ ගනී..❤

  • @priya1736
    @priya1736 Месяц назад +148

    මල්ලි... රත්තරන් මල්ලි.... පැටියෝ.... කොහොමද නැලවිල්ල...හේෂාට අනිත් පැත්තෙන් හිනා ඇති...මරු වැඩේ කළේ ෆක්අමිමට

  • @shamashama462
    @shamashama462 Месяц назад +25

    රත්නපුරෙන් කවුරැ ඉල්ලුවත් දිනන්නේ මාලිමාවේ සහෝදරයෙක් දමිතා ඉල්ලුවා නමි ඇපත් නැ.මාලිමාව දිනවමු

  • @hiruniperera1108
    @hiruniperera1108 Месяц назад +121

    හේශාවත් දමිත්වත් දෙන්නාගෙන් එක්කෙනෙක්වත් දින්නන්නේ නෑ .දෙන්නම ඉල්ලුවට වැඩක් නැ😂😂

  • @Shan_one_and_only
    @Shan_one_and_only Месяц назад +23

    පිවිසෙන්නත් කලින් සමුගත් ලොව පලමු දේශපාලඥයා 😂

  • @nadikatv645
    @nadikatv645 Месяц назад +170

    රත්තරං මල්ලි පැටියා ඇරියා නේද ඔයාට...

  • @anuruddahimi
    @anuruddahimi Месяц назад +8

    දේශපාලනයට නුසුදුසු අය ඉවත්ව යාම රටට යහපතක්.

  • @mahagodageisurulasantha9843
    @mahagodageisurulasantha9843 Месяц назад +293

    සජබෙ මෝඩයෝ ටිකට මේ කරපු උදව්වම ඇති හේෂට දෙන්න😂

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 Месяц назад

      ඔයා අරගලෙත් සජිත් වෙනුවෙන්නේ හිටියේ ඔයා හිටිය නිසානේ සජිත් ගැම්මට එතනට ආවේ ඒත් එදා😅😅😅🖕

    • @sihilelmaduranga7696
      @sihilelmaduranga7696 Месяц назад +2

      ඔව් ඒකට් සජබෙ උන්ගෙ ප්ලෑන් එකක් 🤌

    • @donna2630
      @donna2630 Месяц назад

      Ratharan malli oya deyyek malli patiyo..hesha patiyooo

    • @Mickayel
      @Mickayel Месяц назад

      ​@@sihilelmaduranga7696 wennath puluwan habai

  • @iroshigunarathna8817
    @iroshigunarathna8817 Месяц назад +10

    අනේ පවු මෙි ගැහැනිය.මොඩ කමනමි හොදටම තියනවා.වට තිබුනා කියලා වැඩක් නැ.😂😂😂 එයා දිනනවළු.පිස්සු ද අක්කෙ ඔයා අවා නම් පරදිනවා රිදෙන්න.කවදාවත් ඔයා දිනන්නෙ නැ.හරි මොඩයි ඔයා .හේෂට ගොඩාක් ස්තුතිය.මොඩ ගැනු ⁣පරදිනවාට වඩා ඉල්ලන්න වත් සුදුසු නැ.අපෙ 🧭 ජය🎉.

  • @amithkumara3264
    @amithkumara3264 Месяц назад +139

    මේකි කොහෙද බන් දේශපාලනයට ආවෙ පච් කෙලින්නෙ නැතුව පලයන් දේශපාලනය දැකලවත් නැහැ මේකි හරියට 😅

  • @Sl_WINZO_TV
    @Sl_WINZO_TV Месяц назад +18

    හොද වැඩේ මේ බැල්ලිට 😅😂😂

  • @bluforesta8075
    @bluforesta8075 Месяц назад +51

    දෙන්නම පැරදියව්

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Месяц назад +10

    කරුනාකරලා නිලියක් විදියට එ ගවුරවය තියාගන්න එත් දෙශපාලනය කියලා මෙ රට විනාසකරන්න සෙල්ලම් කරන්න එපා අනෙ මෙක පරිපාලනයට සුදුසුකම් ඇති අය ඉන්ටවිවු එකක් තියලා හරි ගන්නලා අනිත් ජොබ් වලට වඩා හරිනම් මෙ රට පාලනයටයි සුදුසුම අය තෝරගන්න දැන් තවත් රට අගාදයට දාන්න එපා

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne Месяц назад +90

    හිතාගෙන ඉන්නෙ චන්දය ගන්නව කියන්නෙ රඟපානව කියල😅

  • @Luhara_cookinggarl
    @Luhara_cookinggarl Месяц назад +3

    මෙක අහපු ගමන් .. මන හැදුවා කිරි බතක්...👌👌

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 Месяц назад +122

    හේෂට ස්තුතියි 🙏 මේවගේ පට්ටි වැස්සියක්ව නෙරපා හැරියට. අවුරුදු ගානනාවක් දූසිත දේසපාලුවන් සමග සටන් කල ඒ මහා පිටකොන්දක් ඇති අපේ අනුර සහෝදරයාට අපහස කිරීම ගැන අපගේ බලවත් විරෝධය පලකරන අතර, මෙවැනි පහත් අදම ගැහැණියක්ව මුලුමහාත් සමාජයෙන්ම අයින් කල යුතුයි.☝️

  • @deborahtilakaratne7433
    @deborahtilakaratne7433 Месяц назад +7

    හේශාට ස්තුතියි

  • @nilnethu6637
    @nilnethu6637 Месяц назад +367

    වට්ටිඅම්මා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂 යන්න යන්න අප්පිරියයි ඔයා දැන් 🤮 රගපාන්නත් නාවට කමක් නෑ 😂

  • @J......M
    @J......M Месяц назад +4

    දේශපාලනෙන් නෙවෙයි ඩ්‍රාමා ෆිල්ම් වලිනුත් සමුගන්න මොකද කැමති නෑ බලන්න රගපානවවත්.. පහුගිය කාලෙ කරපු වෛරී ප්‍රකාශන හොදට මතකයි කලාවටවත් සුදුසු නැති කෙනෙක් දමිතා..

  • @hemantharanasingha879
    @hemantharanasingha879 Месяц назад +91

    අනේ හොද වැඩේ

  • @surekawijethunga7296
    @surekawijethunga7296 Месяц назад +5

    උඩින් දිනන්නේ නෑ.ඉල්ලුවනන් හොම්බෙන් යන්නෙ.මේ කමෙන්ට් ටිකවත් බැලුවනන් ලැජ්ජයි කුජීතයි...

  • @surangachaminda6936
    @surangachaminda6936 Месяц назад +96

    අරගලෙන් ගොඩ යන්න නේ හිටියෙ. දැන් සැපද?

  • @chandimayatigammana9106
    @chandimayatigammana9106 Месяц назад +6

    අප්පිරිය මූනක් උනා....නාට්‍යකවත් දකින්න නොලැබේවා.....😜

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA Месяц назад +86

    හේෂ ට ජන්දේ දීපල්ලා රත්නපුරෙන් සමගියේ උන් මමනම් මාලිමාවේ එත් හේෂා ,,උබනම් 👍👍👍මේ හරකිට කරපු වැඩේ👍👍👍

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 Месяц назад

      හේශට උබ ඡන්දෙ දීපන් අපි නම් දෙන්නේ නෑ කබීර් හෂීම් තමා වැඩිම මනාපයෙන් මේ පාර දිනන්නේ.

  • @wasanthajayawickrama7263
    @wasanthajayawickrama7263 Месяц назад +2

    Thank you Hesha❤

  • @Madumali-h1z
    @Madumali-h1z Месяц назад +106

    මේකිගෙ අමාරුව තාම සනීප වෙලා නැහැ .මේකට නොමිනේෂන් දුන්නානම් ඉවරයි .පැරදුනාමවත් ඔය අමාරුව සනීප වෙන්න තිබුනා .මේකි තාම හිතාගෙන ඉන්නෙ මිනිස්සු මේකිට චන්දෙ දෙයි කියලා .දැන්වත් තේරුම් ගන්න සජබෙ ඔයාට නොමිනේෂන් දුන්නේ නැත්තේ උන්ටත් තේරුනා ඔයා දැම්මොත් එයාලගෙ චන්ද තවත් අඩුවෙනවා කියලා .

    • @Aoiishi-1111
      @Aoiishi-1111 Месяц назад

      අශේන් , දමිතා පක්ෂයක් හදන් වරේල්ලා.. 😅😅😅😅😅😂😂😂

    • @Aoiishi-1111
      @Aoiishi-1111 Месяц назад

      අශේන් , දමිතා පක්ෂයක් හදන් වරේල්ලා.. 😅😅😅😅😅😂😂😂

  • @NamalDinushan-y8p
    @NamalDinushan-y8p Месяц назад +6

    ඔයා කොහෙන් ඉල්ලුවත්,පරාදයි. ඕනවට වඩා උඩ පනින්න ගියපුවහම ඔහොම වෙනවා දමිතා.

  • @ranakodi6468
    @ranakodi6468 Месяц назад +94

    ලක් රෙන්නි

  • @tharindumadav3612
    @tharindumadav3612 Месяц назад +4

    හිනා වෙන්න එපා විපතක් වෙලා තියෙන්න😂

  • @InduIndu-r1y
    @InduIndu-r1y Месяц назад +109

    හූ උබට දමිතා .අපිත් බලන් හිටියේ 😂😂

  • @osithasadaru1788
    @osithasadaru1788 Месяц назад +6

    අපිට ගොඩක් සතුටුයි

  • @REDFOXDJCRASH
    @REDFOXDJCRASH Месяц назад +62

    රට සුරපුරයක් කරන්න දමිතට තිබුණු අවස්ථාව දමිතට නැති කරලනෙ මේ හේශා 🥲 අනේ පව්.. 😔
    අපි වෙනුවෙන් නෙ මේ ඔක්කොම කරන්නෙ කියල මතක් වෙද්දි 😪🤢

  • @travelwithamith8058
    @travelwithamith8058 Месяц назад +1

    Thanks Hesha. You did amazing job. .

  • @nihalranjith6375
    @nihalranjith6375 Месяц назад +26

    හෙෂට ස්තුතියි

  • @gayanniranjan2299
    @gayanniranjan2299 Месяц назад +53

    අපිට පාටක් පක්ශයක් නෑ දෙයියනේ මම චන්දෙ ඉල්ලන්නෙ නෑ කවදාවත්ම නෑ මතකද ලක් අම්මා කියපු දේවල්😅😅😅

  • @shamashama462
    @shamashama462 Месяц назад +2

    අපේ අනුර ජනපතිට කියපු දේවල් දමිතට මෙහි පිටදිම පඩසන් දුන්නා හේෂට ස්තුතියි

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o Месяц назад +29

    හෙශා ස්තුතිය ඔයාට

  • @Dildinsara
    @Dildinsara Месяц назад +2

    මෙයා හිතන් ඉන්නේ මෙයාට මිනිස්සු කැමතියි කියලා... චන්දේ දෙයි කියලා..
    තමන්ගේ තරම තේරෙන්නේ නැති හැටි...😢

  • @asankasameera9573
    @asankasameera9573 Месяц назад +208

    අපරාදේ මීලගට අගමැති වෙන්න හිටපු දිරිය කාන්තාව 😂😂😂😂😂😂

  • @tharinduwijethilaka4260
    @tharinduwijethilaka4260 Месяц назад +1

    හේශා බොහොම ස්තුතියි

  • @Mayumayu-g1p
    @Mayumayu-g1p Месяц назад +112

    ඉහළ අධ්‍යාපනයක් නැති ගැහැණු හෝ පිරිමි කිසිවෙක් පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුය.👍👍👍👍👍👍👍

  • @vajirafernando2888
    @vajirafernando2888 Месяц назад +4

    ලොකු දෙයක් සමු ගන්න එක නම්.මොකෙන් ඉල්ලුවත් දිනන්නේ නෑ..තවත් කියවනවා ලැජ්ජා නැති ගැනියෙක්.

  • @harshaperera1001
    @harshaperera1001 Месяц назад +69

    උඹ දිනන්නෙ රත්නපුරේ චන්ද අහුලගෙනද දහදුරාවියෙ.

  • @hmdj4520
    @hmdj4520 Месяц назад +10

    හේෂාට කොහොම ස්තුති කරන්නද මන්ද .මේ ගොන් තැම්බ අයින් කරාට.

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 Месяц назад +70

    දැන් කානු කට අඩු කරල ටිකක් වැදගත් වෙලා,

  • @kulasiriyapa
    @kulasiriyapa Месяц назад +2

    මාධ්‍යකාරයන්ට තමයි..... අමාරුවයි ගායයි තියෙන්නේ .... ඔය චරිත පුම්බන්නේ නැතිව ඉදපල්ලා...

  • @angelonugara3125
    @angelonugara3125 Месяц назад +47

    හේෂාට , කරූ ජයසූරුයට උන දේ මතක් වෙන්න ඇති.😂

  • @Dilshan42
    @Dilshan42 Месяц назад

    හේශා කරපු දේට ස්තූතියි,,

  • @Nutoriousbatman1211
    @Nutoriousbatman1211 Месяц назад +54

    එන්නත් කලින්ම සමුගන්න උනා 😂

  • @madushanimadushani8050
    @madushanimadushani8050 Месяц назад +3

    අපරාදේ මෙයා ඉල්ලන්න තිබ්බේ. ඉල්ලලා පරාද වෙනවා සුවර් 😢

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e Месяц назад +25

    දැන් ⁣වුන දේ වුනා,,මිට පස්සේවත් උඩ බලන් දොස් කියන්න එපා, තමන්ටම ආපසු එනවා කියන එක මතක තියාගන්න,,

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Месяц назад +3

    නොපෙනී ඉන්න පේන්න බෑ

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 Месяц назад +62

    උඔට ඔච්චර පුලුවන් නම්...මට කොච්චර පුලුවන් ද මෙතන
    මීට-හේෂා😂😂😂😂

  • @maduwasana4996
    @maduwasana4996 Месяц назад +2

    කවුද යකෝ මුන්ට ජන්දේ දෙන්නේ හත්තික්කේ😉😉 මෙයා දිනනවලු ජන්දේ ඉල්ලුවා නම්😂 thnk u hesha ලොකු උදව්වක් කලේ.

  • @ggdk2808
    @ggdk2808 Месяц назад +25

    මේකි දන්න දේශපාලනය.වට්ටි අම්මා දැන් වත් කටපියාගන හිටිය නම් හරි.දකිනවිත් අප්පරියයි .

  • @manojvlog5856
    @manojvlog5856 Месяц назад +3

    seat එක ගලවලා bicycle පද්දනම් ඉවරයි.... 😂😂😂😂

  • @chamarinishani2436
    @chamarinishani2436 Месяц назад +20

    🙏🙏🙏🙏🙏🙏🙏රටේ වාසනාවට නිලියට හිමිතැන ස්බාදහමින් ලබා දුන්නා.සුදුස්සාට සුදුසු තැන ලැබුන එක සතුටු වෙන්න දමිතා .

  • @Soysa421
    @Soysa421 Месяц назад

    Thank you hesha rattaran malli budusaranai😂😂😂😂😂

  • @pathumjayaprasad634
    @pathumjayaprasad634 Месяц назад +26

    ලක් අම්මව ගෙදර යවපු හේෂාට ජය ජය 💪🤟👍😅😅

  • @blackboysnn8610
    @blackboysnn8610 Месяц назад

    හෙශට ජයවෙවා දමිතට පුකෙ අරිමු

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 Месяц назад +22

    මිනිස්සුන්ට..අපස..කරපු..නිසා..තමා ..ඔහොමවුනෙ...බෙබිලා.විතරක්..නෙමෙයි..ගාමේ..මිනිස්සුත් ..රජකම්..කරන්න..ඔනේ..ඒක..මතක්..තියාගන්න

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph Месяц назад +1

    දැක්කා නේද දෙකයි පනාවම හොරිකඩ බැල්ලියන්ව බොරුවට රවට්ටන්ට කියමු වෙන දේ මල්ලි මාවට ජයවේවා

  • @indukathushari3449
    @indukathushari3449 Месяц назад +22

    මෙයා පැරදුනත් මෙයා කියන්නේ ඒක ගේමක් කියලා තමන්ගෙ වැරදි හදාගන්නෙ නැතුව දොඩවනවා

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 Месяц назад +17

    එහෙම බලනකොට අරගලය කරල තියෙන්නෙ ස.ජ.බෙන්නෙ.ඔය කියන විදිහට. අපි බලන් ඉමු. මාලිමාවට ජයවේවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ Месяц назад +3

    මෙයා දේශපාලනය කලාද 😂 අර අරගලේ පිනට කකා හිටපු එකටද දේශපාලනය කලා කියන්නෙ 😅,,හොඳ වැඩේ

  • @shalani.....
    @shalani..... Месяц назад +13

    ආදරෙයි හේශා❤

  • @theekshanawijekoon5435
    @theekshanawijekoon5435 Месяц назад

    ලොකුදෙයක් වුනේ Thanks Hesha

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 Месяц назад +16

    අපි බලන් ඉමු.....
    .................😅

  • @Rokxyrokxy
    @Rokxyrokxy Месяц назад

    රගපාගෙන ඉන්න දමිතා❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Месяц назад +23

    බයිසිකලේටවත් ලයිසන් නැති වුනා නේද අයියේ... අපිට ඉඳලා වැඩක් නෑ අය්යේ...

  • @GayanSanjeewa-sz2cl
    @GayanSanjeewa-sz2cl Месяц назад

    ලකම්මට හොද වැඩේ....

  • @කොස්තාපල්සුසිරිපාල

    වේසා vs හේෂා

  • @BuddikaSadaruwan-op4wk
    @BuddikaSadaruwan-op4wk Месяц назад

    Hesha thanks

  • @sarathruhunage988
    @sarathruhunage988 Месяц назад +9

    ආවනම් කොහොමත් පරදිනවාමයි

  • @bandaraherath8553
    @bandaraherath8553 Месяц назад

    We love Hesha very much❤❤❤

  • @rupikawewage9347
    @rupikawewage9347 Месяц назад +13

    VERY GOOD DECISION OF. HESHA.
    CANT. BELIEVE HOW THIS WOMAN. BECAME AN ACTRESS ?

  • @sumiths-hi4ey
    @sumiths-hi4ey Месяц назад

    හේෂා 🙏මෙයාව කලාවට ගන්නෙපා, ඔයාලටත් අරීවි

  • @sanathsujeewa7582
    @sanathsujeewa7582 Месяц назад +26

    හේෂා thenk you bokka❤

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe Месяц назад

    Hesha Thank😂😂😂😂😂😂😂😂

  • @RavindraFernando-dd6md
    @RavindraFernando-dd6md Месяц назад +9

    Thank you very much Mr Hesha

  • @PushpaKumari-fh1pt
    @PushpaKumari-fh1pt Месяц назад

    Hesha thanks you

  • @keshantechpowar7173
    @keshantechpowar7173 Месяц назад +49

    හොඳ වැඩේපත්තිනි අම්මනේ

    • @Sana-vq2zl
      @Sana-vq2zl Месяц назад

      Meyata Angoda seat eka denna paw

  • @isharamadushani2574
    @isharamadushani2574 Месяц назад

    හේෂ කරේ හොද වැඩක්, කොහමත් පරාදයි,

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h Месяц назад +23

    ඔයා දේශපාලනේ කරන්න ගිහින් නිලියක් විදියට ඔයාට අපේ හිතේ තිබ්බ අසීමිත ආදරේ නැත්තට නැතිකරගත්ත.දැන් ඔයා රගපාන ඒවටවත් අපි ආස නෑ 🤢🤮

  • @arunahorana
    @arunahorana Месяц назад

    හොදම වැඩේ ඔබට

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi Месяц назад +18

    මේ කමෙන්ට් බලන්න අක්කේ ....

  • @priyanthakumara7564
    @priyanthakumara7564 Месяц назад

    මුලින්ම තමන්ගේ ආත්ම ගරැත්වය රැකගන්න එහෙම උනානමි ඔයාට ගොඩක් අය ආදරෙයි අපි ගොඩක් ආදරේ කරපු නළුවෝ එළුවෝ උනා දේසපාලනය නිසා තෑන්ක්ස් හේෂා