This is wonderful,, i like the footage from your local guide,,, you have so much courage to go to that hidden waterfall dear... love it... keep it up!!!
Later remebered i had more footage in my gopro actually how i crossed the river with a rope beacuse its so deep there. I totally forgot. Thank you for watching 😍😍
❤
❤❤❤
😍❤
💞😘💞
love this so much mali. the way you enjoy is very pure.good luck and this is very helpful. thank you ❤
Thank you for the words 🥰
අඩේ ඒ මිනිස්සු හරි හොද මිනිස්සු නෙ....❤
බොරු හිනාවක් නෙවෙයි අවන්ක පිරිසිදු හිනාවක් ඒ...❤ අනික එයාලට හැමදේම සල්ලි නෙවෙයි අපේ අයට වගේ😢
🩷
❤😂
🖤🖤තනියම ට්රැවල් කරන්න ආසයි දැන් නම්
oh what a brave girl..good luck.i like ur self confidence. Gd lk
නියමය්...❤❤❤
Harima lassanai nangi.....ithin mewa balala oya ekkama apith enjoy karanawa. Budusaranai nangi
😍😍
මරැ අනේ..❤️❤️❤️
ලස්සනයි video එක ආසාවෙන් බැලුවා ❤❤❤❤
😍
❤හරිම ආසාවෙන් ඔයාව බලනවා
😍😍😍
Batanala hada harima lassanai
නියමයි මාලි..❤
😍
අර hidden place eka නම් පිස්සුවක් මාලි 😍
Love the waterfall
😍
අනේ ඔයා නම් ජිවිතේ ව්දිනවා.❤
අනිවාර්යයෙන්
Awesome😀😀😀💜💜💜💜💛👏👏👏⚘⚘
Ane shook akki oya nm .matath godak dewal oyagen igena ganna tiyanawa ❤️❤️ hamadama ohoma sathutin inna oyata puluwan wennama oni. ilaga video eka enakan balagena innawa ❤️ adarei
Dream ekak❤.man jivite vidinna asa vidiha dakiddi asai.. good luck Mali❤🎉❤.godK aswen oyage vedios balanne
හරිම ලස්සනයි විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💓
ඊළඟ vlog එකත් ඉක්කන්ට ගේන්න ❤
අනේ ශොයි අක්කේ❤
මන් ආස විදියේ ලස්සන ලෝභ හිතෙන් විදියේ ජීවිතයක් අක්කට තියෙන්නෙ
ලස්සන කටහඬ ❤
හමේ ලස්සන පාට ❤
තනියෙන් ගන්න ආතල් ❤
පිස්සු හිනාව ❤
ශෝක් අනේ
අනේ..😍
ඒ comment එක 😍
Asa hithenawa akke ❤🥹 thanks oyta apitath mewa penna ekata 🥹pin oyta ❤
ආදරෙයි 😍
තනිකඩ ජීවිතය මාර ෆන් නේද මාලි.පරිසමින් බුදු සරණයි මාලි
හී හී ආයෙත් අහල
අක්කේ....... EP 4 එක ඉක්මනට ඕනේ ❤❤❤❤❤❤❤❤ ඉවසිල්ලක් නෑ බලන්න
ඔයා නම් නියම යි මාලි❤❤❤
🥰ආදරෙයි අක්කා...හම්බුනොත් දවසක අනිවාර්යයෙන්ම කතාකරනව🥰❤
අනිවාර්යයෙන් කතා කරන්න 😍
මමත් bali ගියා වගේ අක්කි ඒ feeling එක 🥺
අනේ ශෝයි අක්කි ඔයා..මං හරිම කැමති ඔයාගෙ කතා කරන විදියට..ඔයාගේ videos බලන්නේ මාර අසාවෙන්...😍😍😍
😍😍😍
මට හිතෙන්නේ හැමෝම හොයන හැමෝම කියන තනියෙන් ජිවිතේ විදින කතාව ඇත්තම ඇත්තක් විදිහට පෙන්නුවේ මාලි akka❤️ඒක මාරම මාර වටිනා වීඩියෝ ekak❤️ අක්කගේ ජිවිතේට මම ගොඩක් ආසයි... මමත් මේ වීඩියෝ වලින් ඒ ලස්සන විදින කෙනෙක්.. හරිම සතුටුයි අක්කේ... ❤️🥰 මගේ ජීවිතේට හැමදාම ඔයා දුන්නේ අලුත් ආරම්බයක්.. අලුත් විදිහට හිතන්න දෙයක්.... ❤️🤍 ජයෙන් ජයම වේවා අක්කට... පුළුවන් උනොත් කවදාහරි අක්කව හම්බ වෙලා කතා කරනවාමයි... 🎉
ගොඩක් ආදරෙයි girl. මේ comment එකත් මට ගොඩක් වටිනවා.. 😍
Very beautiful
😘
Oya canberrawala inne
ඔයා ජීවිතය හරියටම විදිනවා නන්ගි..හරිම සතුටුයි ඔයා ගැන.. හරිම ආඩම්බරයි.. ඔයාගේ විඩියෝ වලින් හැමදාම මොනවා හරි දෙයක් මම ඉගෙන ගන්නවා...හරිම ආදරෙයි ඔයාට..බුදුසරනයි❤❤❤❤❤
ගොඩක් ආදරෙයි හැමදාම මාව බලනවට
@@maliekkaronde ❤️❤️❤️
Ane shook ane oya 😍jeevithe niyemetama enjoy kranawa. Love you darling Mali ❤😊
Love you girl 😍
තනියෙන් ඇවිදින එක තමයි හොදම දේ අක්කා තමයි හොදටම කරන්නේ❤️❤️❤️❤️
එකනේ...😍
ආදරේයි මාලි අක්කියෝ.ඔන්න ඉතින් බාලිත් ගියා ඔයා එක්ක
Hithata thanikamak danuna welwata akki oyge video ekk baladdi marama sahanayak danenne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි 😍😍😍
That's awesome 👍👍
Stay safe ❤
😍
Adarei maali ❤❤❤🎉🎉🎉
😍😍😍
You are so strong Mali ❤❤
Thank you
මරු අනේ.පිස්සුවක් ඒක නම්.💚💚💚
❤️❤️❤️
බාලි තියෙන්නේ කොහෙද විස්තරයක් කියන්න
හරිම ආසාවෙන් බලනවා ඔයගේ විඩියො අක්කි...හැමදේම අත ඇරලා ඉද්දි ඔයාව මතක් වෙලා හිත හදා ගන්නවා තනියම කෙනෙක්ට ජිවත් වෙන්න පුලුවන් කියලා..මාර සතුටක් එන්නේ ඔයා ජිවිතේ විදින හැටි දැක්කාම ❤ ආදරේයි මාලී 💖
Aiyo mn eeye balagena hetiya danakan.adane dala thiyene.dan ithinme night duty karana gaman me bakanne
😍
හරිම ලස්සනයි අක්කේ❤️😘 ❤❤
Bus eke yana gaman balanoo.. Oya dinala iwarai M❤️liiiiiii.... ❤️❤️🇱🇰🇱🇰
හරිම ශෝක් අක්කා. අක්කගෙ වීඩියෝස් වලට දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ. හොය හොය බලනව. Fb එකෙත් බලනව. මමත් නුවර. ඇත්තටම මාරම ආඩම්බරයි අක්කා ගැන. අක්කගෙ confidence එකට මාරම විදිහට respect කරනවා. ආඩම්බරයි. නුවර කෙල්ලෙක්නේ...ආදරෙයි අක්කා...ජයෙන් ජයම වේවා..❤
අනේ. ගොඩක් ආදරෙයි girl 😍
Kellek samaje ekka karata kata geti yahapath lesa jiwath Wana widiha nam aye ithin maru.jaya wewaa
😍😍
Ikmanatama vdos danakam baln innawa akkiyo ❤
දැන් ඉතින් මට බාලී යනකම් නින්ද යන්නෑ 😢
love you soo much malii akkeee....
Thank you so much 🙂 love you
ඇත්තටම අක්කා හරි නිදහස් girl කෙනෙක් videos බලද්දි හරි ආස හිතෙන්වා නිදහස් ජීවිතේ ගැන .vedios හරිම ලස්සනයි . Vedio එකක් එනකම් හරිම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ .ආදරෙයි අක්කා ❤😘
ආදරෙයි 😍
Oya nam harima wasanawanthai .ane bali කියන්නේ කොහෙද ratakda harima ලස්සනයි 🇱🇰 wage jp parssamen
Indonesia වල දූපතක්
Love your solo travel... 😍😍
❤❤
Akkage video එකක් ඊයෙ ආවෙ නැත්තේ ඇයි ද මම කල්පනා කලේ, මම බලං හිටියේ ඊයෙ වීඩියෝ එක දානකං 🥰
මේ දවස්වල හැමදාම නම් upload කරන්න බැරි වෙයි. මං ආපහු වැඩට යනවනේ.edit කර ගන්න වෙලාව මදි
@@maliekkarondeහරි අක්කෙ පුළුවන් වෙලාවට වීඩියෝ දාන්න, පරිස්සමින් වැඩ ටික කරං ඉන්න අක්කෙ 🥰 බුදු සරණයි 🙏
Ane aththmamai.mat okama kalpana kala 🥰
Lankawe wagema thama neda❤
Ane ewara una dukai
Ane ara onchillawa laga harima lassanai ❤
අක්කි මේක මේ ව්ලොග් එකට අදාල නෑ තමයි...dentist කෙනෙක්ට doctor කෙනෙක් ගත්තම ඒ දෙන්නටම australia වගේ රටකට එන්න පුලුවන්ද?දෙන්නගෙන් පහසු කාටද?...
Water fall eka gawa kawruth nethuwa yanna baya nedda.girl kenek ne
නැහැ. හරිම safe අපේ රටට වඩා
😂girl kenek unama baya wenna oneda
ඔයා හින්දා බාලි පිස්සුවක් වෙලා 🥺❤️
😮😮😮
i wached your lot of vidioes....... you are so funny ....
😉😉😉😍😍
Mali in bali part eka lassanaaaai❤
❤❤❤
Omg Akka.. Alanka ❤It’s my name… good to knw abt that…
Oh really .. Sew now you have another meaning to your name
Waiting ❤️❤️😊
😍
අනේ ඔයා කතා කරනව හරි ලස්සනයි අක්කෙ..ලගදි චැනල් එක හම්බුනේ වීඩියෝ ඔක්කොම බැලුවා..❤️❤️❤️
😍😍 දිගටම බලන්න එහෙනම් හොදේ 😍
අනිවාර්යයෙන්ම අක්කෙ..❤️❤️
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා akke 😊😊😊
😂😂 ආදරෙයි ඉතිං ආ....
Apith Bali Giya wageee 😂❤️
Hahaha 😂
මරු අක්කා අද වීඩියෝ එකත්.. පරිස්සමෙන් ඉන්න ඔයා බුදුසරණයි ❤😘🌹
😍
අයියා කෙනෙක් හොයාගන්න😁 තනියෙන් යන්න ඔනි නැනෙ ඉතුකුට😁❤️
😂
@@maliekkaronde 😁
@@Anjalika747ඔයා කීව නිසා දැන් හොයාගනී😂
❤🎉
❤
😍
සොලෝ නම් මාලි අක්කා තමයි ❤️
Aniwa
අනේ දෙවියනි,,, මට ඔයා වෙන්න තිබුණ නම්........ කියල මට හිතුණා 😊❤️
හී හී දවසක ඔයා ඔයගේම කතාවක් ලියන්න
Your video's are so addictive! Keep exploring more!!!!!!
Really thank you. Love this comment girl 😍
So beautiful nature ❤❤❤
❤❤
Your a great person Mali, how nice we are very proud of you, ❤ thank you so much your motivation vedio, very very beautiful, take care dear. 🙏
Thank you so much 😊
Akka oya contact krgnn kohmde mt details ටිකක් ගන්න ausi
සතුටින් ඉන්න මාලි නංගියේ ආදරෙයි
❤❤
Akke mm podi kale idala asa degree ekata mt yanna bari una. Habai godak hoda career ekak thiyena degree ekak karanna mw select una. Eth hithe aulak thiyenwa . Ekata mona vidiyatada mm hithanna ona🥲🥲🥲❤❤
Ohoma dewal jeewithee hariyata wenawa.. Career eka jeewithe kiyala hithanna epa. Eka podima podi kotasak witharai. Eka gana too much hithuwoth ithin awul thama. Matha nursing igena ganna aran third year wkwdi thamai nursing walata aththatama kamathi une. Jeewitheta oya me labunu opportunity eka oyaata labune wka hodama de wenna athi kiyala hithamu
@@maliekkaronde thank you so much akka❤️🩹❤️🩹 🙂
අනේ ශෝයි අදත්❤
😍
මොනා වුනත් ලංකාවේ තරම් ලස්සන දිය ඇලි නෑ නේද
තව ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඒ වුනාට සෙනග පිරිලා.. හැබැයි ලංකාවෙ දිය ඇලි ගොඩක් ලස්සනයි
❤❤❤❤❤❤
❤🧡💛
Wwooooow akki❤❤❤❤
This is wonderful,, i like the footage from your local guide,,, you have so much courage to go to that hidden waterfall dear... love it... keep it up!!!
Later remebered i had more footage in my gopro actually how i crossed the river with a rope beacuse its so deep there. I totally forgot. Thank you for watching 😍😍
Wow beautiful Nature and lovely places ❤ Thank you for sharing dear 🙏❤️
I am getting addicted to your videos😍❤
As someone who wants to become a nurse, your videos are a great motivation for me😍❤😘
You got this! 😍😍 love you girl
@@maliekkaronde 🥰❤
අනෙ ෂෝක් නංගි ගග දිගේ යනකොටනම් මට බය හිතුනා
හී හී
ඒක මාරම නිදහස් පිස්සු වක්ම තමයි ..අනේ....ඒක මොන තරම් මානසික සුවයක් ද..
කවදවත් ම ලංකාවේ නම් ඒ වගෙ දෙයක් බයක් සැකයක් නැතුව විදින්න බැ...අපේ කම ඒ තරම් පිරිහිලා..විශ්වාස ය බිදිල..හරිම ලස්සන යි..මෙික බලලා ගොඩක් සතුටු වුනා
අනෙ මාලියො අපෙ පැත්තෙ එක්කෙනෙක් මෙහෙම දකින්න ලැබිම සතුටක් බුදුසරණයි
මාලියො දවසක තෙල්දෙණිය රංගලත් යං නෙ
❤
❤️
❤❤❤
❤❤❤❤❤❤❤
❤️
❤❤❤❤❤❤❤❤
😍