අරාබි ජාතිකයන්ගේ ප්‍රසිද්ධ චිකන් කබිසා හදන හැටි පියවරෙන් පියවර | Chicken kabsa recipe | kabsa

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 128

  • @lovelynovels
    @lovelynovels Год назад +9

    හරිම ලස්සන රසවත් බත් එකක්. ඔයා මේ වගේ රසවත් බත් වර්ග හුඟාක් ගෙනත් තියෙනවා. ඒකාකාරී රටාවෙන් මිදී වෙනස් ආකාරයට ආහාර සකස් කර ගැනීමට මේ රෙසිපි ගොඩාක් වටිනවා. විදෙස් ගතවෙන අයට පමණක් නොව අනෙක් අයට උනත් විශේෂ අවස්ථාවල අලුත් අත්දැකීමක් ලෙස ඉදිරිපත් කරන්න හරිම වටිනවා. ඔයාගෙ මේ කැපවීම හැමෝටම ලබාදෙන සත් කාර්‍ය්යක්. ඒ සඳහා ඔයාට ගොඩාක් පින්. ස්තූතියි නංගිට මේ වටිනා දැනුවත් කිරීම් වෙනුවෙන්. ඉදිරියටම යායුතු කෙනෙක් හැටියට සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට. 🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️👍👍👍

    • @maleedesilva6061
      @maleedesilva6061  Год назад +1

      ගොඩක් ස්තුතියි බුදු සරනයි අද ඔයාගෙ ලයිව් පරන වීඩියෝවක් දැක්කා අද තමයි ඒක බැලුවෙ ඔයාට ටයිම් අවශයනම් ඒක සමිපුර්නම බලන්නම්.ඔයාවත් දැක්ක අක්කෙ .ඒකෙ කමන්ට් කරන්න බැහැ

    • @tamashashani1212
      @tamashashani1212 11 месяцев назад

      Godak rasa tiyai ada hadannam tanks oyata

  • @jcpcarlosjcpcarlos6705
    @jcpcarlosjcpcarlos6705 Год назад +1

    Excelente apresentacion no canal Silva sessão Gourmet magnífic looks delicius ckicken 🌾Arroz 😋HUUU God bless 🙏🙋‍♂️

  • @lifewithlatha710
    @lifewithlatha710 Год назад

    ෂා නියමයි නේ මාලී ගොඩක් රසවත් චිකන් කැප්ෂ එකක් නේ ඉක්මනින් හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට

  • @rezkimantap
    @rezkimantap Год назад +1

    Nice ❤❤❤❤🎉🎉🎉🎉

  • @nhactinhyeu8586
    @nhactinhyeu8586 Год назад +1

    Fantastic recipe. Very delicious and tasty. Thank you for sharing. Wishing you have a blessed weekend!

  • @dilshanchathuranga6707
    @dilshanchathuranga6707 Год назад

    අක්කේ ඔයාගෙ කැම හදන විහිදිය බලන විහිදිය බලලා තාමා කැම හදන්නෙ ආරාබි කැම ගොඩාක් ඉස්‍තුඉ ඔයා පැහැදිලිව කියා දෙනවා thanks අක්කේ

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Год назад

    රසයි වගේ මමත් හදනවා..ස්තූතියි කියලා දුන්නට

  • @kumarakumara1660
    @kumarakumara1660 5 месяцев назад

    Man ada me recipe eka heduwa lassanai suwadai gedara aya kewa godak rasai kiuwa oyata godak pin uyanna wedi wediyen shakthiya dahairiya lebewa ❤🙏🤲🌹

    • @maleedesilva6061
      @maleedesilva6061  5 месяцев назад

      ගොඩක් සතුටුයි අල්ලා දෙවි පිහිටයි

  • @chandirikapamakumari7276
    @chandirikapamakumari7276 5 месяцев назад

    සුභ උදෑසනක් තෙරුවන් සරණියි

  • @desifoodforfamily5411
    @desifoodforfamily5411 Год назад

    Tasty yummy zbrdast raspie 👍💜💓

  • @tigtagvision
    @tigtagvision Год назад

    hello amazing video my friend recipe so delicious thank you 😍😍😍😍

  • @PRASHANTTKUMAR-gi9nd
    @PRASHANTTKUMAR-gi9nd Год назад +1

    Unique technique for preparing this extraordinary deliciousness having nourishing fooding stuff 👍

  • @ganjlikc9291
    @ganjlikc9291 Год назад +1

    හරිම රස පාටයි. ගොඩාක් පැහැදිලිව කියලාත් දෙනවා.. 👍😋😍

  • @kumudukumari6773
    @kumudukumari6773 10 месяцев назад

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @alexjoanvlog6061
    @alexjoanvlog6061 Год назад

    Löoks perfect and deliceous chicken recipe

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 месяцев назад

    Shodariya oyata godak pin godak istuti mewage recipe walin apiwa danuwat Kalata.teruwansaranin deviphiten oyata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labi jivite satutin inna labewa!!!🙏🙏🙏🤲❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @CharaniJanuki
    @CharaniJanuki 3 месяца назад

    Mama oyage chican magluba video eka balala haduwa.godak rasata awa. Thanks oyata .b.s

  • @MrCricri12345
    @MrCricri12345 Год назад

    bsr mon amie trop génial comme vidéo j'adore je like belle soirée g bisous

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Год назад

    ජයෙන් ජයම පතමි ජයවේවා

  • @inokainoka206
    @inokainoka206 Год назад

    ගොඩක් හොඳයි .රසයි

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 Год назад +1

    සුභ දවසක් අක්කේ....නියමයි නියමයි රෙසපිය 👌👌

  • @itsmylifenishi2294
    @itsmylifenishi2294 Год назад

    ගොඩක් රස පාටයි ....බලාගෙන හිටිය ට කන්න හම්බ උනේ නැ ඉතිං 😁😁❤😋😋😋
    ගොඩක් ඉස්තුතියි මේ video එකට...

  • @pdvwalk584
    @pdvwalk584 Год назад

    Very delicious recipe my friend very good cooking work mounthwatering blessings🙏👍watching till end take care always 🌹

  • @TimetoTalkwithYevgen
    @TimetoTalkwithYevgen 2 месяца назад

    Thank you very much for the recipe 🎉

  • @HarlavanisPanagiotis
    @HarlavanisPanagiotis Год назад +1

    Fantastic recipe dear sister, wish you a blessed Wednesday ❤

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 Год назад +1

    සුපිරිම කෑමක් ....නියමයි අක්කේ
    සුභ දවසක් වේවා

  • @sosilla4530
    @sosilla4530 2 месяца назад +1

    ❤ සහෝ ඔබට ගොඩාක් ස්තූතියි හැමදාමත් අලුත් ඒවා ගේන එක ගැන සතුටට කරුනක් ,, ආයෙ ආයේ අලුත් වීඩියෝස් දාන්න ,, ස්තුතියි ,,❤

    • @maleedesilva6061
      @maleedesilva6061  2 месяца назад

      ස්තුතියි බුදු සරනයි

  • @hamidaqayyum1266
    @hamidaqayyum1266 Год назад

    《《 *Delicious, Tempting and super yummy Recipe** 》
    《 *Nice cooking Tutorial, Nicely prepared and presented** 》LIKE 44

  • @malanirathayake9121
    @malanirathayake9121 8 месяцев назад

    👍ඔයාට ගොඩක් ඉස්තු යි. අල්ලා දෙව් පිහිටයි මම කුවේට්

  • @mihirasalk
    @mihirasalk Год назад

    බොහොම ස්තූතියි කියල දුන්නට 😊

  • @Apeheena
    @Apeheena Год назад

    ලස්සනයි ඒ වගේම රසවත් ඇති❤❤❤❤

  • @jerryroy745
    @jerryroy745 Год назад +1

    Tasty 😋 zabardast

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 Год назад

    ගොඩක් රස පාටයි ..... ❤❤

  • @SankaDilshan-c3p
    @SankaDilshan-c3p 11 месяцев назад

    ගොඩක් හොද විඩියො එකක්

  • @raneisujata8623
    @raneisujata8623 Год назад

    ගොඩක් රසයි 🙏🙏🙏❤

    • @maleedesilva6061
      @maleedesilva6061  Год назад

      ස්තුතියි බුදු සරනයි

  • @thaicookingwithkenny
    @thaicookingwithkenny Год назад

    Thank you for a nice recipe. Looks delicious!

  • @sat901
    @sat901 Год назад

    නියමයි අක්කෙ හරිම රස කෑමක් ඕකටත් දකුස් හදනවද 😊

  • @imranlayyah9841
    @imranlayyah9841 Год назад

    Nice recipe 😋

  • @EasySwimwithSam
    @EasySwimwithSam Год назад

    Looking delicious

  • @readytoknow
    @readytoknow Год назад

    thanks for sharing

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Год назад

    ගොඩක් වැදගත් මමත් ළඟදි එන්න ඉන්නේ ❤❤❤❤

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 7 месяцев назад

    Tanks ...sahoqariya❤❤❤❤

  • @MervatPhilip
    @MervatPhilip Год назад

    وصفة جميلة ولذيذة

  • @tamashashani1212
    @tamashashani1212 Год назад

    Godak istuti wadagaht ada man me vidihata hadanawa b s

  • @alessandrawelij
    @alessandrawelij Год назад

    Awesome ❤❤

  • @sithahasete
    @sithahasete Год назад

    පිංබර පෝය දිනක් වේවා ඔබට

  • @virajniroshan4430
    @virajniroshan4430 Год назад

    ගොඩක් රසයි 😋😋😋

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Год назад

    Looks so yummy very tasty recepis 😋

  • @dammikapathirana
    @dammikapathirana Год назад

    Hodata tharuna mamath lagade anwa❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 Год назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි.!
    පින්බර පොසොන් පොහොය දිනයක් වේවා.!
    සහෝදරියට 🌼🌼🌼

    • @maleedesilva6061
      @maleedesilva6061  Год назад

      ස්තුතියි බුදු සරනයි

  • @nirashacostha5456
    @nirashacostha5456 5 месяцев назад

    Thanks

  • @Harshi_online
    @Harshi_online Год назад

    Beautiful

  • @gamemovie-cn8eo
    @gamemovie-cn8eo Год назад

    Thanks for sharing my friend👍(( 🔔 ))

  • @technokhadija
    @technokhadija Год назад

    Hello 👋👋👋 very nice 👍 recipe it's looks very delicious 😋😋
    Big like my friend 👍👍 full 👈 and like always 👍👍🌷🌺 I'm happy to get together 😊😊😊

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +1

    Wow හරිම රස කෑමක් නේද අක්කි මැණික 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @PINAYTheCountrySide
    @PINAYTheCountrySide Год назад

    Nice cooking looks delicious

  • @chandimasilva4694
    @chandimasilva4694 Год назад

    ...oya me karan wedee godak hoda dyk. ❤❤❤ good luck

  • @FATHIMAFARSANA17-md3mb
    @FATHIMAFARSANA17-md3mb Год назад

    Thank you akke

  • @yurang-studio
    @yurang-studio Год назад

    Fantastic Fantastic job 👏

  • @nilanthikumari1305
    @nilanthikumari1305 9 месяцев назад

    අක්කා පසුලියා හදන විදිහ දාන්නකො

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz Год назад +2

    රස කෑමක් නේද අක්කා

  • @PRASHANTTKUMAR-gi9nd
    @PRASHANTTKUMAR-gi9nd Год назад +1

    Tasty non veg recipe's preparation 👍

  • @GrowWithSethumya
    @GrowWithSethumya Год назад

    ඒක නම් හරිම රස පාටයි අක්කෙ ❤

  • @LifeWithMike85
    @LifeWithMike85 Год назад

    Very delicious looking chicken recipe! 😊 9:28

  • @freeflutistjagannathkoleyj9416

    Good wishes 🎉🎉🎉🎉

  • @shesanthS2
    @shesanthS2 Год назад

    ඔන්න අද මට කෑමක් හදලා 😀

  • @NINI-uq1ug
    @NINI-uq1ug 10 месяцев назад

    Kalu dehi nathnam monawada ganna puluwan?

    • @maleedesilva6061
      @maleedesilva6061  10 месяцев назад

      දෙහි යුෂ එකතු කරන්න

    • @NINI-uq1ug
      @NINI-uq1ug 10 месяцев назад

      @@maleedesilva6061 pra
      Pramanayak kiyanna puluwannam sthuthi pilithurata

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉yas fans good video fans

  • @LIDIMARPEREIRADESOUSA
    @LIDIMARPEREIRADESOUSA Год назад

    Muito bom dia

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 7 месяцев назад

    Good luck ❤❤

  • @GadgetsshopLK
    @GadgetsshopLK Год назад

    සුපිරි අක්කා ❤

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz Год назад +1

    අක්කා සුබ දවසක් වේවා ඔයාට ❤❤

    • @maleedesilva6061
      @maleedesilva6061  Год назад

      ස්තුතියි නංගි බුදු සරනයි

  • @shalikarasanjalee
    @shalikarasanjalee Год назад +1

    Niyamai❤❤❤❤❤😂😂

  • @PaulchenKönig
    @PaulchenKönig Год назад

    das sieht sehr lecker aus

  • @FutbolSeverrrrrrr
    @FutbolSeverrrrrrr Год назад

    oooooo mis mis goood ytumyyyyyy

  • @مممم-ن7ز
    @مممم-ن7ز Год назад

    Thank you ❤❤

  • @caprilpardopicui4449
    @caprilpardopicui4449 Год назад

    Essa receita deve ter ficado uma delícia 🇧🇷👍

  • @ghost11969
    @ghost11969 Год назад

    👍👍

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Год назад

    👍

  • @nandana9
    @nandana9 Год назад

    46 like 🌷👌

  • @happylouvlogs1917
    @happylouvlogs1917 Год назад

    Hello good daY akka❤just here

  • @dammikapathirana
    @dammikapathirana Год назад

    😊❤

  • @AnomaMaduni
    @AnomaMaduni 2 месяца назад

    අක්කේ මම ඉන්නේ බහරෙන් වල.රෑ කෑම ට්කක් දානවාද.

  • @senuribagya-ix7ts
    @senuribagya-ix7ts Год назад

  • @aab9807
    @aab9807 11 месяцев назад

    good morning

  • @kumari1778
    @kumari1778 3 месяца назад

    ❤❤❤

  • @SunithraDhammika
    @SunithraDhammika 11 месяцев назад

    අක්කේ ටැන්කි වි අපි වේවා බලලා ප්‍රහක්දුරට කැම හදන්නේ අළුත් කෑම වර්ග හදන හැටි අපම දන්න

  • @siryasiryanty1670
    @siryasiryanty1670 Год назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 8 месяцев назад

    කලු දෙහි කියන්නෙ මොනවද

    • @maleedesilva6061
      @maleedesilva6061  8 месяцев назад

      අරාබි කෑම වලට ගන්න වෙිලපු දෙහි ඒක හදන වීඩියෝව දාල තියෙනව බලන්න

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Год назад

    අම්මො අක්කි ලංකාවේ නම් චිකන් කනවා බොරු 😂😂😂

    • @OmanOman-j8t
      @OmanOman-j8t 2 месяца назад

      😂😂😂😂😂😂😂😂

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Год назад

    මමත් ඔයාගෙ චැනලයට සහයෝගය ලබාදෙන්න ආවා❤❤ඔයාටත් පුලුවනි මගෙ චැනලය හා සම්බන්ධ වී සහයෝගය ලබාදෙන්න ❤❤

    • @maleedesilva6061
      @maleedesilva6061  Год назад

      දවසකින් එන්නමි හොදේ ස්තූතියි

  • @Sunanda-o9d
    @Sunanda-o9d Месяц назад

    ❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 5:03

  • @newkw170
    @newkw170 8 месяцев назад

    ❤❤❤