Couscous recipes |මොනවද මේ කුස්කුස් කියන්නේ? | What is couscous? | කුස් කුස් ගැන සියළුම විස්තර

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 143

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 года назад +3

    Video eke full report ekama oya dunna. අන්ගසම්පුර්න පැහැදිලි කිරීමක්. ආහාරය ගැන දැන්වත් වෙලා කෑමට ගත යුතුයි . ගොඩක් පින්

  • @hemamalani4854
    @hemamalani4854 3 года назад +4

    ගොඩක් වටිනව කුස්කුස් කීවට අදයි දැනගත්තෙ.

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 Год назад +1

    බොහොම හොඳ වීඩියෝ එකක් හොඳ වටහා දීමක් ඔබට ස්තුතිය්

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 года назад +4

    හරිම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි ඔබට.❤

  • @sheshan8791
    @sheshan8791 21 день назад

    Crushed wheat kiyanneth ewada kuwait wala

  • @heshanidilani8072
    @heshanidilani8072 3 года назад +4

    Good information 👍 good luck😀

  • @greenplaz
    @greenplaz 11 месяцев назад +1

    ඇහුවෙත් අද දැක්කෙත් අද❤

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад

    ඔබට බොහොම ස්තුතියි මමත් බොහොම අමාරැවෙන් සොයා ගත්තා
    පැහැදිලි කරාට නැවතත් ස්තුතියි තෙරැවන් සරනයි

  • @rthnawathrathnawathi1438
    @rthnawathrathnawathi1438 2 года назад

    ස්තුති බොහොම වටිනා විඩියො එකක්

  • @kithuhada
    @kithuhada Год назад

    ඔබ හරි පැහැදිලි ලෙස කුස් කුස් ගැන විස්තර කළා. 😊

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 3 года назад +1

    ගොඩක් වටිනවා කුස් කුස් කියන්නේ මොනවාද කියලා ada tamai denagatthe

  • @piumichandima3450
    @piumichandima3450 Год назад

    Hemadama bath wenuwata kanna hodaida

  • @SdfSdfjdjd
    @SdfSdfjdjd 3 месяца назад

    Ganne kohenda

  • @achalakosgoda1187
    @achalakosgoda1187 2 года назад

    ගොඩක් හොඳ යි
    ස්තුතිය

  • @shiranibippus3750
    @shiranibippus3750 3 года назад +1

    Thsnks nanga kawata wishthara hewwe na. oya pahadili kala 😘❤

  • @deepakularathna2597
    @deepakularathna2597 День назад

    මේක අරාබි රටවල හොද රසවත් කෑමක් කඩල දාල රසට හදනවා

  • @verginiefernando3075
    @verginiefernando3075 3 года назад +1

    Oyata godak sthuthi miss hondin pahadili karata, mata godak prayojanavath una, oyata suba anagathayak.

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      ඔයාටත් ගොඩක් ස්තූතියි. 😊

  • @manjulaniroshini834
    @manjulaniroshini834 Год назад

    Excellent

  • @LarinaChandani
    @LarinaChandani Год назад +1

    මේවා මං දනවා අරාබි කට්ටිය මේ බත් ඒක හදනවා අය අරබි කට්ටිය සලාද වලට දනවා ස්තුති දැනුවත් කලාට ඔයාට මිස් ❤️✝️🙏✝️ජේසු පිහිටයි 🌹🌹

    • @manujajayasiri118
      @manujajayasiri118 4 месяца назад

      ඒවාට කියන්නේ අරාබ්යෙන් නම කියන්න කෝ

    • @manujajayasiri118
      @manujajayasiri118 4 месяца назад

      බුරැගල් කියන්නේ ඒවාටද

  • @kumari-vf3cz
    @kumari-vf3cz Год назад

    Godak watinawa thank you

  • @sudisnakumari5146
    @sudisnakumari5146 2 года назад

    Couscous rulan eka hadannet ohomada

  • @msj1516
    @msj1516 3 года назад +1

    good informative. thanks for sharing.

  • @ruchirapiyumali9253
    @ruchirapiyumali9253 Год назад

    Mewa kohenda gane

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 3 года назад

    Mama ada thamai vedio aka baluwe gdk watinawa

  • @nelud.1220
    @nelud.1220 3 года назад

    Thank u very much.sampoora pahadilikirimak karata

  • @thisharasarathchandra2102
    @thisharasarathchandra2102 3 года назад +1

    Hamadam cargils food city eken ahamawa eyala kiyanawa nh kiyala.mewa ganna thiyana thanak kiyannako

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад +1

      මට කෙනෙක් කිව්ව නාරාහේන්පිට ජාතික පොළෙන් එයා ගත්ත කියල.එහෙම නැත්නම් මේ ලින්ක් එක බලන්න. online order කරල ගන්න පුළුවන්.
      globalfoodcity.com/product/san-remo-couscous-500g/

    • @dilininirasha3787
      @dilininirasha3787 3 года назад

      Arpico

    • @wasitharansarani7402
      @wasitharansarani7402 2 месяца назад

      Keells

  • @kanthikanthi7941
    @kanthikanthi7941 3 года назад +1

    Bath wage kaddi amuthu rasayak daneida

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      මේ විදියට හදන්න 👇
      ruclips.net/video/8jndnHc3940/видео.html

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      ruclips.net/video/vCGz_HOuHO4/видео.html

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 года назад

    Ane dr mewa online order krnna widihk kiyannko.. ape pathi wala na..

  • @riyasriyasriyas3624
    @riyasriyasriyas3624 3 года назад

    Qinova gana kiyanna poluwanda

  • @riyasriyasriyas3624
    @riyasriyasriyas3624 3 года назад

    Niyamai

  • @UpulGunawardena-ns4su
    @UpulGunawardena-ns4su Год назад

    Thank you

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 года назад +1

    Thankyou for the information

  • @ashanisandunikawikramasena4087

    👌👌

  • @nirmithaepalawatte3681
    @nirmithaepalawatte3681 3 года назад +1

    Thanks.
    Good explanation 👏

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 2 года назад +5

    කුස් කුස් ගොඩක් මිල අධික යි, එනිසා බර අඩුකර ගැනීම සඳහා කුස් කුස් වෙනුවට පැස්ටා හෝ රුලං ආහාර යෝග්‍ය නැද්ද

  • @nillakodikar8383
    @nillakodikar8383 3 года назад +2

    Kus kus wana akak ..rulan wana akak

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 года назад +4

    ගොඩක් පැහැදිලි උනා මේ ගැන thanks නංගී ❤️❤️❤️

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      ඔයාටත් ගොඩක් ස්තූතියි.🙏

  • @sanjumanike4056
    @sanjumanike4056 3 года назад

    ගොඩක් ස්තුතියි.

  • @kbudayangani5816
    @kbudayangani5816 3 года назад

    Cous cous pack ekaka gana koyada akke

  • @indikaprasad8931
    @indikaprasad8931 3 года назад +1

    Very good, South Indian Kerala style Rava Upumavu-upma made from same rost Semolina for breakfast recipe. 👍👌

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 3 года назад

    Aradic rathe boragol kiyanne meka neda ane danna කෙනෙක් කියන්න

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 3 года назад +1

    Meneri walata cous cous kiyanne

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      Internet search කරල බැලුවොත් හරියටම දැන ගන්න පුළුවන්.ස්තූතියි.

  • @kaveeshsnethmi8363
    @kaveeshsnethmi8363 3 года назад

    Akke pack ekk kiyada

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 Год назад

    akanam.danagannaona.rulan.nevida..kuskus..

  • @nevilperera3702
    @nevilperera3702 3 года назад +1

    Thanks so much

  • @seethaseetha6797
    @seethaseetha6797 3 года назад +1

    Thanks 😊

  • @sumuduruwangi480
    @sumuduruwangi480 3 года назад +1

    Thank you so much 💓

  • @danushkapradeep5176
    @danushkapradeep5176 3 года назад

    Pekat akak kiyak wenawada akki

  • @sarah-xn4nw
    @sarah-xn4nw Год назад

    Very important this video please මොනවද මෙි රැලන් කියන්න ??????

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 года назад +1

    whole wheat couscous kaka ganna thiyenne koheda dear?

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      Super markets wela balanne.ehema nathnam Kolpitiwala thiyena ratawalwala kame thiyana shop ekak poddak balanne.Sorry man lankawen nemegathe.

  • @wdlranjani
    @wdlranjani 3 года назад +1

    Mamaa asama kamak...

  • @thushariindunika3213
    @thushariindunika3213 3 года назад +2

    Me kus kus shuger thiyane kenek kewata awulak nedda???

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      බ්‍රව්න් පාට කුස් කුස් කමක් නෑ.නමුත් සුදු පාට කුස් කුස් එක නම් කන්න එපා.ස්තුති, තව ගැටලු තියනවනම් අහන්න.

    • @thushariindunika3213
      @thushariindunika3213 3 года назад +1

      @@erandiskitchen1075 thank you 😊😊☺️

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 года назад

    ගොඩක් ස්තූතියි❤❤

  • @SaduniMadushika-y7c
    @SaduniMadushika-y7c 16 дней назад

    දන්නේ නැති නිසයි අහන්නේ ලංකාවේ ගන්න තියෙනවද ? මිල කියද??

  • @wathsala.j
    @wathsala.j 2 года назад +1

    Danna kenek meke.price eka kiyanna ko

  • @senuridimalko3903
    @senuridimalko3903 2 года назад

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🙂

  • @indikaprasad8931
    @indikaprasad8931 3 года назад +1

    Couscous is a tiny pasta made of durum wheat or barley. Although couscous was traditionally hand rolled, these days its made by machine.

    • @mylesmarlon1526
      @mylesmarlon1526 3 года назад +1

      I know Im kinda off topic but do anybody know a good website to watch newly released tv shows online ?

    • @lawsonjude6642
      @lawsonjude6642 3 года назад

      @Myles Marlon meh I would suggest flixportal. You can find it thru google:D -lawson

    • @mylesmarlon1526
      @mylesmarlon1526 3 года назад

      @Lawson Jude thank you, I signed up and it seems to work =) I really appreciate it !

    • @lawsonjude6642
      @lawsonjude6642 3 года назад

      @Myles Marlon glad I could help =)

  • @jiwanthidinisha4668
    @jiwanthidinisha4668 3 года назад

    Ane oya kuskus kohenda ganne..kuyannko

  • @mallikamendis1430
    @mallikamendis1430 3 года назад

    Thank u

  • @malini1562
    @malini1562 Год назад

    දිය වැඩියාවට හොන්දිද

  • @JehanDilshan
    @JehanDilshan Год назад

    On

  • @sarafernando2670
    @sarafernando2670 3 года назад +1

    man hitanne cous cous lankawe na neda italiye tiyanawa

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      මම දන්න විදියට ලංකාවේ couscous එක වර්ගයක් තියනවා supermarkets වල. ස්තුති.

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 3 года назад

      Cous cous kiyanne meneri walata lankawe thiyanawa

  • @indikaprasad8931
    @indikaprasad8931 3 года назад

    Barley couscous known in Morocco as (Belboula) moghrabieh pearl, ptitim, maftoul.

  • @ramaniraman2564
    @ramaniraman2564 3 года назад

    Ow math kemathi cuscous walata thes oyage pehedili kirima gena

  • @madukaudayangi4228
    @madukaudayangi4228 3 года назад

    Meka daet karana kenekuta meka hodaida

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      කාබෝහයිඩ්‍රේ ප්‍රමාණය බත් වලට වඩා අඩුයි.මේවා කෑවම බඩගින්න එනවා අඩු නිසා හොඳයි. ස්තූතියි.

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад +1

      මේ විදියට හදාගෙන කනවනම් වඩා හොඳයි. 👇
      ruclips.net/video/vCGz_HOuHO4/видео.html

  • @darshimadhubhashinee6524
    @darshimadhubhashinee6524 2 года назад

    ලංකාවෙ කොහෙද ගන්න තියෙන්නෙ

  • @hansikahansika8510
    @hansikahansika8510 2 года назад

    👍

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Год назад

    ❤🙏🥰

  • @gayanigeethikaliyanage5246
    @gayanigeethikaliyanage5246 3 года назад +2

    හැමදාම කෑමට ගත්තට කමක් නැද්ද ?

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      හැමදාම ආහාරයට ගන්නව නම් හොඳට එළවලු එකතුකර ගෙන ආහාරයට ගන්න ඕන.මම පහතින් පෙන්නල තියනවා වීඩියෝවෙ විදියට.අනික හැමදාම කෑමට ගන්නවනම් වේල් තුනෙන් එක වේලක් විතරක් ආහාරයට ගන්න. පැහැදිලි නේද?ස්තුති.

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      ruclips.net/video/vCGz_HOuHO4/видео.html

  • @sameerasameera2890
    @sameerasameera2890 2 года назад

    👍👍👍👍👍👍👍❤❤❤👌

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 года назад

    මම ඉතාලියේ කුස්කුස් නම් කනව එත් හරියටම ඔයාගෙන් තමයි දැනගත්තේ මොනවද කියල?

  • @surekasandamali1272
    @surekasandamali1272 3 года назад

    අනේ මට කියන්න කෝ අක්කි කුවෙිටි එකේ කුස් කුස් වලට කියන නම දන්න කෙනේක් කියන්නකෝ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 года назад +1

    පිටරටවල ⁣මෙි කැම පුධාන ආහාරයක්

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 3 года назад +1

    Ane oya danna kus kus

  • @dinu3672
    @dinu3672 3 года назад

    මේවා ලංකාවේ ගන්න පුලුවන් කොහෙන්ද?? මං කීල්ස් එකේ එහෙම බැලුවා තිබුනේ නෑනේ..

    • @dhanuliyanage4679
      @dhanuliyanage4679 3 года назад +2

      දෙන්න පුලුවන්

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад +1

      නාරාහේන්පිට ජාතික පොලේ තියනව කියල කෙනෙක් මට කිව්ව. එහෙම නැත්නම් online 👇ගන්න පුළුවන්.
      globalfoodcity.com/product/san-remo-couscous-500g/

    • @sadhanakfrost2854
      @sadhanakfrost2854 3 года назад

      @@dhanuliyanage4679 ගන්න පුලුවන් තැනක් තියෙනවා ද

    • @dinu3672
      @dinu3672 3 года назад

      @@dhanuliyanage4679 details please

    • @hasarangiweerasekara8256
      @hasarangiweerasekara8256 3 года назад

      Glowmark eke thiynawa

  • @harshaniedirisnghe3593
    @harshaniedirisnghe3593 3 года назад

    මට කුස් කුස් හොයාගන්න බැරිවුණා .ඒ වේනුවට රුලං ගන්න පුලුවන්ද ?

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      වර්ග දෙකම එකයි තමයි නමුත්, මොනවද හදන්නෙ කියල සදහන් වෙලා නෑ .හදන දේ අනුව වෙනස් වෙන්න පුළුවන් ,හදල බලන්න 👍

    • @harshaniedirisnghe3593
      @harshaniedirisnghe3593 3 года назад

      ගොඩක් ස්තුතිය මට පිලිතුරු එවුවට.💐💐.බත් වෙනුවට රුලං ආහාරයට ගත්තට කමක් නැත්ද.බත් කපුවහම ඉක්මනට බඩ එනව.

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      මේ ක්‍රමයට ආහාරයට ගන්නව නම් ගොඩක්ම හොඳයි. 👇
      ruclips.net/video/vCGz_HOuHO4/видео.html

    • @harshaniedirisnghe3593
      @harshaniedirisnghe3593 3 года назад

      බොහොම ස්තුතියි ❤️💝💖💗💕

  • @mohammedalli3809
    @mohammedalli3809 3 года назад +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මිස්ට පුලුවන්නම් ඔය පැකට් දෙක මටම ෆොටෝ එකක් ගහල දාන්නකෝ .මට කුවේට් එකෙන් ගන්න පුළුවන් ..ගෙදර අය බඩු ගේන්න යනකොට පොටෝ එක පෙන්නල ගෙන්න ගන්න පුළුවන් ..කුවේට් වල එහෙම තියෙනව ද දන්නෑ ..මම ප්‍රියන්ති කුවෙට් වලින්

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      www.aldi.co.uk/search?text=Couscous&category=ALL

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      ලින්ක් එක බලන්න. ස්තූතියි.

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад

    🇹🇬

  • @nadi-if3be
    @nadi-if3be 3 года назад +4

    රැලං කියන්නෙ කුස්කුස් නෙමෙයි මෙි ජාති දෙකක් 😃

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 года назад

      Please,එහෙම නම් මට පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මොනවද කියල.

    • @indikaprasad8931
      @indikaprasad8931 3 года назад +3

      රුලං සහ කුස් කුස් දෙකම එකක් රුලං කියන්නේ කුස් කුස් හදන කොට ඉවතට දමන කුඩු වලට. හරියට ☕ තේ කොළ tea leaf සහ tea dust තේ කුඩු වගේ. දෙකම හදන්නේ එකම අමුද්‍රව්‍ය වලින් durum wheat main ingredients.

  • @akishasasandi7255
    @akishasasandi7255 2 года назад

    කුස් කුස් කියන්වා කුස් කුස් කියන්වා මොකද්ද අනෙ එ දෙක අතර තියෙන වෙනස🤣🤣🤣😒😒

  • @chandrikamanike3045
    @chandrikamanike3045 3 года назад +1

    oyata pen keyaladunnata

  • @Nayana-w3w
    @Nayana-w3w 5 месяцев назад

    Thanks❤