Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි 🔥 🔥 vlog එක ඔයාල දෙන්න aiya akka නිසා respect කරලා දිනුම දීල එයාල පරාජය පිළිගත්තා ඉතින් කොච්චර නිහතමානී ද එයාල 😊❤ අපිත් දැක්ක එදා ඔයාලව 😊සුපිරි සුපිරි 😊
nice akkiyo... Congratulations on 50k.... RUclips eka peththata awe dawas 2ka 3kin....ekai wish karanna parakku une.... again congratulations ❤❤❤
❤️❤️
හතර දෙනාම ගොඩක් ලස්සනයි සුබ පැතුම් ඔයාලට
❤️
මෙහෙම චැලේන්ජ් එකක් දැක්කමයි මම හිතුවේ පටන් ගත්ත ගමන් කාගෙන කාගෙන යයි කියලා.මොනා උනත් මරු ❤
🤭😂
අපේ අයියා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්රියාදාම චිත්ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා. පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයියා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා. හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි. ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා. ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ. ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා. ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ. ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා. එතකොට මම. ඒ කතාව තමයි ඊලගට. මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර. ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන , නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා. බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා. දන්නවද ටික දවසකට පස්සේ වුන දේ. මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.උපුටා ගැනීමකිඔ@@WolfyVlogs
🛤️🛤️🛤️🤔🙏
❤😊@@WolfyVlogs
අම්බො අද නම් දාපු ගමන්ම බලන්න පුලුවන් උනා මරු සුදු අක්කේ .අනිත් අක්කා ලස්සනයී අහිංසකයි වගෙ❤️❤️❤️
Hi
😢❤❤
Sira bn
ඊයෙත් බැලුවා අදත් බලනවා මන් නම් හිතුවෙම ඔශී හොඳයට කයි ඔයා නම් කන්නැතිවෙයි කියලා බලන් ගියාම ඔයා හොඳයි නේ....food challenge එකක් කරන්න කුචී අක්කයි බුචී අයියයි එක්ක.අදත් මරු ආදරෙයී හැමෝටම ❤❤❤❤❤ තෙරුවන් සරණයි පරිස්සමෙන්
Ammoo a denna ekka kanna thiya apita harennawath ba 🤭😂
ආයෙත් හතරදෙනාම ඉන්න වීඩියෝ එකක් ඕනි ....
wolfy nagaa...... oya ela fun 1 denawa... oyalage life 1 relax gewanawa.... eka pera kala pinak... 2 nama match wenawa... good luck... borth of you.. finaliy ... oyala awankai... i ' am hart comment... love you 2... 😙😙😙❤❤❤❤
Wow🥰🥰.... Lassana vlog ekak..padi vlog eka enakam asawen balan innwa..... Adari akkie. ❤️🥰🥰aiya🥰🥰
🤭🤭
Wolfy and osey patta ❤❤❤❤ oyala godakk lassani❤❤🎉🎉🎉😊😊😊😊😊😊 suba patum 🎉🎉🎉🎉🎉 oyalata
Ane anitth akki harima lassanaii ❤
Akkath lasssani..anith akkath lassani nil pata guma adan innnee..amthuma lassank tiyanawawa eyage..
Akki maru vidiyo eka🥰
Sweet couple eka awilla kiyane ekenma ethana Ela👍👌…MaXxa…
Athtame Wolfy akkige mallige wife shok.e akki Hari joli❤😂
🙊🙊
Nangi oyage videos clips hamadama balanawa ape family ekama asai oyage videos walata oya lassanata eka karanawa oya hirima saralawa oyage wachana hasurawanawa ekata mama godak kamathi api England idalai oyage programs balanne .
Thank you so much❤❤
අද නම් මරු 🤭❤️
සුපිරි Akki
අදත් ලස්සනයි අක්කි ❤❤❤❤😊
Supiri 🙈❤eknm
🌸🌸mage akki aiyainam marama lassanata life eka enjoy karanawa attatama supiri ona taram welawak balan inna puluwan oya lassana muna diha katakara dagakara wachana e hama deyakmaa thawa thawath video eka lassana karanawa akkiyooo api dawasaka kohedi harii meet wemuu mata asaii akkith ekka photo ekak gahanna...akkiwa kawadama harii kohedii harii hambeii kiyala hithanawa...🙂🙂❤❤❤
Me punchi rate kohedi hari hambei anee
Akke hamadama oya vidiyata ath kapapu adunma adina ethakota oyage chaaam lassana kapila penava ''...'...'.... love you akke ummmah
Thanks ❤️
Aaai challenge ekak karamuda..ekenam man dinanawa komath..😝
Pau oya 😂🤭
Akkge mallita thama api asama... ❤
😂😂
Anee balan hitapu vlog ekak...thank u akkio api request karana dewal vlogs walin aran enawata...😍❤❤
Adarei ❤️
wow supiri ane mama kiyana chllenge ekat karannako ara kalin video eka vage ratu pata kama vitarak karannako
Karamuko
ok 😘
Hemadama me wage videos genna asawen balan innawa❤
Super akkiyo super. Good luck ❤❤❤❤
ilaga challenge ek oni ayyala dennai akkala dennai team wela challenge ekak
akka oyata mawa set karala chaneng ekaka karanna puluwanda matanam kana ewa nam ezzyavissewella paththa awoth kathakaranna
ඇති යන්තන් ආවා❤️
Man ගොඩක් ආදරේ කරන ජෝඩුවක් ❤❤
අලයට කන්න බෑනේ...😂
Dinanna kain kata meda kiyonawa kiyanna owata thama nangi 😂😂😂
😂
දැන් ව්සඑසුන්ය්ල්න්හ්ද්😒🛤️🏍️
Amma bainawa hama welemma fon eke kiyakiya bainaea habai mama me video eka balalamai thibbe
🤭🤭 ආදරෙයි ♥️♥️
අර විඳිය ට ඔට්ටු නැ මිරිස් kana එක 😂😂😂😂😂අමුවෙන් කන්න ඕනේ
පාට්ට❤
Woow wooow adnm super❤❤😂😂😂😂🙆🙆🙆🙆
නියමයි 👍🙂❤
Wolfy akkanam mara athal anee 😂
යක්කු බොලවු උඹලනම් 🤣♥️🤣🤣🤣
මරු ලස්සනයි 💖✨
Nanala dennage challenge ekk karamu 😁
Wow❤️❤️❤️❤️❤️ maru...
Oyala maru ane ❤
Ane mata oya wa hamwenna one akki yo mama oyata godk asai ❤💔🥰🥰😍🤩😘😘😘😘
🥰🥰
Maruu ahh new couple aka akk mara fun aka neda inna akkiyooo❤❤
Nangi tai mallitai Hoda shara 🌶️🌶️🌶️🌶️🌶️ challenge ekak danna wolfy 😂
🙊
podi aiyanm shoi ane eynm mru🤭❤️
oshi akkagen party video ekak oni
මරැ 😂😂
මල්ලී නංගී chanel එකක් පටන් ගන් නැද්ද 😅
මරු අනේ ඔයාලා 😂❤❤🎉
Ada volg eka maru adarei❤❤❤
ලස්සනයි ❤️❤️❤️
Oya deka monad mt winadi 5 k yawi oka kanna 😁🖤
අලුත් couple එක අයියයි නංගි වගෙ.
gulpi voldan👍👍👍👍💓💘💌
Podi akki nam hena funny ❤❤...nama mokkda eyage
Oshi
hemadama 4 dena ekka video karanna.funny ethakota😆😆😆
අක්කේ පාටි එක අර දෙන්නා දුන්නනේ ඔයා දෙන්න අපි බලන් ඉන්නවා ok
Katata kela inuwa😂🤭🤭🤑
Fb ekenuth balala mekenuth balana mama 😊😊
Adarei
Lassanai lassanai
❤😂
Hiyo ara sinduw😂😂
Akkala dennai aiyala dennai aththatama dakinna mara asai ane.oyla4denatama adarei😚♥️
100k ghmu ikmnatama 🖤❤️
🎉
Supiriii😂❤
ඔයාලෑ තිලිණිලෑ vlog ekak බලාපොරොත්තු වෙනවා කරනවද
❤❤❤❤ challenge eka maru
හිරවෙයි😂😂
😊😊😊😊😊
කෑම රහයිද නංගී
අනේ ❤❤❤
අක්කගෙ මල්ලි එයාගෙ wifeta මාරම ආදරෙයි නේද ඒක හොඳට පේනවා 🙂❤
Anee ow shoii couple ekak 🥹❤️
Scl ghn awa gamn ❤️😁manasika nidahasa❤️
Maru akkiyoo❤❤
ඉතිං කෝ කෑම වල ගාන දැම්මෙ නෑනේ අයියෝ වැඩක් නෑ වැඩක් නෑ 🙃
Maru ❤❤
Paw ane , athara denama dinum❤❤❤
Nngi prty ekh denn plz 🙂😂
අක්කා කොහෙද
ඒක මරු
E anith akka kage nangida. Eya hrima lassani
Mallige wife
Ane ara akka pauuu 😏
පළවෙනි comment eka ❤
Nice ❤❤❤
ilaga para keels eke kama try karamuthe 🌝
Haa
ඉස්සර ඔතන පුදුම සෙනඟ හිටියේ. දැන් කිසි කෙනෙක් නැහැ වැඩිය
Thava vlog one e dennath ekka
🤭
Anthimat dapu song eka nisa thawath athal.😂
Woww❤🎉
අක්කි අයියාගේ රස්සාව මොකක්ද
අර මල්ලි නම් අවංකයා...මිරිස් කනවා කියන්නත් කලින්😂
හි හ්ල්ලො 😅
Wolfy akka oya harima lassni
Thanks hodeii
Wow❤❤❤❤
Paw wade adanawath ekka
Aluth akka mageee💗😗
සුපිරි 🔥 🔥 vlog එක ඔයාල දෙන්න aiya akka නිසා respect කරලා දිනුම දීල එයාල පරාජය පිළිගත්තා ඉතින් කොච්චර නිහතමානී ද එයාල 😊❤ අපිත් දැක්ක එදා ඔයාලව 😊සුපිරි සුපිරි 😊
nice akkiyo... Congratulations on 50k.... RUclips eka peththata awe dawas 2ka 3kin....ekai wish karanna parakku une.... again congratulations ❤❤❤
❤️❤️
හතර දෙනාම ගොඩක් ලස්සනයි සුබ පැතුම් ඔයාලට
❤️
මෙහෙම චැලේන්ජ් එකක් දැක්කමයි මම හිතුවේ පටන් ගත්ත ගමන් කාගෙන කාගෙන යයි කියලා.මොනා උනත් මරු ❤
🤭😂
අපේ අයියා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.
අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්රියාදාම චිත්ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා.
පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයියා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා.
හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි.
ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.
අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා.
ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ.
ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා.
ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ.
ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා.
එතකොට මම.
ඒ කතාව තමයි ඊලගට.
මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර.
ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන , නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා.
බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා.
දන්නවද ටික දවසකට පස්සේ වුන දේ.
මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.
උපුටා ගැනීමකිඔ
@@WolfyVlogs
🛤️🛤️🛤️🤔🙏
❤😊@@WolfyVlogs
අම්බො අද නම් දාපු ගමන්ම බලන්න පුලුවන් උනා මරු සුදු අක්කේ .අනිත් අක්කා ලස්සනයී අහිංසකයි වගෙ❤️❤️❤️
Hi
😢❤❤
Sira bn
ඊයෙත් බැලුවා අදත් බලනවා මන් නම් හිතුවෙම ඔශී හොඳයට කයි ඔයා නම් කන්නැතිවෙයි කියලා බලන් ගියාම ඔයා හොඳයි නේ....food challenge එකක් කරන්න කුචී අක්කයි බුචී අයියයි එක්ක.අදත් මරු ආදරෙයී හැමෝටම ❤❤❤❤❤ තෙරුවන් සරණයි පරිස්සමෙන්
Ammoo a denna ekka kanna thiya apita harennawath ba 🤭😂
ආයෙත් හතරදෙනාම ඉන්න වීඩියෝ එකක් ඕනි ....
wolfy nagaa...... oya ela fun 1 denawa... oyalage life 1 relax gewanawa.... eka pera kala pinak... 2 nama match wenawa... good luck... borth of you.. finaliy ... oyala awankai... i ' am hart comment... love you 2... 😙😙😙❤❤❤❤
Wow🥰🥰.... Lassana vlog ekak..padi vlog eka enakam asawen balan innwa..... Adari akkie. ❤️🥰🥰aiya🥰🥰
🤭🤭
Wolfy and osey patta ❤❤❤❤ oyala godakk lassani❤❤🎉🎉🎉😊😊😊😊😊😊 suba patum 🎉🎉🎉🎉🎉 oyalata
Ane anitth akki harima lassanaii ❤
Akkath lasssani..anith akkath lassani nil pata guma adan innnee..amthuma lassank tiyanawawa eyage..
Akki maru vidiyo eka🥰
Sweet couple eka awilla kiyane ekenma ethana Ela👍👌…MaXxa…
Athtame Wolfy akkige mallige wife shok.e akki Hari joli❤😂
🙊🙊
Nangi oyage videos clips hamadama balanawa ape family ekama asai oyage videos walata oya lassanata eka karanawa oya hirima saralawa oyage wachana hasurawanawa ekata mama godak kamathi api England idalai oyage programs balanne .
Thank you so much❤❤
අද නම් මරු 🤭❤️
සුපිරි Akki
අදත් ලස්සනයි අක්කි ❤❤❤❤😊
Supiri 🙈❤eknm
🌸🌸mage akki aiyainam marama lassanata life eka enjoy karanawa attatama supiri ona taram welawak balan inna puluwan oya lassana muna diha katakara dagakara wachana e hama deyakmaa thawa thawath video eka lassana karanawa akkiyooo api dawasaka kohedi harii meet wemuu mata asaii akkith ekka photo ekak gahanna...akkiwa kawadama harii kohedii harii hambeii kiyala hithanawa...🙂🙂❤❤❤
Me punchi rate kohedi hari hambei anee
Akke hamadama oya vidiyata ath kapapu adunma adina ethakota oyage chaaam lassana kapila penava ''...'...'.... love you akke ummmah
Thanks ❤️
Aaai challenge ekak karamuda..ekenam man dinanawa komath..😝
Pau oya 😂🤭
Akkge mallita thama api asama... ❤
😂😂
Anee balan hitapu vlog ekak...thank u akkio api request karana dewal vlogs walin aran enawata...😍❤❤
Adarei ❤️
wow supiri ane mama kiyana chllenge ekat karannako ara kalin video eka vage ratu pata kama vitarak karannako
Karamuko
ok 😘
Hemadama me wage videos genna asawen balan innawa❤
Super akkiyo super. Good luck ❤❤❤❤
ilaga challenge ek oni ayyala dennai akkala dennai team wela challenge ekak
akka oyata mawa set karala chaneng ekaka karanna puluwanda matanam kana ewa nam ezzy
avissewella paththa awoth kathakaranna