Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ හාමුදුරුවනේ බොහොම වටිනවා සැම දෙනා වෙනසට සුදානමි එක්වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭
Ammata hukana Hamuduruwoth Anurata
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද හරිම තැන හිටගෙන ඉන්නේ රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන කැප කිරීම ගැන තරුණයන් විදියට අපිට ගොඩක් ආඩම්බරයි.
මාර සංවේදී...ඇඬුනා ඒ වචන ටිකට ❤❤❤❤❤❤...අල්ලපු ගෙදර අය්යේ අපි කොහොමහරි අනුර සහෝදරයා දිනවනවාමයි
Aniwa kolo ❤❤❤❤
කතෝලික ජනතාව ට අප්ප්‍රේල් 21 සිදූකල අමානූෂික අපරාධයට දඩූවම් දෙන්න අපටත් රජෙක් එනවා සැප්තැම්බර් 21. සියළුම ආගම්වල දේව ආශිර්වාදයෙන් ඔබතුමාට ජය නියතයි
රජවරු නැහැ. ඉදිරි දැක්මක් ඇති මෝඩකමට තැන නොදී රට ගොඩගන්න හැකි නායකයා.
ඉර, හද වගේම විශ්වාසයි සැප්තැම්බර් 22 ශ්‍රීලංකා ජනාධිපති අනුර කුමාර මහතාමයි ආදරණීය සහෝදරයාණෙනි ඔබ දිනනවාමයි අපි ඔබ දිනවනවාමයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🏻❤️🙏🏻❤️අපි
අනිවාර්යයෙන්ම
විශ්වය විසින් හොදම නායකයා තෝරාගෙන ඉවරයි. ජය වේවා.....රට අනුරට
❤❤❤💪💪🙏🙏🙋♂️ අනිවාර්යයෙන්ම ❤❤
Sadakal duppath janathawata salakan a oba. Samadama. Janadipathi. Jayawewa❤
කිරි අම්මා දවසක අවසන් ගමන් යන්නේ රාජ්‍ය ගෞරව සහිතවයි අම්මේ
එකෙන්ම
Budusaranai anurametiduni.
අල්ලපු ගෙදරින් මෙච්චර ආදරයක්. සාමාන්‍යයෙන් අල්ලපු ගෙදර අය කියන්නෙ ඊර්ෂ්‍යා කරන අයනෙ. මේ කතාකලේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය ගෑවිලාවත් නැති තරුණයෙක්.ඇස්වලට කඳුලු ආවා. මාලිමාවට ජයම වේවා! තෙරුවන් සරණයි ගෞරවණීය, එඩිතර ස්වාමීන්වහන්සේට!
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ මත්ද්‍රව්‍ය කුඩු පාතාල ලෝකය නැති විය යුතුයි කුඩු මුදලාලිලා දරුවන් දූශනය කරන වුන් එල්ලා මැරිය යුතුයි අනිවාර්යයෙන් අනුරට ජය
Api nodanna katharagama dewalayak daganin jepponta hodata dodawanna pansal paluwoth innawa rat hora kala minissu maranne ahema thamai
Plyn hutto ynn@@HarithRanaweera
මේ වා අහෙනකොට අපෙත් ඇග හිරි වැටෙනවා❤
ජයwawa
ඒ අය්යා කියපු දේවල් වලට නම් ඇඩුනා....😢😢😢අපේ රට ලස්සන රටක් කරනවා අනිවාර්යයෙන්ම
ඇත්තක් සහෝදරයා me to..❤
මටත් ඇඩුනා. කවදාවත් අල්ලපු ගෙදර කෙනා ගැන හොදක් කියන්නැ මිනිස්සු. ඒ අතින් හොදක් අහන්න තරමි නියම මනුස්සයෙක් අනුර. අනුරට ජයවෙිවා.මවිබිමට ජයවෙිවා........
ගමේ❤ කෙනෙක් ❤තව කෙනෙක්ව වර්ණනා කරනවා කියන්නේ තවත් මොනවද ❤ ආදරෙයි සහෝදරයා ඔයාටත් ❤❤❤ජයවේවා AKD
අල්ලපු ගෙදර මල්ලිගෙ කතාව අහලා මට ඉබේම කඳුළු ආවා ❤️🇱🇰
❤මට ඒ වගේම ❤❤❤
Sirawatama eka ahaddi edenawa
අනිවා කරැමෙි ඉවර කරමු.. අනුර ගෙමු
Ow bn sirawatama 😢
ඇත්ත😢
අනුර සහෝදරයා මිනිසුන්ගෙ දුක දන්නා කෙනෙක් දුකින් ගොඩ ගිය කෙනෙක් තමයි දන්නේ ඒ නිසා හැමෝම එක මිටට එකතු වෙලා දෙමු මාලිමාවට "ජයවේවා "
Hada gesma awadiyen Niyatha Jaya 21 wenidai
Ai ubata aulda?
ඇත්තටම මට මාර දුකක් දැනුනා ගොඩක් ඇඩුනා අල්ලපු ගෙදර අයියා කියපු වචන ටික අපේ රටේ ජනාධිපති අනුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
E shodryge sh swamin whnsege kathawt ape pahdik athiwenv ape president 22 wrnidat Anur kumar Disanaykmiiiiii😂😂❤😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂
ඇස්වලට කඳුළු එනවා,, පපුව ගැහෙනවා, ආදරෙයි අවංක මිනිස්සුන්ට 😭
❤❤❤❤❤
Aththamai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
මගෙන් ඇස් වලට කදුලු ආව..ඒ ගැම්මට ඒ සහෝදරයගෙ වචන වලට...අපේ සහෝදරයගෙ සින්දුව ඇහුනත් එන්නෙ මාර ගැම්මක් ...ජයවේවා මාලිමාවට .....ජයවේවා මාලිමාවට ...ජයවේවා මාලිමාවට ....🎉🎉🎉🎉🎉🎉
😢මටත් මේ හෙගිම රටේම දුප්පතුන්ට දෙනෙනවන්ම්
❤ අපේ හාමුදුරුවනේ එදත් අදත් හෙටත් ඔබ වහන්සේ ඇත්ත කියනවා අපිත් 1977 ඉඳන් ජවිපෙකට වැඩ කරපු අය නමුත් අද ලංකාවෙන් එතෙර ගිහිල්ලා ලංකාව දිහා බලාගෙන දුක් වෙනවා අපි අදින් පස්සේ අනුර නොකියා බණ්ඩාරෙ අයියා කියමු ඔහු අපේ හදවත් වලට ගොඩක් ලඟයි මාලි මාවට අභීත තීරණ ජයක්ම වේවා❤
ඹබ වහන්සේ රටට බුද්ධ ධර්ෂණය රැක ගන්න ගමන් අහිංසක මහජනතාවගේ හිතසුව පිනිස වැඩ කටයුතු කිරිමි පිලිබදව ස්තුුතියි ,සමිමා සමිබුදු සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මොකද.. උඹව ලොකු කළේ දෙවියෝද.. 😂
අපිත් අවන්කවම අදරෙයි අනුරට නියතජනපති තෙරුවන්සරණයි
"මගේ අරගලය මිනිස්සු වෙනුවෙන්"ඒ කාලේ එස්. මහින්ද හිමි අද කාලේ රාජාන්ගනයේ හාමුදුරුවෝ ❤🙏
මිනිස්සු හාමුදුරුවෝ ජෝක් එකට ගත්තට හැමදාම මිනිස්සු වෙනුවෙන් කෑගහපු හාමුදුරුවෝ නමක් මේ 💗
අපේ හාමුදුරුවෝබුදු වේවාවදවේවා
බුදුවේවා අපේ හාමුදුරුවෝ
අල්ලපු ගෙදර , ගමේ මිනිස්සු තමයි හොඳින්ම අඳුරන්නෙ අනිත් කෙනා කවුද කියන දේ අනුරගේ එහා ගෙදර ඒ යාලුවා කිවුව කථා අහන කොට ඇත්තටම හිතට පුදුම ගවුරවයක් දැනුනේ මාත් 2015 ඉඳලම මේ පක්ශෙ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු එක ගැන මාරම ආඩම්භරයි 🙏❤️
Hi ❤❤❤
❤
ඇත්ත ටම ඒ සහෝදරයා ගේ කතා වට කඳුළු වැටුණා අනිවාර්ය යෙන් ම අනුර කුමාර මැති තුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න අදනමි හමුදුරැවො හරි තැන හිටහත්තා
මමත් මේ වෙනුවෙන් ගොඩාක් මහන්සිවෙනවා මට අනුර බදාගෙන විනාඩියක් ඉන්න ලැබුනොත් මගේ කදුලු නවතිනවා මම වේවා බලලා අඩනාවා අනුරට ජය නියතයි
අල්ලපු ගෙදර එකක්. තමන්ගෙ එකක් ගැන හොඳ කියනවා දැක්කමයි. ඒ මනුෂ්‍යත්වයේ මාරයි සහෝදරයා
තම ජීවිත කාලය පුරා ම රට වෙනුවෙන් කැපවීම කරනාවා . ඔබට අපි හදවතින්ම ආදරේ අනුර කුමාර දිසානායක සහෝදරයා . බුදු සරනයි ඔබට ❤
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ආදරෙයි AKD❤❤❤❤ඔබ වැනි දුක දන්නා අයකු තමයි මේ රටේ ජනතාවගේ සැබෑම නායකයා විය යුත්තේ.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Anniearreyen
👍👍👍👍👍❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤💞💞💞🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹❤️❤️❤️❤️❤️
ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදරයා ගැන. 💪💪💪❤️❤️❤️ හොර හැත්ත අතුගාලම දාන්න ඕනෙ අපේ රටින්. මාලිමාවට ජයවේවා ❤❤❤
බෝධි සත්වයෙක් සියසින් දුටුවෙමි. හාමුදුරුවෝ ඇත්තටම මිනිස්සුන්ට ආදරෙයි අල්ලපු ගෙදර මල්ලී මාර අවංකයි..
ඔයාගේ කථාවට ස්තුති සහෝදරයා අාදරෙයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඒ කතාව අzහුවම මටමොනවද උනාවගෙ අපිඅදහන්නේ බුදුදහම එය සත්‍යයක් නම් අනුර ජනපති වෙන්නම ඕන සබාවදර්මය එය ඉටුකරනවාමයි මාලිමාවට ජයවේවා අපිට නිදහස් නිවහල් ජාතියක් විදියට සිංහල දෙමල මුස්ලිම් අzතුලු සියලුම දෙනාට සතුටින් ජිවත් විය හzකිරටක් බිහිවේවා තෙරුවන්සරනයි
♥️♥️♥️♥️♥️💐💐💐💐💐 අනුර කුමාර දිසානායක මැතිතුමන්ට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
අපිත්❤
සෞහොබහාදහම අපිට තිළිණ කරපු ලස්සන මිනිසේක් රෑකපල්ලා පණ වගේ ආදරෙයි ❤🥰
උන්වහන්සේගේ ඒ වචනවල තියෙන ගැම්ම. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
අපෙත් සිහිනය එකම තමයි අනුර සහෝදරයා 🙏🙏🙏🙏ජයවේවා NNP
හාමුදුරුවනේ ඔබ වාහාන්සේ මේ රට ට,ආදරේ යි,එක තමයි ඇත්ත ඔබ වාහාන්සේ ට,තෙරැවන්සරනයි
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම නියම උත්තරිතර අති උතුම් ස්වාමින් වහන්සෙ නමක් කියන්න වචන මදි ඔබ වහන්සේ වැනි පින්බර ස්වාමින් වහන්සෙලා රටට වාසනාවයි සාදු සාදු සාදු නමස්කාර වේවා
අල්ලපු ගෙදර සොහොයුරාගෙ කතාව ඇහුවම ඇත්තටම ඇඩුනා
ඇත්තටම දුක හිතුනා හමුදුරවන්ගේ කතාවට. අපේ රටට ජය වේවා? මලිමාවට ජය වේවා
අපි දියුණු රටවල් වල ඉදන් දෑන් අවුරැදු ගානක් තිස්සේ social media වලින් රටේ අහිංසක මිනිස්සුන්ට තේරුම් කලේ රට මේ තැනට ගේන්න.. අද වෙනකොට ඒදේ සිදුවෙමින් තිබෙනවා. සතුටුයි හැමෝටම නැවතත් කියන්නේ රට හදනවනම් මාලිමාවට විතරයි පුලුවන්. ලෝකේ දියුණු රටවල් වල තියෙන ප්‍රති පත්ති තියෙන එකම පක්ෂය අනුර කුමාර දිසානායක ප්රමුඛ ❤මාලිමාව❤ විතරයි... අපේ එකම පැතුම අපේ රටේ හැම මනුෂ්යාටම කාලා ඇඳලා සතුටුවෙන්න ජීවත්වන පරිසරයක් හැදෙන එක.. නීතිය කාටත් සමානව වගේම පාරවල්වල සංදර්ශන දාගෙන යන ගොං ,අමන මානසිකත්වය නැති ගොවියාගේ ඉදලා රටේ ප්‍රධාන පුරවැසියා දක්වාම එකම වටිනාකම, එකම පිලි ගැනීම තියෙන නිවහල් රටක් හැදෙන එක හැරුනු කොට වෙන කිසිම අරමුණක් නැත
අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ලස්සන රට අනුර සහොදරයා හදනවා .ඒක කරන්න පුළුවන් නුත් අනුර සහොදරයාට විතර මයි .මොකද එයා දුප්පත් අපේ ම කෙනෙක් නිසා හදවතින් ම ආදරෙයි අනුර සහොදරයාට ,ජීවමාන දෙවිදුන්ගේ ආසිර්වාදය ආරක්ෂාව නොඅඩුව මුලු ජීවීතේ පුරාවටම ලැබේවා ආමේන් ,ජේසු පිහිටයි .🇱🇰🇱🇰🙏✝️🫅රට අනුර ට ,කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි ජය වේවා මාලිමාව ට 🥰🥰🥰🥰🥰
ඒක මාර හැගීමක්. අල්ලපු ගෙදර යාලුව ජනාධිපති වෙනකොට😊😢❤
අපේ. හදවතේ නායකයා ඔබට ජය වේවා ❗❗ අනුර සහෝදරයා . ආදරෙයි හැමදාමත් 💙🤍👍👍👍👍
අනුරකුමාර සහොදරය ජයවෙිවා එතුමාටටදළදාා සමිදුන්ගෙ පිහිටා රැකවරණය ලැබෙිවා පරිස්සමෙන් අනුරකුමාර සහොදරය ගෙ අමිමා බුදුසරනයි අපේ හමුදුරැවන්ටත් තුනුරැවන්ගෙ පිහිටයි අනුරකුමාර සහොදරය ජයවෙිවා ජයවෙිවා බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි අයියේ ඔයාට ඔය විදියට කතා කලාට❤❤❤
එ අමිමාට .ගොඩක් පිං මෙි වගේ පුතේක් හැදුවට ජය වෙිවා අනුර මහත්තයො 🙏🙏🙏❤❤❤❤❤
AKD ජයග්‍රහණය පුදුම හැඟීමක් anawa❤❤❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි සුබ ගමන දිගටම යමු අපේ හාමුදුරුවනේ ඔබ සැමටම ස්තැතියි ගොඩක් පිං ගොඩක් සතැටුයි මාලිමාවට ජය වෙිවා
"අද්දැකීම" කියන මායාවට අහුවෙන්න එපා. "පාර්ලිමේන්තු විශෙෂ කාරක සභාවේ" නවතම වාර්තාවට අනුව අපේ රටේ පවුල් වලින් හතරෙන් එකක් (1/4) කන්නේ අසල්වැසියන් දෙන දෙයක්. මෙන්න අද්දැකීම් තියේන පාලකයින් අපේ රට වසර 76 ක් පාලනය කරපු විදිහ. මුන්ගේ අද්දැකීම් මොනවටද? මුන්ට අද්දැකීම් තියෙනවා හොරකමට, වංචාවට, දූෂණයට.
👍👍👍👍👍🙏
ඉතින් ප@@අනුර රට කරාද
@@anandagamage1856 ඔය අද්දැකීම් තියනවායැයි කියන එවුන් වසර 76 මේ රට පාලනය කරපු විදිහ තමයි මගේ මෙසේඡ්එකේ කියන්නෙ. හරියට කියවපන් bro. උන්ට ආයෙමත් රට දුන්නොත් මිනිසුන්ට කන්න නෙවෙයි හිඟා කන්න වෙන්නේ.
බොඳ වූ සිහින යළි මල් පල ගැනේවා. ඔබටත් මටත් යහපත් රටක් අනුර සහෝදරයාගෙ නායකත්වයෙන් ලැබේවා! ලක්මවට ජය වේවා! මාලිමාවට ජය වේවා.
ඇත්තටම මට ඇඩුනා අපේ රටේ ජනාධිපතිවරයා අනුරට ❤❤
අපේ හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවයම ලැබේවා .තෙරුවන් සරනයි
රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු. නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු .මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවාතෙරුවන් සරණයි 🙏🙏🙏
අපෙ ජනපති තුමා දැන් අපි රැක ගමු මාලිමාවට ජයවෙිවා 💪💪🙏🙏👍👍❤️❤️🥰🥰
මතු ජනපති ඔබම වේවා
අනුර කුමාර දිසානායක ...ඔබට ජය නියතයි...දිවුලපිටියේ අපි සවුදි අරාබියේ සිට ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Divulapitiye api. Israel sita
මගෙ ජාතියේ අකුරු මදි ගුණ කියන්න, විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලු ලෙඩ දුරුවේවා! කායික මාණසික සුවය ශක්තිය ලැබේවා! ධර්මයේ ණාමයෙන් සියල්ලන්ට අවබෝධ වේවා! දසරාජ ධර්මයෙන් රට කරවන නිරිධුනි! උතුමානණි! රට ගෙනියන ගමනට මගේ ආයුශත් සමගින් දීර්ගායු පත්මි❤ අනුර සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🧠🧠🧠🕉️☪️✝️☸️🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර කුනුහරප කිව්වත් මම එදා ඉදල මේ හාමුදුරුවන්ට කැමතියි මේ කෑ ගහන්නෙ රට ගැන බොක්කෙන්ම එන වේදනාවට ඒක හොදටම තේරෙනව එයාගෙ හැසිරීමෙන්.
Yes❤
අපිත් අනුරට.මුළු පොළොන්නරුවම අනුරට.
අල්ලපු ගෙදර කියන්නේ බුදු අම්මෝ. හැබැයි මෙ අල්ලපු ගෙදරනම් රත්තරන් මිනිස්සු . මෙවෙනි අල්ලපු ගෙදරක මනුස්සයො ඉන්න තැනකට මා රැගෙන යන්න බුදු හාමුදුරුවනේ 🙏 .
අපි මෙම හාමුදුරුවෝ සමග මමත් හිතේ ම එකගයි මාලිමාවට ජයවේවා
විනයක් නැතිව සමහර හාමුදුරුවරු ස්ටෙජ් උඩ කවි කිය කිය බොරුව රජකරන්න උත්සහ කරන අය අතට ඔබ මේ රටට ආදරෙන් කතාකල ඒ වචන ස්වල්පයත් ඇති හාමුදුරුවනේ අනිවාර්යයෙන් හොර මැර දේශපාලනය ඉවර කරන්න අනුර අපේ මීලග ජනාධිපති කරමූ ආදරෙයි අපේ රටේ සහොදර සහොදරියෝ හැමෝටටම
අනිවාර්යෙන් 🎉
ඔබ අපේ රටෙ නායකයා විය යුතුමයි.මගේ යුතුකම ඔබ වෙනුවෙන් මන් ඉටු කරා
ආසයි කිරිබත් කන්න බලාපොරොත්තු ඉටු උන මුලු රටම එකම සැනකෙලියක විනෝදව වන අපේ අනුර සහෝදරයා රජ උන දවසක.වැඩි ඈතක නෑ තව සතියයි අපි දැන් ඉදම්ම කිරි මිරිකනවා❤ 🧭
අනේ ඇඩෙනවා නොදැනීම...😢😢 ජයෙන් ජයම වේවා දැනෙන්නේ පුදුම හැගීමක්❤❤❤❤
ඇස්වලට කදුලු ආව සහෝදරයා .අපිත් ආදරෙය් අනුර සහෝදරයට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හාමුදුරුවනේ ..ඔබ වහන්සේගේ අදහස් ඉතාම වටිනවා.තවත් කුඩාපොල හිමි නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වැනි අවංක නායකයෙක් තමයි රටට අවශ්‍යයි. ඔබට ජය පතමි. ❤️
❤❤❤❤❤❤❤ඔයාට විතරක් ෙනමෙයි අපිටත් දුකයි සතුටක් යි දෙකම තියනවා ඉතින් සතුටින් ඉන්න බුදුසරනයි පරිස්සමෙන්
නෙළුමි මල පිපෙන්නෙ ගොහොරැ මඩෙන් ඇවිදින් . "මඩ සෝදා ගත්කල ගොවියා රජ කමටත් සුදුසුය" යන්න කියමනක් තිබේ . ඉතින් අනුර සහෝදරයා තමයි මෙ රටෙහි අනාගත" නෙළුම" ,ඒක නියතයක් , එය වෙනස් කල නොහැක්කක් , සොබාදහම එයට පිඹුරැ පත් සකසා හමාරය . අපි සියළු රටවැසියන්ට මෙය අවබෝධ වෙිවා .
අල්ලපු ගෙදර එක්කෙනා ගැන හොඳ කියන්න තරම් ඇත්ත කියන්න තරම් හිත පිරිසිදු උඹත් රජෙක්
ඒ අයියගේ කතාවට මට ඇඩුනා....❤❤❤❤
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ජය වේවා ජයෙන් ජය වේවා අවංක විරයෙක් අපට ඔබ ඔබ වහන්සෙ ට දීර්ඝායුස බොහෝ වේවා 🙏🙏🙏
කියන්න වචන නෑ. ඇස් වලට කදුලු ආවා. අනුර සර් ජය වේවා!!! 😢😢😢 ❤ ආදරෙයි ගොඩාක් සර්. අපේ මවුබිම බේරා ගන්න සර්ට තමා පුලුවන්. අනිද්දා වෙනකම් බලාගෙන ඉන්නේ 🎉❤❤❤❤. මාලිමාවට ජය වේවා. ඔබතුමාව සියලු දෙවියෝ ආරක්ෂා කෙරෙත්වා!!! 🙏🙏🙏❤❤❤
හාමුදුරුවෝවන්ගේ කියන කතාව 100% හරි. බුදු සරනයි
අනේ අපේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් පෙරට ආ ඔබ වහන්සේ ඇතුලු හැමෝටම දහස් වාරයක් ස්තූතිය් පින් සිදු වේවා 🙏🙏🙏🌹♥️🌹
අහන් ඉන්න බෑ කොල්ලෝ බාගයක් බලලා මේ මැසේජ් එක කොටන්නේ... මට හොදටෝම ඇඩෙනවා... 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉අනුර සහෝදරයා ඔබට නියත ජය......❤❤❤❤❤❤❤
අඬන ඉමෝජිය ඕක නෙවෙයි 😭 මේ ඉමෝජිය
GODAK PIN APE HAMUDURUWANE. JAYAWEWA API MALIMAWATA KOTIYAI. 💪👍👌🙏❤
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව ජයවේවා මාලිමාවට
නියමයි..නියමයි...නියමයි...මාලිමාවට ජය...අපිත් තලාවේ....
ඔබ වහන්සේගේ කැපකිරීම් හරිම සතුටුයි ඔබ වහන්සේ සමග අපි හැමෝම ඉන්නවා බුදුසරණයි
උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසා වේ❤❤❤❤❤අද මුළු රට එක මිටකට සුභ නැකතට.......රට අනුරට❤❤❤❤❤
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි රට වෙනුවෙන් කැප කරන උතුම් සත්කාරයට
සුභ නැකතට රට අනුරට ❤❤❤ A K D
අනුරට ❤️රට 💐මගෙන් සුභ පැතූම් ජය වේවා ජේසු පිහිටයි
අැත්තකතාව අපේහාමුදුරුවනේ
හාමුදුරුවෝ කියපු දේවල් ගොඩක් ඇත්ත ❤️🙂
ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා
"අනුර සහෝදරය අනිවාර්යයෙන්ම ටාගට් එකට යනව" මාර ගැම්මක් එනව. මේ වීඩියෝව බලන්නෙ අනුර සහෝදරය ජය ලැබුවට පස්සෙ. ජයෙන් ජයම වේවා මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් එසේම වෙනවාමයි ❤❤❤
දුකයි දුකයි මෙි කතාව අහෙනකොට පවි පවි මාලිමාවට ❤❤❤ජයෙන් ❤❤ජයමවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌✌✌👍👍👍👍🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස!තෙරුවන් සරනයි !❤
Me garurawaya nilayen behera wena dawsaka a widiyatama rajya garurawayen ape sinhla rata hadala denna ❤❤❤❤❤ api hemadma oba samagai anura kumara janadipathi sahodarayanani. Bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimwata jaya weewaa horu rela qwa wagema getda yeu janadipathi thumanani obata pin obawaeni niyama prathi pathini garuka puthek heduwta obage demapiynth godak pin sida weewa.. niduk niroogima weewa.. obata jaya niyatama wewa !!! 🙏🙏🙏💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️💯
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි! දීර්ඝායුෂ ලැබේවා
අපේ යුතුකම අපි ඉටු කරනවා. ඔබ දිනනවා අනිවාර්යයෙන්ම.
ඔබතුමාට වාසනාවන්ත දවසක්😊
නව ජනාධිපති තුමාට ජයවේවා .මේ තමයි ඇත්තටම දියසෙන් කුමාරයා.
මගේ ජනාධිපති ඔබ රැකේවා ❤❤❤❤
අපගේ රටට යහපතක්ම වේවා!
ඇත්තටම මගෙනමි ඇස් වලට කදුලු ආවා.අපිටහරිම ආඩම්බරයි.අපේ ජනාධිපති තුමනි ඔබට සදා ජයෙන්ජයම වෙිවා
ඇත්තටම මාර දුකක් ඇතිවුනා .අල්ලපු ගෙදර සහෝදරයා කියපු වචන ටිකට.අනිවාර්යෙන් අනුර සහෝදරයා ජනාධිපති වෙනවා..ජය වේවා මාලියාවට❤❤❤❤❤
කාටත් වැරදෙනව රැවටිලි වලට අහුවෙනව රාජංගනේ හාමුදුරුවන් දැන් නියම දිසාවට හැරිලා. 🙏..අනුර ඝැන කියපු කතා හරිම නිකලැල් බව දැනෙනව සතුටුයි..මගේපුංචි කතිරේ කොච්චර වටිනව ද උතුම් පුතෙක් බිහිකල අම්මට රාජ්‍ය ගෞරවය හිමිවිය යුතුයි..❤❤❤❤❤ රට හොරුන්ගෙන් දූෂිත ය් ගෙන් ගැලවේවා ..මාලිමාවට ජයවේවා ජයවේවා 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
අපේ හාමුදුරුවනේ බොහොම වටිනවා සැම දෙනා වෙනසට සුදානමි එක්වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭
Ammata hukana Hamuduruwoth Anurata
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අද හරිම තැන හිටගෙන ඉන්නේ රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරන කැප කිරීම ගැන තරුණයන් විදියට අපිට ගොඩක් ආඩම්බරයි.
මාර සංවේදී...ඇඬුනා ඒ වචන ටිකට ❤❤❤❤❤❤...අල්ලපු ගෙදර අය්යේ අපි කොහොමහරි අනුර සහෝදරයා දිනවනවාමයි
Aniwa kolo ❤❤❤❤
කතෝලික ජනතාව ට අප්ප්‍රේල් 21 සිදූකල අමානූෂික අපරාධයට දඩූවම් දෙන්න අපටත් රජෙක් එනවා සැප්තැම්බර් 21. සියළුම ආගම්වල දේව ආශිර්වාදයෙන් ඔබතුමාට ජය නියතයි
රජවරු නැහැ. ඉදිරි දැක්මක් ඇති මෝඩකමට තැන නොදී රට ගොඩගන්න හැකි නායකයා.
ඉර, හද වගේම විශ්වාසයි
සැප්තැම්බර් 22 ශ්‍රීලංකා ජනාධිපති
අනුර කුමාර මහතාමයි
ආදරණීය සහෝදරයාණෙනි ඔබ දිනනවාමයි
අපි ඔබ දිනවනවාමයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️🙏🏻❤️🙏🏻❤️අපි
අනිවාර්යයෙන්ම
විශ්වය විසින් හොදම නායකයා තෝරාගෙන ඉවරයි. ජය වේවා.....රට අනුරට
❤❤❤💪💪🙏🙏🙋♂️ අනිවාර්යයෙන්ම ❤❤
Sadakal duppath janathawata salakan a oba. Samadama. Janadipathi. Jayawewa❤
කිරි අම්මා දවසක අවසන් ගමන් යන්නේ රාජ්‍ය ගෞරව සහිතවයි අම්මේ
එකෙන්ම
Budusaranai anurametiduni.
අල්ලපු ගෙදරින් මෙච්චර ආදරයක්. සාමාන්‍යයෙන් අල්ලපු ගෙදර අය කියන්නෙ ඊර්ෂ්‍යා කරන අයනෙ. මේ කතාකලේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය ගෑවිලාවත් නැති තරුණයෙක්.ඇස්වලට කඳුලු ආවා. මාලිමාවට ජයම වේවා! තෙරුවන් සරණයි ගෞරවණීය, එඩිතර ස්වාමීන්වහන්සේට!
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ මත්ද්‍රව්‍ය කුඩු පාතාල ලෝකය නැති විය යුතුයි කුඩු මුදලාලිලා දරුවන් දූශනය කරන වුන් එල්ලා මැරිය යුතුයි අනිවාර්යයෙන් අනුරට ජය
Api nodanna katharagama dewalayak daganin jepponta hodata dodawanna pansal paluwoth innawa rat hora kala minissu maranne ahema thamai
Plyn hutto ynn@@HarithRanaweera
මේ වා අහෙනකොට අපෙත් ඇග හිරි වැටෙනවා❤
ජයwawa
ඒ අය්යා කියපු දේවල් වලට නම් ඇඩුනා....😢😢😢අපේ රට ලස්සන රටක් කරනවා අනිවාර්යයෙන්ම
ඇත්තක් සහෝදරයා me to..❤
මටත් ඇඩුනා. කවදාවත් අල්ලපු ගෙදර කෙනා ගැන හොදක් කියන්නැ මිනිස්සු. ඒ අතින් හොදක් අහන්න තරමි නියම මනුස්සයෙක් අනුර. අනුරට ජයවෙිවා.මවිබිමට ජයවෙිවා........
ගමේ❤ කෙනෙක් ❤තව කෙනෙක්ව වර්ණනා කරනවා කියන්නේ තවත් මොනවද ❤ ආදරෙයි සහෝදරයා ඔයාටත් ❤❤❤ජයවේවා AKD
අල්ලපු ගෙදර මල්ලිගෙ කතාව අහලා මට ඉබේම කඳුළු ආවා ❤️🇱🇰
❤මට ඒ වගේම ❤❤❤
Sirawatama eka ahaddi edenawa
අනිවා කරැමෙි ඉවර කරමු.. අනුර ගෙමු
Ow bn sirawatama 😢
ඇත්ත😢
අනුර සහෝදරයා මිනිසුන්ගෙ දුක දන්නා කෙනෙක් දුකින් ගොඩ ගිය කෙනෙක් තමයි දන්නේ ඒ නිසා හැමෝම එක මිටට එකතු වෙලා දෙමු මාලිමාවට "ජයවේවා "
Hada gesma awadiyen
Niyatha Jaya 21 wenidai
Ai ubata aulda?
ඇත්තටම මට මාර දුකක් දැනුනා ගොඩක් ඇඩුනා අල්ලපු ගෙදර අයියා කියපු වචන ටික අපේ රටේ ජනාධිපති අනුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
E shodryge sh swamin whnsege kathawt ape pahdik athiwenv ape president 22 wrnidat Anur kumar Disanaykmiiiiii😂😂❤😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂
ඇස්වලට කඳුළු එනවා,, පපුව ගැහෙනවා, ආදරෙයි අවංක මිනිස්සුන්ට 😭
❤❤❤❤❤
Aththamai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
මගෙන් ඇස් වලට කදුලු ආව..ඒ ගැම්මට ඒ සහෝදරයගෙ වචන වලට...අපේ සහෝදරයගෙ සින්දුව ඇහුනත් එන්නෙ මාර ගැම්මක් ...ජයවේවා මාලිමාවට .....ජයවේවා මාලිමාවට ...ජයවේවා මාලිමාවට ....🎉🎉🎉🎉🎉🎉
😢මටත් මේ හෙගිම රටේම දුප්පතුන්ට දෙනෙනවන්ම්
❤ අපේ හාමුදුරුවනේ එදත් අදත් හෙටත් ඔබ වහන්සේ ඇත්ත කියනවා අපිත් 1977 ඉඳන් ජවිපෙකට වැඩ කරපු අය නමුත් අද ලංකාවෙන් එතෙර ගිහිල්ලා ලංකාව දිහා බලාගෙන දුක් වෙනවා
අපි අදින් පස්සේ අනුර නොකියා බණ්ඩාරෙ අයියා කියමු ඔහු අපේ හදවත් වලට ගොඩක් ලඟයි මාලි මාවට අභීත තීරණ ජයක්ම වේවා❤
ඹබ වහන්සේ රටට බුද්ධ ධර්ෂණය රැක ගන්න ගමන් අහිංසක මහජනතාවගේ හිතසුව පිනිස වැඩ කටයුතු කිරිමි පිලිබදව ස්තුුතියි ,සමිමා සමිබුදු සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මොකද.. උඹව ලොකු කළේ දෙවියෝද.. 😂
අපිත් අවන්කවම අදරෙයි අනුරට නියතජනපති තෙරුවන්සරණයි
"මගේ අරගලය මිනිස්සු වෙනුවෙන්"
ඒ කාලේ එස්. මහින්ද හිමි
අද කාලේ රාජාන්ගනයේ හාමුදුරුවෝ ❤🙏
මිනිස්සු හාමුදුරුවෝ ජෝක් එකට ගත්තට හැමදාම මිනිස්සු වෙනුවෙන් කෑගහපු හාමුදුරුවෝ නමක් මේ 💗
අපේ හාමුදුරුවෝබුදු වේවාවදවේවා
බුදුවේවා අපේ හාමුදුරුවෝ
අල්ලපු ගෙදර , ගමේ මිනිස්සු තමයි හොඳින්ම අඳුරන්නෙ අනිත් කෙනා කවුද කියන දේ
අනුරගේ එහා ගෙදර ඒ යාලුවා කිවුව කථා අහන කොට ඇත්තටම හිතට පුදුම ගවුරවයක් දැනුනේ මාත් 2015 ඉඳලම මේ පක්ශෙ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු එක ගැන මාරම ආඩම්භරයි 🙏❤️
Hi ❤❤❤
❤
ඇත්ත ටම ඒ සහෝදරයා ගේ කතා වට කඳුළු වැටුණා අනිවාර්ය යෙන් ම අනුර කුමාර මැති තුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න අදනමි හමුදුරැවො හරි තැන හිටහත්තා
මමත් මේ වෙනුවෙන් ගොඩාක් මහන්සිවෙනවා මට අනුර බදාගෙන විනාඩියක් ඉන්න ලැබුනොත් මගේ කදුලු නවතිනවා මම වේවා බලලා අඩනාවා අනුරට ජය නියතයි
අල්ලපු ගෙදර එකක්. තමන්ගෙ එකක් ගැන හොඳ කියනවා දැක්කමයි. ඒ මනුෂ්‍යත්වයේ මාරයි සහෝදරයා
තම ජීවිත කාලය පුරා ම රට වෙනුවෙන් කැපවීම කරනාවා . ඔබට අපි හදවතින්ම ආදරේ අනුර කුමාර දිසානායක සහෝදරයා . බුදු සරනයි ඔබට ❤
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ආදරෙයි AKD❤❤❤❤ඔබ වැනි දුක දන්නා අයකු තමයි මේ රටේ ජනතාවගේ සැබෑම නායකයා විය යුත්තේ.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Anniearreyen
👍👍👍👍👍❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤💞💞💞🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹❤️❤️❤️❤️❤️
ආඩම්බරයි අපේ ජනාධිපති සහෝදරයා ගැන. 💪💪💪❤️❤️❤️ හොර හැත්ත අතුගාලම දාන්න ඕනෙ අපේ රටින්. මාලිමාවට ජයවේවා ❤❤❤
බෝධි සත්වයෙක් සියසින් දුටුවෙමි. හාමුදුරුවෝ ඇත්තටම මිනිස්සුන්ට ආදරෙයි අල්ලපු ගෙදර මල්ලී මාර අවංකයි..
ඔයාගේ කථාවට ස්තුති සහෝදරයා අාදරෙයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඒ කතාව අzහුවම මටමොනවද උනාවගෙ අපිඅදහන්නේ බුදුදහම එය සත්‍යයක් නම් අනුර ජනපති වෙන්නම ඕන සබාවදර්මය එය ඉටුකරනවාමයි මාලිමාවට ජයවේවා අපිට නිදහස් නිවහල් ජාතියක් විදියට සිංහල දෙමල මුස්ලිම් අzතුලු සියලුම දෙනාට සතුටින් ජිවත් විය හzකිරටක් බිහිවේවා තෙරුවන්සරනයි
♥️♥️♥️♥️♥️💐💐💐💐💐 අනුර කුමාර දිසානායක මැතිතුමන්ට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
අපිත්❤
සෞහොබහාදහම අපිට තිළිණ කරපු ලස්සන මිනිසේක් රෑකපල්ලා පණ වගේ ආදරෙයි ❤🥰
උන්වහන්සේගේ ඒ වචනවල තියෙන ගැම්ම. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
අපෙත් සිහිනය එකම තමයි අනුර සහෝදරයා 🙏🙏🙏🙏ජයවේවා NNP
හාමුදුරුවනේ ඔබ වාහාන්සේ මේ රට ට,ආදරේ යි,එක තමයි ඇත්ත ඔබ වාහාන්සේ ට,තෙරැවන්සරනයි
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම නියම උත්තරිතර අති උතුම් ස්වාමින් වහන්සෙ නමක් කියන්න වචන මදි ඔබ වහන්සේ වැනි පින්බර ස්වාමින් වහන්සෙලා රටට වාසනාවයි සාදු සාදු සාදු නමස්කාර වේවා
අල්ලපු ගෙදර සොහොයුරාගෙ කතාව ඇහුවම ඇත්තටම ඇඩුනා
ඇත්තටම දුක හිතුනා හමුදුරවන්ගේ කතාවට. අපේ රටට ජය වේවා? මලිමාවට ජය වේවා
අපි දියුණු රටවල් වල ඉදන් දෑන් අවුරැදු ගානක් තිස්සේ social media වලින් රටේ අහිංසක මිනිස්සුන්ට තේරුම් කලේ රට මේ තැනට ගේන්න.. අද වෙනකොට ඒදේ සිදුවෙමින් තිබෙනවා. සතුටුයි හැමෝටම නැවතත් කියන්නේ රට හදනවනම් මාලිමාවට විතරයි පුලුවන්. ලෝකේ දියුණු රටවල් වල තියෙන ප්‍රති පත්ති තියෙන එකම පක්ෂය අනුර කුමාර දිසානායක ප්රමුඛ ❤මාලිමාව❤ විතරයි... අපේ එකම පැතුම අපේ රටේ හැම මනුෂ්යාටම කාලා ඇඳලා සතුටුවෙන්න ජීවත්වන පරිසරයක් හැදෙන එක.. නීතිය කාටත් සමානව වගේම පාරවල්වල සංදර්ශන දාගෙන යන ගොං ,අමන මානසිකත්වය නැති ගොවියාගේ ඉදලා රටේ ප්‍රධාන පුරවැසියා දක්වාම එකම වටිනාකම, එකම පිලි ගැනීම තියෙන නිවහල් රටක් හැදෙන එක හැරුනු කොට වෙන කිසිම අරමුණක් නැත
අපි හැමෝම බලාපොරොත්තු වෙන ඒ ලස්සන රට අනුර සහොදරයා හදනවා .ඒක කරන්න පුළුවන් නුත් අනුර සහොදරයාට විතර මයි .මොකද එයා දුප්පත් අපේ ම කෙනෙක් නිසා හදවතින් ම ආදරෙයි අනුර සහොදරයාට ,ජීවමාන දෙවිදුන්ගේ ආසිර්වාදය ආරක්ෂාව නොඅඩුව මුලු ජීවීතේ පුරාවටම ලැබේවා ආමේන් ,ජේසු පිහිටයි .🇱🇰🇱🇰🙏✝️🫅රට අනුර ට ,කෝටිඑකහමාරයි කෝටිඅඑහමාරයි කෝටිඑකහමාරයි ජය වේවා මාලිමාව ට 🥰🥰🥰🥰🥰
ඒක මාර හැගීමක්. අල්ලපු ගෙදර යාලුව ජනාධිපති වෙනකොට😊😢❤
අපේ. හදවතේ නායකයා ඔබට ජය වේවා ❗❗ අනුර සහෝදරයා . ආදරෙයි හැමදාමත් 💙🤍👍👍👍👍
අනුරකුමාර සහොදරය ජයවෙිවා එතුමාටටදළදාා සමිදුන්ගෙ පිහිටා රැකවරණය ලැබෙිවා පරිස්සමෙන් අනුරකුමාර සහොදරය ගෙ අමිමා බුදුසරනයි අපේ හමුදුරැවන්ටත් තුනුරැවන්ගෙ පිහිටයි අනුරකුමාර සහොදරය ජයවෙිවා ජයවෙිවා බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි අයියේ ඔයාට ඔය විදියට කතා කලාට❤❤❤
එ අමිමාට .ගොඩක් පිං මෙි වගේ පුතේක් හැදුවට ජය වෙිවා අනුර මහත්තයො 🙏🙏🙏❤❤❤❤❤
AKD ජයග්‍රහණය පුදුම හැඟීමක් anawa❤❤❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි සුබ ගමන දිගටම යමු අපේ හාමුදුරුවනේ ඔබ සැමටම ස්තැතියි ගොඩක් පිං ගොඩක් සතැටුයි මාලිමාවට ජය වෙිවා
"අද්දැකීම" කියන මායාවට අහුවෙන්න එපා. "පාර්ලිමේන්තු විශෙෂ කාරක සභාවේ" නවතම වාර්තාවට අනුව අපේ රටේ පවුල් වලින් හතරෙන් එකක් (1/4) කන්නේ අසල්වැසියන් දෙන දෙයක්. මෙන්න අද්දැකීම් තියේන පාලකයින් අපේ රට වසර 76 ක් පාලනය කරපු විදිහ. මුන්ගේ අද්දැකීම් මොනවටද? මුන්ට අද්දැකීම් තියෙනවා හොරකමට, වංචාවට, දූෂණයට.
👍👍👍👍👍🙏
ඉතින් ප@@අනුර රට කරාද
@@anandagamage1856 ඔය අද්දැකීම් තියනවායැයි කියන එවුන් වසර 76 මේ රට පාලනය කරපු විදිහ තමයි මගේ මෙසේඡ්එකේ කියන්නෙ. හරියට කියවපන් bro. උන්ට ආයෙමත් රට දුන්නොත් මිනිසුන්ට කන්න නෙවෙයි හිඟා කන්න වෙන්නේ.
බොඳ වූ සිහින යළි මල් පල ගැනේවා. ඔබටත් මටත් යහපත් රටක් අනුර සහෝදරයාගෙ නායකත්වයෙන් ලැබේවා! ලක්මවට ජය වේවා! මාලිමාවට ජය වේවා.
ඇත්තටම මට ඇඩුනා අපේ රටේ ජනාධිපතිවරයා අනුරට ❤❤
අපේ හාමුදුරුවන් වහන්සේ ට නිරෝගී සුවයම ලැබේවා .තෙරුවන් සරනයි
රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු. නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු .මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවාතෙරුවන් සරණයි 🙏🙏🙏
අපෙ ජනපති තුමා දැන් අපි රැක ගමු මාලිමාවට ජයවෙිවා 💪💪🙏🙏👍👍❤️❤️🥰🥰
මතු ජනපති ඔබම වේවා
අනුර කුමාර දිසානායක ...
ඔබට ජය නියතයි...
දිවුලපිටියේ අපි සවුදි අරාබියේ සිට ....
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
Divulapitiye api. Israel sita
මගෙ ජාතියේ අකුරු මදි ගුණ කියන්න, විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලු ලෙඩ දුරුවේවා! කායික මාණසික සුවය ශක්තිය ලැබේවා! ධර්මයේ ණාමයෙන් සියල්ලන්ට අවබෝධ වේවා! දසරාජ ධර්මයෙන් රට කරවන නිරිධුනි! උතුමානණි! රට ගෙනියන ගමනට මගේ ආයුශත් සමගින් දීර්ගායු පත්මි❤ අනුර සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🧠🧠🧠🕉️☪️✝️☸️🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර කුනුහරප කිව්වත් මම එදා ඉදල මේ හාමුදුරුවන්ට කැමතියි මේ කෑ ගහන්නෙ රට ගැන බොක්කෙන්ම එන වේදනාවට ඒක හොදටම තේරෙනව එයාගෙ හැසිරීමෙන්.
Yes❤
අපිත් අනුරට.මුළු පොළොන්නරුවම අනුරට.
අල්ලපු ගෙදර කියන්නේ බුදු අම්මෝ. හැබැයි මෙ අල්ලපු ගෙදරනම් රත්තරන් මිනිස්සු . මෙවෙනි අල්ලපු ගෙදරක මනුස්සයො ඉන්න තැනකට මා රැගෙන යන්න බුදු හාමුදුරුවනේ 🙏 .
අපි මෙම හාමුදුරුවෝ සමග මමත් හිතේ ම එකගයි මාලිමාවට ජයවේවා
විනයක් නැතිව සමහර හාමුදුරුවරු ස්ටෙජ් උඩ කවි කිය කිය බොරුව රජකරන්න උත්සහ කරන අය අතට ඔබ මේ රටට ආදරෙන් කතාකල ඒ වචන ස්වල්පයත් ඇති හාමුදුරුවනේ අනිවාර්යයෙන් හොර මැර දේශපාලනය ඉවර කරන්න අනුර අපේ මීලග ජනාධිපති කරමූ ආදරෙයි අපේ රටේ සහොදර සහොදරියෝ හැමෝටටම
අනිවාර්යෙන් 🎉
ඔබ අපේ රටෙ නායකයා විය යුතුමයි.මගේ යුතුකම ඔබ වෙනුවෙන් මන් ඉටු කරා
ආසයි කිරිබත් කන්න බලාපොරොත්තු ඉටු උන මුලු රටම එකම සැනකෙලියක විනෝදව වන අපේ අනුර සහෝදරයා රජ උන දවසක.වැඩි ඈතක නෑ තව සතියයි අපි දැන් ඉදම්ම කිරි මිරිකනවා❤ 🧭
අනේ ඇඩෙනවා නොදැනීම...😢😢 ජයෙන් ජයම වේවා දැනෙන්නේ පුදුම හැගීමක්❤❤❤❤
ඇස්වලට කදුලු ආව සහෝදරයා .අපිත් ආදරෙය් අනුර සහෝදරයට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හාමුදුරුවනේ ..ඔබ වහන්සේගේ අදහස් ඉතාම වටිනවා.තවත් කුඩාපොල හිමි නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වැනි අවංක නායකයෙක් තමයි රටට අවශ්‍යයි. ඔබට ජය පතමි. ❤️
❤❤❤❤❤❤❤ඔයාට විතරක් ෙනමෙයි අපිටත් දුකයි සතුටක් යි දෙකම තියනවා ඉතින් සතුටින් ඉන්න බුදුසරනයි පරිස්සමෙන්
නෙළුමි මල පිපෙන්නෙ ගොහොරැ මඩෙන් ඇවිදින් . "මඩ සෝදා ගත්කල ගොවියා රජ කමටත් සුදුසුය" යන්න කියමනක් තිබේ . ඉතින් අනුර සහෝදරයා තමයි මෙ රටෙහි අනාගත" නෙළුම" ,ඒක නියතයක් , එය වෙනස් කල නොහැක්කක් , සොබාදහම එයට පිඹුරැ පත් සකසා හමාරය . අපි සියළු රටවැසියන්ට මෙය අවබෝධ වෙිවා .
අල්ලපු ගෙදර එක්කෙනා ගැන හොඳ කියන්න තරම් ඇත්ත කියන්න තරම් හිත පිරිසිදු උඹත් රජෙක්
❤
ඒ අයියගේ කතාවට මට ඇඩුනා....❤❤❤❤
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ජය වේවා ජයෙන් ජය වේවා අවංක විරයෙක් අපට ඔබ ඔබ වහන්සෙ ට දීර්ඝායුස බොහෝ වේවා 🙏🙏🙏
කියන්න වචන නෑ. ඇස් වලට කදුලු ආවා. අනුර සර් ජය වේවා!!! 😢😢😢 ❤ ආදරෙයි ගොඩාක් සර්. අපේ මවුබිම බේරා ගන්න සර්ට තමා පුලුවන්. අනිද්දා වෙනකම් බලාගෙන ඉන්නේ 🎉❤❤❤❤. මාලිමාවට ජය වේවා. ඔබතුමාව සියලු දෙවියෝ ආරක්ෂා කෙරෙත්වා!!! 🙏🙏🙏❤❤❤
හාමුදුරුවෝවන්ගේ කියන කතාව 100% හරි. බුදු සරනයි
අනේ අපේ රටේ අසරණ මිනිසුන් වෙනුවෙන් පෙරට ආ ඔබ වහන්සේ ඇතුලු හැමෝටම දහස් වාරයක් ස්තූතිය් පින් සිදු වේවා 🙏🙏🙏🌹♥️🌹
අහන් ඉන්න බෑ කොල්ලෝ බාගයක් බලලා මේ මැසේජ් එක කොටන්නේ... මට හොදටෝම ඇඩෙනවා... 😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනුර සහෝදරයා ඔබට නියත ජය......❤❤❤❤❤❤❤