කාලකන්ණි පොඩි මයිනාගේ තවත් නොගෙවූ විදුලි බිලක් පුත්තලම් බූරුවො මේකත් ගෙවපන් - SUDAA CREATION -

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 752

  • @samankumara1500
    @samankumara1500 Год назад +103

    අනිවාර්යයෙන් සුදා අයියේ ආදරෙයි එකෙන්ම ❤❤❤❤❤❤❤
    අනුර කුමාර සහෝදරයට ජයවේවා ❤️❤️❤️❤️

  • @isurunenaisurunena2219
    @isurunenaisurunena2219 Год назад +40

    සුදා අයියෙ ඔයාට ගොඩක් පින් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට දැනෙන්න තේරෙන භාෂාවෙන් කතා කරනවට ඔබට ජය❤❤❤

  • @ribji34
    @ribji34 Год назад +67

    😊 එක වෙලාකවට ආදරෙයි, එක වෙලාවකට පට්ට කුණුහරුපෙන් බනිනවා ඒත් ආදරෙයි.😊

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Год назад +45

    ඇත්ත ඇතිසැටියෙන් කථාකරන සුදාමල්ලිට
    අපි ගොඩාක් ආදරෙයි
    ❤❤❤❤❤
    සුදා මල්ලිඅපි ඉන්නවා ඔයත් එක්ක 👍

  • @srilankanlife6862
    @srilankanlife6862 Год назад +98

    සුදා අය්යේ ඔයාගේ නිර්බිතකමට එකෙන්ම ගරුකරනවා..

  • @Kalidudinelka
    @Kalidudinelka Год назад +66

    අපි නම් ආදරෙයි ..සත්‍යවාදි මිනිස්සු ඔනේම කෙනෙකුට..❤️❤️❤️❤️

  • @suniljayalath3439
    @suniljayalath3439 Год назад +22

    ඇත්ත ඇති හැටියෙන් ඉදිරිපත් කිරීම ගැන අපට සන්තෝෂයි

  • @chathurachamikara8476
    @chathurachamikara8476 Год назад +78

    කවුරුත් නොකරන ඔයා මේ කරන වෑඩේට අපේ ගෞරවය ...❤️❤️

    • @seelaganegoda9077
      @seelaganegoda9077 Год назад

      ජයවේවා සුදු මල්ලී මෙවැනි ඇත්ත කථා කරන්න තවතවත් ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා❤...

  • @vimukthimanujaya8710
    @vimukthimanujaya8710 Год назад +3

    🎉සුදා මචන් උබේ සමහර වැඩ සටහන් වලට කැමති නැහැ සමහර වැඩසටහන් වලට බොක්කෙන්ම love machan

  • @setwemudaapinugegoda391
    @setwemudaapinugegoda391 Год назад +20

    මම නම් දැකපු නියම පිරිමියෙක් මොකද අපිටවත් නැති පිරිමිකමක් තියෙන මිනිහෙක් මෙච්චර අපේ ඔළු හදන්න හදනවා එත් මේ රටේ තාමත් අපේ කාලකන්නි දේශපාලකයන් පස්සෙ යනවා ජය වේවා ඔබට

    • @RidmaThathsara-z9z
      @RidmaThathsara-z9z Год назад

      @@krpmpannala6392පල පොන්නයා තෝ පුක දීපන් මයිනට

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 Год назад +23

    මල්ලි උබ පරිස්සමෙන් ,උබට හදවතින්ම ආදරෙ ,උබත් උබේ කටත් දෙ වියෝ ආරක්ෂා කරන්න ඕන.❤️👍👍🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Год назад +73

    කකුළුවෝ ටික වතුර රත්වෙනතුරැ හට්ටියේ නටනවා සුදත්ත සහෝදරයා ඔබ නිර්බියව සමාජය දැනුවත් කරනවට හර්දංග ඉස්තුතිය දීර්ගායු!!!

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv Год назад +1

      Suda malli anura amerikawata ghin e rasvimwalata lankawen nawakin minissu genichchalu neda

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv Год назад

      Oya rasvimat gihin inna harakune topita lajjawak kiyala deyak nadda

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv Год назад +2

      Npp jayawewa npp jayawewa npp jayawewa malimawat jayawewa malimawat jayawewa malimawat jayawewa malimawat jayawewa

    • @LalKumar-es3sf
      @LalKumar-es3sf Год назад +2

      SUNIL, U BA LU NEWA BOOK KERE .😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂PO@@@@YA.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 Год назад +1

      ​@@SunilSunil-de2gv😁😁😁😁😁😜

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt Год назад +41

    මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙනවට ස්තුතියි .

    • @rohithamuthukudaarachchi8949
      @rohithamuthukudaarachchi8949 Год назад

      සුදා travel u tube chanal එක "suda family with travel " කියලා නම් කරත් හොදයි.

  • @kavindaharshana3766
    @kavindaharshana3766 Год назад +19

    තාරුණ්‍යට මයිනා පැටියාගෙන් පොල්ලක්.නියමයි සුදා අංකල්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Год назад +14

    ජයවේවා අයියේ .❤❤❤ බුදුසරණයි දෙවීපිහිටයි ....!!!

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v Год назад +9

    අපිත් බලනවා අයියේ හරිම ආසාවෙන් කුවේට් වල සිටියත් බූදුසරනයි ❤❤❤❤❤❤

  • @DasuniWee96362
    @DasuniWee96362 Год назад +22

    We always with Sudaa ❤❤❤❤

  • @alwisalwis6424
    @alwisalwis6424 11 месяцев назад +4

    ඔබ කොන්දක් ඇති මාධ්‍ය වේදියෙක් බව මුළු රටම දන්නවා .
    තෙරුවන්සරණයි .

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 Месяц назад +1

    Well done Excellent ❤❤❤

  • @sudathperera636
    @sudathperera636 Год назад +9

    ඔයා තමයි කෙලින්ම කතා කරන්නේ හැබැයි පරිස්සමින් මල්ලි
    බුදු සරණයි හදවතින්ම ජයවේවා

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm Год назад +78

    දේශපාලකයට කොහෙද මේ රටේ නීතියක්.

    • @damit3907
      @damit3907 Год назад +1

      Ela❤️❤️❤️❤️❤️

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt Год назад +1

      apita kiyanna bari dee
      oya kiyanawata .thanks..suda..puthe...

    • @SusilAyupala
      @SusilAyupala Год назад +1

      Muta pissu. Janathawa gonata andanawa. Mepara rewatenne nha mama dan NPP malimawata
      Jayawewa. Well don sudath.
      Mnimaru ranil rajapaksa mahinda very soon go to hell. 😂😂😢😢😢niyama kalalanni

  • @chathuranga4873
    @chathuranga4873 Год назад +43

    එල එල අය්යේ ඔයා නම් ජාතික සම්පතක්❤

  • @PriyanthaJayamaha
    @PriyanthaJayamaha Год назад +20

    Well done brother ❤❤❤

  • @SumedhaSandun
    @SumedhaSandun Год назад +24

    හඩක් නැති මිනිසුන්ගේ හඩ.. ජය වේව..🎉

  • @charikadeepani1417
    @charikadeepani1417 Год назад +9

    අද ඊයේ ඉඳල නෙමෙයි, ඉස්සර රඟපාපු teledrama බැලුවා, දුව පොඩිකාලේ රඟපාපු drama බැලුවා මතකයි, මාත් ඒ දවස්වල පොඩි ළමයෙක් ආදරෙයි, ආදරෙයි හැමදාම ඉස්සර ඉඳල !!! 🥰🥰🥰🥰❤️❤️❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +1

    Kelin katha karana obata theruwan saranai ❤❤

  • @donint9871
    @donint9871 Год назад +10

    සුදා අයියේ ආදරෙයි එකෙන්ම ❤

  • @surendenipitiya4687
    @surendenipitiya4687 Год назад +5

    සුදා ඔබ ගෙනයන කර්තව්‍යය වෙනුවෙන් අපගේ ගෞරවනීය ආචාරය ..........

  • @Dushshantha92
    @Dushshantha92 Год назад +25

    වෙලාවකට අපිත් පට්ට ලව් හැබැයි වෙලාවකට නම් අව්ල් ඉතින් ඒත් හොද වැඩක් ජය❤

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Год назад +19

    සුදා ගව සම්පත දැුනුවත් කරිිම ගැන ඔබට අපේ ගෞරවය. රට බංකලොත් කරපු හැමෝටම නිිතියෙන් දඩුවම් දිය යුතුයි.

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 Год назад +40

    සුදා අයියේ ඔයා මේ රටේ මිනිසුන්ගේ ඔලුව හදන්න වෙහෙස විදිය අපිට තේරෙනවා ඉතිං එහෙම කෙනෙක්ට අපිට වචනයක් කියන්න බෑ අපිට කතා කරලා කියන්න බැරි ඒවා ඔයා හොද පදෙන්නම කියලා දෙනවා එකයි මම නම් ඔයාට කැමති මම කැමති කොන්ද කෙලින් තියාගෙන ඉන්න මිනිස්සුන්ට හැමදාමත් අපි ඔබ සමගයි

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 11 месяцев назад

    Great son. I am glad to watch You.
    Jayaweva jayaweva jayaweva To my country. From Sweden.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Год назад +8

    ❤❤❤ සුද්දා budusarani

  • @lanka247
    @lanka247 Год назад +5

    I like Sudaa because you say everything without fear. Your style of speech is not wrong according to the situation of the country.👍

  • @glu377
    @glu377 Год назад

    නියමයි සුදා, ඔබට ජයවේවා මේ කරන නිර්බීත සේවයට...❤❤❤

  • @nadeeshajayawardhana3666
    @nadeeshajayawardhana3666 Год назад +25

    අයියේ මේ රටේ මිනිස්සුන්ට ඔයා පිහිටක් වෙන්න

  • @pkds1983
    @pkds1983 Год назад +6

    ඔන්න පුත්තලම් බූරුවා සනත් නිශාන්ත ට තවත් අවස්ථාවක් තමන්ගේ අක්කගෙ හොර මිනිහගෙ පුතාගේ තවත් ලයිට් බිලක් ගෙවන්න.

  • @kumarykumary6303
    @kumarykumary6303 Год назад +1

    සුදා මල්ලී අපි හැමෝම ඔබට කැමතියි ඇත්ත ඇති සැටි සේරම ඵලියට දානවා ඔබට බොහොම ස්තුතියි 👍👌

  • @Lata-hs7tt
    @Lata-hs7tt Месяц назад

    අපි සුදාට කැමතියි කවුරු මොනවා කිවත් අපි සුදා එක්ක ඉන්නවා හැමදාම ජයවේවා ❤❤❤❤

  • @nimeshpriyanthanimesh5215
    @nimeshpriyanthanimesh5215 Год назад +2

    සුදත්ත අයියා ආදරෙයි හදවතින් සුබපතනවා ජයවේවා ❤❤❤

  • @lakshmandissanayaka5954
    @lakshmandissanayaka5954 Год назад

    නියමයි ඔයාගේ කතාව ඔයාට දෙවි පිහිටයි

  • @shearmallihinikadu5349
    @shearmallihinikadu5349 Год назад +1

    We respect for the information that you publish to the society, when a day comes I will financially assist you to conduct this RUclips channel.

  • @DinayaHatharasinghe
    @DinayaHatharasinghe Год назад +9

    නියමයි 👍👍

  • @naradakelum9102
    @naradakelum9102 Год назад +1

    Supiriy suda...jayenjayama wewa

  • @LionalBandara-h8f
    @LionalBandara-h8f Месяц назад

    We love you 💜 sudda, God bless to you go ahead, good luck, your correct,

  • @ranavinagoda9815
    @ranavinagoda9815 Год назад +1

    ගණන් ගන්න එපා සුදා.....මේ පාර පුත්තලම් නොවෙන බූරුවෙක් හරි ගෙවන්න ඉදිරිපත් වේවි ...

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk Месяц назад

    ඇත්ත ඇති සැටියෙන් සොයා බලා කටයුතුකිරිම ගැන හදවතින්ම සතුටුයි ,තව සැගව්ලා ඇති තිත්ත ඇත්ත සොයා බලා ඉදිරියට වැඩ කරන්න අයියා ස්තුතියි 🎉🎉🎉

  • @shiromichandani8370
    @shiromichandani8370 Год назад +3

    ඒකනම් සහතික ඇත්ත සුදා අයියේ බැන බැන බලනවා😂😂❤

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 Месяц назад

    🙏🙏🙏♥️❤️🙏❤️♥️❤️🙏❤️අපි ඔයාට ආදරෙයි කනවා නියමයි ඔයාට බුදුසරණයි මාකුවේට්

  • @GBmeme
    @GBmeme Год назад +10

    මෙන්න මෙහෙම තමයි මුංට ආමනත්‍රණය කරන්න ඕන…
    එකෙන්ම එකගයි…🤝🏻✅🌟
    Keep up the good work suda ayye🎉🥳👌🏻😎

    • @samudrathirimadura3262
      @samudrathirimadura3262 Год назад +1

      මම නම් හරි ආශාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ ඉදිරියට ත් ඔයාගේ වැඩේ කරගෙන යන්න ජයවේවා මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤

    • @GBmeme
      @GBmeme Год назад

      @@samudrathirimadura3262 🥳❤️🎉🤝🏻

  • @sandusadanayaka2262
    @sandusadanayaka2262 Месяц назад

    නියම කතාව aiya

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 Год назад

    Machan. I love the way you discuss the the political illiteratacy of the majority of people. Please continue the work

  • @AmdbBandara-pr3cl
    @AmdbBandara-pr3cl Год назад +1

    Suda aiya aththa kiyana kondak athi suda aiya

  • @kwstar5733
    @kwstar5733 Год назад +2

    ඔබවගේ නමදෙනෙක්. පළාත් නාමයට උන්නනම් 🇱🇰මරු 🌹🇱🇰🌹🇱🇰🌹❤❤❤❤

  • @antondinesh6966
    @antondinesh6966 Год назад

    Well said sudaa. We are with u. Will change this system.

  • @sureshaluwihare
    @sureshaluwihare Год назад +1

    සුදා, වීඩියෝ එකක් එනකං බලං හිටියා.දිගටම කරං යන්න.නියමයි.ජය වේවා

  • @amarakanthigodakanda8763
    @amarakanthigodakanda8763 Год назад +20

    අඩෝ උබ ඕව ගනං ගන්නෙපා බං❤

  • @sandyatissera2073
    @sandyatissera2073 Год назад

    Mr sudath. Oyage aditharakama apita godak watinawa. 👍👍👍👍❤

  • @tghtgh1884
    @tghtgh1884 Месяц назад

    ජයවේවා ❤

  • @vinothvikrath2305
    @vinothvikrath2305 Год назад

    සර් කියන කතා සේරම ඇත්ත…….👊දේසපාලනය කියන්නේ මම ආසම නැති දෙයක්..😪දේසපාලනේ නිසා මගේ දේපල පවා නැති උන කෙනෙක්..මම😞දේශපාලනේ කරන අය සල්ලි හම්බ කරලා ඒ සල්ලි වටේ ඉන්න අයට දාලා ඒ සල්ලි හොරා කනවා….මේ රටට මෙහෙම වෙන්න හේතුව මේ දේශපානයයි…සර්ගේ මේ අදහස් වලට මම හිස නමා අාචාර කරනවා.සර්ට බුදු සරණයි..🙏🙏🙏

  • @dhammikapathiraja3738
    @dhammikapathiraja3738 Год назад

    Ela kiri suda ayye,namuth ape rate thama gon Harak innawa

  • @shanshan8873
    @shanshan8873 Год назад +2

    SUDAA iya oya atha lasshanai 😘😘😘😘😘😘😘😘

  • @IranganiShanthilatha
    @IranganiShanthilatha 11 месяцев назад

    Sadu oya,,nam niyami okunta ,,ohoma, thamai,, kiyanna, ona ,,,oba,,,,parissaman oyata budu saranai

  • @anandajayawikrama5407
    @anandajayawikrama5407 Год назад +1

    සුද්ද සිංහලෙන්ම මුන්ට කියන එක ගැන අපේ ආචාර්ය ස්තුතියි සුදා

  • @jmsbandara5343
    @jmsbandara5343 Год назад

    ඇත්ත පවසන ඔබේ වීඩියෝ වලට මම කැමතියි

  • @asangaperera3865
    @asangaperera3865 Год назад

    නියමයි Suda. අපි හැමදාම program එක බලනව.

  • @jeyarajasinhamlakshmekanda1384

    Super sudhaa, excellent, don't afraid anyone go-ahead your right always and Tru News.

  • @dmsdissanayaka4189
    @dmsdissanayaka4189 8 месяцев назад

    Supiri sudu mahaththYo

  • @SewminiNawalage
    @SewminiNawalage 5 месяцев назад

    Niyamai sudaa iya Niyamai 🎉

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад +20

    පට්ට කතා සුදා. ඔය ශෛලිය තමා මරු.❤😂. 2022 ඒ මහා මහජන විප්ලවයෙන් පස්සෙ මිනිස්සු සබුද්ධික වුණා. අරගලය දිණුම්.

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan Год назад

    ova janathawa danuwath karanawata go dak sthuthi obata jayawewa ..Jesu pihitai

  • @GunapalaVithana-hw7ft
    @GunapalaVithana-hw7ft Месяц назад

    Niyamae sudu malli oyage vadasatahan api harima ආසාවෙන් thamai balanna

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 Год назад +3

    Sudda oya karana wade digatama karanna Respect you

  • @VihagiAthapattu
    @VihagiAthapattu Год назад +1

    Suda you Are. Great God bless you Jesas With Your Life

  • @stephenjones7380
    @stephenjones7380 Месяц назад

    සුදා අපි ඔයාට පට්ට ආදරෙයි

  • @srilanka3362
    @srilanka3362 Год назад +2

    සුදා නායත් නැහැ බයත් නැහැ ජයෙන් ජයම වේවා සුදා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Год назад +46

    මාලිමාව රට වෙනුවෙන් ජයවේවා !

  • @MallikaAmani
    @MallikaAmani Год назад

    Sudu aiye oyta api hadawathinma adarei anika oya sarwa sadaranawa katha karanawa idiriyatama yanna sudu aiya oyata jaya niyathai ❤❤❤❤❤

  • @mohammadranees35
    @mohammadranees35 Год назад +1

    Suda don't worry... majority knows how you have working hard to make this gongrela to understand....
    I am your big fan

  • @AnuraKumara-g6h
    @AnuraKumara-g6h Год назад

    සුදා ත් සර් අපි ඔයා ට එකෙම්ම ආදරෙයි ඔබගේ වැඩසටහන බලන්න අසාවෙන් ඉන්නේ

  • @delanthikarunarathna8420
    @delanthikarunarathna8420 Год назад +1

    Obagevkattata raththaran fanna watinawa kawuru monawa kiwwath oya oyage gamana yanna ape ashirwadaya obata Budusaranai

  • @WanniWanni-gi2dm
    @WanniWanni-gi2dm Месяц назад

    Niyamayi sudha

  • @shafrazazeez7777
    @shafrazazeez7777 Год назад

    පල ඇති ගහට යි ගල් වදින්නේ.
    ඔබට ජයවේවා.
    දීර්ඝ ආයු.

  • @shakthiaadhishivan5876
    @shakthiaadhishivan5876 Год назад

    Sudaa Aiye...you are a great human being...we all love you...ignore the bad comments bcoz they r jealous of you.. cheer up

  • @rasikapathirana8342
    @rasikapathirana8342 Год назад

    ඇත්ත එලි කරන්න බය වෙන්න එපා. ගව ගාල් තවම ඉන්නවා ...ඔබ තුමන්ට ජය වේවා ...තෙරුවන් සරනයි ..

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Год назад

    නියමයි මල්ලියේ ඔහොම හරි අසාධාරණය පෙන්නපන්.ඔයා අමතන ක්‍රමයට මං හරිම කැමතියි.ඉදිරියටම යමු....!

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 Год назад

    සහෝ සුදා අපේ හත්මුතු පරම්පරාවේ ලයිට් බිල් එකතු කලත්
    මීට අඩුයි සදාම් හුසේන්
    පුතාලට කරපු දේ මුන්ටත් කරන්නම ඕන.
    Tks best rgds

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 Год назад +7

    බටලන්ද වදකාගාරෙ ගැන video එකක් ඕනි

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk Год назад

      ඒක ගිහින් පොනිල්ගෙන් අහගන්න එයා තමා අයිතිකරු😂

    • @leelakularatne8581
      @leelakularatne8581 Месяц назад

      රත්තරන්.දැන්.මරැ.කියවන වා

  • @manelfernando9321
    @manelfernando9321 Год назад

    Thank sudaththa

  • @malimali8183
    @malimali8183 Год назад

    Oyanam niyamai sudaaaaaaa

  • @NuwanthaUdakumbura-rh3dc
    @NuwanthaUdakumbura-rh3dc Месяц назад

    Niyamai

  • @AnthonyEvarts-xz6pe
    @AnthonyEvarts-xz6pe Год назад

    Suda niyamai. Konda kelin thiyagena kelin kathawata apl kemathi

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon Год назад +3

    Visaduma..malimawa..SudAA ..❤❤❤

  • @SarathWanniarachchi-q5l
    @SarathWanniarachchi-q5l Месяц назад

    Niyamai,suda,sathya,pawasanawata

  • @KreshantyMD
    @KreshantyMD Год назад

    👍 👍👍👍👍👍නියමයි

  • @neranjanmohotty
    @neranjanmohotty Год назад +2

    සුදා අයියේ ඔයා ගැම්මක් ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා හැම එකක්ම ඉවර වෙනකල්ම අහගෙන ඉන්නවා ඔයා අවංකවම ඇත්ත ඇති සැටියෙන් කතා කරන පට්ට චරිතයක් ආදරෙයි..🫀👈

  • @munipurageprasanna2334
    @munipurageprasanna2334 Год назад +16

    අපේ සනත් නිසාන්ත මාතිය හරි අවංක කෙනෙක් පුතේ😂

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 11 месяцев назад

    ❤❤❤❤❤❤❤sudda. Niyamai ela

  • @nishanthianoma1297
    @nishanthianoma1297 Месяц назад

    ❤❤❤😂😂😂🎉🎉🎉Sudu.අයියා බුදු sarani

  • @malimali8183
    @malimali8183 Год назад

    Oyanam niyamai suda