Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම නම් දැකපු ආසම දේ,අත් දෙක එකතු කරල සුභ අලුත් අවුරුද්දක් කියපු එක,පුංචි දුවකගෙන් ඒ වගේ දෙයක් දකින්නට ලැබීමත් සතුටක්
Man enna kalin ruclips.net/video/SX4wgaw4quk/видео.html
ඔව් ඒ දරුවට ඒහෙම කරන්න පුලුවන් සීයා හොදටම කඩේ ගිහින් අනිත් දරුවන්ගේ බත් පතටත් කෙලවලා තියෙන්නේ....
@For Life 🤣🤣🤣Ay u vitharada kade giye..🤣🤣
අනේ හරිම ආදරණීයයි....පවුලේ හැමෝගේම දක්ෂතා මැද හැදෙන වටිනා මැණිකක්...
🌟
පල බැල්ලි ...අැන්ටනි පවුලෙ ටොයිලටි හෝදපන්
@@priyankapriyamalie167 ඔබගේ වචන භාවිතයෙන් ඔබ කවුද කියලා තේරෙනවා..
@@priyankapriyamalie167 Oyala wage aya innakan kawadawath me ratawal hadann ba.
@@priyankapriyamalie167 ඔයාගෙ අඩුකුල, වතු සංස්කෘතිය, ඔයාගෙ වචනවල තියෙනව, පෙර ආත්මයේ පව්කළ නිසා.බුද්ධියෙන් හීන අඩුකුලයක ඉපදිලා තවත් පවු ගෙවනව ලබන ආත්මය පෙරේත ජනමයක් විය හැකියි
නැන්දා දුවගෙන එන හැටිත් හරිම ශෝක්.. පුංචිලා නැන්දලා තමා වැඩියෙන්ම ආදරේ
So talented
Mage aiyge babath me waysa hrima hurathl manikak .
Aniwa
ඇස්වහක් කටවහක් නෑ...චූටි ආරන්‍යා සියලු කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ සුන්දර දරුවෙක් වනු නොඅනුමානයී....💐💐💐💐💐💐💐❣️❣️❣️❣️❣️❣️❣️තෙරුවන් සරනයී ....දෙවි රැකවරණයී....🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
budusaranai manika oyata...
අනේ පල යන්න .ලංකාවෙ අසරන දරුවො මොන තරමි ඉන්නවද
@@priyankapriyamalie167 ithin mokkd dan krnn kiynne.ohom kuhaka wenn ep a pody lmek
නැන්දගෙ අයිතිවාසිකම තමයි ලස්සනම.. අම්ම තාත්තාත් පෙරලගෙන එන්නෙ... නැන්දලගෙ පුංචිලගෙ ඒ ආදරෙ හරිම ලස්සනයි❤️
ඒකට මටත් ආස හිතුනා....❤️❤️
ඒ ආදරේ තාමා ගොඩක්❤️❤️❤️ තියෙන්නේ
Mamath godak asawen innawa mawa nanda kenek karala mge chuti puthu patiya me ..loketa enakan.puthe oyage nanda loku aiya akka api oya parissamin enakan balan innawa adarei patiyo godakkk....aiyatai akkatai tharanma nanda oytath adarei
👏👏👏👏👏
අනිවාර්යෙන්ම.... හරිම ලස්සනයි චුටි දුව....
තෙරුවන් සරණයි ආරණ්‍යා දෝණියේ...ආච්චි සීයා බාප්පා,තාත්තා ,නැන්දාගේ කලා හැකියාව බබලවන්න..ඔයාට හැකිවේවා...රටට ආඩම්බරයක් ගේන දරුවෙක් වේවා...බුදු සරණයි චූටි මැණික..😘😘😘😘
Budusaranai
ගහේ කටු උල් කරන්න ඕනද ඉතින් අනේ අම්මේ පැහිච්ච ආච්චි ඇන්තනී පව්ලේ පුන්චි බෝනික්කියෝ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික❤️❤️❤️❤️😍😍😍😍😍😍
පැටියෝ හරිම ලස්සනයි. පුංචිගේ ආදරය. පැටියාගේ සින්දුව ඇහෙද්දී සජීවී වැඩසටහනක ඉන්නේ කියලා පුංචිට අමතකත් උනා වගේ 😊❤❤
මාධවී තමයි දන්නෙ කෙල්ලගෙන් මයික් එක ගන්න විදිහ😂
ඔක්කොටොම වඩා හිතට දැනුනා අත් දෙක එකතු කරලා සුබ අලුත් අවුරුද්දක් වේවා කීවාම ,හරිම ලස්සනයි ආදරේ හිතෙනවා ,,❤️🥰❤️🥰❤️🥰
අපේ අයියලගේ පැටව් දෙන්නා ආවාමත් මෙහෙම්මමයි. ලොකු සිංදු කියනකොට මම මැද්දට පැනලා පොඩි සිංදුවක් කියලා දෙනවා. අම්මගේ ආදරයට පමණක් දෙවෙනි වෙන ආදරය නැන්දගේ සහ පුංචිගේ ආදරය විතරමයි. තමන්ගේ දරුවෙක්ට වගේ රැකවරණය ආරක්ෂාව ආදරය හිතේ හැටියට දෙන්න පුලුවන්. රස කතා මේ චූටි කටවල්වලින් කියද්දි පුදුම සතුටක් දැනෙන්නේ. මුලු පවුලම සිනහ සාගරයේ ගිල්වන්න පුලුවන් මේ පුංචි පැටවුන්ට. ❤️❤️❤️❤️
Eka sahathika atta
අනේ අද පළවෙනි වතාවට මහ ගොඩක් ආදරේ හිතුනා මැණිකට 😘😘❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තත්පර කීපයකට මුලු ලෝකෙම අමතක උනා වගේ. හරිම ආස හිතුනා. 🌼🌸🌻🌷🥰🥰🥰
අනේ ෂෝයි කියුට් බේබි ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ වසරක් වේවා
ආරණ්‍යා හරිම shok 😍😍මේ veido එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. . . ❤
නැන්දා (මාධවී ) ගේ තියෙන ආදරේ ❤️ ආරන්‍යා ලස්සනට කිව්වා සුදු මැණික ❤️
ඇන්තනි පව්ලට වටිනා වස්තුවක්.සුබ අනාගතයක් පුතේ❤️😘
හා.......නේ ෂෝයි අනේ හරි ආ.......... දරණීයයි බලන්න, ඔයාල පවුලේ හැමෝම වගේම එයත් all rounded in future 🥰🥰🥰🥰🥰💯🖐👍👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤👈🤛🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
ලස්සනයි චුටි දෝනි ඔබට බුදු සරනයි
ආරන්‍යා මැණික හරිම ලස්සනයි ❤️😘
ඔයාට තෙරුවන්ගේම පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා චූටි පුතේ..
අනේ හරිම ලස්සනයි පුංචි කෙල්ල. බුදු සරණයි මැනික
කලා පවුලක් වාසනාවන්ත චූටි දුව සුභ පැතුම්
අනේ සුබ පැතුම් චූටී දෝනීයෝ🥰 ආදරෙයි මැණික 🥰🥰
අනේ ශෝයි😍😍..දහපාරක් විතර බැලුවා ඒත එපා වෙන්නෑ♥️
ශෝක් පැටියා තෙරුවන් සරනයි ❤️
වැඩිහිටියන්ගෙ කිලුටු හිත්වලට වඩා පුංචි දරුවන්ගෙ හුරතලේ කොච්චර ලස්සනද කලා පවුලක රජ ගෙදරක දුගී පැලක කියලා නෑ මේ ලෝකෙ විදින්න ප්‍රියම දෙයක් දරුවෙක්ගෙ හුරතලේ
,අනේ ඇස්වහක් වදින්න එපා.දෝනිට ආස හිතෙනවා තව ටිකක් බලන්න තිබුනනම් ශෝක් ..පවුලටම බුදු සරණයි...
මේක දවසට 3න් 4 වතාවක් බලන්නෙ මං විතරද , මාධවී බට්ටිච්චිගෙ තව Nonstop එකක් ඕනෙමයි❤❤❤❤🌹
තෙරුවන් සරණයි චූටි දෝනියේ.අපේ කම හදුනන පුංචි සුරංගනාවී.❤️❤️❤️
තෙරුවන් සරනයි..චුට් දෝනිට..සහ පව්ලේ සියලු දෙනාටම..💐💐💖
අනේ හරිම ලස්සනයි.බුදු සරණයි පැටියෝ ❤❤
❤️🥰😘😘😘😘😘😘😘😘 ආදරෙයි godak hode මැණිකේ පරිස්සමෙන් inna bs ජය වේවා හැමෝටම 🙏🙏🙏 බුදු
අනේ එතන මන් ආසම චුට් දුවගේ නැන්දි කොහොමද දුවලා අපු විදිය සපොට් එකට❤️😊
ලබන වසරේ සිංහල අලුත් අවුරුද්ද ට මොන තරම් දුක ක් දැනෙයි ද ඔවුන් ට.
අනේ දෙවියනේ... 🙏 ඇස් වහ නම් වදින්න එපා මේ පුංචිම පුංචි කෙලි පොඩ්ඩට
සුරතල් හිත් වල නෑ තරහ .සුභ පැතුවේ අවංකමයි.තෙරුවන් සරණයි මැණිකේ
අම්මවගේ නිහඩ නෑ දෝණි ..නැන්දා වගේ..ශෝයි පැටියා බුදු සරණයි ..🌹😍
සීයායි බාප්පයි හරි ආදරෙන් බාලාගෙන ඉන්නවා ❤️😍
දෙතුන් සැරයක්ම බැලුවා,තෙරුවන් සරණයි දෝනිට
ලස්සනයි දෙවියන්ගෙ පිහිටායි තෙරුන් සරනයි ..
අපේ රටේ සෑම දරුවෙකුටම වාසනාවන්ත කාලයක් උදා වේවා 🌺🙏🏾🌺
අනේ හරිම ලස්සනයි පුංචි දෝනි ශෝයි අනේ . ජේසු පිහිටයි ඔයාට දෝනි 💞💞🌹🌹🌹
Wasanawan. Harima adarei boni. Mage akkalage ayyage daruwanta mage adaer mathakwenawa madavee ge adare dakkama.
අනේ හරිම හුරතල් පැටියෝ ඔයා 😘ආදරෙයි මැණික ඔයාට ❤️
නැන්දගේ ආදරේ ❤❤❤හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ලැබේවා 🙏 චුටි මැණිකට බුදුසරණයි 🌹🌹
Ane shoi බාබා 😍😍 අනේ හරිම හුරතල් 😘😘😘
ලස්සන අනාගතයක් හිමි පුන්චී ඇන්තනී.🌹🌹🌹
Shoooy manika oya nam budu saranai....
අනේ මම කීසැරයක් නම් මේ video ව බැලුවද, ඒත් ඇති වෙන්නෙ නැහැ චූටි දෝනි ගෙ ඒ හඬට මම වශී වෙලා එයා සංගීත ස්වර ඉහළ පහළ ගෙනයන අපූරුව බලන්න perfect performance 👌🖐💯💥😍😍😍😍😍😍🇱🇰❤👈🇨🇾
අනේ එයා ෂෝයි ලස්සනයි පැට්යෝ😍😍😍😍😍
පව්ලෙම තියෙන සමගිය ගොඩාක් වටිනවා.........🙂♥️
Adareiiiiiiiiiiiiii godakkkkkk patiyoooooooo oyata oyage paule siyalu denatath suba aluth auruddak
අපි එදා බැලුවා. දරුවට හරි ආදරේ හිතුනා. බුදු සරණයි.💞💞💞💞💞
හරිම ලස්සනයි දොනියො.....🙏🙏🙏🙏
බුදු සරනයි චුටි දෝනි
හරිම ලස්සනයි චුටී දූ බුදු සරනයි
තෙරුවන් සරණයි පැටියා !!
හරිම ආදරණීයයි ❤❤❤❤❤❤
අනේ මැණිකේ budusaranai petiyoooo සීයාගේ ආච්චිගෙ දක්ෂතා දරුවන්ට aenawai kiyana aekata hodama උදාහරණයක් ☝☝☝❤️❤️❤️❤️😘😘😘
අනේ අපේ ආරාන්නයා මැණික ❤️❤️😘😘😘😘😘
තෙරැවණ සරණයි පවුලේ සියලුම දෙනාටම
පැටියෝ.අහන්න අහන්න ආස හිතෙනවා නියමයි පැටියෝ බුදු සරණයිදෙවි පිහිටයි
අනේ මැනික ශෝයි ❤️😍 බුදුසරණයි මැනික 😘
අනේ....... හරිම ලස්සනයි පැටියෝ....😘❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
බුදු සරණයි 🥰❤️ ජේසු පිහිටයි දෝණි ❤️
ගොඩක් ලස්සනයි . චුටි දුව
බුදු සරණයි අරණ්‍යා දෝනි ❤️💖
අනේ ඇස් වලට කදුළු ඉනුවා චූටි මෑණිකගේ හැකියාවට බූදූ සරණයි දෝණීයෝ
අනෙ සෝක් සුදු මැණික බුදුසරණයි🙏ඔයාට ත් සියලුම දෙනාටම 🙏🌸🇶🇦❤❤❤
Ammoo ithin menika adarei raththaran jesu pihitai wasthu kete ❤️❤️❤️❤️❤️
Anee sooook puthe sajitha bappa wage hemadeema jaya gani budusarani❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
හරිම ලස්සනයි දුවගෙ සිංදු ටික....
නැන්දගේ ආදරෙ😍 ❤️
මං දන්නේ නැහැ කී වතාවක් බැලුවාද කියලා ආදරෙයි සුදූ මැණික
අනේ පැටියා දළදා සමිඳු පිහිටයි දවසට කී පාරක් බලනවද මේ වීඩියෝ එක ❤❤
Ane harima shoyi aranya baby😘❤️love you manika😘😘😘
සුදුදුව ඔයාටත් සුබම දුබ අවුරැද්දක්වෙිවා
බුදුසරනයි පැටියෝ❤
ෂෝයි පැටික්කි.😍😍😍
Aniii rosa mala aswahak nm wadinna epa.budusaranai manika😘😘😘😘😘😘😘
Anee චූටි මැණික palenna ආදරෙයි
Suba aluth auruddak wevaa pànchi tharuvan saranai davi pihitai oyala hamotama
මටත් ආදරෙ හිතුනා පලවෙනි වතාවට..❤️
Aneee aranya manika. Harima lassany puthe oya. Adarey bonikki😚😚
අනේ නැන්දාගේ ආදරය🌹❤️
අනෙ අප්පෙ 🥺❤️😍 චූටි දූ 💕
Mama kiparak baluwada kiyala mataka nha bs Duta🥰🥰🥰🥰🥰
Ana sudu Manika budusaranai oyata
බුදු saranai චූටි මැණිකා
බුදු සරණයි මැණික
බලපු ගනන මතක නැහැ ආදරේ ගොඩක්
Anee .Budusaranai chuti maniketa.
බුදු සරණයි චූටි මැණිකට
Budusarani patiyo oyata...
Ane a පැටියා shok❤️❤️😘😘
අනේ දෙවියනේ ඇස්වහක් නමි වදින්න ඒපා තෙරුවණ් සරණයි මැණිකේ
Adarei sudu menika godakma parissamen inna wasthuwe
නියමයි පුංච් දුවේ 🥰😍❤️❤️
Sajithata lassana daksha puthek lebena one
මම නම් දැකපු ආසම දේ,අත් දෙක එකතු කරල සුභ අලුත් අවුරුද්දක් කියපු එක,පුංචි දුවකගෙන් ඒ වගේ දෙයක් දකින්නට ලැබීමත් සතුටක්
Man enna kalin ruclips.net/video/SX4wgaw4quk/видео.html
ඔව් ඒ දරුවට ඒහෙම කරන්න පුලුවන් සීයා හොදටම කඩේ ගිහින් අනිත් දරුවන්ගේ බත් පතටත් කෙලවලා තියෙන්නේ....
@For Life 🤣🤣🤣Ay u vitharada kade giye..🤣🤣
අනේ හරිම ආදරණීයයි....පවුලේ හැමෝගේම දක්ෂතා මැද හැදෙන වටිනා මැණිකක්...
🌟
පල බැල්ලි ...අැන්ටනි පවුලෙ ටොයිලටි හෝදපන්
@@priyankapriyamalie167 ඔබගේ වචන භාවිතයෙන් ඔබ කවුද කියලා තේරෙනවා..
@@priyankapriyamalie167 Oyala wage aya innakan kawadawath me ratawal hadann ba.
@@priyankapriyamalie167 ඔයාගෙ අඩුකුල, වතු සංස්කෘතිය, ඔයාගෙ වචනවල තියෙනව, පෙර ආත්මයේ පව්කළ නිසා.බුද්ධියෙන් හීන අඩුකුලයක ඉපදිලා තවත් පවු ගෙවනව ලබන ආත්මය පෙරේත ජනමයක් විය හැකියි
නැන්දා දුවගෙන එන හැටිත් හරිම ශෝක්.. පුංචිලා නැන්දලා තමා වැඩියෙන්ම ආදරේ
So talented
Mage aiyge babath me waysa hrima hurathl manikak .
Aniwa
Man enna kalin ruclips.net/video/SX4wgaw4quk/видео.html
ඇස්වහක් කටවහක් නෑ...චූටි ආරන්‍යා සියලු කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ සුන්දර දරුවෙක් වනු නොඅනුමානයී....💐💐💐💐💐💐💐❣️❣️❣️❣️❣️❣️❣️
තෙරුවන් සරනයී ....දෙවි රැකවරණයී....🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
budusaranai manika oyata...
අනේ පල යන්න .ලංකාවෙ අසරන දරුවො මොන තරමි ඉන්නවද
@@priyankapriyamalie167 ithin mokkd dan krnn kiynne.ohom kuhaka wenn ep a pody lmek
නැන්දගෙ අයිතිවාසිකම තමයි ලස්සනම.. අම්ම තාත්තාත් පෙරලගෙන එන්නෙ... නැන්දලගෙ පුංචිලගෙ ඒ ආදරෙ හරිම ලස්සනයි❤️
ඒකට මටත් ආස හිතුනා....❤️❤️
ඒ ආදරේ තාමා ගොඩක්❤️❤️❤️ තියෙන්නේ
Mamath godak asawen innawa mawa nanda kenek karala mge chuti puthu patiya me ..loketa enakan.puthe oyage nanda loku aiya akka api oya parissamin enakan balan innawa adarei patiyo godakkk....aiyatai akkatai tharanma nanda oytath adarei
👏👏👏👏👏
අනිවාර්යෙන්ම.... හරිම ලස්සනයි චුටි දුව....
තෙරුවන් සරණයි ආරණ්‍යා දෝණියේ...
ආච්චි සීයා බාප්පා,තාත්තා ,නැන්දාගේ කලා හැකියාව බබලවන්න..ඔයාට හැකිවේවා...රටට ආඩම්බරයක් ගේන දරුවෙක් වේවා...බුදු සරණයි චූටි මැණික..😘😘😘😘
Budusaranai
ගහේ කටු උල් කරන්න ඕනද ඉතින් අනේ අම්මේ පැහිච්ච ආච්චි ඇන්තනී පව්ලේ පුන්චි බෝනික්කියෝ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික❤️❤️❤️❤️😍😍😍😍😍😍
පැටියෝ හරිම ලස්සනයි. පුංචිගේ ආදරය. පැටියාගේ සින්දුව ඇහෙද්දී සජීවී වැඩසටහනක ඉන්නේ කියලා පුංචිට අමතකත් උනා වගේ 😊❤❤
මාධවී තමයි දන්නෙ කෙල්ලගෙන් මයික් එක ගන්න විදිහ😂
ඔක්කොටොම වඩා හිතට දැනුනා අත් දෙක එකතු කරලා සුබ අලුත් අවුරුද්දක් වේවා කීවාම ,හරිම ලස්සනයි ආදරේ හිතෙනවා ,,❤️🥰❤️🥰❤️🥰
අපේ අයියලගේ පැටව් දෙන්නා ආවාමත් මෙහෙම්මමයි. ලොකු සිංදු කියනකොට මම මැද්දට පැනලා පොඩි සිංදුවක් කියලා දෙනවා. අම්මගේ ආදරයට පමණක් දෙවෙනි වෙන ආදරය නැන්දගේ සහ පුංචිගේ ආදරය විතරමයි. තමන්ගේ දරුවෙක්ට වගේ රැකවරණය ආරක්ෂාව ආදරය හිතේ හැටියට දෙන්න පුලුවන්. රස කතා මේ චූටි කටවල්වලින් කියද්දි පුදුම සතුටක් දැනෙන්නේ. මුලු පවුලම සිනහ සාගරයේ ගිල්වන්න පුලුවන් මේ පුංචි පැටවුන්ට. ❤️❤️❤️❤️
Eka sahathika atta
අනේ අද පළවෙනි වතාවට මහ ගොඩක් ආදරේ හිතුනා මැණිකට 😘😘❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තත්පර කීපයකට මුලු ලෝකෙම අමතක උනා වගේ. හරිම ආස හිතුනා.
🌼🌸🌻🌷🥰🥰🥰
අනේ ෂෝයි කියුට් බේබි ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ වසරක් වේවා
ආරණ්‍යා හරිම shok 😍😍
මේ veido එක කොච්චර බැලුවත් එපා වෙන් නෑ. . . ❤