Good introduction.. Can U do a full video of playing the whole game? Then we can learn as you play. Otherwise it is lot of rules and information to remember. Thanks
In auction You can buy that property for any amount which is higher than the other player's bid. So players rarely miss that chance. There's no specific rule about how to react when all the players disagree to buy from the auction. Therefore you can just miss that opportunity and can continue the game. Thanks
I have a question please answer me, when someone lands on a property, ex Mumbai with the colour code purple can the player get all the purple coloured properties across the board at once or should the player wait till he/she reaches the specific (in here the purple colour properties)property?
The Player has to wait until he reaches that specific property. But also if there's another player who already bought a property of the same color code then if he likes to sell that property to you then you can buy it from that player for a mutually agreed price.
Game eke properties wala gewal hadanna patan ganne kohoma.(colour groop eka thiyanawanam.) And eka colour group ekaka land 3denek laga thiyanawanam kohomada groop eka hadaganne.
then you can buy those properties from that player for a mutually agreed amount. Thanks 🙏 😍❤️ Please join our Facebook group below facebook.com/groups/325774445269247/?ref=share
Highly appreciate your encouragement, stay with us for more games, Please connect with our FB page facebook.com/boardgamerssrilanka/?modal=admin_todo_tour
I've been playing this game wrong way. Now I can play this correctly.❤❤❤
It's very fun and I like to play this game
Good introduction.. Can U do a full video of playing the whole game? Then we can learn as you play. Otherwise it is lot of rules and information to remember. Thanks
Sure we will make another video as you said.
Nice😊 cool man 😊😊
Thank you so much I didn't know this is this much easy I really wrong the way I played....
Wow superb game thank you nice explain ❤
I think this is really helpful for beginners like us. Hope to learn about more exciting games 😃
Thanks for the encouragement and will be back with more interesting games. Stay connect with us
පොතකින් තමයි monopoly කියලා board game එකක් තියෙනවා කියලා දැනගත්තෙ.ඒක මෙච්චර fun game එකක් කියලා හිතුවෙ නෑ.game එක ගැන කියලා දුන්නට ගොඩක් thanks👍👍👍
ඉතාම වටිනව අදහස අප සමග බෙදාගත්තට.. ස්තූතියි
Thanks 🙏 😍❤️
Please join our Facebook group below
facebook.com/groups/325774445269247/?ref=share
Oh...very great introduction and very interesting game. 👍Hope to see more exciting videos. Keep it up. 👍🤩⚀⚁⚂⚃⚄💰💸 from Malaysia
Thanks for the encouragement and will be back with more interesting games. Stay connect with us.
අපි ඉඩමක් උකස් කරලා තියෙද්දි ඒකට වෙන player කෙනෙක් ආවොත් එයාගෙන් අදාල rent එක ගන්නවද නැද්ද
Pls upload the way of playing Monopoly spider man board game.
Thank you
This is the video I really wanted 😍 #Monopoly 🔥
Please stay with us for more exciting board games
I played Monopoly lot in my childhoood🥰
Great video❤
Thanks and appreciate 🥰
එතකොට අපි seoul property එක මිලට ගත්තහම එකේ ගෙයක් හදන්න tokyo property එක මිලට ගන්නේ කොහොමද?
seoul property එකේ ඉඳල ම ඒක මිලට ගන්න පුළුවන් ද?
I have the board you have but I don't know how to play 🎲thank you for teaching me to play 🥰
Happy to help!
මේකේ mortgage value කියන්නේ මොකක්ද අපිට කැමති ගානකට properties විකුනන්න පුලුවන්ද
I love monopoly it is my favourite game if I play the game at9:00in the morning 5:00 in the after noon we are still playing we even forget to eat
That’s awesome ❤️
වෙන්දේසි කරන විදිහ කියල දෙන්න පුලුවන් ද?😊
අපිට player කෙනෙක්ට rent එක ගෙවන්න සල්ලි මදි උනොත් මොකක්ද කරන්න ඕනේ?
මේකේ අපිට දාදු කටේ දාලා කොල පාට property එකට ඇවිත් එවෙලේම ගෙවල් හදන්න පුලුවන්ද
Superb, This is a very helpful introduction. Keep it up....! Cheers
Thanks and will be back with more interesting board games, stay connect with us.
අක්කේ මේ game එකේ අපේ ඉත්තා එක colour code එකක 2 වෙනි එකට ගියාම. ඒ ඉඩම් හා නිවස ගන්න ඒ colur code එකේ 1 ඉඩම හා නිවස ගන්න එතනට ඉත්තා වැටෙන්න ඕනද? නැතිනම් 2 colour code එකේම ඉදිද්දිම 1 වෙනි ඉඩම හා නිවස ගන්න පුලුවන්ද?
ඕනැම ඉඩමක් බැංකුවෙන් මිලට ගැනිමට ඔබගේ ඉත්තාට අදාල ඉඩම සහිත කොටුවට යැමට සිදුවෙනවා. ඉතිං ඔබට දැනටමත් එක වර්නයක ඉඩමක් තියෙන විට එම වර්නයේ වෙනත් ඉඩමක් බැංකුවෙන් මිලට ගැනිමට, එම ඉඩමට ඔබගේ ඉත්තා යනකම් ඉන්න සිදුවෙනවා. හැබැයි එම ඉඩම දැනටමත් වෙන player කෙනෙක්ට අයිති නම් සහ ඔහු එම ඉඩම විකිණීමට කැමති නම් ඔහු එය විකිණීමට කැමති මුදලට ඕනැම වේලාවක ඔහුගෙන් ඉඩම මිලට ගත හැක.
මිල කීයද
Api nil pata kotu 1 kata awoth e patin tiyana edam tunama ekawara milata ganna puluwanda?
එහෙම ගන්න බැහැ..
Thanks 🙏 😍❤️
Please join our Facebook group below
facebook.com/groups/325774445269247/?ref=share
Api සෙල්ලම් කරාට ඔච්චර දෙයක් danne na 😂TNX ❤️🙏
හරිම සන්තෝසයි..බොහෝම ස්තූතියි 🥰🥰🥰
Great introduction. Keep it up 👍👍Monopoly ❤️❤️
Thanks for the encouragement
එක පාරකට ගෙවල් එකක්ද ගහන්න පුළුවන්
Podi gataluwak thiyenawa seyol properti ekath ekkama Tokyo ganna puluwanda?
ඔයාට Tokyo ගන්න පුලුවන් වෙන්නේ ඔයා Tokyo property එකට land කලොත් විතරයි. හැබැයි Tokyo වෙන player කෙනෙක් මිලට අරන් තිබුනොත් ඔයාට පුලුවන් එයා ඔයාට එ land එක විකුනන්න කැමති නම් දෙදෙනාම එකග වු මිලකට එ land එක ඔහුගෙන් මිලට ගන්න.
ස්තූතියි
" CATAN " board game eka ganath video ekak daanna..eekath niyamai..👌
Ape channel eke daala thiyenawa.. poddak balanna..
බෝහෝම ස්තූතියි request ekata 👍
Where do you buy this monopoly board and how much is it?
You can check with it arpico hypermarket and cool planet...cost depends on the place...
Thanks 🙏
@@boardgamerssrilanka2547 ok thank you can you tell me how can I buy the risk game
Where do you buy that game board called risk
Is game boards more than 1000
@@noname-yd3kd hi ,you can buy it from Daraz. It will cost you around Rs.2000.
What happens if both players desagree to buy a property in an auction
In auction You can buy that property for any amount which is higher than the other player's bid. So players rarely miss that chance. There's no specific rule about how to react when all the players disagree to buy from the auction. Therefore you can just miss that opportunity and can continue the game. Thanks
If a player comes to a mortgage land , then to whom do we need to pay the rent ? ( to the land owner or to the bank ? )
no need to pay rent for mortgage land.
Thanks
@@boardgamerssrilanka2547 Thank you
Superbs. Great introduction. !!!😍
Highly appreciate, Thanks
Meke colour cord 2 mn lga thibila 1 cord ekak wena kenek gawa thibboth 1k thiyana kena 2k thiyana kenata vikunanna onada eyage eka
This game is seriosly intresting🎉🎉😂😂😊
Make dinana kena danaganne kohomada akki .properties vadiyenma thiyena kenada .
Clear explanation. Thx
149 👍 මගෙන්
බොහොම ස්තූතියි 😍😍😍
Location ekata yanne natuwa ek buy karanna ba neda?
Dan land ekaka idala eka ganna on nathnam aniwaren eka wendesi karanna oneda.
OW
Dadu keta double venawa kiyanne thunay thuna wetunath newatha warayak dadu kete danna puluwanda
ඔව්, doubles වැටිම යනු දාදු කැට දෙකේම එකම අංකය වැටිම. ඒ වැනි අවස්ථාවක ඔබට නැවත දාදු කැට දැමිමට අවස්ථාව ලැබෙනවා. ඔබගේ වාරයේදි පිට පිට doubles 3 පාරක් වැටුනොත් ඔබට jail එකට යැමට සිදු වෙනවා.
Thanks 😊
Thankyou very much...
Good Luck...
Welcome 👍
Game eka iwara wenna property okkoma aran iwara wenna onada
එකම colour code eke ඔක්කොම ඉඩම් ගත්තට පස්සේ ඕන වෙලාවක ගෙවල් හෝටල් හදන්න පුලුවන් ද
ඔව්, ඔබගේ වාරයේදි හෝ වෙනත් player කෙනෙකුගේ turn එක ආරම්භ විමට කලින් ඔබට ගෙවල් හෝ හොටෙල් සැදිය හැක.
@@boardgamerssrilanka2547 Thank you 🙏
I have a question please answer me, when someone lands on a property, ex Mumbai with the colour code purple can the player get all the purple coloured properties across the board at once or should the player wait till he/she reaches the specific (in here the purple colour properties)property?
The Player has to wait until he reaches that specific property. But also if there's another player who already bought a property of the same color code then if he likes to sell that property to you then you can buy it from that player for a mutually agreed price.
@@boardgamerssrilanka2547 thank you so much you gained a subscriber ❤
@@janiyanethmaweerasinghe512 thanks and appreciate 🙏
@@boardgamerssrilanka2547 I'd love to do a collab with you if you're interested.
@@janiyanethmaweerasinghe512 sure we have group for board gamers facebook.com/groups/325774445269247/
අපි මොකක් හරි propaties එකක් මිලට ගන්නෙ නැත්තන් බැන්කුවට ලන්සු තියන්නෙ කොහොමද😊
Superp I think any body can not lost y you are winner
Thanks
Where can we buy this global village board in sri lanka
Please check it from book shops and supermarkets, Thanks
Game eke properties wala gewal hadanna patan ganne kohoma.(colour groop eka thiyanawanam.) And eka colour group ekaka land 3denek laga thiyanawanam kohomada groop eka hadaganne.
ස්තූතියි,
Lands වල ගෙවල් හදන්න නම් මුලින්ම එකම කලර් කෝඩ් එකේ lands සේරම ඔයා මිලට ගන්න ඕනේ... වෙන අය ලග ඔයාගේ color code එකට අයිති lands තියෙනව නම්, ඒ අයගෙන ඔයාට ඒ lands මිලට ගන්න පුලුවන්.. ඒ විදියට එකම color code එකේ lands මිලට ගත්තට පස්සෙ ඔයාට පුලුවන් එ lands වල ගෙවල් හදන්න...
හැබැයි ඒ lands වල පලවෙනි ගේ හදල දෙවෙනි ගේ හදන්න නම් එ color code එකට අයිති හැම land එකකම එක ගෙයක් බැගින් තිබිය යුතුයි...
ඔබට වෙනත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
Our FB Page - facebook.com/boardgamerssrilanka
Please connect with our Facebook group for more information
facebook.com/groups/325774445269247/?ref=share
Mata idam vendesi karana eka pahadili karanna puluvanda.ekama color coad eke idm thundenekta ganna barida.
ඔබට ක්‍රීඩාව තුල මුදල් නැති අවස්තාවක ඔබ සතු ඉඩම් බැංකුවට උකස් කර මුදල් ලබාගත හැක. බැංකුවට කෙලින්ම උකස් කල හැක්කේ හිස් ඉඩම් පමණි. ගෙවල් හෝ හෝටල් සහිත ඉඩම් උකස් කිරිමට නම් එම ඉඩමේ ඇති ගෙවල් සහ hotel එය මිලට ගත් මුදලින් හරි අඩකට බැංකුවට විකුනා ඉන්පසු එම ඉඩම බැංකුවට උකස් කිරිමට හැකියාව තියෙනවා. එකම colour code එකේ ඉඩම් players ලා 3 දෙනෙකුට ගන්න පුලුවන්. නමුත් ඔබට එහි නිවාස සැදිමට නම් ඔබ සතුව එකම colour code එකට අයත් ඉඩම් සියල්ලම තිබිය යුතු වෙනවා. එවැනි විටක ඔබට පුලුවන් එ ඉඩම් අනෙක් players ලා ගෙන් එකග වු මුදලකට මිලට ගන්න.
එතකොට අපි හදිසියේවත් එ Land ගන්න කැමති නැත්තම් ද ලංසු දාන්නෙ?
ඔව්. ඔබ යම් කිසි ඉඩමකට ආ පසු ඔබ එය මිලට ගැනිමට අකමැති නම් එය බැංකුව විසින් වෙන්දෙසි කරනවා.
@@boardgamerssrilanka2547 hari akke
ගොඩක් ස්තුතියි . ඔයා නිසා මටයි මහත්තටත් පුතා එක්ක සෙල්ලම් කරන්න පුලුවන් උනා
How much is a board in sri Lanka
game eka iwara karanne kohomada?
Video description eka balanna. Thanks 🙏
This is what I Looking For
Please check the video description. Thanks
His idam nathnam ukas thiyanna kramayak nathda bankuwata?
බැංකුවට කෙලින්ම උකස් කල හැක්කේ හිස් ඉඩම් පමණි. ගෙවල් හෝ හෝටල් සහිත ඉඩම් උකස් කිරිමට නම් එම ඉඩමේ ඇති ගෙවල් සහ hotel එය මිලට ගත් මුදලින් හරි අඩකට බැංකුවට විකුනා ඉන්පසු එම ඉඩම බැංකුවට උකස් කිරිමට හැකියාව තියෙනවා.
මම අරගෙන තියෙන ඉඩමේ ඒපාටම අනිත් ඉඩමක් වෙන කෙනෙක් ගත්තොත් ගෙවල් හදනකොට ප්‍රශ්නයක් එනවා ඒකට මොනවද කරන්නේ
Good introduction ❤
Ho how to find the winner?
kohomada me game eken dinanne??
Hi,
මෙම තරගය Win කරන්න ක්‍රම 2 ක් තියෙනව
1 ක්‍රමය
Play කරගෙන යද්දී players එකින් එක බංකොලොත් වෙනව අන්තිමට ඉතුරු වෙන කෙනා තමා Win කරන්නෙ, මේ ක්‍රමයට play කරන්න ටික වේලාවක් ගතවනු ඇත.
2 ක්‍රමය
Players 4 හො ඊට වැඩි හො ඊට වැඩි ප්‍රමාණයක් play කරද්දි, දෙදෙනෙකු බංකොලොත් වූ පසු, ඉතිරි ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දේපල value කළ හැක,
value කරන්න පුලුවන් පහත සදහන් ආකරයටයි,
- අතෙ තියෙන මුදල් ප්‍රමාණය,
- Board එකෙ Print කර ඇති මිලට, ඉඩම්, Utilities සහ Railway stations සහ Airport .,
- Board එකෙ Print කර ඇති මිලෙන් අඩකට උකස් කර ඇති ඕනෑම දේපලක්
.
- Houses ටික value කරන්නෙ මිලදී ගත් මිලට.
- Hotels value කරන්නෙ මිලදී ගත් මිලට සහ නිවාස 3 ක මිලකට. (හෝටල් තැබීම සඳහා අපි නිවාස 3 ක් ඉවත් කරන නිසා)
මේ ක්‍රමයට players ලා අතරින් ධනවත්ම ක්‍රීඩකයා තරගය ජය ගනු ඇත
.
(මේ ආකාරයෙන් ක්‍රීඩාව ඉක්මනින් අවසන් වේ)
ඔබට වෙනත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
Our FB Page - facebook.com/boardgamerssrilanka
මාන් ගාව තියෙන්නේ monopoly u build game එක එක play කරන්න දන්නේ නෑ
Thanks❤
Anty Podi lamainta me game eka play karanna puluwanda
ඔව් පුතේ... පුලුවන්.. 🥰
akke meke mage property eka lansu thiyannebkohomada
Mg set1
house18i
Hotel 6i
thawa podi corn2k thiyanawa red and orange a monatada. Me set1n play karanna puluwanda help me please
සාමාන්‍යයෙන් monopoly game එකගෙවල් 35 සහ hotel 12 න් සමන්විත වෙනවා. ඔබ සතුව ඇති monopoly game එකේ ගෙවල් සහ hotel අඩු නිසා එවට ආදේශක ලෙස වෙනත් දැ යොදාගෙන සෙල්ලම් කරන්න පුලුවන්. ගෙවල් සහ hotel සදහා ආදේශක ලෙස යොදාගත හැකි දැ පිලිබඳ අපේ "monopoly boardgame එක ගෙදරදිම හදමු" video එකේ අපි සදහන් කරලා තියෙනවා. එවගේම ඔබ සදහන් කර ඇති corn යොදාගන්නේ game token ලෙස සාමාන්‍යයෙන් එවැනි game token 6 game එකේ තියෙනවා. එ සදහා ද වෙනත් ආදේශක පහසුවෙන්ම ඔබට යොදාගෙන ඔබේ game set එකෙන් මේ game එක play කරන්න පුලුවන්. ස්තූතියි
ruclips.net/video/DehdESpCups/видео.html මේක බලන්න ගෙදරදීම හදාගන්න...
ඉඩම් ඕන වෙලාවක ගන්න පුලුවන්ද
If 1 owner owns a 1 colour code if an another palyer buys the same colour code house what to do?
then you can buy those properties from that player for a mutually agreed amount.
Thanks 🙏 😍❤️
Please join our Facebook group below
facebook.com/groups/325774445269247/?ref=share
How to end this game
Meke winner thoranne kohomada
වීඩියෝ අන්තිමට බලන්න... එහෙම නැත්තම් description එකේ බලන්න... ස්තූතියි
අක්කේ thank you sooo much .....❤
Most welcome 😍😍😍
@@boardgamerssrilanka2547 අක්කේ ඔයා හරිම ලස්සනයි.....මං අනිත් videos එහෙමත් බැලුවා...ඔයාගෙ ඉදිරි වැඩ වලට සුබ පතනවා.....❤
Thank you.
You're welcome!
How to finish this
Please check the description of the video. Thanks
Thank you very much
මේ වෙන්දේසි කරන්නේ player ඒ ඉඩමට ගිහිල්ල ඒ ඉඩම ගන්න ඕනෙ නැත්තම්ද
ඔව්, යම් player කෙනෙක්ට ඉඩම ගන්න අවශ්‍ය නොමැති විටක එ ඉඩම වෙන්දෙසි කරන්න ඔනේ.
@@boardgamerssrilanka2547 වෙන්දේසිය අනිවාරෙන්ම කරන්න ඔනෙද අක්කෙ.නිකන් අනිත් turn එකට යන්න බැයිද?
Monopoli ultimate bank eka gana video ekak karanna
අපි දැනටමත් monopoly banking සම්බන්ධ video එකක් කරලා තියෙනවා. ස්තූතියි
ruclips.net/video/AZSCJnwOj0o/видео.html
Thinks
Apita ape prperty eka thiyana tanata yan nathuwa wena thanaka idan ape prperty eke gewal, hotel hadanna puluwanda?
Api Tokyo aragattata passe gewal hadanne Seoul ganne onene et Seoul valata wena ekkenek awot Eya eka gattot epi kohomada geval hadanne.
Seoul මිලට ගත්ත player එය විකිණීමට කැමති වුනොත් ඔහු එය විකිණීමට කැමති මුදල ඔහුට ගෙවා ඔහුගෙන් ඒ ඉඩම ඔබට මිලට ගන්න පුලුවන්. හදිසියේවත් ඔහු එය විකිණීමට අකමැති වුනොත් ඔබට ඔහු එය විකිණීමට කැමති වෙනකම් ඉන්න සිදුවෙනවා.
Eya ekata kamati une nattam apita gewal hadannama Barida ekak wat
@@kumaradias4529 ඔබ ඒ ඉඩමේ වටිනාකමට වඩා වැඩි මුදලකට එ ඉඩම මිලට ගන්න කැමති වුනොත් බොහොවිට අනෙක් player ඔබට එ ඉඩම විකිනිමට කැමති වෙයි. එහෙම කැමති නොවුනොත් නම් ගෙවල් හදන්න ලැබෙන්නේ නැහැ.
@@boardgamerssrilanka2547 Me game eke winner balanne kohomada.
@@kumaradias4529
මෙම තරගය Win කරන්න ක්‍රම 2 ක් තියෙනව
1 ක්‍රමය
Play කරගෙන යද්දී players එකින් එක බංකොලොත් වෙනව අන්තිමට ඉතුරු වෙන කෙනා තමා Win කරන්නෙ, මේ ක්‍රමයට play කරන්න ටික වේලාවක් ගතවනු ඇත.
2 ක්‍රමය
Players 4 හො ඊට වැඩි හො ඊට වැඩි ප්‍රමාණයක් play කරද්දි, දෙදෙනෙකු බංකොලොත් වූ පසු, ඉතිරි ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දේපල value කළ හැක,
value කරන්න පුලුවන් පහත සදහන් ආකරයටයි,
- අතෙ තියෙන මුදල් ප්‍රමාණය,
- Board එකෙ Print කර ඇති මිලට, ඉඩම්, Utilities සහ Railway stations සහ Airport .,
- Board එකෙ Print කර ඇති මිලෙන් අඩකට උකස් කර ඇති ඕනෑම දේපලක්
.
- Houses ටික value කරන්නෙ මිලදී ගත් මිලට.
- Hotels value කරන්නෙ මිලදී ගත් මිලට සහ නිවාස 3 ක මිලකට. (හෝටල් තැබීම සඳහා අපි නිවාස 3 ක් ඉවත් කරන නිසා)
මේ ක්‍රමයට players ලා අතරින් ධනවත්ම ක්‍රීඩකයා තරගය ජය ගනු ඇත
.
(මේ ආකාරයෙන් ක්‍රීඩාව ඉක්මනින් අවසන් වේ)
ඔබට වෙනත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
Our FB Page - facebook.com/boardgamerssrilanka
මේක දිනන්නේ කොහොමද
How much is this game box?
Prices will be vary, please check the market for latest prices. Thanks
monopoly star wars edition එකේ සල්ලි බෙදන්නෙ කොහොමද ?
දන්නා තරමින්, star war edition එකේ නම් හැම player කෙනෙක්ටම මුලින් 1500 බැගින් තමයි ලැබෙන්නේ.
Chance card wala thiyena property 1kta advance karanna qyala thiyena card 1a awahama api aniwaryenma 1 sampurnama gewala ganna onida?
Chance card එකේ සදහන් වි තිබෙන property එක ඒ අවස්තාවේදි කවුරුත් මිලදි ගෙන නොමැති property එකක් නම් ඔබට පුලුවන් ඒ property එකේ property card එකේ සදහන් මුදල ගෙවලා මිලදි ගන්න. ඒ වගේම තමයි ඒ property එක වෙන කෙනෙක්ට අයිති property එකක් නම් ඔබට වෙනවා ඒ අදාල rent එක ගෙවන්න. ස්තූතියි
In this I think that we want to go a round without buying properties and other things.
Is it correct?
Actually its only a house rule, there's nothing like that in the original rules. Thanks for asking.
Please connect with our Facebook group for more information facebook.com/groups/325774445269247/?ref=share
thnx
Appreciate 👍
Great Video, keep this up
Appreciate it!
Meke dinuma hambenne kohomada
Description eke balanna video ekee. Thanks
Meka dinanne kohomada?
අවසානයේ වැඩිම මුදල් ප්ර්රමාණයක් අතැති ක්‍රීඩකයා ජයග්‍රහණය කරනව...
මේකෙ අන්තිමට දිනන්නෙ කොහොමද අක්කි.
Akke mewa koheda ganna thiyenne
Bookshops and supermarkets wala poddak balanna
Me wage mehe available another board games gana kids lata usewena games gana pls wisthara karanna
ඕන වෙලාවක අනෙක් player ගෙන් ඉඩම් මිලදී ගන්න පුලුවන් ද
ඔව්. ඉඩමේ අයිතිකරු ඉඩම විකිනිමට කැමති ඔනැම අවස්ථාවක වෙනත් player කෙනෙක්ට ඉඩම මිලට ගන්න පුලුවන්. එ සදහා තමන්ගේ turn එක එනකම් රැදි සිටිමට අවශ්‍ය නැහැ.
කොහොමද ගේම් එක win කරන්නේ
අපි එක වීඩියෝ එකේ description එකේ දාල තියෙනව බලන්න... ස්තූතියි
Kouru hari seoul aran thiyeddi..wena player kenekta tokyo buy krnna barida
කවුරුත් tokyo අරන් නැත්තම් ඔබගේ ඉත්තා tokyo මතට ආවාම එය මිලට ගන්න කිසිම බාදාවක් නැහැ. 🎲
3:38 මේකෙ රෙන්ට් එක කියන්නෙ එක ගෙයක්ද ගෙවල් කීයක්ද
මෙතනදි rent එක කියන්නේ property එකේ ගෙවල් සාදා නැතිවිටක අනෙක් players ලා ගෙවිය යුතු rent එක.
Hi akki pls kiyannako nona supermarket ekenda ganne arpico keel s cargills mokeda
Arpico super markets වලින් එ වගෙම සමහර bookshops වලත් monopoly game එක ගන්න තියෙනවා. Daraz එකෙත් රැ600/- සිට වගේ monopoly games තියෙනවා.
අක්කේ chicago airport එකේ aeroport එකක් හදන්න අනිත් airports හතරම අරගෙන තියෙන්න ඕනද?
නැහැ. Airport 4 ම ගන්න අවශ්‍ය නැහැ. එත් ඔයා ලග airport 1 ට වඩා වැඩියෙන් තියෙද්දි ඒ airports වලින් ඔයාට ලැබෙන rent එක වැඩි වෙනවා.
එත්කොට වෙන කෙනෙක් ලග Aerport 1, 2 , 3 තිබුනොත් අපිට අනිත් ඒව ගන්න බැරිද ?
@@anuhaspramodya5560 පුලුවන් නේද එයාලට කතා කරලා එයාලා විකුණන්න කැමති නම් එයාලා කියන ගාණට ගන්න පුලුවන් නේද
@@shashinthachathuranga9579 Ok 😳🤣
Global Village නැතුව වෙනත් monopoly board akka සල්ලි බෙදන්නෙ කොහොමද?
මොකක්ද ඔයා ගාව තියෙන board eka?? එතකොට අපි කියන්නම් කොහොමද බෙදන්නෙ කියල...
Thanks 🙏 😍❤️
Please join our Facebook group below
facebook.com/groups/325774445269247/?ref=share
Monopoly deal card game eka ganath danna puluwanda
You is good language ❤❤❤
Good introduction
Highly appreciate your encouragement, stay with us for more games, Please connect with our FB page facebook.com/boardgamerssrilanka/?modal=admin_todo_tour
House hotel price
නියමයි මචං එලටම වැඩේ යනවා
Thanks and highly appreciate your immense support.
අක්කෙ Monopoly වල දැන් අපි Seoul වලට ආවොත් අපිට කැමතිනම් Tokyo Land එක මිලට ගන්න පුලුවන්ද Seoul ගත්තු වෙලාවෙම? එ කියන්නේ එතකොට Tokyo වලට යන්න ඔනේම නෑද්ද?
නැහැ. Tokyo මිලදි ගැනිමට ඒ කොටුවට යන්න වෙනවා. හැබැයි දැනටමත් වෙන කෙනෙක් tokyo මිලට අරන් තියෙනවා නම් සහ ඔහු එය විකිනිමට කැමති නම් දෙදෙනාම එකග වු මුදලකට ඔබට එය ඔහුගෙන් මිලට ගන්න පුලුවන්.
@@boardgamerssrilanka2547 Thanks Akke
Monopoly rivals edition gena kyla dennako akkiii...
Yeah thanks, api ikmanatama review ekak karannam.