අඟල් 5×5 පුංචි රෙදි කෑලිවලින් ගෙදර ඉඳන් ආදායමක් | Let's Make A Girls Side Bag

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ⁣⁣අඟල් 5×5 පුංචි රෙදි කෑලිවලින් ගෙදර ඉඳන් ආදායමක් හොයන ක්‍රමයක් ගැන.
    Welcome to Mahum Piyasa, let's learn how to make a girl's Side Bag.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉RUclips: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #SideBag #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Комментарии • 194

  • @chandrahm2965
    @chandrahm2965 Год назад +2

    Harima lassani sip akak dannth kiyala denna budu sarani oyata madam

  • @kumara2314
    @kumara2314 2 года назад +8

    හරිම ලස්සන බෑග් එකක්,❤️❤️❤️❤️❤️
    ස්තූතියි

  • @WasanthaDissanayake-n4h
    @WasanthaDissanayake-n4h 2 месяца назад +1

    Harima lassanai miss. Thank you

  • @thakshilathakshiladilruksh2825
    @thakshilathakshiladilruksh2825 11 месяцев назад +1

    ගොඩක් ලස්සනයි ඒක..good luck mis

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 месяцев назад

    හරිම පැහැදිලි ම්ස් බුදු සරනයි දිර්ගායුස ලැබේවා 💖💖💖💖💖

  • @chamikamadu1220
    @chamikamadu1220 2 года назад +2

    හැමදාම වගේ අලුත් දෙයක් කියලා දුන්නා ගොඩක් ස්තූතියි 🙏 🙏🙏🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Thank you

    • @floridaperera8046
      @floridaperera8046 2 года назад

      Thank you very much for your new creation. It's very simple and sweet style. You are very very important lady for every body like us , I suppose.

  • @niroshakumari3612
    @niroshakumari3612 2 года назад +7

    ගොඩක් ස්තුතියි මිස් මේවා කියලා දෙනවාට ❤️❤️❤️

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 года назад +3

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @sunetv3911
    @sunetv3911 Год назад +1

    හරිම වටිනවා ඔබතුමියට පින්

  • @artcraftangel6722
    @artcraftangel6722 2 года назад +1

    ඔබට ගොඩාක් ස්තූතියි .....ලස්සන දේවල් කියලා දෙනවාට සහ අලුත් දේ හැමෝටම කියලා දෙනවාට .

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Thank you

    • @seeta164
      @seeta164 2 года назад

      Godak stute🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 2 года назад +1

    ගොඩාක් ස්තුතියි.මිස් .වටිනාවීඩීයෝඑකක් බුදුසරනයි ..

  • @dayawathi4806
    @dayawathi4806 2 года назад +2

    ගොඩක් වටිනාකමක් තියෙනවා

  • @Jkdpushpa
    @Jkdpushpa 11 месяцев назад

    හරිම වටිනා නිපැයුමිි කියලා දෙන්නේ.බොහෝ පිං.

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 9 месяцев назад

    ගොඩක් ස්තුති තව තව දැනුම් ලැබේවා 🙋🙋💖💖

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 года назад +3

    ස්තුතියි මිස් .

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 года назад +1

    ලස්සනයි මිස් ගොඩක් වටිනවා මිස්ගෙ හැම විඩියො එකක්ම බලනවා මේව කියල දෙනවට බොහොම ස්තුති

  • @nimeshamadushani8590
    @nimeshamadushani8590 2 года назад +3

    ගොඩාක් ස්තුතියි මිස් ඔයාට.ලස්සන වැඩක් .මාත් මහල බලන්නම්.බුදු සරණයි ඔයාට .මගෙන් තමයි 1st comment .😍❤🙏🙏🙏🙏

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 2 года назад +2

    Ane mis godak lassanay.mis okata gaththe pepar stip da?

  • @teenaudayangani8034
    @teenaudayangani8034 2 года назад +1

    Harima lassanai mis..me wg aluth dewal mista thawath idiriyedith krn lebenna oni...

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 года назад +1

    හරිම ලස්සන පුංච් බෑග් එකක්. බොහෝම ස්තුතියි මිස් .

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 года назад

    ගොඩක් ස්තූතියි මෙහෙම දේ කියලා දෙනවට තෙරුවන් සරණයි

  • @santhikusum482
    @santhikusum482 2 года назад +1

    Thanks mis Alyth deyak kiyala dunnata

  • @anushavithanage8577
    @anushavithanage8577 2 года назад +1

    මිස් හරිම ලස්සනයි මමත් මහනවා Thank you very much mis

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 года назад +5

    හරිම ලස්සනයි බෑග් එක ..
    ස්තූතියි .. නව විලාසිතාවක් .. මම එය අරගත්තා 🌹 බෑග් ඕඩර් එකකට
    ස්තූතුයි ඔබ තුමියට ❤️

  • @udarisanjeewani6948
    @udarisanjeewani6948 2 года назад +1

    Godaaaaaak hoda adahasak miss. Godak watinawa

  • @amasuraveera2218
    @amasuraveera2218 2 года назад +3

    හැමදාම පැහැදිලි ව අලුත් දේවල් කියලා දෙනවට ස්තූතියි මිස් 🙏❤️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 года назад +1

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @chithrafernando860
    @chithrafernando860 2 года назад +1

    Thank you mis👍👍

  • @MalathiAmarasingha
    @MalathiAmarasingha 4 дня назад

    මැඩම් ඔයාට ගොඩක් පිං

  • @perera6392
    @perera6392 Год назад

    හරිමලස්සනයි 🌹🌹🌹🌹

  • @amithapriyangani1222
    @amithapriyangani1222 2 года назад +2

    ගොඩක් ලස්සනයි ❤❤🌹👍

  • @gunaniesujathamathangaweer8392
    @gunaniesujathamathangaweer8392 2 года назад

    හරියටම ලස්සනයි Tanks

  • @sriyanigamage6627
    @sriyanigamage6627 2 года назад

    හොදටම පැහැදිලි මිස් බොහොම ස්තූතියි

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 2 года назад

    ඇත්තටම ගෝඩක්වටිනවා විඩියෝව ඉස්තුතියි ඔබතුමාට

  • @janakanisha7939
    @janakanisha7939 2 года назад +2

    Thanks ms

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Welcome

    • @swarnafernando9749
      @swarnafernando9749 2 года назад

      බොහොම ස්තුතියි .
      ටිකක් සද්දෙ ඇහෙන්නෙ අඩුවෙන්

  • @somanandadandudeniye2694
    @somanandadandudeniye2694 Год назад

    ඉස්තුතියිමිස් හරි.ම ලස්සනයි

  • @sachinisalsani5749
    @sachinisalsani5749 2 года назад

    Ada kaleta harima watinawa miss

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 2 года назад

    ගොඩක් ස්තුතියි මිස් මමත් එකක් දැන් මැහුවා.

  • @susilapadmini2892
    @susilapadmini2892 2 года назад +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @iranidevika5450
    @iranidevika5450 2 года назад

    හොඳ අදහස

  • @dammika1184
    @dammika1184 Год назад

    Ethma hodata kiya dunno Oba tumiya sabawinma dewathwayen pidum labiya yutui. Diriya matchmaking... Obama tumiyata dalada said pihitai dewa rakawaranin prachnawa towards tawa labewa...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💯💯💯👍👍👍

  • @indranipmanike1139
    @indranipmanike1139 2 года назад

    Miss classes nadda Adu Pryce 1.EkakaTa ?

  • @ushani9571
    @ushani9571 2 года назад

    ලස්සනයි mis .thanks you

  • @sudu6841
    @sudu6841 2 года назад

    Godaak watinawa miss.thank you mista.

  • @SabiHarshani-vw1qv
    @SabiHarshani-vw1qv Год назад

    Oanama radi wargaya ganna puluwanda

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 года назад

    පැහැදිලියි ලස්සනයි.තුති.

  • @spiderspidermonn6173
    @spiderspidermonn6173 2 года назад

    Harima lassanai mis

  • @maheshdewage4039
    @maheshdewage4039 2 года назад

    Godak lassanai tns mis

  • @shermilakadahetti67
    @shermilakadahetti67 2 года назад

    Harima lassanay mis thank you so much

  • @princysiriwardana9787
    @princysiriwardana9787 Год назад

    Obathumiyata puluwanda ris cookar ekata kawaryak mahana Kiya denna
    aha

  • @HashiniSanjana-up6qg
    @HashiniSanjana-up6qg Год назад

    Lassanai asai obathumiyatà pin

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 2 года назад

    හරිම ලස්සනයි ම්ස් බුදුසරණයි

  • @shashikalamadubashini2602
    @shashikalamadubashini2602 2 года назад +1

    Harima lassanai👍❤️

  • @kumudukumudu6885
    @kumudukumudu6885 2 года назад

    Godak lassana punchi bag eka..

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 2 года назад

    හරිම ලස්සනයි මම මහනවා

  • @indranipmanike1139
    @indranipmanike1139 2 года назад

    Woow wonder f; with full Nice

  • @zeenath-thaha
    @zeenath-thaha Год назад

    10" x 10" කොටුවක් නේද?
    💐ලස්සන bag එකක්. Thank you very much

  • @ashokakularathna2143
    @ashokakularathna2143 2 года назад

    Bra size bra eke hadeta saree blaus eka kapanne kohomada kiyala denna

  • @smsenadhirathne8300
    @smsenadhirathne8300 2 года назад

    ලස්සනයි ගොඩක් 💖💖

  • @kanthiwickramasingha5517
    @kanthiwickramasingha5517 2 года назад +1

    Harima lassanai miss.oyata budusaranai

  • @sumithrawickaramage5972
    @sumithrawickaramage5972 Год назад

    Super.

  • @niranjanihemamali2162
    @niranjanihemamali2162 2 года назад

    Harima.lassanai

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 2 года назад

    Thank you

  • @Rabit-ij2uc
    @Rabit-ij2uc 2 года назад

    ුහරිම ලස්සනයි මිස් මෙි හැන්ඩි බැග් පිංච බුදුසරනයි

  • @GmsDamayanthi-lz8sp
    @GmsDamayanthi-lz8sp Год назад

    Niyamai

  • @pereramrsperera837
    @pereramrsperera837 2 года назад +11

    තෙරුවන් සරණයි මිස් ලස්සයි මේ පුන්චි සයිඩ් බෑග් පිංච

  • @nishaniiresha8593
    @nishaniiresha8593 Год назад

    Hari shok,madam

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 2 года назад

    මේ බෑග් එක හරිම ලස්සනයි සිප් එකක් දාන විදිය කියල දෙන්න පුළුවන්ද ?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Idhiriyedhi karannan. Thank you

  • @laxmansamarakoon9842
    @laxmansamarakoon9842 2 года назад

    Very nice

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 2 года назад

    ගොඩක් ලස්සනයි මිස් සිවුරක් කපා මසා ගන්නා ආකාරය කියා දෙන්නපුලුවන්ද? දැන් කඨ්න පිං කම් ලග නිසා අපකාටත් ප්‍රයෝජනවත් වෙයි.ඔබ තුමියටත් අප්ප්‍රමාණ කුසලයක් අත්වෙයි . ඒනිසා මේ ගැන සිත්‍ යෝමා හැකි ඉක්මනින් විඩියෝ එකක් ගේන්න.ඔබතුමියට තෙරුවන් සරනයි!

  • @nilupanirangi9786
    @nilupanirangi9786 2 года назад

    Thankyou mis..harima lassanai .
    God bless you

  • @nirmaliperera1359
    @nirmaliperera1359 2 года назад

    Lassanai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад

    thanks

  • @RamyaVithanage-d6z
    @RamyaVithanage-d6z Год назад

    Good

  • @shamahettiarachchi8755
    @shamahettiarachchi8755 Год назад

    Mata may pata pata redi kali walin kerana de on line hari oyata class ekak keranna barida

  • @susanthisusanthu6689
    @susanthisusanthu6689 2 года назад

    Sok mis eka.mama danma mahanawa

  • @Qwerrr-zs9xh
    @Qwerrr-zs9xh Год назад

    Good medam

  • @dedunuiresha1530
    @dedunuiresha1530 2 года назад

    Zip eka allana heti kiyannako mis

    • @MahumPiyasa
      @MahumPiyasa  2 года назад

      Idhiriyedhi karannan. Thank you

  • @MalathiAmarasingha
    @MalathiAmarasingha 4 дня назад

    ඒ පුංචි පර්සි. එකට සිපර් එක අල්ලන විිදිය කියලා දෙන්න

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 года назад

    මමත් මහන්න උත්සාහ කළා...අර රවුම් කපනකොට ගැටලුවක් ආවා..දිගපළල ගන්න බෑනේ හරියට.... අගල් පහහමාරෙ හරි හතරැස් රෙදි කැබැල්ල හතරට නැමුවම අගල් පහ ගානේ ගන්න බෑ... ඉතින් මමකළේ විෂ්කම්භය අගල් පහ වෙන විදිහට රවුමක් තියල රවුම් කැපුවා...

  • @razeena1724
    @razeena1724 5 месяцев назад

    ❤👍👍

  • @deepapriyadarshani3022
    @deepapriyadarshani3022 Год назад

    👍

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 2 года назад

    මිස්,මේ රෙදි කෑල්ල දිග පලල පහයි කාලට ගත්තාම හතරට නැමුවාම එක පැත්තක් එන්නෙ දෙකයි තුන්කාලක්

  • @Vinusandeepani
    @Vinusandeepani 2 года назад

    මේ රෙදි කොටස අගල් 5යු කාලට වැඩි නේද.. මුලදි කියන ගාන අරන් බලනකොට පොඩු රෙදි කෑල්ලක් එන්නෙ

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 года назад

    👍👍👍👍👍🌹

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 2 года назад +1

    🤞🤞🤞🤞🤞🤞🤞🖐🖐🖐

  • @SSS-l8c
    @SSS-l8c 10 месяцев назад

    😊😅😊😊

  • @deepikanishanthi149
    @deepikanishanthi149 2 года назад

    Tankiu missing

  • @domalimaduwanthi5524
    @domalimaduwanthi5524 Год назад

    P0

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 2 года назад +2

    ලස්සනයි miss..thank you

  • @anomanemmawatta436
    @anomanemmawatta436 2 года назад

    Thank you so much miss

  • @ranjanipeter1396
    @ranjanipeter1396 2 года назад

    Thank you miss

  • @lakminikandamulla7834
    @lakminikandamulla7834 7 месяцев назад

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyajayalath1044
    @sandyajayalath1044 Год назад

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @koralageranjani3361
    @koralageranjani3361 2 года назад

    Thanks miss

  • @MonikaKumari-zy9ns
    @MonikaKumari-zy9ns 2 года назад

    Thanks miss

  • @priyangikajayashingha7028
    @priyangikajayashingha7028 2 года назад

    Thanks miss

  • @anushakumari4764
    @anushakumari4764 2 года назад

    Thank you miss