Akka,as a medical student,I myself learnt a lot from this insightful discussion.You were so professional and asked everything to the point! Keep doing wonders! Give my best regards to aiya and your little munchkin!😇😍
Ane Pattiyo so kind of you thank youuuuu sooooo much I’m wishing to to have a all the luck in your studies Thank youuuuu so much encouraging me Patiyo Adarei ❤️❤️❤️
Patiyo Godak isthuti oyage lassan hita me widiyata oyage athdekim api ekka beda gattata Oww oyage docter th harima hodai kiyala mama ahala tiyawa wastuwa.colobin Godak etha Inna ammalata mewage hoda docterla channel karanna enna amarui itin e waga ape ammalata mewage deyak Godak as wesillak wei kiyala mama hitanawa Patiyo Godak adarei ❤️
Ape adaraniya kadallata sathuta kiyana de dunne doctor.obathuma me manusath lokayata bihiuna devi kenek 🙏.akki oyatath thanks mewage doctor kenek ekka video ekak karata.😍😍
Mage daruvo dennama labenna innakota mage doctor une Prof. Tiran Dias thamai... Karunavantha, e vagema daksha doctor kenek. Yanna puluvan nam man pregnant ayata recommend karanne Prof. Tiran Dias thamai... Good luck for your channel...
Akki oya ammala gana mechcharatama hithanawa ආදරෙයි ane api gana godaaaak hithanawata mage අක්කයි අයියයි ape yaso bolei පරෙස්සමින් හොදින් ඉන්න mama ඔයාලට godaaaaaaaak ආදරෙයි
Attma akkioooo akkiwa mama danagatte loku pinakata.. Harima watina dewal akkai hamadamath kare akkiyata tawath me wage dewal krnna shakthiya labenna one God bless ❤️
Thank you akke oyage me adareta....godak pin.yasho patiya godak wasanawanthai me wage amma kenek labanna..jesu pihitai hama amma kenektama/oyala thundenatama....
Prof Tiran Dias ❤️ The Best VOG I have ever seen . No words to describe how humble he is. I agree with your words akki "ජාතියේ පිනට පහළ වූ" For me ,he is not just a human being he's a guardian Angel from Heaven to protect all expecting mothers.
aththatama godak watinwa..mage baba masa 8n pressur avith nathi una..akkita puluwan nam pressur awama amma kenek karane one dewal vidio ekak karanne..me hethuwa nisa ape rate babala godak nathi wenwa..vidio ekak karanne puluwan nam pin..budusaranai.
Akki oya me karana de harima wadagath.. mama godak garu karana doctor kenek akki .. mage patiyawa gaththeth doctor thamai.. oyata godak pin akki.. yasodara patiyatath budu saranai akki...
Mage esss sathutu kadulin pitila oyata reply kara gannawath ess penne neti tharamata kadulin noda wela Mata godaaaaaaaaaak satuti mage Patiyo Api dekke kata kale neti unata mama ashirwadaya kale mage mulu hithinmai ane itin mata oyage ammata oya gena denana satuta eka mohothakata denuna Godak adarei mage Patiyo Den itin satutin parisamin inna one mage Patiyo ❤️❤️❤️❤️😍😍😍😍😘😘🥰🥰🥰
මේ කරන සත්කාරයෙන් ඉදිරියේ නිරෝගිමත් අම්මාවරුන් නිරෝගිමත් පැටව් මේ විශ්වයේ බිහිවේවා 🙏.. ගොඩක් ආදරෙයි නංගි ❤💐
Eya esema wewa akkiyo
Akkige prathanaya deguna theguna wewa
Godak adarei
අනේ ගොඩක් පිං දැනුවත් කලාට .මං සති 30ක ගැබිනි මවක්.ඩොක්ටර් ටිරාන් ඩයස් තමයි මාව බලන්නෙත්.මටත් රුදිරයේ සීනි තියනව කීව.බබත් වැඩිල වැඩී කීව.මං කෑම පාලනේ කරනව.බෙහෙතුත් බොනව.මගේ හිතෙත් මේ ප්‍රශ්න ටික තිබුන.දැනුවත් උනා මේ ප්‍රෝගෑරෑම් එක නිසා.ගොඩක් පිං ඔයාට.සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 .නිදුක් නිරෝගී පිංවත් දරුවන් ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Godak isthuti Patiyo
Parisamin satutin Inna ❤️❤️❤️
Kema පාලනය karana list eka ewannako
අනේ ඇත්තටම ගොඩක් සතුටුයි .අක්කේ මගේ ජීවිතයට ජීවිතයක් දුන්න ආදරණීය ඩොක්ට තමයි ටිරාන් ඩොක්ට ❤️ එදත් අදත් හෙටත් ඉදිරියටත් මම හිස නමා ආචාර කරනවා ඩොක්ට ට.❤️ තෙරැවන් සරණයි අක්කි ඔයටත් මේ වගේ වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරනවට. . ❤️❤️❤️ අද දවසේ නම් කියලා නිම කරන්න බෑ විඩියෝ එකේ වටිනා කම.🙏
Ane Patto Oww professor kiyanne mage jiwite muna gehenna hodama docter
Ane Godak isthuti Patiyo
Adarei ❤️❤️
Ane mta den sati 27y akke.mta sini awthh..150ta..glukos bila 243..ane mtanm bayee denn..kemawalin plnya wenna blamu kiwwa mulinma doctr akke
මාවයි මගෙ දරුවයි පරිස්සමෙන් ගෙදර එවපු , අදටත් මං අදහන දෙවි කෙනෙක් වගේ ඩොක්ටර් ... දකින්න ලැබීම ලොකූ සතුටක් ❤️
❤️❤️❤️🎁🎁
යෙහෙලි අලුත් වෙලා.හැමදාම මෙ වගෙ වටින විඩියෝ කරන්න ඔයාට ශක්තිය ලැබේවා !❤❤❤නන්ගි බබාලා නැති අයට පෙන්නන හොද ඩොක්ටර් කෙනෙක් ගැනත් විඩියෝ එකක් කරන්න.🌷🌼🌻යශෝ පැටියටත් යශෝදරා මහා රහත් තෙරණියගේ පිහිටයි 💐සමාජය වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේ කරන සේවය හරිම වටිනවා.ඔයාට මල්ලිට බුදු සරණයි ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌺🌸
Akki e doctor th me Docter ma thamai akki
Godak isthuti
Mama e genath video ekak karannam
Godak adarei mage akkiyoo
දියවැඩියාව සම්බන්ධයෙන් සෑම දෙයක්ම දැනුවත් උනත්, හැම මවකටම තව තවත් අවබෝධයක්, දැණුමක් ලබාගන්න ලෙහෙසි විදියට, වටිනා කරුණු තව තවත් ඉදිරිපත් කරන්න යෙහෙළියක් වන් ඔයා ඇත්තටම හැමෝටම කල්‍යාණ මිත්‍රයෙක් අක්කේ.. ඔයා අක්කියෙක්ද මගේ වයසෙමද කියලා දන්නෙ නැහැ.. ඒත් හිත සතුටින් අක්කි කියලා කතා කරන්නම්.. අනිත් youtube channel වල වගේ ලෝකෙට පේන්න දරුවත් එක්ක කෝලම් කරන්නෙ නැතිව වටිනා දේවල් ඉදිරිපත් කරන්න ඉදිරියටත් පුළුවන් වෙන්න කියලා සහ ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ඔයාගෙ පුංචි පවුලට ලැබෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. !! 🙏❤ මමත් ඉකමනින්ම චූටි දූ පැටියෙක්ගෙ දරු සුරතල් බලන්න සූදානමින් ඉන්න ඔයා වගේම අම්මා කෙනෙක්.. 😇 ❤❤
Aneee mata loku haiyak Patiyo oya me dunne Godak isthuti mage Patiyo
Oyata nirogimath daru patiyek lebewa mulu paulama corona walin araksha wewa Godak adarei ❤️❤️❤️❤️
@@yeheli ♥️♥️😇😇
ගොඩක් පිං මගෙ අක්කියො මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට..❤️😍මටත් ආශිර්වාද කරනවද මගෙ ලඟටත් ඉක්මනින්ම එන්න කියලා..😍ගොඩක් කල් ඉඳන් ආසාවෙන් ඉන්නෙ.ඒත් තවම එයා ආවෙ නෑ..😞 යෙහෙලි පවුලටත්,ලෝකවාස සියලුම දෙනාටත් බුදු සරණයි..🙏භක්කුල මහ රහතන් වහන්සේගේ පිහිටයි..🙏
Patiyo Godak isthuti
Vog doctor kenekta pennuwe nedda Patiyo?
Budusaranai
@@yeheli giya..😞dimbakosha wala gedi awith depaarak opparation kara.thun weni paaratath gedi aawa.ithin english beheth nathara karala sinhala beheth bonawa.dn nm gedi diya wela gihin..😍aasawen balan innawa api ape patiya ei kiyala..mage progestrone hormone ekath godak aduilu akkiyo...
@@nirashakavindi1932 Patiyo godak hodai sinhala beheth karala eka adu karagana api ikmanin patiyek gemu oyage kuse ayeth oya widiye gedi hata noganiwa
Nirogimath daru patiyek kusata wadiwa
@@yeheliගොඩක් පිං මගෙ අක්කියෝ..😍ඔයා අපි හැමෝටම ආශිර්වාද කරන්නෙ හදවතින්මනේ...😍ඒහින්ද අපිට වරදින්නෙ නෑ..😍ආදරෙයි ගොඩාක් ඔයාල තුන් දෙනාටම හදවතින්ම..😍😘❤️
@@nirashakavindi1932 ❤️❤️❤️❤️❤️
Akka,as a medical student,I myself learnt a lot from this insightful discussion.You were so professional and asked everything to the point! Keep doing wonders! Give my best regards to aiya and your little munchkin!😇😍
Ane Pattiyo so kind of you thank youuuuu sooooo much
I’m wishing to to have a all the luck in your studies
Thank youuuuu so much encouraging me Patiyo
Adarei ❤️❤️❤️
අක්කේ...ගොඩක් පින් ඔයාට...අපිව දැනුවත් කරනවට මේ වගේ වැඩසටහන් වලින්...ඔයාට වගේම ඔයාගේ පුංචි පවුල හැමදාමත් නිදුක් නීරෝගි වෙන්න මං ප්‍රාර්ථනා කරනවා....!
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
සියලුම අම්මාවරුන්ට නීරෝගී මත් දරු උපත් ලැබේවා .අනේ මැනික ඔයාට ගොඩාක් පිං මේ වගෙ දෙවල් කරනවාට මගේ මල්ලිගේ වයිෆ්ට ඔය කියන පරික්ෂණ කලා එයාට බබාහ් හම්බවෙන්න හිටියේ අප්‍රේල් 5 එත් මාර්තු 20 හොස්පිටල් නතර වෙන්න කිවුවා සිනී නිසා පස්සේ 25 තමා සින්ටෝ දිලා අමාරු කරවලා නෝර්මල් ගත්තා දුවෙක්. ඔය කියන පරික්ෂණ ඔක්කොම කලා.අදට බබාට දවස් 45 කොන්ඩෙ කැපුවා 🤗 😍😍😍 ඔයාට තෙරුවන් සරණයි වස්තු 😍
Aneee godak isthuti mage
Chuti duwai ammai sanipen kiyala hithanwa Patiyo
@@yeheli ඔව් එයා හොදින් ඉන්නවා බොලේ වගේ 😍😍😍
@@dmikdissanayaka859 umma kete 😘😘😘😘
@@yeheli 😍
මගේ ජීවිතේ හමු වුන හොදම ඩොක්ටර් කෙනෙක් එක්ක අද ඔයා ප්‍රෝග්‍රම් කලේ.🙏🙏❤❤
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . බොහොම ස්තුතියි. අධි රැධිර පීඩන තත්වයත් මවුවරැ බහුල ව මුහුණපාන රෝගයක්. ඒ ගැනත් අපිව දැනුවත් කරයි කියා හිතනවා අපේ යෙහෙලී..💐💐💐
Aniwaryenma karannam Patiyo
තෙරුවන් සරණයි doctor & akki ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්. සියලු කටයුතු සඵලවේවා 🙏
Godak isthuti mage Patiyo
බොහොම වටිනා සාකච්ඡාවක්... Thank you akki.. Me wage තවත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා .. 👍👍👍
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️😢
Interview එක ගොඩාක් වටිනවා අක්කේ... ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් මේ දේවල් කරනවට
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
හරිම වැදගත් බොහොම ස්තුතියි අක්කි ❤️❤️ ආදරෙයි ඔයාටයි අපේ යශෝ මැණිකටයි
Godak adarei mage Patiyo ❤️❤️❤️
හරිම වැදගත්.ආදරෙයි හැමදාමත් අක්කි.බලන්න කලින් like kera 😘😘😘
Godak isthuti mage Patiyo
අක්කි පන ..ගොඩක් වැදගත් දෙයක් කතා කලේ..ගොඩාක් ආදරෙයි ..බුදු සරණයි ...❤️❤️❤️
Godak isthuti mage Patiyo
Adarei ❤️❤️❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කියෝ.. ඔයාට ගොඩක් පින් මේ දේවල් අපට කියාදෙන්න දරන උත්සාහයට.. well done akki.. keep it up...
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️
Mage patiyatath jiwaya dunna doctor thama sir.Tiran Dias.godak hoda doctor kenek.
Oyata thawa program karanna labenna kiyala mn wish karanawa.
Aneee Oww Patiyo professor Tiran kiyanne uthum minisek
Godak isthuti mage Patiyo
ගොඩක් ලස්සනයි අක්කේ.ගොඩක් වටිනවා.එදිනෙදා මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන ප්‍රතිශතය අඩුයිනේ අක්කේ.මේ වගේ දෙයක් ගැන දැනගන්න නැත්තම් හොස්පිටල් එකටම යන්න වෙනවනේ.මගේ ප්‍රෙග්නන්සිය පුරාවටම සීනී මට්ටම ගොඩාක් අඩුවෙන් තිබ්බේ අක්කේ.මම සීනී කෑවේම නෑ.මගෙ සීනී ලෙවෙල් එක තිබ්බේ 60 අක්කේ.අන්තිමට ඩොක්ටර් කිව්වා සීනී ටිකක් කන්න කියලත් අක්කේ.අක්කේ මාත් චූටි දෙයක් එකතු කරන්නද මේකටම.ඩොක්ටර් ටිරාන් ඩයස් වගේම ගොඩාක් හොද ඩොක්ටර් කෙනෙක් තමයි අක්කේ ඩොක්ටර් විජිත් විද්‍යාභුශන කියන්නෙත්.එයත් මට නම් දෙවියෙක් වගේ.මම මුලදි ගියේ ලීසන්ස් හොස්පිටල් එකේ ඩොක්ටර් ප්‍රදීප් ඩි සිල්වා ලගට.ආපෝ මගේ ජිවිතේ මම දැකපු ජරාම ජරා මොකුත් කතා කරන්න බැරි කෙනෙක්.මම මුලින්ම යන්න හිටියෙ ඩොක්ටර් විජිත් ලගට.ඒත් දුර ප්‍රශ්නේ එක්ක තමයි මෙයා ලගට ගියේ.කොහොමහරි මාස 7න් මම ඩොක්ටර් විජිත් ලගට නයින්වෙල්ස් එකට ගියේ අක්කේ.එතනට ගියාම ඩොක්ටස්ලා දෙන්නගේ වෙනස හොදට තේරුනා මට.හොස්පිටල් දෙකෙත් වෙනස හොදට තේරුනා අක්කි.මම යෝජනා කරන්නේ ගරිභනී මවුවරු ඔක්කොමලා නයින්වෙල්ස් හොස්පිටල් එක තෝර ගන්න.ඒක ඇත්තටම හොදයි.ඉතින් අක්කේ මගේ ඩොක්ටත් ඇත්තටම ගොඩාක් හොද කෙනෙක්.එයාත් ඇත්තටම දෙවියෙක් වගේ.සල්ලී වලට නෙමේ.එයා ගොඩක් නෝමල් ඩිලිවරි තමයි කරන්නේ.මටත් කිව්වේ නෝමල් කරමු කියලා.ඒත් මම බය හන්දා අපි සීසර් ඉල්ලා ගත්තේ අක්කේ.අන්න ඒ වගේ ගොඩක් හොද ගුණාංග තියෙන හොද ඩොක්ටර් කෙනෙක්.අක්කගේ ඩොක්ටර් වගේම.හරියට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නවත් යන්න සල්ලී නැති ගමේ ක්ලිනික් එකට යන අහිංසක ආදරණීය අම්මලාට අක්කගේ මේ වීඩීයෝ ලොකු අස්වැසිල්ලක් වෙනවා.මොකද මම අනන්තවත් දැකලා තියෙනවා ඒ වගේ අහිංසක අම්මලා.මේ කරන සමජ මෙහෙවරට අක්කට ගොඩාක් පින්.මේ පින් බලෙන් අක්කට තව තවත් පින්වත් රූමත් බුද්ධ්මත් සුදෝ සුදු දරුවෝ බිහි කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා අක්කේ.තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම..පරිස්සමින් ඉන්න.
Patiyo Godak isthuti oyage lassan hita me widiyata oyage athdekim api ekka beda gattata Oww oyage docter th harima hodai kiyala mama ahala tiyawa wastuwa.colobin Godak etha Inna ammalata mewage hoda docterla channel karanna enna amarui itin e waga ape ammalata mewage deyak Godak as wesillak wei kiyala mama hitanawa Patiyo
Godak adarei ❤️
ගොඩක් ස්තුතියි අක්කේ.... මට දැන් මාස 8යි. සති 28n ටෙස්ට් එක කලාම සීනි පොඩ්ඩක් තියෙනවා කිවුවා. බෙහෙත් බොන්න ඕනි නහැ කිවුවා ඩොක්ටර්.... එත් මම සීනි වලින් පරිස්සම් වෙනවා....❤👍
Hari mage Patiyo
Satutin parisamin Inna
මාර වැදගත් අක්කා..තව එකක්..අක්කගෙ නිවෙදන හැකියාව මරු..මේ වගෙ වැඩසටහන් කරමු නේ තව..TV program එකක නිවෙදිකාවකටත් වඩා අක්කා talented ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉතිං..අනාගතේ දවසක.ගොඩක් ප්‍රයොජනවන් වෙයි..🙈 .
Ane Patto mage palaweni interview eka hodatama bayen hitiye😃Ane itin Godak isthuti me dena shaktiyata
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
@@yeheli එහෙම හිතන්නවත් බෑ අක්කි..ඉස්කොලේ යන කාලේ කරලා ඇති..කොහොමත් ඔයාගෙ උපතින්ම එන හැකියාවක් එක..
@@dinuabewikkama6533 Oww Patiyo samasta Lanaka tharaga walin 1st wela tiyanwa 😍😍😍😊
@@yeheli එකනෙ එකනෙ.ඉතිං ..🤩🤩🤩🤩🤩🤩
@@dinuabewikkama6533 😘😘😘😘e podi kale ne Patiyo den mama naki ne
හරිම වැදගත් සාකච්ඡාවක් නංගි...බුදු සරණයි ඔයාට❤️🌸
Godak isthuti mage Patiyo
Oya harima nihathamani අම්මා kenek akke mn oyage video hama ekakma balala thiyenawa hari asai... akke mata podi prashnayak thiyenawa mata eka danaganna oni... mata duwak innawa 7 years api dan puthekuta asawen inne mamai hasbanui නෑනා සහ මස්සිනා wenawa eka nisa babala hadanna bayai wage ane akkiyo mata uthtarayak ewannko plz
Patiyo aye babek hadanna kalin aniwaryenma THalizimia test ekak kara ganna saha VOG docter kenekta pennala eka gena upades ganna babaek hadanna kalin patiyooo
Mage vog ith prof. Tiran diasma thamai. Harima honda doctor kenek. Harima friendly. Godak watina vedio 1k. Godak pin akke oyata a pin wala balayen yashodara punchi patiyage anagathaya subama suba wewa..!
Aneeee Godak isthuti mage Patiyo
❤️❤️❤️
Ape adaraniya kadallata sathuta kiyana de dunne doctor.obathuma me manusath lokayata bihiuna devi kenek 🙏.akki oyatath thanks mewage doctor kenek ekka video ekak karata.😍😍
Patiyo mage jiwite mata muana gesunu hodama docter thamai professor itin matath oyata denna dema docter wenuwen denenawa Patiyo ❤️❤️❤️
තෙරුවන් සරණයි අක්කා 🙏🙏
මගේ ජීවිතයටත් මුණගැසුණු මනුෂ්‍යත්වය පිරුණු කෙනෙක් තමයි ඩොක්ටර් ටිරාන් ඩයස්.♥️
Ane Oww Patiyo devi kenek wage manussayek
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤
❤️❤️❤️❤️❤️
ඔයාට ගොඩක් පින් අක්කි මේ වගේ වටිනා ව්ඩ්යෝ එකක් කලාට
Godak adarei Patiyo ❤️❤️❤️❤️
Mage daruvo dennama labenna innakota mage doctor une Prof. Tiran Dias thamai... Karunavantha, e vagema daksha doctor kenek. Yanna puluvan nam man pregnant ayata recommend karanne Prof. Tiran Dias thamai... Good luck for your channel...
Anee owww wachane prasamaptha arathyenma ohu paripurana minisek
Godak isthuti ❤️
ගොඩක් අම්මලාට කරපු ලොකු උදවුවක් ඔයා කලේ අක්කී❤️❤️
Godak isthuti mage Patiyo ❤️❤️
අක්කා ඔයා ඔයවගේ වීඩියෝ ගෙන එක නියමයි අනේ ගොඩක් වැදගත් අක්කි🙂🙂🙂🙂
Godak isthuti mage Patiyo ❤️❤️❤️
Mageth VOG dr. Tiran dias... Harima hoda doctor kenek... Mage dan yanne sati 28a akkiyooooo... Oyata godak pin me wage deyak karala anith ayawa danuwath karanawata... Budusaranai akkitath pawle ayatath. 🙏❤
Aneee ethada wastuwa ehanam oyath Godak wasanawanthai
Godak adarei ❤️❤️❤️❤️
@@yeheli ow akkiyoooo... Aith mata scan eka tiyenne me mase 24..
ගොඩාක් වටිනා දෙයක්..ගොඩාක් ස්තූතියි අක්කා...
Godak adarei ❤️❤️❤️❤️Patiyo
Ane godk godk pin akkiyooooo ...me wage dewal karanawata....me corona wedi wela thiyana welaweee akki oya mee video eka karanda godk mahansi wenda athi...pin akkiyooooo
Anee Oww wastuwa loku kepakirimak kala mama thanaiyama camara team eka ekka me gamana giye
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඇත්තමයි..ඔයාට ගොඩක් පිං අපිව දැනුවත් කරනවට..මට සති විසි අටයි දැන්..ඒ ටෙස්ට් එක කරා..
Glucose ,fasting ,plasma 101 mg
Glucose ,1H 172 mg
Glucose ,2H 125 mg
මගේ සීනි ප්‍රමානය වැඩිද
විස්තර දන්නවනම් පැහැදිලි කරනවද please
තෙරැවන් සරණයි සොයුරිය පවුලේ හැමොටම
Glucose ,fasting ,plasma 101 mg-ok
Glucose ,1H 172 mg-not ok
Glucose ,2H 125 mg not ok
patiyo me report eka VOG docterta ikmanin penna
Godak pin akki mekarana sewayata api wenuwenne me hamadema mageth test eka karanna thiyenne me sathiye godak panirasa kawenawa akki bayai sini athi kiyala
Godak isthuti mage Patiyo
Baya wenna epa wastuwa hema dema hodain wei patiya nirogimath wewa❤️❤️
Harima wadagat vedio ekak...thanks doctor and wasana ....❤
Your welcome 😘😘❤️😘❤️
Matath aurudu 6ta passe babek harigiye me doctor naisa..matath masa 3 shugar awa.man godak Parisian una.man hithuwewath nathi vidihata lassanama lassana du👶👶 patiyek apita hambuna...👨👩👦 Doctorta godaaaaaaak pin apiwa ammek thaththek kalata.ea wagema akki oyath godak adarei.🥰🥰🥰🥰
Aneee e lassana katawa ahanna lebimath wasanawak Patiyo harima satuti oyala gena
Godak isthuti ❤️❤️❤️
Sugar පාලනය kale කියන්න
Akki oya ammala gana mechcharatama hithanawa ආදරෙයි ane api gana godaaaak hithanawata mage අක්කයි අයියයි ape yaso bolei පරෙස්සමින් හොදින් ඉන්න mama ඔයාලට godaaaaaaaak ආදරෙයි
Anee mamath oyata godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
oya karana hama video ekakma balanawa.mamath asai babek hadaganda.eth ekata thama uthsaha karanawa.eyala man lagata awith tika kalekin yanawa.oyatath yasodara patiyatath budu saranai
Patiyo vog doctor kenek meet wenna podak corona iwara wela
Ita passé upades aran chuti patiyek labanna lesti wenna puluwan ne
mama mary karala aurudu 17 mata chuti puthek labuna eya sathiyen apiwa dala giya.ita passe apu babala sathi ganakin nathi wenawa.kochchars uthsaha karath asawa heenayam witharai
@@nilukakumari9379 Patiyo ayeth api uthsaha karamu aye pregnant wenna Kalin hoda vog doctor kenekta pennala upades ganna oyata puluwan me loke ta daruwek genna e wisawasaya hite tiyanganna
Uthum gathiguna thiyana doctor kenek. Theruwan saranai obathumata.
Anee Oww harima uthum minisek ❤️
godak wadagath වැඩසටහන් thanks dear
Godak isthuti mage Patiyo
Godak.watina viedio ekak. Me wage watina dewal thawa duratath karagena yanna labenna kiyala suba pathanawa Akki.
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
Friendly and good person ❤
❤️❤️❤️🙏🏻❤️❤️
Attma akkioooo akkiwa mama danagatte loku pinakata.. Harima watina dewal akkai hamadamath kare akkiyata tawath me wage dewal krnna shakthiya labenna one
God bless ❤️
Aneeee mage Patiyo godak isthuti Patiyo
Adarei godak ❤️❤️❤️
Adarei ❤️
Akki lassanai godak ada..e wagema akki hoda presenter kenek ne..hodata programme eka karane dr.ekka..
Godak isthuti mage Patiyo
Mageth palaweni eka podak baya wela hitiye Patiyo 😍😍😍
@@yeheli video eka baladdi ehema hithune ne akki,hodata purudu kenek wage lassanata programme eka kara..oyala 3n dena parissamen inna..
@@kanchanapremachandra9366 anee godak isthuti mage Patiyo
ගොඩක් වටිනා කතාවක්.ස්තූතියි ඔබට
Godak isthuti mage Patiyo ❤️❤️❤️
anee rathtarane video eka blnna bari unth oyata comment ekk nm mma anivryen danva..budusranaii yshodra patiytai..oyatai aiytaii..adrreiii.hamadama satutin innaa
Godak adarei Patiyo ❤️❤️❤️❤️
Godak hodai akke wede.matath duwa hamba wenakota me prashnayata muna dela godak duk winda.budusaranai oyala hemotama .
Godak isthuti mage Patiyo
Budusaranai
Me video eka godak watinawa. Oyata pin mehema deyak api wenuwen karata.🥰
Godak adarei ❤️Patiyo
Godak.වැදගත් වැඩසටහනක් .good luck
Thank youuuuu Patiyo ❤️❤️
@@yeheli oya babata කරාබු damma da
@@malathiayoma2604 nehe Patiyo
@@yeheli mamat thama.na
Godak hoda vadak akki..oyage siyalu katauthu sarthaka venna kiyala suba pathanava..mama godak adare karana akkiyek oya ..oya harima hodai...adarei akki..❤️ theruwan saranai!! Parissamin inna..😘😍
Mage Patiyo godak isthuti wastuwa
Godak adarei mamath❤️❤️❤️❤️❤️
@@yeheli 😘
bohoma isthuthiyi akke me karana sewayata.
Godak adarei mage Patiyo 😍
Best doctor... kind hearted person... Talented and knowledgeable doctor ever...❤❤ Restpect you sir.. hatoff yeheli.. good job...
I’m 💯 agreed he is the best
Thank youuuuu so much
Adarei ❤️❤️❤️
Goda dawasakata passe akko oyage vidio baluwe mage patiya gedara genath adata masayai....mn oyage vidio balala godaak dewal egena gaththa hamadetama godaak ස්තුතියි .....බුදු සරණයි akkage paule hamotamai yasho patiyatai
Aneee subapethum Patiyo
Chuti patiyath oyath hodin innawa kiyala hithanwa
ruclips.net/p/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z
Me video tikath balanna Patiyo aluth amma kenekta watinwa
Godak adarei ❤️❤️❤️
Ane thanx akko ❤️❤️❤️
Akkee puluwannm ikmanata vidio ekak karanna ciser ekakin passe apahu aga thibba ganata adu kara ganne kohomada kiyala ....
Thank you akke oyage me adareta....godak pin.yasho patiya godak wasanawanthai me wage amma kenek labanna..jesu pihitai hama amma kenektama/oyala thundenatama....
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️adarei
හැමදාම ඔයා කරන්නේ වැදගත් වැඩක්ම තමා අක්කියෝ ...නිදුක් නිරෝගී දීර්ගායුශ පතනව ඔයාලට ...වීඩියෝ එක බලන්න පරක්කු උනා අක්කියෝ ..මගේ බවුවට උන හැදිලා ..එයාව ඩොක්ට ලගට අරන් ගියා...තෙරුවන් සරනයි අක්කියෝ ...ගොඩක් ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak isthuti mage Patiyo
Ane ei bauwata?
Godak adarei ❤️❤️❤️❤️❤️
@@yeheli una hadila akki eyata...
@@indunilmadusanka7016 Patiyo me dawas wala virus ekak tiyawa ane ekain nam parissm kara ganna kohoma hari kana deyak kanna denna hodata
@@yeheli ow akkiyo eka thama hadila thiyenne ...
Akke math vedio eka beluwa eka gdak ලස්සනයි ..thwa gdk dewal igena gatta mn ...thawa me wage dewal krnna oyta shakthiya,ධෛර්ය lebenna kiyla hadawathinma suba pathanawa mn....❤❤❤❤🙏🙏🙏
Godak isthuti mage Patiyo ❤️❤️❤️
Ammla wenna inna ayt godk wedagth vedio ekak...akka vedio rkk dnwa kiypu nisa awith baluwa..😊
Anee godak isthuti mage Patiyo ❤️❤️
ගොඩාක් වට්නා වීඩියෝ එකක් ..ස්තූතියි ! අක්කිටත්,වෛද්‍යතුමාටත්..මගේ බබාගේ ඇනෝමලි ස්කෑන් එක කලේ pro; Tiran Dias ආදරණීය වෛද්‍යවරයා ..හරිම කාරුණිකයි.විශේෂයෙන්ම නැවතත් බෙහෙවින්ම ස්තූතියි ! වෛද්‍යතුමන්ට ආදරණීය යෙහෙළියගේ ඇරයුම පිළිගෙන සමාජය දැනුවත් කිරීමේ වට්නා සමාජ මෙහෙවරට සහභාගි වීම පිළිබඳව .තව තවත් මෙවැනි වීඩියෝ අප වෙත ගෙන ඒමට ඔබට වාසනාව ,ශක්තිය ලැබේවා ! ආදරණීය යෙහෙළිය .👍👍👍🙏Good job...Congratulations ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godak isthuti mage Patiyo ape yeheli paule wasanwa professor apita interview ekak dunna ekama
Godak adarei ❤️
Akki godak wadagath vedio ekak,Thank you very much,♥️ akki babata hypoglycemia hadenna reason ekath danaganna puluwnda?
Patiyo e gena etatama mama danne nehe
Mama aye wedasatahanak karanakota docter gen ahannam
Prof Tiran Dias ❤️ The Best VOG I have ever seen . No words to describe how humble he is. I agree with your words akki "ජාතියේ පිනට පහළ වූ"
For me ,he is not just a human being he's a guardian Angel from Heaven to protect all expecting mothers.
Aneee yes Patiyo he is a really human with lot of good qualities such a blessing soul ❤️❤️❤️
@@yeheli ❤️
අනෙ අම්මලා මගේ පුතා දෙන් සති 33ක් මගේ සති 32scen අකෙන් කියනවා බබාගෙ වකුගඩු වල වතුර පිරෙනවාලු අක්මාවෙත් වතුර ලු දෙන් වෙනක්ල් කිසිම දෙයක් තිබුනෙත් නෙ දරුවා ගන්න ගමෙ හොස්පිටල් එකෙ බෑ කියනවා අපි මෙදිරිගිරියෙ කොලබ යවනවලු මට අශිර්වද කරන්න අම්මලා මගෙ දරුවා කිසි කරදරයක් වෙන්න එපා කියලා කොලබ බෙහෙත් තියෙන වද අම්මලා මන් දන්නෙ නෑ අපි ගොඩක් විදවනවා මෙ ප්‍රශ්නය නිසා
Kisima deyak wenne nehe Patiyo Oya shaktimath wa inna
Babata siyaluma arakshawa lebewa nirogimath wewa
Jesus always with you
GOD BLESS
Baya wenna epa Amma oyage daruwata seyalu davi pehitai
bs ammatai patiyatai
Budu saranai oyata
I'm so happy to se u my akki
Most important topik tnx my dear
Allah bless u always u and yashodara baby
Thank youuuuu mage Patiyo
Adarei ❤️❤️❤️
good performance.. Thankyou professor and wasana 😊
Thank youuuuu ❤️❤️❤️
Good job darling.. keep uploading more 😍😍😍💜️
Thank you Thilini ❤️❤️
Math mulin dengena hitiyanam parissamin wenawa akkiyo.akki me video balana ammala wenna Yana ayata meka hoda deyak.
Godak isthuti mage Patiyo
Godak thanks akkiyo me vedio ekata... Matath diabetes thiyenava akkiyo me vedio eken Mata boho dheval dhenaganna lebuna... Godak thanks akkiyo👍
Anee mage uthsahaya sarthakai ehenam Patiyo
Godak isthuti
Oyata godak pin yeheli api wenuwen me karana meheyata.mokada matath diabetic thibba baba labenna innakota ,dan babata masa hatharai.oyage channel eken mn mage patiya us mahath krnna godak dewal igena gnnawa.ayeth paarak oyata godak pin kiyala kiyanawa.theruwan saranai yeheli .......
Ane mage Patiyo oya mehema kiyana eka mata loku satutak shaktiyak
Godak isthuti ❤️❤️❤️
Harima watinawa me video eka.. thanks akka..
Godak adarei Patiyo ❤️❤️❤️
Godak sthuti akke ....
Adarei manikaaaaaa
@@yeheli akke apita scl rubella widdada kiyl mt mathaka nene...mn eka chek kara gnne kohomada.. mt miscarriage ekak una giya mase.... mt hriyt mthka ne. Vog kiuwa aye widl masa 3 parissam wela aye inna kiyla.. ane mt aye widinn be akke ... ""Mr"" kiyl 2003 nm widl tyno . Ethkt akke mt aurudu 3 i... ane akke midwife kiuwa widl tynne kiyla... eth 2003 thamai widl tynne ladatu card patha pennuwama... apita rubella widda kiyla podi card ekk dila ne...
Ane akke mt le ekak chek krl ehm rubella widalada kiyl bala gnna beda... ane akke mata meka loku manasika prashnyk wage.. ane akke plzzzzz uththarayk ewannko plzzzzz
ගොඩාක් වැදගත් දෙයක් අක්කි.. ❤️
Godak isthuti mage Patiyo ❤️❤️❤️
aththatama godak watinwa..mage baba masa 8n pressur avith nathi una..akkita puluwan nam pressur awama amma kenek karane one dewal vidio ekak karanne..me hethuwa nisa ape rate babala godak nathi wenwa..vidio ekak karanne puluwan nam pin..budusaranai.
Aniwaryenma karannam Patiyo 😍
@@yeheli bohoma sthuthi..man mage dooni ennakn agili ganna..akkige doonige vidio balala..mata wasanawa nathi una..akkige dooni balala sathutu wennwa .mage dooni ennakn balan innwa..😘
Akki oya me karana de harima wadagath.. mama godak garu karana doctor kenek akki .. mage patiyawa gaththeth doctor thamai.. oyata godak pin akki.. yasodara patiyatath budu saranai akki...
Ane Oww Patiyo mageth best Docter professor Tiran thamai
අක්කි intro එක ගොඩාක් ලස්සනයි ❤😘
Thank you patto ape malli kenek heduwe
Great work & best doctor ever ❤️❤️
Best Docter ever❤️
Thank youuuuu
Godak wadagath video ekak akka.Godak pin oyata.😍❤😘🙏🙏.Theruwan saranay !! Akki
Godak Istuti mage patiyoooo
ගොඩක් වටිනවා වීඩියෝ එක අක්කා..🤗🤗🤗😍🙏💚
Adarei Patiyo
Godak wadagath akke .. hamadama oya wage hoda wada karanna shakthiya dahiriya labewa
Godak isthuti mage Patiyo
Adarei ❤️
Verry usefull.thank you❤️❤️❤️
Love you ❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Wow. Very helpful video... You presented very well darling! Good job! ❤️
Thank youuuuu soo much darling
Godak vatina video ekak. Bohoma sthuthi.💕
Godak isthuti mage Patiyo ❤️❤️
ගොඩක් පිං 🙏
බුදු සරණයි
Budusaranai Patiyo ❤️
very important discussion
Thanak you so much
Niyamai akke.wedagath video ekak.
Thank youuuuu Patiyo
Ane akkiyo me videos blnakota mt hithenawa oya yeheliyakata wediya api okkotama hoda amma kenek kyl
aneeeee ahanna lebuna ekath satutak Patiyo aneeeeeee godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️
Chuti patiyath ekka inne thiyena kaleth anik aya wenuwen kapa kerala me kerana samaja sathkarayata godak pin akke.❤
Aneeee ekata agayak dimath mata loku shaktiyak mage Patiyo godak isthuti e adarayata ❤️❤️❤️❤️
Mage akki pana mage kiri sihinaya saba una, mage akkita godaaak pin akkige vedios mata godaaak wadagath una, mata mathakai mage akki mata ashirwada karanna kiyaddi kiuwa akkige kuse deweni daru pilisisa ganeemak weda ea pilisida ganeema mage kuse wenna kiyala ea tharamatama mage akki hari karunawanthai.....nihathamaani..mata akkek na eth mata mage akki pana magema sahodariyak wage. Sathuta kiya ganna wachana nathi tharam, me sathuta hama yeheliyakatama labenna ona,,,, sama siyaluma denage kiri sihinaya ikmaninma itu wewa! Bs!
Mage esss sathutu kadulin pitila oyata reply kara gannawath ess penne neti tharamata kadulin noda wela
Mata godaaaaaaaaaak satuti mage Patiyo
Api dekke kata kale neti unata mama ashirwadaya kale mage mulu hithinmai ane itin mata oyage ammata oya gena denana satuta eka mohothakata denuna Godak adarei mage Patiyo
Den itin satutin parisamin inna one mage Patiyo ❤️❤️❤️❤️😍😍😍😍😘😘🥰🥰🥰
@@yeheli ha mage akki pana. Bs!🥰🥰🥰🥰🥰🥰
@@shashinishashini169 Budusaranai mage Patiyo ❤️❤️
Ada video eka godak watinawa akka. Akka hrima lassanata programme eka percent kla. Kaha pata adumata akka godaak lassanai. Adarei akki pana. Bs.
Godak isthuti mage Patiyo
Mageth palaweni eka podak baya wela hitiye😁😁😘
Godak watina video ekak.thnqq akki❤️
Adarei Patiyo
Nodanna dewal kiyala denawata oyata godak pin akkiyo wenada wagema godak adarei akkitai patiyatai
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
Best video ,godaaak watinwa .e wagema Anee akkio adanao kaha kirilliyek wage lassanaii...🥰🥰🥰❤️❤️❤️❤️adrei mage akki pana😘😘😘😘
Godak isthuti mage Patiyo
Adarei godak ❤️❤️
Ane oyata godak godak pin akke me wage godak godak wedagath program ekak karanawata eththatama godak wedagath dewal godak denagaththa
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@@yeheli ane oyage adareta godaaak adare hithenawa akke
@@scfamily8539 ❤️😘❤️😘❤️
Godak watina deyak.. adarei oyala thundenata. Budu saranai akki..
Godak isthuti mage Patiyo
Adarei ❤️❤️❤️
Godak watina vedio ekak akki thank you apiwa mehema dnuwath karanawata💕💕💕💕
Godak isthuti mage Patiyo ❤️❤️
ane akke dan oyage vidio balanna parakku wenawa mata chuuty patiya hambunata passe eyage wada thama dan...eth puluwan hama wwlawakama balanwa ..mage chuuty patiyata adata hariyatama maasayai...putha hambuna dawase man oyata kiuwa. ....mathaka athi oyata......chuuty yashodara manika aadarei godaak
Aneee chutiya hodain innwa neda Patiyo?echara weda hodama idala mawa balana ekath mata loku satutak Patiyo Godak isthuti ❤️❤️❤️❤️
ou akke chuuty patiya hodin innawa..dan ithin dawasama eya wenuwen thamai..eth puluwan hama wwlawakama.balanwa oyage aluth vidio ..
@@slhitsong4544 ane Oww Patiyo aluthin ammala una apita ape lokayama daruwo thamai❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ doctor ටිරන් ඩයස් doctor...❤️🌷💐🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Such a great programme keep it up akka.
Thank youuuuu Patiyo ❤️❤️❤️