IT IS TIME, DON'T GIVE UP | Best Sinhala Study Motivation
HTML-код
- Опубликовано: 30 окт 2024
- We all have only 24 hours per day. Are you using those ours correctly? Are you trying to get full use from it? If not start right now. Never Give Up, Tomorrow is new day. Study hard and get rich, Make money for your future. Be mindful get full use from a day. Study Hard and Study Smart. Be rich and earn money be a millionaire or billionaire. We Brain Meds Motivation always here with you.
✅ කියවීම මිනිසා සම්පූර්ණ කරයි✅
❇️Get your free ebooks and 30-days free trial - amzn.to/3FcreMQ
❇️FREe KINDLE UNLIMITED - amzn.to/2ZIiQEi
Speech and Edited by | Brain Meds Motivation team
Subscribe to Brain Meds Motivation | / brainmedsmotivation
Our most recent sinhala motivational videos,
HOW TO BE AN ENTREPRENEUR | Best Sinhala Entrepreneur Motivation | Make money online | Fiverr | BMM | Brain Meds Motivation | • HOW TO BE AN ENTREPREN...
THE BEAST MODE | Best Sinhala Motivational Video | Study Gym and Life Motivation | BMM | Beast sinhala | redbull | • THE BEAST MODE | Best ...
Self Made Entrepreneur - Sinhala Motivational Video | Make money | Rich | Crypto | • Self Made Entrepreneur...
I will win not immediately but definitely - Sinhala Motivational Video | BMM | Bain Meds Motivation | Never Give Up | Gym Motivation | • I will win not immedia...
I WILL NEVER STOP - Best Sinhala Motivational Video | Make Business online | ecommerce | BMM | Brain Meds Motivation | • I WILL NEVER STOP - Be...
HOW TO STUDY 10+ HOURS PER DAY | Best Sinhala Study Motivation | Study sinhala | success | life success | • HOW TO STUDY 10+ HOURS...
HARD WORK PAYS OFF | Best Sinhala Study Motivation | BMM | Brain Meds | Study Hard | Be rich | • HARD WORK PAYS OFF | B...
STUDY HARD | Best Sinhala Study Motivation | BMM | Brain Meds Motivation | • STUDY HARD | Best Sinh...
STUDY SMART | Best Sinhala Study Motivation | BMM | Brain Meds Motivation | • STUDY SMART | Best Sin...
LISTEN EVERY DAY | Best Sinhala Affirmation for Life Success | Calm Music | network traffic | seo | web hosting | BMM | Brain Meds Motivation |
• LISTEN EVERY DAY | Be...
Follow Brain Meds on,
Facebook : /
Instagram : ...
RUclips : / brainmedsmotivation
Footages by |
All footage used is licensed from stock footage websites, except below mentioned video creative commons footage used and licensed under CC-BY 3.0:
creativecommon...
What is there to love about studying at CATÓLICA-LISBON? by The Empower Brands House - vimeo.com/8469...
Music By |
All the music used in this video is licensed
Thumbnail Source Image By |
Photo by Christian Velitchkov on Unsplash
Thumbnail Edited By |
Brain Meds Motivation team
Some of the links and other products that appear on this video are from companies in which Brain Meds Motivation will earn an affiliate commission or referral bonus. Brain Meds Motivation is part of an affiliate network and receives compensation for sending traffic to partner sites. The content in this video is accurate as of the posting date. Some of the offers mentioned may no longer be available. I'm an Accountant but I'm not your Accountant, always review information with your Accountant/CPA and your Financial Advisor.
If you have any problem regarding this video please contact us via infobrainmeds@gmail.com
#itstime #sinhalamotivation #berich
වැදෙන්නම දුන්නා
මේක බලන හැමෝගෙම ඉලක්ක සාර්ථක වෙන්න ඕන...
ජය වේවා
බොහොම ස්තුතියි මේ ශක්තිමත් කිරීම වෙනුවෙන්...😀
❤️❤️💪💪
අයියගේ මේ විඩියෝ අහලම දැන් මාව කාටත් පරද්දන්නේ බැරි වෙන්න මම දියුනු වෙලා කියලා මට හිතෙනවා.මම කරනන් බැහැ කියන දේවල් ම්ම අනිත් උන්ට කරලා පෙන්නලා තියෙනවා........ඒවගේම තමා මම මේ මුහුන දෙන්න යන o/l exam එක අනිවාර්යයෙන් ඒකත් කරලා පෙන්නන්වා 🔥❤️මේ හැමදේම අයියා හින්දා තමා ඉතින් තැන්ක්ස් අයියේ අපි වෙනුවෙන් මෙහෙම විඩියෝ දනවට අයියලා වගේ අය මේ රටට සම්පතක් 🔥🔥🔥🔥❤️❤️❤️
අද විඩියෝ එකනම් සැරටම තිබුනා .... සූපිරි....👊🔥
❤️❤️💪💪💪
same profile picture 😊
මේක බලද්දිත් මං ඇදේ
Thx අයියේ මේ motivation එකට 🖐️👌🤘🤘🤘❤❤❤💯
❤️❤️💪💪
මමත් එහෙමයි බන් .මේක අහනකොට තමයි හිතුනෙ මෙහෙම ජීවත් වෙලා මොකටද කියල වැඩ කරන්න ඕන කියලා හැගීමක් ආවෙ මේ විඩියෝ එක බැලුවට පස්සෙ ❤️
@@chamithsamarajeewa එල හොදට වැඩ කරමු 👍❤️
ඒකනම් සුපිරියක් ඇත්තටම 🔥 සැබෑකරගන්න හීනයක් තියාගෙන තමන්ගේ ඒ ඉලක්කයට යන්න හොඳම මෝටිවේට් එකක් දුන්නා. ඒක අහන් ඉන්නත් ආසයි ඒ වගේම වැඩ කරන්න ලොකු උදව්වක් සුපිරී ✨
නියමයි සුබ ගමන් ❤️❤️💪💪💪
ඔයාගෙ කටහඬ oyata උපතින් ලැබුණු දායාදයක් සහෝ.... oya kiyana hema වචනයක්ම...
හිතට වැදෙනවා මාරම විදියට.... good job...♥️♥️♥️
හිතෙන් වැටෙන හැම සැරේම අයියගේ video එකක් බලනවා..ඇත්තටම ගොඩක් motivate වෙනවා අයියේ..හිතට වදින්නම කතා කරනවා..Good luck all..Thank u so much ❤
මට පුලුවන් මම මගේ ඉලක්කවලට යනවා 💪❤️ ඔබටත් පුලුවන්
මට බැහැ කියලා කියපු අය මාව විහිලුවකට ගත්ත අයට පෙන්නනවා මම කියන්නෙ මමයි කියලා ❤️💪
සාර්තක වීම දුර ඈතක නෙමේ එය ලගා කරගන්නවාමයි 💪❤️
ඔයා මෙ දෙන මෝටිවේට් එක හදවත පතුලටම වදිනවා ඒකට ගොඩක් පිං 💪
මම සහ අනිත් අය තමන්ගෙ ඉලක්කයට යා යුතුය 😊
ඉලක්කයට යනවාමයි සිහින දිනනවාමයි
ඉලක්කයට වැඩ කරනවා 😊💪❤️
ආදුර කෙටී යා යුතු දුර ගොඩයි ❤️
ඉතින් මම මාව අදුරගෙන kammalikama නතර කරලා වැඩ කරමු 💪
ඔබට ජය ❤️
සුබ පතනවා ❤️
ඔයාගේ ඉලක්ක ඔක්කම ඔයා සාර්තක කරගන්නකන් පස්ස බලන්න එපා
මේ ගමන අමාරැයි දුරයි, ඔයා තමයි ඒ ගමන නවතිනවද දිගටම යනවද කියන එක තීරණය කරන්න ඕන ❤️
දිගටම යමු ❤️❤️💪💪
හිතටම වැදුණ motivation video එකක් 💪🔥
ඇත්තමයි අයියෙ 😊😊😊😊හිත ශක්තිමත් නම් කරන්න බැරි දෙයක් නෑ, මගේ ගමන 🥰🥰🥰 මගේ අතේ කාටවත් බෑ උත්සහවන්ත අයව නවත්වන්න 😌😌😌😌😌😌😌මම මුකුත් ම කරලා නෑ වගේ දැනෙනවා මට මේක ලොකු උදව්වක් වෙයි කියල මං හිතනවා 👌👌👌👌 Thanks 😊😊😊😊 ayiye ❤️❤️❤️❤️
සුබ ගමන් ❤️❤️💪💪💪
@@BrainMedsMotivation Thanks 😊😊 ayiye ❤️❤️❤️😊😊😊
This is great bro .. 😘😘I think you did it well❤❤😍
Thank you ❤️💪💪
ඒ කතාවට පපුව ගැහෙනවා .තැන්ස් අයියේ ඒ තරම් ඒක හදවතට දැනුනා 😍
❤️❤️💪💪💪
අද විඩියෝ එක නම් හිතට ගොඩක් වැදුනා.thank you sos much brain meds mortivation
❤️❤️💪💪💪
ගොඩක් හිතට වැදුනා කිව්ව හැම දේම. මේ අදහස් ගොඩක් වටිනවා. අපේ අරමුණට යන්න නම් අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ඔයාට ගොඩක් ස්තූතියි. 👍👍 දිගටම මේ වැඩේ කරන් යන්න. ඔයාලගෙ හැම වැඩක්මත් සාර්ථක වෙන්න ඕනි. Good luck and all the best. 🤝
අනිවාර්යෙන්ම
ඉස්සරහටම යන්න ❤️❤️💪💪
good luck. Motivation wala Best oya💟
Super motivation. Keep it up🔥❤️
❤️❤️💪💪
දිගටම මේ වගේ දේවල් කරන්න plz ඔයාට බුදුසරණයි
The best motivation chanel💯👌❤️🔥 mn hmdm wd krnn ptn gnne oylge video ekk bll. Supiriytm wd krnn hitha hedenw niknm. Tnq aiya❤️❤️❤️
Thnx 💓 මේවගේ දෙවල් කියා දෙනවට 💓💓💓
❤️❤️💪💪
Yaluwo hitiyt wadak na aiya hamoma apita wala kapnne yaluwo 100k hitiyoth e ayagen 10k vithara awanka aiya oyage video mn okkoma balanwa supiri aiyage adahas thanks aiya ❤❤
හැමදාමත් වගේ තෑක්ස් සහෝදරයා ❤️
❤️❤️💪💪💪
ගැම්මක් තමා...❤😊 Thanks malli ... maawa godaak aya prathikshepa kara..amma තාත්තා man adare denna idapu kena mawa atharala giyaa...thaman hisata thama athamaya sewanalla.apita inne api විතරයි ...man සාර්ථක welaa man dan me thana thama inne kiyala ගිහින් kiyala enawa mawa atharapu ayata...manikak nathi une kiyala eyala duk wei...mage hine dinapu dawasata lagata ගිහින් a මිනිස්සුන්ගේ pitata තට්ටුවk daala hina wela enawa.. 😊❤ Thank you kiyala ma
ඔයාට දිග ගමනක් යන්න තියනවා ❤️
බය වෙන්න එපා ආත්ම ශක්තිය තියන් දිගටම යන්න ❤️💪💪💪
Watenna epa 😏..
ඔයගේ විඩියෝ එක නම් නියමයි අයියා..අයියාට බුදු සරණයි🙏🙏🙏🙏
❤️❤️💪💪💪
@@BrainMedsMotivation 🙂🙂🙂
හැමදාම වගේ අද වීඩියෝ එක සුපිරී අයියේ...💪❤️
❤️❤️💪💪💪
This not just a motivation this is a fire motivation ❤ 😊
💪💪💪
@@BrainMedsMotivation aiyage videos nisa mawa godak motivate wenawa eth aiya mata e motivation eka digatama thiyenne nane man mokadda karanna oni e gana?
අනේ හිතටම වදිනව 😥♥️
supiri video ekak. oyage videos walin ganna godak dewal thiyanawa.Thank you
❤️❤️💪💪💪
Thank you so much and magical Voice
අයියේ ඔය හින්ද මගේ ජිවිතය වෙනස් උන ❤❤
💪💪
සුපිරියටම motivate කරා😌👊❤
💪💪💪
මාරම වීඩියෝ එකක් නියමයි අය්යෙ තැන්කියු 👍👍👌
❤️❤️💪💪
mee kiyana deewal heart ekatai brain ekatayi hodata wadinawa. mee wage vedios digatama danna. god bless you
💪💪💪
❤ thank you so much අනිවාර්යයෙන් කරනව මං අනිවාර්යයෙන් දිනනව ❤
මේ පාර al 😊
💪💪💪
Thanks සහෝදරයා
😪මං දැන් කාලකණ්නියෙක් වෙලා...නිකම් කාලය කා දමනෝ විතරයි...වෙලාවකට හිතෙනවා ජිවත් වෙන එකේ තේරුමක් නැ කියලා..අනේ මන්දා...ගෙදරම ඉදලා මානසික මට්ටම බිංදුවටම වැටිලා😪 😭 phone එකට ඇබ්බැහි වෙලා
එහෙම හිතන්න එපා, දැන් ඔයාටම තේරෙනවනේ කාලේ නාස්ති කරනවා කියලා, එහෙනම් දවසට පොඩ් පොඩ්ඩ හරි කමක් නැහැ පටන් ගන්න, දවසින් දවස පාඩම් කරන වෙලාව වැඩි කරන්න
ගිය දවස් ගැන හිතලා වරඩක් නැහැ, ඉස්සරහට එන දවස් වල හොදට මහන්සි වෙලා වැඩ කරන්න ❤️❤️💪💪
@@BrainMedsMotivation හ්ම්. ඇත්තටම අහම්බෙන් වගේ මේ චැනෙල් එක හම්බුනේ.. මාර ශක්තියක් ආවා..බලමු..මං ගොඩක් උත්සාහ කරනවා ආයේ වැඩ පටන් ගන්න
@@imashi_6516 ඔයාට පුලුවන් බැ කියලා දෙයක් නෑ අපිට ඕනි උනත් අතීතෙට යන්න බෑ හැබැයි මතක තියාගන්න හිතුවොත් ඔයා අද මේ දැන් ඉදන් වැඩ කරන්න ඔයාගෙ අවසානය වෙනස් කරන්න පුලුවන්💥✌
thank you🔥✨
👊🔥හිතටම වැදුනා එක නම්..✈️😎🔥👊
❤️❤️💪💪💪
Attama atta katawak...niyamai❤
💪💪💪
Thanks a lot 💚🧡
Thanks ❤️👍
Super motivation video bro ❤️ Thank you ❤️
❤️❤️💪💪
බොහොම ස්තුතියි..! 😘 🤜❤️🤛
❤️💪
Good job👍 super video..
Thank you very much
Oyanam marai.patta
❤️❤️💪💪
Need more videos thanks❤️
❤️❤️💪💪💪
Thank you 🙏
Thank you ❤
thanks brother.
heart touching words...😊😎
Thank you ❤️💪💪💪
Supermm!!!! Broooo
Super💜
ස්තූතියි 🙏 🙏 🙏 සතුටින් ඉන්න
❤️❤️💪💪💪
Thank you so much 🥺❤️🔥
Thank you 💪💪
❤️❤️💪💪💪
Adryai godak. Super ideas. ❤️😘
Thank you so much😊✨, keep it up😊👍❤
❤️❤️💪💪💪
great...
❤️❤️💪💪💪
Thank you so much 😊❤
Superb aiye 🤗❤
thnk you so much brother
❤️❤️💪💪
Mamath දිගටම hodata weda karanawa kohoma hary mama university yanawa 🙂🙂🙂😍❤thank you so much ...
Niymi ayiye video eka exam ekta godak watinwa
❤️❤️💪💪💪
එක නම් මාරම ගැම්මක් 👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
❤️❤️💪💪
Me video aka hithata weduna aiya
thank you so much
Thank u so much ♥♥
❤️❤️💪💪
Supiriiiiii ❤️👀😊
❤️❤️❤️🙏💪💪
This is good motivation video. 👍 thank you 💖
❤️❤️💪💪
Digatama me wage video genna thnk you..❤🙏
❤️❤️💪💪
This is great 👍❤️
Thank you so much this video.this video is very important with me.thanks again to you😊
❤️❤️💪
Thankyou 🙏
Thanks you aiye ❤❤❤
💪💪💪
Super komlo ❤️❤️❤️
thanks a lot
🎉🎉 5:49
💪💪💪
Thank you for ur great support
❤️❤️💪💪💪
Your voice is very beautiful 😍😍😍
❤️❤️💪💪
Katahadanam supiri aiye
❤️❤️💪💪
Thank you ayye....godak watinawa. ......
❤️❤️💪💪💪
Happy teachers' day!
Share this with your teachers..❤❤
ruclips.net/video/dY6yqP73Yw0/видео.html
Thank you very much 🥰🥰🥰🥰❤️
❤️❤️❤️💪💪💪
Superb vedio
❤️❤️💪💪
Thank you ❤️🔥
❤️❤️💪💪💪
Mata padam karanna poddk hari kammli hithunoth oyage video ekak balanawa .ethkota mara gammak enne wada karanna ..godaak thanks oyata hithata wadinnama kata karanawata❤️❤️❤️
හොදට වැඩ ටික කරන්න ❤️💪
@@BrainMedsMotivation aniwaren🤜🤛
Thanks brother keep it up👍
❤️❤️💪💪
This is a good video. Thanks a lot for the encouragement🤙🤙
❤️💪💪
Yes .always motivation can make successful person
❤️❤️💪💪💪
කන හරහා මොලයට ⚓🔥🙂
2021 ORDINARY LEVEL 💙🔥❤
Good luck and study hard ❤️💪💪
2022
@@BrainMedsMotivation 2023
Great 💪💪💪💪
❤️💪💪💪
සුපිරි 💪💯✅
❤️❤️💪💪💪
Thnq❤️🔥
Thank you dude.
❤️❤️💪💪
Thanks aiye 😢❤❤❤❤❤😊
💪💪💪
Thank you
❤️❤️💪
Aiiye akaa maru
Time manage karaganna vodeo akak dennakoo plz
ඇත්ත class වල ගුරුවරු මටත් කිව්වා ඔයා දුර්වලයි B එකක් තමා ඔයුට තියෙන්නෙ කියලා ඒත් මං උපරිම කරලා පෙන්නනවා❤😊
💪💪💪
Good job
✨✨✨✨🤍thank you .
Patta 🖤
❤️❤️💪💪💪
හිතට වැදුනා..!!
❤️❤️💪💪💪