මැගී බ්ලවුසයට ෂර්ට් කොළරය දමා මැසීම. Stitching the shirt collar to the Magee Blouse.
HTML-код
- Опубликовано: 26 ноя 2024
- 1996 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පතරොම් රහිත ඇදුම් මැසීමේ ක‍්‍රමය සහ නාමය හඳුන්වා දී දහස් ගණන් ස්වයං රැකියාලාබින්, ව්‍යාපාරිකයින්, ගුරුවරුන්, ඩිප්ලෝමාලාභින් බිහිකල රන්ලිය ඉන්ස්ටිටියුට් පුද්ගලික සමාගමේ නිර්මාතෘ ගීතා ද සිල්වා මහත්මිය සමඟින් ....
මෙවැනි පතොරම් රහිත ඇඳුම් මැසීම පිළිබඳ නවතම Videos නැරඹීමට Geetha De Silva RUclips නාලිකාව Subscribe කර Bell Icon එක Click කරන්න.
👉ෂර්ට් කොළරය ඇල්ලීම - • Button , Button Hole E...
අප හා සම්බන්ධ වීමට 👇👇
👉පාඨමාලා හැදෑරීමට : Ranliya Institute - 0332257705 / 0777394848
👉පාඨමාලා විස්තර දැන ගැනීමට ගීතා ද සිල්වා - 077 777 9616
👉Geetha De Silva Facebook Page : www.facebook.c...
👉Facebook Group : / 362113658419026. .
👉Official Web site : ranliya.lk/
#sewingtricks #RanliyaInstitute #GeethaDeSilva