මැගී බ්ලවුසයට ෂර්ට් කොළරය දමා මැසීම. Stitching the shirt collar to the Magee Blouse.

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • ХоббиХобби

Комментарии • 52

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 Год назад +3

    ස්තුතියි වාසනාවන් ගීත මැඩම් ඔබගේ දැනුම ලෝබකමක් නැතිව ලබාදීම ❤ 26:15 නිදුක් වේවා නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට . තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 Год назад +2

    මම අාසම මැඩම් කියන පුතේ කියන දේට.කිසිම ගුරුුමුෂ්ටියක් නැතිව උගන්වන ගුරු මෑණියන්ට නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා❤

  • @padminichandrika8523
    @padminichandrika8523 Год назад +1

    පැහැදිලිව කියා දෙනවා......ස්තුතියි මැඩම්..බුදුසරණයි

  • @MadushikaKumari-e7k
    @MadushikaKumari-e7k Год назад +2

    මැඩම් කියලා දෙන විදියට හොදට තේරුම් ගන්න පුළුවන්.හරිම පැහැදිලිව කියලා දෙනවා.තෙරුවන් සරනයි මැඩම්...!!

  • @NayanaWijesingha-iq5rg
    @NayanaWijesingha-iq5rg Год назад +2

    ගොඩක් ස්තුය් මැඩම්.හරි ලස්සනයි .💙💙💙💙

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 9 месяцев назад +2

    ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @nilanthigodage2643
    @nilanthigodage2643 Год назад +1

    ඔබ තුමියට බොහොම පින් මිස්ගේ ක්‍රම තමයි මේ හැම කෙනෙක් ම කොපිකරන්නේ අපට මිස් තරම් වෙන කාව වත් වටින් නැහැ මිස්

    • @geethadesilva
      @geethadesilva  Год назад

      ඔව් පුතේ එය මටත් තියන ප්‍රශ්නයක් ,මගේ ක්‍රමය විකුර් ති කර ඉගැන්ව්ම් කිරීමයි එවිට ළමයකුට හරි දැනුමක් ලබා ගැනිමට අමාරුයි .

  • @ggrabeysekara6388
    @ggrabeysekara6388 5 месяцев назад +1

    Mama mista adarai amma kenek wage pahadili karana nisa mista budu saranai..

  • @dammikadesilva304
    @dammikadesilva304 7 месяцев назад

    හරිම පැහැදිලි ඉගැන්වීම.
    ස්තුතියි මිස්.

  • @ChethanaSewwandi-kg8gi
    @ChethanaSewwandi-kg8gi Год назад +1

    Missta godak pin...❤❤❤harima pehediliwa kiyala denawa miss..

  • @wijewije4683
    @wijewije4683 Год назад +8

    ගීතා මැඩම්ගේ වීඩියෝවක් තියෙන බව දැක්කම මට ඇතිවන සතුට...

  • @chamathkamanel1040
    @chamathkamanel1040 Год назад +1

    ගොඩක් ස්තූතියි මිස් බුදුසරණයි

  • @chamilapriyangika6859
    @chamilapriyangika6859 Год назад +1

    Mis ඔයාට ගොඩක් pin .මම mhum igena gaththata..oyaa tharam kiyala dena kenek nha...oyage පොත ganna nadda..mis

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 Год назад

    හරි ලස්සනයි මිස්. ගොඩාක් ස්තූතී. ❤🎉🎉🎉🎉🙏👏👏👏

  • @nadunimadhushalika4223
    @nadunimadhushalika4223 6 месяцев назад +1

    අනේ මිස්. ගොඩක් පිං ඔබට. පිරිමි දිග කලිසමක් කියලා දෙන්නකො

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 Год назад +1

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමියටත් සාමාවෙන්න මිස් මට මේකෙ නොතේරෙන තැනක් තියෙනවා පිටුපස උරහිස් අගල් 2ක් උස්සන්නෙ ඇයි කියන්නකෝ මා වැනි නොතේරෙන අයට දැනුවත් වෙන්නත් එක්ක ස්තුතියි මිස් අනිත් ඔක්කොම තේරුම් ගත්තා මිස්ට ගොඩාක් පින් මමත් ආසම ආසයි මැහුම් වලට ගොඩක් පින් මිස්

  • @NilanthiAlahakoon
    @NilanthiAlahakoon Год назад

    Mama missge golayek2006 missgen deploma eka gath eka gana harema adambarai

  • @isharahasareligama3280
    @isharahasareligama3280 11 месяцев назад

    ගොඩාක් ස්තූති මිස්..❤

  • @suvineethakumari6795
    @suvineethakumari6795 Год назад +1

    Theruwan saranai madam

  • @madhunisansala7461
    @madhunisansala7461 Год назад

    Harima saralai...lassanai

  • @chandarachandara581
    @chandarachandara581 Год назад

    Lassanai godak. Thanks mis

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Год назад +1

    Godak hodai mis kiyadena vidiya

  • @githmimiyurangana3879
    @githmimiyurangana3879 Год назад +1

    Ane mis pehadiwa kiya denwa ane mt magi blaus eke link eka dnnko mos

  • @gangamarapane8819
    @gangamarapane8819 Год назад +1

    Thanx miss😍

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Год назад

    Thank you madam .

  • @anulajayasinghe8441
    @anulajayasinghe8441 Год назад +1

    Nice to see, miss❤❤

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or Год назад +1

    Thanks

  • @kanthiperera6932
    @kanthiperera6932 Год назад +1

    Mama missge golayek 2008

  • @ksperera5457
    @ksperera5457 Год назад

    miss kolarayata stife allanna onida

    • @geethadesilva
      @geethadesilva  Год назад +1

      අවශ්‍ය නැහැ අවශ්‍ය නම් දමන්න

  • @Sunethra533
    @Sunethra533 Год назад +1

    මැඩම් මැගි බලව්ස් එක රවුන් කර දාලා පපුව 48 කෙනෙකුට කපන විදිහ කියලා දෙන්නකො

  • @SrilalFernando-jq6cz
    @SrilalFernando-jq6cz Год назад +1

    ❤❤❤

  • @wimalaherath3942
    @wimalaherath3942 Год назад +8

    මැඩම් ඔයාගෙ මැහුම් පොත් නැද්ද අපට ගන්න.

    • @geethadesilva
      @geethadesilva  Год назад +2

      තියෙනවා whatsapp msg මෙයට එවන්න එවිට office එකෙන් විස්තර එවාවි

    • @suvineethakumari6795
      @suvineethakumari6795 Год назад

      @@geethadesilva madamge mahum potha ganna puluwanda

    • @sudeshikajeewanthi1695
      @sudeshikajeewanthi1695 Год назад

      ​@@geethadesilvamhum poth ganna puluwanda

    • @neelakanthi718
      @neelakanthi718 7 месяцев назад

      ​@@geethadesilvamahum poth monawada thiyanne mata ganna ona

    • @SJayaJayaSJayajaya
      @SJayaJayaSJayajaya 3 месяца назад

      මැඩම් ඔයාගේ මැවුම් පොත නැද්ද අපට ගන්න ගන්න පුළුවන් වෙයිද

  • @nandanasirimevan6662
    @nandanasirimevan6662 4 месяца назад

    මටත් අක්කි කෙනෙක් ඔන 😓
    හැමදෙම ශෙයා කරගන්න පුලුවන් කෙනෙක්🥺
    මගෙ හැමදෙකටම උදව් කරන කෙනෙක්😓

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 Год назад

    ❤️❤️

  • @nilanthigodage2643
    @nilanthigodage2643 Год назад +1

    මිස් සමා වෙලා දිග කලිසම කියල දෙන්න කාන්තාවන්ගේ ඉස්සරහ සාක්කු සමග ඔබතුමිය බොහෝ කාලයක් ඉන්න ඕන දීර්ගායුශම ලෙබේවා!!! මූණ දැක්කත් බඩපිරෙනවා මිස්

  • @ChandraMalani-jf5yp
    @ChandraMalani-jf5yp 5 месяцев назад

    Eagselant mis

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 Год назад

    මිස් උස කොට යන්නැද්ද පහලින්

  • @suvineethakumari6795
    @suvineethakumari6795 Год назад +1

    Theruwan saranai madam

  • @k.ddhammika5249
    @k.ddhammika5249 8 месяцев назад

    Thankyou

  • @jeewanisandanayaka3363
    @jeewanisandanayaka3363 3 месяца назад

    ❤❤❤❤

  • @razeena1724
    @razeena1724 2 месяца назад

    ❤❤❤❤❤