Shirt blouse sewing tutorial - ෂර්ට් බ්ලවුස් එකක් මහමු

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 29

  • @wimalawimala7465
    @wimalawimala7465 11 дней назад +1

    හරිම සරලයි මිස්ට ගොඩක් පිං

  • @sunithaperera1216
    @sunithaperera1216 2 года назад +1

    මම හොයපු කොලර් vidio එක
    ගොඩක් ස්තුතියි
    ජෙසූ පිහිටයි

  • @ihchamila2294
    @ihchamila2294 2 года назад +3

    harima pahadiliwa kiyala denawa mis.Thank you mis.godak watina vedeo ekak🌺🌺🌷🌷

  • @aidadamayanthi99
    @aidadamayanthi99 Год назад +1

    ස්තූතියි. ගවුම් පතරොම් නිර්මාණය කරන හැටි කියලා දුන්නාට.❤️❤️❤️👍👍

  • @jayanichandima2690
    @jayanichandima2690 2 года назад +1

    මම අදයි දැක්කේ මිස්...මම හරිම ආසයි මහන්න.. ❤❤ස්තුතියි මිස් 🙏

  • @anomaanoma3460
    @anomaanoma3460 Год назад +3

    ස්තූතියි ඔබතුමියට.. හරිම වටින ඉගැන්වීමක්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 22 часа назад

    ස්තුතියි ඔබට

  • @thilinisurenika8338
    @thilinisurenika8338 2 года назад +1

    Mahana widiya pennanna puluwanda mis

  • @shaar9394
    @shaar9394 6 месяцев назад +1

    harima pahadiliy

  • @pasindudealwis3297
    @pasindudealwis3297 Год назад +1

    Urahisata agai1/2. Ekathu karala ayema wasi thiyala mahuwama urahisa diga we nadda

  • @geethanieabeywarna7740
    @geethanieabeywarna7740 6 месяцев назад +1

    Ragal rekawa lakunu kale kohomada?

    • @auror.dressmaking
      @auror.dressmaking  6 месяцев назад

      උරහිස මිම්ම පහලට ලකුණු කරලා පපුව වට මිම්ම අරගෙන හතරෙන් බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරන්න.

  • @navodagamage3482
    @navodagamage3482 Год назад +2

    Thank you❤ ❤️❤️❤️

  • @malshanishadi8095
    @malshanishadi8095 Месяц назад

    Regal usa 8k lakunu kale kohomada

    • @auror.dressmaking
      @auror.dressmaking  Месяц назад

      @@malshanishadi8095 පපුව වට මිම්ම තුනෙන් බෙදලා

  • @manjulaekanayaka1561
    @manjulaekanayaka1561 Год назад +1

    Thanks ❤

  • @dhananjikasampathini6307
    @dhananjikasampathini6307 7 месяцев назад +1

  • @SiyaniUs
    @SiyaniUs 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @kusalanavimana3908
    @kusalanavimana3908 Год назад +8

    මහමු කීවට කපනව විතරයි නේ.... ඇයි අනේ මහන හැටි දාන්නේ නැත්තේ... හින්දි ,ඉංග්‍රිසි භාෂාවලින් කරන අය මහලම පෙන්වනව...... රෙදිවලම.ඇඳල කපනව .... අපේ අයත් එහෙම කරන්නකෝ.... කපන්න පුලුවන් උනාට, මහන්න අමාරුයි..... නීට් එකට .... කරවල් කැත වෙනව...

    • @auror.dressmaking
      @auror.dressmaking  Год назад

      මගෙ අලුත් වීඩියෝ බලන්න.මහන විදිහ කියලා දෙනවා

  • @nipunidakshika4438
    @nipunidakshika4438 Год назад +1

    මිස්.කොලර් එක ඇදලා කපද්දී මැහුම් වාසි තියලද කපන්න ඕනේ..

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 Месяц назад

    මහන විදිහ පෙන්නුවේ නැහැනෙ

  • @kamaniranasinghe5415
    @kamaniranasinghe5415 Год назад +1

    තවමත් ඔබ තුමියගෙ පතරොම් සහිත පොත තවමත් අලවි කරනවද

  • @minha-u7m
    @minha-u7m 11 месяцев назад +1

    Maths kiyala dhenna kivve nehe😂

    • @auror.dressmaking
      @auror.dressmaking  Месяц назад

      අවශ්‍ය අය ඉන්නවා. ඒ අයටයි පැහැදිලිව කියා දුන්නෙ