🙏 මිනිස් ශරිිිරයේ චක්‍ර අවධිවීමේදිිි අපට දැනෙන දේ 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 17

  • @pererachaminda386
    @pererachaminda386 Год назад +1

    තෙරුවන් සරණයි 🙏 ස්තුතියි 🌼

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 11 месяцев назад +1

    ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...

    • @smusic677
      @smusic677 7 месяцев назад

      Sulaga wage...

  • @somasiridashapriya887
    @somasiridashapriya887 6 месяцев назад

    අැදුරු තුමණි,
    අත්‍යවශ්‍ය තොරතුරු ,ඉතා පැහැදිලිව ඉදිරිපත්කිරීීම ගැන ගෞරවනීය ස්තුතිය පිරිනමමි.
    අමරා රත්නායක.

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 8 месяцев назад +1

    මේ වගේ දැනීම් හැමදෙම වගේ දැනෙනෙවා බාවනා කරද්දී මම.කොදුඇටපෙල පාමුලින් පටන් අරන් ඉහලට එන ශක්තිය බඩ ගොඩාක් ඇතුලට ඇකිලෙනවා, ගැහෙනවා ඊට පස්සෙ පපුව තදවෙනවා උරහිස් පලල් වෙනවා නලල මැදට තද වෙනවා සීතල වෙනවා කොන්ඩ ගස් කීපයක් කෙලින් වෙලා කරන්‍ට් එක යනවා වගේ දැනෙනෙවා .අත් දෙක රත් වෙනවා,යටි පතුල් ර්ත් වෙනවා ආලොකය යාන්තමින් පේනවා.මුලු ඇගටම දැනෙන ශක්තිය කියලා නිමකරන්න බෑ ඒ තරම් ලොකු ශක්තියක් ඇගට එනවා .හැමදාමත් බාවනා කරන්නෙ නෑ මම .කොහොමද ඔබ තුමන් සම්බන්ධ කරගන්නේ.

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  5 месяцев назад

      දිගටම භාවනාව කරන්න. ප්‍රායෝගික වන්න. දැනෙන දේවල් ගැන සිතන්නේ නැතුව උපේක්ෂක වන්න. ඔබ තුලම අවශ්‍ය නුවන , ගතයුතු පියවර ඔබටම දැනේවි.

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 месяца назад

      Niwan kamatahan
      Niwan dakimu
      බලන්න

  • @Damithshanu
    @Damithshanu Месяц назад +1

    4D , 5D 😁😁😁😁

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Месяц назад

    🙏🙏🙏🙏❤️

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 2 месяца назад

    Niwan kamatahan
    Niwan dakimu
    Video s බලන්න

  • @amarasinghagefonseka7143
    @amarasinghagefonseka7143 8 месяцев назад +2

    ගොඩාක් රස්නයක් දැනෙන්නේ ඇයි

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  2 дня назад

      ඔබට එසේ දැනේ නම් භාවනාව තුළදී සමාධි ගතව අධිෂ්ඨාන කරන්න. මාගේ ශරීරයට දරාගත හැකි පමනට උනුසුම දෙන්න කියා.
      සමහර අයට ශීතල අධිකව දැනෙනවා.අධිෂ්ඨාන තුලින් සමනය කරගත හැකියි.

  • @geethakumari9557
    @geethakumari9557 7 месяцев назад

    මේ චක්‍ර පිලිවේලින් අවදි විය යුතුයද නැත්නම් ඕනම අයකුට චක්‍ර එකක් අවදි වනවාද පහදා දෙන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  4 месяца назад

      මූලාධාර චක්‍රය අවදිවීම සිදුවිය යුතුය. කෙමෙන් සක්‍රිය කිරීම් තුල උඩ චක්‍ර කීපයක් හෝ සහස්‍ර චක්‍රය දක්වා අවදි විය හැක. පෙර සංසාරේ පුහුණුවක් ඇත්නම් එයද , දැන් ඔබගේ ප්‍රායෝගික බවද බලපායි.. සමහර අයට සම්පූර්ණව අවදිවේ .

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 2 месяца назад +1

      පරිස්සමට මොකද ඒවා කොච්චර අවදි කරගත්තාත් පාලනය කරන්න දන්නෙ නැත්තම් මොලෙ විකාර වෙලා නවතින්නෙ

  • @Damithshanu
    @Damithshanu Месяц назад

    අද්‍යාත්මික දෙයක්ද නැත්නම් ඔය කියන විදියේ මානසික සංවර්ධන ස්විච් ද මේ. 😁😁😁😂😂😂

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  2 дня назад

      ඔබට අනුව තේරුම් ගන්න. ප්‍රායෝගික වන්න. ස්තුතියි.