I am almost a self-taught guitar enthusiast. I have very little knowledge about scales .But I also follow the same method employed by you .You are very correct there, even a semitone difference will create not music but noise. So your ears should be well-tuned to hear whether you are playing the higher note or the lower note or the same note from the last correct note you have played. Correct me if I am wrong. Thanks for sharing your knowledge with everyone.
Notations walata wada me vidiha tamai saarthaka..addala scale eke play karanawanam aut yan na e nots hari...hamawelawema notation apita nane...me kramen onaama thanakadhi apita baya natiwa play karanna puluwan....
Man giutar lesson hugaak RUclips eken balanawa.. Habai mehema kiyala dena kenek nam Mata hambune naaa.... Ada loku deyak man sirgen igena gatthaa.. Supiri...... Goodakkkkkk adarei sirta....
ගොඩ දෙනෙක්ට වචන වලට පෙරලල කියදෙන්න අපොහොසත් වෙච්ච පාඩමක්. ඔබ ඉතාමත් සාර්ථකව තේරෙන බාසාවෙන් කියල දුන්නට ගොඩක් ස්තුති.ඔබේ music ජීවිතය අති සාර්ථක වෙන්න කියල සුබ පතනව.ස්තූතී.
බොහොම ස්තුතියි...
😊😊
නියමයි
Real teacher ..................!!!!
You have 1000's of students ....................!!!
Thank You ❤️
පට්ටම පට්ට vedio එකක් ...malli ඔයා මේ වෙනකම් කතා කලේ guitar ඒකෙන් ඔයා නිහඬව හිටියේ ...
අද ඔයාත් guitar එකයි දෙන්නා ම එක්ක සුපිරි වැඩක් අනිවාර්යයෙන් අපි බලනවා.....ජය වේවා...බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
හරි අයියේ..
බුදු සරණයි..
කනෙන් අහලා පාර්ට් එකක් අල්ලන විදිහේ පාඩමක් හොය හොය හිටිය මට මේ පාඩම මහමෙරක් වගේ. හොද පැහැදිලි කිරිමක් අයියා. ඡය වේවා ....❤❤❤❤❤❤❤🎸🎸🎸🎸🎸🎸
හරි මල්ලී..
ඔයාටත් ජයම වේවා...
ඔය විදියට ඉයර් එකට අල්ලන්න පහසු සිංදු ටිකක් කියන්නකෝ ...❤❤❤❤❤❤
ඉතාමත්ම වටිනා පාඩමක්. අවංකවම කිසිම රහසක් නැතිව ශිල්පය දෙනව. තේරුම්ගන්න හරිම ලේසී. ඔබ තුමාගේ tabs ම තමයි මම අනුගමනය කරන්නෙ. එකක්වත් අතහරින්නේ නෑ. ඒවා හරියටම හරි. ස්තුතියි...ඔබට ජය... !
ගොඩක් සතුටුයි..
Oyatath Jaya wewa... 😊😊🎸🎸
නියමයි අයියා.ගුරුමුෂ්ටි පැත්තකට දාලා ලොකු රහසක් කියල දුන්නා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී.සමහර සිංඳු වල key note එක internet එකේවත් නෑ.හැබැයි දැන් අපිට පුලුවන් ඒ සිංඳු අහලා තනියම part එකක් අල්ල ගන්න.thank u soooooooooooo much ඔයාට..❤️🙋💪🎸🎸
හරි මල්ලී... 😊😊
You are an honest teacher. Keep it up dear!
Thank you 😊
ඉතාමත් සරලව පැහැදිලිව කියලාදීම ගැන් ගොඩක් ස්තුති තවත් දෙයක්නම් ඔයලා වගේ ගුරුවරුන් නිසා තමා අපි යමක් ඉගන ගන්නේ එකත් ඔබට තුති...ජයවේවා ලොකු......
ගොඩක් සතුටුයි...
ඔයාටත් ජය වේවා..
It’s a great lesson..thank you thousand times….great teacher…
You're welcome.... 😊🎸🎸😊
ගොඩාක් වට්‍න පාඩමක් හිතාගන්න බැරුව හිටියේ පාට්ස් හදාගන්නෙ කොහොමද කියල තනියම මේක ලොකු රුකුලක් වුනා ඒ ගැටළුව විසදන්න ගොඩාක් ස්තුති ශෙයා කලාට ,මතුමාගෙ කොන්ඩ කිරිල්ලියේ ගීතය කරන්න පාට්ස් එක්ක ජය වේවා බුදුසරනයි
ගොඩක් සතුටුයි..
බුදු සරණයි..
Supiri ayye... Digatama apith ekka inna.. hama video ekakma balanawa.. jaya wewa.. God bless you
Thank you malli..
God bless you...
Meyage ekama pramarthaya igenvima vitharai wonderful humanbeing good luck mr
Thank You So Much 🙂
මේ පාඩම හොය හොය හිටිය පාඩමක්....ඔයා බොහොම සරලව තේරුම්ගන්න පහසු විදිහට කියලා දෙනවා ...මේක මිල කරන්න බැරි පාඩමක් .... Thanks a million
Welcome🙂👍❤
Nice lesson. A practical lead guitar demo with easy to follow interpretation..Good job...
Thank you ❤
I am almost a self-taught guitar enthusiast. I have very little knowledge about scales .But I also follow the same method employed by you .You are very correct there, even a semitone difference will create not music but noise. So your ears should be well-tuned to hear whether you are playing the higher note or the lower note or the same note from the last correct note you have played. Correct me if I am wrong. Thanks for sharing your knowledge with everyone.
Thank you for you're comment.... 🙂
Very good and very clear lesson. GOOD LUCK
Thank you 😊
Hugakma wadagath padamak saralawa kiya dunna oyage hama lesson 1kma balanawa.hugak dewal igenagaththa .hugak pin.Budusarani ayye🙏🙏
Hari malli..
Budu Saranai..
You are so humble, and an excellent teacher! Thank you so much! ❤️💯
Your welcome 😊👍🎸🎸
Me katanam communits ekak noda ba aiya me padamanam api wage ayata godaaaak wadagath oyata gdaaaak pin❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 e wagema oyage සංගීත jivith godaaak hodin සාර්ථක wanna kiyala parthana karanawa. බුදු සරණයි අයියෙ .
බොහොම ස්තුතියි මල්ලී...
බුදු සරණයි...
Its very nice lesson. We like to hear you. Attractive teaching method. Thank you brother. ❤❤
Welcome brother ❤️
Thanks for sharing your great knowledge 😊
You're welcome 👍🎸😊
ස්තුතියි සරල ලස්සන පැහැදිලි කිරීමක් !
බොහොම සතුටුයි 👍😊🎸🎸
පට්‍ට මචං සිස්ටම් එක . සුබ අනාගතයක් සුපිරි හැකියාවක් තියෙනව උගන්වන්න
Thank You ❤️🙂🙏
මෙවැනි සරල ක්‍රමයට කියා දෙන විට හරිම පහසුයි ලෙහෙසියි කෙනෙකුට ඉගන ගන්න. ඔබගෙ සංගිත ජීවිතය සාර්ථක වේවා කියා හදවතින්ම සුභ පතනවා. ඔබට ගොඩාක් පිං. ස්තූති. 💖💖💖💖🌺🌺✨✨💯💯✔✔
බොහොම ස්තුතියි මේ අදහස් ටිකට ❤️🙏
Great , good job. You are very practical. Thanks!❤
You're welcome 😊
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
❤️🙂🙏
Eka nam marai. Adamai kata hada ahuwe. Hituwata wada supiri charithayak. Thank you godak hondata kiyala denawa
Welcome brother.. 🎸😊😊🎸
සරලයි.මටම කරපු පාඩමක් වගේ.ගොඩක් ස්තූති අයියෙ.අකුරක් නෑර මේ දේවල් කියාදෙනවට ගොඩක් පින්.🙏🙏🙏
හරි මල්ලී 😊🎸🎸
ඔයාට බොහෝමත්ම ස්තුතියි සහෝදරයා .මම අව්රුදු ගානක් ගිටාර් ගහනව.තාම ලීඩ් පාර්ට් ගහන්ඩ බෑ.ඔයාගෙ මේ පාඩමෙන් මට ලීඩ් පාර්ට්ස් වල අල්ලගැනීම පිළිබඳ අවබෝධයක් ආව.ඔයාට බොහෝමත්ම ස්තුතියි .
ඔයාටත් ජයම වේවා brother.... 😊🎸🎸👍👍
මම මීට කලින් නම් play කරේ notations බලාගෙන, හැබැයි ඊට වඩා මේ ක්‍රමේ හොදයි.. අර Eb note එක ආපු තැන, ඔයා video එකේ කියන්න ඉස්සෙල්ලා මටත් ඔලුවට ආවා ඉබේටම......ear එකත් හොදට හැදෙනවා ❤❤❤❤...... Good job brother ❤❤❤❤
Thank you so much brother.... 😊👍🎸🎸
Notations walata wada me vidiha tamai saarthaka..addala scale eke play karanawanam aut yan na e nots hari...hamawelawema notation apita nane...me kramen onaama thanakadhi apita baya natiwa play karanna puluwan....
ගොඩක් ස්තුතියි අය්යේ ගොඩක් වටිනවා මේ lesson එක ❤️
හරි මල්ලි 🙂👍
ඔයා තමයි හොදටම කරේ...ස්තුති අයියේ ..❤️❤️🎸🎸👍👍
හරි මල්ලී 😊🎸🎸
ගොඩාක් වැදගත් පාඩමක් ...සරලව පැහැදිලිව කියා දෙනව...බොහොම ස්තූතියි ...ජේසු පිහිටයි ඔබට ..!!..
බොහොම ස්තුතියි...
God bless... 😊
Very well explained 👍
Thank you 😊🎸
Thank you! Great lesson
Welcome 😊👍
Thank you sir ...Godaak watinawa me wade...
Welcome ❤🙂
ගොඩක් වැදගත් විඩියෝ එකක් ..
❤❤❤
Malli, oya saha Guitar lab karana malli gena godak adambarai.kuhaka kam natiwa anikage channel ekata dakwana sahayogaya gena.meka hoda example ekak anith ayata hadenna. Scale nodanna api wage ayata loku udawwak oyala wage awanka nihatamani aya. Jayawewa¡¡hamadama oyalath ekka innawa.
Love you guys!!
Kalum from canada
Hari kalum aiye.. Thank you... 😊😊
Man giutar lesson hugaak
RUclips eken balanawa..
Habai mehema kiyala dena kenek nam
Mata hambune naaa....
Ada loku deyak man sirgen igena gatthaa..
Supiri......
Goodakkkkkk adarei sirta....
බොහොම ස්තුතියි ඔයාට... 🎸🎸😊😊
සරලව කියල දුන්න. හොඳ ට තේරුනා. ස්තූතියි
ජය වේවා 😊🎸👍
did subscribed..niyamayi bro .keep it up..thank you
Welcome❤️🙂
Niyamai bro......guru mushti nathiwa kiyala denawa...👍👍👍👍
Thank you brother 😊
Really it is good lesson to all of us . tks lot .good luck brother
Your welcome 😊🎸🎸
Thank you broo super lesson 👌👌🤟🎸🎸
Welcome brother..
Ela shanaka niyamai
Thank you
ලස්සන 😃 හිනාවක් ඔයාට තියෙන්නෙ broo
Thank you bro...
Thats true!
@@guitar_fitz3312 thank you
සුපිරි ..ස්තුතියි ජයවේවා ❤
ජය වේවා..
ජයවේවා අයියේ හැමදාම වීඩියෝ දාන්න ❤️🙏
Hari malli..
Jaya wewa.. 😊👍
Thank you so much! You are awesome ❤️❤️
Your welcome 😊🎸
නියමයි brother 🙏🙏🙏
Thank you brother
ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා....🙏👍👍
ජය වේවා 😊
ගොඩාක් වැදගත් පාඩමක් හරියටම තෙරුමිි ගන්න පුළුවන්
❤️🙂❤️
@@TasteofLeadGuitar ඔබගේ ඉදිරි සංගීත වැඩකටයුතු අති සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථන කරනවා. මම මෙිි ක්‍රමය හොයා ගන්න
ගොඩාක් උත්සහා කලා නිවරදිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තුතීයි 💖🙏
ඔයාටත් ජය ❤️🙂👍
@@TasteofLeadGuitar තවත් නොදන්නා දෙයක් කියෙ දෙන්න පුළුවන්ද . ගිටාරය තුල පිහිටා ඇති ස්වර (ෆ්‍රෙටිි එක මත) මන්ද්‍ර ස්වර මධ්‍ය සහා උචිිච ස්වර පිහිටා ඇති ස්ථාන හදුනා ගැනිමට හැක් ආකරය පැහැදිලි කරන්න පුළුවන්ද
පුළුවන්.. Lesson එකක් කරන්නම් 🙂
Thank you for the teachings...!!!!
Welcome.. 😊🎸🎸
Thanks thanks so much .... your the best....teacher ...for me.... god bless you.
Welcome...
God bless you 😊🎸🎸
Good one
Thank you
Thanks very much dear හොඳටම කියලා දුන්නා
බොහොම සතුටුයි...👍😊
thank you, so much God bless you
Welcome ❤️
Niyamai supiri brother
Thank you brother
පැහැදිලි ඉතා හොඳ යි මරැ😊😊😊😊😊😊😊
❤️❤️🙂❤️❤️
Mulu sinduvama yanne ekama scale ekeda
සාමාන්යෙන් එකම scale එකේ තමයි යන්නේ... කලාතුරකින් තියෙනවා scale එක change වෙන song....විශේෂයෙන් ම බටහිර ගීත වල 👍
ගොඩාක් වැදගත් පාඩමක්...
thank you bro...
Good luck
Welcome brother 😊
Supiri..Pahadiliwa age karan thiyan inne nathuwa aadhunika ayata mehema kiyala dhenawata obata pin..Jaya wewaa
බොහොම ස්තුතියි..
Oyatath Jaya wewa....
නියමයි brother අලුත් වෙනසට හදවතින්ම සුභ පතනව..❤❤❤❤
බොහොම ස්තුතියි සහෝ..
හරිම සරලව කියලා දුන්නා ආදරෙයි අයියේ
Hari malli ❤
kisima guruwarayek nathuwa you tube ake guitar lession balala godak durata chord ply karanna iganagatta.lead part ahemath podda podda allaganna puluwan dan.oyage lession aka godak watinawa thawa tikak ihalata yanna.oyata jaya wewa.idiriyatath lession karanna.
බොහොම ස්තුතියි 😊
පට්ට අයියෙ 🖤
හරි මල්ලී
Ane uncle chandra mandale guitar tutorial ekak danna ko plzzzzzzzzzzzzz
බොහොම ස්තුති ඔබට
❤️🙂👍❤️
ගුරැ මුශ්ඨිය නැතුව කියලා දුන්නට පින් .. ඔයාගේ ලෙසන් වලින් මම දැන් සිංදු 30 ක් විතර කැත නැතුව ගහනවා ..
ගොඩක් සතුටුයි 😊😊
නියමයි...වටිනවා..💖💖💖
බොහොම ස්තුතියි 😊
නියමයි පාඩම,
ජයවේවා !!
බොහොම ස්තුතියි..
Jaya wewa...
ගොඩාක් ස්තූතියි,වෙලාව ලැබෙන විදියට scales පාඩමක් මේ වගේ සරලව කියලා දෙන්ඩ පුලුවන් නම් ලොකු උදව්වක්.
ගොඩක් සතුටුයි...
ඉදිරියේදී scale පාඩම් කරන්නම්..
Ayye oyanam supirii ayye budusaranai
Budu Saranai..
Mara watinawa
🙂👍❤
Niyamai boss
Thank you Kapila..
Thanks to you
Welcome 😊👍
Thanks
For this lesson 🙋
Very important
Welcome 😊🎸🎸🎸
Good luck Amila..
Thank you
Thank you for this valuable lesson..🙏🙏.
Welcome 😊
Supirima supiri......
Thank you
Thank you very much 🙏
Welcome 😊👍🎸🎸
සුපිරි වැඩක්
Thank you
Mara waddak
Thank you
ˢස්තුතියි ,මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, super
ᵏᵃⁿᵈʸ,ˢᵃʳᵃᵗʰ💜💙♥💚
Welcome 😊👍🎸
ගොඩක් ස්තූති අයියෙ 🙏
හරි මල්ලි 🙂👍
Good job
Thank you 😊
Oyata jayawewa
Jaya wewa...
Thanks brother 👍 watinawa
Hari bro... 😊👍🎸
Godak watinawa aiye
Hari malli... 😊
chanaka aiye jaya wewa❤
Hari malli thank you 😊
Niyamai
Thank you
Padam shook 😍 chord akkam notes paly karana lesson akk dennkoo
Thank you...
🙂👍
Godak watinawa Sir.. Thanks
Welcome 😊🎸🎸
ඒක මරු.......අපිටත් සෙට් වෙයි වගේ......❤️✅
හරි මල්ලී
සුපිරි අය්යේ...කරල බලන්න ඕන...💕💕
හරි මල්ලී
Hodai godak wedagath lesson ekak ...thank you aiye ...❤❤❤👍👍👍
Hari malliya 😊👍🎸🎸
Thank you♥️scale tikath kiyla denna plz
Welcome..
Scales Lesson karannam...
Good
Thank you
නියමයි සර් හරිම පැහැදිලි ස්කෙල් එකකින් පටි එකාක් හදා ගන්නේ කොහෝමද කියලා දැන් දන්නවා ඔබතුමාට ගොඩාක් ස්තුතියි
ජය වේවා 👍😊
Uncle chandra mandale dannako pls