රිබන් කේක් / Ribbon Cake / Marble Cake | ලස්සන පාටට රිබන් කේක් @nirukshifernando

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 290

  • @arunaanuruddha2888
    @arunaanuruddha2888 Год назад

    ඇත්තටම හරිම සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා, අද මම මේ කේක් එක හදනවා, හෙට මගෙ පුතාගෙ අවුරුදු පහේ උපන්දිනයට, ගොඩක් ස්තූතියි ,🎉🎉🎉🎉

  • @chamodiherath3522
    @chamodiherath3522 3 года назад +5

    හරිම පැහැදිලි ව කියල දෙනව, කේක් අයිසින් කලාව අලුතින් ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වටිනව.. thank you.. ❤️

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад

      ගොඩක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට ♥♥♥

    • @nadeeshanilmini1218
      @nadeeshanilmini1218 4 месяца назад

      Mama ada thama baluwe.aththatama hodata therenna kiyala denawa.godak sthuthiy.api bisnuss ekak widiyata kaloth dawas kiyak wage thiyaganna puluwanda?

  • @g.g.c.idunilbhagiya4635
    @g.g.c.idunilbhagiya4635 Год назад

    Aththatama hodai hodat kiyala denawa thank you

  • @deekapu1190
    @deekapu1190 Год назад

    Niyamai...hareema lassanai..all the best

  • @kumudukumari1535
    @kumudukumari1535 Год назад

    හරිම පැහැදිලිව කියල දුන්න ස්තුතියි.

  • @koumarikourayyy3392
    @koumarikourayyy3392 Год назад

    Godaak wadagath padam thiyenawa bu saranayi ❤❤❤❤❤❤❤

  • @ViolatChandralatha
    @ViolatChandralatha Год назад +1

    හොදට තේරුනා ස්තූතියි

  • @bagyakumari4196
    @bagyakumari4196 4 месяца назад

    Thank hodata kiyala dunn,hadala balannamko me widiyata

  • @ShaniJayasinghe-em3zc
    @ShaniJayasinghe-em3zc 4 месяца назад

    ලස්සනෛ හොදට තේරුනා

  • @danadanaa1977
    @danadanaa1977 2 года назад

    Harema...saralae
    Engrse...wachanayak...na
    .harama
    Fahadele..😘😘😘😘😘😘😘😘💗💗

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 года назад +1

    ගොඩක් ස්තුති මිස්.බුදුසරණයි

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏🙏❤

  • @DiliniPremasiri-r6t
    @DiliniPremasiri-r6t 2 дня назад

    Kochchara kal tiyagnna puluwanda..kal tiyagnne kohomda

  • @nadeekasandamali5436
    @nadeekasandamali5436 3 года назад

    Harima pahadilie dear

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 года назад

    Shaaa yummy😋so beautiful👌thanks dear❤️

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад +1

      ගොඩක්ම ගොඩක් ස්තූතියි

  • @tharsinys.6296
    @tharsinys.6296 Год назад

    Awesome

  • @jayalathsiri5097
    @jayalathsiri5097 2 года назад

    Thank you miss ඔයාට 💐🌺🎂

  • @punsaraperera2289
    @punsaraperera2289 Год назад

    So beautiful

  • @minudiheshanya
    @minudiheshanya 7 месяцев назад +1

    Hrima watinw miss

  • @chathukumari4387
    @chathukumari4387 2 года назад

    Lassanata tiyenawa

  • @thushanihanshika1030
    @thushanihanshika1030 2 года назад

    ශා මරු ❤️🤗

  • @joyfoodcorner
    @joyfoodcorner 3 года назад +2

    Yummy cake❤

  • @luckymadu6931
    @luckymadu6931 3 года назад

    හරිම ලස්සනයි

  • @nishijay5895
    @nishijay5895 3 года назад

    Very nice... Pefect Icing...😊

  • @suyamyapeiris7524
    @suyamyapeiris7524 3 года назад

    මේකනම් සුපිරි

  • @amalijayasuriya4022
    @amalijayasuriya4022 3 года назад

    Harima pehediliwa kiya denawa
    Thanks oyata❤❤❤❤

  • @p.ajayasiri5504
    @p.ajayasiri5504 3 года назад +1

    Nice

  • @nataliekuruppu5907
    @nataliekuruppu5907 2 года назад

    Thanks alot! I made this yesterday. And it was a yummy and fluffy cake 🎂 thanks

  • @ashanperera315
    @ashanperera315 3 года назад

    Thank you so mch. 🥰 Teaching is a best quality

  • @adithyaroshini5747
    @adithyaroshini5747 3 года назад

    පැහැදිලිව කියලා දෙනවා අක්කෙ..❤

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад +1

      ගොඩක් ස්තූතියි නන්ගි

  • @madushanisugandi1352
    @madushanisugandi1352 2 года назад

    කන්න ආසයි ❤️

  • @RinuPerera
    @RinuPerera 9 месяцев назад

    ගොඩක් ස්තූතියි මිස් ❤

  • @inukisehansa
    @inukisehansa 2 месяца назад

    oyage cake witharayi haduwama rasata thiyenne. mata me channel eka mulin hambaunanam hari

  • @saleewithdimu261
    @saleewithdimu261 2 года назад

    Mth godak asai cake hadanna thankyou akka

  • @rmsangeethamadushani1563
    @rmsangeethamadushani1563 2 года назад

    Lassanai❤

  • @thilinarukman1829
    @thilinarukman1829 Год назад

    Thanks akki topes hadana hatith kiyala dennako

  • @anuradhajayalath3112
    @anuradhajayalath3112 3 года назад

    Superb

  • @3DLifestylesGermany
    @3DLifestylesGermany 3 года назад

    Very useful

  • @kanishkadilshan9887
    @kanishkadilshan9887 3 года назад

    Cake nam lassanai

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 Год назад

    Rasa patai ❤❤❤❤

  • @suyamyapeiris7524
    @suyamyapeiris7524 3 года назад

    නියමයි අක්කේ

  • @dishanikaushalya5356
    @dishanikaushalya5356 Год назад

    Cake eka dawasak yaddima theth gathiyen wedi wenne ai akke

  • @dinushatharuka329
    @dinushatharuka329 2 года назад

    Akkiyo apata dol cake eka hadanna kiyala dinnako

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 19 дней назад

    😮

  • @dilinikaliyanage8552
    @dilinikaliyanage8552 3 года назад +1

    Butter wenuwata oil use karanna puluwanida.. kochchara pramanayak ganna onida oil gannawa nm

  • @manelperera3474
    @manelperera3474 3 года назад

    Good

  • @kihanashi1147
    @kihanashi1147 Год назад

    Mulin kotasa bake wena kal anith tika fridge ekata ldanna onada. Ekama tray eke Dana nisa ekak bake unata passe. Eka ain karala aluth parchment paper ekak dala dammata kamak nadda

  • @selisdiary
    @selisdiary 3 года назад

    harima neat,Oya ganna butter / margarine brand name eka mokakda dr

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад +1

      Godak sthutie.මම පාවිච්චි කරන්නෙ මෙහෙ ඉතාලියෙ තියෙන බටර් සහ මාගරින් ඩියර්

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 6 месяцев назад

    ane miss samaharu kiyanawane magarin hoda na kiya math magarin walin haduwa hodata thibuna

  • @ajanthmanori3011
    @ajanthmanori3011 2 года назад

    Italy වල කේක් sanswich කරන්න ගන්න බටර් එක මොකක්ද කියනවද pls?

  • @mandakininimesha9353
    @mandakininimesha9353 2 года назад

    Cake eka bake karala butter icing sandwich krnkota cake base eken kudu wage kali halenne ai

  • @umaliumali4059
    @umaliumali4059 3 года назад

    Thank you miss 🌹🌹❤❤❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 7 месяцев назад

    👌👍

  • @Sachinianu
    @Sachinianu 3 года назад

    ස්තූතියි හදල බලන්නම්

  • @shamithdilshan5000
    @shamithdilshan5000 3 года назад

    Aisin kek akak hadannako

  • @ayokawiraj7525
    @ayokawiraj7525 3 года назад

    Akke butter icing hadankota magarin butter dekama dala hadanna puluwanda

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi7435 3 года назад

    Icing ekata milkmaid tikak ekathu karata kamak nadda

  • @LakmaliPerera-w2k
    @LakmaliPerera-w2k 6 месяцев назад

    Thank you❤❤❤

  • @SamadhiSandeepani-tr3fk
    @SamadhiSandeepani-tr3fk Год назад

    ගොඩක් පැහැදිලි ව කියල දුන්නා.❤️ පොඩි අවන් එකක් මට තියෙන්නෙ. ලේයර් දෙකටම අවශ්‍ය කේක් මිශ්‍රණය එකටම හදල.. එක කේක් එකක් බේක් වෙනකන් අනිත් මිශ්‍රණයේ ඉතුරු ටික එලියෙ තිබ්බට කමක් නැද්ද.. බේකින් පවුඩර් එහෙම දාන නිසා විනාඩි 45 ක් විතර එලියෙ තියන එක ගැටලුවක් ද??🥺

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn 10 месяцев назад

    Dara Lipe hadanna puluwanda

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 года назад +3

    කේක් නම් පුදුම ලස්සනයි හරිම රස පාටයි ඩියර් ❤️❤️❤️

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад +1

      ඔයාට ගොඩක් ස්තූතියි භාගි ❤️❤️❤️

  • @anju앙추
    @anju앙추 2 года назад

    Monada icing Sugar kiyanne

  • @mallypithirana2979
    @mallypithirana2979 Год назад

    Thankyou so much..

  • @dulanjaleekarunarathne8547
    @dulanjaleekarunarathne8547 3 года назад

    Udai yatai duburu pata wenne nathiwa ganne kohomda akke. Ehema wenwane.

  • @irvincrh
    @irvincrh 3 года назад

    English titles please, looks yummy.

  • @itscaketime1452
    @itscaketime1452 3 года назад

    Frosting ,icing me dekama ekakda

  • @dishanigodagama7051
    @dishanigodagama7051 3 года назад

    Thanks miss

  • @radikakalubadanage1163
    @radikakalubadanage1163 3 года назад

    Harima lesiyi

  • @imalshahettiarachchi4924
    @imalshahettiarachchi4924 3 года назад

    Cake eke usa adu wenne ai

  • @chankasudusinghe8135
    @chankasudusinghe8135 3 года назад

    Cake eke icing eka me widiyata sudu patata ganne kohomada ?

  • @shamithdilshan5000
    @shamithdilshan5000 3 года назад

    Hi niru akke

  • @kanchinilu4131
    @kanchinilu4131 3 года назад +1

    ස්තුතියි අක්කේ කේක් මිශ්‍රනය දෙකට බෙදාගෙන එකක් බේක් කරලා ඉවරවෙලා අනික් එක දැම්මොත් කමක් නැද්ද මං ඒම ඇහුවේ බේකින් පවුඩර් දාලා තියෙන නිසා..

  • @chathunihansika2527
    @chathunihansika2527 2 года назад

    Cake pitima ganna on nedda

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 3 года назад

    ගොඩාක් thanks

  • @niroshalakmali4120
    @niroshalakmali4120 Год назад

    Thanks ❤️‍🔥

  • @buddikaprem238
    @buddikaprem238 Год назад

    අක්කේ කේක් කෑල් 50කට පාට දෙකෙන් කේක් කොච්චර pramanayak හදන්න ඕනද?

  • @ashamadhuwanthi1483
    @ashamadhuwanthi1483 2 года назад

    Microwave eke cake hadanne kohomada?

  • @rashmisewwandi8192
    @rashmisewwandi8192 Год назад

    Italiy wala ganna icing sugar eka mokadda

  • @chathucake3733
    @chathucake3733 3 года назад

    2k cake akk cing karanna awashaya icing resapi aka kiyannko mmiss

    • @foodhub7482
      @foodhub7482 3 года назад

      Butter 500 g
      Icing suger 1500 g

  • @jayvidanage415
    @jayvidanage415 Год назад +4

    අවන් එක දාල තියෙන්නේ කේක් එක හදන්න කලින්ම ද? එහෙම දාල කොච්චර වෙලාවකින් ද ආයේ කේක් එක දාන්න ඔනි? ඒ කිව්වේ බේක් කර ගන්න කොච්චර වෙලාවට කලින් ද අවන් එක මුලින්ම දාන්න ඕනි

    • @himashaparami291
      @himashaparami291 3 месяца назад

      කේක් බැටර් එක හදලා අවසාන වීගෙන එද්දි විනාඩි 10ක් අවන් එක ෆීහීට් කර ගන්න. ඊට පස්සෙ කේක් එක දාගන්න අවන් එකට. එතොකොට විනාඩි 30ක් 40ක් වගේ යද්දි පිච්චෙනවා කේක් එක. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා ඔය වේලාව වෙනස් වෙන්න පුලුවන් 🙃🙃🙃🙃🙃🙃

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 Месяц назад

    aicing gawama alawene nanee kudu gawenawa gana akee galawi galavi anawaa ay a

  • @jayalathsiri5097
    @jayalathsiri5097 2 года назад

    මිස් fruit cake akata මම එවන recipes ake ප්‍රමාණය හරි එක් ද
    පාන් පිටි 250g
    බේකින් powder tea spoon 2ක්
    සීනි 100g
    බටර් 150g
    බීත්තර 3/4
    ටූටි ෆ්‍රිටි125g
    Vanilla tea spoon 1
    ආමන්ඩ් එසන්ස් බින්දු 3/4
    බේකින් powder tea spoon 2ක්

  • @tharangadwanniarachchi
    @tharangadwanniarachchi 3 года назад +1

    😊👍🏽

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад

    Oyage kiysdeem .shock thanks

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 2 года назад

    In english you didn't mention about the Baking powder.

  • @Dilransi
    @Dilransi 2 года назад

    නංගා කියන්න ලස්සනට colouring ගන්නෙ කොහොමද කියල. මම ribbon cake හැදුව. pink colour එක ලස්සනට ආවෙ නැහැ.
    මම ඉන්නෙ swiss වල

  • @nipufernandez609
    @nipufernandez609 3 месяца назад

    සුදු පාට අයිසින් එක හැදුවෙ කොහොමද අක්කෙ❤️

    • @nirukshifernando
      @nirukshifernando  3 месяца назад +1

      ruclips.net/video/cwIukqZnkxU/видео.htmlsi=OCwelt7f3pc4hQJL

  • @wasanthamediwaka9993
    @wasanthamediwaka9993 2 года назад

    Thanks akki

  • @tharangaharshi8333
    @tharangaharshi8333 3 года назад

    Thanks Akki😍

  • @jayalathsiri5097
    @jayalathsiri5097 2 года назад

    පාන් පිටි 500g බේකින් powder කියක් දාන්න ඔනේ ද

  • @MudithaSwarnamali-we2wx
    @MudithaSwarnamali-we2wx 5 месяцев назад

    සුදුපාට බටර් අයිසිං හදා ගත්තේ කොහෝමද.සුදු කලරින් දාලද

  • @nethmikavishka4479
    @nethmikavishka4479 Год назад

    Asta walin lcing.karanna barida

    • @nirukshifernando
      @nirukshifernando  Год назад

      Puluwan.eth ekamanin diya wenna balanawa. Astra walin hadaddi icing seeni tikak wadiyen dala icing eka hada ganna

  • @jayalathsiri5097
    @jayalathsiri5097 2 года назад

    පාන් පිටි 500g බේකින් powder කියක් දාන්න ඔනේ ද මිස්

  • @kasunisewwandi8471
    @kasunisewwandi8471 3 года назад

    Icing eka cake eke ga ganiddi cake kudu gawene ai miss

    • @nirukshifernando
      @nirukshifernando  3 года назад

      මුලින්ම බටර් අයිසින් ටිකකින් කේක් එක සම්පූර්ණයෙන් කවර් කරලා පැය බාගයක් ශීතකරණයේ තියලා අරගෙන අයිසින් කරන්න.කවදාවත් ආයෙ අයිසින් එකත් එක්ක කේක් කුඩු මිශ්‍ර වෙන් නෑ

  • @bhagyasathsarani8973
    @bhagyasathsarani8973 3 года назад +1

    බොහොම ස්තූතියි අක්කෙ කේක් එක බේක් කරාම මේ පාටටම එන්නෙ නෑනේ කේක් එක දුඹුරු පාටට වගේ පාටක්නේ එන්නෙ මේ විදියටම කලර් එක ගන්න මොකද්ද කරන්න ඕනේ

    • @Tharii1599
      @Tharii1599 2 года назад

      coloring godak dammama ehem wenne

  • @myknowledge7847
    @myknowledge7847 Год назад

    Diya,gathiya wadi nadda akke

  • @samanalipriyanga8165
    @samanalipriyanga8165 2 года назад

    😍😍😍😍😍😍😍😍

  • @dinusirimanna8444
    @dinusirimanna8444 2 года назад

    Thanks 😍

  • @frincyanton9730
    @frincyanton9730 3 года назад

    Icing sugar 200g or 100 g ??

  • @sahansiraveesha117
    @sahansiraveesha117 2 года назад

    අක්කේ බිත්තර 4 වෙනුවට egg essence යොදාගන්නවනම් කොපමණ යොදන්න ඕනිද?

  • @lalanirenukamrm334
    @lalanirenukamrm334 2 года назад

    Bitthara dan nadda icing ekata

    • @nirukshifernando
      @nirukshifernando  2 года назад

      Icing ekata biththara dan na kawadawath... පාච්මන් අයිසින් , මාසිපාන් අයිසින් හදද්දි විතරයි දාන්නෙ