Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
📱 Dialog 8758675📱 Mobitel 74740676📱 Hutch 369876046📱 Airtel 8880087110
Apple Music Spotify walata oneh ❤️❤️
Ela
ආදරෙයි
🇱🇰🇱🇰🇱🇰✔✔❤💕💕💕💞😍😍💞✔
@@thamizhan3055 ahvfyjob
මේ සිංදුව එකපාරකට වඩා අහපු සෙට් එක කෝ බලන්න 😍😍
Turn 20 උඩ 😬😍
ම්ම්ම්ම්
kochchara hari balanna hithenava😕
Math meeka godak paarak.ahuwa bro
Man nam Daha wathawakata wadiya baluwa
2024 ❤ අහන් සෙට් එක මේ කොනට😊❤
2024. 03. 13 ❤😂
😂❤
😊
😂
සත්තමයි මැරුණත් මගෙ පපුව...තුල තිබූ ප්‍රේමය ඔබ සතුව...තියේවි නොවෙනස්ව...ලෝකයක් නෑ මට ඔබ නැතුව..🙂❤
mara lassanie
Lokayak namata obanathuva
නුරාවි එකත් එක්ක ඔයාගේ සිංදු වලට මාරම ආසයි අයියේ..හදවතට කතා කරන්න පුලුවන් කටහඩවල් හැමෝටම පිහිටන නෑ...ඒ අතරිනුත ඔයා ගොඩක් විශේෂයි
Patta sinduwak
Patata sinduwa hode😍🤣😂
කටහඬ විතරද කැලුම් අයියේ ගේ වචන ❤🎼🎼🎼🎼
නහයෙන් අඩන සින්දු අතරේ🤮 මේක නම් සුපිරියක් 😍
mekth e wge mal sindu pkku
අනිවා
@Oshadha Ashen niyama song aekak lassanai thanks
ඔයා .harima ලස්සනයි ❤️❤️❤️❤️
@@tharushaadithya3680 😄
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..🥰 music video එකත් එහෙමයි කියන්න වචන නැ...❤️
Thanks
Ayiye oya godak lassanayi
ලස්සනම සිංදුව
වෙනම ලෝකයකට ගියා වගේ වුනා.. ලස්සන සිංදුව.. 🤘❤️
ලස්සන් සිංදුක් එවගේම ලස්සන music video එකක්.... 2023 මේ සිංදුව අහන අයකෝ.......
2024❤ahanne 🥰
ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්නදැන් සතුටින් යන්නහුස්ම් කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න...මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න.. මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න....සත්තමයි මැරුනත් මගෙ පපුව..තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව..ලෝකයක් නෑ මට ඔබ නැතුවසත්තමයි මැරුනත් මගෙ පපුව..තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව...ලෝකයක් නෑ මට ඔබ නැතුව....❤ස්තූතියි ඔය අතින්....පාර කැපුවට මට විඳවන්න..දැන් හතියි ජීවිතේකාලෙ හරි හුස්මට සමුදෙන්න...මතක තියාගන්නමම නැති දිනෙක හිනා වෙන්න..මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න..සත්තමයි මැරුනත් මගෙ පපුවතුල තිබූ ප්‍රේමය ඔබ සතුවතියේවි නොවෙනස්ව ..ලෝකයක් නෑ මට ඔබ නැතුවසත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුවතියේවි නොවෙනස්ව.....ලෝකයක් නෑ මට ඔබ නැතුවඔය මුවේ සිනහවයිහදවතින් හැමදා පැතුවේම...තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්නමම නැති දිනෙක හිනා වෙන්නමින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න...සත්තමයි මැරුනත් මගෙ පපුවතුල තිබූ ප්‍රේමය ඔබ සතුවතියේවි නොවෙනස්වලෝකයක් නෑ මට ඔබ නැතුව...සත්ට්ත්තමයි මැරුනත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව..තියේවි නොවෙනස්වලෝකයක් නෑ මට ඔබ නැතුව.....😉
😯☺👍
@@Uditha_2005 ඒකනේ 😂
❤️❤️❤️❤️
❤️
😀😀😀😀
මෙ සින්දුව ට තමන්ගේ ආත්මයෙන්ම ආදරය කරන අය 👍 danna .මෙ සින්දුව එතරම්ම ලස්සනයි .video ekath super .good job .
🙏🙏🙏🙏
Aniwareyen
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥺
❤️❤️❤️💕💕💕💕💕😘😘😘
@@dinushikamaduwanthi88 🥰🥰
ගීතය හා රූප රචනාව 2කම මරු good luck ❤️
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm❤
@@sandepanitharupraba857 hmmm
😆
Lessig
2024 මේක බලන උන් ලයික් එකක් දාල යන්න තරහ නැතුව 😔
ලස්සනයි අයියේ. ආදරේ කරන වුන්ට සැකය , වෛරය හිතෙන විදිහේ, ආදරෙන් පැරදුණාම ජීවිතේ නාස්ති, නැති කරගන්න විදිහේ 😅 මෝඩ පහත් චාටර් මල් සිබ්දු මල් වීඩියෝ අතරේ, ...... ආදරේ ගැන හීන දකින උන්ට සැබෑ ආදරේ දුක සැප දෙකේදීම අතහැර නොයන බව පෙන්වලා දෙන්න මේ ගත්තු උත්සාහය පට්ටම වටිනවා බන් 😍🥺. සින්දුවත් මරේ මරු. . ආදරෙයි ඈ... ඉස්සරහටත් මේවා ඕන අපි බලන් ඉන්නවා.👌😎
1 Million ගහනවා කියනවා අය මේ කොනට
🤗
මෙි සින්දුව හිතටම ගියා❤❤❤❤
.me sinduwa harima lassanai hithata wadinawa mathaka thiyaganna mama naethi dineka hina wenna
Ane eyata ekmanata enna labenawa nm ayet...dakinnat asai❤️❤️❤️❤️
සංදීප් අයියාගේ සින්දු කවදාවත් එපා වෙන්නේ නෑ ..ගොඩාක් ලස්සනයි ..මෙ වගේ තව ලස්සන දේවල් කරන්න ..බලන් ඉන්නවා ...💕❤
මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න ජයවේවා sandeep ayya,kelum ayya & shenal ayya 🤟. කට්ටිය අහල බලලා share පාරක් දාගෙන යමු 😍
Supiri aiya
යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න
@@Deranataniwana ha
සින්දුව නම් කොහොමත් ලස්සනයි❤ වීඩියෝ එකත් ලස්සනයි
Aththatama ❤️❤️
E sinduwa ahankota mt knk mathak weno ekai thamath sinduwata adare🙂❤
නියමයි අයියෙ සින්ඩුව මෙ සින්දුවට කමති අය ලයික් දාගෙන යන්න 😍😍💎
මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️ කැමතිම සින්දුවක් .විශුවල් එකත් සුපිරියි ❤️👌
මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️
සුපිරි වීඩියෝ එකක් ගොඩ කාලෙකින් , ඇඩිලි නෑ,පිට යන් නෑ,වටේ යන් නෑ,මේවා තමයි එන්න ඕනේ,පට්ට වැඩක්♥️
Eka aththa
@@AthaaCreations ruclips.net/user/shorts6BKSR6O-71o?feature=share
විඩියෝ එක සුපිරියක් කියන උන් මේ කොනට 🥺👍:-)
Aniwarenma😎
Supirima thama ithin
👍
A unath parana visual Eka mita wada hadawathata danennawa dr.
Supiri sinduwak thamai
දැන් කාලේ ආදරේ කරන එවුන්ට මේක හොද ආදර්ශමත් සින්දුවක් සහ විෂුවල් එකක්. දැන් ඉන්න එවුන් පොඩි ප්‍රශ්නයක් උනත් මග අරින එවුන් ඉන්නේ ලැජ්ජයි කියන්නත් කට්ටියගේ හැටි හරිම ලස්සනයි සින්දුව 👍👌❤❤❤
Saththakinma 🌹🌹
😍😍 hama bawayakama oba magema wenna me loke magaharunath.
Marama hithata danena song ekak 😍😍😍
( මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න...)දැහැනකට සම වැදුනා වගේ....👌👌
Hi
hithatama vedenava aiye
@@dilakshiranaweera317 hi
කීවෙනී පාරද මන්දා මේ අහන්නෙ...❤️ඒ තරම් ලස්සනයි 😊
එක නම් ඇත්ත
කැළුම් අයියාගේ lyrics nam ft........පපුවටම වැදේනවා..pragethge sinduwath ehemai kelum aiya karapu ...❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සනයි
නියමයි අයියෙ❤️
Jayawewa Kelum aiya,Sandeep aiya,Shenal aiya , Charuka aiya and Milinda aiya..god bless all..❤️
Ammo පට්ටම patta ලස්සනයි
ඇත්ත ජීවීතේනම් මෙහෙම වෙන්නේ නෑ ඇත්තටම සින්දුවලයි නාට්‍ය වලයි විතරයි මේවා වෙන්නේ සින්දුවනම් මාරම ලස්සනයි 😌✌️
ඒක ඇත්ත 😪 අපි අවන්ක උනාට අනිත් කෙනා එහෙම නැහැ😪💔 මටත් ජිවිතෙම එපා කෙරෙව්වා😪💔 අද 😪💔 මටත් කාලේ හරි හුස්මට සමු දෙන්න💔🥲 අවංක වෙලා මේම මන් තාම් විදවන කවුරුත් නැතුව ඇති 😌💔 එයා මන් ඉද්දි වෙන අය හොයන් ගිහින් අතේ මට්ටු 😪💔 මන් මහා පව්කාරියක් අවංක ආදරයක් සතුටක් ජිවිතේට හිමි නැති 💔 ඉතින් සින්දු වල හරි මෙම ලස්සන අදර කතා තියනවා නෙ 😉❤️
මතක තියාගන්න Dew 🥺💔මම නැති දිනක හිනා වෙන්න 🎉💗හැමදාම ආදරෙයි ❤I love U so much Dew petiya 🥺❤️
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
ඒකනම් පට්ට ලස්සනයි ඈ...First time visual එක්කට comment එකක් දාන්නේ...
තවමත් මේ සින්දුව බලන කට්ටිය මේ කොනට 👉💕
❤
ඇක්ටර්ස් ගේ හිනාව සුපිරි 😁❤️
Godak lssnai aiyee 😍😍😍😍
😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
Ou
❤මතක තියගන්න සින්දුව ශෙයා කරන්න❤💥 කැලුම් Lyrics ලස්සනයි. වීඩියෝ එක නියමයි. ලස්සන teamwork එකක්... 💥
Shenira අයියා ❤️ ඔයාගෙ song එකකුත් ඕනේ
මාරම ලස්සනයි.. වෙනස්ම විඩියෝ එකක් ...😍😍😍😍😍❤️❤️❤️
Hmm 😊😊
කාලෙකට පස්සේ අහපූ නියම සෝන්ග් එකක්.........තියෙන්නෙම බූට් කාලා වගේ අඩා වැලපෙන එව්වා ......අහලම එපා වෙලා ........නියමයී ආ .....❤️ මේකනම් සුපිරියක් ❤️❤️
අනිවාර්යයෙන්ම
එ ඩ්සයින් එක ලස්සනයි හිස් තැන් හාට් එහෙම දාලා 🥰🥰
Sinduvata galapena vidiyata supiriyatama video ekath hadala tjiyenava supiri 👍
වාව් සුපිරිම තමා ආයෙ වචන දෙකක් නැ මොන මොන ලස්සන සින්දු ආවත් මෙක තමා හදවතට 💝 දැනිච්ච හොදම සින්දුව
Kalum අයියේ Shenal අයියේSandeep අයියේ වැඩේ සුපිරී ❤
Official video එක එනකම් බලන් හිටපු අය කෝ 👇
2025 අහන සෙට් ඒක කෝ ♥️🫡
දැන් අහන්නේ මුලින්ම
video eka patta 💖🥵💕
❤️❤️ සින්දුවයි වීඩියෝ එකයි දෙකම ලස්සනයි..Good luck ❤️❤️
👋 👋
😊😊😊aniwa
මෙන්න වීඩීයෝ... චාරුක අයීයා වැඩේ මාර ලස්ස්නයි.. සංදීප් අයියා වොයිස්... ❤️❤️❤️❤️😍😍🙏 ජය වේවා .. හැමෝටම
Thanks Malli
මාරම ලස්සනයි .මත් බලන් හිටියා මොකද්ද මේ වෙන්නෙ කියලා.
Dan prashne ewaraida
ජීවිතේ වටිනම දෙයක් ජීවිතේට එද්දිත් , ඒ දේ ජීවිතෙන් යද්දිත් මේ සින්දුව ඒ තැන් දෙකේම හිටියා ❤
Mmm suduuu wagema sujeewa, ata duka chuty eya ahisakiiiiiooooooo kella maranna haduwa msg kara kiyala mawa adewwa kiyalaaa
Video ekat patta lasssanaiii
වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි.All the best ayye❤❤❤❤❤❤❤
🥰🥰hi
අනේ මන්දා සිංදුව ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නේ..... වචන ටිකත් හිතට හොඳටම වැදුනා ..... වොයිස් එකට ඇබ්බැහි වුනා වගේ වටෙන් දෝංකාර දිදී ඇහෙනවා 💞🔥🔥🔥
meknam pissuwk aaa❤️❤️
මම මේ sogs එක එකපාරට වැඩිය අහලා තියෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම ආස සින්දුව මේක. කවදාවත් අමතක නොවෙන සින්දුවක්...
පට්ට වැඩක් 😍 ජයවේවා... හැමෝටම
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥰🥺 කියන උන් මේ කොනට😔😔👈
Ehenm digatama ahanna
Thamath me sinduwa ahanawa🥺❤️
අම්මෝ.. ලස්සනම ලස්සනයි වීඩියෝ එක.. ❤️❤️❤️ සින්දුවත් එහෙමයි... හිතට වැදුණු ගීතයක්💝💝💝
😊aniwryen ma
අනේ ලස්සනයි අය්යේ.ගොඩාක් ලස්සනයි .අනික අහිංසක හොද දෙන්නෙක් අරන් වීඩියෝ එකට ගොඩාක් ලස්සනයි .මේ වගේම වීඩියෝ හදන්න අය්යෙ ෆට්
Attda
@@pathumpriyadarshana5995 ow ai aneeeh 😁😋
@@rashitanaasha5738 ne nikan oyth lasanine😍
@@pathumpriyadarshana5995 😋
@@rashitanaasha5738 ohoma krana ep adre hitanawa
මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න . මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න ❤️❤️❤️
Video එකේ මුල් ටික දකිද්දිම gajini movie එක මතක්වුන අය කෝ
Yes
Yes🙄🙄
@@travel_vlogs996 😂😂😂😂😂😂😂😂😂එ්කනේ ඕයි....😂😂😂😂
කය
Nise
Me sindhuwanam pissu wak❤(NS❤) kochchara Ahuwath epa wenne na❤️🔥
මම ගොඩක් ම ඔයාගේ සින්දු විතරයි බලන්නේ අයියේ..❤❤😊😊
කැලුම් අයියගෙ Lyrics වලට කැමති අය කෝ ❤❤
Api
@@Kelum_Dissanayake ❤️❤️❤️
රැට මේ සිංදුව අහගෙනම නිදාගන්න අය මේ කොනට ☺️☺️
Lassanayi .....මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න...💔💔
Hmmmmm ....min matu ipadenna mage witarak wennaaa...
@@kishdmaxboy5359 😔
මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු මගේ වෙන්න මගේ විතරක් වෙන්න 🙂
දැන් හති ජිවිතෙන් කාලෙ හරි හුස්මට සමු දෙන්න😢😓😓❤❤
ආදරය කරන කෙනාව මතක් උන කට්ටිය කෝ😒😒🤔🤔
අපිටනම් එහෙම කෙනෙක් නෑ ඒක හින්ද අපිටනම් එහෙම කෙනෙක් මතක් වුනේ නෑ
@@sandalisandali3208 kauda vate yanne 🤔🤔
@@nirmalpramodya5066 🤗
@@sandalisandali3208 kauda eya kiyna deyk kellin kiyna blna 😂😂
@@nirmalpramodya5066 මොකද්ද හලෝ තමුන් කියන්නෙ මම ඔයාට මුකුත් කිවුවෙ නෑ 🙄🙄🙄 😑😑😑😑
ආසම සින්දුවක්.ලස්සන අතිතය මතක් වෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැ💔❤️😍
ඔව්🥰❤️
ගොඩක් ලස්සන වීඩියෝ එකක්. සින්දුවත් නියමයි.👌
lassanai aiye me sinduwa
Lassanai aiye❤️❤️ mevage thava lassna sindu karanna one apita ahanna😍🥰🥰😂❤️❤️❤️❤️❤️
@@AthaaCreations wc
ෂා... එකනන් ෆට්ට... 👌👌👌 එල වැඩක්. 👍 ❤️ ජය වේවා..
වෙනස්ම කතාවක්.😍
Supar ජයවේවා ❤️❤️❤️Aiye
supiri video ekak
Mara lassanai sandip ayye..... good luck.... oya sinduk kaloth aye baduma thama...... e wachana tika ..... patta... pissu hadenawa... oyage voice ekath mara lassanai
ගොඩක් ආස සිංදුවක්.. ලස්සනයි වීඩියෝ එකත්😍❤️
😊😊😊
Eknm maru vishuval eknm fttma colity song &voice ekat maru brother ❤️❤️❤️💖💖💖
Super acting dinusha siriwardana ❤️❤️👉Lovely song 🥰🥰🥰🥰
Shaa.wwow.niyamai.💪👍😁❤️
Official video eka parakku une nethnm 5 M paninw aniwa❤️🙏 video eke idn okkama supiri
👻👻👻Sinduwanam pissuwak welaa. Video eka ee pissuwa double karaa. Thawath aasa hithunaa bro. Mekanam pissuwak .. Respect bro... 🎧🎧🎧🎬🎬🎬
Video ek enkn balan hitiyee❤❤❤😌
ජය වේවා...සුපිරි වචන ටිකක්...වීඩියෝ එකත් නියමයි❤🔥👌
ලස්සනයි ❤️🌼
lassana song 1 k wachanath maru 👏
ඒකනම් සුපිරියක් 😍🙆 ජයවේවා sandeep අයියා ❤️👍 #charuka අයියගෙ වීඩියෝ එකනම් superb 😊😘 අයෙ අයෙ බලන්න හිතෙනවා 🖤🖤
චාරු අයියගේ වීඩියෝ නම් කියන්න දෙයක් නෑ 🔥
ඒ වගේ කෙල්ලො ලන්කාවෙ ඉන්නවද 😂 . ඇත්ත ජීවිතේ කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා යයි. සින්දුවයි වීඩියෝ එකයි සුපිරි 😍🤟
Mm ආසම song ඒක 😘❤️👍🙂සින්දුව මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 👍💯හදවතට දැනෙන සුපිරි සින්දුවක් සංදීප් අයියගේ ❤️👍😘
ලංකාවෙ Trending එන්න ඕන මේ වගේ සිංදු තමයි.. 69 ලක්ෂයක් බුද්ධිමතුන් ඉන්න රටේ.. උසස් රසවින්දනයක් තියෙන වියත් සහෘදයන් මිලියන ගණන් මේවා Trending ගේන එක සාමාන්‍ය දෙයක්....
අතුල් පහරක් දීලා කන පැලෙන්නම 🥲✋
vedio eka nam supirima supiri❤️❤️❤️🙏🙏
අනේ ගොඩාක් ආස සින්දුවක්😍❤️ Voice, Lyrics, Music, Video Perfect 😍🔥👍
ඔඑය්ර්දස්ෆ්ධ්ක්ක්ෆ්ද්ස්ජ්ග්ජ්ෆ්හ්ක්ඥ්ජ්හ්ව්ඣ්වුෆ්ෆ්ස්ෆ්හ්හ්ඩ්ජ්ෆ්හ්ෆ්ග්ග්ජ්ජ්ෆ්ෆ්ල්ග්ග්සෛරිඩුඅගෘෆ්ජ්හ්ග්ෆ්ග්ක්ඝ්ශිෆ්ග්ෆ්ස්ජ්සුඩුස්ඩ්ග්ෆිග්බ්ඩ්ග්ක්ග්ක්ෆ්ස්ෆ්ජ්හ්ඥ්ග්ෆ්හ්ද්ෆ්ග්ංක්ච්ග්ජ්ජොග්ක්ග්ජ්ව්ග්ක්ෆ්ව්ද්ග්ක්ක්ග්ජ්හොස්ව්ඊහ්ෆ්ඟ්ස්🙏😘😘😘😘😘😘😘
📱 Dialog 8758675
📱 Mobitel 74740676
📱 Hutch 369876046
📱 Airtel 8880087110
Apple Music Spotify walata oneh ❤️❤️
Ela
ආදරෙයි
🇱🇰🇱🇰🇱🇰✔✔❤💕💕💕💞😍😍💞✔
@@thamizhan3055 ahvfyjob
මේ සිංදුව එකපාරකට වඩා අහපු සෙට් එක කෝ බලන්න 😍😍
Turn 20 උඩ 😬😍
ම්ම්ම්ම්
kochchara hari balanna hithenava😕
Math meeka godak paarak.ahuwa bro
Man nam Daha wathawakata wadiya baluwa
2024 ❤ අහන් සෙට් එක මේ කොනට😊❤
2024. 03. 13 ❤😂
😂❤
😊
😂
සත්තමයි මැරුණත් මගෙ පපුව...
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව...
තියේවි නොවෙනස්ව...
ලෝකයක් නෑ මට ඔබ නැතුව..🙂❤
mara lassanie
Lokayak namata obanathuva
නුරාවි එකත් එක්ක ඔයාගේ සිංදු වලට මාරම ආසයි අයියේ..හදවතට කතා කරන්න පුලුවන් කටහඩවල් හැමෝටම පිහිටන නෑ...ඒ අතරිනුත ඔයා ගොඩක් විශේෂයි
Patta sinduwak
Patata sinduwa hode😍🤣😂
කටහඬ විතරද කැලුම් අයියේ ගේ වචන ❤🎼🎼🎼🎼
නහයෙන් අඩන සින්දු අතරේ🤮 මේක නම් සුපිරියක් 😍
mekth e wge mal sindu pkku
අනිවා
@Oshadha Ashen niyama song aekak lassanai thanks
ඔයා .harima ලස්සනයි ❤️❤️❤️❤️
@@tharushaadithya3680 😄
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..🥰 music video එකත් එහෙමයි කියන්න වචන නැ...❤️
Thanks
Ayiye oya godak lassanayi
ලස්සනම සිංදුව
වෙනම ලෝකයකට ගියා වගේ වුනා.. ලස්සන සිංදුව.. 🤘❤️
ලස්සන් සිංදුක් එවගේම ලස්සන music video එකක්.... 2023 මේ සිංදුව අහන අයකෝ.......
2024❤ahanne 🥰
ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම් කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න...
මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න.. මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න....
සත්තමයි මැරුනත් මගෙ පපුව..
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව..
ලෝකයක් නෑ මට ඔබ නැතුව
සත්තමයි මැරුනත් මගෙ පපුව..
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව...
ලෝකයක් නෑ මට ඔබ නැතුව....❤
ස්තූතියි ඔය අතින්....
පාර කැපුවට මට විඳවන්න..
දැන් හතියි ජීවිතේ
කාලෙ හරි හුස්මට සමුදෙන්න...
මතක තියාගන්න
මම නැති දිනෙක හිනා වෙන්න..
මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න..
සත්තමයි මැරුනත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව ..ලෝකයක් නෑ මට ඔබ නැතුව
සත්තමයි මැරුනත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව.....
ලෝකයක් නෑ මට ඔබ නැතුව
ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම...
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනෙක හිනා වෙන්න
මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න...
සත්තමයි මැරුනත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව...
සත්ට්ත්තමයි මැරුනත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව..
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව.....😉
😯☺👍
@@Uditha_2005 ඒකනේ 😂
❤️❤️❤️❤️
❤️
😀😀😀😀
මෙ සින්දුව ට තමන්ගේ ආත්මයෙන්ම ආදරය කරන අය 👍 danna .මෙ සින්දුව එතරම්ම ලස්සනයි .video ekath super .good job .
🙏🙏🙏🙏
Aniwareyen
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥺
❤️❤️❤️💕💕💕💕💕😘😘😘
@@dinushikamaduwanthi88 🥰🥰
ගීතය හා රූප රචනාව 2කම මරු good luck ❤️
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm❤
@@sandepanitharupraba857 hmmm
😆
Lessig
2024 මේක බලන උන් ලයික් එකක් දාල යන්න තරහ නැතුව 😔
ලස්සනයි අයියේ. ආදරේ කරන වුන්ට සැකය , වෛරය හිතෙන විදිහේ, ආදරෙන් පැරදුණාම ජීවිතේ නාස්ති, නැති කරගන්න විදිහේ 😅 මෝඩ පහත් චාටර් මල් සිබ්දු මල් වීඩියෝ අතරේ, ...... ආදරේ ගැන හීන දකින උන්ට සැබෑ ආදරේ දුක සැප දෙකේදීම අතහැර නොයන බව පෙන්වලා දෙන්න මේ ගත්තු උත්සාහය පට්ටම වටිනවා බන්
😍🥺. සින්දුවත් මරේ මරු. . ආදරෙයි ඈ... ඉස්සරහටත් මේවා ඕන අපි බලන් ඉන්නවා.👌😎
Thanks
1 Million ගහනවා කියනවා අය මේ කොනට
🤗
මෙි සින්දුව හිතටම ගියා❤❤❤❤
.me sinduwa harima lassanai hithata wadinawa mathaka thiyaganna mama naethi dineka hina wenna
Ane eyata ekmanata enna labenawa nm ayet...dakinnat asai❤️❤️❤️❤️
සංදීප් අයියාගේ සින්දු කවදාවත් එපා වෙන්නේ නෑ ..ගොඩාක් ලස්සනයි ..මෙ වගේ තව ලස්සන දේවල් කරන්න ..බලන් ඉන්නවා ...💕❤
මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න ජයවේවා sandeep ayya,kelum ayya & shenal ayya 🤟. කට්ටිය අහල බලලා share පාරක් දාගෙන යමු 😍
Supiri aiya
යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න
@@Deranataniwana ha
සින්දුව නම් කොහොමත් ලස්සනයි❤ වීඩියෝ එකත් ලස්සනයි
Aththatama ❤️❤️
E sinduwa ahankota mt knk mathak weno ekai thamath sinduwata adare🙂❤
නියමයි අයියෙ සින්ඩුව මෙ සින්දුවට කමති අය ලයික් දාගෙන යන්න 😍😍💎
මතක තියාගන්න මම නැති දිනක
හිනාවෙන්න...❤️ කැමතිම සින්දුවක් .විශුවල් එකත් සුපිරියි ❤️👌
Ela
මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️
සුපිරි වීඩියෝ එකක් ගොඩ කාලෙකින් , ඇඩිලි නෑ,පිට යන් නෑ,වටේ යන් නෑ,මේවා තමයි එන්න ඕනේ,පට්ට වැඩක්♥️
🙏🙏🙏🙏
Eka aththa
@@AthaaCreations ruclips.net/user/shorts6BKSR6O-71o?feature=share
විඩියෝ එක සුපිරියක් කියන උන් මේ කොනට 🥺👍:-)
Aniwarenma😎
Supirima thama ithin
👍
A unath parana visual Eka mita wada hadawathata danennawa dr.
Supiri sinduwak thamai
දැන් කාලේ ආදරේ කරන එවුන්ට මේක හොද ආදර්ශමත් සින්දුවක් සහ විෂුවල් එකක්. දැන් ඉන්න එවුන් පොඩි ප්‍රශ්නයක් උනත් මග අරින එවුන් ඉන්නේ ලැජ්ජයි කියන්නත් කට්ටියගේ හැටි හරිම ලස්සනයි සින්දුව 👍👌❤❤❤
Saththakinma 🌹🌹
😍😍 hama bawayakama oba magema wenna me loke magaharunath.
Marama hithata danena song ekak 😍😍😍
( මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න...)දැහැනකට සම වැදුනා වගේ....👌👌
Hi
hithatama vedenava aiye
@@dilakshiranaweera317 hi
කීවෙනී පාරද මන්දා මේ අහන්නෙ...❤️ඒ තරම් ලස්සනයි 😊
Thanks
එක නම් ඇත්ත
කැළුම් අයියාගේ lyrics nam ft........
පපුවටම වැදේනවා..pragethge sinduwath ehemai kelum aiya karapu ...❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සනයි
නියමයි අයියෙ❤️
Jayawewa Kelum aiya,Sandeep aiya,Shenal aiya , Charuka aiya and Milinda aiya..god bless all..❤️
Ammo පට්ටම patta ලස්සනයි
ඇත්ත ජීවීතේනම් මෙහෙම වෙන්නේ නෑ ඇත්තටම සින්දුවලයි නාට්‍ය වලයි විතරයි මේවා වෙන්නේ සින්දුවනම් මාරම ලස්සනයි 😌✌️
ඒක ඇත්ත 😪 අපි අවන්ක උනාට අනිත් කෙනා එහෙම නැහැ😪💔 මටත් ජිවිතෙම එපා කෙරෙව්වා😪💔 අද 😪💔 මටත් කාලේ හරි හුස්මට සමු දෙන්න💔🥲 අවංක වෙලා මේම මන් තාම් විදවන කවුරුත් නැතුව ඇති 😌💔 එයා මන් ඉද්දි වෙන අය හොයන් ගිහින් අතේ මට්ටු 😪💔 මන් මහා පව්කාරියක් අවංක ආදරයක් සතුටක් ජිවිතේට හිමි නැති 💔 ඉතින් සින්දු වල හරි මෙම ලස්සන අදර කතා තියනවා නෙ 😉❤️
මතක තියාගන්න Dew 🥺💔
මම නැති දිනක හිනා වෙන්න 🎉💗
හැමදාම ආදරෙයි ❤
I love U so much Dew petiya 🥺❤️
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
ඒකනම් පට්ට ලස්සනයි ඈ...
First time visual එක්කට comment එකක් දාන්නේ...
තවමත් මේ සින්දුව බලන කට්ටිය මේ කොනට 👉💕
❤
ඇක්ටර්ස් ගේ හිනාව සුපිරි 😁❤️
Godak lssnai aiyee 😍😍😍😍
😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
Ou
❤මතක තියගන්න සින්දුව ශෙයා කරන්න❤
💥 කැලුම් Lyrics ලස්සනයි. වීඩියෝ එක නියමයි. ලස්සන teamwork එකක්... 💥
Shenira අයියා ❤️ ඔයාගෙ song එකකුත් ඕනේ
මාරම ලස්සනයි.. වෙනස්ම විඩියෝ එකක් ...😍😍😍😍😍❤️❤️❤️
Hmm 😊😊
කාලෙකට පස්සේ අහපූ නියම සෝන්ග් එකක්.........තියෙන්නෙම බූට් කාලා වගේ අඩා වැලපෙන එව්වා ......අහලම එපා වෙලා ........නියමයී ආ .....❤️ මේකනම් සුපිරියක් ❤️❤️
අනිවාර්යයෙන්ම
එ ඩ්සයින් එක ලස්සනයි හිස් තැන් හාට් එහෙම දාලා 🥰🥰
Sinduvata galapena vidiyata supiriyatama video ekath hadala tjiyenava supiri 👍
වාව් සුපිරිම තමා ආයෙ වචන දෙකක් නැ මොන මොන ලස්සන සින්දු ආවත් මෙක තමා හදවතට 💝 දැනිච්ච හොදම සින්දුව
Kalum අයියේ
Shenal අයියේ
Sandeep අයියේ
වැඩේ සුපිරී ❤
Official video එක එනකම් බලන් හිටපු අය කෝ 👇
2025 අහන සෙට් ඒක කෝ ♥️🫡
දැන් අහන්නේ මුලින්ම
video eka patta 💖🥵💕
❤️❤️ සින්දුවයි වීඩියෝ එකයි දෙකම ලස්සනයි..Good luck ❤️❤️
👋 👋
Hi
😊😊😊aniwa
මෙන්න වීඩීයෝ... චාරුක අයීයා වැඩේ මාර ලස්ස්නයි.. සංදීප් අයියා වොයිස්... ❤️❤️❤️❤️😍😍🙏 ජය වේවා .. හැමෝටම
Thanks Malli
❤
මාරම ලස්සනයි .මත් බලන් හිටියා මොකද්ද මේ වෙන්නෙ කියලා.
Dan prashne ewaraida
ජීවිතේ වටිනම දෙයක් ජීවිතේට එද්දිත් , ඒ දේ ජීවිතෙන් යද්දිත් මේ සින්දුව ඒ තැන් දෙකේම හිටියා ❤
Mmm suduuu wagema sujeewa, ata duka chuty eya ahisakiiiiiooooooo kella maranna haduwa msg kara kiyala mawa adewwa kiyalaaa
Video ekat patta lasssanaiii
වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි.All the best ayye❤❤❤❤❤❤❤
Thanks
🥰🥰hi
අනේ මන්දා සිංදුව ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නේ..... වචන ටිකත් හිතට හොඳටම වැදුනා ..... වොයිස් එකට ඇබ්බැහි වුනා වගේ වටෙන් දෝංකාර දිදී ඇහෙනවා 💞🔥🔥🔥
meknam pissuwk aaa❤️❤️
මම මේ sogs එක එකපාරට වැඩිය අහලා තියෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම ආස සින්දුව මේක. කවදාවත් අමතක නොවෙන සින්දුවක්...
Thanks
පට්ට වැඩක් 😍 ජයවේවා... හැමෝටම
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥰🥺 කියන උන් මේ කොනට😔😔👈
Ehenm digatama ahanna
Thamath me sinduwa ahanawa🥺❤️
අම්මෝ.. ලස්සනම ලස්සනයි වීඩියෝ එක.. ❤️❤️❤️ සින්දුවත් එහෙමයි... හිතට වැදුණු ගීතයක්💝💝💝
😊aniwryen ma
අනේ ලස්සනයි අය්යේ.ගොඩාක් ලස්සනයි .අනික අහිංසක හොද දෙන්නෙක් අරන් වීඩියෝ එකට ගොඩාක් ලස්සනයි .මේ වගේම වීඩියෝ හදන්න අය්යෙ ෆට්
Attda
@@pathumpriyadarshana5995 ow ai aneeeh 😁😋
@@rashitanaasha5738 ne nikan oyth lasanine😍
@@pathumpriyadarshana5995 😋
@@rashitanaasha5738 ohoma krana ep adre hitanawa
මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න . මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න ❤️❤️❤️
Video එකේ මුල් ටික දකිද්දිම gajini movie එක මතක්වුන අය කෝ
Yes
Yes🙄🙄
@@travel_vlogs996 😂😂😂😂😂😂😂😂😂එ්කනේ ඕයි....😂😂😂😂
කය
Nise
Me sindhuwanam pissu wak❤(NS❤) kochchara Ahuwath epa wenne na❤️🔥
මම ගොඩක් ම ඔයාගේ සින්දු විතරයි බලන්නේ අයියේ..❤❤😊😊
කැලුම් අයියගෙ Lyrics වලට කැමති අය කෝ ❤❤
Api
@@Kelum_Dissanayake ❤️❤️❤️
රැට මේ සිංදුව අහගෙනම නිදාගන්න අය මේ කොනට ☺️☺️
Lassanayi .....මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න...💔💔
Hmmmmm ....min matu ipadenna mage witarak wennaaa...
@@kishdmaxboy5359 😔
මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු මගේ වෙන්න මගේ විතරක් වෙන්න 🙂
දැන් හති ජිවිතෙන් කාලෙ හරි හුස්මට සමු දෙන්න😢😓😓❤❤
ආදරය කරන කෙනාව මතක් උන කට්ටිය කෝ😒😒🤔🤔
අපිටනම් එහෙම කෙනෙක් නෑ ඒක හින්ද අපිටනම් එහෙම කෙනෙක් මතක් වුනේ නෑ
@@sandalisandali3208 kauda vate yanne 🤔🤔
@@nirmalpramodya5066 🤗
@@sandalisandali3208 kauda eya kiyna deyk kellin kiyna blna 😂😂
@@nirmalpramodya5066 මොකද්ද හලෝ තමුන් කියන්නෙ මම ඔයාට මුකුත් කිවුවෙ නෑ 🙄🙄🙄 😑😑😑😑
ආසම සින්දුවක්.ලස්සන අතිතය මතක් වෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැ💔❤️😍
ඔව්🥰❤️
ගොඩක් ලස්සන වීඩියෝ එකක්. සින්දුවත් නියමයි.👌
lassanai aiye me sinduwa
Lassanai aiye❤️❤️ mevage thava lassna sindu karanna one apita ahanna😍🥰🥰😂❤️❤️❤️❤️❤️
Thanks
@@AthaaCreations wc
ෂා... එකනන් ෆට්ට... 👌👌👌 එල වැඩක්. 👍 ❤️ ජය වේවා..
වෙනස්ම කතාවක්.😍
Supar ජයවේවා ❤️❤️❤️Aiye
supiri video ekak
Mara lassanai sandip ayye..... good luck.... oya sinduk kaloth aye baduma thama...... e wachana tika ..... patta... pissu hadenawa... oyage voice ekath mara lassanai
ගොඩක් ආස සිංදුවක්.. ලස්සනයි වීඩියෝ එකත්😍❤️
Thanks
😊😊😊
Eknm maru vishuval eknm fttma colity song &voice ekat maru brother ❤️❤️❤️💖💖💖
Super acting dinusha siriwardana ❤️❤️👉
Lovely song 🥰🥰🥰🥰