Akki, thank you so much for sharing all these beautiful moments and all the behind the scenes! The story was extremely beautiful with beautiful memories! Watching the episodes again and again! Really loved your character as well! Thank you again, akki! Sending lots and lots of hugs! 🙃♥️🫂👏
කොච්චර ලස්සනට කතාව පටන් ගත්තත් අවසානේ ඒ කතාවෙ තිබ්බ සුන්දරත්වය නැති උනා😢 හොදම දේ තමා season 2 එකක් එන එක ❤
අමතක වෙන්නැති කථාවක් ,ඒ තරමි ලස්සනයි, මිෂෙල් ,රන්දික, ආශා ඉන්න කථාවක් ආයෙමත් බලන්න තියෙනවනමි හොදයි, මිලා ධනූ එකතු වෙයි නේද අවසානයට , 🎉🎉🎉 තව ලස්සන නිර්මාණයකින් හමුවෙන්න, අපි බලන් ඉන්නවා ,බුදු සරණයි
ඒක දැක්කම මටත් කදුලු ආවා. මම බලන එකම tele drama එක ලලයි ලිලයි ලයි ❤
සුන්දර අවසානයක් තිබුනොත් හොඳයි..... නැත්නම් බොහෝ කතාවල වගේ එකපාරට හිතාගන්ඩවත් බැරි පිස්සු අවසානයක් තිබුනොත් බලපු මෝඩකම කියලා හිතෙනවා.
ආසාවෙන් බලපු නාට්‍යයක් හැමෝම තම තමන්ගේ කොටස තාත්විකව රඟපෑමක් කියල නොහිතන ආකාරයට ඒ චරිත වල ජීවත් වුණා ඒකෙනුත් තොයිලේ නම් කියලා වැඩක් නෑ සුපිරි මතක් වෙනකොටත් හිනා යනවා තවත් සතුටින් බලන්න පුළුවන් අලුත් නාට්‍යයක් ඔය කට්ටියෙන්ම නිර්මාණය කළොත් සතුටුයිඔබ සැමට සුභ පතනවා❤❤❤❤❤❤
අනේ ආසාවෙන් බලපු කතාව, හිනාවෙවී බලපු කතාව. හිනාවෙන්න තිබ්බ නිසයි මිනිස්සු බැලුවෙ. අන්තිමේටම සුපුන් රත්නායක කතාව බලපු උන්ගෙන් පලිගන්න වගේ දුක හිතෙන විදිහට අවසන් කරන්න හදන්නෙ
මම හරිම කැමැත්තෙන් බලන ටෙලි නාට්‍ය ...මේක බලලා ඉවර වෙලා සැහැල්ලුවෙන් නින්දට යනව මන් මොකද හරිම ජොලි මේ ටෙලිය
ගෝඩක් ආසාවෙින් බලපු කතාවක් රෑකියට හරි බලනවා හැමෝම හොදට රගපැවා නැවත හෝද කතාවක් බලාපොරොත්තු වෙිමි
Akki, thank you so much for sharing all these beautiful moments and all the behind the scenes! The story was extremely beautiful with beautiful memories! Watching the episodes again and again! Really loved your character as well! Thank you again, akki! Sending lots and lots of hugs! 🙃♥️🫂👏
බුදු අක්කේ කතාව දුක විදිහට ඉවර කරොත් නම් සුපුන් රත්නායක අධ්‍යක්ෂනය කරන අය කතා ජිවිතේට බලන් නෑ....😑
Marenakan katha adinna uba hithuwada me deweni inima kiyala
මේ තරම් මෝඩ මිනිස්සු මේ රටේ ඉන්නවා කියන්නේ ඉතින් මේ රටට මෙහෙම කෙලවිලා තියෙන එක පුදුමයක් නෙවේ ඉතින්..
මමත් මේක බලනවා..any way good luck team.
Danushakata hoda wenawa😊
Duka thamai ona suddh 😊
අය ජිවිතේට බලන් නෑ සුපුන්ගේ වැඩ නම් 😑👍
මිලාගේ ආදරේ තමයි හොදම 👌👌🌹💕💞 රගපෑවත් ඒ ආදරේ ඇත්තම ආදරයක් වගේ දැනෙනවා ...
හරිම ආදරණිය කතාවක් ආදරෙයි හැමදාම ඔයාලට 👍👍💞💗💓💓💓
නියම කතාවක්
මම ගොඩාක් ආසාවෙන් බලන 👍👍❤️😍
Supun sir ta kiyanna meke dewani kotasa koyala aya wadak patan ganna kiyala.... theruwan saranai hamotama...🙏🙏🙏
Eththatama lassana nirmanayak asawen balapu.. ayeth me wage nirmanayak enathuru balan innawa.. adarei hemotama.. ❤️❤️❤️❤️❤️❤️
මට සතුටුයි අවසානෙ පාලම්බොක්කෙ ඉඩකඩන් ඔක්කොම රොස්ට්ටන් එකට අයිති උනාට අවසානෙ වතු යායෙම පනම්බොක්කෙ උදාර කුමාරයට අයිතිවෙන එකට.උදාරයි ආසාවෙන් බලපු උදාර කතාවක්..එල 👌 👌 👌 👌 👌
මන් ආසම දණුෂ්කගේ ආච්චිට❤ හරිම ආදරනීය ආච්චි අම්මෙක්❤❤❤
අනේ ආශා අක්කෙ...ඔයානම් හරිම ලස්සනයී ඇස්වහක් කටවහක් නම් වදින්න් එපා..............ආදරෙයි පැලෙන්න..............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතෙ උඩින්ම ඉන්න actress කෙනෙක් ඔයා.............හරිම ආදරණීයයී නිහතමානී....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤beautiful...❤❤❤❤❤❤❤❤
මේක ඉක්මනට ඉවර වෙන එක නම් සෑහෙන්න වටිනව... මොකද කතාව පටන් ගනිද්දී තිබ්බ හොඳ අතරමගදී විනාශ ම කරා... 😢
Hamotama budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාලා බලන්න දවක් තුනක් ඉමදුව අවා..එත් ඔයාලා හිටියේ නැ.අනේ දැන් ඔයාලා යන්නත් හදනවා😢.මං අබාදිත ගැනු ලමයෙක් මට අසායි ඔයාලා දකින්න.දැන් ඉතිම් මොනවා කරන්නද..තෙරුවන් සරණයි ඔයාලා හැමදෙමනාටම..
🙏🙏🙏♥️
@@ashaedirisingha ❤️❤️
දවසක ඔයාව හම්බ වෙන්න ආසාවක් තියෙනව අක්කියෝ හම්බ වෙච්ච දාට ලොකු gift එකකුත් බලාපොරොත්තුවෙන් ඉන්නෝ... මොකද මේ drama එකෙ කැමතිම චරිතයක් තමා අක්කි කියන්නේ❤
නඩගන් කාරයොන්ගෙන් පස්දසේ මං ආයි සද්දාගේ නාට්ටි බලන්නේ නැ වගේ
මාවත් හම්බවෙයන්කෝ බන්
ඔයාලත් ගියා ඉතිම් . . පට්ට ආසාවෙන් බලපු කතාව. . . 🥺🥺 අනේ ඉක්මනටම ලලයි ලිලයි ලයි 2 අරගෙන එන්න . . 🥺🫶❤️
Lassana awasanayak onee😢❤❤❤
කාලයකින් ලස්සන drama එකක් බැලුවෙ. අපරාදෙ ඉවර වුනෙ.
Pattai drama 1❤❤❤❤❤❤🎉😢😢
අවසානයේ සභා තොමෝ සතුටින් විසිර ගියා ...සුපුන් මහත්තයෝ කතාව සතුටින් ඉවර කරන්න හොද්‍රේ...ඔබ සියලු දෙනාට ලලයි ලිලයි ලයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං නම් ආසම සුකුමල්ට.අපි නම් තෙමෙයි වැස්සට(සුදු ඇඳගෙන කලු ඇවිදින්)ඒකෙන් වෙන්න ඕනා එයා රංගනයට ආවේ.හරිම කැමති කෙනෙක් ❤❤
Supun Rathnayaka please end the story with a lovely happy end.🎉❤❤❤
harima adaraniyaa kathawak aasawenm balana..hamadama balanawa..duka hithena awasanayak nan denna nan epa..michel akki randika ayiya kiyanne man asama dennek ..adarei hamadama oya dennnta..oya dennage aluth teledrama ekak enakan onee aniwaren ....balan innoooo..kathawa iwara krana ekata mara dukaii..mila danushka adara kathawa nathi karnna epa plzzz....adarei hamotama😘😘😍😍😙😙😙😔😔👌👌❤❤❤🩹❤❤🫂🫂🫂
Awasane duka hithuna vidiyata nima karanna apa.ayed dawasaka oyala hamotama inna kathawa balanna labewa Kilala parthana karanawa. Mila oyad innawaneda❤❤❤❤❤ hamotama
Thank you අක්කි❤️🤗 මිෂෙල් අක්කිගෙන් vlog එකක් ඉල්ල ඉල්ල හිටියේ 🥰
Mage ජීවිතය samaravita ota කතාව ta samanawei mamann goodak කැමති danuskai /❤milige love akata beautiful story
සුළග ටෙලිනාට්‍ය ...ඒකනම් පිස්සුවක්😍
Aththatama godaaaaak lassanai ❤❤❤❤❤❤ ane meke devani kotasa oniiiiiiiiiiiiii
ආශා අදින විදිහ හරිම ලස්සනයි❤
❤❤❤
අවසාන වෙනවට දුකයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌹❤️❤❤️🌹
සුභ පැතුම් 🏵️🌹🏵️🌹🏵️🌹🏵️
මාරම ලස්සන කතාවක්...❤
හරිම ආසාවෙන් බලන්නේ...ආදරේයි හැමොටම..❤❤❤
Lassana awasanayak oneeeee .duka hithena awasanayak apooooo.❤❤❤❤
Hari asawen balapu kathawak... awasaneta kohoma iwara weida kiyalanam danne na... duka hithena vidihata iwara karaida kiyala danneth na... kohoma unath harima asawen sathutin balapu kathawak... kotas 5k 6k ekadidata balannna bari unahama niwadu dala thiyenawa job eke e tika balanna.... ❤❤❤❤❤❤❤❤
Udarakumarayai akkai dennama hodawela pavilion dekasatutin innawadakinna asai Milan danuskai.etakotatamai lassana natnam.apiatarmanwenawawage.darei.❤❤❤❤
Jamini & Thanu your my favourite ❤️
අනේ 😢😢😢 aiyooo මම ආසාවෙන් බලන drama එකක්.
ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඔ❤😂😅😮හොම තමයි මහපොලව බෙදෙන විදිය.මන් හිතනවා එහෙම ලස්සන නිමාවක් වේයී කියල.
Oyath harima lassanai akke, lassanata wade karanawa ..❤
ඉවර වෙනවා කියද්දී අපිටත් දුකයි. පටන් ගත්ත දා ඉදන් අද වෙනකම් ආසවෙන් බලනවා.. ❤
Harema.lassanai❤❤❤❤❤
❤❤❤❤❤❤❤මම ගොඩක් ආදරෙයි හැමදාමත් ආසාවෙන් බැලුවා ❤❤❤❤❤❤ඔටසැමට ගොඩක් ස්තූතියි ආදරෙයි
Ane hodawidiyta ewara wenawanm hodai .oyata th api adrei ❤miladanuska tanu hamotama adare ❤
ලස්සන අවසානයක් දෙන්න අනේ දුක නම්හිතන්න බෑ
හරියට හරි මමත් එහෙමයි
මිලයි දනුෂ්කයි හා තනුෂ්කයි ජෙමියි හා රවිනුයි නදිතන්ගයි නම් වෙන්කරන් වෙන්කරන්න එපා❤❤❤❤❤
ඔයා ල හැමෝට ම අපි හරි ආදරෙයි ලස්සනයි
හැමදාම ආදරෙ ලලයි ලිලයි හැමොම ගොඩක් ලස්සන දක්ශ නලු නිලියො 🙏🌹🌹🌹ඇග පෙන්නන් නැ තුව ලස්සනට මෙකප් දාලා හරිම ආදරණීය කාතාවක් පවුලක් ❤🎉❤
හීන හතක් ආශා...භාවනාවක් වගේ කටහඩ 🥺❤️
සුපිරි කතාවක් අක්කා❤🍃
ආදරණීය සෙට් එකක් එක්ක අන්තිම දවස් ටිකේ හරි එකට ඉන්න ලැබීම සතුටක් ❤️
මිලා ඇත්තටම දනුශ්කට ලව් වගේ. ❤
කතාවට ලස්සන end එකක් ඕනි
Kavadavt amathaka venne ne akke oke sisan 2obi😢😢❤
අයියෝ පට්ට දුකයි.......කට්ටියටම ජයවේවා
Asha oya harima lassanai wedagath.
Ea hama naluwek niliyakm aththtama raga panawa podi deth hari lassanata mawala denawa apit aththatm eyal hamoma dakshai❤❤
මේ කතාව නං බැලුවෙ නෑ. ඒත් ආශා.. ඔයා මම කැමතිම නිළියක්. ලස්සනයි අහිංසකයි.. ❤
ඉවර උනත් දෙවැනි කොටසක් ඕනේ සුපුන් අයියා ❤❤❤
නිමි වෙනවා කියද්දිත් මාර දුකක් දැනෙන්නෙ 🥺💔 හරියට ගෙදරට ආපු නෑයො යන්න යනකොට දැනෙනවා වගේ දුකක් 🥺😒💔
ගෙදරට එන නෑයො යනකොට කාටද අනෙ දුක හිතෙන්නෙ....😒😒
😂😂@@WageeshaRw
සේරම හරි නැදෑයො ගෙදරින් යනකොට දුක හිතෙනවද හලෝ ඉතිම් 💔😭
Ane asha oyata mma godak asai podi kale indanm..oya godak lassanaiiii adarei godai nangooooo
❤❤❤ ගොඩක් ස්තූතියි
Ane ayida anthima davasata duka hithrnava shuwer.thava kalayak thibbanam hari.balapu hodama kathava meka hamadama asawen balapu
කොටස් කියෙන්ද ඉවර වෙන්නේ
ලස්සනයි අක්කේ කතාව ❤❤❤❤❤❤
දනුශ්ක එකතැන් වෙනවා. තනුශ්කාට පිළිකාවක් නිසා කොන්ඩේ සේරම යනවා මිලා දනුශ්කව බලාගන්නවා ❤
අම්මෝ අක්කේ... අන්තිම ටික බලද්දි ඔලුව කැරකුනා මගෙත්. රන්දිගෙ වැඩනම් 😂
ආශා අක්කේ ඔයා ගොඩක් නිහතමානී ගෙනෙක්.. ආදරෙයි ❤️කොහොමද ඔයාට?
Oyala,seratama,,teruwan,saranai,supun,mahattayo,,adarei,oyata,hemadama,
අයියෝ නවත්තන්න් එපා,,,,,,,,,,,,,,,,🙏🙏🙏🙏,,හරිම ආසාවෙන් බලන එකම කතාව,,,දෙවෙනි එක කියල ආයෙත් පටන් ගන්නකෝ,,,,plzzzzzzzzzzzzzzz❤❤❤
Adarei hamotama ♥️
❤❤❤😊
ඔබ සැමට සුහ පැතුම්.... ඔබගේ නාට්‍යයේ ක්ෂණික චරිතය.... නිමල්. ගෙන්......
Dewani kotasa patan ganna kiyanna iwara karapu Thana idala babawa balanna asayi a wagema Dan apita aththatama pissu hadila thiyenne mulu sathiyama me illimak dewani kotasa patan ganna ❤
වැඩේ නියමයි ළඟදි ඉවර වෙනවා කියලා දැනෙද්දි නාට්‍ය හිතට අවුල් වගේ
me katva godak lasnei man hama dama balno akei oya godak lasnei maga gama imduwa❤
ඔයා හරිම ලස්සනයි❤
ඉවර කරන්න එපා ආසවෙන් බලන එකක්
❤❤❤❤❤❤udarai ❤❤❤❤❤
ලස්සන අවසානයක් දෙන්න තේරුම් ඇතිව බුදුසරණයි ❤️🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
ඔයා ඇතූලු සෙට් එකම මේ කතාව ඇතුළත ඡීවත් වුනා ,,,,,අධ්‍යක්ශක ඇතුලුව සියලුම දෙනාට තවත් මෙවැනි හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
Me drama eka shoot karapu location eka koheda
Harima lassana thathwika kthawak.end ek nm anann epooooooo 🙏🙏🙏
ඔයාලා හැමෝටම මගෙන් සුබපැතුම් අවංකවම ඔයාලාට තෙරුවන් සරණයි දලදා සමිදු සරණයි
මම මෙ කතාව ඹැලුවෙ ඔයා නිසා අෂා අක්කෙ බුදුසරනයි හැමොටම
Oyala hari shoak ane❤
Oyala setekama balanna hari asai ettatama oyala okkotama sammana lebenawanam harima hodai
අවසානය නම් හරිනැ වගෙ නේද මිලා දනු එකතු වෙනවාද ❤ඔයාලා කට්ටිය ම අයි දකින්න ආසයි ටෙලියකින් බුදු සරනයි
Good
අනේ ආසාවෙන් බලපු කතාව අන්තිමටනම් කිසිම ආසාවකින් නෙමෙයි බලුවේ අක්කෙ
ධනුෂ්ක මරන්නෙ නැතිව තව episode එකක් යන්න
Mama oyata godak adarei puthe