Jaanu | Episode 113 - (2023-07-31) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 357

  • @bandhusriya5694
    @bandhusriya5694 Год назад +135

    සචින්ට ඒ චරිතෙ ටිකක් හරි හිනා වෙලා රගපාන්න අවස්ථාව තියෙනවා .නිර්වාන් චරිතෙ සම්පූර්ණයෙන්ම මැරැන චරිතයක් ....

    • @Mizter_Kv
      @Mizter_Kv Год назад +3

      ඒ උනාට අනුත්තර නම් මහා කැරියෙක් 😅😅

  • @nipunshalinda9352
    @nipunshalinda9352 Год назад +132

    නෝරායි සහසුයි සෙට් වෙනවා දකින්න ආස අය කෝ බලන්න ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +205

    ■අල්පොන්සෝ + අම්මා +
    (නැන්දම්මා + ලේලි බැඳීම)
    ■නිත්‍යා + නාරද ( ආදර බැඳීම)
    ■ සහස් + ශාක්‍යා ( ​සහෝදර බැඳීම)
    ■ ශසිනි + එනුති ( කුඩම්මාගේ බැඳීම )
    රේඛා + නොශිකා + සේකර + සහස්ගේ නැන්දා වගේ විවිධ සමාජ චරිත අතරේ
    මොනා නැතත්
    ෴ ඒ බැඳීම් ටික නම් පට්ටයි ❤️

    • @lahirupramodya1891
      @lahirupramodya1891 Год назад +5

      එකගයි

    • @inigam6739
      @inigam6739 Год назад +8

      ඒ උනාට බන්ඩේ/සරණ/ අබිය /ජූඩ/බානු/කසිකුර /ඩාලින් /ටුටු /රෙක්සි /මාටියා අළු විහාරේ /නානා එකී නොකී හැමෝමත් පුදුම යි හරිම පුදුමයි ❤️

    • @HashaniNavodya
      @HashaniNavodya Год назад +6

      ඇයි කිකීයි පීටර් මාමයි..❤

    • @dew12454
      @dew12454 Год назад +3

      රොඩ්නි🥺

    • @chanukaranaweera2743
      @chanukaranaweera2743 Год назад +3

      ජානුයි සහස් හම්බුනාට පස්සෙ ඔයාම තමයි ලොකුවටම සපාසිස් වෙන්නෙ මිස්ටර් අල්පොන්සො😂💔 Sorry thmai suddha

  • @sarayatiya
    @sarayatiya Год назад +98

    "මැරෙන්න හරි මම ඔයත් එක්ක ඉන්නවා "
    දැණුනා නිත්‍යා ❤️

  • @sulakshanaherath5174
    @sulakshanaherath5174 Год назад +183

    කතාව අදින්නෙ නැතුව ඉක්මනට ඉවර කලොත් නම් හොඳයි 🥺 හිතට දැනුන එකම කතාව ❤️

    • @ravanking9865
      @ravanking9865 Год назад +2

      ඇත්තටම ද කිවුවේ හිතට දැනුන කියලා 😂😂😅 අනේ මන්දා සුලෝ ඔයත්

    • @rollamolla-rq1gt
      @rollamolla-rq1gt Год назад +3

      කොඩ්ගහායට මාරම ලස්සන කතාව😮

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +212

    "කවදාවත් බඳින්නෙ නෑ කියන අය,
    තනියම ඉන්නවා කියන අය,
    මේ ජීවිතේ හරි නිදහස් කියලා
    හරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?
    හැබැයි ඒ හැමෝටම තියනවා
    මතක් වෙද්දිත් පපුව ඉහිලුම් නැතිව යන
    මහ මූසල අතීත කතාවක්
    ඒ අයගෙන්,
    සමහර අය හරි ආදරෙන් ඉඳලා කියන්නෙත් නැතුව තනිකරලා ගියපු අය,
    කවදාවත්ම එකතුවීමක් නැති නිසා තමන් විහින්ම අතහැරිය අය,
    තනිවුනේ ඇයි කියලා තාමත් හිතාගන්න බැරුව ඉන්න අය,
    කවදහරි එයි කියලා
    බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න අය,
    නොඑන්නම ගිය අය කවදාවත්ම එන්නේ නෑ කියලා දැනදැනම එයි කියලා බලන් ඉන්න අය
    තනිකම පට්ට කියන සමහර මිනිස්සු
    හිනාවෙලා ඉන්නේ පිරිස එක්ක ඉද්දි විතරයි,
    තනිවෙන හැම වෙලාවකම උන් හූල්ලනවා
    හැමෝගෙම කතා හරි සුන්දර කතා නෙමෙයි!"🥀

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Год назад +3

      කවදාවත් බඳින්නෙ නෑ කියන අය තමයි හරි හදිසියෙන් බඳින්නෙ..ඒවා ඔක්කොම බොරු.කතා..🙄

    • @chathuchathu-r5w
      @chathuchathu-r5w Год назад +2

      අනිවාරේන්ම😢

    • @thelonelyman6750
      @thelonelyman6750 Год назад +6

      කාටවත්ම නොකියූ කතාවක්, කියාගන්න බැරිව ඉන්න කතාවක් ඒ හැමෝටම ඇති කියලා හිතනවා.😢

    • @nimalinethmin319
      @nimalinethmin319 Год назад +1

      ඔය කවදාවත් බදින්නෙ නැහැ කියන සමහරක් කෙල්ලො කසාද බැදල දරුවො ඉන්න මිනිස්සුන්ව අල්ලගන්නවා හරි අපූරුවට

    • @bhagyasamadini9891
      @bhagyasamadini9891 Год назад +1

      🥺💯

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +310

    ● සුද්දි + උපනන්ද ●
    ඩබල දකින දකින ​සැරේට
    නිවුන් සහෝදරයන්
    වගේමයි පේන්නේ යකූ 😂

    • @JinnaSaliya
      @JinnaSaliya Год назад +8

      අඩෝ එක අද මටත් හිතුනා දෙන්නා එක ආගේ කියලා ඇදේ ඉද්දි බන්

    • @mx4-rw279
      @mx4-rw279 Год назад +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 Год назад +4

      ❤❤❤❤❤❤❤❤

    • @chandrekumare1491
      @chandrekumare1491 Год назад +4

      😁😁😁

    • @harshanigamage-sinhala
      @harshanigamage-sinhala Год назад +4

      😅😅😅

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 Год назад +25

    නාරදටයි නිත්‍යාටයි කට්ටිය ආදරේ කරන බව දැනගන කතාව ඒ පැත්තට වැඩියෙන් යවනවා කියලා හිතෙනවා 🙆‍♀️😊

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +38

    මැරෙන්න හරි මම ඔයත් එක්ක ඉන්නවා ඒ වචන ටික හිතට තදින්ම දැනුනා❤❤❤

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka Год назад +65

    නාරද පව් අනේ 😢😢😢 බයෙන් ඉන්නෙ නිතයයි නාරදයි දෙන්නම එ ලස්සන කුරුලු කූඩුව නම් කඩන්න එපා 😢😢

    • @shyamaligayathri926
      @shyamaligayathri926 Год назад +3

      Waradi nam paniya daduwam vidinna apai waradi karath pani abalayo pawda. Ape rate chinthanaya

    • @raviravindra889
      @raviravindra889 Год назад +2

      Waraddak kala nisa ne baya. Nathnam ochchara bayen dagalanna hethuwak na

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад +3

      බල්ලො නාරදය තමයි මිනීමරුව, යකෝ මිනීමරන හැම මිනීමරන හැම එකාටම කුරුලු කූඩු තියෙනවා..
      එහෙම කරලා මිනී මරල නිදහසේ ඉන්න දෙන්න...
      උබල වගේ මීහරක් හොඳ නවකතා පොත් වලට...😂😂😂

    • @maneeshavidurangi687
      @maneeshavidurangi687 Год назад

      කියලා වැඩක් නෑ..වැරැදිකාරයෙක් හරි කමක් නෑ..

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 Год назад +148

    😂😂😂 හාච්චි කෙසේ වෙතත් සුද්දිව සහස්ගෙන් බේර ගන්න බැරිවෙයි අංකල් ඇල්ෆි😂😂

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +32

    ශෝයි අනේ අය්ය නන්ගි මේ සතුට කොයිතරම් කල්.තියේවි ද

  • @latawickrama1232
    @latawickrama1232 Год назад +39

    නිත්‍යාගෙ චරිතය හරිම ආදරනියයයි❤❤❤❤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 Год назад +50

    මේ ශශිනව නම් පේන්නම බෑ මට 😑 අනිත් අය ගැන බලන්නේ හිතන්නේම වැරදියට ඒකිට නම් කෙලවෙන එකමයි හොද 😒😑💔

  • @sweerakoon3268
    @sweerakoon3268 Год назад +30

    ඇයි ඔය මිනිමරුවට ඒක මතක්වෙනවා වත් පෙන්වලා අපිටත් සහනයක් නොදෙන්නෙ. දැන් කතාව ඉස්සර තිබිබ කොලිටිය නැ. ඇදෙනවා විතරයි

  • @HSty-vj5gy
    @HSty-vj5gy Год назад +48

    සහස් නෝරා set වෙන එක කෙසේවෙතත් දෙන්නග වලියක් නම් හෙට යනව 😂

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 Год назад +136

    දැන්නම් කතාව ඇදෙනවා වැඩී අප්පා.. 😢❤ පීටර් මැරුවේ මම .. 😂😂 නාරදට ඉන්ඩ දීපන් ඩිරෙක්ටර් මහත්තයෝ.. හොද හිතින් කියනේ.. 😂😂😂😂

  • @TurboTrackVision
    @TurboTrackVision Год назад +18

    පීටර් මාරුවේ අල්පොන්සු කියලත් හිතෙනවා "කළු කෙට්ටු මිනිහා"

  • @TharuAsha
    @TharuAsha Год назад +14

    මට තියෙන ප්‍රශ්නෙ නාරද ජානුගෙ තාත්තව මැරුවෙ නැත්නම් ඔච්චර බය වෙන්නෙ මොකද 🤔🤔

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Год назад +17

    රන්දිකයා ටිකක් බය උනා ඇබෙයි කලු කෙට්ටු මිනිහා කියන කොටත්

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p Год назад +35

    අල්පොන්සෝ මිනිමරැවා වුනොත් සුද්දි පව් මොනාවුනත් අල්පොන්සෝ සුද්දිට අැත්තටම අාදරෙයි😥😥

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p Год назад +25

    හැම අයියකෙනෙක්ටම ලැබෙන්න ඔ්නි ශාක්‍යා වගෙ නංගි කෙනෙක්😊

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Год назад +25

    සහස්ට නොරා තමා ගැලපෙන්නේ එ දෙන්නා ලස්සනය❤❤.දැන් නම් අදිනවා වැඩ් එකම තැන😮

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +95

    ■ ජානු + සහස් ■
    මුණ ගැහෙන දවස
    එනකම් බලන් ඉන්න මම
    😂❤️

    • @madushashi9627
      @madushashi9627 Год назад +2

      මේ සතියෙවත් පෙන්නුවොත් හොදයි😂

    • @baggiyabaggiya3708
      @baggiyabaggiya3708 Год назад +1

      එතකොට ඉක්මනට ඉවර වෙනවා 😢
      ඒත් පෙන්නනකන් ඉවසිල්ලක් නෑ . අඩුම තරමෙ අවිරුද්දක් වත් ගියේ නෑනෙ

    • @nadunikavisara9525
      @nadunikavisara9525 Год назад

      Oww ane 😂😒 අල්පෝ සපාසිස් වෙන හැටි බලන්න ඔනි

    • @lasanthiramanayaka4014
      @lasanthiramanayaka4014 Год назад

      Alfhi uncle sapasis wenahati balan inna මම

  • @drkakiya1730
    @drkakiya1730 Год назад +15

    හැමෝටම ඕනේ මැරෙන්න හරි අපි එක්ක ඉන්න කෙනෙක් නේද 😊🥀❤️

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw Год назад +23

    මටනම් හිතෙන්නේ මේ මිනී මැරුම ගැන නාරද මොනාම හරි දන්නව

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 Год назад +1

      අල්පොන්සා තමයි මිනිමරුවා,,,,,නාරද එතන හිටියා දැක්කා වෙච්ච සිද්දිය.......❤❤❤

  • @naveennavodya774
    @naveennavodya774 Год назад +12

    මෙදා පාර පඩිය ගත්තට පස්සේ මං ගානේ සෙට් වෙමූ.😢❤

    • @Panibole..
      @Panibole.. Год назад

      ඒකට නම් මටත් අවුල් ගියා 😪

  • @hashanchanu8156
    @hashanchanu8156 Год назад +50

    කතාව දැන්නම් එපා වීගෙන යන්නෙ 🙂

  • @nadeedilshani9986
    @nadeedilshani9986 Год назад +14

    මේ කතාවත් නිකම් චුයින්ගම් එකක් වගෙ 😊

  • @Nisansala-c9v
    @Nisansala-c9v Год назад +42

    ඇල්ෆි අංකල් සපාසිස් වෙන්නයි යන්නේ😂

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +30

    මොන කතාවට නිර්වචන තිබ්බත් මේලෝකෙ ආදරේට නිර්වචන නැත...
    ආදරේට මිනිහෙක් හොදින් තියන්නත් පසුකාලින මානසික ලෙඩෙක් කරන්නත් පුලුවන් තරමෙ බලගතු හැගීම් අවියක්
    හුදකලාව කෙතරම් කටුක උවත් එහි රසයට ඇලුම් කරයි ආදරය කියන අවියෙන් පහරක් කාපු අපි වගෙ මිනිස්සු හුදකලාවෙ අරුත ආදරෙයි මිදීමයි! ඉතින් සොදුර ඔබ දුන් ආදරේ තවමත් ඔබ වෙනුවෙන් හිත පතුලේ කා වැද තවමත් ඔබ මා ලගට එවී කියලා හිතා මග බලාගෙන ඉන්නෝ 🥺💔🕊️

  • @Yourchoiceonline
    @Yourchoiceonline Год назад +7

    ඒ නංගිගෙයි අයියගෙයි ආදරේ🥺❤️

  • @chanukaranaweera2743
    @chanukaranaweera2743 Год назад +7

    ජානුයි සහස් හම්බුනාට පස්සෙ ලොකුවටම සපාසිස් වෙන්නෙ ඔයාම තමයි මිස්ටර් අල්පොන්සො. Sorry තමයි සුද්දා😂💔

  • @HSty-vj5gy
    @HSty-vj5gy Год назад +58

    අපෝ දැන් නම් නාරද නිත්‍යාගෙ කොටස් නිකන් over. විකාර වැඩියි

  • @omiduperera4720
    @omiduperera4720 Год назад +11

    ( සහස් + නෝරා ) ගැලපෙන couple එකක්.........

  • @chithrakumari529
    @chithrakumari529 Год назад +16

    සුද්දි විතරක් නෙවෙයි අල්ෆෝ ඔයාත් සපාසිස් වෙනවාමයි

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Год назад +11

    නාරද නිත්ථායා කොටස්වලට ආදරෙ කර තරමට එපා.කරවන්න එපා ☹️

  • @comarimo5993
    @comarimo5993 Год назад +11

    සහස්. ජානූව..දෑක්ක..දවසට..තමා..අල්පෝ..සපාසීස්..නෙවේ..දෙපාසීස්..වෙන්නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අද nedda ඇඩ් 🤣🤣 සන්ලයිට් ..ස්ප්‍රයිට් 🤣🤣

  • @roshinmarasinghe4029
    @roshinmarasinghe4029 Год назад +11

    ඔයා නම් හරි පව් අංකල් ඇල්ෆි 😂

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p Год назад +33

    නාරදට මොකුත්ම වෙන්න එපා නිත්‍යා අසරණ වෙනවා😥

    • @raviravindra889
      @raviravindra889 Год назад +3

      Minimarala paaduwe inna ba

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад +3

      😂😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr Год назад +1

      Sahas balagani

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +34

    ඉතාම දැඩි තීරණ ගන්නෙ නිතර ඇවිලෙම මිනිසුන් නොවේ
    බොහෝ කල් ඉතාම සංසුන්ව සිටි නිවුනු මිනිසුන් විසිනි..! 🥺

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 Год назад +10

    හැබැයි හරිම ලස්සන අැඩ් ටික විනාඩි දහඅටෙන් දහයක්ම අඩ්නෙ

  • @user-ashi..
    @user-ashi.. Год назад +8

    අල්පොන්සෝ ගේ අම්මී මිනිමරුවා එයා කියවලා කරන්න ඇත්තේ මේ වැඩේ

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 Год назад +31

    අල්පෝන්සෝ තමා ජානුගෙ තාත්තා ව මැරුවෙ නිත්‍ය ගෙ හස්බන් පොලිසියට බයයි😅😅😅😅😅😅😅

    • @raviravindra889
      @raviravindra889 Год назад

      Ehema wunoth hodai.

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😂😂palayan මීහරකො යන්න.. නාරද යම් බල්ලෙක් වගේ ගැහෙනවා ඌ තමයි මිනීමරන නේ නැත්නම් මොනවා හරි ඌ දන්නවා.. නාරදට දඬුවම්භ ලැබෙන්න ඕන

    • @sadeepasadeepa9118
      @sadeepasadeepa9118 Год назад

      බලන් ඉමු කෝ මීහරකො

  • @kuwaitstar5102
    @kuwaitstar5102 Год назад +3

    මරපු පොල්ලේ ඇඟිලි සටහන් තියෙනවා නම් ඉතින් නාරදව ඔය තරම් බය කරන්න ඕන ද ඇඟිලි සටහන් ගත්තා නම් ඉවරයි නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    බත් පිගානෙ බිත්තරක් තියන් ආවෙ ස්ටයිල් එකටද ශශිනි ඕක කඩල කවපන් බන් රන්දිට 😅😅

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Год назад +21

    සිතන්නට යමක් ❤️
    ජීවිතය යනු දිය පිරුණු සයුරක් වූත්, අප එහි ඇති දිය බිදුවක් වැන්න. මිනිසා විවිධ ලෙසින් මෙම සයුර තුල ජීවත්වූද සැමදේ හැරදා යාමට කාලයක් එන අතර එය තීරණය කරන්නේද ඔවුන්මය. සතුට යනු තාවකාලික සුළඟක් වැන්න නමුදු එය නැතිවූකල්හි එක්තරා දුකකි. මෙය තේරුම්ගත් පුද්ගලයා සයුරෙන් එතරවීමට මගසලසාගනියි._*

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw Год назад +6

    මෙ කතාව ගොඩ දාගන්නෙ සුද්දිගෙ ගල පෙන්නලා😂

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Год назад +4

    මට හිතෙනවා නාරද වෙන වැරදි වැඩක් කරලා තියනවා කියලා ඒ නිසා වෙන්න ඔනෙ එක්කො පොලිසියට බය

  • @ruthgody555
    @ruthgody555 Год назад +41

    SAHAS HARI HANDSOME AND SMART WATCHING FROM MELBOURNE AUSTRALIA 🇦🇺 ❤❤

    • @damithathula633
      @damithathula633 11 месяцев назад +1

      Ok ok math watching america yew york city

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +34

    💘 නිත්‍යා + නාරද 💘
    නියමයි..
    නිර්ව්‍යාජ පොළවේ පය ගහලා ඉන්න ආදරයක්..
    ( මිනිමරුවා නොවෙන තාක් හොඳයි ) 😌

  • @dilkianuruddhika-zb6ph
    @dilkianuruddhika-zb6ph Год назад +5

    අනේ මේක අදිනව වැඩියි.කතාව රසවත් බව යන්න් කලිම් ලස්සන අවසනායක් දීලා ඉවර කරොත් හොදයි දැන්

  • @alankaraalankaari312
    @alankaraalankaari312 Год назад +8

    ඇයි නාරද .මේ.තරම් .බය.වරදක්නොකලානම්පව්

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +22

    සුපිරි කතාව ❤

  • @Sureshrashvinda
    @Sureshrashvinda Год назад +3

    අන්තිමට වෙන්නේ මුට ලමයි හදන්න් බානේ සහස්ගේ ලමයෙක් මුගෙ වෙනවා 😂😂😂

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Год назад +28

    පීටර්ගේ මිනමරුවා සොයාදෙන අයෙකුට මුදලින් ත්‍යාග....🙈🙈🙈

    • @nimaliniranjala1327
      @nimaliniranjala1327 Год назад +1

      මමයි මැරැවෙි

    • @ritamiranda9311
      @ritamiranda9311 Год назад +1

      Issara wela kiyak gewanawada kiyala kiyanawada

    • @achinijayasingha4377
      @achinijayasingha4377 Год назад +1

      @@nimaliniranjala1327 අඩෝ එහෙනම් පෝලීසියට බාර වෙයන් බං නැත්‍තම් අර නාරදයගේ බයටම කොයි වෙලේ හරී හුස්ම ටිකත් යනවා..😅😅

    • @achinijayasingha4377
      @achinijayasingha4377 Год назад

      @@ritamiranda9311 මිනිමරුවා වගේම එකත් රහසක් හොදේ.....🤣🤣🤣

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 Год назад

      හපොයි මේක මම බාරගන්නම් ඩිරෙක්ටර් මහත්තයෝ මෙක ඇති අප්පා 🙆‍♀️

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Год назад +7

    Narada වැරැද්ද karanam දඬුවම් විඳින්න wanawa

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Год назад +5

    මෙි ගනන් හැදිල්ලෙන් දෙන්නා දැනගනීද දන්නෑ,

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Год назад +5

    අනේ නාරද මිනීමරුවෙක් කරන්න එපා ඒ දෙන්නාගේ ආදරේ නැති කරන්න එපා

    • @shyamaligayathri926
      @shyamaligayathri926 Год назад

      Adare kiyanne okatama newei waradi nam ahuwennama oni

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 Год назад +3

    සුද්ද කොල්ලායි දැකපු ගමන් ඇල්පි ඔයා සපාසිස් වෙනවා😅😅

  • @KaizTv23
    @KaizTv23 Год назад +14

    ඇල්ෆියා සපාසිස් වෙන්නේ හිතා ගන්න බැරි විදියට ලගදිම 😂

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ශශිනිගෙ බත් පිගාන චූටි ලමයිට උයපු එකක් වගෙ ඔක්කොම කහපාට 😅😅😅😅...රන්දිට මිරිස් කන්න්ව් berida එක්කො 😅😅

  • @judeshehan744
    @judeshehan744 Год назад +5

    Sahas ta office eke kella set wenwata kamthi mama witharda❤

  • @madushansachithra6933
    @madushansachithra6933 Год назад +2

    අදින්නෙ නැතුව කතාව ඉවර කලොත් හොදයි දැන් නම් එපා වීගෙන එන්නෙ

  • @shashiniduhasarel2817
    @shashiniduhasarel2817 Год назад +8

    සුද්දි ඒ කොල්ලා දැක්කහම ගහලා බැනලා වැඩ ගනියිද?

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад +3

    කතාව අදින්න එපා, ඉක්මනින් ජානු සහස් මුනගස්සන්න

  • @nishanmax9951
    @nishanmax9951 Год назад +5

    කතාව අදිනකොට අප්පිරියයි😒

  • @manoridilrukshi
    @manoridilrukshi Год назад +7

    නිත්‍යා ට අර වැට අයින් කරලා දෙන්න බැරිද අනේ.

  • @feelZonee
    @feelZonee Год назад +7

    නාරද වැරැද්දක් කරලා තියෙනවා කියලා මට විතරද හිතෙන්නෙ🤔

    • @dammikasriyani544
      @dammikasriyani544 Год назад +1

      නැහැ ..නාරද මොකක් හරි දන්නවා වගේ..

    • @feelZonee
      @feelZonee Год назад

      Ow

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

  • @dameeralakmal5762
    @dameeralakmal5762 Год назад +6

    හැමදාම ෆෝන් එකෙන් 😍

  • @dsgamage7514
    @dsgamage7514 Год назад +23

    නාරද ඇයි පොලිසියට බය මෙච්චර

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Год назад +12

    Anee kthava tikk boring appa😭

  • @slheroedits
    @slheroedits Год назад

    මැරෙන්න හරි මං ඔයත් එක්ක ඉන්නවා 😘😘😘.. අනේ ඒ වචන ටික... ආදරෙයි නිතයා+නාරද...❤❤❤

  • @rushelllomika7887
    @rushelllomika7887 Год назад +3

    නිත්‍යාගෙ ඇස් දෙක එච්චර නටන්නෙ ඇයි නාරද දිහා බලන් මොනාහරි කියද්දි. අමාරුයි නෙ එහෙම කරන්න 😂

  • @sumedhawijerathna
    @sumedhawijerathna Год назад +11

    මං කොහෙ මරන්ඩද, (නාරද) බලා සිටියදි වෙන කෙනෙක් හෝ අදිසි අනතුරකින් පීටර් මැරිලා තියෙන්නෙ.

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod Год назад +3

    😂😂😂😂😂 naradaya තමයි මිනී මරුවා, si කියපු කතාව හරි

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Год назад +2

    කොහා.මොකෝ.මේ..අවාරේ..😍🤩

  • @jandrajandra1067
    @jandrajandra1067 Год назад +10

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️

  • @chanukasampathsamarasekara
    @chanukasampathsamarasekara Год назад +3

    මගෙ ගැන හොයා බලපු කෙනාගෙ ආසම ඩ්‍රාමා එක එයා මේ කමෙන්ට් එක දැක්කොත් මැසෙජ් එකක් දාන්න මට ඔයා නැතුව පාලුයි🙂

  • @dameeralakmal5762
    @dameeralakmal5762 Год назад +17

    නෝරා+සහස් 😍😍😍😍

  • @kavishakavinda9912
    @kavishakavinda9912 Год назад +6

    නාරද කියන එකා ගූ බයයිනේ..ඔය වගේ උං ගෑනුංන්ටනම් හම්බෙන්න හොද නෑ...😊

  • @wwashara1399
    @wwashara1399 Год назад +3

    තමන්ගෙ ගෑනිට ලමයෙක් දිගන්න බැරි එකා😂

  • @isurinijayasuriya2024
    @isurinijayasuriya2024 Год назад

    මටත් අයියෙක් හිටියනම් ඒ වගේ සලකනවා❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +6

    පව් අනේ නාරද නිත්‍යා සතුට කොහේ ගියාද මන්ද

    • @renukagunawardana8335
      @renukagunawardana8335 Год назад

      Denna adre❤ enna heduwaviehtarae

    • @shyamaligayathri926
      @shyamaligayathri926 Год назад

      Minimaruwo horu oya wagema thama godak adaren ennawa.

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

  • @ryanfrancis8188
    @ryanfrancis8188 Год назад +2

    Naradata inna naluwage facial expressions maru❤❤

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 Год назад +1

    අනේ ඔව් නොමැරි මැරෙනවා දහස් වාරයක් 😢

  • @inigam6739
    @inigam6739 Год назад +16

    අල්පොන්සොගේ අහිංසක බලාපොරොත්තුව හාච්චි කෝටියක් 😊

  • @surekarupa
    @surekarupa Год назад +5

    නාරද නිත්‍ය ❤️❤️❤️

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 Год назад +3

    Ada nm kattiyata aluth endum tikak deela තියෙනවා...😂😂😂

  • @sominasomina5017
    @sominasomina5017 Год назад +6

    අයියටයි නංගිටයි තෙරුවන් සරණයි දෙන්නගේ රඟපෑම හරිම ලස්සනයි ජය වේවා ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👌👌👌👌👌💖💖💖💖💞💔💔🌺🌺💟💟🌹💐

  • @kumudukumudu9568
    @kumudukumudu9568 Год назад +2

    2:43

  • @shen3392
    @shen3392 Год назад +4

    Narada gedara maru wenakota thani sereppuwath aran ඇවිල්ලද 🙄

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😂😂මටත් හිතුනා

  • @chanukaranaweera2743
    @chanukaranaweera2743 Год назад +12

    නාරද නම් පව් හැබැයි😢❤

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂

  • @kanchanakanchana8157
    @kanchanakanchana8157 Год назад +5

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤❤

  • @R.kJayasekara
    @R.kJayasekara Год назад +6

    නිත්‍යාලගේ ගෙදර මොකෝ දැන්ම දඩු වැටක් ගහලා...ළමයා තාම හම්බ වෙලත් නෑ...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +9

    ❤️❤️❤️

  • @JOKERYT-br4bz
    @JOKERYT-br4bz Год назад +1

    ඇත්තටම කව්ද pitarwa මැරුවේ මට තේරෙන්නේ නැ අප්පා

  • @Thenukiapsara
    @Thenukiapsara Год назад +3

    Ane nithyage adare❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd Год назад +5

    අනේ පව්, නාරදගෙ බය.....එයා නම් මිනීමරුවා කරන්න එපා.. බයට suicide කරගනියි....😢....සහස්ගෙ blue shirt eka ලස්සනයි...අද නිත්‍යා, සහස්,...හැමෝම නිල්පාටින් ලස්සනයි.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Voiceofthegod
      @Voiceofthegod Год назад +1

      😂😂😅😅 නාරදය තමයි මිනීමරුව, ඌ මුලින් කොහොමත් සහස් එක්ක අවුලෙන් හිටියේ. බල්ලාටත් බයයි, පොලිසියටත් බයයි.. සෙරපුවත් හරියටම හරි, ඉතින් තව මොනවද. නාරද පොලීසියට කුදලගෙන ගියොත් නං හොඳයි. එතකොට තමයි කතාව ලස්සන.නිත්‍යා තනියෙන් ජීවිතය ගැට ගහ ගන්න හැටි පට්ට ආතල්, ලංකාවේ කතා බලන ගෑනු ගොඩක් කිසිම රසවින්දනෙ නැති උන්, පේන්නේ නැද්ද කියලා ගොන් කතා...😂😂😂