I don’t know what Jerom is upto but, Cardinal cannot dispise any healing taking place in sick people in the name of Jesus Either , Jerom is manipulating or Cardinal do not believe the bible what it days. 2Peter 2:24 Peter 2:24 Bible Verse Sign | He Himself bore Our sins in his Body on The Tree, so That we Might die to sins and Live for Righteousness; by his Wounds You Have Been Healed.
ආදරණීය ප්‍රියා සර් ඔබ අප සැම සුවහසක් සවන් සැනසු හදවත් මෙහොතකට නතර කල සුදු පරවි රෑන සේ,මෙහෛාතට සුව දෙන,ඈත රන් විමන් තුල සිට නැවත ඔබ එන තුරැ බලා සටිමි.ඔබට නිවන් සුව අත්වේවා.
ප්‍රියා😥😥😥😥😥😥
රජයෙන් පඩි අරගෙන අහිංසක දරුවන්ගෙන් මේ ආකාරයට මුදල් ලබාගෙන පාසල් වේලාව තුලදීම මේ විදියට කරනව නම් ඒක දරුවන්ට පමනක් නොව මපියන්ටද කරන අවමානයක්.මොකද අහිංසක මිනිසුන් එදා වේල හොයා ගන්නෙ බොහොම අමාරුවෙන් .ඒ වගේ ම පාසල් තුල තව දෙයක් වෙනව,පන්ති වල ඉන්න භාණ්ඩාගාරික ලවා විවිධාකාර කටයුතුවලට කයල මුදල් එකතු කරනව.සමහර මිනිසුන් අසරණ වෙන අවස්ථා මම දැකල තියනව.ඒ අය තමන්ගෙ දරුවව පන්තියෙන් කොන් වෙයි කියල බයට මුදල් ලබා දෙනව.වහාම මේ සිදුවන දේවල් ගැන සොයා බලන ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිනව.
25:26 කරුණාර මහින්ද ජ්යසිංහට කව්වුරුහරි මෙක කියන්න?මොලේ කලදක් හරි පස්ස පැත්තේ හ්‍රරි තියෙනවානම් මෙන්න මේ වැඩෙකරන්න කලාප කාර්‍යයාල මගින් ගුරුවරුන් ගේ performance වලට ලකුණු දෙන්න මේ සදහා අධ්‍යාපන නිලදාරි ව්දුහල්පති හා ලමයි හා ලමයි ගේ මාපියන් සහ්භාගි විය යුතුය ජාතික පාසල් වලට වෙනම ක්‍රමයක් මගින් වාර්ශිකව අලුත් කරන ලයිසන් එකක් දිය යුතුය.මොකද නමට ව්දුහල්පති ලා හා පාසලේ ලමයිට ගමේ ළමයිට ව්නකරන ගුරුවරුන් ඉන්නවා අම්මපා
....හැබැයි ටියුශන් වලට මරු ගොව්යන්
🎉
පරිසර වේදීන් ට ඔවුන්ගේ ගෙවල් වලට රිලවුන් සහ අලි ගෙනගොස් ඔවුන්ගේ වතුවලට ගෙවල් වලට ගෙන ගොස් තබාගන්න කියන්න 😅😅😅
අද ගුරුවරු ටියුෂන් දීම නවත්වන කිරීම ඉතාම වැදග්ත් අවශ්‍ය ... යෝජනාවකි
කව්රු වුනත් අජරාමර වෙන්නේ නෑ කවදාහරි මැරෙනවා.
කොහොමද
ආණ්ඩුව දිනෙන් දින අනාගන්නවා. ඒගොල්ලොම ගහපු චක්‍රලේඛ ආපහු හරවනවා. ලංවිම මැරයින්ට රස්සා දෙනවා. ආණ්ඩුවේ ආයුෂ දවසින් දවස අඩු වෙනවා..
ප්‍රියා අපගේ හර්ද්‍යන්ග කනගාටුව පලකරමු
කවුද කරල තියෙන්නෙ අයියෝ
😄😄😄😄 නිවුස් වල හෙඩිම දැක්කහම කියන්න පුළුවන් මෙයාලගේ අරමුණ 👍👍👍
Chathura alves.maththaya.akka.katha.karanna.ona.puluwanda.bereda.vedagath.kathawak.karanna
Mahindage wifre adahana agama oka neda.
හාමුදුරුවන් දේශපාලන කටයුතු වලින් ඈත්කරන
ආචාර්ය හර්ෂ ද සිල්වා ඇත්ත කිව්වේ...
Oba thumata Niwan Suwa Lebewa
ඔවු ටිවුශන් කරන එක නැවැත්විය යුතුය .
දැන් මු කවුද මේ එකපාරටම චුන්වෙලා එලියට ආපු. රාජපක්ෂගේ එකෙක් නේද
Api Rawatuna seeya hitiyanam,tamai hoda
මුන් ඔක්කොම ක්‍රියාමාර්ග හැම දාම ගන්නවා
හොම රජයක්ම ඕක තමා කියන්නේ
තනිකර බයිලා කියන්න
Horu danwat pattakate weyau
ඉත්තෑ කන්දෙ ද
Stop tuition mafia
I don’t know what Jerom is upto but, Cardinal cannot dispise any healing taking place in sick people in the name of Jesus
Either , Jerom is manipulating or Cardinal do not believe the bible what it days.
2Peter 2:24
Peter 2:24 Bible Verse Sign | He Himself bore Our sins in his Body on The Tree, so That we Might die to sins and Live for Righteousness; by his Wounds You Have Been Healed.
😮
Cctv niymai😂
anwarynma stop tuition hora hatha ahnsak memesung mudal kan
hemadema kal beluwoth gedara thama oyalath. den nm wenasak wenna one den hot news enneth nee. mta penne ekekwath me rata hadanne nee