Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ තරුණ කාලේ හදේ තැන්පත් වුන ගීත, නැවත ඇසීමට ලැබීම හරිම සතුටුයි. ත්‍යාගා මිස්ගේ කටහඩ එදා වගේම හරිම හැගුම්බරයි. තෙරුවන් සරණයි ❤
දැන් තියන ගීත වලට වඩා මේ ගීත වලින් එන Feeling එක 🥰😍❤❤❤
ආදරණීය ගීත අපි හැමදාම ආදරෙයි මෙවැනී නිර්මාණ වලට ❤
ලස්සනයි
කීප පාරක් ඇහුවත්එපා වෙන්නේ නැහැ ලස්සනයි
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේමගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේහෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේමාසේ පෝය දා වාගෙයි ගම්මානේඑගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාටඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාටමගෙ හිතු මනාපෙට මං බහ දුන්නාටනාඩන් මස්සිනේ පෙර පිං නැතුවාටහැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න දබාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න දරෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න දහීනෙන් මිසක හැබැහින් එක් නොවන්නදනෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයිසිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයිපත්තිනි ගම්භාර දෙවියන් රකින්නයිකුරහන් කපන දා මා සිහි කරන්නයිරෑ පැල් රකින.....
Super.song.jaya❤❤❤😊
Best for the lonely heart, thanks so much patti
ලස්සන සිංදුවක් ❤
Heartfelt beautiful song..❤❤
Super 💖🙏
One of the best ❤
මග බලන හිටියේ
ලස්සන්සතයක්ි
කියන විදිය බලන් ඉන්න ආසයි හැමදේටම වඩා
ආදරණීය තීයාගා
❤️❤️
❤❤😍😍😍
Magea nana ma athara goss danata aud.7..i..labana ma 5:04 sea pinkama meaka thama daiwYa..😭mapinkara naha nana samaga giwigeawannata. Sathya siduweemak
❤❤❤❤❤❤❤❤
මොන මගුලක්ද මන්දා ඇට මිදුලු වල ඉඳන් කකියනවා ඇහෙනකොට.. ඒ කාලෙ තිබ්බ පීලින් වලටම යනවා ..
❤❤❤
අපේ තරුණ කාලේ හදේ තැන්පත් වුන ගීත, නැවත ඇසීමට ලැබීම හරිම සතුටුයි. ත්‍යාගා මිස්ගේ කටහඩ එදා වගේම හරිම හැගුම්බරයි. තෙරුවන් සරණයි ❤
දැන් තියන ගීත වලට වඩා මේ ගීත වලින් එන Feeling එක 🥰😍❤❤❤
ආදරණීය ගීත අපි හැමදාම ආදරෙයි මෙවැනී නිර්මාණ වලට ❤
ලස්සනයි
කීප පාරක් ඇහුවත්එපා වෙන්නේ නැහැ ලස්සනයි
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පිං නැතුවාට
හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න ද
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි
රෑ පැල් රකින.....